තනි ව්‍යවසායකයෙකු නිර්මාණය කළ පළමු තරු හෝටලය විවෘත කරමින් ඇමති විජිත මතු කළ මැණික් වටින කාරණය

  Рет қаралды 24,605

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 198
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Күн бұрын
ජයවේවා විජිත හේරත් ඇමති තුමෙනි සියල්ල සාර්ථක වේවා මාලිමාවට ජයවේවා .
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Күн бұрын
විජිත සහෝ...ඔබට ජය .මේවිදියටම යමු. අපට මෙහි පුද්ගල ප්‍රතිරූප වැදගත් නැත.අවශ්‍ය වන්නේ නිසි ක්‍රියාවලියයි.
@renukakosman5817
@renukakosman5817 Күн бұрын
විජිත සහෝදරයා මගේ රට කියන හැම මොහොතේම එය ආශිර්වාදයක් වේවා🙏🏻
@RanjithSudusinga
@RanjithSudusinga Күн бұрын
විජිත හෙරත් ඇමතිතුමනි මොන මඩ ගොහොරු වලට ගියත් කමක් නැහැ,මඩ ගාන්නත් එපා ,පුවේශමෙන් ,ජයවෙිවා !!!
@AlesliVijeysekara
@AlesliVijeysekara Күн бұрын
සෙකුයුටරී දෙන්නයී.කම්කරු එක්කෙනයී 😂😢😮
@geethanthirimanna6107
@geethanthirimanna6107 Күн бұрын
අනිවාර්යයෙන්
@nayanapremaratne4062
@nayanapremaratne4062 Күн бұрын
බුදු අම්මෝ ඔයානම් මාරයි
@Tokoo-dz678
@Tokoo-dz678 Күн бұрын
විජිත ගෙ තැනට ගැලපෙන ලෙස වල්පල් නැති point එකට speech එක❤
@GizTech
@GizTech Күн бұрын
කතා තුනේ විනය වෙනස කොහොමද? විජිත❤❤ short and sweet ❤️to the point❤..
@kasunaruna7563
@kasunaruna7563 Күн бұрын
ආරාධනා කලහම අරු. මූ එනවා කියලා නොගිහින් ඉන්න බැහැ.. දේශපාලන බෙදීම් නැහැ එවැනි දේවල් වලට ❤❤❤❤
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Күн бұрын
👍✔️
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Күн бұрын
මාලිමාවේ නියෝජිතයින් මෙවන් උත්සව,ABBA වැනි ප්‍රසංග වලට සහභාගි විය යුතුමය,කලාව, සංස්කෘතික කටයුතු සෑම ජන ප්‍රභවයකටම අයත් දෙයකි ධනවත් උන් හිතන්නේ උන්ගේ උරුමයක් ලෙසය, එය දුප්පත් උගත් බුද්ධිමත් මාලිමාවේ අපටද උරුමය ..!!! ❤ Its a very Decent facts full brief addressing ❤ සුබ පැතුම් Wijitha ඇමති තුමෙනි.❤
@geethanthirimanna6107
@geethanthirimanna6107 Күн бұрын
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
@bandarajayasekara3093
@bandarajayasekara3093 Күн бұрын
විජිත සහොදරයගෙඅවංක ආශිර්වාදය වාසනාවක්
@annejasintha1988
@annejasintha1988 Күн бұрын
විසිල් මහතාට සූබ පතනවා තව තවත් දියුණු වෙවා. රටෙ ජනතාව ට රැකියා බිහි වෙවා
@latha3121
@latha3121 Күн бұрын
විනිල්
@KRISH88036
@KRISH88036 Күн бұрын
කෞද ඩෝ විසිල්😂
@gnanadhaja5848
@gnanadhaja5848 Күн бұрын
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
@RitaDesilva-f6c
@RitaDesilva-f6c Күн бұрын
VERY DECENT SPEECH BY WIJITHA HERATH, WISH YOU ALL THE BEST.
@PiyankaKumari-e4f
@PiyankaKumari-e4f Күн бұрын
මාලිමාව ජයවෙිවා❤❤❤❤🎉🎉🎉
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Күн бұрын
Vijitha spoke sensibly addressing the ordinance with some valuable wishes welcoming the hoteliers in the tourism industry in a very short and sweet manner. This is education and maturity to suit the occasion. Thank you.
@Cafemarlene88
@Cafemarlene88 Күн бұрын
He is not there to display his linguistic skills.
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Күн бұрын
Ofcouse Sir ❤
@gaminiwelgolle394
@gaminiwelgolle394 Күн бұрын
සද්දේ මදි මේවගේ වටිනා වැඩසටහන් ප්‍රචාරය කිරීමේදී .
@annejasintha1988
@annejasintha1988 Күн бұрын
මිනිමරැ බටලන්ද වදයාත් ඉන්න වා
@janakawijekoon-fk2er
@janakawijekoon-fk2er Күн бұрын
රං ගොනිලයි සං ගොජියයි😄, මාලිමා රජයට ජය
@pathimaperera9564
@pathimaperera9564 Күн бұрын
මගේ තියන ජරාම ජරා ගතියක් වෙන්න ඇති. ඒත් ඒක කියන්න ඕනා. විජිත සහෝදරයා ඔබට ආදරෙයි. ඒත් රට වනසපු කාලකන්නි මෙතන දි දකින්න අප්පිරියයි වමනෙට එනවා.
@rahilshm
@rahilshm Күн бұрын
mekane sahosaraya kothanata giyath kauru asuru karath mudalata vikinenne ne kiyla ape npp sahodarayo kiyla tiyenawane e nisa api baya wenna ona ne
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi Күн бұрын
ඒ මිනිස්සු දෙශපාලනයෙදි එකග නැති වුනාට අනෙක් අවස්ථාවලදී බොහොම සුහදව හැසිරෙනවා
@mistycottage9558
@mistycottage9558 Күн бұрын
ඒක අරාදන කල උන්ට කියපන්
@Judechristo2011
@Judechristo2011 Күн бұрын
1 ට දීග කැවත් කමක් නැහැ අපිට ...හරියට නීතිය ක්‍රියාත්මක කරන්න..නැත්නම් අපි ඔක්කොම යාලුවො කියලා කියපු කතාවට ඔයාලත් සම්බන්ධ වෙනවා ...
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 Күн бұрын
Definitely 👍
@renukakosman5817
@renukakosman5817 Күн бұрын
එකට දිග කන්න ගියේ නැහැනේ විජිත. ආරාධනයකට ගියා මිසක්.
@albunperera1055
@albunperera1055 Күн бұрын
Function ekaka hitiya kiyala eka adala neha . ...mathawadi wenasa ha kriyawai i wedagath...
@nayanapremaratne4062
@nayanapremaratne4062 Күн бұрын
අපි හිතන්නෙ එහෙම තමා.වැඩේ පත්තු වෙනකොට අපි left
@priyanammuni3546
@priyanammuni3546 Күн бұрын
ලංකාවෙ 2% තමයි හොඳම බුද්දිමත් දේශපාලන ඔස්තාර්ලා...අනේ හුකේ.
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Күн бұрын
ජොලි සීයා ඇවිත් ද.. ?
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Күн бұрын
ජොලි සීයගේ සාමාන්‍ය විහිලු වැඩ සටහන... පව් පොර වෙන්න බලනව එතනත් ...
@ShenuSenansa
@ShenuSenansa Күн бұрын
ඇවිත් ඇවිත්
@ShenuSenansa
@ShenuSenansa Күн бұрын
​@abhayasena😂rathyapa7701
@gayanrenuka-x9e
@gayanrenuka-x9e Күн бұрын
මලිමාවට ජයවෙවා
@annejasintha1988
@annejasintha1988 Күн бұрын
විජිත ඇමති ලස්සන වෙලා
@nayanapremaratne4062
@nayanapremaratne4062 Күн бұрын
අපි ගම්පහනේ.අපේ ඇගේ හැප්පිළාම ලස්සන වෙලා
@SarojaPerera
@SarojaPerera 22 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ritacohen6398
@ritacohen6398 Күн бұрын
Apiriyai me un dakiddi.. Vijitha Sahodaraya 👌nam
@AthulaPerera-n7b
@AthulaPerera-n7b Күн бұрын
ජයවෙිවා.කටිිටියම එකමිටට.😊
@SarathAthukorala-d8s
@SarathAthukorala-d8s Күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nayanapremaratne4062
@nayanapremaratne4062 Күн бұрын
අනිවා.සේරම යාලුවො මල්ලිලා
@susanthakumara5489
@susanthakumara5489 Күн бұрын
කොපි මැන් දැන් කතාකරන විදියත් වේනස් කරලා එකත් කොපි කරලා
@peterperera3297
@peterperera3297 Күн бұрын
ජනාධිපති රනිල් නොවෙයි අනුරයි. මාලිමා රජයේ සියලුම කටයුතු සාර්තක වේවායි අපි ප්‍රර්ථනා කරමු.
@GizTech
@GizTech Күн бұрын
😂😂 little premadasa නම් හැදෙන මිනිහෙක් නෙවේ..😂😂
@CalmDinosaur-ld1hv
@CalmDinosaur-ld1hv Күн бұрын
ජයවේවා .❤❤
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c Күн бұрын
Vijitha herath👍👍👍♥️
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw Күн бұрын
සූත්තර පුංචා ආයෙත් ඇවිල්ලා ! මහබැංකු කඩපුවා අල්ලන්නෙ ලබන මැතිවරණයෙ වේදිකාවෙදි . එතකන් ටටා බායි ...😆😄😃
@SarathAthukorala-d8s
@SarathAthukorala-d8s Күн бұрын
පොල් රු 60යි හාල් රු 150යි බිත්තරය රු 25යි ඒක නිසා මඩේ ලැඟලා හිටිය ගම් කඛරයන් ABBA වගේ උත්සව සොය සොයා යනවා.ලඟ එන පලාත් පාලනයේදි ජනතාව සීරුවෙන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@JayanthaAnanda-n6w
@JayanthaAnanda-n6w Күн бұрын
මේ රනිල මොන මගුලකට ඕවට ගාව ගන්නවද මංදා...ඕක මහ උඩගු බලුගුත්තරයෙක් නෙ.
@kasunaruna7563
@kasunaruna7563 Күн бұрын
කොඉ පැත්තට ගියත් කමක් නෑ කියලා හිතන මිනිස්සු එහෙම තමා 😂
@upalikumara3246
@upalikumara3246 Күн бұрын
විජිත.මැතිතුමනි.මොනප්‍රස්න.තිබුනත්.සහයොගය.අගය.කරමු..මාලිමාවට.ජය.ජය..
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Күн бұрын
මහ බැංකු හොරා අල්ලලානේ අපි දන්නෙත් නැ දුන්න චන්දෙට මාර සතුටක් තියෙන්නේ
@bandararathnayake575
@bandararathnayake575 Күн бұрын
කන් ගොතා
@nayanapremaratne4062
@nayanapremaratne4062 Күн бұрын
අල්ලල අල්ලල අනේ.ඔයා දැක්කෙ නැද්ද ව්ජිත hand cuffs අරන් යනවා
@srilankapoliticians1959
@srilankapoliticians1959 Күн бұрын
ඒකට රනිලව හිරේදාන්න බෑ බන්.. රනිල් පත්කරපු මහ බැංකු අධිපති ඔය වැඩේ කලෙ. නමුත් රනිල් දන්නව ඒක ඌ කරනව කියල ඒත් එක නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බෑ
@Cafemarlene88
@Cafemarlene88 Күн бұрын
Well said Mr Vijitha Herath.
@nihalranathunga1360
@nihalranathunga1360 Күн бұрын
රනිල්ට කෙලින් ඉන්න අමාරුයි ස්පෙෂල් විස්කි ටිකක් වැඩි පුර බීල වගේ
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Күн бұрын
😂
@anandasurasinghe7119
@anandasurasinghe7119 Күн бұрын
Sajith Kathawa aramba karanne garu Janadipathi Ranil kiyala. Is he doesn’t know Ranil has gone and New President now in Sri Lanka.HowThis kind of person become leader?
@priyantha19452
@priyantha19452 Күн бұрын
සාක්කු දෙකට අත දාගෙන පප්පා යන හැටි දැක්කම මල පනිනවා
@nimalpieris-gx7kr
@nimalpieris-gx7kr Күн бұрын
අපි වියදන් කරන් ලංකාවට අාවෙ 76 වසර වෙනස් කරන්න පරිස්සමින් කතා කරන හැම තැනටම යන්න එපා
@nishadperera
@nishadperera Күн бұрын
ඒක ඇත්ත කතාව..❤.. ඒත් වෙනම කෙනෙකුගෙ ආරාධනාවකටනෙ ගියේ....ප්‍රතික්ෂේප කරන්කත් බෑ....❤👍
@SarathAthukorala-d8s
@SarathAthukorala-d8s Күн бұрын
පොල් රු 60යි හාල් රු 150යි බිත්තරය රු 25යි ඒක නිසා මඩේ ලැඟලා හිටිය ගම් කඛරයන් ABBA වගේ උත්සව සොය සොයා යනවා.ලඟ එන පලාත් පාලනයේදි ජනතාව සීරුවෙන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 Күн бұрын
Exactly ❤❤❤
@pakaya8007
@pakaya8007 Күн бұрын
මචන් ව්දේශ ඇමති යන්න වෙනවා , මුන් හිරේ දාන එක අධ්කරණය මගින් කරයි . දැනටමත් මුලික අයිතිවාසිකම් කඩව්ම සම්බන්ධයෙන් නඩුවක් අධ්කරණයේ යනවා .
@kasunaruna7563
@kasunaruna7563 Күн бұрын
පටු විදිහට හිතන්න එපා බන්.. අපිත් වියදම් කරන් ගිහින් තමා චන්දෙ දුන්නේ.. එහෙම කියලා එයාල යන්න. ඉන්න තැන ඒ.. ඒ වෙලාවට ඉන්න ඕනේ..
@jaydesilva1218
@jaydesilva1218 Күн бұрын
All the best ❤️
@SankaMunasinha
@SankaMunasinha Күн бұрын
සාමාන්‍ය ජනතාව මෙවැනි ව්‍යාපාරිකයන් ආදර්ශයට ගන්න මොනයම් හෝ දේශපාලනික පක්ෂයකට පක්ෂක්ග්‍රාහි නොවන්න මොකද ව්‍යාපාරිකයට කවුරු දිණුවත් පැරදුනත් ගැටළුවක් නොමැත් සැමදෙනා සමගම හොදින් තියාගෙන වඩකරනව
@nelkafernando1187
@nelkafernando1187 Күн бұрын
අම්මො සාන්ත මෙ තුන්දෙනා😮😀
@kumarans-s7c
@kumarans-s7c Күн бұрын
💖🇱🇰☸️☪️🕉️✝️🇱🇰💖 මාලිමාවට ජයවේවා 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@iperera4430
@iperera4430 Күн бұрын
Mr Premadasa you have forgot that Mr Ranil is former president. Current president is AKD 😅
@chandradissanayake8693
@chandradissanayake8693 Күн бұрын
අයියෝ රනිලෝ 🤷🏽‍♀️ සජිත් පුතා 🤔
@wijayalalperera2668
@wijayalalperera2668 Күн бұрын
ජයවේවා !
@sitharimapalagama1933
@sitharimapalagama1933 Күн бұрын
සජිත් අද කතාව හොදයි පඩිවදන් නැහැ සමාන පද නැහැ ...හැබැයි කතා කරන්න එපා එන්න අපේ පක්ශෙන් චන්දේ ඉල්ලන්න කියලනම් හොදේ...😅 ඔන්න අපි හොදදේට හොදයි කිව්වා😁කතාව ටිකක් අඩු කලානම් හොදා ඕක දේශපාලන වේදිකාවක් නෙමේ...😂😂
@devikaratnasiri2358
@devikaratnasiri2358 Күн бұрын
He did not know who our President ais?
@risha10121
@risha10121 Күн бұрын
පරිසර ප්‍රශ්න ගැන කතා කරන මාධ්‍යවේදීන් දකින්න නැහැ... ඔයාලගේ channel එකටවත් පුළුවන්ද පරිසර ප්‍රශ්න ගැන කතා කරන්න? පටන් ගන්න දීගදන්තුගෙ මරණයෙන්... ඒක ගැන මාධ්‍යයට වොයිස් කට් එකක්වත් දෙන්න ඇමතියෙක් නැහැ... :( මෙය ආණ්ඩුව වත් පරිසර ප්‍රශ්න ගැන සංවේදී නැද්ද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
@kasunaruna7563
@kasunaruna7563 Күн бұрын
මොනවා උනත් සජිත් pau අප්ප 😊
@pets739
@pets739 Күн бұрын
ඉංග්‍රිසි කතා කලාට කජු සියේ විනිල් ඉංග්‍රිසි දන්නේ නෑ
@sisirakumara6448
@sisirakumara6448 Күн бұрын
ඇත්තටම සජිත්ට පිස්සුද. ගරු ජනාදිපති රනිල් කියල කියන්න.
@nayanapremaratne4062
@nayanapremaratne4062 Күн бұрын
ඔයාටත් පිස්සුද.මුට පිස්සු හැදිල හුගක් කල්
@NALINIECHANDRALATHALANKA-bb3ws
@NALINIECHANDRALATHALANKA-bb3ws Күн бұрын
Parada unath hitau kiyana ekata ekekwath kamathi naha mara unmadayak thiyenne munta
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w Күн бұрын
හිටපු ජනාධිපති පින් ජනාධිපති
@KrishanthiThanuja-s4n
@KrishanthiThanuja-s4n Күн бұрын
Wenasa meyai api balaporotthu una. Ratta jayawewa
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 Күн бұрын
හරියටම කීවොත් , මෝදියි xi jinping මැද putin ඉන්නව වගේ රනිල් සජිත් මැද විජිත 😂😂😂😂
@silvag9383
@silvag9383 Күн бұрын
NPP ❤❤❤❤❤
@nalakanilantha8869
@nalakanilantha8869 Күн бұрын
නියමයි 🎉🎉
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 Күн бұрын
New President is Hon. AKD!!
@gayanifernandes941
@gayanifernandes941 Күн бұрын
Best of luck 🤞 and May God bless you 🙏🙏💐💐
@Thanosupmax
@Thanosupmax Күн бұрын
උන් ඔක්කොම යාලුවො !!
@RitaDesilva-f6c
@RitaDesilva-f6c Күн бұрын
METHANA EHEMA DEYAK NAHA BRO ,
@NewSam-d2i
@NewSam-d2i Күн бұрын
😂gonkatha kiyanna epa
@PrasaSella
@PrasaSella Күн бұрын
Friends okkama ekapita❤
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Күн бұрын
කතා වෙලා එනව නෙවෙයි නෙ.උත්සවය සංවිධානය කරන අයට කැමති අයට ආරාධනා කරනවා.එතකොට නෑවිත් ඉන්න බෑ.විජිත සංචාරක ඇමති අනිවාර්යයෙන් ආරාධනය පිලිගන්න ඕනි.
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 Күн бұрын
@5.40 who is ... RW?
@samanthisamararathna7173
@samanthisamararathna7173 Күн бұрын
Ranil kohomada presidrnt wenne.
@sherinfernando9263
@sherinfernando9263 Күн бұрын
How is RW Hon president?
@ayeshamadushan4945
@ayeshamadushan4945 Күн бұрын
Malimawata❤🎉jayawewa❤🎉
@amig4732
@amig4732 Күн бұрын
රනිල්, සජිත් ලක්ෂ හතේ විදේශ ඇමති ව පැදකුණු කරන් එනවා .මොනවද හිතනව ඇත්තෙ.
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 Күн бұрын
සජිත් මොකුත් නොදන්න හරියට කල්පනා කරල කතාකරන්න දන්නෙ නැහැ. බලන්න අනුර ජනාධිපති ට ජනාධිපති වුණාම සුබ පැතූ ව. දැන් රනිල් ජනාධිපති කියල අවසර ගන්නවා. මුගේ මොළේ කචල් බව sjb සියලු දෙනාම දැන ගන්න. Paw.
@NALINIECHANDRALATHALANKA-bb3ws
@NALINIECHANDRALATHALANKA-bb3ws Күн бұрын
Sajith kiyanne thama janapathi ranilda danne nathi nisai ahanne.
@travelwith7856
@travelwith7856 Күн бұрын
පෙට්‍ර්ල් අඩු නෑ අරක අඩු නෑ කියන එවුන් මේකත් පොඩ්ඩක් බලපල්ලා 😂
@SisiraRajapaksha-s6z
@SisiraRajapaksha-s6z Күн бұрын
ඔය ගැන මොනව කියයිද. දේශපාලනය කරන්න ඕන ඔහොමයි. මරාගෙන නෙමෙයි. ගම්වල අයත් තේරුම්ගනිත්වා.
@ShenuSenansa
@ShenuSenansa Күн бұрын
සජිත් යන තැන කොලය අරන් යන්නෙ මේ මනුස්සයා මොනවද මේ කියන්නේ
@lalith9415
@lalith9415 Күн бұрын
සජිත් මැදට ගියොත් මම කෝටියක් දෙනවා..
@DilukaLakmali-hu9co
@DilukaLakmali-hu9co Күн бұрын
සජිත් රනිල් මැද්දෙ විජිත නිදිවදිනවා
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Күн бұрын
අවශ්‍ය තැනට අවශ්‍ය කතාව කලේ කව්ද කියල බලන්න
@devikaratnasiri2358
@devikaratnasiri2358 Күн бұрын
Sajith , PLEASE NOTE THAT ranil IS NOT OUR PRESIDENT NOW! Please rectify 🥱
@neshishanaya9263
@neshishanaya9263 Күн бұрын
ජොලි සීයට හිටං ඉන්නත් බැහැ 😢
@Ravindrakirindigala
@Ravindrakirindigala Күн бұрын
ණය ගත්තු සීයා කෙනෙක් 2027 ණය ගෙවන්න තියෙනවා කියලා මතක් කරනවා..😏
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Күн бұрын
විජිත මුන් එක්ක හිට ගත්තොත් නැගිටෙන්න වෙන්නෙ කවුරු එක්කද කියලා අපි කියන්න අවශ්‍ය නැහැ.
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Күн бұрын
විජිත සහෝදරයා සංචාරක ඇමති නිසා අනිවාර්යයෙන් ආරාධනය පිලි ගන්න ඕනි. අනිත් අයට විනිල්ගෙ කැමත්ත අනුව ආරාධනා කරන්නෙ විනිල් කාට ආරාධනා කරලද කියල විජිත දන්නෙ එතෙන්ට ආවම නෙ
@Gune-j3x
@Gune-j3x Күн бұрын
කතාවක් කරන්න කලින් අවසර ගන්න දන්නෙ නැති මහදැන මුත්තා.
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 Күн бұрын
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි කියලා නේද සජිත් ප්‍රේමදාස මහතා කිව්වෙ
@janinduepa4420
@janinduepa4420 Күн бұрын
Ranil sir ❤
@nalinmedagoda6879
@nalinmedagoda6879 Күн бұрын
සජිත්ගෙ ලබ්බ බැහැලද😂😂😂😂
@nadeeshk7098
@nadeeshk7098 Күн бұрын
Opening cermany ekata a hotel owner ta ona kenek ta invite karana puluwn aka Nisa metana paksha desha palane adala nha,
@pakaya8007
@pakaya8007 Күн бұрын
පීම්පියාට තාම belt එකක් ගන්න බැරි වෙලාද 😂
@Wasantha-o4q
@Wasantha-o4q Күн бұрын
ජොලිසීයා හෙන අවුල්නේ ඉන්නවා වගේ. 😂😂😂 සීයට කොහොමද නඩූ ටික පත්තු වූනාම. 👍👍
@123randinu
@123randinu Күн бұрын
Sutharapuncha, be honest here after to build the country. do not protect the thieves
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj Күн бұрын
❤️❤️❤️
@NightExpressLine2009
@NightExpressLine2009 Күн бұрын
පිස්සු රනිල එතන ගිහිල්ලත් imf 😂
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Күн бұрын
😂😂 තරු 3 ක් පෙනෙනවා.. 🎉
@gayanifernandes941
@gayanifernandes941 Күн бұрын
Dan Ranil Janadipathi nemeanea.Sajith oyater waradila
@priyanammuni3546
@priyanammuni3546 Күн бұрын
ජොලි සීයා විනිල්ගෙ පුතාට ඉව අල්ලනවා....බලාගෙන විනිලෝ
@GaminiBandara-m8b
@GaminiBandara-m8b Күн бұрын
@sarathkariyawasam
@sarathkariyawasam Күн бұрын
මොකටද විකුණන් කන එකාව ගෙන්නුවේ
@prishanthifernando4726
@prishanthifernando4726 Күн бұрын
Who is the president of SL...😂😂😂
@anandasurasinghe7119
@anandasurasinghe7119 Күн бұрын
Sajith Kathiawa patanganna
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 Күн бұрын
Bila wage hodatama Nikita joliseeeya
@NihalCooray-em5ww
@NihalCooray-em5ww Күн бұрын
Malimavata jayaveva
@mahindathoradeniya2028
@mahindathoradeniya2028 Күн бұрын
Same eke Blue eke
@sherinfernando9263
@sherinfernando9263 Күн бұрын
Why copy man and Jolly seeya in this
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 Күн бұрын
❤❤❤❤❤
@KinsliyPerera
@KinsliyPerera Күн бұрын
Wenilsir moko railai sagiyai gennuwe unhorune
@NayanaSudarshani-f5s
@NayanaSudarshani-f5s Күн бұрын
බැන්කු හොරු ඇල්ලිම ඔච්චර තමා
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 63 МЛН