කැලයක් මැද සැඟවුනු කලුවිතාරනගේ සුපිරි මාලිගාව - Romesh Kaluwitharana

  Рет қаралды 615,074

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 485
@gailgailgrero9373
@gailgailgrero9373 4 жыл бұрын
Wow little Kalu, my favourite cricketer, so so awesome and beautiful. I'm a nature lover too and I'm so inspired by your amazing taste and beauty. Stay safe and keep up and enjoy your passion as you are an amazing and beautiful guy. Love you Kalu.
@AluthLokaya
@AluthLokaya 4 жыл бұрын
Thank you so much 😀
@sampathediriweera2316
@sampathediriweera2316 3 жыл бұрын
Y got
@rathnasirisf8535
@rathnasirisf8535 3 жыл бұрын
QqqqqqqqqaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaQqaAaaQaaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@singha6372
@singha6372 4 жыл бұрын
ආදරය කල සුපිරි චරිතයක්. පිට්ටනිය මැද සිංහලෙන් කෑ ගහන හඬ...කලු හෙළයා. කලුවිතාරන..ජය පැතුම් හදවතින්ම ඔබට.
@sampathsampath6170
@sampathsampath6170 2 жыл бұрын
👍
@GambitMolars
@GambitMolars 4 жыл бұрын
පේනවා නේද.. සද්ද නැති මිනිස්සු කොච්චර සුන්දරද කියලා.. මේ ඉන්නෙ රටට විතරක් නෙමෙයි ලෝකෙටම වටින ලංකාවෙ ඉන්න සුන්දරම මනුස්සයෙක්.. හැමෝටම මෙහෙම වෙන්න පුලුවන් උනානම් ඉතින්.............!!!!!! ලෝකෙම ආදරේ කරන අපේ Cricket Legend රොමේශ් කලුවිතාරන.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
@mashibandara5379
@mashibandara5379 3 жыл бұрын
Aasai balanakota puduma hitenawa
@GM-yi6ry
@GM-yi6ry 4 жыл бұрын
ලැබුණු වත්කමින් කරපු හොඳම ආයෝජනයක්
@amarakumariherath4635
@amarakumariherath4635 4 жыл бұрын
හැමෝටම ජීවිතේ සිහින තියෙනවා.නමුත් ඒ හීනයක් ඒ විදිහටම ඉටුකරගන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනකුට..ඔබ ඒකට හොඳටම පිං කරලා තියෙනවා..
@kalabaraclub9682
@kalabaraclub9682 Жыл бұрын
ජීවිතේ හීන හැබෑ කරගන්න පින මදි.ඒකට කැපවෙන්න ඕන. කම්මැලි නොවී බලාපොරොත්තුවක් ඇතුව ජීවත්වීම අනිවාර්යයෙන් කරන්න ඕන..❤️
@chanirusethum
@chanirusethum Жыл бұрын
පින නෙමෙ මිස් එකට කියන්නෙ අසීමිත කැප කිරීම කියල
@chitraperera1025
@chitraperera1025 7 ай бұрын
පින් කියන්නේ හිගන්නන්ට.මෙය අපෙ කලූ මහන්සියෙන්, උත්සාහයෙන් ලබා ගත් දෙවල්. පිනට කන මැති ඇමතිවරු සහ පොලිස්කාරයින්ගෙන් බෙරිල හිටියොත් ඇති.
@namalperera5055
@namalperera5055 4 жыл бұрын
ඉස්සර අපි අගයකල .ආදරය කළ සුපිරි වීරයා. Little kalu.❤️ මජර දේශපාලනයට නොගොස් ඔබ කරඇති දේ අනර්ඝයි.👍👍❤️❤️ ඒ තැන දැක්කාම පුදුම තරමි සුන්දරයි.❤️❤️👍🙏 ඒත් අපට කෝ සල්ලි ඒ සුන්දරත්වය විදින්න යන්න..😥
@manjularanmuthu194
@manjularanmuthu194 4 жыл бұрын
දැකුම් කළු පහරවල් කරා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව ආරකට ගෙන ගිය කලූ, පරිසරයද දැකුම් කඵ ලෙස නිර්මාණය කර ඇත.ඔබ අපට රටට ආඩම්බරයක්. සුභ පැතුම්!
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 2 жыл бұрын
🙏🙏🙏
@jeevaranilivera1825
@jeevaranilivera1825 Жыл бұрын
My favourite cricatet God bless you kalu
@dilumshalika8457
@dilumshalika8457 4 жыл бұрын
අද කාලෙ ලොක පුජිත චරිතත් එක්ක,ඔලුව ඉදිමාගත්තු අයට පවා ඉතාමත් හොද පූර්වාදර්ශයක්,ගමෙ මිනිස්සුන්ට පාවා රැයා අවස්ථා කියක්ද,🙏🙏🙏🙏
@wimalbandula6214
@wimalbandula6214 4 жыл бұрын
ක්‍රිකට් ලොකයම දන්න කලු ආදරෙයි ,ඔයාට සුබපතනවා දෙවිපිහිටයි !
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 3 жыл бұрын
නියම ස්වභාවය ධර්ම Circle එකකට හදපු සුපිරිම සුපිරිම වැඩක්. ජය වේවා කලූ ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් Cup එකක් විතරක් නෙමෙයි ඔබගේ ජීවිතයත් ජාත්‍යන්තරව දිනපු කෙනක් වීම හරිම ආඩම්බරයි... තව තවත් ඉදිරියටම යන්නට වරම් ලැබේවා!!!
@දඩෝරියාK9සාන්ත
@දඩෝරියාK9සාන්ත 3 жыл бұрын
බුදු සරනයි ..කලු 💪💪🏆️🏆️🏆️
@skarachchis4607
@skarachchis4607 4 жыл бұрын
ඒක දැක්කම පුදුම තරමි ආසාවක් ඇති උනේ නියම වැඩක් සියලුම දෙනාට තෙරැවන් සරණයි
@malalasekarabandara8810
@malalasekarabandara8810 4 жыл бұрын
ගරැකල අගේකල කුුිඩකයෙක් .ලස්සනයි අපේකම අපේදේ තමයි කතාවෙි තිබුනේ. වැදගත් ඔබට තෙරැවන් සරණයි.
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
මේ වාගේ අය රටට ලොකු ආඩම්බරයක් .හිත හොඳ මිනිහෙක් කරපු අති සුන්දර , මනස්කාන්ත නිර්මාණක් .පුළුවන් දවසක මමත් එනවා බලන්ඩ 👍👍👍👍👍👍
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
කලු දකිනකොට මතක් වෙන්නෙ මැච් බලපු හැටි මාර ලස්සන තැනක්
@sriyalathaadhikari2565
@sriyalathaadhikari2565 3 жыл бұрын
Mama godak adare karana ķrdakayek budusaranai puthe
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
හරිම ලස්සනයි. කියන්න වචන නෑ. ඒ තරම් අපේ කම පිරිලා තියෙනවා ඇස් දෙකට ප්‍රිය වගේම හිතටත් සැනසීමක් ගෙනෙන තැනක්. ජිවිතේ දවසක එක වරක් හෝ එන්න තීරණයක් ගත්තා ලෝක පුජිත කලු . ඔබ‍ට සුබපැතුම්
@bgamaraala1110
@bgamaraala1110 8 ай бұрын
මම ගොඩක් කැමති ක්‍රිකට් ක්‍රීඩකයෙක්.හැම ඉරියව්වකින්ම දක්ෂතාව පෙන්නන තරඟ බොහෝ ගණනක තීරණයට තදින්ම බලපෑ ක්‍රීඩකයෙක්.මම දැකපු සුපිරිම කඩුලු රකින්නා❤ අනාගතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා🙏
@nipunadananjaya2273
@nipunadananjaya2273 3 жыл бұрын
නියම ශ්‍රී ලාංකිකයෙක්!
@පුන්චිසමනලී
@පුන්චිසමනලී 4 жыл бұрын
දවසක එනවා ඒ පරිසරයේ සුන්දරත්වය විදින්න. ජය වේවා !!!! ආදරෙයි කලූ ❤️❤️❤️
@ranyrany3757
@ranyrany3757 4 жыл бұрын
හරිම ලස්සනයි. අපේ ලංකාවේ මෙහෙම තැන් දකින එකත් පිනක්. බුදුසරණයි ඔබ‍ට මුළු රටම මේවගේ ලස්සන. කරමු
@dahamdesilva3457
@dahamdesilva3457 4 жыл бұрын
මගේත් පොඩිකාලේ ඉදලා තියෙන අාසාවක් තමයි තනියම සුන්දර කැලයක් නිර්මානය කරන එක කවදා හරි ... එ්ක අයියා ලස්සනටම කරලා ...කියන්න වචන මදි ...❤
@rajithachathurangani6298
@rajithachathurangani6298 4 жыл бұрын
අද කාලයේ පරිසරයට අාදරය කරන මිනිසෙකු දැකීමත් සතුටක්.සුන්දර නිදහස් තැනක්.ඔබට දීර්ඝායුෂ පතමි ¡තවත් මෙවැනි උත්සහයන්ට ශක්තිය ධෛර්ය ලැබේවා
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
මේ ලංකාව හරිම සුන්දර රටක්.. මේ පුංචි රටේ අපි නොදැකපු තැන් ඕන තරම් තියෙනවා.. කොළඹ පරිසරයක බිල්ඩින් ගොඩකට වට වෙලා හිටියට හිත තියෙන්නේ සුන්දර ගමක ජීවත් වෙන්න.. නිදහසේ හුස්ම ගන්න පුලුවන් පරිසරයක ජීවත් වෙන්න ඕනේ..❤️ මේ වීඩියෝ එක දැක්කම මාර ආඩම්බරයක් එනවා.. කලුවිතාරන කියන්නේ මං පොඩි කාලේ ඉදන් ආසම කරපු චරිතයක්...❤️ සුභ පැතුම්❤️❤️
@sujeewadodamgoda943
@sujeewadodamgoda943 3 жыл бұрын
පරිසර හිතකාමී සුන්දර නිර්මාණයක්.. කලූ ආදරෙයි අපි ඔබට හැමදාමත්
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
ආඩම්බරයි 👍👍👍👍👍👍 කලූ ඵදා වගේම අදත් සුපිරි මැච් එකක් ගහනව
@samadhiranduna5702
@samadhiranduna5702 3 жыл бұрын
මම හොදටම අදුරන කෙනෙක් තමයි කලුව්තාරන කියන්නේ....මගේ ජීව්‍තේට දැකපු නිහතමානීම මනුස්සයෙක් තමයි කලූ....
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 2 жыл бұрын
ඉතාම නිහතමානී ප්‍රියමනාප පුද්ගලයෙක්.සෑම විටම මොහු බලන්නෙ වියඳම් වන මුදල නෙමෙයි හොඳම දේ භාවිතා කරල හොඳම නිර්මානය කරන්න.ඒක මම පෞද්ගලිකව දන්නව. මොහු සමග කථාකරන විට මට දැනෙන දෙයක් තමයි මොහු මාරම ආත්ම තෘප්තියකින් සිටින ස්වභාවධර්මයට පුදුම ආදරයකින් සිටින කෙනෙක්. හරිම ආසාවෙන් ඉන්නෙ මොහුගේ හෝටලයේ දිනක් ගත කිරීමට. Love you kalu.... ඕමාන් වල තිබුන LEGENDS MATCH එකේ කලූ ගහද්දි පට්ට ආසාවෙන් බැලුවෙ. ජය වේවා කලූ!
@sadalikumrari1726
@sadalikumrari1726 4 жыл бұрын
හරිම ලස්සන යි සුන්දරද පරිසරයක් එන්න හිතෙනවා බලන්න හරිම නිහතමානී මහත්මා ගති පැවතූම් ඇති කාර්ය සූර මහත්මයෙකු දිනෙන් දින දියූණුවටපත්වේ තෙරුවන් සරණයි මම කුවේට් දැකබලා ගන්නසැලසූවු ඔබට ස්තුතියි
@chinthakaamila8505
@chinthakaamila8505 4 жыл бұрын
ඇත්තටම ලස්සන තැනක්. අවුරුදු 12කට කලින් මම දවස් දෙකක් ගිහින් හිටියා. එතකොට අඹ ගස් ටිකක් විතරයි තිබුනේ. හරිම ලස්සන තැනක්.
@rajithadissanayake8227
@rajithadissanayake8227 4 жыл бұрын
කියන්න වචන නෑ,නියම වැඩක් ❤️❤️
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
හරිම ලස්සන මනස්කාන්ත නිර්මාණක් .ලස්සන හිතක් තියෙ න මිනිහෙක් කරපු අති සුන්දර වැඩක්.මමත් එනවා බලන්න.😍😍😍😍😍👍
@nalikadayananda8380
@nalikadayananda8380 4 жыл бұрын
මගේ ආසම ක්‍රිකට්ක්‍රීඩයා ...කලුවිතාරන .හරිම ලස්සනයි ප්‍රදේශය 👌👌👌👍
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thusharadilruksh2034
@thusharadilruksh2034 4 жыл бұрын
👍👍💖💖🏏🏏
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
නිහතමානී මනුස්සකම පිරි මහත්මයෙක් සමග මිනිත්තු 21.59ක් රසවත් ගුණවත් අහරක්, නවකතාවක් හදවතින්ම රසවිඳින හැගීමක්. ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...
@rinozashashika7082
@rinozashashika7082 3 жыл бұрын
අනෙ මාරම ලස්සනයි නියමයි අයියෙ හිතට පුදුම නිදහසක් දැනෙනවා ඇති නෙද මේතන ඉන්නකොට
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 4 жыл бұрын
අැත්තටම හරිම වැදගත් ආඩම්බරයි ආදනිය කලු
@nikamatawage4501
@nikamatawage4501 4 жыл бұрын
මේක මිහිපිට දිව්‍යලෝකයක් වගේ, හරිම ලස්සන වටපිටාවක්,
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
ඔවු ඒක ඇත්ත❤️
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 4 жыл бұрын
ශ්‍රී ලංකාව වෙනුවෙන් කවදත් හොඳ ආරම්භයක් දුන්න කලූ ගෙන් තවත් Organic food පැත්තට හොඳ ආරම්භයක්. ජය වේවා
@rohanmadhulifelove7532
@rohanmadhulifelove7532 4 жыл бұрын
පට්ටම ලස්සනයි ..ජීවිතේ nidahase gewanna පුළුවන් hodama ස්ථානයක් ..budusaranai
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 4 жыл бұрын
සොබාදහමට ආදරේ රත්තරං හදවත් 😊🥰 කලූ 💛💙
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
මඩුවන්වල වලවුවෙි හිටිය කෙනෙක් වෙන්න ඇති වාසනා වන්තයා දැක්කත් හිත පිරෙනව තෙරැවන් සරණයි දීර්ඝායුෂ
@dumindawijesingha9130
@dumindawijesingha9130 4 жыл бұрын
නියමයි කලු......හොද ආරම්බයක්
@c.u3661
@c.u3661 4 жыл бұрын
මගේ ජීවිත කාලයටම දැක්ක ලස්සනම සුන්දරම තැනක්😍👌 හනිමූන් එකකට එහෙම සුපිරිම තැන🇱🇰කියන්න වචන නැති තරම් ලස්සනයි🔥👌 මන් කවදා හරි ඔතන්ට එනවාමයි💞🙈
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
Bohoma hodai kalu aiye labuna mudalin mahansi wela hamba karala ratata agaya athi මනුස්සයෙක් vidihata jowath wenawa godak සතුටුයි තෙරුවන් සරණයි
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 4 жыл бұрын
තෙරුවන් සරණයි !! මගේ ආසම ක්‍රි ඩකයා
@sumithpriyankara5012
@sumithpriyankara5012 3 жыл бұрын
නියම ලස්සන ප්ලෙස් එකක් පට්ට 👍
@overseascalendar6803
@overseascalendar6803 4 жыл бұрын
අම්මො මෙහෙම තැනක් ලංකාවෙ තියෙනවද කියල හිතාගන්න බෑ....පුදුම ලස්සනයි ....අනිවාර්යයෙන් මම යනව යනව යනවමයි..❤️💓💓💓❤️❤
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
Cricket team එකෙ හිටිය ආකර්ශනීයම පුද්ගලය..ඔහුයි.හැබැයි ඔහු මෙතරම්ම සොඳුරු මිනිසෙක් බව දැනගත්තෙ අදයි.දීර්ඝායුස පතන ව .
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 4 жыл бұрын
අපේ දේ අරගෙන ඉදිරියට යන අපේ ආදරණීය කලු මගේ ආසම කෙනෙක් ඔබ ලස්සන පරිසරයක් ඔබගේ වැඩ කටයුතු තව තවත් ඉදිරියට සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.හොඳ පැහැදිලි කිරීමක් ස්තුති ඔබට
@vijithamallika9382
@vijithamallika9382 4 жыл бұрын
හරිම ලස්සනයි එ වගේම හරි අඩම්බරයි ඔබ ගෙන .ඔබව මේහේම දකින්න ලැබිම ලොකු සතුටක් ..ඔබ අපිට ලොකු අඩම්බරයක්..ජේසු පිහිටයි ඔබට 🙏🙏
@diyenka5369
@diyenka5369 4 жыл бұрын
World famous wicket keeper. I watched cricket when you play. I love nature too. Great work. Your my cricket hero. God bless you.
@thusharadilruksh2034
@thusharadilruksh2034 4 жыл бұрын
කවදා හරි යනවා hotel එක බලන්න .එදාට 💖කලු 🏏💖 ඉන්න ඔනා.💖💖🌹🌹🏏🏏🏆️jesu pihitai
@shan.mallikarachchi
@shan.mallikarachchi 3 жыл бұрын
හැබැයි කලු කිව්ව විදියට ලස්සනයි තැන, ගණන් එහෙම කොහොමද? Specially for local crowd. Keep up the good work බුදුසරණයි
@priyanganidias3183
@priyanganidias3183 4 жыл бұрын
Kalu හරිම ශෝක් කවද හරි එනවා නියම නියම idea eka 🐇🐕🌷🐍💐🌺🐃🐟👍
@fathimarifaya9516
@fathimarifaya9516 3 жыл бұрын
Congratulations good job ජයවේවා බුදුසරණ
@danushkanalinnalinkumara8013
@danushkanalinnalinkumara8013 4 жыл бұрын
කලු අයියේ බුදු සරනයි,,,ඇස්වහාක් කටහ වහක් වදින්න එපා,,,ජයේන් ජය,,පුලුවන්නම් මට ඔකේන් jobe එඅකක් දේන්න,,බොහොම පින් එක,,❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹👍👍
@jayanthawellappuli2817
@jayanthawellappuli2817 2 жыл бұрын
මම දකිනාම වටිනා කරැණා වන්නේ ජනප්‍රිය වුනාම රට හැරදා වෙන රටවල් වලට යනව මෙතුමා උපන් රට හැඩ කරනව වටිනා කම තවත් වැඩි වෙනව
@kishanipriyanga9423
@kishanipriyanga9423 4 жыл бұрын
Proud of u Kalu. Cannot understand why some people dislike this video.
@ProfessorNimal
@ProfessorNimal 3 жыл бұрын
Excellent, Kalu. Good on you for supporting Nature and our flora and fauna. I have added this to my bucket list!
@imනුවනා
@imනුවනා 4 жыл бұрын
කලු අයියගෙ තාත්තගෙ බර්ත්ඩේ එක දවසෙ රන්දිය හොටෙල් එකේ අපි සින්දු කිව්වා, බෝට් එකේ ❤️ සුපිරි ඩයල් එකක්. ආදරෙයි
@lewiferado9393
@lewiferado9393 4 жыл бұрын
96 Wills World Cup, ooh my god, no any Sri Lankan can ever forget it. It was a miraculous victory for this little island. It s been 24 years now. Still no any team' s been able to pluck the chance again. That s why we have to consider that it was a divine team back then in 96. such a talented squad , it was a miraculous product in Sri Lankan cricket history. Hats off for you Kalu. 🙏
@poornimaselliah464
@poornimaselliah464 4 жыл бұрын
ගහට කොළට හානි නොකර, ගමත් රැක ගෙන මෙ කරන දෙ නම් හදවතින් ම අගය කරනවා, අපිටත් මෙහෙම හීන තියෙන වා, ඒ ක් ප්‍රාග්ධන ය තමයි ප්‍රශ්න ය, ඒ අතින් අපිට කරගන්න බැරි වුන දෙ ඔබතුමා කරලා, හරිම සතුටුයි, ක්‍රිකට් ක්‍රීඩකයෙකු කියන චරිතයට වඩා ස්භා සෞන්දර්ය්‍යයෙක් කියන චරිතයට තමා මගෙ ගෞරවය,
@kumarirandeniya3811
@kumarirandeniya3811 4 жыл бұрын
ගොඩාක් ලස්සන තැනක් ...
@sagarika-U.K
@sagarika-U.K 3 жыл бұрын
හරිම ලස්සන තැනක් 😍
@indifashion6919
@indifashion6919 4 жыл бұрын
Wow.. very nice concept.. truly Sri Lankan.. proud about you Kalu.. blessings..
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Excellent kalu criket jeevithe rattata keerthiyak genadu saarthaka buddimath pudgalayaku oba. Swabhava darmaya ta garu karamin oba me yan gamanatath oba athulu siya pawula th devaashirvaadaya lebevai prarthana karami. 👍👍👍
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 3 жыл бұрын
Amazing Kalu, so proud of you, specially thanks to you loving to the nature
@savaniwijesinghe2799
@savaniwijesinghe2799 4 жыл бұрын
What a venture kalu.. you deserve a standing ovation👏
@thushanindika3514
@thushanindika3514 3 жыл бұрын
හරිම ලස්සනයි ජීවිතේ යන්න ma one tanak obta suba pathanawa
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 4 жыл бұрын
වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි මනරම් ❤❤❤❤❤❤🌲🌲🌲🌲🌲🌲🌳🌳🌳🌳🌹🌹🌹🍍🍍🍍🌺🌺🌺
@nuwansanjeewa1687
@nuwansanjeewa1687 3 жыл бұрын
සුභ පැතුම් Little කළු.......
@sampathsampath6170
@sampathsampath6170 2 жыл бұрын
Cricket was karapu සුපිරි චරිතයක් thama kalu.💞💞💞💞👍👍👍❤️
@countryfirst3235
@countryfirst3235 4 жыл бұрын
ආදරෙයි කලු එදා වගේම අදත් 😍
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 жыл бұрын
ape kale supiri wirayek thama...adareii....daladasamindu saranai..devi pihitai
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 4 жыл бұрын
හරිම සුන්දරයි.........තෙරැවන් සරණයි ❤❤❤❤
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
හිත සුන්දර මිනිසුකුට හැර වෙනත් කිසිවකුට පරිසරයට ආදරය කරන්න පුලුවන් ද ඔබ ඉතාමත් වැදගත් වටිනා මිනිසකු බව මොනවට පැහැදිලි කරන්නද ....ජයම වේවා, ජේසුස් වහන්සේගේ පිහිටයි.... බුදු සරණයි
@mobidoctor549
@mobidoctor549 Жыл бұрын
මේ නිවේදකයා මරු.මැදින් පනින්නේ නෑ කතාව මැදින්.ඉවසීමෙන් පිලිවෙලට කරනවා
@npana8066
@npana8066 3 жыл бұрын
Simply , excellent ,demonstrative , attractive and so wealthy with many many. May all Sri Lankans see this , then country will incomparable. If he could maintain bees .......
@thirimaduramendis444
@thirimaduramendis444 3 жыл бұрын
ලස්සන අදහසක් කලු.
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
අබ්බෝ ..ක්‍රිකට් විතරක් නෙවෙයි ..ඕනි දේකට ඔට්ටුයි කියලා පෙන්නුවා ලිට්ල් කලූ..ආදරෙයි ..ආඩම්බරයි ..අනිවාර්යයෙන්ම යන්න ඕනි,ගිහින් ඒ නිදහස විදින්න ඕනි තැනක්..🤗🤗🤗💪🇱🇰🙏🙏🙏
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Ratata watina...Superrr Kridakayek.💪💪👌👍❤❤🤩🌏🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐⭐⭐ koheda ani Hangila....Koiii Taram Nam Lassana.Sundara Parisarayakada Jeewath wenne.🤲🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anushatilakaratna8315
@anushatilakaratna8315 4 жыл бұрын
Excellent kalu...this is paradise..you totally right. I live in U.k.i missed my country. I know Sri Lanka is one of the best and beautiful place to live.Everything is perfect. Hope to come to your place with my family soon.😍😍😍
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
1996 ලෝක කුසලාන තරඟ අහන්න මගේ sony wolkman රේඩියෝවක් තිබුන එවකට මම උසස් පෙලකරනව උපකාරක පංති වලදි කනේ ගහගෙන අහනව දවසක් zoology පංතියේ ගුරුතුමා ඒක දැකල නුවර සංඝරාජයේදී පංතිය නවත්වල හැමෝටම තරඟය අසන්න සැලැස්සුව ඒ ගුරුතුමාගෙ නම දොස්තර සුසිල් ව්ක්‍රමසිංහ
@ingridfernando8711
@ingridfernando8711 3 жыл бұрын
Amazing place and appreciate your great work. All the best Romesh.
@jackdon1206
@jackdon1206 3 жыл бұрын
Inspired by the beauty of nature and humble sportstar little Kalu. God Bless Kalu and the hotel staff.
@meheshalagayathri8973
@meheshalagayathri8973 Жыл бұрын
ඔබ ට අපි ආදරෙයී නිහතමානී පුද්ගලයෙක් ගෞරව කල යුතුයි 🙏🙏
@radikasenadeera3927
@radikasenadeera3927 Жыл бұрын
ගොඩාක් පින් කරලා තියෙනවා .❤❤🌹🌹
@englishforsrilanka2535
@englishforsrilanka2535 4 жыл бұрын
If you close your eyes and listen to him speak, it almost sounds like Sanath Jayasuriya. Don't get me wrong I'm not taking anything away from this absolute legend, little Kalu will always be someone who was instrumental in changing the course of Sri Lankan cricket.
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
හරිම සතුටින් ඉන්න පුඵවන් වෙන්න ඕනේ කියා මා එක සිතින් පුර්ථනා කරමි
@k.pdayananda6604
@k.pdayananda6604 8 ай бұрын
කළුවිතාරණ මහතාණෙනි ඔබ අපේ රටේ cricket වලට අමතක නොවන සේවයක් කල කෙනෙක් ඊට නොදෙවෙනි ,සේවයක් මේ කරන්නෙ ඔබේ අදහස් ,ඔබේ කථා කරන විලාසය අමතක නොවි තිබේවි. පැමිනිමට බලාපොරොත්තු වෙමු.
@ChitraChitra-bz5vx
@ChitraChitra-bz5vx Жыл бұрын
නියමයි කලු ඔයා ජාතියේ වීරයෙක්. සුනපතුම්❤
@shamlaramya4886
@shamlaramya4886 4 жыл бұрын
🙏🙏ලස්සනයි තෙරුවන් සරණයි ඔබට 👍👍👍
@camalinfernando2360
@camalinfernando2360 2 жыл бұрын
I'm proud of you Romesh You love the nature. I am your 1st teacher
@asoowithanage298
@asoowithanage298 4 жыл бұрын
kalu tharamma apith me gena nihathamani Sathutak lebuwa..bs kalu...💕👍all the best...
@antonsumudusuranga1440
@antonsumudusuranga1440 4 жыл бұрын
අනේ මොනතරම් නම් සුන්දර මිනිසෙක්ද,,,,ගහකොළට ආදරය කරන්න හැමෝටම බැහැ,,,"ජේසු කුමරු" පිහිටයි !!!
@amithkumara5217
@amithkumara5217 4 жыл бұрын
මහා කලු සිංහලයා........ ❤❤❤❤❤❤❤❤❤
@dilumshalika8457
@dilumshalika8457 4 жыл бұрын
ඔබතුමාට තෙරැවන් සරණයි !
@nilminikumari9012
@nilminikumari9012 4 жыл бұрын
මමත් ගොඩාක් ආසයි ගහකොල සතා සිව්පාවෝ එක්ක ලස්සන පරිසරයක ජීවත්වෙන්න ඒ වගේම මගේ තියන පොඩි ඉඩ ප්‍රමාණයේ හරි වවන්න ආසයි 👍🌻🌻🌻🌻🏵️🌹🥀🦋🦋❤️🌻🌼🌼🏵️🌹🥀🐫🐐🐂🐭🐿️🐿️🐿️🐇🐇🐇🐇🐇🐇🐇🦆🦆🦆🦆🐣🐣🐣🐣🐤🐤🐤🐤🐤🐤🐤🐥🐥🐥🐥🐥🐬🐬🐬🐢🐢🐢🐢🐢🦃🦃🦃🐋🐋🐋🦉🦉🦉🦉🦉🦉🦋🦋🌱🌱🌱🌱🌱🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲
@qr6995
@qr6995 4 жыл бұрын
හරිම ලස්සන වටපිටාවක් ,
@sudeshmanjula5612
@sudeshmanjula5612 3 жыл бұрын
මම ගිහින් තියෙනවා හරිම ලස්සන තැනක්
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Meka maara lassanai.. Lankawata apu gaman aththatama yanawa balanna.... Good idea.. Budu saranai
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 30 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 31 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 628 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 30 МЛН