සසර ගමන සහ නිවන් දැකීම එකම රූපසටහනකින් 🌌🪔 |

  Рет қаралды 13,574

Theravada ථේරවාද

Theravada ථේරවාද

Күн бұрын

#නිවන්මග #නිවනටඅදාලකරුනු #නිවන්මඟවැඩීම #නිවන්දකිමු #සසර #නිවන්අවබෝද #මනුස්සලෝකය #නිවන්මාර්ගය #ලෝකය #ආලෝකය #දෙවුලෝකය #නිවීම #සසර #නිවන්මග #නිවන්දොරටුව #ඒඅමානිවන්දුටු #නිවන්දකින්නකාලයයි #සසරදුක #සසරඇතිතැන #බියකරුසසර #සසරහටගැනීම #සසරබොරුවක් #සසරගොඩනැගීම #නිවන
➠ ඔබ මෙම දේශනා මාලාවට සජීවීව සම්බන්ධ වීමට කැමතිද?
එසේනම් පහත විස්තරය කියවන්න.
ථේරවාද බුදු දහමේ මූලික සිද්ධාන්ත
පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව
2023 දෙසැම්බර් 22 වන සිකුරාදා දින
සවස 03:30 සිට 05:00 දක්වා
සජීවීව බලාපොරොත්තු වන්න.
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇;
tinyurl.com/56...
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
/ iitinternationalinstit...
✺ ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත ✺
දේශනා මාලාව
🆔 Zoom ID : 526 900 5415
🔑 Passcode : dhamma
↪️ ZOOM ඔස්සේ කෙලින්ම දේශනාවට සම්බන්ධ වීමට 🖇️;
tinyurl.com/56...
➨ පහත සබැඳි භාවිතා කර අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන නිල සමාජ මාධ්‍ය ගිණුම් සමඟ එකතු වී වැඩසටහන් පිළිබඳ තොරතුරු නිසි වේලාවට දැනුවත් වන්න.
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :
/ instituteoftheravada
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ :
/ iitinternationalinstit...
#වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි #වයඹවිශ්වවිද්‍යාල

Пікірлер: 92
@curioussac
@curioussac 8 ай бұрын
බෝඩ් එකට ලයිට් වැදිල වැඩී නේද.. පේන්නෙ නෑ... Community post එකක් හැටියට හරි download කරන්ඩ පුලුවන් විදියට රූපසටහන් වල පින්තූර දාන්ඩ පුලුවන් නම් වටිනවා....
@dr_lorax
@dr_lorax 8 ай бұрын
aniwaren
@hapangesirirathna428
@hapangesirirathna428 8 ай бұрын
ථෙරවාද බුදු දහමේ සිද්ධාන්ත කියන වීඩියෝ ටික බලන්න(නාම කාණ්ඩය,,, මෙහෙයවීම වටගොඩ මග්ගහරි ස්වාමීන් වහන්සේ,,)
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@kusumjayaneththi6956
@kusumjayaneththi6956 8 ай бұрын
බොහෝම පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර භාවයට මාගේ උත්තම නමස්කාරයම වේවා!!!
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 3 ай бұрын
Hethu ethinisa.palaya eipadimata niyamithai anuppanna darma.avidyawanisa karma.reswenawa karmayata.vipaka labadenne thrusnawen..s.s.s
@theravada2
@theravada2 3 ай бұрын
තෙරුවන් සරණයි !!!
@dushanthalabuthale3427
@dushanthalabuthale3427 8 ай бұрын
අති විශේෂඉ 🙏🙏🙏 Dushantha Sadu sadu sadu
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 3 ай бұрын
Mona.tharamnam geburuda.sad.darmaya...athaarinnee mama.
@theravada2
@theravada2 3 ай бұрын
තෙරුවන් සරණයි...🙏
@vishwanan4254
@vishwanan4254 8 ай бұрын
ඉතා පහදිලියි
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@amithanandana1237
@amithanandana1237 8 ай бұрын
අනිත්‍යය නිසා තමයි ලෝකය මෙතරම් විචිත්‍රවත්ව තියෙන්නෙ.සියල්ල නිත්‍යව තිබුනොත් ලෝකයක් නැත.ඇටයක් පැල කලොත් ඇටය හැටියටම තියේවි නිත්‍යව.බබා බබා හැටියටම ඉඳියි.තුවාලය හෝ අසනීපය එහෙමම තියෙයි.අනිත්‍යය විටක සැපයි,විටක දුකයි.ඉච්ච කියන්නෙ කැමති අර්ථයයි.අනිච්ච කියන්නෙ මම කැමති පරිදි නොපවතින අර්ථයයි.අනිච්ච සෑම විටම දුකකි.බුද්ධ(බව උදුරා දමන)ධර්මයේ තිබෙන්නේ " අනිච්ච" යනුවෙනි.අත්ත යනු ගසට නැගීමේදී බැසීමේදී අල්ල ගන්න කකුල තබාගන්න ඉඳගන්න ආදියට "උපකාර වන" අර්ථයයි.නියමම වචනය නම් ධරය. ලීවර ක්‍රමය සොයාගත් විද්යාඥ්ඥයා කිව්වනෙ මට සුදුසු ලීවරයකුත්,දරයකුත් දුන්නොත් ලෝකය ඔසවා පෙන්වනවා කියල.බුදුන්වහන්සේ ප්රකාශ කලා එසේ උපකාර ලෙස ධ රය ලෙස ගතහැකි (=අත්ත ලෙස ගතහැකි දෙයක් හෝ තැනක්) නැති බව.ඒ කියන්නෙ අනත්ත බවයි.අනාත්ම කියා වචනයක් හෝ අනිත්‍ය කියා වචනයක් ත්‍රිපිටකයේ නැත."දුක" වචනය තිබේ. ඒක හරි.හැබැයි ඒකෙ තේරැම ඔය කියන අනේ අපොයි දුක නොවේ.මතකද එක නිපාතය, දුක නිපාතය, තික නිපාතය, තතු ත් තක නිපාතය..., දුක කියන්නෙ දෙක කියන එකයි.දෙවෙනි පැත්ත.ඕනම ගැනීමක දෙවෙනි පැත්තක් ඇති බවයි.උස ලෙස ගත්තොත් දෙවෙනි පැත්ත මිටි.
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@thisalseniru7829
@thisalseniru7829 5 ай бұрын
දහම දැන් දකින්න පුලුවන් කියන්නෙ අවිද්‍යා තෘශ්නා මේ මොහොතෙ පටිච්චසමුප්පන්නව වැඩ කරන හැටි දකින කෙනා සෝවාන් වෙනවා. එයා පටිච්ච් සමුප්පාදය 3න් කල් බෙදන්නෙ නෑ මේ මොහොතෙ ඉපදීම මරණය දකිනවා. ඒක දැක්ක කෙනාට බුදුන් ගැන අවිශ්වාසයක් එන්නෙ නෑ එයා සෝතාපන්නයි...! 👁️
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 8 ай бұрын
බව කියන්නෙ කෙලෙස්.දන්නෙ නැත්නම් අහගන්ඩ බොරු කියවන්නෙ නැතිව.
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sadusadusaduchandrarathnay2615
@sadusadusaduchandrarathnay2615 8 ай бұрын
Board එකේ ලියන කිසිදු දෙයක් පෙන්නෙ නැහැ .
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@SaralaAbidahama
@SaralaAbidahama 8 ай бұрын
අරිහතුන් වහන්සට පුලුවන්ද අහන්න මේ ස්වාමීන්ද්‍රයන් සමග විවුර්ත සාකච්චාවක් කරන්න , අරහතුන් වහන්සේ කැමතිනම් පමනක් මට කතාකරන්න , ඔබට තෙරුවන් සරණයි !
@dr_lorax
@dr_lorax 8 ай бұрын
mona meewanapalaned?
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@vineethakalyani5975
@vineethakalyani5975 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@princerajitha8126
@princerajitha8126 8 ай бұрын
මට කියල දෙන්න නිර්වාණ ලාබියාටත් කොටින්ම බුදු රජාණන් වහන්සේටත් කර්ම විපාක දුන් අවස්ථා තියනව. එයට හේතුව මොකද්ද
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@jayantharathnamalala466
@jayantharathnamalala466 5 ай бұрын
ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු මේ වීඩියෝ එකේම තියනවා. නැවත මෙය නරඹන්න.
@lakmalkumara8187
@lakmalkumara8187 8 ай бұрын
සවාමීන් වහන්ස මේ සංසාරේ මේ තාක්ෂණ දියුණු කාල වගේ යුගයන් අතීතයේ තිබුණාද එම කාල ගැන ජාතක කථා වල වත් නැත්තේ ඇයි. බුදුවරු මේ වගේ තාක්ෂණ දියුණු යුගවල් ඉපදෙන්නේ නැත්තේ ඇයි එසේ වුණා නම් ධර්ම ප්‍රචාරය ලේසී නේද? යොදුන් 100ක් ගැඹුරින් නිරය තව යොදුන් 100ගැඹුරින් තව නිරයක් ආදී ලෙස තියෙනව කියලා කියනවා . ඒත් පෘථිවියේ ගැඹුර වෙනස් අගයක් නේද විද්‍යත්මකව. බව් අහ්‍රයේ සිට යමක් අත හැරියාම පොළොවට්ද් ඒමට ගත වන කාලය වගේ දේවල් ගැන කියලා තිය්‍ර්නවා. විශ්වයේ සිටින සත්වයන් සංඛ්‍යාව නියතයක් ද? යොදුනක් කියන්නෙ සැතපුම් 16ක් ද?
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@siri_bara_pura
@siri_bara_pura 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@arunaprasad3030
@arunaprasad3030 8 ай бұрын
සාදු සාදු සාදු !!!
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@kanthi1038
@kanthi1038 8 ай бұрын
ලොකු කාලයක් ගන්නෙ නැතිව කෙටි කාලයකින් තේරුම් කරලා දුන්නට ඔබ වහන්සේට පින්. මාගේ නමස්කාරය වේවා !
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏vvvvvvvvvvvvvvvvvvvvv
@kleelawethililalila8431
@kleelawethililalila8431 6 ай бұрын
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu sadu sadu sadu ///
@theravada2
@theravada2 6 ай бұрын
තෙරුවන් සරණයි
@sithimutucumarana2980
@sithimutucumarana2980 8 ай бұрын
👉 කම්මක් ඛ්‍යයෝ නිබ්බානං 👈 කර්ම ක්ෂය (සංස්කෘත sanskrit ) 👉වෙනස් තේරුම් ඇත 😅
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@WinsWins-mf5gd
@WinsWins-mf5gd 8 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස දීර්ඝ ආයුශ ලැබේවා
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@manjulawijewardhana5073
@manjulawijewardhana5073 8 ай бұрын
සුත්‍ර්‍ර්‍ර්‍ර්‍ර පිටකයෙ තියෙන්නේ කොහෙද කියලා දෙන්න අපිටත් තවදුරටත් විතර බලාගන්න තෙරුවන් සරනයි
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 8 ай бұрын
Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@samthrimavithana8243
@samthrimavithana8243 8 ай бұрын
Great explanation
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 7 ай бұрын
🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි
@nirosharajapakse2920
@nirosharajapakse2920 8 ай бұрын
🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@rohanaelvitigala
@rohanaelvitigala 8 ай бұрын
තමන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතය ගැන මිනිසුන් තවම දන්නේ නැති නිසා සැමියා නැමැති අස්වාභාවික චරිතය කරගහගෙන විදින්න තියෙන ජීවිතය විදවන පිරිමින් විසින් කරන පාපකර්ම අවබෝධ කරගන්න. බිරිඳව අස්වාභාවිකව දූෂණය කිරීම නිසා, අංක 1. එම කාන්තාවන් ශාරීරික වශයෙන් අසනීප වෙනව. අංක 2. මානසික වශයෙන් විකෘති වෙනව. අංක 3. ආත්මීය වශයෙන් පරිහානියට පත් වෙනව. අංක 4. අකාලයේ මිය යනව. සැමියොත් ඒ ආකාරයටම අංක 1. ශාරීරික වශයෙන් අසනීප වෙනව, අංක 2. මානසික වශයෙන් විකෘති වෙනව. අංක 3. ආත්මීය වශයෙන් පරිහානියට පත් වෙනව. අංක 4. අකාලයේ මිය යනව. මෙම අස්වාභාවික ලිංගික ක්‍රියාවලිය නිසා, නැතිනම්, කාම මිත්‍යාචාරයේ හැසිරීම නිසා සැමියන් සහ බිරින්දෑවරුන්ට ආත්මීය වශයෙන් බලගතු දරුවන් හෙවත්, බෝසත් දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙලා යනව. ඒ කියන්නේ, උපතින්ම රෝගී දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. ඊටත් අමතරව නිරෝගීමත් කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව. මෙම දරුවන් අරගලකාරයින්, ත්‍රස්තවාදීන්, පාතාලයේ සොල්දාදුවන්, ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්, ඔවුන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතවතුන්ට ගමට, රටට සහ ලෝකයට මහා අපරාධ කරනව. ගහෙන් වැටුණ මිනිහට ගොනා අනිනවා වගේ හිරිකිත මහා පාපකර්මයකුත් සැමියො කරනව, දෙමව්පියන්ගේ කාමමිත්‍යාචාරය නිසා උපත ලබපු ආත්මීය වශයෙන් දුර්වල දරුවන්ට සහ අනෙකුත් දරුවන්ටත්, බිය සැක නැතුව සතුටින් සාමයෙන් නිදහසේ ජීවත් වීම සදහා අත්‍යවශ්‍ය කරන, සදාතණික ධර්මය හෙවත් මහා බලගතු විශ්ව නීතියට අනුකූලව, නැතිනම් යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, සෑම දරුවෙකුටම නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් සැමියො විසින්ම කිරි දරුවගෙ අම්මිව දූෂණය කිරීම නැමැති හිරිකිත මහා පාපකර්මය කරලා අහිංසක අසරණ දරුවන්ට සොභාවික බුද්ධියත් අහිමි කරලා, අස්වාභාවික දිසාපාමොක්ලට, නැතිනම්, ජූතක බඹුණන්ට බිළිපුජා පැවත්වීමට බාර දෙනව. ජූතක බඹුණන් හෙවත් අස්වාභාවික ගුරුවරු අහිංසක අසරණ දරුවන්ව අස්වාභාවික බුද්ධිය නැමැති වංකගිරිය තුළ අතරමං කරලා, අහිංසක අසරණ දරුවන්ව සොභාවික බුද්ධිය අහිමි කල අනාථයො බවට පත් කරනව, අකාලයේ මරා දමනව. රාගයෙන් ද්වේශයෙන් අන්ධ කරලා මෝහය නැමැති අන්ධකාරය තුල අතරමං කරනව. උපතින්ම අවිහිංසාවාදී අහිංසක අසරණ දරුවන්ට මෙම කරන අපරාධ වලට, එම දෙමව්පියන්ට සහ අස්වාභාවික ගුරුවරු හෙවත්, ජූතක බබුණන්ට, මෙලොවත් විදවලා පරලොවත් විදවන්න, එනම්, නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, අවුරුදු දස දහස් ගණනින් විදවීමට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ඒක නිසා, තරුණියක් වන ඔබ අනංගයා විසින් ලබා දෙන, සොභාවික පෙම්වතා හෙවත්, සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මදුසමය දින 450ක කාලය ගත කරලා, ප්‍රේමයේ අමා සුව හොඳට විදලා, බබා ලැබුනට පසුව, අති උතුම් මවක් වශයෙන් පන්සිල් රැකගෙන, ඒ කියන්නේ, පිරිසිදු සිතින් පිරිසිදු වතින් ෂොයි බබා සමග ආදරයේ වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න. එතකොට, ඔබගේ දෙවැනි සොභාවික පෙම්වතා හෙවත් සුපෙම්වතාව අනංගයා විසින් ඔබට ලබා දෙනු ඇත. අස්වාභාවික වර්ගවාදී පවුල් අසික්කිතයි පව්කාරයි, හිරිකිතයි. සොභාවික මාතෘමූලික පවුල සොභාවිකයි සුන්දරයි. ගොන් ආතල් ගන්න අයට, මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න වෙන බව හොඳට මතක තියාගෙන අස්වාභාවික විකෘති විකාර නාඩගම් නටන්නෙ නැතුව ඉවසීමෙන් පරිස්සමෙන් ජීවත් වෙන්න. කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි. බුදු සරණයි. ජේසු පිහිටයි.
@kanthi1038
@kanthi1038 8 ай бұрын
ඇයි දෙවැනි පෙම්වතෙක්.?
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 8 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@wickramabandara
@wickramabandara 8 ай бұрын
මිනිස්සු මුලාවෙන තවත් තැනැක්දෝ......
@lakshmikarunaratne8311
@lakshmikarunaratne8311 8 ай бұрын
නැත.
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 8 ай бұрын
🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@IroshaPeiris
@IroshaPeiris 8 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 8 ай бұрын
🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@emildesilva2314
@emildesilva2314 8 ай бұрын
🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@MrSumee320
@MrSumee320 8 ай бұрын
☸️🙏👌☸️🙏👌☸️🙏👌
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@Nature60810
@Nature60810 8 ай бұрын
boardeka pehedili ne, liht eliyak wetila
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 8 ай бұрын
🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@harshishyamali2591
@harshishyamali2591 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@theravada2
@theravada2 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@utedirisinghe3946
@utedirisinghe3946 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 7 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@prasannakasun2110
@prasannakasun2110 8 ай бұрын
ලූල නැති වලේ කනයා පන්ඩිතයාලු.මාර්ගපල භික්ශූන් හිග ලෝකෙක පන්ති ඕන තරම්.
@dineshawatagala7670
@dineshawatagala7670 8 ай бұрын
ඇයි අනේ ඔය ඕන තරම් මාර්ග පල ලබපු අය ඉන්නේ බෝධි සත්වයන් පවා. ඒ පන්තියකට සහභාගී වෙන්නකො
@prasannakasun2110
@prasannakasun2110 8 ай бұрын
@@dineshawatagala7670 දැනුමක් විතරක් නම් අපිටත් තිඑ.ප්‍රත්‍යක්ෂ වෙන දර්මයක් අවශ්‍ය
@Pious71
@Pious71 8 ай бұрын
​@@dineshawatagala7670😂😂😂😂👍
@hapangesirirathna428
@hapangesirirathna428 8 ай бұрын
බෙහෙත් ගැන ඔක්කොම දැනගෙන දොස්තර විභාගය පාස්කරලද ඔය අසනීප වුණාම බෙහෙත් බොන්නේ,,
@prasannakasun2110
@prasannakasun2110 8 ай бұрын
@@user-ei7qc8fg7m කන පැලෙන්න ගහන්න ඕනි උබලට
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН