කවුද මේ බම්බා රජ්ජුරුවො කුරුණෑගලට ලගයි

  Рет қаралды 37,513

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 175
@සෝමලතා
@සෝමලතා 10 ай бұрын
සවාමීන් වහන්සේටත් ජනිත් පුතේ ඔයාටත් නීරෝගී සුවය වේවා සවපත් වේවා
@SanjanaErusha
@SanjanaErusha 10 ай бұрын
වනරතන ස්වාමීන් වහන්සේට හා ජනිත් මහතාට පින්...වලදා ඇති හෙලයට පන දෙන්න දරන උත්සාහයට....
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 11 ай бұрын
අපි නොදන්නා හෙළ ඉතිහාසය ජනගත කිරීමට උත්සාහ ගන්නා ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ජනිත් මල්ලිට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරනයි ස්තූතියි
@rmchandralatha5856
@rmchandralatha5856 11 ай бұрын
ස්වාමින්වහන්ස ඔබවහන්සේ එදා හිටපු නායකයෙක් අද බුද්ධ වර්ෂ දෙදහස් පන්සියකට පසුව අපේ ඉතිහාසය මතුවෙනවිට ඔබවහන්සේද මතුවුනා දැන් දහම එලිවෙන කාලයයි හොදින් අහගන්න.අපේ එදා රජ පුතෙකු කියන්නේ මොකක්ද කියල... අනේ සාදු සාදු සාදු
@piyadhasapathirana
@piyadhasapathirana 11 ай бұрын
බුදුදහම,රැකගැනීමට නම්,ශාසනය,රැකගැනීමට නම්,දහම්,ඉගෙන,පිලිපැද, ක්‍රියාත්මක,කලයුතුය,ධර්ම,විනය,රැකුනොත්,ශාසනය, රැකේ වි,ඔය,මනස්ගාත,වලින්,ශාසනය,රැකෙන්නේ,නැත,ඉතිහාසය,මතු කරන්නවත්,රකින්න වත්,බැහැ,ඊට,දහම,,සම්බන්ධ,නැහැ,දුවලා,,දුවලා,හැති වැටුනාම, තෙරේ වි,මුලාවක්බව
@shavi4103
@shavi4103 11 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට සහ ජනිත් අයියාට... ශාසන ආරක්ෂාව වෙනුවෙන් කරන මෙහෙවරට නිවන් සම්පත් ලැබේවා...
@slseniruyt3404
@slseniruyt3404 11 ай бұрын
@sudharma4313
@sudharma4313 11 ай бұрын
අර්‍යන් වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
සුවාමීන්වහන්සේටත්,ජනිත් මහතාටත් ස්තුතියි දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි
@MangalaLiyanage-m6x
@MangalaLiyanage-m6x 11 ай бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ ජනිත් පුතාටත් තෙරුවන් සරණයි
@gayanjayasekara7379
@gayanjayasekara7379 11 ай бұрын
ගෞරවනිය ස්වාමීන් වහන්සේට සහ ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏✌🌷
@gkkandy2014
@gkkandy2014 11 ай бұрын
🙏🙏🙏👍👍👍 වජ්‍රාසනය නමින් ඔතන පුවරුවක් තැබුවා නම් හොදයි සියලු දෙනාට දැන ගැනිම පිනිස , ඔබටත් ස්වාමින් වහන්සේටත් බෙහෝ පින් මෙවන් දේ අපිට පෙන්වා දෙනවාට තෙරුවන් සරනයි🙏🙏🙏
@izuslife
@izuslife 11 ай бұрын
තෙරුවන් සරණයි ..! ජනිත්ටත් ස්වාමීන් වහන්සේටත් ...අපේ හෙළ සත්‍ය හෙළ ඉතිහාසය මතුකර දීම ගැන අපේ ප්‍රණාමය ....🙏🙏
@b.aperera4609
@b.aperera4609 11 ай бұрын
Suwapath weva
@surangapradeep2328
@surangapradeep2328 11 ай бұрын
අපේ පාරම්පරික ඉතිහාසය පිළිබද මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ජනිත් සහෝදරයාට සහ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ස්තූතිය .. දලදා සමිදු පිහිටයි ...☸️☸️☸️🙏🙏🙏❤️❤️❤️........
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 11 ай бұрын
ඉන්දියාවට පරගැති නොවී ඔබලා කරන මෙහෙවරට මාගේ ප්‍රණාමය යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබ වහන්සේ ඇතුළු සැමටම
@indrasenapathi-py3ux
@indrasenapathi-py3ux 11 ай бұрын
හෙළ ඉතිහාසය බුදු දහම සත්‍යය මතුවෙමින් ඇත. ඔබ තුමන්ලාට තව තවත් දිරිය ලැබේවා .
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 11 ай бұрын
සාදු !!! සාදු !!! සාදු !!! තිලොවට ගුරු වූ ගොතම සිද්ධාර්ථ බුදුන් වහන්සේට නමස්කාර වෙවා !!! අවසරයි අපගේ පින්වත් සවාමීන් වහන්සේට සහ පින්වත් ගරු ජනිත් මැතිතුමාටත් පින් සිදු වේවා !!!
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 11 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේව දැකීමත් සතුටක්
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 11 ай бұрын
බමිිබා ,බිමිිබා ,කුවෙනිය ඇයගේ නැගනිය සහ ඒ පරමිිපරාව පිලිබද තොරතුරු තව හෙලිකරන්න හෙලයෝ මෙම ස්ථාන පිිලිබද දැනගත යුතුමය
@RKSBoas
@RKSBoas 11 ай бұрын
ජනිත් මල්ලි මේ කරන සේවය නම් අමරනීයයි. ඔබට තව තවත් දහිරිය සක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරණවා. හැබැයි ඔබට මේ වැඩ සටහන් සාර්ථක වෙන්න නම් හොඳ පලපුරුදු කැමරා කරුවෙක් සම්බන්ධ කරගන්න. එහෙම උනොත් මීට වඩා සාර්ථකව වැඩ සටහන් කරගන්න පුළුවන් වෙයි.
@NiroshaniRajapaksha-pr6hh
@NiroshaniRajapaksha-pr6hh 11 ай бұрын
ජනිත්. අයියෙ. ඔයාව. දවසක. හමුවෙන්න. ඔන. මිනිසුන්. යන. පර. දැක්කාම. ඔබ. වැනි. මිනිසුන්. දැක්කාම. මර. සතුට්යි. බුදුසරනයි. අපෙ. හමුදුරුවන්ට. මෙන්න. සුවාමින්. වන්සෙලා. රටට. අදර්ශයක්
@dsampathdkuma523
@dsampathdkuma523 11 ай бұрын
Rakaganimu ape නියම ඉතිහාසය ..🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
කොච්චර කිව්වත් වැඩක්නෑ අපේ හාමුදුරුවනේ 🎉🎉🎉 ඔය වගේ ගොඩක් තැන්වල නිදං ඇත්තෙත් නෑ එහෙම දැන දැන උන් බොරුවට හාරලා විනාශ කරනව 😢😢😮😮 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉
@anushkamalinda3400
@anushkamalinda3400 2 ай бұрын
Apage pranamaya!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!
@keerthiabeysinghe7846
@keerthiabeysinghe7846 11 ай бұрын
එදා රාවණ පරපුරෙන් පටන් පටන් ගත්තාම අවසන් රජ පරපුර වන බම්බා රජ පරපුර පරපුර.? ස්තූතියි ඔබවහන්සේ ට හා ජනිත් මහතාණෙනි..
@ULRathnapema
@ULRathnapema 11 ай бұрын
❤❤00000000000⁰00000000⁰⁰⁰
@wimalawathiwa7594
@wimalawathiwa7594 11 ай бұрын
අති.ගොරවනිය.ස්ව⁣ාමින්වහන්සේගේ සහ ජනිත් මහතගෛ්.මෙම.මෙහෙවරට දිනෙන් දින සැමදෙනාගේම සහාය ලැබෙිවා .
@linetroint3800
@linetroint3800 11 ай бұрын
සුවපත් වේවා !!!
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 8 ай бұрын
අපේ හෙළ ඉතිහාසය හරිම අපූරැවට පිංවත් ස්වාමින් වහන්සේ පැහැදිළි කරනවා...තෙරැවන් සරණයි🙏🙏🙏 ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....ජනිත් මහතාටත් පිං..❤❤❤❤❤
@KumarasingheGunapala
@KumarasingheGunapala 9 ай бұрын
2. ද්වේශ සහගත අකුසලාරම්මනයක් සිතට ඇතුළු විය හැක්කේ ද ඇස, කන, නාසය, දිව, කය, යන ආදි ඉන්ද්රියන් ආශ්රයෙන්ම අප්රිය අමිහිරි අමනාප දෙයක් සිතට පටිච්චවීමෙන් මය. මෙවැනි අප්රිය ආරම්මනයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මනය දිගේම සිතුවිලි පවත්වයි නම්, සිත ද්වේශයෙන් කිලිටි වන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේශාරම්මනයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය. මෙතැනදීද පළමු අවස්ථාවේදී මෙන්ම, එකේ සිට දහය දක්වා ඉහලට ගැන දහයේ සිට එක දක්වා පහලට ගැනීම මගින්, අරමුණ වෙනතකට හරවා ගතහැකිය. සිත වෙන අරමුණකට හරවා නිදහස් කර ගත් වහාම ඉවසා විමසා බලා මෛත්රී සිතක් පහල කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඩීමෙන් ඒ තමාට අප්රිය වූ අමනාපව වූ අරමුණු කෙරෙහි පැවති, අප්රිය බව, අමනාප බව, සමථයට පත්කරගෙන ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි, උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමඟවම පෙර පරිදිම, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුලම මුල් බැස ගෙන පවතින මේ ද්වේශ ගතිය මුලින්ම උදුරා යලි බිහි නොවන ආකාරයටම උදුරා දමන්නට ක්රියා කිරීම, නිබ්බාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි. මෙත්තානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතිය ද මෙනෙහි කර ප්රගුණ කර, තමන්ගේම සිත තුලම මුල් බැස ගෙන පවතින, කෙලෙස් සහ්ත වූ ද්වේශ ගතිය මුලින්ම උදුරා දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ. කෙලෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක, තම කැමැත්තෙන්ම මේ කෙලෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බානය වීමයි. “අනිස්සතෝච විහරති, නච කිංචි ලෝකේ උපාදියති”. යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය,මෝහය, යන කෙලෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා සිත පිරිසිදු කර ගත හැකි වෙයි. 3. සිතෙහි මතුවන කෙලෙස් සහිතව වූ තුන්වන අවස්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි. මෙහිදී මතුවන්නේ අස්මි මානය මුල් කොට ගත් මානයන් සමූහයකි. අස්මි මානය යන කෙලෙස් ගතිය තම සිතේම මතුවීම, තෝරා බේරා ගන්නට ඉතාමත් අපහසුය. තමන් මානයෙන් ක්රියා කරන බවක් පවා නොදන්නාකම, මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව, සිතීමද අසිමි මානයේම ලක්ෂණයන්ය. සංසන්ධනය කිරීමද අස්මි මානය නිසාම සිදු වන්නකි. මෙම අස්මි මානයෙන් මිදෙන්නට නම්, මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත. මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය. මානයෙන් අස්මි මානයෙන් මිදී නිදහස් වීමත් සමඟම, රූප රාග, අරූරාග, උද්දච්ච කුක්කුච්ච, අව්ජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුලින්ම කෙලෙස් වලින් තොර පිරිසිදු එකක් බවට පත්වෙයි. අනිච්චානු පස්සී විහරති - නිච්ච සංඥා පජහති, ආදී වශයෙන් ඉහත පෙන් වූ පියවරයන් හතම භාවිතා කරමින්, අනිස්සිතෝච විහරති - නච කිංචි ලෝකේ උපාදියති, යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම, මෙතෙක් පැවැත් වූ අස්මි මානය නම් වූ වැරදි මිම්ම, වැරදි මැනීම, සිතින් ඉවත් වී උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන කෙලෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමධි, ප්රඥා, යන ත්රී ශික්ෂාවම සම්පූර්ණ වේ. දස අනුස්සතීන්ම සම්පූර්ණ වී මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ. මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම නියත වශයෙන්ම කෙලෙස් මුල් කපා දමා නිවන් මඟ හෙලි පෙහෙලි කර ගන්නට උපකාර කර ගත හැකි ධම්මානුධම්ම ප්රතිපදාවයි. සතර සති පට්ඨානයම සම්පූර්ණවන ප්රායෝගික ක්රියා මාර්ගයයි. තෙරුවන් සරණයි!
@tckekirawa7827
@tckekirawa7827 11 ай бұрын
ඔබතුමන්ලාත් ඔවැනි ස්ථාන වල දී බුද්ධ ගෞරවය ඇති වන අයුරින් එක්වරක් හෝ වන්දනා කලා නම් මේවා බලන බොහෝ අය තවත් පැහැදෙයි නේද ...තෙරුවන්සරණයි !!
@keerthiwannigama3760
@keerthiwannigama3760 2 ай бұрын
ජනිත් සහෝදරයාට සහ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ස්තූතිය
@kumarihami1864
@kumarihami1864 11 ай бұрын
🎉ස්ථාන පෙන්නමින් ම පැහැදිලි කරා නම් බොහොම වටිනවා සමහර විට ඒ ස්ථාන ඔබට පෙන්නන්න අමතක වෙනව
@samarakone157
@samarakone157 11 ай бұрын
තෙරුවන් සරණයි !!!
@ravindralal3920
@ravindralal3920 7 ай бұрын
තිමිර රජ තුමාගේ ,පුතා ,කනස රජ තුමා ,කනස රජුගේ තුන්වැනි පුතා.,බිම්බා, 😊දුව කූවේණි කුමරිය ,එසේනම් ඔය විහාරය ,වැව කර ඇත්තේ බිම්බා රජ තුමා විසිනි . ( 😮😮වලගම්බා) කියන නම ඇති එකම සෙල්ලිපික් වත් ලංකාවේ නැති බව ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසයි ..😮එසේ නම් මේ විකුර්ති රටේ නැති නම් ගම් දාලා අපේ රටේ ඉතිහාසය විකුර්ති ක්
@manikkubadathurugesurajsam6164
@manikkubadathurugesurajsam6164 11 ай бұрын
Sadu sadu sa. Mara prithiyak ati wenne. Adarei. Budu saranai.
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 11 ай бұрын
අපි.යනඑන.ස්තානයක්.අපි.ත්.ඔයා.අසලම.තමයිඅපේ.අහලම.ගම.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@disnagamage8721
@disnagamage8721 8 ай бұрын
Bohomath pin oba wahanseta saha oba thumata ape ithihasaya hariyatama helikirima pilibandawa.🙏🏼
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 11 ай бұрын
බූගත මාලිගා❤ වලගම්භාරජතුමා ඉතාම හොදදෙයක්කරලා තියෙන්නේ දූශිත පාලකයන් සහ වෙනත් හොරු අනිත්තැන්වලටකරලා තියෙන විනාසය ඔය තැන් වලටත් කරයි.
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 22 күн бұрын
ස්තූතියි🎉🎉🎉❤
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 11 ай бұрын
ගලේවෙලත් තියෙනවා බම්බාව කියල ප්‍රදේශයක්. බම්බා රජ මහා විහාරය කියල පන්සලකුත් තියෙනවා. බම්බා කියන්නෙ කුවේණිය ගෙ තාත්තලු. හොම්බා, හොරොම්බා කියල සහෝදරයො දෙන්නෙකුත් හිටියලු. හොම්බාව කියල ගමකුත් තියෙනව ගලේවෙල.
@Sriyani-h2w
@Sriyani-h2w 11 ай бұрын
Theruwan saranai. Buddha desaya, rakinnata, wehesa wana, siyalu denatama bohomath pin..
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 9 ай бұрын
Ane deviyane lankawe mehema lassana dewal thiyenawada kiyala hita gannawath ba mewa nodakina asdeka mokatada janith putha harima wasana wanthai mewa pahadili karana ape hamuduruwanta boho pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PuspaBalasuriya
@PuspaBalasuriya 7 ай бұрын
බුදු සරනයි.
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
ජනිත් මහතා ස්වාමීන් වහන්සේ සමග එක්ව දේසාටන ඇතුළත් ලේඛන ගත කරන්න
@cyrilgamage6692
@cyrilgamage6692 9 ай бұрын
Many thanks it is very interesting and important
@malikaekanayake8291
@malikaekanayake8291 8 ай бұрын
Athithaya mathuwena asiriya🙏🙏🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
සැමට සුව අත් වේවා
@smkerandith7200
@smkerandith7200 10 ай бұрын
Godak pin ma swaminwansa karan yana uga mahawarayata ❤❤❤❤❤❤😊😊😊😊🎉
@ALL-g1t6f
@ALL-g1t6f Ай бұрын
❤❤❤🙏🙏🙏💚💚
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 11 ай бұрын
🙏🏿🙏🏿🙏🏿 atthatama sathutui ma budda buhumiya yalith warak lokayata danaganna labima gana 🙏🏿🙏🏿🙏🏿
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd 7 ай бұрын
Janith mahathmaya bohoma kalpanawen saha parissamen wadakatauthu tika kara ganna oba thumawath ape garu suwamin wahansewath me siyalu sad karyayan walata sambanda wana siyalu denawath parama nibbana suwayenma suwapath wethwa
@indrakulasooriya6364
@indrakulasooriya6364 11 ай бұрын
Theruwan saranai
@hemaliyanage8320
@hemaliyanage8320 11 ай бұрын
Pin sidu wewaa.. .godaakk pinn
@k.n6067
@k.n6067 10 ай бұрын
කුවේනී රැජින බම්බා රජුගෙ දියණියයි . අපේ දරුවන්ට ඇත්ත ඉතිහාසය දිය යුතුයි ...බොරු ඉගැන්නුවා ඇති .
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 11 ай бұрын
අපි.අහලා.තියෙන්නේ.බම්බව්හාරෙන්.උමගක්.තිබිලා.තියෙඅනවා.ඒකෙන්.කුරුණෑගල ට..ගියාලු
@ranjithsilva5382
@ranjithsilva5382 11 ай бұрын
bravo. suwapath weva
@ruwanfernandoyamahaguitarc8443
@ruwanfernandoyamahaguitarc8443 11 ай бұрын
Darmathawayenma Araksha wewa Sthuti obata Janith mahathmaya Siyallantama Yahapathakma wewa
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 11 ай бұрын
මොන ත රම් ලස්සනද අපේ රට‍ බුදුසරණයි ඔබ තුමන් ල ට දනුවත්කලාට බුදුසරණයි
@malikaekanayake8291
@malikaekanayake8291 8 ай бұрын
Swaminwahanseta Janith puthata Bohoma pin labewa
@gishankavinda
@gishankavinda 11 ай бұрын
🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
@shanejayasekara2965
@shanejayasekara2965 11 ай бұрын
Budusarany oyalata jayawewa
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 11 ай бұрын
කුවෙිණියගේ පියා බමිබා රජුයි
@sriyaninimalka5684
@sriyaninimalka5684 10 ай бұрын
sadu sadu sadu
@SudamAnjana-sd5wo
@SudamAnjana-sd5wo 11 ай бұрын
❤🎉❤🎉❤S🎉❤🎉❤🎉❤a🎉❤🎉❤🎉❤
@K.K.APiyathilaka
@K.K.APiyathilaka 11 ай бұрын
නිවන් සුව පතමු.
@SamanMali-i7l
@SamanMali-i7l 5 ай бұрын
Satuti mewage wada satahan karana eka dan inna para purata me itihasaya gana hariyatama dana ganna
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 11 ай бұрын
Redeewihayath thiiyenne meta samana budu pilima Saha Pinehurst 😊
@alahakoonchaminda
@alahakoonchaminda 11 ай бұрын
ඉඉඉඉඉආඑ වැඩසටහන ඉතාම සුදු සුයයි
@b.aperera4609
@b.aperera4609 11 ай бұрын
Wasanaai❤❤❤❤
@acecoach623
@acecoach623 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@urumayasl
@urumayasl 11 ай бұрын
❤🙏🙏🙏🙏
@jeewaniwijesooriya2193
@jeewaniwijesooriya2193 11 ай бұрын
Ape game wawa paule thibila kata ho hamuwela siripathul galak ape alutha hadapu pansalen genath thiyala ape hamuduruwo e siripathul gala gaurawanwithawa us isthanayaka thiyalai thiyenne
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 11 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@CrisSudes
@CrisSudes 11 ай бұрын
8:57 සාමාන කෙනෙකුට ඉතා මහන්සි වී ගල් ආසන නිර්මාණය කරන්න නෑ නේද කියලා හිතන්න ඕන
@lpsumeda2192
@lpsumeda2192 11 ай бұрын
Patta adareyi janiya
@sujithnishan5909
@sujithnishan5909 11 ай бұрын
meeduma pansale rambukkana ekak tiyenawa
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 11 ай бұрын
🙏🏿🙏🏿🙏🏿
@renukasmanmalee4867
@renukasmanmalee4867 11 ай бұрын
💐💐💐🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏💐💐💐
@sashika3557
@sashika3557 11 ай бұрын
💐💐💐🙏🙏🙏
@lalaniranawaka3641
@lalaniranawaka3641 7 ай бұрын
වලගමිබා රජ සැඟව සිටි විහාරය බමිබ⁣ා විහාර යයිවලගමිබා රජුටකියනනමක්ජනපුවාදයයි
@RankothgedaraPiyasena
@RankothgedaraPiyasena 11 ай бұрын
ඔතෙන්ට පහලින් තියෙන්නේ මානෙල්ඔලුව මගේ උපන් ගම.
@RankothgedaraPiyasena
@RankothgedaraPiyasena 11 ай бұрын
මම කුඩා කාලයේ අහල තයෙනවා වළගම්බා රජු කරවූ විහාරයක් ලෙස. එහෙත් බම්බා යනු කුවේණි රැජිනගේ මාමණ්ඩි බව අසා ඇත. ඊට සම්බන්දයක් ඇතැයි සිතමි. ඔය විහාරයේ ඇති ගල් ගුහාවේ අනෙක් කෙලවර ඊට ඉහලින් ඇති කොට කන්දට එහා පැත්තේ තියෙන බුදුමේ වත්තේ ඉහල පිහිටා ඇත.
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc Ай бұрын
වජ්‍ර යනු දියමන්ති වේ..මෙය ශෛලමය ආසනයක්..
@SamanthiInoka
@SamanthiInoka 7 ай бұрын
Oba wahabseta behevinma pin
@alahakoonchaminda
@alahakoonchaminda 11 ай бұрын
මෙම වැඩ
@dkmobilej2708
@dkmobilej2708 11 ай бұрын
ඔයේ අපේ ගෙවල් ගාව. බම්බා විහාරය
@sriyaninimalka5684
@sriyaninimalka5684 10 ай бұрын
Janet mattya oya wageama asanayak tiyeanawa para ainea nandemetrta gamata yanakota
@pushpananayakkara1081
@pushpananayakkara1081 11 ай бұрын
🙏🙏🙏
@kidsplaynow594
@kidsplaynow594 11 ай бұрын
කොහෙද මේ තැන ..දන්න කෙනෙක් කියන්නකො
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 11 ай бұрын
😮😮😮🎉🎉🎉❤❤❤
@NandanaEdiriweera
@NandanaEdiriweera 11 ай бұрын
❤❤
@RanjithJayaweera-vd9on
@RanjithJayaweera-vd9on 7 ай бұрын
ජනිත් මහත්තය ඔය විහාරය කිට්ටු doratiyawa ගමෙත් ඔයවගි ගල් අසනයක් ගල්තලවක තිබෙනව
@lakmalvidu945
@lakmalvidu945 6 ай бұрын
Punchi kaale Bathalegoda wawe newa. Vijaya kallathoniyata kalin Shreshta ithihasayak thibuna kiyala api dan dannawa. Iskole igannuwe patta borune.
@numberone-nz2uq
@numberone-nz2uq 8 ай бұрын
Me hamuduruvonge tp eka hoyala dennako.ai mehema boru kiyanne kiyala ahala denaganna.😂😂😂😂
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 11 ай бұрын
ඔබ තුමන්ලා සම්බන්ධ කරගැනීමට කැමතියි
@madhurajayawardena3995
@madhurajayawardena3995 11 ай бұрын
👍
@pathmasiribandara4761
@pathmasiribandara4761 11 ай бұрын
කුවේනිගෙ පරපුරේ ඉතුරු උන කෙනා තමයි කුවේනිගෙ පියා බම්බාරජතුමා
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 11 ай бұрын
Janit mahatmaya puluwannam hoyala kiyannakobrithanayata arahiwa dapu nasuwata mokada une kiyala ❤❤❤❤❤
@palinieedirisinghe163
@palinieedirisinghe163 11 ай бұрын
ané ithin,apé kuppa palakayinta komis gahanna uvamana nisa lunu tika pava parayingén génava,,,,mé kramaya athi kalé ara jr kiyana asinhalaya,,,,in pasuva siti sama hérakma ,horékma raté sampath gila damuva ungé daruvanta hamba karanna,,,
@NimalBandara-id8fo
@NimalBandara-id8fo 2 ай бұрын
මේ මේ දේවල් නිර්මාන කල කාලයෙ ම හිටිය හෙල පුත්තු. ඉතිං ඒ අය මේව නොදන්නෙ ඇයි ?.
@palinieedirisinghe163
@palinieedirisinghe163 11 ай бұрын
apé swamiin vahansé mé pata chiivarayak dara sitimath apé asvalata sahanayak,,,,,,"Kinihiri gahaka mal sélavénu vani sulangé "
@Sathyagaveshaka322
@Sathyagaveshaka322 11 ай бұрын
bamba Rajathuma kiyanne Bimbisara Rajathuma bawa danne kawde
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 10 ай бұрын
Ko anith gal asanaya e Rahathan wahanse bhawana karapu?
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН