මහ වැසි මැද හුලංගල camping | hulangala camping |

  Рет қаралды 100,933

The Sailor

The Sailor

Күн бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 779
@travelwithwife
@travelwithwife 27 күн бұрын
සතුටුයි සතුටුයි චුටී.. 🤣🤣
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Hahaha 😁😁🤘 ekkan yannam thawa lassana thanakata ikamantamaa ❤
@keheliyanarasinghe9369
@keheliyanarasinghe9369 27 күн бұрын
Korossa
@sanjayaruppage960
@sanjayaruppage960 23 күн бұрын
අම්මෝ චූටි නංගි තමයි දැන් වැඩ්ඩ වෙලා තියෙන්නෙ .. ලස්සන video එක. ඔයාල දෙන්නගෙ ගැලපීම එකට එක , තකට තක , හරියටම අමුඩෙයි පුකයි වගේ.. 😜🤭😆 ජයවේවා මල්ලි බුදුසරණයි පරිස්සමෙන්
@thesailorlk
@thesailorlk 22 күн бұрын
Hahaha..😁😁❤️❤️😍
@san3jaya
@san3jaya 27 күн бұрын
5:55 තියෙන්නේ කොරොස්ස පන්සලේ පිළිමවහන්සේ
@thesailorlk
@thesailorlk 27 күн бұрын
❤🙏
@Sangeethnishara
@Sangeethnishara 25 күн бұрын
ඉස්සර යාළුවො එක්ක යනවා වගේ නෙමේ දැන්.💔 ඉස්සර video බලන්න ආස හිතෙනවා ❤️
@ShihanRashmika-n4z
@ShihanRashmika-n4z 27 күн бұрын
නිහතමානී පට්ට ලස්සන හදවතක් තියෙන චරිතයක් අයියේ ,අක්කේ ඔයාලා දෙන්නම ❤️😍අපේ වාහනේ කැඩුන වෙලේ ඔයාලා අපිට ඒ කරපු උදව්ව හැමදාම මතක තියෙනවා 🙏ලස්සන සොබාදහමට ආදරේ කරන චරිත දෙකක්💞❤️💯,දිගටම තවත් අපේ ලංකාවේ අපි දැකලවත් නැති සුන්දර තැන් වලට යන්න බැරි අයව වුනත් ඔය පුංචි වීඩියෝ එකකින් හරි එක්කන් ගිහින් ඒ දෙන සුන්දරත්වය ඇත්තමයි ගොඩක් හදවතට දැනෙනවා,💯❤️ලස්සන සංචාර ටිකකින් නැවතත් කොහෙදි හෝ මුනගැහෙමු අයියේ අක්කේ 😍😍❤️❤️❤️🥺බුදු සරණයි ඔයාලට 🥺😘❤️❤️
@thesailorlk
@thesailorlk 27 күн бұрын
පරිස්සමින් ගෙවල් වලට ගියානේහ් මල්ලි.. .. ජයවේවා ❤🤘
@ShihanRashmika-n4z
@ShihanRashmika-n4z 27 күн бұрын
අපි පරිස්සමෙන් ආවා අයියේ 😍❤️​@@thesailorlk
@yehiyaroomy7172
@yehiyaroomy7172 27 күн бұрын
Hi , Malli hope you're doing good Hulangala beautiful scenery place , enjoy God bless you stay safe
@thesailorlk
@thesailorlk 26 күн бұрын
Thank you! You too!
@KDKNP1935
@KDKNP1935 18 күн бұрын
හොදට කාපන් සිනි. 40 වෙනකොට දෙයියනේගේම පිහිටයි. Good to see you back.👍 By the way great six pack my man
@tharakaperera5759
@tharakaperera5759 24 күн бұрын
අර මුල් විඩියෝ වල වැඩි කතාවක් නැතුව ඉදිය ඒ දැරිවිගේ දැන් සැර...😜 මරු..🩷🌿
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 16 күн бұрын
Chuteya wasae
@SailorBro
@SailorBro 27 күн бұрын
සේලර් අයියා 💛❤️😚😋 ගැම්මක් තමා....නැව් විඩියෝ එනකම්.බලන් ඉන්න මම 😏
@thesailorlk
@thesailorlk 27 күн бұрын
😁❤🤘
@SINEYUG
@SINEYUG 26 күн бұрын
Tips ටිකක් දෙන්නම් වැදගත් වෙන... වාහානේට 270 degrees awning එකක් සෙට් කරගන්න වටේම දොරවල් ඇරලා වුනත් ඉන්න පුලුවන් මොන වැස්සක වුනත්, කුඩ ඉහලන් වද විදින්න ඕන නෑ, අනිත් එක ඉස්සරහ door visor set එක කළු වැඩි නිසා අනතුරක් වෙන්න සහ drive කරන්න අපහසුයි blind corner එක වැඩී නිසා දැන්, පුලුවන් නම් පැජරෝ ඔරිජිනල් සෙට් එක දාගන්න විනිවිද පේනවා ඒක...
@thesailorlk
@thesailorlk 26 күн бұрын
Maga enagaman thiyenne badu 😁❤️🤘 thankyou bro
@kalsaralakshan7993
@kalsaralakshan7993 27 күн бұрын
කාලෙකින්. video එකක් දානකන් බලන් ඉදියෙ❤
@NisalDenethBandara
@NisalDenethBandara 26 күн бұрын
නියමයි මචං ගොඩක් දවසකින් සුපිරියක්❤❤❤❤❤
@tharindunawod69
@tharindunawod69 18 күн бұрын
Flashback backing 🥲
@MalakaTheGreat
@MalakaTheGreat 27 күн бұрын
ඔයාගෙ video නම් කොච්චර දිග උනත් එපා වෙන්නෙ නෑ. හැමදාම සම්පූර්ණයෙන්ම බලනවා
@thesailorlk
@thesailorlk 27 күн бұрын
❤️ hehe thankyou thankyouu
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 27 күн бұрын
ගොඩක් දවසකින් ලස්සනයි වීඩියෝ එක මල්ලි ...තෙරුවන් සරණයි මල්ලි ,නංගි ❤❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
❤🙏
@nisha8691
@nisha8691 27 күн бұрын
කාළෙකින් bro .. ❤ වෙනද වගේම ලස්සනයි ... 1997 december ඔතනට ගියා... මහා කැලේ මැදින්.. කන්ද පහල ඉදන් විව් පොයිට් එක ත්යෙන තැනට ගිහින් එන්න දවසක් ගතඋනා... සුන්දර මතක ❤❤❤❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Ehemadaa 😍❤ marune
@user-mq8kn7yv3h
@user-mq8kn7yv3h 25 күн бұрын
අපෙ ගම පැත්තෙන් තිබුන අඩි පාරවල් ඉස්සර.දැන්නම් ඒව නෑ.හුලංගල පාමුල තිබුන අපෙ හේන් ඉස්සර කෙසෙල් හදල.අපි හැමදාම යනව හේනට.අපෙ හේනෙ ඉදන් හුලංගලට යන්න පුලුවන් විනාඩි 15න් විතර
@user-mq8kn7yv3h
@user-mq8kn7yv3h 25 күн бұрын
අපෙ ගම පැත්තෙන් තිබුන අඩි පාරවල් ඉස්සර.දැන්නම් ඒව නෑ.හුලංගල පාමුල තිබුන අපෙ හේන් ඉස්සර කෙසෙල් හදල.අපි හැමදාම යනව හේනට.අපෙ හේනෙ ඉදන් හුලංගලට යන්න පුලුවන් විනාඩි 15න් විතර
@nisha8691
@nisha8691 24 күн бұрын
@@user-mq8kn7yv3h bro... කැළැමුල්ලෙද... අපි එහෙන් තමයි කන්ද නැග්ගේ 1997 දී.....
@gayanindika9363
@gayanindika9363 27 күн бұрын
HELLO HELLO ❤💯💯💯💯💯💯💯💯💯
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Helloo brother 😁🤘
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 17 күн бұрын
ඔයා ගෙ නැවේ වීඩියෝ බලන්න තමා ආසම සුද්දා 😊
@Navindu_Nimsara
@Navindu_Nimsara 13 күн бұрын
4:33 පොද වැස්සයි මීදුමයි නොතිබ්බා නම් ඔය කන්දෙ නගිනකොට හරි ලස්සනින් ඈතින් පේනවා ඔයලා ගියපු හුලංගල කන්ද❤🎉
@vinushcharuka5016
@vinushcharuka5016 27 күн бұрын
Ade video ekanam Supiri Ayye Jaya Wewa 🥰😍😘
@himanshadilshan1245
@himanshadilshan1245 26 күн бұрын
සුපිරි ❤ ආදරෙයි aiye ජය 🎉
@senuthsdt4
@senuthsdt4 27 күн бұрын
Kalakin sailor aiya 😊❤ Jaya veva
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Jayawewa 🤘
@shilitv-fo2vl
@shilitv-fo2vl 27 күн бұрын
කෝ හුග කාලෙකින් මේක බලන්න ආපු උන්😂❤
@lahirumadhushan7741
@lahirumadhushan7741 16 күн бұрын
ඉස්සර ඉදන්ම වීඩියෝ එකක් නෑර සම්පූර්ණයෙන් බලනවා සුපිරි ඉතිම් දිගටම කරගෙන යන් එකෙන්ම ආදරෙයි ❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 23 күн бұрын
ඒ කෑම්පින් කිරිල්ල නම් පුදුමාකාර දුකක්.මොකද වැස්සයි හුළඟයි දෙක මැද්දෙ හැම දෙයක්ම කරගන්න ඕනේ.ලේසි පහසු නෑ.🤔🤔🤔 ඉතින් ඒ දුෂ්කර පරිසරයේ ඉඳලා කරපු වීඩියෝ එක අපට පෙන්නුවාට බොහොම ස්තුතියි.ඔයාලා දෙන්නට බොහොම ස්තුතියි ජය වේවා.👍💐❤
@thesailorlk
@thesailorlk 22 күн бұрын
Jayawewa 😁❤️
@shiwzie
@shiwzie 25 күн бұрын
චූටිගෙ කටේ ලොක් එක ඇරිලා...😊
@Dope.Hiru9
@Dope.Hiru9 27 күн бұрын
Sailor Is Back ✌😼
@thesailorlk
@thesailorlk 27 күн бұрын
🤘😁
@ShanthiLiyanage-vp6nj
@ShanthiLiyanage-vp6nj 16 күн бұрын
Tv එකේ බැලුවා ....👍
@malisha9018
@malisha9018 27 күн бұрын
මන් නැවක වැඩට යන්ඩ ආසයි ඒත් මුහුදට පනින්ඩ හිතෙනවා ඒ හිංදා ඒ හීනේ අතෑරියා අපරාදේ 🥲
@thesailorlk
@thesailorlk 27 күн бұрын
😂😂
@Pinokiyo-පිනෝකියෝ
@Pinokiyo-පිනෝකියෝ 27 күн бұрын
Kalekin....maru video eka😊❤❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
🤘❤️
@nalinedirisinghe47
@nalinedirisinghe47 10 күн бұрын
මීරිගම කියන්නෙ අපේ ගම හොද්❤❤❤ ජය වේවා.
@medAddict8
@medAddict8 27 күн бұрын
අයියයි අක්කයි නිවුන්නො වගේ දැන් නම්😅❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
😁❤ එහෙමද 🤘
@zaithbooso3846
@zaithbooso3846 9 күн бұрын
hi aiya mama oyalata hambauna hilux eke hitapu family eka... oyalage jeep ekata hari asai aiyya! Keep it up!
@TravelWithShane-vb2oj
@TravelWithShane-vb2oj 20 күн бұрын
ඉස්සර ඉඳන් ම මම ඔයාගේ වීඩියෝ බලනවා. දැන් කපල් එකම යන නිසා මරු. ඒ කාලේ ඔයා තනියම වීඩියෝ කරේ. දැන් නම් වීඩියෝවල අමුතු වෙනසක් තියෙනවා. ලස්සනයි .. ඒ කාලෙත් එක්ක බලද්දි දැන් ඔයා ඉන්න තත්ත්වය ගැන මාරම සතුටක් තියෙන්නේ. ගොඩක් අලුත් ගෙජට් බැජට් ටිකක් බස්සලා.. 🤗. ඇත්තටම මාරම ලස්සනයි දැන් නම්.. අක්කනම් තාම වීඩියෝ වලට බයෙන් කතා කරන්නේ නේද.. ඔයාව කවුරු වීඩියෝ කරත් ඔයා ගන්න කැමරා ෂොට් එක තරම් ඔයාට අනිත් කට්ටිය ගන්න ඒවා ෂුවර් නෑ නේද. වීඩියෝ වලදී මට දැනිච්ච දෙයක්. දැන් ඉතින් කපල් උනාට පස්සේ ආදරේට රණ්ඩු වේවි TRAVEL කරද්දි වෙනම ෆීලින් එකක්.. නෙහ්.. මාත් ඒ බොට්ටුවේ.. ඒ කාලේ මාත් ටුවර් තනියම ගියාට දැන් එහෙම බෑ.. ඔයා හොද කුක් කෙනෙක්.. 🤗🤗
@Asanka_Dilip
@Asanka_Dilip 21 күн бұрын
අඩෝ උඹලා දෙන්නා මරු බං ❤❤
@thesailorlk
@thesailorlk 21 күн бұрын
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 21 күн бұрын
ගොඩ දවසකින්.❤ අදත් සුපිරි brother
@user-px8bm1vu2c
@user-px8bm1vu2c 10 күн бұрын
සුපිරි aaaaaa❤❤
@krishalevon6351
@krishalevon6351 27 күн бұрын
අර පිලිමෙ තියෙන්නේ කොරොස්ස රජ මහා විහාරයේ🌸
@nihalsanjeewa8158
@nihalsanjeewa8158 25 күн бұрын
Supiri❤❤❤❤
@daneeshasampath1722
@daneeshasampath1722 26 күн бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. බුදු සරණයි දෙන්නටම ❤❤
@thesailorlk
@thesailorlk 26 күн бұрын
බොහොම ස්තූතියි ❤️🤘
@TravelRonde
@TravelRonde 27 күн бұрын
The channel that motivated me for travel vlogs ❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Happy to hear that!❤️💚
@anandakatharagama3375
@anandakatharagama3375 10 күн бұрын
ammo drone view eka nam pissuwak ayiye
@InushaShanVikasitha
@InushaShanVikasitha 26 күн бұрын
වීඩියෝ එක්ක දානකන් බලන් හිටි මම දිගටම වීඩියෝ දාන්න ❤
@thesailorlk
@thesailorlk 26 күн бұрын
🤘❤️
@hasithmadhuranga135
@hasithmadhuranga135 16 күн бұрын
හෙලෝ හෙලෝ sailor Ayya 💚💚💚❤️❤️
@BeautifulSriLanka123
@BeautifulSriLanka123 27 күн бұрын
Hello hello after a long time ❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
❤🤘
@Kaweeshad-b3e
@Kaweeshad-b3e 26 күн бұрын
දිගටම වීඩියෝ දාමු😌❤️
@kasunjayasundara1677
@kasunjayasundara1677 27 күн бұрын
එල එල සුපිරියක් ❤
@SameeraMudunkotuwa-xm7zj
@SameeraMudunkotuwa-xm7zj 27 күн бұрын
බොසා ඔයා ඇවිල්ල තියෙන්නෙ අපේ ගමේ.. යටවත්ත අර පහුවුනු බුදු පිළිමය කොරොස්සේ පන්සලේ.
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Aah ehemada malli ❤️🙏
@travelsrilanka2020
@travelsrilanka2020 13 күн бұрын
අපිත් ගියා හුලංගල...පට්ට ආ..🥰
@KajanVlogs
@KajanVlogs 27 күн бұрын
After long time ayya ❤🎉, Happy to see you watching from Vietnam, I'm on trip ❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Thankyou malli.. enjoy 🙏❤️
@SH-cy6lh
@SH-cy6lh 26 күн бұрын
ඒ weather එක මරු හැබැයි අවුල් උනත්..❤❤
@thesailorlk
@thesailorlk 26 күн бұрын
Ow ow wenama athal ekak eeka 😁🤘
@lahirumaduwantha9764
@lahirumaduwantha9764 26 күн бұрын
Supiriyak ayye kalekin kollo . Aya jym yann wei hode banndiya loku wela kollage😊
@mumee9574
@mumee9574 14 күн бұрын
Beat band songs on drives are the best😍
@priyankasamanmali7328
@priyankasamanmali7328 24 күн бұрын
ඔයාගෙ තියෙන නිහතමානී කමට ආදරෙයි මල්ලී ❤❤
@Warriorsl967
@Warriorsl967 27 күн бұрын
වේරලියද්ද ලොක්කගෙ fan කෙනෙක් නේද ❤️
@thesailorlk
@thesailorlk 27 күн бұрын
අනිවාර්යයෙන්ම 😍❤
@වින්ඩ්
@වින්ඩ් 26 күн бұрын
වැස්සේ උනත් හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නා ජයවේවා 🥰❤️
@thesailorlk
@thesailorlk 26 күн бұрын
ජයවේවා 🤘
@TravelWithBajaBaby
@TravelWithBajaBaby 27 күн бұрын
නාලා හොදම එකෙන්.. 😁😬 දවසක් කලින් ආවා නම් සෙට් වෙන්න තිබ්බා.. 😢
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Eekanee.. හමුවීම සතුටක් සහෝදරයා ❤🤘
@nilumnimaja
@nilumnimaja 24 күн бұрын
අම්බෝ ගොඩ කාලෙකින් සුපිරියක් තමයී ❤❤
@SajithTharaka-f2y
@SajithTharaka-f2y 18 күн бұрын
Niyamaei aiye. Godak dawasakin.
@sasikanamal5245
@sasikanamal5245 26 күн бұрын
අනේ හොඳයි , අහන්නත් ආසයි , exams ගොඩක් ඉවරයි සාර්ථකයි 🥰👏👏🥰
@thesailorlk
@thesailorlk 26 күн бұрын
❤️❤️🙏
@namaldesilva1905
@namaldesilva1905 27 күн бұрын
Ishan you are lucky to have a great driver, Chef & a good helper - Chooti. Thanks for the video Ishan. Wish you all the best for your exams 👍
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Thankyou ❤️
@sankamadu1531
@sankamadu1531 11 күн бұрын
Brother ❤❤
@hashi774
@hashi774 24 күн бұрын
චුටි ඉන්න නිසා දැන් video මරු අනේ ❤❤ ලස්සනයි
@saliyapriyantha6898
@saliyapriyantha6898 27 күн бұрын
එල එල සුපිරි ඔයාලගෙ enjoying eka jayaweva 🙋💪👌🤘🫡
@thesailorlk
@thesailorlk 27 күн бұрын
💚🤘
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 16 күн бұрын
සුපිරි .❤කාලෙකින්❤
@kavindunavod2120
@kavindunavod2120 26 күн бұрын
❤️❤️
@surangasampath485
@surangasampath485 25 күн бұрын
කාලෙට පස්සෙ සුපිරි වීඩියෝ එකක් නියමයි බ්‍රෝ
@luckybirdss
@luckybirdss 17 күн бұрын
සුපිරියක් ❤💪
@vihangathineth6348
@vihangathineth6348 21 күн бұрын
ඒක වෙනම ආත්ල් එකක් ❤🥰
@YasiruKamila-vlogs
@YasiruKamila-vlogs 24 күн бұрын
අපි ඔහෙ එන්න ඉඳලා වැස්ස නිසා one tree hill ගියා.. Video එක නියමයි ❤
@erandalakshan9905
@erandalakshan9905 20 күн бұрын
Adrei 💚👌
@travelwithfamily.6
@travelwithfamily.6 27 күн бұрын
ඔන්න අපිත් බැලුවා අම්මෝ වීඩියෝ එකක් නැතුව හරි අප්සට් එකේ හිටියේ මාසයක් විතර ගියා නේ අලුත් වීඩියෝ එකක් දාන්න ලස්සනයි මල්ලි බුදු සරණයි ජය වේවා❤❤❤❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Thankyouuu ❤🤘 jayawewa
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp 23 күн бұрын
Nice to see your program after long time.
@dilla3191
@dilla3191 26 күн бұрын
හුගකාලෙකින් මරු ආතල් එකක් අරන්. මරු vlog එක 😊❤
@thesailorlk
@thesailorlk 26 күн бұрын
❤️🤘
@amilaudayanga7788
@amilaudayanga7788 18 күн бұрын
වස්තූ කාලෙකින් ❤❤
@dilanpramantha2870
@dilanpramantha2870 26 күн бұрын
Hello hello good morning , Followers wechcha apita kalekin e wachana tika ahuwma dhenena feeling eka ❤😍🤩 kalekin apiwa mathk wela thiyenne neda 😊😅 Oyage vlog wala first time neda me wage weather ekaka camping kare , mata mthaka widiyta, e experience eka Nam mrama supiryata thiyenne athi neda ❤🤩😍 thank you vlog ekta brother , next vlog ekth ikmnata dendoooooooo😅😊
@The_Hazard_kindom
@The_Hazard_kindom 24 күн бұрын
කෙල්ලගෙ පඩ බලපන්කො හෙන ලයින් අල්ලන්නෙ අමිත්ට එපා වුන වගේ කෙල්ල එක්ක
@thesailorlk
@thesailorlk 22 күн бұрын
කරන්න දෙයක්නෑ එයා අමිත්ගෙ බොස් 😂
@amithroshan-k5t
@amithroshan-k5t 22 күн бұрын
අඩේ මගේ ජොබ් එක් නැති කරන්න එපා බ්‍ රෝ..🤭🙏❤ මමත් පට්ටම අතල් එකාක් ගත්තේ 🤩
@prasangalahiru
@prasangalahiru 26 күн бұрын
චුටි නියමයි ❤❤❤
@slshehanslshehan1872
@slshehanslshehan1872 22 күн бұрын
adath video eka supiri 🥰😍
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 27 күн бұрын
Hello hellow after a long time 😒❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Yess..😁🤘
@SavinKesara
@SavinKesara 20 күн бұрын
Korosse pansla oya ape gewal lga ❤
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 14 күн бұрын
ඔයාල යනගමන් දිහා බලල අපි ගොඩක් සතුටු වෙනව පුතා.❤❤❤
@thesailorlk
@thesailorlk 13 күн бұрын
Godak ස්තූතියි ❤🙏
@dilshanlakmuthu
@dilshanlakmuthu 27 күн бұрын
මලිත් එළ මචා❤
@thesailorlk
@thesailorlk 27 күн бұрын
❤🤘
@TheekshanaDineth8703
@TheekshanaDineth8703 27 күн бұрын
Adoo uba marila kiyala hithuweee athiyanthan innawa😂❤
@NaveenTharuka23
@NaveenTharuka23 26 күн бұрын
අපේ ගෙවල් ගාව වේයන්ගොඩ ❤️
@asankasandaruwan6240
@asankasandaruwan6240 26 күн бұрын
Seilor අයියා ඔයාව අපි දකිනවා chanal C එකේ පට්ට ජය වේවා❤❤
@thesailorlk
@thesailorlk 26 күн бұрын
ජයවේවා 🤘
@SrilankanTrain
@SrilankanTrain 26 күн бұрын
සෑහෙන්න දවසකින් ❤❤❤
@KelumjayanthapathirajaVidanapa
@KelumjayanthapathirajaVidanapa 21 күн бұрын
Hello hello....❤❤ jaya veva...👍
@sadishafernandz95
@sadishafernandz95 9 күн бұрын
දැක්කම හිතෙයි සමහර අයට මේවා මොනාද පිස්සු වැඩනේ මාලුවා මස් පුච්චන් කන්න විදින දුකක් කියලා..ඒත් මේ අත්දැකීම්.. තමයි මිනිස්සු විදින්න ඕනා...
@randikasameera5275
@randikasameera5275 27 күн бұрын
බොසා හුග කාලයකින් .. දැකිමත් සතුටුයි ... ඉතිරි කෝස්ටිකත් ගොඩදාගෙන යමු .. බොසා බියර් එකක් ගහනවා දැකලා මටත් ගහන්න හිතුනා මෙි වැස්සේ🍺🍺 😁😁 විඩියෝ එක සුපිරි .. ජයවෙිවා 💕💕
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Hahaha 😁❤
@prasadiDilesha
@prasadiDilesha 26 күн бұрын
wediya comment dan neti unata mama oyage video okkoma balanwa.mama asama youtuber oya.❤❤❤
@Mrdumii
@Mrdumii 24 күн бұрын
මාරම ආසාවෙන් බැලුවේ❤️
@lifewithlatha710
@lifewithlatha710 15 күн бұрын
හුලංගල යන්න ඔන්න අපිත් ආවා
@KasunSuranjaya
@KasunSuranjaya 27 күн бұрын
කාලෙකින්.. හැමදාම වගේ සුපිරි 🍃🍃 ජය 💪💪
@thesailorlk
@thesailorlk 26 күн бұрын
Jayawewa ❤️
@poornimarajapakshe
@poornimarajapakshe 16 күн бұрын
මගේ type කෙල්ලෙක් චූටී 🤘🍃✨
@HashiniDissanayake.
@HashiniDissanayake. 11 күн бұрын
6:03 කොරොස්ස රජමහා විහාරය
@yTAnuththara
@yTAnuththara 27 күн бұрын
Mathakada kolapata hart eka 💚
@thesailorlk
@thesailorlk 27 күн бұрын
Aniwaa 💚💚💚💚
@tharindushanaka1376
@tharindushanaka1376 26 күн бұрын
අඩෝ පට්ට ආතල් එකක් වෙනමම feeling එකක් තියෙන්නේ බලනකොටත් ❤
@thesailorlk
@thesailorlk 26 күн бұрын
😁❤️
@tharindushanaka1376
@tharindushanaka1376 26 күн бұрын
@@thesailorlk welwaka apith set wennm trip ekk yanna,mn trincomalee enna me peththe ❤️
@thesailorlk
@thesailorlk 26 күн бұрын
Heta enawa trinco 😁
@therealarites
@therealarites 25 күн бұрын
කොහෙද අප්පා හිටියේ 😒 Daily Vlog හරි දන්න sudda ❤
@yakdessalk
@yakdessalk 14 күн бұрын
lassanai aiye and akke... kalekin baluwe
My Daughter's FIRST DAY OF HIGH SCHOOL *Hidden Cameras*
29:24
Jordan Matter
Рет қаралды 32 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Catch & Cook Seafood Mukbang 😲 අම්මෝ... සීෆුඩ්  😛 @wishwatiyubaya 👣🎣😎
49:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 92 М.