No video

These "Wild Spirals" were surprisingly tasty when they cooked with herbs and spices | Traditional Me

  Рет қаралды 4,508,927

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 2 900
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මේ අවුරුද්ද ඉවර⁣වෙන්න කලින් නාවලපිටියෙ නැන්දලගෙ ගෙදර යන්නම ඕන කියල මල්ලිගෙන් පුදුම කරදරයක් තිබුනෙ. දෙසැම්බර් සීතලත් එක්ක අපේ රටේ මධ්‍ය කඳුකරේ තියෙන නාවලපිටිය, නැන්දලගෙ ගම හරිම සෞම්‍යයි. සීතල හින්දම කඳු වැටි මැද තියෙන නිම්න වලට ගලාගෙන ආපු මීදුම් වලාවන් දවස පුරාම දකින්න පුලුවන්. ඒ වගේම උදේටයි හවසටයි කබරගල කඳු මුදුනට වළාකුලු පහත් වෙලා, ඒකත් ඇස්දෙකට අමුතුම ලස්සනක් ගේනවා. දංකොටුවෙ අපේ ගම අර්ධ ශුෂ්ක දේශගුණයක් තියෙන ප්‍රදේශයක්, ඒ කියන්නෙ තරමක් රස්නෙයි. ඒත් නාවලපිටිය අයිති කඳුකර තෙත් කලාපයට. ඉතින් අපි කුඩා කාලෙ ඉඳලම හරිම ආසාවෙන් තමයි නාවලපිටියෙ යන්නෙ, ඒ එහේ අපට වඩා හීතල නිසා. දේශගුණය වෙනස් නිසාම අපේ ගමේ පරිසයට වඩා එහේ පර්සරයත් සෑහෙන්න වෙනස්. හැදෙන ගහ කොල පවා ගොඩක් වෙනස්. අපේ ගමේ වතුර පාරවල් අද්දර විතරක් හැදෙන ගහ, කොළ, පැලෑටි ජාති එහේ කඳු මුදුන්වලත් හැදෙනවා. ඒ තරමටම ඒ පරිසරයේ තෙතමනය තියෙනවා. ඉතින් ඒ විදියට හැදෙන ගහක මෝදුවෙන ලපටි දල්ලක් තමයි "කැරන් කොකු" කියන්නෙ. මීවන ශාක පවුලට අයිති මේ ගහ මැදින් මතුවෙන අලුත්ම දල්ලට ඉතාම සිත් ඇදගන්නාසුලු හැ⁣ඩයක් තමයි තියෙන්නෙ. කැරන් "කොකු" කියන්නෙ ඒ නිසයි. සමහරු "බර කොකු" කියලත් කියනවා. නිදහසේ නිවාඩු පාඩුවේ ගතකරන්න ආපු ගමන හරිම සුන්දර සැහැල්ලු එකක් වුනා. ඒහේ නංගියි, අපේ මල්ලියි එක්ක ඒ ගම් පලාතෙ ඇවිදල සිරි අසිරි විඳිනගමන් සීතල දොළපාරකට බැහැලා කකුල් දෙක ඔබාගෙන ගිමන් නිවන සොඳුරු මොහොතක ජීවත් වෙන්න මම ගොඩක් ආසයි. එහෙම ගියපු ගමනකදි තමයි සරුවට හැදුනු කැරන් කොකු දැකල කඩාගන්න හිතුනෙ. එමින් ගමන් දොළටම බැහැල ඒ ටිකත් සෝදගෙනම ආවා. කැරන් කොකු උයන්න කලින් ලුණු, ගොරක දාපු උණු වතුරෙන් තම්බගන්න ඕන. ගෙදරදි නම් මෙච්චර ලොකු කැරන් කොකු හම්බවෙන්නෙ නෑ. ඒ හින්දමද කොහෙද මල්ලි ආසාවෙන් ඉඳල තියෙන්නෙ මම කැරන් කොකු ගෙදරදි හදන විදියට තෙල් දාවි කියල. ඒත් මං වෑංජනයක් හදන්න සූදානම් වුනේ. අන්තිමට නංගිත් එක්ක එකතුවෙලා එයාම එයා ආස විදියට හදාගත්තා. අපි දවල්ට කාල ඉවරවෙද්දිම මාමත් ගෙදර ආවා. උදේ ගෙදරින් යද්දි ඉල්ලපු විදියටම මාමා ⁣අලුත්ම කොළ මිදි ගෙනත් තිබුනා. නාරං බික්, දෙළුම් මදුලු, රෝස් කරපු කජුත් එක්ක දෙකට කපාපු මිදි පලු මිශ්‍ර කරගත්තා, ඒ සේරම එක්ක ඉඟුරු යුෂයි මී පැණියි එකතු කරල මිශ්‍ර කලා. දවාලෙ හොඳට ඉරපායල තිබුනත් ඈත කඳුඅතරෙන් හමාගෙන ඇවිත් ඇගේ වදින සීතල සුළඟක සිසිලස විඳින ගමන්, වලාකුලු බරවුන කබරගල කඳු මුදුන දිහා බලාගෙන රසවිඳින්න ඒ තරම් හොඳ අතුරුපසක් මට මතකෙට එන්නෙ නෑ. ආදරයෙන් නදී 💜
@ileanavasile4499
@ileanavasile4499 2 жыл бұрын
🎼🎹🎵🎉Nadee 🍀🎄🎆, LA MULȚI ANI 🎊-2022 !Un An Nou Fericit 🎊 Aprecieri 👏 Respect și vă mulțumesc 🙏Toate cele bune din România !🌲☮️🕊️❄️🌟⛄🌹🤗🙋
@oshadee12w43
@oshadee12w43 2 жыл бұрын
💜️💜️💜️
@amymartinez3827
@amymartinez3827 2 жыл бұрын
Amo sus videos , es muy relajante ver la naturaleza tanta belleza y su cultura, saludos
@dineka2395
@dineka2395 2 жыл бұрын
❤️
@janakalakshitha7399
@janakalakshitha7399 2 жыл бұрын
My village ❤️
@thiliniperera4926
@thiliniperera4926 2 жыл бұрын
බරකොකු නැත්තම් කැරම් කොකූ හරිම ගුණ රසවත් කෑමක්. හුග දෙනෙක් නොදන්න මේ දේ පෙන්නලා දුන්නට ස්තූතියි ❤️ හරිම ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාට🥰
@nadeeraperera-
@nadeeraperera- Жыл бұрын
අැයි අදද දන්නේ
@nimalles2228
@nimalles2228 Жыл бұрын
මේවටද බැර කොකු කියන්නෙ. මියෙන දලු කියන්නෙ මොනවද. මං මේවා කවදාවත් කාලා නෑ 😢
@dineshawickramasinghe4183
@dineshawickramasinghe4183 11 ай бұрын
Man mewa gana danneth ada
@dawnmichele6847
@dawnmichele6847 2 жыл бұрын
I'm from America. They say we're the land of the free. That's so not true. You are living the really freedom life. Natural resources, abundance of the Lord's grace, family is important in other countries. Americans are greedy, and not of God ANYMORE 😭. It's because of the rythm of earth. And how can you take from the earth without replacing what you take. Your culture is unity and fresh air, and water. I appreciate your life, wish the world could realize what is happening around the world 🌎. Thanks for sharing this little bit of heaven with me. I needed it 🙏
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@user-ol8bt3fu4r
@user-ol8bt3fu4r 2 жыл бұрын
Прекрасное видео. Богатая природа, журчащая река. Красивые люди. Сочные овощи, фрукты, специи, приправы. Аппетитные блюда. Музыка, навевающая покой и умиротворение. Я живу в России, в Приморском крае. У нас тоже готовят папоротник- орляк. С острыми приправами, с мясом. Очень вкусно. Спасибо за доставленное удовольствие. Обязательно подпишусь, чтобы встретиться с вами вновь.
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@user-fp4pj2ed3z
@user-fp4pj2ed3z 10 күн бұрын
Согласна с Вами покой и умиротворение от их видео историй!😊
@user-tn7uo4cr1s
@user-tn7uo4cr1s 2 жыл бұрын
Не жизнь а рай а какое уважение друг другу , любовь и гармония во всем даже в движениях , а еда райское наслаждение , божественное благославение ...
@lifeinkorea333
@lifeinkorea333 2 жыл бұрын
I believe that precision in cooking is not about who can construct the most meticulously perfect recipe, but who can master their skill and techniques so well that they can apply them to more or less anything with great results. Love from Korea🇰🇷💕
@asamvav
@asamvav 2 жыл бұрын
That is also the same principle followed in Indian subcontinent. 🙏
@faiqabban1237
@faiqabban1237 2 жыл бұрын
Please
@elsaberhe9704
@elsaberhe9704 2 жыл бұрын
Love it, love it, love it! Breathtaking. Peaceful, clean. I feel God's presence, amazing. Stay humble, loving, and beautiful! God bless you all beautiful family. Love you
@caezhelyabes4406
@caezhelyabes4406 2 жыл бұрын
We call it 'pakpako' here in Ilocos, Philippines They are found mostly on near the wet area like pond or river but are smaller than in your country.
@srilekhabanerjee886
@srilekhabanerjee886 2 жыл бұрын
Those are different ones. We also have them in our North East India.
@trajnukghale6214
@trajnukghale6214 2 жыл бұрын
In northeast India Assam we says dhikia and I'm Nepali We says nigrow
@litomariquit5282
@litomariquit5282 Жыл бұрын
Same like here in Mindanao Philippines we call it pako pako
@makkasafarli8582
@makkasafarli8582 2 жыл бұрын
I watch from Azerbaijan 🇦🇿, the beauty of nature fascinates people, you have a very beautiful and rich nature
@GMIIW
@GMIIW 2 жыл бұрын
Oh my God, this is our beautiful Country, Sri lanka 🇱🇰🇱🇰🇱🇰❤❤❤.It's full of green 🌱☘🌾🌾.Blessings of the great Buddha to you and your family members 🙏🙏🙏🙏☸☸☸☸❤❤❤❤❤❤Namo Buddhaya🙏☸❤
@user-xh6pp6wy3q
@user-xh6pp6wy3q 2 жыл бұрын
السلام عليكم ورحمة الله اتابعكم من المملكة المغربية يعجبني محتواكم 👍 استمتع انا وعائلتي بمشاهدة الطبيعة الخلابة والاكل الشهي الذي تقدمونه 🌹🌹🌹 أحسنتم واعانكم الله
@user-np4nz5jf2b
@user-np4nz5jf2b 2 жыл бұрын
Peace, mercy and blessings of God Thank you admin of KZbin we were able to see these good people Thank you from the heart, channel owners who make us happy to see your beautiful homelands Fatima from Iraq
@lifeinthetropics3579
@lifeinthetropics3579 2 жыл бұрын
Mabuhay!! 🇵🇭🇵🇭🇵🇭 The sound of the birds singing, the background music and the simple things you do makes my soul calms down! I love watching your vlogs it makes me forget the stressful world iam living! Thank you for inspiring me to create countryside life content! Love from the Philippine Countryside ❤️❤️❤️
@henrywilliam7008
@henrywilliam7008 2 жыл бұрын
Traditional me episodes never bore me because there is so much nature to feast my eyes on leave alone the delicious food you cook up. Keep going with more episodes. It will become a world hit.
@hungkwaili4975
@hungkwaili4975 2 жыл бұрын
不是这样食的,要浸泡几日才可以食,否则是有毒
@susheelasingam8905
@susheelasingam8905 2 жыл бұрын
7
@putriandini6800
@putriandini6800 2 жыл бұрын
Suasana pedesaan yg masih asri 😊 Serasa berada dikampung halaman kl liat suasana seperti ini
@kaushikpatel3831
@kaushikpatel3831 2 жыл бұрын
You guys have everything. Mountains, natural water, loads of food. Do not let your place country succumb to industrialization. Thing made by Malli is very spicy 🔥🔥🔥. I wish I would be there eating with him. Waiting till another.
@bhunag9383
@bhunag9383 2 жыл бұрын
Same here, wish I was there. Such good food, all fresh. The lush greenery takes my breath away. U guys look so indian /sri Lankan in dressing. In India we wear sarees , salwar and the like.... men wear like the brother in d video. We call them lungis.... Thank u for d video guys.... Reminds of my childhood days in my father's village❤❤
@kaushikpatel3831
@kaushikpatel3831 2 жыл бұрын
I watch your playlist while feeling 😔
@siamesejasmine
@siamesejasmine 2 жыл бұрын
The French Canadians eat these!! We call them “Fiddle Heads” and they grow in the river valleys and it is difficult to wash all of the dirt and sand out of them!😊
@haslinjas1075
@haslinjas1075 2 жыл бұрын
Thanks for mentioning the name 😄 . At my place, it is called “resam”
@dwiswastingsih7125
@dwiswastingsih7125 2 жыл бұрын
Good, yes tumbuhan spiral sejenis pakis tumbuh dihutan - hutan tropis, cooking and delicious, 🙂
@satyaa55
@satyaa55 2 жыл бұрын
My parents came to Australia from India to visit us and stuck here due to this Pandemic. My mom found your videos when KZbin recommended your videos, more than a year ago and now she never misses to watch any video of yours. She loves it. She adores you like a daughter. We tease her asking do you want us to buy a ticket to SriLanka as soon as possible. And now I am addicted too. 👍💐😍
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️
@sherry7813
@sherry7813 2 жыл бұрын
Trust me your videos genuinely makes me happy from inside they're so relaxing and satisfying 😌
@pradeepikawaduge2225
@pradeepikawaduge2225 2 жыл бұрын
ලංකාවේ හිටියට කන්න තියෙන දේවල් දන්නෙම නෑ වගේ මේවා බැලුවම.හරි ආසාවෙන් බැලුවේ ❤️❤️
@debanjanroy3364
@debanjanroy3364 2 жыл бұрын
You are like "Goddess Annapoorna" for me....you can cook everything so nicely and smoothly and through an organising way...that it appears to me as if Goddess Herself is cooking in the kitchen... Many many love from Tripura, India 🇮🇳❤️🙏🏻
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
🙏 stay we us forever! ❤️💜️💜️
@Pathivlogs
@Pathivlogs 2 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ 😊. බුදු සරණයි ඔයාටයි පවුලේ හැමෝටම යි🤗
@samese1810
@samese1810 2 жыл бұрын
අපි මාසෙකට කන පලතුරු මේ අක්ක එකදවසින් කන එක නම් වැරැදි.😋😋
@kavindyasathsaranie2442
@kavindyasathsaranie2442 2 жыл бұрын
🥲
@fathimaifana192
@fathimaifana192 2 жыл бұрын
Hariyeta Hari😆
@ritughai3917
@ritughai3917 2 жыл бұрын
In India,it is found in Himalayan region.Its called fiddlehead fern(lungru/lingre/kasrot)it's very tasty and full of nutrition
@karthikeyansathiyanathan6046
@karthikeyansathiyanathan6046 2 жыл бұрын
You ate bro
@udita9741
@udita9741 2 жыл бұрын
True. We call it lengde
@swatgaming6926
@swatgaming6926 2 жыл бұрын
It found on Northeast India also n we call it " muikhon chawk"
@Hlutea-Hmar
@Hlutea-Hmar 2 жыл бұрын
these are not fiddle ferns for sure
@shyamdhungana8977
@shyamdhungana8977 2 жыл бұрын
Yes nighuro
@PuriHatiChannel
@PuriHatiChannel 2 жыл бұрын
Waow ., Desa nya terlihat masih asri .,
@blackrosary
@blackrosary 2 жыл бұрын
I love all your episodes. Whenever I feel tired or sick, just watching your vlogs inspires and relaxes me. I like everything - including your nice relationship with your only brother, who happens to be a good cook too. How I wish to see you in person and taste your dishes and desserts. I always dream of your cozy relaxing home and the entire place where you live - your garden, your abundant farm...
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@greenhat4833
@greenhat4833 2 жыл бұрын
@@TraditionalMe where this places?🥰
@faketaxisl3012
@faketaxisl3012 2 жыл бұрын
Sri Lanka
@ImankaSandeepani-g4m
@ImankaSandeepani-g4m 2 жыл бұрын
හරිම ලස්සනයි නදී අක්කේ.. ගමක සුන්දර පරිසරය, එකමුතුකම ,කෑමවල රස, හිත නිවන සංගීතය ඒ හැම දෙයක්ම හරිම ලස්සනට ගැලපෙනවා.. තරගකාරී ජීවිතවලට මගහැරෙන ඒ ලස්සන ජීවිතය videos විදියට හරි ගේන වැඩේට උදව් කරන හැමෝටම දීර්ඝායුෂ ලැබේවා!!!!! රටට අහිමි වෙන්න යන මේ ගැමි සුන්දරත්වය මෙහෙම හරි රැක ගන්න මේ team එකම ගන්න උත්සහය කැප කිරීමට බොහොම ස්තූතියි.
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
💜️💜️ ආදරණීයම වචන පෙළක්. බොහොම ස්තුතියි 💜️💜️💜️
@user-fp4pj2ed3z
@user-fp4pj2ed3z 10 күн бұрын
Скажите, а почему потеряна? Что с ней случится?
@user-ti3rn4qj1t
@user-ti3rn4qj1t 2 жыл бұрын
Привет из России. ! Очень интересно смотреть ваши ролики .У нас в России совсем другая природа ,у нас зима и все в снегу сейчас .Некоторые овощи и фрукты ,что вы показываете , у нас продают в магазинах .Всем здоровья и благополучия.
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@user-fp4pj2ed3z
@user-fp4pj2ed3z 10 күн бұрын
Даа ... когда холодно и слякотно, то хочется в теплые края...ну хотя бы через это видео!😉
@krissunsixx
@krissunsixx Жыл бұрын
Wow! I’m amazed at how beautiful the food looks. Y’all have some amazing shots in this video. Very talented chefs, too. Y’all have a beautiful family too! I love this so much. Please keep it up! 💛💛
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
කාලෙකින් ,.හරිම ලස්සනයි . ලස්සන වැඩි වෙන්නෙ ස්වභාව සෞන්දර්‍යත් එක්ක පෙන්නන නිසා ❤️❤️ Music එක්ක හිතුනෙ පොඩි කාලෙ ගිය කතාවක් බලනව වගේ ❤️😍 හැමෝටම සුභ නව වසරක් වේවා 💕💕
@dr.anthonyyounsmom8620
@dr.anthonyyounsmom8620 2 жыл бұрын
The wild spirals look just like something out of fairytale! The whole video was magical.
@nadeeraperera-
@nadeeraperera- Жыл бұрын
අනේ පල කැහි පිත්තෝ යන්න
@user-cq2cg2zn1x
@user-cq2cg2zn1x 2 жыл бұрын
ผักกรูด​แดงยอดใหญ่​ดีจังอ่อนเอามานึ่งใส่ปลา.ผัดนํ้ามันหอย.ลวกจิ้มนํ้าพริกอร่อยมากๆแต่เมนู​ที่คุณทำก็หน้าอร่อยดีนะค่ะ😋👍
@Di_Sewmini
@Di_Sewmini 2 жыл бұрын
Akka I can't believe my eyes 🥺🥺🥺 This is the first time I have seen කැරම් කොකු...I didn't think It can eat when I saw the first time. Thank you for sharing this with us...🤗❤The fruit salad you made at finally is wow...💕🍒
@monawa3atafafe900
@monawa3atafafe900 2 жыл бұрын
قمة الروعة والابداع أحسن شئ شاهدته في حياتي لقد استمتعت كثيرا معكم متبعة من المغرب 🇲🇦
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
බර කොකු රස ගුන කෑමක්.කාටිලේජ ගෙවුන අයට කන්න නියම බේතක්
@dilaninisansala7573
@dilaninisansala7573 2 жыл бұрын
kerankuku kiyala demme me berakokuda ane matat one
@dilaninisansala7573
@dilaninisansala7573 2 жыл бұрын
kerm koku tinawa berakoku kohenda ganna puluwan galle ne
@yunitasaridewi7223
@yunitasaridewi7223 2 жыл бұрын
Wah enak banget sayur pakisnya , dimakan dengan nasi hangat .😋😋😋🌿🌿🌿👍👍👍
@allthingsabout1379
@allthingsabout1379 2 жыл бұрын
Wow ye kya h dekhne me to bhuat hi amazing h
@childoffenrir5892
@childoffenrir5892 2 жыл бұрын
Here in Alaska we have a fern that looks almost like that but much smaller. It's called the fiddlehead fern and it tastes great sauteed in butter and garlic.
@dhananjayamaheshlankapura5237
@dhananjayamaheshlankapura5237 2 жыл бұрын
Alaska..Welcome from Sri Lanka
@cherilynnkeenright6699
@cherilynnkeenright6699 2 жыл бұрын
I'm in Texas have never seen them down here. Wonder if they are in the asparagus family
@sabrinamachadosgarden3191
@sabrinamachadosgarden3191 2 жыл бұрын
@@cherilynnkeenright6699 They belong to edible fern family ,asparagus is totally different species
@mariadejesusojedasoler2075
@mariadejesusojedasoler2075 2 жыл бұрын
En centro América en Colombia también se llama helecho no sabia que se podía comer
@vidyashastry6335
@vidyashastry6335 Жыл бұрын
We have them here in Vancouver too. Have to be careful how much we harvest, because they’re young plants and we need to let them grow, and not kill the vegetation fully.
@PornnapatPim
@PornnapatPim 2 жыл бұрын
Super 👍👏🏻❤️ Love from Thailand🇹🇭
@chudiebenezer1573
@chudiebenezer1573 2 жыл бұрын
PLEASE GIVE US AN ENGLISH TRANSLATION OF THE INGREDIENTS. YOU HAVE A LOVELY SHOW AND I AM AN AVID WATCHER. GOD BLESS YOU, FROM CHICAGO
@HuertaDeMendoza
@HuertaDeMendoza 2 жыл бұрын
Utiliza el traductor. O activarlo.
@meragharmerirecipe2559
@meragharmerirecipe2559 Жыл бұрын
Hi g
@Gms_06
@Gms_06 Жыл бұрын
Yes…please…english subtitle
@sunandanishad8497
@sunandanishad8497 Жыл бұрын
Turn on CC for ingredients
@nasrinsheikh2395
@nasrinsheikh2395 Жыл бұрын
Turn on subtitles or CC for ingredients...
@moogiealways3016
@moogiealways3016 2 жыл бұрын
I love fiddle head ferns sautéed in butter. I haven't seen this specific fern before and I'm intrigued by the spices and flavors you each use. I love popping black mustard seed in tempering.
@preetivaravi548
@preetivaravi548 2 жыл бұрын
Really I love ur vedios . must be watching ur vedios daily night, until I can't sleep seeing those
@dewirindu8212
@dewirindu8212 2 жыл бұрын
Hi good morning, I'm from malaysia .. My husband is from india, my husband is tamil nandu .. I like your vedio, every day I wait for a vedio from you .. I really like it because you are good at cooking, your vedio is easy to understand because there is a translation malaysia ... Hope you continue to succeed and keep making videos again ❤❤❤❤❤❤❤❤❤❤
@kampanartbrowne.phuangngoe8057
@kampanartbrowne.phuangngoe8057 2 жыл бұрын
In Thailand, we have ferns and eat them all the same. But a smaller species. Wow! The fruit salad looked delicious.
@michellejapina9331
@michellejapina9331 2 жыл бұрын
I am from poor family from the Philippines 🇵🇭. I love the video like this. It reminds me a simple life that we have when I was young
@arinesetiyawati2726
@arinesetiyawati2726 2 жыл бұрын
Pemandangan yang sangat indah,seperti dinegara saya Indonesia.salam dari saya warga negara Indonesia.masaka. Anda sangat lezat dan nikmat.
@shashikantkamble2745
@shashikantkamble2745 2 жыл бұрын
या मुलीचे मी सर्व रेसिपीज व्हिडीओ पाहिलेत मला या मुलीचा व तिच्या भावाचा फार अभिमान वाटतो. या वेळी मुलीने केशारभं अतिशय सुंदर केला आहे .मुलीच व तिच्या भावाचे मनापासून हार्दिक अभिनंदन नमस्कार 🙏🙏❤❤❤❤❤
@learnwhileplayingwithsaachy
@learnwhileplayingwithsaachy 2 жыл бұрын
Never seen such a recipes. Love from India🇮🇳
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
කවදවත් දැකලා නැති කැමක් අද දැක්කේ හරිම සතුටුයි මේවගේ කැම අපිට කියල දෙනවට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏
@jhs9512
@jhs9512 2 жыл бұрын
this reminds my childhood how we ate them at my grand ma’s home.thank you so much for the cherished memory..
@yayahrogayah5658
@yayahrogayah5658 2 жыл бұрын
Suasananya dan makanannya benar2 membuat siapapun yang melihatnya ikut bahagia.
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
අපේ තිබිච්ච සුන්දර ගැමි පරිසරය ඒ ව්දියටම තියෙන ව්ඩ්යෝ එකක් .හරිම ලස්සනයි කෑම හදන ව්දියත් දානවනම් ගොඩක් වට්නවා ....
@faaziaishath239
@faaziaishath239 2 жыл бұрын
This is the real Richness 💯❤️
@mavisacarr4481
@mavisacarr4481 2 жыл бұрын
Just found this channel and love everything..the cooking skills that are so natural, utensils, videography and the beauty of the land filled with so much fruits, and vegetables...very peaceful to watch..Toronto, 🇨🇦, but a Jamaican at heart Jamaica 🇯🇲 🇯🇲..
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@patrickdaly311
@patrickdaly311 2 жыл бұрын
@@TraditionalMe Now living in Florida USA, but originally from Jamaica 🇯🇲
@normatalbo9955
@normatalbo9955 2 жыл бұрын
.
@gopikrishna3467
@gopikrishna3467 2 жыл бұрын
@@TraditionalMe did you people really eat the dishes you cooked I don’t think they are to be eaten They will be spicy to hell and not good for the stomach. Ghost pepper 🫑 Please don’t make such videos, people will water their time and energy to cook and through.
@texturetrad5640
@texturetrad5640 2 жыл бұрын
@@TraditionalMe a
@isha3681
@isha3681 2 жыл бұрын
yet another beautiful interestingly joyful sharing here 🤗 , new place with new exploration of bounties of life, flowing rivers ,greenery of aliveness of mother nature 🏞️. Delight ful to watch 😍🌼.Two recipes of fern with two different twist of spicy and sour flavours and fresh fruit salad family eating together in the lap of mother nature. Absolute soulful delight to see people coming together in gratitude and humility with life bounty .💐. wishing everyone out there a prosperous, healthy and joyful coming year with fresh and new beginnings of abundance and Grace 🌠. may your happiness and blissful stays with you forever 🌟 and grows and multiples with each coming year🎉🌹
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@venomlily1651
@venomlily1651 2 жыл бұрын
This was very mesmerizing to watch and the food looked very mouth-watering . Especially the fruit salad . Thanks for the upload .
@manyangsari1383
@manyangsari1383 2 жыл бұрын
Ini sayur pakis yg belum mekar daunnya, enak ditumis loh,
@elizhpanmz9215
@elizhpanmz9215 2 жыл бұрын
We have lots of this wild spiral but we didn't eat thinking its poisonous.... Its amazing to watch how you guys cook and eat❤❤
@elizabethlanuzo5229
@elizabethlanuzo5229 2 жыл бұрын
Same in our place in the Philippines...we don't eat that kind/variety of fern coz it's poisonous. And I didn't see these guys actually putting those ferns in their mouths especially the 2 young girls.....I just saw the young man put some in his plate and he tried to eat one but the cam was cut right away.... because of that, sorry to say that I am not still convinced that it's edible. I think they just picked those ferns and cooked it for vlogging purposes.
@suzalinna
@suzalinna 2 жыл бұрын
23:23
@flymetotheup9904
@flymetotheup9904 2 жыл бұрын
Read the description. It's edible Shri Lankan called this Karan koku and they make recipes. It's also called Golden leather fern and acrostichum aureum. This one is different from fiddlehead but probably edible why would she make recipes if it's not edible and mislead her viewers.
@shiranthabuddhika
@shiranthabuddhika 2 жыл бұрын
@@elizabethlanuzo5229 it is very commen dish in rural areas in Sri Lanka. No any miss guide totally edible ..
@nevillfernando9215
@nevillfernando9215 2 жыл бұрын
@@elizabethlanuzo5229 🤣 trust me I'm from sri lanka and this is edible..
@anuradhakalum389
@anuradhakalum389 2 жыл бұрын
නාවලපිටියයි දංකොටුවයි දෙකම හරිම ලස්සන ගම් දෙකක් .. වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එක 😍 .. රස විමන TEAM එකේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සනට වීඩියෝ හදලා දෙනවට 🌼🌾🍃. නදීටත් මල්ලිටත් අත්තම්මටත් බුදු සරණයි 😍 ... සුබ නව වසරක් වේවා ❤️
@shobabridals8839
@shobabridals8839 2 жыл бұрын
Love ur channel Ang humble cooking. Am very very impressed. Love it
@venkatammakutti5141
@venkatammakutti5141 2 жыл бұрын
Feels soo calm after seeing ur videos and the way ur family members will be is so nice
@dewminiwickramarathna7111
@dewminiwickramarathna7111 2 жыл бұрын
අදමයි ඔය හදපු ජාතිය දන්නෙ මමනම්.. ආදරෙයි ගොඩාක් ..😊😊♥️♥️
@irisb7205
@irisb7205 2 жыл бұрын
In the Philippines our version of that tender wild fern shoots called fiddleheads are bright green in color. Your purple version is simply beautiful . I might use it first as a floral arrangement before cooking it. Then I'll tell my guests , let me prepare dinner , pick some up from the vase to take to the kitchen. ADDENDUM: Thank you for the recipe ideas. Curry and crispy wild fern heads? Must be delicious. Your brother is adept in the kitchen too.
@yoanniyoanni3157
@yoanniyoanni3157 2 жыл бұрын
Hermoso lugar, es interesante conocer cultura tan diferente a la nuestra y tener respeto por su forma de vida.Hermosa familia.
@carolkilarsky8908
@carolkilarsky8908 2 жыл бұрын
Thanks for sharing your recipes. They look so appetizing😊
@sueligoncalves7924
@sueligoncalves7924 2 жыл бұрын
Feliz ano para toda família. Vocês são lindos. Continue nós transmitindo paz. Felicidades sempre. 🇧🇷 Brasil
@lilyswe6356
@lilyswe6356 2 жыл бұрын
%%%
@venzym3126
@venzym3126 2 жыл бұрын
New spiral vegetable never seen before... amazing fruit salad unique recipes... lovely music... bird chirping... loving family ❤️
@akhmadijais3229
@akhmadijais3229 2 жыл бұрын
Itu sayur2 pakis/paku kalau di lampung,, biasa disayur dan digemari kalau dilampung dg dicampur ikan panggang asap dan petai, sayur santen kuning asem pedas
@mercysellate9525
@mercysellate9525 2 жыл бұрын
I had been to Kandy and nearby villages , its really interesting . Worth visiting in lifetime. We too eat the young ferns in Manipur and Mizoram in North Eastern India, it doest not have much taste of its own , the taste depends on the way you prepares like stir fry with chilly , crush peanuts and onion or cook with dry fish etc. I was told by my mom that that all fern variety cannot be eaten , only there are selected ferns as herebwe have different types of fern s Love from Mizoram, India
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@zjzjbigfishcatches7740
@zjzjbigfishcatches7740 2 жыл бұрын
A real King 👑 helping the Queen's pick the food to feed the family and that's a beautiful background and the beauty of y'all mix in with it in the background, and I love your videos and tradition and culture you are keeping alive for the kids of the world 🌎 to learn from!!!! Smile? 👑👑👑😊😁❤️❤️💗🥰😊👍
@zjzjbigfishcatches7740
@zjzjbigfishcatches7740 2 жыл бұрын
Welcome 😁 and keep up the good work keeping alive tradition and culture ☺️😁👍👍👍❤️😊
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@Ecoconscious774
@Ecoconscious774 2 жыл бұрын
May this divine beauty of nature remain untouched by so called " The Development ".
@queenlipa_
@queenlipa_ 2 жыл бұрын
Desa yang nyaman,indah,dan asri . Ingin rasanya aku pergi kesana..
@Honeycomb2403
@Honeycomb2403 2 жыл бұрын
I didn't know that other people also eat this ..im pahadi kumaoni ( Himalayan region) from India we call them 'lingudae' in our language.... ╯﹏╰ great to see other people also eat them..
@kalanaviraj7540
@kalanaviraj7540 2 жыл бұрын
Love from Sri lanka. We call your area Himavantha pradesha, once it was a Buddhist kingdom, after missionaries sent by chakravarthi Ashoka of Magadha.
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
හරිම ලස්සනයි පලතුරු සලාදෙනම් නියමයි . 😍😍😍😍❤️❤️❤️❤️ ලැබුවාවු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත නව වසරක් වේවා !!!! බුදු සරණයි ඔයාලට
@navyapuppy6581
@navyapuppy6581 2 жыл бұрын
What a greenery. Beautiful village. Beautiful country. U and people around U are lucky Nade..
@roomyrizana2509
@roomyrizana2509 2 жыл бұрын
Moment 3:2 👌🏽👌🏽👌🏽 Camera man playing a major roll in every beautiful video... All are superb... ❤
@sahvee730
@sahvee730 2 жыл бұрын
We call that "pako", but the smaller ones, here in the Philippines. It's super tasty and it tastes really good when cooked with coconut milk and smoked fish. It can also be served as salad. 😋😋🤤
@sahvee730
@sahvee730 2 жыл бұрын
@Onenessed same as some foreign words that means vulgar to us. 😂 But yeah, let's just respect each other's languages. 🙌
@Ultimatestrife
@Ultimatestrife 2 жыл бұрын
Amazing how much care and effort goes into making what looks like a fantasy/fairyland plant turn into such a delicious-looking meal!
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
A beautiful meal , so esthetic. A feast for the God's. Never seen this vegetable cooked like this. I loved the video. Thank you. Stay safe and Blessed.
@camilasandra8146
@camilasandra8146 2 жыл бұрын
@@kimchicooking7769 22
@verajo9703
@verajo9703 2 жыл бұрын
Tempat tinggalmu sangat indah... Tumbuhan ini hidup dibeberapa daerah di tempatku tapi aku sama sekali tidak tahu kalau ternyata tumbuhan ini bisa diolah jadi makanan... nice... 👍
@yenifransiska5831
@yenifransiska5831 2 жыл бұрын
Enak banget apa lagi tumisnya pake ikan teri dan cabe mantap
@haya6960
@haya6960 2 жыл бұрын
I love you guys so much. Every time I watch your videos it put my heart in peace ❤️
@buddhapiyao1315
@buddhapiyao1315 2 жыл бұрын
this place is absolutely beautiful. your fruit salad looked very delicious and healthy
@lilidesilva5163
@lilidesilva5163 2 жыл бұрын
අදමයි දැක්කෙ ,කාලත් නැහැ
@googleplaay3240
@googleplaay3240 2 жыл бұрын
Aku cinta budaya dan masakan indiaaaa🇮🇳🇮🇳🇮🇳😁😁 .. Salam dari Indonesia🇮🇩🇮🇩🇮🇩 .. Jayahe ... masakan India😊😀 .. Pasti rasanya lezat penuh nutrisi dan berjuta citarasa😊😊 ..
@kettyrose1107
@kettyrose1107 Жыл бұрын
@googleplaay3240 srilanka 🇱🇰
@krupanagendra200
@krupanagendra200 2 жыл бұрын
Really wonderful… your videos are so relaxing… very colourful to watch… the nature… traditional cooking along with beautiful cutlery
@gracethorpe8019
@gracethorpe8019 2 жыл бұрын
Can't tell you how glad I am to see you all again i waited and waited ❤ thanks for my making my day .I hope you're grandmother is doing well. Love you're cooking 🍳 I am her in the ATL where it's raining 🌧 😍
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️
@sazzadhossaintuhin6284
@sazzadhossaintuhin6284 2 жыл бұрын
Ahhhh after so many day.....at last you uploaded... Thank you so much from Bangladesh -Tuhin
@zincchristina9296
@zincchristina9296 2 жыл бұрын
Nice sharing. I really like your sharing
@thrissurthatha872
@thrissurthatha872 2 жыл бұрын
മക്കളെ നിങ്ങൾ ഉണ്ടാക്കുന്ന സാധനം കാണുമ്പോൾ എന്റെ കുട്ടിക്കാലത്തെ ഓർമ്മ വരുന്നുണ്ട ആർ എന്റെ വക്കത്തു നിന്നു ഞങ്ങൾ പറിച്ചു കൊണ്ടു വന്ന ചെയ്യുന്ന സാധനം ആണ് ഇത് സൂപ്പറായിട്ടുണ്ട് അടിപൊളി ഞാൻ നിങ്ങളെ കണ്ടു കേട്ടോ
@shamimamondal3811
@shamimamondal3811 2 жыл бұрын
Hello Nadee . So, good to see 👀 those " Wild Spiral " . You're cooking . My Grandmother used to cook those greens . It's really tasty & has health benefits .
@shashipoornima6899
@shashipoornima6899 2 жыл бұрын
අක්කේ ඔයයි මල්ලි ලස්සනට වැඩේ කරන් යනවා. ගමේ කම අරක්ශා කරගෙන . Good luck akke. Bs
@evarios8649
@evarios8649 2 жыл бұрын
No sabia q eso se come !!! Increíble para mi
@rosegordon8126
@rosegordon8126 2 жыл бұрын
Thank you for your cooking demonstrations I just love your kitchen design with the free airspace. My grandparents had that in Jamaica. Here in Florida I am building one.
@aliaa4750
@aliaa4750 2 жыл бұрын
You are amazing, keep watching from Saudi Arabia🇸🇦
@nildarsantiagoortiz9382
@nildarsantiagoortiz9382 2 жыл бұрын
Desde Puerto Rico los veo y me encantan todo lo que hacen gracias por compartir sus vivencias
@memchoubiksh1869
@memchoubiksh1869 2 жыл бұрын
Vegetables and fruits I love your food, ♥️♥️♥️
@ibethzuvirie7807
@ibethzuvirie7807 2 жыл бұрын
Hola soy de México, me encanta tu canal si alguna vez y ver las mil maneras de encontrar alimento y no solo contentarse con lo que las grandes industrias nos brindan y saber que la madre tierra es capaz de darnos y ustedes nos enseñan lo que hemos olvidado de que están ahí y de tener imaginación y no ahogarnos en complicaciones gracias chavos 👍👍
@blninaon-luzvimindabuluran2212
@blninaon-luzvimindabuluran2212 2 жыл бұрын
LOVE FROM THE PHILIPPINES 🇵🇭 🌺🌹🍀🌳 thanks my dear Nadee
@shivashankarirajendran917
@shivashankarirajendran917 2 жыл бұрын
You're absolutely one genius in making videos.. love the way malli cooked the hot butter golden fern fry.. and your fruit and nut salad looks mouth watering...love from India😀😀❤️
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
UNREAL PLACES - The Most Unbelievable Wonders of Planet Earth
3:06:58
Happy old age of an elderly couple in a mountain village in winter far from civilization
1:02:27
3.5 Hours Travel Top 5 Country Recipes  -  See and Relax
3:48:26
Golden Hands Cooking
Рет қаралды 85 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН