Amila Edirisinghe | Sumudu Walawaka (සුමුදු වළාවක) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 290,867

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 2 500
@madhukamelan7014
@madhukamelan7014 2 күн бұрын
රැකියාව මොකක්ද අහනකන් Doctor කෙනෙක් කියලා කිව්වේ නෑ. සිරාවටම උගතෙක් ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 күн бұрын
Ow matha balan හිටියා දෙන් කියයි කියලා 🥹🥹🥹🇦🇪🇱🇰
@handcrafts8830
@handcrafts8830 Күн бұрын
Programme bro mewa
@hediri9257
@hediri9257 Күн бұрын
👍👍
@AwinduDahanayaka
@AwinduDahanayaka 15 сағат бұрын
@@handcrafts8830 yes 💯
@ChanukaMora
@ChanukaMora 2 күн бұрын
මේවා Program නිසා.. ඒවට Agenda තියන නිසා අමාරුවෙන් 4 දෙනාම ඉන්න ඇත්තේ කියලා හිතනවා..සුමුදු වලාවක කියද්දිම හැරෙන්න පුලුවන් සුපිරිම ගායනයක්!❤ අයියේ ඔයාට ජය!!
@avishkaindusara8172
@avishkaindusara8172 2 күн бұрын
Stupid Agenda
@gayankumaradesilva5541
@gayankumaradesilva5541 Күн бұрын
සිරා කතාව
@lkalawana9907
@lkalawana9907 Күн бұрын
යකා උඹට බාරයි මේ වගේ උං. Appreciate your humbleness.
@My.Blue.Bucket
@My.Blue.Bucket Күн бұрын
Pitching hondatama awl. Notes tika nan kiwwa
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 Күн бұрын
​@@My.Blue.Bucket ඔයා කියන්නකෝ එහෙනම්..😂
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj 5 сағат бұрын
ඔහුගේ ක්‍රියාවෙන් අපිට ගත හැකි ආදර්ශ බොහෝමයි. 1. තමා සාර්ථක බව දැනගෙනම අවසානයේ පරාජය භාර ගැනීමට සූදානම් වීම 2. තමාගේ තරම කියා පෑමට නොයෑම 3. කොපමණ උගත් බුද්ධිමත් උවත් නිහතමානී වීම 4. තමාගේ කාර්‍ය උපරිමයෙන් කිරීම 5. අනෙක් අයට හොඳින් සවන් දීම 6. ස්තූතිවන්ත වීම
@DilaUK
@DilaUK 2 күн бұрын
අවුරුදු ගානකින් නියම පිරිමියෙක්ගේ කටහඩක් ඇහැව්වා . මේ වගේ පිරිමි දැන් ලංකාවෙත් නැහැ සිරා. අවසාන වටයට එන්නම ඕන දොස්තර මහත්තයා . From 🇬🇧❤️
@devmarasingha6572
@devmarasingha6572 Күн бұрын
meka nan sira❤
@dhanushkaniroshan3370
@dhanushkaniroshan3370 Күн бұрын
Agree ❤
@viranchanura3834
@viranchanura3834 Күн бұрын
❤️✌🏾🇯🇵
@kavishkanethmina5636
@kavishkanethmina5636 Күн бұрын
Chandana liyanarachchith thama innava
@එයාමතමයි
@එයාමතමයි Күн бұрын
චාමර වීරසිංහ ගෙ කමෙන්ට් එක ෆේස්බුක් එකේ දැකලා මේ සිංදුව හොයාඑන ආවෙ ❤️❤️
@prabathmahela4964
@prabathmahela4964 Күн бұрын
@Gihan-ty8zn
@Gihan-ty8zn 22 сағат бұрын
Mt
@Dilki1995
@Dilki1995 11 сағат бұрын
Math ❤
@insist1754
@insist1754 10 сағат бұрын
lowet na
@kawdk428
@kawdk428 9 сағат бұрын
Maaath.....
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 3 күн бұрын
ඔය ගායකයො 4 ර දෙනාගෙම සින්දු වලට වඩා මම කැමතී වෙයි මෙයාගෙ සින්දු අහන්න කවදාහරි.
@sandaruwansudesh8231
@sandaruwansudesh8231 Күн бұрын
චන්දන කියන්නේ වෙනම රහක්... 😊
@ayeshasenevirathna4557
@ayeshasenevirathna4557 23 сағат бұрын
ඇත්තටම ❤
@DhanushkaSrinuwan
@DhanushkaSrinuwan 23 сағат бұрын
Mamath. Loku welawak hewwa methuma gana. Jayama wenawa. Apita me hada oni
@chandanakumara813
@chandanakumara813 3 күн бұрын
ඇත්තටම මේ සින්දුවට හැරුනෙ නැත්තං ආයෙ මේක බලන්නෙ නෑ කියල හිතාගත්තා😢 ඔබට සුබ පැතුම් අමිල❤
@sewwandirathnayaka2175
@sewwandirathnayaka2175 3 күн бұрын
මමත්.. පුදුම ලස්සනයි ඒ කටහඩ
@lern1355
@lern1355 2 күн бұрын
maath,
@RasikaKumara-nx8oh
@RasikaKumara-nx8oh Күн бұрын
මාත්...
@chillguy444
@chillguy444 3 күн бұрын
උගත්කම වගේම ලස්සන කටහඩක් ලැබිල තියෙන්නෙ පෙර පිනකට ❤
@chammika2196
@chammika2196 3 күн бұрын
Aniwaryen❤️
@Chandraalnkara
@Chandraalnkara 2 күн бұрын
අනේ.ඹවී.❤
@sltechnologies2346
@sltechnologies2346 2 күн бұрын
උගත් කම හම්බ වෙන්නෙ තමාගෙ උත්සහය හා කැපවීමට ❤️❤️
@ceylonrailwayunion9221
@ceylonrailwayunion9221 Күн бұрын
Perfectly said
@Thiyanganipuna
@Thiyanganipuna Күн бұрын
චන්දන ලියනආරච්චි මහත්මයට පස්සෙ මම මෙ සිංදුව රසටම ඇහුවෙ ඔයාගෙන්. ❤ සුබ පැතුම්. වැරදි වේදිකාවට ඔබ ගොඩ උනෙ.
@LasanthaRathnasiri
@LasanthaRathnasiri Күн бұрын
Aka aththa
@madushadilrukshi2508
@madushadilrukshi2508 Күн бұрын
අනිවාර්යයෙන්ම .ඒ රහ තියෙනවා ගායනයෙ
@hashandulanjana4601
@hashandulanjana4601 2 күн бұрын
මේක අහන එක නවත්තගන්න බැරි අය ඉන්නවද? ඒ කටහඩ භාවනාවක් .සුභ පැතුම් ඩොක්ටර් 🫂❤
@MadushaniThilakarathna-qx3ee
@MadushaniThilakarathna-qx3ee Күн бұрын
ඔව් ඇත්තටම❤
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ 5 күн бұрын
_ඇස් දෙක පියාගෙන එහෙම ඇහුවොත් තනිකරම චන්දන ලියනාරච්චිමයි_ ❤❤
@achiniudawatta
@achiniudawatta 5 күн бұрын
Liyathabara bala cassette eka kiyanne feeling ekak
@sM-cg5ns
@sM-cg5ns 4 күн бұрын
නෑ
@HesharaSugathapala
@HesharaSugathapala 3 күн бұрын
Husband බලද්දි මට ඇහුනෙ මේක... මං හිතුවෙ චන්දන ලියනාරච්චි කියන original song එක අහනවා කියලා... ඒ හඩමයි❤
@KavithaSanthurani-e5f
@KavithaSanthurani-e5f 3 күн бұрын
අනිවා ඈ ❤❤❤
@Chandraalnkara
@Chandraalnkara 2 күн бұрын
ඇත්තමයි.❤
@pasilakshitha8033
@pasilakshitha8033 2 күн бұрын
හුත්තෝ හිත් නිවන්න පුලුවන් කටහඩක්, වැරදි තරගෙකට අපු දක්ශයෙක් ❤
@chamarawitharana88
@chamarawitharana88 4 күн бұрын
මේ song එක trnding කරන්න ඔන මේ පුඩු උඩ වඩි වේලා ඉන්න උන්ට උන ගැනේන්න...❤
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 4 күн бұрын
උන්ට දැනෙන්නෑ බං ඒත්. ලාදුරු 😂😂
@samankumarisamankumari2351
@samankumarisamankumari2351 3 күн бұрын
අනිවාරෙන්.👍
@lalindaweththasingha5995
@lalindaweththasingha5995 3 күн бұрын
කවුද බං මේ හතර දෙනා මුන් හිතාගෙන ඉන්නේ මුං පට්ට වැඩඩො කියලා
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 3 күн бұрын
@lalindaweththasingha5995 වැඩ්ඩෝ ලාදුරු රෝහලේ 😁😁😁
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 3 күн бұрын
දැනටමන් එහෙමයි..❤
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj Күн бұрын
ඔය coach ලා 4 දෙනාටම වැඩිය උගත්, බුද්ධිමත්, නිහතමානී චරිතයක්.❤ ලස්සන ගමනක්. මිනිස්සු ඔයාව උඩටම ගෙනියයි dr. ♥️
@malmikajayasekara4654
@malmikajayasekara4654 Күн бұрын
විනුසුරු මඩුල්ල full අවුල් මේ පාරනම් මෙච්චර ලස්සන ගායනකට හරෙ නැ කියන්නේ good luck sir supreb voice❤
@danushkaeranga8489
@danushkaeranga8489 3 күн бұрын
කවුරු හරි වේස බඩ්ඩ හරි මල් පොන්සියෙක් හරි ඇවිල්ලා කනට රෙන සිංදුවක් කීවාම තමයි මුන් හතර දේනාම හැරෙන්නේ
@jvpkumara
@jvpkumara 3 күн бұрын
sirawatama
@NethmiNilushika-n8k
@NethmiNilushika-n8k 3 күн бұрын
Attak😂😂
@premawathi-yw2fb
@premawathi-yw2fb 3 күн бұрын
සිරාවටම බං දෙන්න හිතෙනව කන පුපුරන්න් මුන්ට
@Liamdasanayake
@Liamdasanayake 3 күн бұрын
සිරාම කතාව
@chathuwayoutube8461
@chathuwayoutube8461 3 күн бұрын
Echcha one na😂. Hayyen kagahuwanm hari
@sanduneranga9282
@sanduneranga9282 3 күн бұрын
පොළොන්නරුවෙ ගැම්මක් ❤️ රහ නොතේරෙන අපත ජජ් බෝඩ් එකක්
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 6 күн бұрын
චන්දනගේ සින්දුවක් ලස්සනට කියන්න හැමෝටම බෑ.. 👌සුපිරි Dr. Amila
@GarshanaSaumya
@GarshanaSaumya 5 күн бұрын
ඩොක්ටර් කෙනෙක්ද සුපර්බ් ඩොක්ටර්
@RasikalaWarnakulasuria
@RasikalaWarnakulasuria 2 күн бұрын
මාත් ඕකම කියනවා එයාගේ සිංදු කියන්න බෑ ලේසියකට මුන් හතර දෙන මේ සිංදුව අහල නැහෑ ආයේ අහල එන්න ඕනා
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 21 сағат бұрын
වෙන කව්රුත් හිටියෙම නැද්ද විනිශ්චයට 😢
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 21 сағат бұрын
ඒක නම් සහතික ඇත්ත චන්දනගෙ ගීත කවුරුවත් ගයන්න හිතන්නෙවත් නෑ එයාගෙ ගායනයෙ ඇතුලෙන් එන හීනි හඩ ගන්න බැරි නිසා
@malshagamage233
@malshagamage233 2 күн бұрын
මං මේකට addict වෙලා වගේ ❤❤ 50 වෙනි පාර විතර බලන්නෙ 🥹🥹
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 Күн бұрын
අනිවාර්යයෙන්...මම දැන් දවස් තුනක් තිස්සෙ සැරින් සැරේ ඇවිත් සින්දුව අහනවා වගේව views ගැනත් ගොඩක් අවදානෙන් හිටියෙ.දැනට release උන blind audition වලින් වැඩිම වතාවක් බැලුවෙ මේක..💪💪💪💪💪
@priyanthihewathalagahage1956
@priyanthihewathalagahage1956 Күн бұрын
මමත්❤
@මිනිසා
@මිනිසා 4 сағат бұрын
දක්ෂයාට සුදුසු තැනක් දෙන්න කැමැත්තක් නෑ කියලා හිතුනා ජජ් බෝඩ් එකේ හැසිරීමෙන් .. කොහොම නමුත් අමිල ඔයා අති දක්ශයෙක් .. මේ තරගයේ අවසානය දක්වාම යන්න සුභ පතනවා ❤
@M.Ravii2088
@M.Ravii2088 3 күн бұрын
Doc. අමිල ඔයා ගියේ වැරදි රියැලිටි ශෝ එකට ඔයා වගේ ලස්සන වොයිස් එකක් තියන මිහිරි ලෙස හදවතට දැනෙන්න ගායනා කරන ඒවා ඔය ඉන්න ජැජ්ලට තේරෙන්නෙ නෑ උන් මල් සිංදු කියලා විකාර කරානම් හැරෙයි, චන්දන ලියනාරච්ව් මහත්මයාග කටහඩම තමයි ඔයාග වොයිස් එකත් ගායනයත් ඉතාමත්ම ලස්සනයි වොයිස් එකත් ලස්සනයි චන්දන ලියනාරච්ව් මහත්මයගෙන් පස්සෙ ලස්සනටම මේ සිංදුව කිව්වෙ ඔයා.. ජයෙන් ජය ඔබට ❤🎉
@prasannadealwis5205
@prasannadealwis5205 3 күн бұрын
ඇත්තටම චන්දන ලියනාරච්චි මහතා ගේ සිංදු නිතරම අහන කෙනෙක් මම, රියැලිටි වැඩසටහන් වල ඔහුගේ ගීත ගැයෙන්නේ අඩුවෙන්..ඒ ලේසි වගේ හිතුවට ගයන්න අමාරු නිසා.. නමුත් ඔය වෙලාවේ මමත් දැක්කා කෝචර් ලා ඕක අහගෙන ඉන්න විදිය...ඒ ගෝල්ලෝ දන්නවා ඒක සුපිරි ගායනයක් කියලා, නමුත් ඒ ගොල්ලන්ට ලැබිලා තියන උපදෙස් අනුව ගලප ගලපා හිටියා අන්තිම වෙනකම්ම...මේ ගායනයෙන් මේ වෙනකොටත් ඔහුගේ ගමන්මග ඔහුම තීරණය කරගෙන ඇති කියලා හිතනවා... ඔබේ ඔය ලස්සන කටහඩින් සංගීතයෙන් ද සැවොම සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා දොස්තර මහතිතයෝ...💖
@SubMadu
@SubMadu 3 күн бұрын
කොපි වලින් රියැලිටි දිනලා වැඩක් ණෑ,,අලුත් දේකට තමා දැං චාන්ස් තියෙන්නෙ ගොඩක්ම
@azan7145
@azan7145 3 күн бұрын
Atta chandana liyanarachchi mahathmayage voice eka unique ekata samana voice ekak ati kiyala ho ati wei kiyala kawadwwat hithuwe na..dan vishwasa karanawa thawa ewage voice ekak me doctor ta tiyenawa..suba pathanawa..
@dunethchadeera5838
@dunethchadeera5838 3 күн бұрын
Sirwtm Chandana sirgen passe me song ek lassanatm kiwe meya ❤️
@yohanyohan19
@yohanyohan19 2 күн бұрын
ඔබේ ගමන ඔබ වෙනම පාරක් හොයාගන්න සහෝදරයා.. සුභ පැතුම් 🎉🎉💐💐😍මේක ගැලපෙන්නේ නෑ..
@goofybest2688
@goofybest2688 3 күн бұрын
FB එකෙන් හොයාගෙන ආවේ. ඒ තරමට Addictive Voice එකක්. මේ 3 වෙනි පාර එක දිගට මේ performance එක බලන❤️ All the best Dr. Amila ❤️
@QuestionandAnswers-yo9kb
@QuestionandAnswers-yo9kb 3 күн бұрын
මාත්
@asanthaathukorala9403
@asanthaathukorala9403 2 күн бұрын
මමත්❤
@palitahasomarthna9320
@palitahasomarthna9320 2 күн бұрын
මමත් ඒහේමයි ❤
@sriyanmaduranga2592
@sriyanmaduranga2592 2 күн бұрын
Me too
@ThiliniRathnayake-ey5bw
@ThiliniRathnayake-ey5bw 2 күн бұрын
Maath
@thisura04
@thisura04 6 күн бұрын
මං දන්නෙ මෙච්චරයි. මෙයා අඩුම Quarter Finals වලවත් ඉන්න ඕනෙ. ❤
@TharakaNethmi-t9y
@TharakaNethmi-t9y 2 күн бұрын
සුභ පැතුම් Dr, කටහඩිනුත් මිනිසුන් සුවපත් කිරීමේ වරම් ලැබූ වාසනාවන්තයෙක්,පොළොන්නරුවෙ අපිට ඔබතුමා සම්පතක්❤️
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 Күн бұрын
මම දැන් දවස් තුනක් තිස්සෙ සැරින් සැරේ ඇවිත් සින්දුව අහනවා වගේව views ගැනත් ගොඩක් අවදානෙන් හිටියෙ.දැනට release උන blind audition වලින් වැඩිම වතාවක් බැලුවෙ මේක..💪💪💪💪💪
@chamilarajapaksha2229
@chamilarajapaksha2229 3 күн бұрын
Tiktok එකෙන් දැකල හොයාගෙන ආවෙ ඒ තරම්ම රහට ගායනා කලා ❤ ඒ වගේම ඒ නිහතමානීකම 🫡
@KavindaPrasanna-b2i
@KavindaPrasanna-b2i 3 күн бұрын
Math fb eken balala ❤
@සංචාරකයා-00
@සංචාරකයා-00 3 күн бұрын
Math ehemai 😮
@Chanukadil93
@Chanukadil93 2 күн бұрын
Fb eken❤
@kushanimadushika4257
@kushanimadushika4257 2 күн бұрын
Mamth😊
@Darshika.sathsarani.
@Darshika.sathsarani. 2 күн бұрын
ඔව් මාත් ආවේ ඒකෙන් දැකලා ❤
@lavindu_sachintha
@lavindu_sachintha 3 күн бұрын
රත්තරන් කටහඬක්🥺🥺🥺🥺🥺🥺 මේ ජජ් බෝඩ් එකේ ඉන්න අයට මේ වගේ ගායනයක් දැනෙන්න සුදුසුකම් නෑ
@rajithashalinda8154
@rajithashalinda8154 3 күн бұрын
හරියටම හරි
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා 3 күн бұрын
අන්න හරි
@nilangakrishan5296
@nilangakrishan5296 2 күн бұрын
Ehemama kiyanda behe. Supunta me Genre eka gena sense ekak thiyenawa.
@Shasisj
@Shasisj 2 күн бұрын
එහෙම කියන්නත් බෑ සුපුන් වගේ ගායකයෝ තමා මියුසික් වෙනස් කරේ අඩන සින්දු වලින්......සුපුන්ව තොර ගත්ත හොදයි........ සුපුන්ගේ සින්දු අහලා බලන්න...... එතකොට තෙරෙයි අනිත් අය නම් වැඩැක් නෑ
@SHENVlogs01
@SHENVlogs01 6 күн бұрын
රූපය පේන්නේ නැතිව කිව්වනම් හැමෝම හිතන්නෙ චන්දන ලියනාරච්චි කියලා තමයි ❤
@shalindakshina5165
@shalindakshina5165 6 күн бұрын
Sirawatama
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 6 күн бұрын
අනිවාර්යයෙන්
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 6 күн бұрын
චන්දන wage මුණ එයාගෙ
@santisanti5954
@santisanti5954 5 күн бұрын
Ys❤
@Nhjgfdthphhh
@Nhjgfdthphhh 5 күн бұрын
නෑ... මේ සින්දු ජීවිතය කරගෙන අහන අපිට නම් චන්දනගේ වොයිස් විශේෂයි.. නමුත් මේ තරුණයා ඉතා දක්ෂයෙක් ❤
@SHIwalk
@SHIwalk Күн бұрын
කොහොම මොනව උනත් හිමිතැන ඔබට හමු වනවා .ඒ දේ මේ කමෙන්ට් වලින් පේනවා අනාතයේ පායන ලස්සන තරුවක් වේවී❤සුබ පැතුම්
@srimajayanthilatha8245
@srimajayanthilatha8245 2 күн бұрын
Fb එකේ පොස්ට් එකක් දැකලා මුලු සිංදුවම බලන්න ආවේ ලස්සනට කිවා,ආවසානයට මාරම තරහක් ආවේ ,එත් හැරුනා කියන් ටික දැක්කාම ආසා හිතුනා ,ලස්සන සිංදුවක් ගායනා කරා, බුදු සරණයි ජයවේවා .🎉
@sachindinalka
@sachindinalka 3 күн бұрын
ඩොක්ටර්ගෙ වොයිස් එකට ආස හිතිලා නිකමට KZbin එකේ නම search කරලා බැලුවා ඩොක්ටර් කියන තව සින්දු ටිකක් හම්බුනා ඒ කටහඬනම් භාවනාවන් ජයෙන් ජයම වේවා !!❤❤❤❤❤
@arunachathuranga3370
@arunachathuranga3370 2 күн бұрын
කව්ද බන් අර රයිනි...අර රැවුලා මුන් කව්ද බන් coach දෙන්නේ
@sachindinalka
@sachindinalka 2 күн бұрын
මන් ඔතනින් දන්නෙ රයිනි විතරයි අනිත් උන් තුන්දෙනා කවුද
@nadunvihansa3739
@nadunvihansa3739 Күн бұрын
Math.​@@sachindinalka
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 6 күн бұрын
අනේ මට ඇඬෙන්න ආවා හැරෙන්නෙ නැති වෙයි කියලා 😢😢 මිනිස්සුන්ට ජීවිතේ හැමදේම අතින් පහසු වෙන්නෙ නෑ..ලොකු ගමනක් අමාරු ගමනක් යනකොටයි ලස්සන..ගඟක් උනත් ඒ වගේ, ගල්පර මතින් ගලනකොටයි ලස්සන ..ඩොක්ටර් කෙනෙක් කියලා කියනකොට ගොඩක් වෙලාවට හිතෙන්න පුලුවන් ලස්සන ජීවිතයක්නෙ කියලා..අමිලගෙ ජීවිතේ ලස්සන උනේ ගල්පර කටු පඳුරු මතින් සීරුවෙන් ගිය නිසයි. ඒ ගමන තව තවත් ලස්සන වෙන්න ඕනි..❤
@santisanti5954
@santisanti5954 5 күн бұрын
Ana apauna kohomahari coch haruna
@ව්ශ්වඅඩවිය
@ව්ශ්වඅඩවිය 4 күн бұрын
මං අක්කා සුබ පතනවා අමිල මල්ලි..ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔයාට.. සූර්යා දයාරුවන් මල්ලි වගේම ඔයත් රටම දන්න තරුවක් වෙන්න ඕන..ආදරෙයි ❤🎉
@madumadu906
@madumadu906 Күн бұрын
මටත් 😢
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 күн бұрын
මේ ගූ ජජ් බෝඩ් එක නිසා එදා ඉදන් ආසාවෙන් බලපු , Superstart එකට පස්සෙ ආපු හොදම reality program එක අද මම Undisturbed කලා. අදින් පස්සෙ මේ ගූ බෝඩ් එක ඉන්න කන් Voice බලන්නෙ නැහැ මම. මේ ගායනය කරන වෛද්‍යවරයගෙ මයිලකට වටින්නෙ නැහැ ඔතන ඉන්න එකෙක්. චාමරල , චන්දනල වගේ ලංකාවෙ සුපිරි වැඩ්ඩංගෙ ලැබුනු කොමෙන්ට්ම ඇති සුමුදු ඔයාට ක්ශේස්ත්‍රයෙ ඉදිරියටම යන්නෙ. ඔබට ජයෙන් ජය. හැරිච්ච උන්ගෙ හැරීමත් වැඩක් නැහැ.උන්ගෙ ප්‍රමාදයෙන් උන්ගෙ මට්ටමත් තේරුනා.ඔවුන් කවුද. ඔයාට train කරන්න. You have already became the the Voice Sri Lanka 2025! 🎉
@anjanawiduranga6481
@anjanawiduranga6481 3 күн бұрын
ඇත්ත ❤
@CeylonMoments2004
@CeylonMoments2004 3 күн бұрын
සිරාම කතාව ❤
@Nandun_Shehara
@Nandun_Shehara 3 күн бұрын
True❤
@deminigamage9438
@deminigamage9438 3 күн бұрын
So true!
@walkzone9744
@walkzone9744 3 күн бұрын
ඔව් ඇත්තටම. මෙදා සැරේ Coaches මෙලොව රහක් නෑ.😢
@HeshanRandika
@HeshanRandika 2 күн бұрын
මේක අහලා ගිහින් චන්දන ලියනාරච්චිගෙ original සින්දුව ඇහුව මම 🥹. කටහඬවල් දෙකේ වෙනස හොයාගන්නත් අමාරු තරමටම මේ ඩොක්ටගෙ කටහඬ මිහිරිය් 🥹 Magical Voice 💖🥰
@MadushaniWeerasinghe-i4k
@MadushaniWeerasinghe-i4k Күн бұрын
මාත් එහෙමයි ❤
@HeshanRandika
@HeshanRandika Күн бұрын
@MadushaniWeerasinghe-i4k 💖
@SasinduAriyarathna
@SasinduAriyarathna Күн бұрын
Voice ඉතිහාසයේ අහපු ලස්සනම කටහඬ.... ජයවේවා
@AsiriKumara-ed6dw
@AsiriKumara-ed6dw 4 күн бұрын
ප්‍ර්දිප් රංගන මතක් වෙනවා එ නිහතමානී කම ආදරෙයි ❤❤❤❤❤❤ සුපිරි වොයිස් එකක්
@malshabhashini8284
@malshabhashini8284 3 күн бұрын
මෙච්චර ලස්සනට මිනිස්සුන්ගෙ හදවතට දැනෙන විදිහට ගායනයක් ඉදිරිපත් කරන්න මේ පුටු 4 ඉන්න අයටවත් බෑ කියල තමයි මට නම් හිතෙන්නෙ 😅 ඩොක්ටර්ගෙ ගායනය නම් ඇත්තටම හිතට දැනෙන හැගීම්බර ගායනයක් ❤
@PasinduMaduranga-v8d
@PasinduMaduranga-v8d 11 сағат бұрын
මෙ ඉන්න එව්න් කවද කියලවත් දන්නෑ මමනම්..මොක්කුද මෙ
@s_k5225
@s_k5225 10 сағат бұрын
Nam tiyenawane KZbin eke search krl blnna poddk Meyalageth honda sindu tiyenw.​@@PasinduMaduranga-v8d
@najominajomi9924
@najominajomi9924 6 күн бұрын
Magical voice..
@santisanti5954
@santisanti5954 5 күн бұрын
O my God magical
@MF.744
@MF.744 2 күн бұрын
ඇබ්බැහි වෙන කට හඩක් සුපිරි.
@bandulajothirathna6561
@bandulajothirathna6561 2 күн бұрын
Niyamayi malli lassanai jayawewa budusaranai ❤❤🎉🎉
@heshandilusha9132
@heshandilusha9132 Күн бұрын
Fb එකෙන් දැකලා අවේ පට්ටම ලස්සන්ට සිංදුව කියනවා...❤❤❤ මොක්කුද බන් මේ judge board එකේ ඉන්නේ... අර කොනේ ඉන්න රැවුලා මොකෙක්ද මන්දා, ඔය judge board එකෙ සෙට් එකට වඩා හොදට මේ doctor සින්දු කියනවා... good luck doctor...❤️❤️❤️
@SithuJayaweera-bw4yf
@SithuJayaweera-bw4yf Күн бұрын
මාරම ලස්සනයි 🥰🥰 ෆේස්බුක් එකෙන් අහලා හොයාගෙන ආවේ. දෙරනට යන්න තිබ්බේ කියලා හිතෙනවා .කොහොම උනත් අනිවාරෙන් ඉස්සරහට ගායකයෙක් වෙනවා. Good luck🥰🥰🫶
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 5 күн бұрын
ලස්සනයි. ඊටත් වඩා අමිලගෙ හැසිරීමත් මරු. නිහතමානි සරල බවක් පේනවා. සුභ පැතුම්!!!
@sanjayamanoj2178
@sanjayamanoj2178 3 күн бұрын
ජජ් බෝඩ් එක නම් ඊයා... පට්ට ගායනයක් ❤
@chathurachamikara6471
@chathurachamikara6471 4 күн бұрын
ඒ හැකියාව වගේම ඒ හැසිරීම හරිම උසස්,ආදරණීය මනුස්සයෙක්.දැක්කාම හිත පිරෙනව.......congratulations Doctor ❤
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 2 күн бұрын
Audience එකේ ඉඳන් බලන් ඉන්න girl👩‍🦰 doctor ට පට්ටම ❤️love❤️...coaches trn වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.. 😍😍
@පේමනාත්රටගෙදර
@පේමනාත්රටගෙදර 23 сағат бұрын
හීනියට අඩියක් ගහලා අහලා බලන්න ගීතයේ පරතෙරටම යන්න පුලුවන් voice එකක් congratulation doctor
@cookwithmadhuwa8623
@cookwithmadhuwa8623 4 күн бұрын
කී වෙනි වතාවටද මෙක බලන්නේ ඒ තරන් වොයිස් එක නම් මරු 🙂🥺
@chandulabandara8203
@chandulabandara8203 4 күн бұрын
Magical voice Dr.Amila අලුත් පරපුරේ සින්දු අතර හිත කොච්චර බැදිල තිබ්බත් මේ හඩට මගේ හදවතනම් තාමත් ආදරෙයි. චන්දන ලියනාරච්චි මහත්මයාගේ රහටම මේ සින්දුව රහයි
@Lokaya96
@Lokaya96 2 күн бұрын
අනිවාර්යයෙන් 😍
@CjcCnfm
@CjcCnfm 6 күн бұрын
මම ඇත්තටම බයේ හිටියේ කවුරුත් හැරෙන එකක් නැති වෙයි කියලා❤❤ඇත්තටම එයාගේ කටහඬ ලස්සනයි
@KavinduFernando-
@KavinduFernando- Күн бұрын
Fb එකෙ පොඩි කෑල්ලක් ඇහිල හොයාගෙන ආවෙ ,, සුපිරි , නියමයි 🎉❤
@nipun_chathuranga_photography
@nipun_chathuranga_photography 19 сағат бұрын
වචන ඔනී නෑ නිහතමානි වැඩ්ඩෙක් ❤ original එකයි මෙකයි දෙකම ඇහුවා සුපිරි ❤
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 5 күн бұрын
ඇත්තම කියනවනම් මම දැන් දවස් දෙකක් තිස්සේ මේ song එක අහපු වාර ගණන මට මතක නෑ. වොයිස්💞එක භාවනාවක් වගේම Dr.අමිලගේ හැසිරීමත් ගොඩක් නිහතමානී❤️❤️❤️❤️
@RukshanJayawardhana-o5g
@RukshanJayawardhana-o5g 5 күн бұрын
සින්දුවම විතරක් නෙමෙයි ඒ ඇටිටියුඩ් එක පට්ට. පට්ට ඩීසන්
@RukshanJayawardhana-o5g
@RukshanJayawardhana-o5g 5 күн бұрын
මගේ මනාපය දිගටම මේ ඩොක්ටට. ❤❤❤
@Uthpalamadhubhashini-o9h
@Uthpalamadhubhashini-o9h Күн бұрын
කීවෙනෙ පාරටද අහන්නෙ මේ.ඒ තරම් රහයි ඩොක්ටර්❤️❤️
@chamalkamadhurawala7321
@chamalkamadhurawala7321 2 күн бұрын
හරිනම් පළවෙනි වචනේ කියද්දිම හැරෙන්න ඕනේ❤🎉 ඒ කටහඩ❤🎉
@ms_mercy
@ms_mercy 3 күн бұрын
ආයතනයක් විදිහට ඔයාලාගේ වැඩසටහන එන තරගකරුවන්ට හොද judge panel එකක් හදන්න,හරි ගායනයකට තැනක් දෙන්න දන්නැති, අගයන්නැති අය ඉන්නවනේ judge board එකේ, ආයතනයක් විදිහට ඒක ඔයාලගේ ලොකු දුර්වලකමක් කියලා ඒ video එකෙන්ම පේනවා, මොකද සංගීතය ගැන මුකුත්ම දන්නැති කෙනෙක්ට වුනත් තේරෙනවා එක කොච්චර හොද ගායනයක්ද කියලා ❤❤
@roshanjayakody-le8yo
@roshanjayakody-le8yo 3 күн бұрын
100%
@Liamdasanayake
@Liamdasanayake 3 күн бұрын
@@ms_mercy 100% agree
@dinsukagalabada7745
@dinsukagalabada7745 3 күн бұрын
Shira
@chathurangakumara5992
@chathurangakumara5992 3 күн бұрын
100% agree
@sanjulamadushanka4610
@sanjulamadushanka4610 3 күн бұрын
ඇත්තටම ඔව්
@dulajchathuranga6181
@dulajchathuranga6181 6 күн бұрын
මීලඟ Sri Lankan Voice වෙන්නම ඕනි මචං... ❤❤❤
@ChaminiFernando-v8p
@ChaminiFernando-v8p 6 күн бұрын
Sure👍
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 6 күн бұрын
හායි ලොටස් 😁😁
@dulajchathuranga6181
@dulajchathuranga6181 3 күн бұрын
​@@gayanrathnasiri1781 හායි 😊
@asankakumara1984
@asankakumara1984 2 күн бұрын
ගිරිය යටින් කැගහලා කියන ගිත වලට වඩා කොච්චර හිත නිමෙනවාද මේ ගිත වලට ඒ වගේම ඒ හඩට මගේ පැතුම අවසන් මහා තරගයේ ඉන්න ඔනි තරග කරැවෙක් dr අමිල
@charakaachintha2386
@charakaachintha2386 2 күн бұрын
@randesh__lilushan5898
@randesh__lilushan5898 2 күн бұрын
ඔබ සැබෑ දක්ශයෙක් ❤❤❤ සහ නිහතමානී චරිතයක් ❤
@enjoy681
@enjoy681 Күн бұрын
විනිසුරු මණ්ඩලය එකෙක්වත් හරියන් නැ...උඩින්ම තියන්න පුලුවන් ගායනයක්.congratulations dr ❤️🤗😌💯
@MalindaSithumina
@MalindaSithumina 5 күн бұрын
My favorite song❤ ඇත්තමයි හැරුන් නැත්තං මේ ප්‍රෝගෑම් එක ආයි බලන් නෑ ඒ තරම් මරු වොයිස්❤
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 2 күн бұрын
මෙතෙක් ආව අයගෙන් මට ඇහුණ හොඳම voice එක.. හිත ඇදිල ගිය හොඳම ගායනය...ඒ වගේම මාරම නිහතමානී චරිතයක් වගේ... ❤️🫶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..
@tharindujeewa1094
@tharindujeewa1094 3 күн бұрын
KZbin එකේ voice 2024 බලන්න ආවේ මේ සිංදුව fb එකෙන් දැකලා.ලස්සනයි❤
@chandanarathnayaka5941
@chandanarathnayaka5941 22 сағат бұрын
මට විතරද එයාව දකිද්දි Dr ප්‍රදිප් රංගනව මතක් වුනේ ❤❤❤🎉ඡය වේවා ලස්සන කටහඩක්. 5 පාරක් ඇහුවා 😍😍 Dubai වලින් සුභ පැතුම් 🎉🎉🎉
@chalanalakshitha3754
@chalanalakshitha3754 2 күн бұрын
❤❤❤❤❤ මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල අද තමයි දැනුනේ..
@ashajayamini7926
@ashajayamini7926 6 күн бұрын
හරිම ලස්සනයි dr. නියම තැනට dr. ආවා කියලා හිතෙනවා.මීළඟ The voice lanka dr.ම තමයි.සුභ පැතුම් dr...💐💐
@binularandila7061
@binularandila7061 2 күн бұрын
Tiktok එකෙ දැකල ආව.❤සුපිරියක් doctor ❤පොලොන්නරුවෙ කිව්වම අර ගැනි හිතුවෙ ගොඩයෙක් කියල ඒ උනාට doctor කිව්ව එයා කොර😂ඒ හැමොටම වඩා උගත් වැදගත් බුද්ධිමත් නිසා ඔක්කොම කොර
@IreshacahathuraniMarambage
@IreshacahathuraniMarambage Күн бұрын
ඒකනම් ඇත්ත. ඩොක්ටර් කිව්ව ගමන් උන්ට වස නෝන්ඩිය.
@ChanchiWijayabandara
@ChanchiWijayabandara 16 сағат бұрын
හ්ම්ම්ම් ​@@IreshacahathuraniMarambage
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 6 күн бұрын
චන්දන ලියනආරච්චි මහත්මයගෙ ආසම සිංදුවක්.....
@dhahamsworkshop7982
@dhahamsworkshop7982 20 сағат бұрын
වැරැදි වේදිකාවේ නිවැරැදි තරුව ඔබයි❤❤❤
@Sanu19455
@Sanu19455 Күн бұрын
හරිම නිහතමානී වෛද්‍යවරයෙක්!!!, ☺️ පපුවට දැනෙන හැඟීම්බර කටහඬක් ඔහුට ඇත. සුපිරි!!!👍🏻🥰💖💖💖
@seenayohimari9555
@seenayohimari9555 2 күн бұрын
කවද හරි චාමර අයියා වගේම වෙයී මං හිතනවා , චාමර අයියාගෙ comment එකත් දැක්කා... ඇත්තටම සතුටුයී හදවතේ ගායකයාත් ඔයාව ඇගයුවම ❤️❤️❤️
@kushanianuradha
@kushanianuradha 3 күн бұрын
චන්දන ලියනාරච්චි මහත්මයාගෙ හඬට සමාන කනට ඇහෙනකොට සෞම්‍යය කටහඬක් තියෙන ගායකයෙක්. මේ වගෙ සෞම්‍ය ගීත අද කාලෙ ඇහෙනවා අඩුයි, අලුත් පරම්පරාව අහනවත් අඩුයි. නමුත් හරය, රසය තියෙන මේ වගෙ ගීත ඉදිරි කාලයෙත් ලංකාවෙ කලාව තුල රැදෙන්න ඕන හොඳ කලාකාමී සිත් ඇති සුන්දර මිනිසුන් බිහිවෙන්නට නම්. පලමුව මේ දොස්තර මහත්තයට ගොඩක් ස්තූතියි මේ වගෙ ගීතයක් මේ වගෙ වේදිකාවක ගායනය කලාට 🙏 අන්තිම වෙනකම් කවුරුත් හැරුනෙ නැතුවට මට video එකෙ මුල ඉදලම හිතුන coach සුපුන් හැරෙයි කියල. Thank you for that 🙏 Coach සුපුන් කියන්නෙ රසකාමියෙක්. අපේ පරම්පරාවෙන් බිහිවුණ ඔබ වගේ හරවත් තරුවක් ඇත්තටම මේ වගෙ තරගෙක coach විදියට ඉදිරිපත් වීම මේ වගෙ දක්ෂයන් ඉදිරියට ගෙනියන්න ඉතාම වටිනවා. දෙන්නටම ජය!!! ❤✌️
@mlith
@mlith 6 күн бұрын
මෙන්න වැඩ්ඩෝ❤❤❤සුපිරියටම කිවුවා...good luck
@chandikahettiarachchi2791
@chandikahettiarachchi2791 Күн бұрын
Fb එකෙන් දැකල video එක බලන්න ආවි....පට්ට voice එක...නියම ගායකයෙක් වෙනව....congratulations Doctor ...❤️
@chavinathwijesinghe4129
@chavinathwijesinghe4129 Күн бұрын
චන්දන ලියනාරච්චි ගෙන් පස්සෙ ලස්ස්සනටම මේ සින්දුව ඇහුවෙ ඔයාගෙන් අයියෙ..ජය 👌👌😘
@SuraInUK
@SuraInUK 2 күн бұрын
මේ ජජ් බෝඩ් එකේ එකෙක්ට වත් මේ සිංදුව මේ වගේ ලස්සනට ගායනා කරන්න බෑ..චන්දන ලියනාරච්චිගෙන් පස්සේ මේ සිංදුව ලස්සනටම ඇහුවේ Dr අමිලගෙන් ❤❤
@SLNATURAL-en8ug
@SLNATURAL-en8ug 6 күн бұрын
හිත කොතරම් දුරක් අරන් ගියාද බොහොම ලස්සන හඬක් ❤
@니루-p9u
@니루-p9u 2 күн бұрын
Fb එකෙන් දැකල හොයාගෙන ආවේ.මාරම ලස්සනයි.සුබ පැතුම් ඔබට .දවසක ලංකාවේ හොද ගායකයෙක් වෙලා ඔබේ ගීතයක් අහන්න බලාපොරොත්තු වෙනව ❤️💐
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Күн бұрын
මේ මගුලට ගියේ අපරාධ .නියම දක්ශයෙක්❤❤❤
@k.g.t.s.shashi2975
@k.g.t.s.shashi2975 2 күн бұрын
දැනටමත් දිනලා ඉවරයි doctor ඔයා...❤️❤️❤️❤️
@buddhikalakshan2341
@buddhikalakshan2341 3 күн бұрын
නිහතමානී කොල්ලෙක් වගේ... කට හඩත් ඒ වගේම ලස්සනයි... චන්දන ලියනාරච්චී වගේමයි....🧡
@nikirangana1985
@nikirangana1985 3 күн бұрын
මේ වගේ ගායකයෝ තමයි බිහිවෙන්න ඕනේ,සිංදු විකෘති කරන කාලේ සිංදුවට කිසිම හානියක් නොකර කියනවා ..සුභම සුභ අනාගතයක් අපේ ඩොක්ටර්ට.
@isurumadusanka9347
@isurumadusanka9347 Күн бұрын
Even an one word can describe this talent "පට්ට💥"
@ChalaniNawanjana-f1r
@ChalaniNawanjana-f1r 19 сағат бұрын
මාරම ලස්සනයි කටහඩ..භාවනාවක් වගේ..මුල් ගීතයට හානි කරන්නේ නැතිව හරිම ලස්සනට සිංදුව ඉවර කලා..ඇත්තටම දක්ශයෙක් අයියේ ඔයා නම්..ඔයාට ලොකු තැනකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 күн бұрын
Ammo voies akha nam පට්ටම ලස්සනයි ❤❤❤❤🇦🇪🇱🇰
@niroshanjayathissa6045
@niroshanjayathissa6045 19 сағат бұрын
මෙි සිංදුව අහන්නම ආවේ ❤
@sandunmihiran9235
@sandunmihiran9235 5 күн бұрын
අමිල අයියේ ලොකු ගමනක් යන්න ලැබේවා අයියේ ඔයාට 💖💓💓💓💓💓ඔය වගේ legendary voice එකක් ලැබෙන්නේ බොහොම ටික දෙනාටයි.ලොකු වැඩක් ගන්න ලැබෙයි ඔය voice එකෙන් අපේ music industry එකට 💖💞💞💞💞 ජය වේවා අයියේ 🎉🎉🎉🎉
@ChamisBass
@ChamisBass 3 күн бұрын
Congratulations Amila ayya from Rajarata medical faculty.. He improved his voice and control unbelievable.. as i remember in my university days ❤
@MadushaniThilakarathna-qx3ee
@MadushaniThilakarathna-qx3ee Күн бұрын
කීපාරක් ඇහැවද මේ ගීතය අද මං ...හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි මේ වොයිස් එක..Absolutely brilliant singing ..no words❤❤❤❤❤❤❤
@champikaDilrukshi-xt3rg
@champikaDilrukshi-xt3rg Күн бұрын
නියමයි සුපිරි මෙ වෙදිකාව ඔයාට හරියන්නෙ නැ මාරම ලස්සනයි සින්දුවා❤❤❤❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 6 күн бұрын
එක පාරටම ඇහුනේ චන්දන ලියනාරච්චි මහත්මයාගේ කටහඬමයී,ආදරණිය කටහඬක් සහෝදරයා එකෙන්ම සුන්දරයි ❤
@OshiOshi-fn8cj
@OshiOshi-fn8cj 2 күн бұрын
Doctorgen පොලොන්නරුව hospital eken api ona tharam beheth aran thiyanawa lassanai song eka congratulations !!!
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 6 күн бұрын
What a voice. Thank you coaches for choosing him for the next round ♥️🥹✌🏼
@NirMapsa99
@NirMapsa99 2 күн бұрын
Superb voice Dr. Amila😻 Good luck !!!!!
@malaniewickramasinghe6585
@malaniewickramasinghe6585 Күн бұрын
හැමදාමත් වගේ ලස්සන කට හඩකින් හිතට දැනෙන ගායනයක්.
@Darshananamal-jb1vp
@Darshananamal-jb1vp 3 күн бұрын
මේ රටේ බහුතරයක් මිනිස්සු රසවිදින්න කැමති මේ වගේ හඩවල්,ගීත වලට .ඒවට ඉඩක් දෙන්න...😢
@RPN_Music_World
@RPN_Music_World 2 күн бұрын
Wow eekanam 😍❤️❤️ chandana sir hitiyanam othana 🤗
@udenirasika6658
@udenirasika6658 6 күн бұрын
ඒ හඩ .❤❤
@sasikasahan5515
@sasikasahan5515 2 күн бұрын
අමිල ල ඔක්කොම එකයි අමිල පෙරේරා❤ ඩොක්ට අමිල 🥺❤️
@DineshC
@DineshC 2 күн бұрын
අමිල ඔබට ජය , ඉතාමත් අනර්ඝ ගායනයක් . තරගයේ ජයග්‍රහණය මනාප පොරය කෙසේ වෙතත් ඔබේ ගායනයට ජනතාව අත්පොලසන් ගසාවි . !!!!!!!!!!!!
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН