No video

විනිශ්චය මණ්ඩලයම අසුන් වලින් නැගිට ආචාර කළ Dream Star සුපිරි ගීත ගායනය

  Рет қаралды 1,885,402

TV Derana

TV Derana

7 жыл бұрын

Dream Star Season VII
watch all Episodes :- derana.lk/dreamstar
--------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 601
@wthp2213
@wthp2213 2 жыл бұрын
Seasons කීයක් ආවත් මේ තරගයේ මගේ සිත් ගත් එකම ගායකයා තවමත් මේ 2021ත් සුනීර විතරමයි. ❤️🤭😌
@buddimathathsara6602
@buddimathathsara6602 2 жыл бұрын
මගේත්
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
Mageth ❤
@nirmalawick8290
@nirmalawick8290 2 жыл бұрын
Mageth
@DKSUSA
@DKSUSA 2 жыл бұрын
Yes! He is the best
@user-od8jn4oc4x
@user-od8jn4oc4x 2 жыл бұрын
Anivaryenma mamat ehemama tamai bs
@mysrilanka5041
@mysrilanka5041 6 жыл бұрын
අම්මා උබව මොන තරම්නම් නැලවිලි ගී කියලා නලවන්න ඇතිද..ඒ තමා මේ ගැයුමේ රහස...
@bimsaranawaratne3986
@bimsaranawaratne3986 3 жыл бұрын
අනිවා
@sirilwikramarawikrama5408
@sirilwikramarawikrama5408 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@youtubeyoutube4855
@youtubeyoutube4855 2 жыл бұрын
ඇත්තටම❤️
@rajitharajapakse5199
@rajitharajapakse5199 4 ай бұрын
ඇත්ත ම ඇත්ත❤❤❤
@venureevinodhya
@venureevinodhya 4 ай бұрын
2024 march❤ තාම මතක් වෙලා එනවා❤
@SadewBandaraThennakoon
@SadewBandaraThennakoon 2 ай бұрын
May
@prasannakumara6159
@prasannakumara6159 2 ай бұрын
අනිවා
@user-rh6ij1ox7s
@user-rh6ij1ox7s 12 күн бұрын
අදත් ❤
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
2021 අහන අය කොයි, ආඩම්බරයි පුත 💖💖
@dulamusick
@dulamusick 3 жыл бұрын
😁🖤
@yashfernando9165
@yashfernando9165 2 жыл бұрын
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
@@yashfernando9165 🙏🏽🙏🏽
@isurikodikara4321
@isurikodikara4321 2 жыл бұрын
🎉️🏆️☺️🤗
@chanupajayawardana7726
@chanupajayawardana7726 Жыл бұрын
2022❤
@chandraciwontohomefrogrpad5904
@chandraciwontohomefrogrpad5904 3 жыл бұрын
ඇහෙන්නෙම පන්ඩිත් අමර දේවයන්ගෙ හඩමයි ඇස්දෙකට කදුලුත් ආව ඇස්වහක් නම් වදින්ඩ එපා මේහඩට බුදුසරණයි
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
2023ත් අහනවා මතක් වෙලා ❤ඒ හඩ
@nilushikakusumkumari7960
@nilushikakusumkumari7960 6 жыл бұрын
සුනීර .... ඔබ ජාතියේ පිනට පහළ වු මා හැගි වස්තුවකි.දිවි මඟ සරැ වේවා...
@user-nc1vi6fx9o
@user-nc1vi6fx9o 6 жыл бұрын
කීර්ති සර් කියුව වගෙ " මට හවසක ගීතයක් අහන්න ඕන උනොත් සත්තයි අහන්නෙ ඒ ඔබේ මධුර ස්වරයයි.....
@buddhikaherath375
@buddhikaherath375 3 жыл бұрын
ඒක කීවෙ නදීක සර් නෙවේද 🙄
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe 2 жыл бұрын
eka kiwwe nadeeka sir
@dumindakumaragama8339
@dumindakumaragama8339 4 жыл бұрын
ඇත්තටම අත් විශිෂ්ඨ ගායනයක්.ඔබට බෙහෙවින්ම ස්තුතියි අපේ මනදොල පිනවීම සම්බන්ධව...
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
අම්මගෙ ඇස් දෙකින් ගලපු සෙනෙහසේ සතුටු කඳුළු ඔබේ ජය මාවතයි. සම්මා සම්බුදු සරණයි
@apallewatta5376
@apallewatta5376 7 жыл бұрын
හරීම ලස්සනයි මල්ලිය, මම හොයන්මෙ උඹ වගේ චරිත, කවදක හරි සංගීත ශේෂ්ත්‍රයට අපිට රසවිඳින්න පුලුවන් නිර්මාන කරපන්, මුදල්පස්සෙ දුවන්න එපා, අපිට සහ අනාගත පරපුරට ආදර්ශයක් දී, ජනතාව ගීත රසින් මුසපත් කරපන්, මට උඹට දෙන්න තියන එකමදේ මේ කමෙන්ට් එක විතරයි. ජැය වේවා,,,😍
@dammipriya6753
@dammipriya6753 8 ай бұрын
මේක තමයි ගායනය...ඒ ගැන අර්ථ කථනයට වචන මදි මට... අනාගතයේ දී රසවත් ගීත ඇසෙන්න ලැබෙයි අපිට.ස්තුතිය සුනීර පුතා.
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 10 ай бұрын
ඇත්තෙන්ම මම අදයි මේ ගිතය බැලුවෙ. සුපිරියි. අවුරුදු ගනගක් ගියත් තවමත් අදවගේ,❤
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 10 ай бұрын
මම තවමත් නිදහස් වෙලාවට මේ දරුවගෙ ගිත අහනවා. හරිම රසවත්. කැමති, එකඟ අය ගැම්මට ලයික් එකක් දාලම ආපසු අහමුද.
@vishvakavinda7990
@vishvakavinda7990 7 жыл бұрын
ගොඩාක් ලස්සනයි මලේ, මුල ඉදලම ඇහුවා උබේ සින්දු, දක්ශතාවය ගැන විවාදයක් නෑ, විවාද කරන්න අපිට බුද්ධියකුත් නෑ, හැබැයි ඔනේ තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ගායනයක්, සෑහෙන්න වටිනවා.. ඒ වටිනාකම දෙගුන තෙගුන කරන්නේ උබේ ඔය අහින්සකබවයි ලස්සන හිනාවයි, ඉදිරියේදි කොච්චර ඉස්සරහට ගියත් ඒ දෙකත් අරන් පලයන් මල්ලි , උබේ වටිනාකම තියෙන්නේ ඒ දෙකත් එක්ක උබ ඉන්නකොට. සුබ පතනවා හදවතින්ම...
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 7 жыл бұрын
Eka nam aththa aniwaren harima ahinsaka nihatamani daruwek
@sumangadias6059
@sumangadias6059 7 жыл бұрын
Vishva Kavinda aniva aiye mamame karan aou widiha kavadavath wenas karannha. anith eka thama kavadavath rellata yanneth nha
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 7 жыл бұрын
Good malli .oya tamai me para 1weniya malli mul wadasatahane edala balanne .oya tamai Mage nam ekama weswasaya malli oya enakam edata asawen balagena innawa malli .sms ewanna Bari unath uk wala edan hamadama balanawa ea oya nisamai malli .good luck malliya oya ahinsaka nihatamani kama hamadatama teyaganna .budu saranai
@vishvakavinda7990
@vishvakavinda7990 7 жыл бұрын
sumanga dias උබේ කමෙන්ට් එකෙන්ම පේනවා උබේ නිරහන්කාරකම මලයා,,, අනිවා ජය, උබ ජයගන්නවා නියතයි, කාටවත් ඒක නවත්වන්න බෑ, නවත්වන්න දෙන්නෙත් නෑ, නවත්වන්න දෙන්නත් එපා... ඒ ශක්තිය උබට තියෙනවා. සුභ පතනවා මල්ලියේ...
@maduumaduudinesh752
@maduumaduudinesh752 7 жыл бұрын
Satthakinma lasshanaii
@anjanawickrmasinghe3204
@anjanawickrmasinghe3204 7 жыл бұрын
මචං, uba තමයි මේපාර dream star, බොක්කෙන් කියන්නෙ, 'කුමරියක පා සලඹ සැලුනා' සින්දුවෙ ඉදන් මේ වෙනකන් කියපු හැම සින්දුවක්ම මං ගාව තියනව, ඒවා හැමදාම අහනව, අනිවා උබ තමයි dream star, උබ අනිවා 1, හැබැයි හැමදාම ඔය වගේ සින්දුම කියල අපිව සතුටු කරහන්, රැල්ලට යන්න එපා..
@HappyBocce-os6je
@HappyBocce-os6je 3 ай бұрын
හැමදාම mee hada විශ්වය ජයගැනීම සඳහා මග ලැබේවා. Harima සුන්දරයි Man බොහෝ රාත්‍රියේ මාගෙ දවසේ විඩාව හැර ගන්නේ ඔයාගෙ මධුර ගීතයක් අහල. තෙරුවන් සරණයි පුතා ඔයට. ඔයාගෙ අම්මාත් පියා වත් මතක් කරනවා.
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම අපිට මතක් වෙනවා අමර දේව ෂූරීන්. ඵතුමට උපහාරයක් වෙන්න ඕනෑ. මේ නවක ගායකයාටත් ඉදිරියට යන්න සුභ පතනවා
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
සුනීරගේ වොයිස් එකෙන් අමරදේව මාස්ටර්ගේ ගීතයක් අහද්දි ගොඩක් විදිනවා❤
@user-nz2yq8cv3j
@user-nz2yq8cv3j 7 жыл бұрын
අමිමා සතුටු කදුලු හෙලනවා පුතා නිමි හිමි නැති සතුටක් ජයෙන් ජය පුතේ ඔබට සුබ අනාගතයක් සුබ පැතුමි
@user-mk6fg2ud9o
@user-mk6fg2ud9o 7 жыл бұрын
ලස්සනයි මල්ලියෝ අපේ හෙලයේ මහා ගාන්ධර්වයන්ගේ අඩුව පුරවන්න ඒ අනගි ගීතවලට නැවත පණ දෙන්න ඔයාට ශක්තිය ලැබේවා ...ජයවේවා මල්ලියෝ ...තෙරුවන් සරණයි
@yoosuf4584
@yoosuf4584 7 жыл бұрын
රාගම මල්ලී , ඔයාගේ කට හඬේ ලස්සන වගේම හොඳ හදවතකුත් තියෙන බව පෙනෙනවා කතාකරන විදිහට.කවදාවත් ඔලුව උදුම්මාගන්නේ නැතිව නියම කලා කාරයෙකු වන්න.
@djayasirihewawasam1981
@djayasirihewawasam1981 7 жыл бұрын
ගීතයකින් සමාජයට කරන මෙහෙවර ඉතා බල සම්පන්නයි.එය සමාජයමය මෙහෙවරක් බවට පත්කොට ඇති ගායනයන් අතරේ පන්ඩිත් අමරදේවයන් ඉහළම තලයේ සිටියා.ඒ ගීත මනුෂ්‍යයින් ජීවත්කරා. සුමීර පුතා ඔබගේ ගීත තෝරාගැනීම හා ඔබ දකින දිශාව ඔබේ හඬට හරියම හරි.ගීතය හරහා මනුෂ්‍යයින්ගේ සිත් සුවපත්කිරීම මහා පුණ්‍ය කර්මයක්.ඔබ ඒ හෙළයේ මහා ඝාන්ධර්වයාණන්ගේ ජීවනයේ ගීතයේ සුවය අඩු නැතිව මනුෂ්‍යයින්ගේ සිතේ සිත්තම් කිරීමට අති දක්ෂයෙක් පුතා.ඔබට ජය!
@pabampt22
@pabampt22 6 жыл бұрын
ඊර්ෂ්යාව 362 ..කැමැත්ත 7.අපූරුයි .විනිසවරු නැගිට ආචාර කරයි...හරි දේ එතන..කුහක කම අපේ හැටි පුතේ ඔබ අහිංසක අති දක්ෂ දරුවෙක් .අවසන් දශස ඔබෙ වේවා..! විදේශයකදි ඔබගෙ ගීත අහන්න හැකි වේවා කිරුල ලද පසු...තෙරුවන් සරණයි පුතේ...ඡයම වේවා...
@user-qf5gl7qf8g
@user-qf5gl7qf8g 7 жыл бұрын
ඇත්ත ටම හදවත ට කාවදින්න කල ගායන යක් අපිට සංගිත පිලිබද දැනුමක් නොමැති වුනත් අපට එය විදින්නට හැකි දැනුමක් තිබෙනවා නුඹයි මෙවර දෙරන තරුව එය ඔබ සනිටුහන් කර අවසන් සුබ පතනවා ඔබගේ සියලුම දැ සාර්ථක වේවා කියා තෙරුවන් සරණයි තවත් ශක්තිය දහිරිය ලැබේවා . මිහිරි කටහඩෙන් මුලු මහත් ශ්‍රී ලංකාව ම දවසක පිනවීමට වාසනා ව ලැබේවා
@asankaanuruddha4053
@asankaanuruddha4053 7 ай бұрын
දෙරණ බිහිකළ විශිෂ්ඨ ගායකයෙක් ❤
@sajith5476
@sajith5476 6 жыл бұрын
අද (2017 දෙසැම්බර් 14) ඔයාගෙ මේ ගීතය ප්‍රේක්‍ෂකයින් මිලියනයක් නරඹා තිබෙනවා. සුබ පැතුම් සුනීර සහෝදරයා. ශ්‍රී ලාංකික රසිකයන් සුභාවිත ගීතය කෙතරම් ප්‍රිය කරනවාද යන්න තේරුම් ගැනීමට මෙය හොඳ උදාහරණයක්. ඔබව සිහින කිරුළ වෙත රැගෙන ගිය බුද්ධිමත් රසිකයින්ගේ බලාපොරොත්තු කිසිදා බිඳ දමන්න​ එපා.
@sltricksbro2759
@sltricksbro2759 Жыл бұрын
2023 අහන සෙට් එක මේ පැත්තට 😷❤️
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 2 жыл бұрын
Excellent. ඔබට පිහිටල තිබෙන්නෙ ඉතා කලාතුරකින් පුද්ගලයෙකු ට ලැබෙන සහුර්ද සිත් විනිවිද යා හැකි තියුණු හඬක්. සුභ පතනව දිගු ගමන්ස්ක් යෑමට ..
@ashadilrukshi686
@ashadilrukshi686 2 жыл бұрын
කියපු මුල්ම දවසේත් මේක ඇහුවා😌 2022 ත් අහනවා..ඒ කටහඩ😍
@sadevchandrabharatha2445
@sadevchandrabharatha2445 6 жыл бұрын
Great.. best singer I have ever seen on a reality stage... Wish you all the best... Don't change your track bro, we need this type of songs..
@ramlanidissanayakeakkandi
@ramlanidissanayakeakkandi 6 жыл бұрын
පුතේ, ඔබේ ගායනය හරිම මිහිරියි. ඔබ ගීත තෝරාගැනීමෙදී දක්වන ප්‍රඥාවන්තභාවය ඉතාමත් ප්‍රශස්තයි. මේ ලියන්නේ ඔබව දිරිමත් කිරීමටයි. ඔබගේ අහිංසකතවයත්, ගායන කුසලතාවත් අගය කරන අතර ඔබට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය වේවා!
@vishanthriattanayake647
@vishanthriattanayake647 6 жыл бұрын
.අති විශිෂ්ටයි!!! ඔබට ජය!!!
@monaabdulla7647
@monaabdulla7647 7 жыл бұрын
පුතාට දෙවි පිහිටයි! මේ අම්මා ඩුබායි සිට
@nihalperera2755
@nihalperera2755 3 жыл бұрын
Wow thank you so much son best amazing,,, Almighty God blessings you,, 🙏❤️London Nihal, nadi, nimila, Rose, and Douglas
@hirusadu920
@hirusadu920 7 жыл бұрын
අයේ කියන්න දෙයක් නැ මෙි තමයි මෙවර dream star
@mohottegadon2810
@mohottegadon2810 7 жыл бұрын
හරිම සතුටුයි මල්ලි අපිට නැතිවෙලා යන ගිත ලොව ඔබ වැනි අය පැමින එයට යලි ජිවය දෙනවානම් හැබැයි අත නොතබනු දැන් තියන ලතොනි අසික්කිත ගිි රැල්ලට එය ඔබෙ සහජ ප්රති රැපයත් විනාස කරයි ? එ්ක නිසා උසස් නිර්මාන අප අතරට ගෙන එන්න අැතොත් අඩුපාඩු හදාගෙන එවිට අපට හැකිවෙවි ලස්සන සිංදු ඔබෙ ලයාන්විත හඬින් අසන්නට ඔබට ජය
@hashinisadamali9190
@hashinisadamali9190 7 жыл бұрын
ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ.මරු ආ.ඔයාට සුභ අනාගතයක් .
@maricute5448
@maricute5448 7 жыл бұрын
ඇස් වලට කදුලු එනවා...ඇත්තටම රසවින්දා සංගිතය..ජය වේවා ඔබට මල්ලි.
@kemameniyo817
@kemameniyo817 3 ай бұрын
සුනීර ඔබ මේ ගායන ලෝකෙ කුමණ ඉහල තැනක හිටියත් පුතේ, අපේ ගායන ලෝකෙ හිටිය විශිෂ්ට තම ගායකයා වූ අමරදේව ශූරීන්ගේ ගීත ගායනා කිරීම නවත්වන්න එපා. ඒ කලා කරුවා නැති අඩුව පිරවිය හැක්කේ ඔබට පමණයි.
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
ඊයේ දිනය 2017 දෙසැම්බර් 14 වන විට මේ ගීතය ප්‍රේක්‍ෂකයින් මිලියනයක් විසින් නරඹා තිබෙනවා. සුභාවිත ගීතය ශ්‍රී ලාංකික රසිකයින් කෙතරම් ප්‍රිය කරනවාද යන්න තහවුරු කරන කදිම අවස්ථාවක්. සුබ පැතුම් සුනීර සහෝදරයා. ඔබේ ආදරණීය රසිකයින්ගේ බලාපොරත්තු කඩ නොකර දිගු ගමනක් යන්නට ඔබට හැකි වේවා.
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 3 жыл бұрын
අපගේ suneera sumanga රසික පිටුව සමඟ එක්වන ලෙස ආරාධනා කරමු ඔබට
@thisisuseful6494
@thisisuseful6494 6 жыл бұрын
ඇත්ත තමයි නදීක ගුරුගේ කිව්වා වගෙ music එකත් එයාට ගොඩක් ලොකු help 1k දුන්නා.music group 1ටත් හැමෝම ප්‍රශන්සා කරන්න ඕනි.ඔයාගෙ ගායනයත් සුපිරි..නියමයි.BEST OF LUCK!!!
@thusharisagadewan760
@thusharisagadewan760 7 жыл бұрын
you are great . all the best. .God bless you
@chanukachanuka5015
@chanukachanuka5015 7 жыл бұрын
ලස්සනයි ගොඩක් මල්ලියේ ගොඩක් ලස්සනයි සුබ පැතුම් තවත් ඉදිරියට යන්න බුදු සරණයි මල්ලියේ
@user-kz4xm6df8c
@user-kz4xm6df8c 6 жыл бұрын
ඇස්වහ කටවහ දුරු වේවා ...ඔයාගේ කටහඬට තුනුරුවන්ගේ සරණයි මල්ලියෝ ...ඇත්තටම ඔයා හරිම අහිංසකයි..හරිම නිහතමානියී..හැමදාමත් නිරහංකාර පුද්ගලයෙක් විදිහට ජිවත් වෙන්න මල්ලියෝ ..ඔයාට මුලු ලෝකයාම ආදරේ කරාවි ..ගරු අමරදේවයානන්ට මුලු ලෝකයාම ආදරේ කරා වගේ...සුභ අනාගතයක් මල්ලියෝ ඔයාට ..
@madushanidishanayaka5925
@madushanidishanayaka5925 7 жыл бұрын
Waaaaaaaw kynna wachchna naa godaak lassani oyata hoda anagatayak tiyenwa. "Oyai dream star"
@dinushikamadubashini4987
@dinushikamadubashini4987 6 жыл бұрын
හරිම ලස්සනට ඔයා ගායනා කළා මල්ලි.මමත් කීප වතාවක් ඇහුවා .කොච්චර ඇහුවත් මදි,ඔයා ලංකාවේ හොඳම ගායකයෝ අතරට එන්න ඕන .ඔයාට බුදු සරණයි ....
@lakmalsolangaarachchi2017
@lakmalsolangaarachchi2017 7 жыл бұрын
Great singing brother. good luck.
@isurugodakanda2730
@isurugodakanda2730 7 жыл бұрын
Niyamai bro.. amaizing performance. 😍😍😍😍 Respect judges 🙇🙇🙇
@sihinyakijiwithesihinayaki9962
@sihinyakijiwithesihinayaki9962 6 жыл бұрын
ජයෙන් ජය මගෙන් සුභ පැතුම් ඔබට තෙරුවන් සරණයි මල්ලි
@ramanifernando2881
@ramanifernando2881 6 жыл бұрын
Very talented. Can listen to his voice for hours. Good luck son.
@chamithprasanga1955
@chamithprasanga1955 7 жыл бұрын
patta song 1a ...ela bro....... oya lassana hinaawai lengathukamai digatama thiya ganna... aniwa me season 1e winner oya... best of luck.....
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
wow.. vari nice singing song thanks you god luck
@hashanweerasekara9366
@hashanweerasekara9366 6 жыл бұрын
Wooow...amazing voice....all the best....
@wonderfulrasiur4287
@wonderfulrasiur4287 6 жыл бұрын
Lucky to hear Master Amaradewa’s voice through you
@buddikasampath8436
@buddikasampath8436 7 жыл бұрын
Malli oya best digatama Amaradawage song kiyanna best voice Malli
@anjula3336
@anjula3336 7 жыл бұрын
ගොඩක් ලස්සනයි දක්ෂ කොල්ලෙක් ජය වේව මල්ලියො බුදුසරණයි ඔබට
@udayakumara4723
@udayakumara4723 6 жыл бұрын
bu
@kasunianurada9128
@kasunianurada9128 6 жыл бұрын
Lassanaii 👍👍👍
@madushawickramaarachchi4782
@madushawickramaarachchi4782 7 жыл бұрын
Godak lassanai malli mula idalama oyage sindu harima asavakin api ahanava idiriyatama yanda suba pathanava
@kanchisla07
@kanchisla07 4 жыл бұрын
Awesome and outstanding, all the best
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 7 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලි සුබපතනවා ඉදිරියටම යන්න
@ruvinichathurika5058
@ruvinichathurika5058 7 жыл бұрын
Lasshanai malli oye ammage as wela tiyena sathutu kadulu hamadama rakinna oyata waradin n.a. godak lasshnai bs oyata
@dayanikulatunga9734
@dayanikulatunga9734 10 ай бұрын
1980 දී මහනුවර ශාන්ත අන්තෝනි ශාලාවේ අමර ගී සර අහපු මාව අද ඒ සුන්දර අතීතයට ඔබ ගෙන ගිය පින් ඔබේ දෙමාපියනට අත්වේවා .ඔබේ ජීවිතයේ මැනික් පහන් වැට දැල්වේවා .
@sumithramalkanthi573
@sumithramalkanthi573 7 жыл бұрын
lassanai malliyoo obata aka hithin suba pathanawa b.s
@nissankanissanka4126
@nissankanissanka4126 7 жыл бұрын
හරිම මිහිරියි අමරදේව මහත්තයම තමයි ,ඔබට ජය
@michaelherath538
@michaelherath538 7 жыл бұрын
Great song great voice good luck brother you are the winner
@bhagyawijesundara4409
@bhagyawijesundara4409 6 жыл бұрын
Excellent singing..hope to c u as da dream star.. me saumya katahada pawathwagena yanna arshirwadha karanawa..bs
@ruikavishat7868
@ruikavishat7868 7 жыл бұрын
wow godak lassanai. oyata budu saranai malliyo suba anagathayak
@maniake.maniakea2022
@maniake.maniakea2022 3 жыл бұрын
ලස්සනයි ගොඩක් .නෙතට.කදුලක්.ආවා.සහොදරයා .සුබපැතුම් ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි 💘💘💘💘💘💘💘මාසවුදිසිට
@sudusudu8682
@sudusudu8682 7 жыл бұрын
අපිත් සුභ පතනවා මල්ලි ඔයාට දිගු ගමනකට...
@sudarshnilatha5096
@sudarshnilatha5096 7 жыл бұрын
godak lassanai suba pathanawa idiriyatama yanna kiyala
@lasanthiamareen6223
@lasanthiamareen6223 6 жыл бұрын
I'm form Jordan i m now see you sing wer butefull and glood's bulls you 🤗🤗💐💐🎓🎓👑
@rockyboy5555
@rockyboy5555 7 жыл бұрын
Ur will be the "DERANA DREAM STAR 🌟 this time am sure.Really outstanding singing 🎶 bro.Good luck 🍀
@roshnifernando9509
@roshnifernando9509 3 жыл бұрын
We are verry proud of you son to hear your voice we have two sons like you best wishes and god bless you 🙏🙏❤
@nirmalalokuge8703
@nirmalalokuge8703 7 жыл бұрын
Teruwan saranai malliyo Godak lassanai godak hagumbaraiii....superrrrrrr Me paara oyata dream star kirula himi weva kiyala man hadawathinma suba pathanawa. Jaya sriiiiiiii
@sameerakumarage3123
@sameerakumarage3123 6 жыл бұрын
supirima amaradewa kenek..niyamai malli..apitath edenava oyage dakshathawayata.suba pethum..bs
@shamashama6341
@shamashama6341 6 жыл бұрын
harima mihiri eliwenakam ahagena inna puluwan puthe oya saba dakshayak budu saranai
@udhudhchampa3930
@udhudhchampa3930 7 жыл бұрын
Visarada amaradewa mahatanta kala garuwayak.oba suprstar wanamai eyai ape patuma.obage me gayanaya api kipa watawakma asuwa .harima saturyui tawat visharada amaradewa kala karuwek bihiweema gayanaya apita netata kadulak awemui e saruta wadi nisa..obata subama suba anagatayakata apen asri..eswahak katak whawahak nowadiwa.budu sarani deviphitai
@rcreation4219
@rcreation4219 7 жыл бұрын
Harima lassanai malli.congratulations
@senarathh.k.a.s8029
@senarathh.k.a.s8029 10 ай бұрын
Oyage gayanaya tharagayen oya dininakamma balagena hitiya.eda mata puduma sathutak danuna puthe.adatath oyage hada ahena onama mohothak mama e githayata ahunkam denawada.godak sathutui puthe.adath wasara gananakata passe oyage hada ahanna labuna.ciyalu dawiyange pihitak.sinduwa ada bawathmaks hagima wagema hadhawathath lassni puthe oyage.budu saranai
@razmyrock
@razmyrock 7 жыл бұрын
You are just 19 and you have this unbelievable singing talent, man, if there's a question, where would I like to see you in another 10 years, ? I see pandith amaradewayan on you. Pure recording quality vocals.. good luck man!!!
@user-gw7dd1ny1x
@user-gw7dd1ny1x 7 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට...
@dhammijayasinghe2068
@dhammijayasinghe2068 7 жыл бұрын
Harima lassanai putha . Mama oyage leasons eke thibuna show eke songs ahuwa . Hoda karana songs thoragena ediriyata yanna . Obata jaya niyathai . Theriyam saranai .
@pasimadu9473
@pasimadu9473 4 жыл бұрын
Ahapu supirima voice eka
@amilaperera4207
@amilaperera4207 6 жыл бұрын
Niyama dakshayek..supirima hakiyawak thiyenawa sahodaraya oyata..oya kawada hari aniwaren honda gaayakayek wela thamai nathara wenne...idiriyatama yanna.oya oyagema sindu karanna habai ara iraj wage salli passe gihin rate sanskruthiya winasa karana sindu gahala nannaththare yana gon badu visual walata daala views ganna hadanna epa...oyage hakiyawa ita wada godaaak lokui..eka nisa hakiyawen uparima prayojanayak ganna. Suba pathanawa sahodaraya obata...jesu pihitai...
@dilanikiepert5280
@dilanikiepert5280 7 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලි .ඔයාට Suba පැතුම් .
@sudharmadayani9565
@sudharmadayani9565 6 жыл бұрын
Great . good luck. All the best.
@shanVlogsLK
@shanVlogsLK 8 ай бұрын
Season කීයක් ආවත් මේ හඬ prototype එකක් ❤
@nefelisri8794
@nefelisri8794 7 жыл бұрын
me para deamstar kirula ragamata genna malli. jaya wewa oyata.
@SUDESH0831
@SUDESH0831 7 жыл бұрын
Awesome Super,👌👍👈
@pallegedarapremakeerthi399
@pallegedarapremakeerthi399 6 жыл бұрын
හරිම සතුටුයි පුතේ.ඔබට හරියටම හරියන්නේ අමරදේවයන්ගේ සිංදු යි.අදටත් නෑසෙන අමරදේවයන්ගේ සිංදු ඕන තරම් තියෙනවා.ඒවා ගයන්න උත්සාහ කරන්න.ඔබට තෙරුවන් සරණයි.
@amilasandaruwan9862
@amilasandaruwan9862 7 жыл бұрын
marama Mara lassanai malliye kiyanna deyak enne na hithata oyata aswahak katawahak na idiriyatama yanna puluwan oyata malliye
@saduntharaka7419
@saduntharaka7419 7 жыл бұрын
kiyala wadak ne aiye.suba pathanawa api hamome.
@sandalinimanthika6013
@sandalinimanthika6013 7 жыл бұрын
supiri aiyaa... good luck...
@thusharidammika811
@thusharidammika811 7 жыл бұрын
Aththatama lassanaiii Suba Anagathayak malliyoo
@user-rj2kh6vj3h
@user-rj2kh6vj3h 7 жыл бұрын
ලස්සනයි මල්ලියො අමරදෙව ශුරින් ගෙ කට හඩ මට ඇසෙ ඔබෙ කට හඩ තුලින් .බුදු සරනයි ජය වේවා ඉදිරියට යන්න.
@user-fc9xb3mc2l
@user-fc9xb3mc2l 7 жыл бұрын
Mara lassanai...good luck..
@thulanachathuranga1915
@thulanachathuranga1915 7 жыл бұрын
Lassanai malli....godak
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
ඒ ගෞරවය තමයි ඔබේ ගායනයටත් ඔබටත් ලැබුණු උතුම් වරම පුතේ. ඉතිහාසයේ මෙවන් තරග තුළ විඳින්නට ලැබුණු හොඳම උතුම්ම ගායනය. ඔබට ජයෙන් ජයම ලැබේවා. ගරු අමරදේව ශූරින්ට උතුම් ඌ නිවන් සුව ලැබේවා
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 7 жыл бұрын
Lassanaii godak Budusaranai..!!! Suba Anagathayak obata .
@dahamihansika4445
@dahamihansika4445 7 жыл бұрын
godak lassanai Oyage voice eka subha anagatayak oyata
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 7 жыл бұрын
ලස්සනයි හොඳ දක්ෂතා තියෙනවා ජයවේවා ඔබට
@anojakoumari7303
@anojakoumari7303 7 жыл бұрын
Niyamai malliya..oyata subha anagathayak
@kumarislklassanai3854
@kumarislklassanai3854 7 жыл бұрын
මෙවර කිරැල ඔබට ඡයඡයයි
@indikadesilva4461
@indikadesilva4461 4 жыл бұрын
go on ss.pattai.thawa issarahata yamu.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 40 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 20 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 26 МЛН