No video

Sumudu Walawaka | සුමුදු වළාවක | Chandana Liyanarachchi | Sandaru Suyamaya |

  Рет қаралды 176,967

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Sumudu Walawaka | සුමුදු වළාවක | Chandana Liyanarachchi | Sandaru Suyamaya
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 90
@supunthilakshana4860
@supunthilakshana4860 2 ай бұрын
චන්දන ලියනාරච්චි තමන්ගේ පාඩුවේ, තමන්ගේ වෘතිය කරන නියම ගායකයෙක්. අවුරුදු 10-15 කට කලින් ඇහිච්ච කටහඬ තවම ඒ විදියට ම තියෙනවා. God bless you😍
@triplex4423
@triplex4423 11 ай бұрын
සුමුදු වළාවක අදුර වෙලා නුඔ මට දුන් කදුලු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අදුර වෙලා නුඔ මට දුන් කදුලු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ සිත පව් පුරණු එපා සුමුදු වළාවක අදුර වෙලා නුඔ මට දුන් කදුලු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වළාවක අදුර වෙලා නුඔ මට දුන් කදුලු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අදුර වෙලා නුඔ මට දුන් කදුලු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු
@Banakatha836
@Banakatha836 Жыл бұрын
කනට මී පැණි වක්කරනව වගේ නිදහසේ අහන්න සුපිරිම සිංදු ❤️✌️ heard toching song 💞❤️
@meenamadhavi3676
@meenamadhavi3676 Жыл бұрын
බඹර තුඩක සුව මලක සුවද නොව මල් අග රැදුනු පැනි. සොදුරු සිතක ....❤️❤️
@sameerawanniarachchi590
@sameerawanniarachchi590 Жыл бұрын
මම අහපු පැහැදිලිම පිරිසිදුම හඬක්. එදා ඉඳල අදටත් අහනවා. ඒ කාලෙ රේඩියෝ මතකයත් එක්ක
@pasindumanohara7827
@pasindumanohara7827 3 ай бұрын
මෙ ඉන්නෙ සුපිරි වැඩ්ඩො, .... බැකින් සුපිරි
@uyanagesumith8955
@uyanagesumith8955 2 жыл бұрын
ඒ වොයිස් එක. ආදරෙයි. ❤️ ඇහුවට එපා වෙන්නෙ නෑ කවදාවත්ම. 😍
@hansamadhushan5
@hansamadhushan5 2 жыл бұрын
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුලු බිඳු සිනහ මලක් වී යළි යළි පිපියන් පෙම් කළ සිතක මතු❤️ කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු
@anju8221
@anju8221 Жыл бұрын
@WanshaJourneys
@WanshaJourneys Жыл бұрын
It’s a meditation….. its remind me my school days 😢😢😢
@IshankaVishwa24
@IshankaVishwa24 9 ай бұрын
Same to me😢❤
@CanadaMachan
@CanadaMachan 8 ай бұрын
It is indeed
@Nirvana_Aloka
@Nirvana_Aloka 5 ай бұрын
Same bro
@tinotino9163
@tinotino9163 5 ай бұрын
Hmmm same ❤
@acweerathunga
@acweerathunga 8 ай бұрын
මෙහෙම සිංදුවක් අහන ගමන් මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා ❤
@isurusadakalum1996
@isurusadakalum1996 Жыл бұрын
සංගීතය, පද, හඩ. ඒක භාවනාවක් ❤️😍🥀
@sahanbandawakaarachchi3636
@sahanbandawakaarachchi3636 8 ай бұрын
පාසල් කාලයට ආයෙ අරගෙන ගියා. . භාවනාවක් ❤
@supunsamarawickrama5984
@supunsamarawickrama5984 Жыл бұрын
කපුගේ මාස්ටර්ගෙ සංගීතය 😍
@chanaponnamperuma7635
@chanaponnamperuma7635 Жыл бұрын
👍🙏
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
ඒක තමා මේතරම් ලස්සන.ඒ වගේ දක්ෂයො ආයෙ බිහිවෙන්නෙ නැතිවෙයි 😢❤️❤️
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Aniwaryen..mage jeewithe wage...gunadasa kapuge mahathmaya...
@chamilasenavirathna9506
@chamilasenavirathna9506 Жыл бұрын
❤❤❤
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 ай бұрын
Pattama music ithin✌️🥹♥️
@kind364
@kind364 7 ай бұрын
හරිම හැගුම්බර සෝන් එකක් හරිම පැහැදිලියි ආදරෙයි නිහතමානි කලා කරුවානනි තෙරුවන් සරනින් ජයම වේවා
@ishankahemantha5705
@ishankahemantha5705 6 ай бұрын
❤සදා අමරණිය හඬක් ❤️
@relaxlifestyle9365
@relaxlifestyle9365 9 ай бұрын
Marenakalma ude hawasa ahana ekama sinduwa ....marenakalma epa wennema nathi ekama handa....❤❤
@ashokachandanathilaka4148
@ashokachandanathilaka4148 6 ай бұрын
❤Chandana is my favourite singer ❤
@nalikapriyadarshani1764
@nalikapriyadarshani1764 Жыл бұрын
Ape podi kale..saralai, lassanai
@dilharafernandorox1945
@dilharafernandorox1945 3 ай бұрын
චන්දන ලියනාරච්චි මාහතාගේ මේ ගීතත් ප්‍රසංග වේදීකාවේ ඇහෙනවා නම් හොදයි ❤❤
@kalanaepasinghe200
@kalanaepasinghe200 Ай бұрын
Back to my A/Ls.we used to sing this in the fourth compartment of 6.50 train from Mirigama to Gampaha.For me he is the our version of Udith Narayan.
@viranjaneelanuwan7847
@viranjaneelanuwan7847 5 ай бұрын
Nothing.... Flute artist is a meditation.... 🥹that combination of him and gayanath sir is like insane🥰... Afterall... This unique and heart touching voice... 🥹CHANDANA LIYANARACHCHI.... 🥰❤️Seriously obsessed with that sir... 🩷
@ima_x_official
@ima_x_official Жыл бұрын
ආසම එකක්
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 21 күн бұрын
Supiri sindu ❤❤❤
@samdfashionhouse9264
@samdfashionhouse9264 Жыл бұрын
E kata hada bawanawak wage❤❤❤😢
@danujadissanayaka6702
@danujadissanayaka6702 11 ай бұрын
Love this ❤
@expertvimu8148
@expertvimu8148 2 жыл бұрын
අපූරුයි .❤
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 3 ай бұрын
මාරම backing එකක් ඒක.. 🙏
@user-fj8zc1yt1e
@user-fj8zc1yt1e 9 ай бұрын
Nice voice.
@WNFDraco
@WNFDraco 2 жыл бұрын
Supiri
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 7 ай бұрын
අමරණීය ගී 💗💗🎵
@Dilanprabod666
@Dilanprabod666 Жыл бұрын
Woooooow 💟💟💟
@lassanadewal8918
@lassanadewal8918 4 ай бұрын
මගෙ girlව මතක් වෙනවා මෙ song එක අහද්දි.අපි දෙන්නා ආසම song එකක්.ඒත් එයා මං ලග නැ දැන් 😢😢😢
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 ай бұрын
Me music koi tharamnam kanata mihirida♥️
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 2 жыл бұрын
👍👍👍👍👍❤❤❤
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
Music - Master Gunadas Kapuge
@anArt8
@anArt8 Жыл бұрын
❤️
@sachinrathnathilake480
@sachinrathnathilake480 8 ай бұрын
Mulinm ahuwe mthk widiyt 2003,3004 ❤
@sachiradilshan8183
@sachiradilshan8183 Ай бұрын
Backing patta ❤
@Sandunwila
@Sandunwila 7 ай бұрын
Flute Part එක 😢😢😢❤❤❤
@thisaramadushan7434
@thisaramadushan7434 Жыл бұрын
කොච්චර සින්දු ආවත් ආසම එක ❤️👈
@user-fh5qs8iv3m
@user-fh5qs8iv3m 7 ай бұрын
2024/1/19 කටාර්
@abashoesbadulla
@abashoesbadulla 3 ай бұрын
That voice ❤❤❤❤❤❤
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 7 ай бұрын
so lovely
@ViraLankaLiquidpixel
@ViraLankaLiquidpixel 11 ай бұрын
Kpuge sir ❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PrimeATK2006
@PrimeATK2006 Жыл бұрын
❤❤❤
@niluka7221
@niluka7221 Жыл бұрын
💕💗💗💗💗💕💕💕💕💕💗💗💗💗💗💗
@nalinpradeep1354
@nalinpradeep1354 2 жыл бұрын
පැරණි සංගීත වැඩසටහනුත් මෙහෙම upload කරන්නකො
@nadugek8186
@nadugek8186 2 ай бұрын
Very nice song
@avishkalakshan9337
@avishkalakshan9337 2 жыл бұрын
♥️🥺🎧
@isurueranga9001
@isurueranga9001 Жыл бұрын
A hada supiri aye gahanna handak na dannam inne kaputone
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or 3 ай бұрын
Bavana karanava vage hitha nivanava
@ShanithFdo-or6gn
@ShanithFdo-or6gn 3 ай бұрын
❤❤❤❤❤❤❤
@udarapriyadarshana4054
@udarapriyadarshana4054 4 ай бұрын
admin please add composer n lyricist. they have more ownership in song
@tharindulakshan6405
@tharindulakshan6405 2 жыл бұрын
🖤🎧
@Imanz2000
@Imanz2000 Жыл бұрын
😢😢😢😢😢
@lakmaldissanayaka6002
@lakmaldissanayaka6002 3 ай бұрын
මෙච්චර සවුන්ස් කොලිටියට තියෙන්නෙ indoor නිසාද?
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
2022 10 16 සවුදි
@ishanmayakaduwa15
@ishanmayakaduwa15 8 ай бұрын
Adaraneeya hada.....nomakena kadawasam bawa....dekama ekata katiwuna adaraneeya gayakaya chandana ayye.....athatama ....lasanay edath adath.....kawadath
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 3 ай бұрын
කාරුබුනැ තලේබාන් කාරයොවගේ කොන්ඩෙ නැ පච්ච නැ පඩසෝ නැ චාම් කලා කරුවා
@user-wb4ui8gk8k
@user-wb4ui8gk8k Жыл бұрын
Mn පුදුමාකාර vidihata aadare karana නිහතමානී gaayakayek..
@deshankavinda1105
@deshankavinda1105 7 ай бұрын
❤🫶
@adarshaditya1332
@adarshaditya1332 Жыл бұрын
ජාතික රූපවාහිනිය පටන්ගත්ත කාලෙත් මේ මියුසික්, දැනුත් ඒවා, හෙටත් ඒව. එකම අහල අප්පිරියිනේ අප්පා. මේ සින්දුවම මේ විදියටම කී තැනක තියේද? අර කලින් වගේ සරිත් සුරිත්, නිව්ස් වගේ හොද බැකින් එකක් දෙන අලුත් බෑන්ඩ් එකක් එක්ක අලුත් මියුසික් ඇරෙන්ජ්මන්ට් එක්ක අලුත් වැඩක් කරන්නකෝ. කවුද මේ ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් කරන්නේ? හැට පැනපු නාකින්ට නැතුව අලුත් කොල්ලොන්ට කෙල්ලොන්ට දෙන්නකෝ කන්සෙප්ට් හදන්න. නිකමට බලන්න සරිත් සුරිත් බැකින් කරපු ඒවා මිනිස්සු අහන හැටි. අපරාදේ මේ කාලය, සල්ලි. දැන් ලෝකය වෙනස්. පරණ සින්දු, ඒ සංගීතය අහන්න ඕන නම් ඇතිවෙන්න තියෙනවා මේකේ. අපිට ඕන අලුත් දේවල්. පරණ ගායක ගායිකාවනුත් එතනට ගේන්න. එතකොට තමයි ඒ මිනිස්සුන්ට උනත් වටිනාකමක් එන්නේ. එයාල කැමති නැත්තන් අතෑරලා දාන්න. ජාතික රුපවහිනියටත් ඕන රාමුව ඇතුලෙම ජිවත් වෙන්න. කන්ඵර්ට් සෝන් එකෙන් එලියට එන්න දැන් වත්. මේ 2022. සරිත් සුරිත් ආයේ ගේන්න. නාකින්ට දෙන්න එපා කන්සෙප්ට් හදන්න. හොද දේවල් ටිකක් හදල තියල යන්න. අපේ කාලේ තිබ්බ කාටුන් වල සින්දු ටික අරන් ෂෝ එකක් කලත් ලක්ෂ ගානක් ඉන්නවා බලන්න. සරිත් සුරිත්, නිව්ස් එක්ක ඔය සින්දු ටික රී මේක් කරලා ගහල බලන්න නිකමට ෂෝ එකක් මොකද වෙන්නේ බලන්න. නිකමට බලන්න සෙන්ටිග්රෙට්ස් ල ගේ සින්දු ටික කොහේ බැලුවත් කොල්ලෙක් කෙල්ලෙක් අහනවා. සිරාවටම කියන්නේ අප්පිරියයි මේවා දැන් නම්. ආදරෙයි. ජය!
@Master_YK
@Master_YK Жыл бұрын
ane malli thota ahanna bainam palayn bn..oya naki tika nattan ada sinduth ne ballo...thopi wage sindu kana unta hodai ewa..sinduwak sinduwak widihata thiyenna one..sindu epa karawana dn kaale inna podi unta hodai itn....thopi wage gon harak..lankawata itm suba anagathayak thamai
@adarshaditya1332
@adarshaditya1332 Жыл бұрын
@@Master_YK අනේ මගෙන් අහ ගන්නේ නැතුව ඉඳපන් නාකියා. උබල මහා ලොකුවට කරපු දේවල් තමයි අපි මේ රටක් විදියට විඳින්නේ. නිදහසේ සින්දුවක් වත් අහන්න බැරි තැනට අපිව පත් කලේ උබල වගේ ටකරම් බෝක්කු නාකියෝ තමයි. අපි අලුත් විදියට ජිවත් වෙද්දී උබලට හෙන කැසිල්ල නේද? රජයේ සපෝට් එකත් තියෙන රාජ්‍ය නාලිකාවක් උන ජාතිය රූපවාහිනිය උබල වගේ අබ්බගාත නාකින්ට ප්‍රෝග්‍රෑම් කර කර ඉන්නවා. අනිත් චැනල් හිතාගන්නත් බැරි දුර ගිහින් තියෙනවා. උබල වගේ ගොබ්බ යක්කු නිසා තමයි වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවා ගන්නවත් විදියක් නැතුව ඉන්නවා කියන්නේ. පරණ දේවල් තාමත් සුප්පු කරන උබල දෙන්නේ නෑනේ උන්ට. දියුණු වෙන්න නම් අලුත් අලුත් දේවල් කරන්න ඕන. අපිට දුක උබල වගේ අබ්බගාත නාකි සෙට් එකටත් අපිට කන්න දෙන්න උන එක. අනේ නිකන් පලයන් නාකියෝ උබේ රසවින්දනේ තියන්. කොහොමත් ගොබ්බ නාකි රැල මැරිලා යන කම් මේ රටටත් දියුණු වෙන්න වෙන්නේ නෑ නාකි ආකල්ප එක්ක ගමනක් නෑ මිනිහෝ. මේක 1980 නෙමේ 2022.
@sllife7373
@sllife7373 Жыл бұрын
@@adarshaditya1332 නාකි නැත්ත live කියන්ඩ පුලුවන් සින්දුත් නැ 🖕
@gayanthasandeepamapa4344
@gayanthasandeepamapa4344 Жыл бұрын
😹😹😹😹😹
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
Eka eka minisunge rasavindanaya wenas. paudgalikawa mama kemathi me sangeethayata
@0715733030
@0715733030 Жыл бұрын
❤❤❤❤ගින්දර
@dinushikawijesinghe6152
@dinushikawijesinghe6152 Ай бұрын
@sbandara2171
@sbandara2171 2 жыл бұрын
❤️❤️❤️
@gayanchathuranga3459
@gayanchathuranga3459 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 Жыл бұрын
♥️
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
@sankhamalika
@sankhamalika 2 жыл бұрын
❤️
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Kavi Seepada @ Tone Poem with Chandana Liyanaarachchi
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН