KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ashan C Fernando | Oba Enna (ඔබ එන්න) | Blind Auditions | The Voice Sri Lanka
10:53
Julius Mitchell - A Change is Gonna Come| Blind Auditions | The Voice Sri Lanka
13:16
Правильный подход к детям
00:18
黑天使被操控了#short #angel #clown
00:40
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Coaches Sing Their Own Songs | තමන්ගේ ගීත වලින් වේදිකාව පිනවූ විනුසුරුවන් | Blinds | The Voice SL
Рет қаралды 1,874,718
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
The Voice Sri Lanka
Күн бұрын
Пікірлер: 1 500
@diasroshi4097
2 жыл бұрын
සංතුශ්ගේ chill vibe එකට මම හරීම ආසයි🥺
@hansadineth3431
2 жыл бұрын
Ow 😫💗
@Dsandeepa4053
2 жыл бұрын
මේ පස් දෙනාට එකිනෙකාට නොදෙවෙනි ටැලන්ට් තියේ මන් හිතන විදිහට... මොකද කවදාවත් BnSට කසුන් වෙන්නවත්, කසුන්ට BnS වෙන්නවත්, උමාරියාට සශිකා වෙන්නවත්, සශිකාට උමාරියා වෙන්නවත් බෑ... ඒක එයාලා තේරුම් අරන් ඉන්න නිසයි එයාලා මේ තරම් සමඟියෙන් මේ වැඩේ කරන්නේ... ෆෑන්ස්ලා විදිහට අපි තේරුම් ගන්න ඕනිත් ඒකමයි... මේ ඉන්නෙ එකිනෙකාට නොදෙවෙනි ගී ලොව පුරාවෘත්තයන් පහක් ❤ ආදරෙයි.....!!!!
@anuradhauk4316
9 ай бұрын
හරියටම හරි කතාව 👍🏻
@capenterjojo3373
7 ай бұрын
අනිවාර්යයෙන්. අමුතුම vibes 5k
@ManojSanjeewa-e5o
7 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@nirangapramodya
Ай бұрын
🖤
@praveen_yapa_bandara
2 жыл бұрын
එතෙක් මෙතෙක් රියලිටියක හිටපු සුපිරිම විනිශ්චය මණ්ඩලය... එදත් අදත් හෙටත් මේ combination එක බිදින්න විනිසුරුවරු හොයාගන්න අමාරුවෙයි.❤️❤️❤️✌️ Love Voice SL & Sirasa
@wasanthikumari5835
Жыл бұрын
Kdiiiridie
@yourmoviechannel-fq1gv
Жыл бұрын
Aniwrenm👌
@IBELIEVE-MJisalive
Ай бұрын
Aththa❤❤❤
@hesh7746
2 жыл бұрын
කෝච් කසුන්ගෙ කටහට තාමාත් ඉස්සර වගේම පට්ටම තරුණයි.. ❤❤ කවුරුදු විසි ගානක කොල්ලෙක්ගෙ කටහඩක් වගේ ❤😍
@masonmatt9117
Жыл бұрын
සිරාවටම ඔව්. අම්මො කසුන් කල්හාරගෙ හඩ.. නූතන තාරුණ්‍යයෙ හඩ.
@kalharamudunpitage8816
Жыл бұрын
😂 ඒකවත් හොයාගන්න බැරිනම් ඉතින්
@Danie5828
2 жыл бұрын
season ඔක්කොගෙන්ම මේ program එකෙ හම්බුන ආසම විනිශ්චය මන්ඩලෙ...💗
@cl610
2 жыл бұрын
දැන් ඉන්න ලයිව් කියන්න බැරි ගායකයෝ කියාගන්න අයට වඩා, සැබෑම දක්ශ ගායකයෝ 5ක්...මොනවෙලාවේ කිව්වත් හරිම ලස්සනයි හඩවල් 5ක්...ලංකාවෙ මෙතෙක් දැක්ක සුපිරිම රියලිටි ශෝ එක.අනිත් ඒවට ලගට එන්නවත් බෑ..❤️
@wwdp5566
2 жыл бұрын
Reality එකක දැකපු ආදරණීයම දක්ෂතම විනිසුරුවන් මඩුල්ල.. 🔥🔥 හරිම ආදරණීයයි ❤️❤️❤️ 😍 මෙයාලව නම් වෙනස් කරන්න එපා.. 👌👏
@punsandeejalangana7328
2 жыл бұрын
ekanam aththa
@lalithsamarasinghe4396
Жыл бұрын
Agree with you ✌️😘😍
@thilakarathnawidanage8880
Жыл бұрын
ඇයි අභිෂේකා
@Piyawi_rajapaksha
Жыл бұрын
Voice kids eke inna coaches la 4 denath superb ❤️🩹👍
@nissankajayanthi3692
Жыл бұрын
@@thilakarathnawidanage8880 yes but, ඒ Coaches ලා හතර දෙනා වෙනම voice teen SL
@rusirunethumal3504
2 жыл бұрын
අනේ ඇත්තටම plz .. මේ කෝච්ලා 5 දෙනාව මාරු කරන්න එපා එයාලට දිගටම කරන් යන්න දෙන්න ❤
@chamilashanthi2128
2 жыл бұрын
කසුන් + ශෂික +BnS + උමාරියා..❤️❤️💪 රටේ වත්මන් වාසනාවන්ත කලාකාරයින්..👏🇱🇰
@irusharashmika9421
2 жыл бұрын
Aththa
@hettiarachchireiyanzi3665
Жыл бұрын
Absolutely 💯
@kavirukakka
Жыл бұрын
naa
@nethnavodya7291
Жыл бұрын
Attk❤❤
@HarinInduwara-cs7cq
10 ай бұрын
Suprin
@shashikalamaduwanthi4394
2 жыл бұрын
මන් දැකපු නිහතමානීම විනිසුරු මඩුල්ල .හදවතින්ම ආදරෙයි
@amilaruwan991
2 жыл бұрын
කෝච් සසිකාගේ කට හඩ කනට මි පැනි වත් කරනවා වගේ .තෙරුවන් සරණයි.
@kumuduperiyeda1765
2 жыл бұрын
❤️❤️❤️❤️✨️
@kumuduperiyeda1765
2 жыл бұрын
❤️❤️❤️✨️✨️✨️👍👍👍👍😭❤️❤️❤️❤️🙏✨️🤣🤣🤣
@raninduhewage7813
2 жыл бұрын
😍😍🥳
@ranjithjayathilaka2267
Жыл бұрын
Koch kasun thama ithin ❤❤
@amilaruwan991
Жыл бұрын
@@ranjithjayathilaka2267 😝😝
@janakakeerthibandara
2 жыл бұрын
උමාරියා තනිකරම instrument එකක් 💛
@New.songs.700
3 ай бұрын
අම්මප මං instrument බර ගාණක් ගහන dial එකක් අංශුමාත්‍රයක් වැරදුනත් තේරෙනව වැරදි ස්වරයක එකදශමයක් ඇහෙන්නෑ ❤️
@aestheticlifeeeeee
2 жыл бұрын
ලංකාවේ ඉන්න ගායකයන්ගෙ සුපිරිම සංකලනය තමයි මේ❤ and We never gets tired of those songs. THE GOLDEN ERA ❤️
@lalithsamarasinghe4396
2 жыл бұрын
මෙච්චර කාලයක් (voice වලට කලින්) මෙයාලගෙ Voices වලට ආදරෙ කලා. ඒත් දැන් ආදරේ කරන්නෙ එයාලගෙ පර්සනලිටි එකටත් එක්කම.. ඒවා හරිම අව්‍යාජයි.. අව්‍යාජ තැන හරි ලස්සනයි...🥰🙏🥺😛
@didulasrisathsara
Жыл бұрын
❤️🤟
@natureshorts409
2 жыл бұрын
අර ඉස්සරහ ඉදන් සිංදු ටික ඉල්ලපූ කෙල්ලො ටිකට එකෙන්ම respect♥️හයියෙන් කෑ ගහන කෙල්ල ලස්සනයි ඉස්සරහම ඉදගෙන🤭
@lalithsamarasinghe4396
2 жыл бұрын
එයා හොඳයි මෙයා හොඳයි කියලා ඇත්තටම එහෙම එකක් නෑ මං හිතන්නේ.. (තමන් කැමතිම ආරේට සිංදු කියන කෙනා තමා ලෙජන්ඩ්.. මගෙ ආරෙට කියන නිසා මගේ ලෙජන්ඩ් කස්සා , ශෂිකා.) ඒත් මෙයාලගෙ රහ වෙන වෙනම ගත්තම මරු. කිසි අඩුවක් නෑ. කසුන් එක් ආරෙක.. ශෂික වෙන එකක්, උමාරියා වෙනමම එකක්.. බී එන් එස්ලා තවත් එකක්... ඉතින්, එකෙනෙක් හොඳයි, අරය මෙයා හොඳයි කියලා නෑ.. මෙ හැමෝම රහට කියන්වා..🥺🙏🥰
@jenydisa6631
2 жыл бұрын
ඇස් පිය නොහෙලාම බලන් සිටියා කෝච් ශශිකා හිත නිවී නිවී යන හඩ❤️❤️❤️👌🙏
@andyandy7194
2 жыл бұрын
අනිවාර්යයෙන්ම.
@sadeepasamarawera2202
2 жыл бұрын
ඔව්
@sasiyavideo2528
2 жыл бұрын
ඇත්තටම ❤❤❤
@anjanaekanayake823
2 жыл бұрын
සුපිරියක් ♥️
@dilhanchathuranga4958
2 жыл бұрын
සන්තුශ් ගේ හඩ හරිම හැගීම්බයි..ඒක විදින භාතිය හරිම අව්‍යාජයි 👍👍
@manupiyaabeykoon4964
Жыл бұрын
සිරා
@nethnavodya7291
Жыл бұрын
Attatama❤❤❤
@IBELIEVE-MJisalive
Ай бұрын
My favourite BnS ... trip ekak yaddi aniwa ahanne BnS
@sudarshibandara4917
2 жыл бұрын
කෝච් කසුන් ..මගේ ගාෆිල්ඩ් ...ආසම ගායකයෙක්...❤❤❤
@janakakeerthibandara
2 жыл бұрын
"ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ.." මගේ ආත්මය මේ සිංදුව
@nadeerapriyadarshani9444
2 жыл бұрын
ආදරණීය විනිශ්චය මන්ඩලය.ගොඩක් සමගියෙන් ඉන්නවා .තෙරුවන් සරණයි !
@chathurikaranasinghe691
2 жыл бұрын
ඒකට හිරු එකේ hiru star
@sanjulawaduge4450
2 жыл бұрын
@@chathurikaranasinghe691 😂
@sajeewaanthony
2 жыл бұрын
එතෙක් මෙතෙක් සංගීත ක්ෂේත්‍රයේ නැවත කිසිදාක ඒ අඩුව පිරවිය නොහැකි, කිසිවෙකුට සම කල නොහැකි ආදරණීය කලාකරුවන් පස් දෙනෙක්..... ♥️✨
@erandichandrasekara824
2 жыл бұрын
අන්න ඒක දැම්ම එකනම් වටිනවා ඇඩ්මින්❤️🌹🔥 අපේ කෝච්ලා😍😍
@sasikasandamali3323
2 жыл бұрын
Live මේ තරම් ලස්සනට ගායනා කරනව කියන්නෙ අම්මෝ ❤️❤️❤️❤️❤️💙❤️❤️❤️❤️❤️
@lakmalwimalarathne4443
2 жыл бұрын
Script කිය කිය වැලළෙන්න එපා.. script උනත් මේවා අධිමාත්‍රා ❤️
@chathuperera906
2 жыл бұрын
mewage scripts nama ona tharamak kamak na! 😍
@wwdp5566
2 жыл бұрын
Script උනත් මොකද නේද... රණ්ඩු වෙන්න නෙමෙයිනේ වෙන ඒවයි වගේ 😌😉 අපේ මිනිස්සුන්ට ඉතින් මොනවා හරි කියන්නම එපැයි
@udanigunarathne6693
2 жыл бұрын
@@chathuperera906 👍
@tharakanaveenabeywickrama9607
2 жыл бұрын
Yes better derana and hiru
@insu-xm8oe
2 жыл бұрын
Script ekak unt harytma karnna sirasen igena gnn oni anit un
@Malshika_Ariyathilake
Жыл бұрын
මේ voice season එක පටන් ගන්න කලින් හිතුනා ගෙන්නන්නෙ මේ සෙට් එක තමා කියල ...හරියට හරි.... කසුන් කල්හාර මගෙ ආගම 😘 උමාරියා ,bns පිස්සුවක් ඇබ්බැහියක්.......ශශිකා භාවනාවක්....... ♥️♥️
@chamilashanthi2128
2 жыл бұрын
මගෙ සිහිනේ ඹබයි..❤️😍 අදත් අහනකොට මොකක්දෝ එකක් වෙනවා හිත ඇතුලෙන්..💔💔
@Social_Media_Minuk
2 жыл бұрын
මේ තරගයේ තියෙන ලොකුම දේ තමයි තරගයෙ විනිසුරුකරුවන් අතර එකමුතුකම ♥ අනිත් තරගවල ඒක නෑ ✨️
@sasithaharshani3526
Жыл бұрын
එකගයි
@shanithilini7928
Жыл бұрын
ඇත්තමයි... මෙයාලා නම වෙනස් කරන්න එපා
@DETONATOR426
Жыл бұрын
Sira a
@ChathuraRandikaSurige-ls8zl
2 ай бұрын
ජාත්‍යන්තර තරග එහෙම තමයි❤
@manawadugayanthika8840
2 ай бұрын
ඇත්ත ආසම ජජ්බෝඩ් එකක්.එයාලගේ එකමුතුව දැක්කමත් හිත පිරෙනවා
@mashi245
2 жыл бұрын
ශොයි අනේ මේ කොච්ලා ❤💫 හරි සමගියෙන් ඉන්නවා
@ashii7741
2 жыл бұрын
Ow..hiru eke wge ghagnne😂😂
@ahinsakiiwijerathna231
2 жыл бұрын
හරියට Relay race ටීම් එකක් වගේ 🥺♥️. කෝච් කසුන් ලස්සනට පටම් අරම් කෝච් උමාරියා අක්කි ගින්දරක් වගෙ ඉවර කලා 🥺♥️♥️♥️. ඕනි වෙලාවක ඕනි සිංදුවක් කියන්න ලෑස්ති උමාරියා අක්කි , එන්න එන්න කටහඩ ලස්සන වෙන කෝච් ශශික , සහෝදරයො දෙන්නෙක් වගෙ ඉන්න කෝච් bns , කාලෙකිම් අහන්න ලැබෙන අහන පාර හදවතටම දැනෙන්න සිංදු කියන කෝච් කසුන් , හැමෝටම සාදාරනයක් කරන්න උපරිම මහන්සි වෙන බෑන්ඩ් එක , ඒ වගෙම හිත හොද සුමිරාන් අයිය ♥️♥️♥️♥️♥️. මේ ඔක්කොම පිරුනු ලස්සන තැනක් මේ වොයිස් 🥺♥️.
@uditha3637
2 жыл бұрын
👍❤️🙏
@chathuperera906
2 жыл бұрын
Teen neme
@ruvinimanchanayaka2628
2 жыл бұрын
Well said..
@12ecom51
2 жыл бұрын
Tean newest voice
@ajithIlanganthilaka-eg5gf
10 ай бұрын
❤
@janithkithsiri2886
2 жыл бұрын
ඇත්තටම ආසයි බලන්න කෝචස්ලා පස් දෙනාම නිරහන්කාරකමද ඒ වගේම තරඟකරැවන්ව උනන්දු කිරිම ඒ අයට commet එක දෙන ආදර නිහතමනි කම සවුදි අරබියේ සිටින සියලුම ශ්‍රි ලංකිකයන්ගේ ආදරය ඔයාලා පස්දෙනාට. බුදු සරණයි!
@prasadipeiris5687
2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම ලෙජන්ඩ්ලා 5 දෙනා....😱🥺❤️
@chandula1234
Жыл бұрын
Aniwarenma ❤❤❤❤❤❤❤
@nethnavodya7291
Жыл бұрын
Supiri ❤❤❤
@THE.FUTURE25-s
2 ай бұрын
සිරා
@nihalwaniganayaka8910
2 жыл бұрын
ශශිකා ඔබේ හඩ හරිම ලෙන්ගතු ආදරනීය හදවත් මෝහනය කරනවා ...
@mihiracr1129
2 жыл бұрын
ඇත්තටම හරිම ආදරණීය judge board එකක්. ඒ ආදර්ශය හැමෝටම වටිනා පූර්වාදර්ශයක්. හොඳ team work එකක්, ජයෙන් ජයම වේවා! මෙවැනි coaches ගෙන් ඉගෙන ගන්න දරුවනුත් වාසනාවන්තයි.
@jenydisa6631
2 жыл бұрын
..කෝච් කසුන්ගේ කටහඩ ගොඩක් කාලෙකින්..❤️❤️❤️
@pasindusehan
2 жыл бұрын
Oww ekne ❤️🔥
@ayeshamissayesha7909
2 жыл бұрын
Ow marama lassanai💛💛🇦🇪🇱🇰
@dinushanranasinghe6290
2 жыл бұрын
❤
@sandeepnawarathna1985
2 жыл бұрын
Ow💚
@harshananandima6988
Жыл бұрын
Ow 💚
@ruvipriyangika2131
2 жыл бұрын
කසුන්ගෙ කට හඬ සිත වසඟ කරන මාධුර්යයක්
@luckysengineering1126
2 жыл бұрын
මෙච්චර ලස්සනට කවදාවත් අහලා නෑ.. එතනත් තරගයක්🤩
@ashendilanga6676
2 жыл бұрын
කසුන් කල්හාර sing කරද්දි වෙනම personality එකක්. සන්තුශ් ගෙ සින්දුව තමයි ලස්ස්නම. මන් නම් කැමති ඉස්සර sweet sing කරපු උමාරියාට❤
@madusanjana7855
2 жыл бұрын
ශශිකා මිස්ගේ හඬ නම් භාවනාවක්මයි
@hansikajayamini7736
2 жыл бұрын
කසුන් කල්හාර.....🎧💖 මාර ලස්සනයි මේ voices ඔක්කොම භාවනාවක් වගේ..... Sri Lanka 🇱🇰😘
@shehanminimom8690
2 жыл бұрын
🌞 සේවයේ 🌞 star වගේ මේකෙ මරාගන්නෙ නෑ 😂 මාර සමගියෙන් ඉන්නව ❤ එකෙන්ම RESPECT 😍
@chamodyachamodya7760
2 жыл бұрын
Ammo ow
@Ash-zu8jf
Жыл бұрын
Great program ✨️
@thilinawalansan1451
Жыл бұрын
2024/01/03 අදත් බලනව එච්චරටම පිස්සුවක්❤
@kesaroedition5045
2 жыл бұрын
කෝච් කසුන් හෙන ලැජ්ජකාරයා 😂♥️
@thehidden4478
2 жыл бұрын
මේ program එකට කලින් මාත් එහෙම හිතන් හිටියා🤣
@lalithsamarasinghe4396
2 жыл бұрын
කසුන්ගෙන් නොදැකපු පැත්තක්...😬 ඒත් ඒක නිසා උනේ කස්සට ආදරේ වැඩි උන එක විතරයි. අනික් කොචස්ලා පිච් කරද්දි හීනිට දාන වචන 🥰🤭😬 "ඇයි කලේ...." song එක කියපු එකාට කවුරුවත් නොහැරි අඩුපාඩු ගැන කතාකරද්දි, කස්සගෙ වචනේ...😬 ඒකට තාමත් හිනා යනව...🤭 කස්ස කියපු දේ නොතේරුන භාතිය....😛 edite කලේ උමාරියා ගැන කියන්න ඕනෙම නිසා... කොටින්ම කිව්වොත් කස්ස - උමරියා පිස්සුවක්.. 😬🥰 @ The summary - 4 coaches, fantastic, the solid coaches.🙏🥰✌ "Sirasa" please, not cheange our gems.., our Legends...🥺🙏
@anjana816
2 жыл бұрын
😂😂❤❤❤❤
@chathuperera906
2 жыл бұрын
@@lalithsamarasinghe4396 🤣
@ٴٴٴ-ب5ي
Жыл бұрын
@@anjana816 ⛦
@kavindamadhubhasitha3344
2 жыл бұрын
ශෂික මිස්ගෙ කට හඬ නම් මාරම යුනික් ගොඩක් මිහිරියි🎉🎉
@eshanpasindu4084
2 жыл бұрын
කසුන් කියන්නෙම භාවනාවක්🥺🥺
@saduniamanda7041
2 жыл бұрын
සිරාවටම 🥺❤️🔥❤️
@anjana816
2 жыл бұрын
😍😍😍
@petworld645
2 жыл бұрын
🐵
@tvderana8109
2 жыл бұрын
උමාරියා ඔයානම් පිස්සුවක්,ඇග හිරිවැටිලා යනවා❤️
@w.a.pamaya366
2 жыл бұрын
Coach Umariya- 🔥 Coach Sashika- ❤ Coach Kasun 💆 Coach B&S- 💫
@prabhasarathchandra9025
2 жыл бұрын
Coach Kasun is the best ,he is the legend
@chamathnimsara5982
2 жыл бұрын
This comment explains everything ❤️
@inupakithnada2430
2 жыл бұрын
Kasun 💗
@lalithsamarasinghe4396
Жыл бұрын
සරළවම කෙටියෙන්, ✌️😌😋
@hectorjayaweera401
Жыл бұрын
@@chamathnimsara5982on l moo Moo
@roshanperera9773
2 жыл бұрын
70 දශකයේ දිදුලූ ලාංකීය සංගීතයේ වර්තමානය ආලෝකමත් කරන පහන් පහක්. සුභ පැතුම්!
@thakshilamadushani9636
2 жыл бұрын
මේ කෝචර්ස්ල කවදාවත් මේ programme වලින් අයින් කන්නන් එපා..👍 හිරු star වලට වඩා super 👍👍👍 ලගන්වත් තියන්න බෑ
@bawanthaamajith7286
2 жыл бұрын
Hiru ekata wada derane yana ekath hodai
@tharakanaveenabeywickrama9607
2 жыл бұрын
@@bawanthaamajith7286 but better voice
@kumarirathnayaka7985
2 жыл бұрын
Ou
@thakshilamadushani9636
2 жыл бұрын
@@bawanthaamajith7286 yes, ekanan athta. Habai eke ageth nathi wenawa minisu wenuwen nathi channel mokatada. Eka channel ekakwth wadak na thamai. Habai thawath eyalage kade yama nisa me balana ekakwth e channelwala balanna hithenne na.
@nuwanrajapakshaonline310
Жыл бұрын
හිරු එක මේකත් එක්ක ළගින්වත් තියන්න බෑ ඊට වඩා දෙරණත් හොදයි 😂
@paweedayarathna9081
Жыл бұрын
Voice දිගටම බලන්න ලොකුම හේතුව මෙයාලම තමා ❤
@Dsandeepa4053
2 жыл бұрын
Coachersලා සිංදු මාරු කරන් කියන දවසක් එනවනම් 🥺❤
@vimukthiniroshan7248
2 жыл бұрын
Voice teens eke kiwa neda
@vimukthiniroshan7248
2 жыл бұрын
@@pawanimaheshika8800 voice teens newei me. Voice teens eke inne 12 -18 wayas kandaye aya. Meka the voice.
@sarangapushpakumara4444
2 жыл бұрын
Epa kiyala hithenawa
@EnglishWithSHAN
2 жыл бұрын
එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන...... The Voice SL thnq sirasa❤
@ٴٴٴ-ب5ي
Жыл бұрын
🥺
@ashanivimesha6651
2 жыл бұрын
කෝච් සශිකාගේ හඬ ❤ හැමදාමත් ආසම හඬවල් පහක් 🎵😍
@deepikajayasinghe432
2 жыл бұрын
කවදහරිම දවසක කෝච් කසුන්ගෙ live concert එකක් බලන්න ඕනි අනික් අයව mucical show වල් අහල තියෙ.... කසුන්ගෙ concert එකක් කිව්වට අහන්න ආසම ඉස්සර තිබ්බ concert. දැන් ඒම නෑනෙ........ඉදගෙන ඉස්සරහම හරිම නිවුනි සින්දු ටික අහන්න......ඒක මාරයි
@ruvindushmantha5656
2 жыл бұрын
Mr Santhush has verry soulful voice...Thank you Admin..
@keshankulathunga2143
2 жыл бұрын
Yeh ❤️
@Panibole..
2 жыл бұрын
හරිම නිහතමානී අලුත් ලමයින් තමන්ගෙ සිංදු කියද්දි අකුල් හෙලන්නැති හරිම ආදරනීය සුපිරි 5 දෙනෙක්... 😍😍😍
@tharushamendis8547
2 жыл бұрын
Sri lankan's No 1 Excellent Reality Show The Voice Sri Lanka 🇱🇰 &Very Talanted Legends. kasun,Umaria,Sashika ,Bathiya &Santhush. 🙏❤️🙏❤️🙏❤️
@cl610
2 жыл бұрын
Exactly
@Nishantha9375
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@wasantikumari8885
2 жыл бұрын
සසිකා ඔයාගේ කටහඬ නම් භාවනාවක් මං ආසම ගායිකාව
@adeesharavihari
Жыл бұрын
ආසම දක්ශතම කලාකරුවන් පිරිසක්.. ආදරෙයි හැමදාමත්❤️
@janakifenando1837
Жыл бұрын
Srilankan amazing legend la 5 dena tamai me realy happy to see all of you ❤️ guy's together love more and more ❤️ 💕
@roshinidambagolla5808
2 жыл бұрын
මේ කෝච්ල කිසිම ඉරිසියාවක් නෑ...හරිම නිහතමානී ...
@musicalshowssrilanka9128
2 жыл бұрын
කසුන්ගෙ වොයිස් එක ලංකාවෙ ආයේ කවමදාකවත් එන්නෙ නැති වොයිස් එකක්. ඒකට ගහන්න බෑ❤️
@dumindalakmal6404
2 жыл бұрын
අම්මගෙම පුතා... මාලනී බුලත්සිංහල❤
@Dulzz242
2 жыл бұрын
Best coach combination ever 😍❤️ හොඳම පුහුණුකරු සංයෝජනය ❤️
@rashmisahasmikasahasmika9191
2 жыл бұрын
Umariyaa ammoh supiriyak thamaa 😍😍😍😍 ඇඟේ හිරිගඩු පිපුනා ඒක 🎉 coachla 5 🤨ම සුපිරියක් නෙවෙයි කිව්වොත් දණ ගහපිය කියන්න ඕන 😁 කසුන්ගෙ සර්ගෙ voice එක භාවනාවක් වෙද්දි භාති සන්තූශ් සර්ලා දෙන්නගෙම හඩින් හැගිම්බර අමුතුම feeling එකක් දෙද්දි ශශිකා මිස්ගෙ ඒ voice එකේ feeling එකෙන් වෙනම ලෝකෙකට ගෙනියද්දි උමාරියා මිස් ගිනි සලුවක් වගේ ඇවිත් audience එකම කළබලා ලස්සන අවසානයක් දුන්නා 😍
@kawshalyaperera9829
2 жыл бұрын
ඇත්තමයි මේ විනිශ්චය මණ්ඩලය තමයි voice වල හිටපු හොදම විනිශ්චය මණ්ඩලය..❤️❤️❤️
@kasuneranga6541
2 жыл бұрын
Voice වල විතරක් නෙමෙයි ලංකාවේ තිබ්බ හැම reality එකකින්ම ගත්තොත් හොදම විනිශ්චය මන්ඩලය
@dilshan2095
2 жыл бұрын
Voice වල හිටියෙ මේ කෝච්ලා පස් දෙනා විතරනෙ.. අනිත් program දෙක Voice Teens.. Voice එකයි Teens එකයි compare කරන්න බෑ.. වයස් පරතර දෙකක අය එක්ක යන program දෙකක්.. එතකොට කෝච්ලා වැඩ කරන්නෙ ඒ වයස් වලට ගැලපෙන විදිහට..
@kawshalyaperera9829
2 жыл бұрын
@@dilshan2095 ouuu වෙන්න ඇති dr..🙂🙂 මං කීවේ මට දැනුන විදිය dr...👍👍👍
@kalpanimadhushani4942
2 жыл бұрын
ඒ හඩවල් නම් දෙවියො දුන්න දායාදම තමයි... ❤️
@sasikasandamali3323
2 жыл бұрын
අහන්කාර කුමාරයා.... කසුන් ආදරණීයයි ..... B & S ආදරෙයි ශශී.... පුදුමයක් .... උමාරියා
@aishurashmi4127
2 жыл бұрын
එකකට එකක් දෙවනි වෙන්නෙ නැති වොයිස් පහක්..♥️😍🥰
@praweenprarthana2300
2 жыл бұрын
ඒක නම් මාරයි ..... මාරම ගැම්මක් , Proposal එක ගෙනාව සෙට් එකට ජය වේවා !
@achiniwijenayake274
2 жыл бұрын
කෝච්ලත් එක්කෙනාට එක්කෙනා දෙවනි නෑ. මාරම ලස්සනයි
@bakthisilva
2 жыл бұрын
ඔබලා සියලුම දෙනා ඉතාමත් ආදරණීයයී,නිහතමානියී ..අපේ අනාගත දරුවන්ට ඔබලා ආදර්ශයක් .ඒවගේම ශක්තියක් ..ජයෙන් ජයම වේවා!!!
@iresharoshan3317
Жыл бұрын
අම්මෝ ....නියමයි ...හරිම සතුටක් හදවතට දැනුනා.....❤❤❤
@wasanasilini1234
2 жыл бұрын
කෝච්ලා ඔක්කොම ✌👍සුපර් ඒත් කොච් උමාරියා මරැ අනේ තනිකරම ශකිරා වගේ කසුන් කල්හාර කියන්නේ මම පොඩිකාලේ ඉදන්ම අහන හඩක් හරිම ලස්සනයි තැන්ස් කොච්ලා ඔක්කොටම💐💐💐
@k.h.m.gayesha2082
Жыл бұрын
නිහතමානී කලාකරුවෝ ❤️😘😍
@Lankabazzar.kuwait
2 жыл бұрын
සුපිරිම විනිසුරුවන් සෙට් එක ආදරණියයි
@tironjayasooriya
2 жыл бұрын
කසුන් කල්හාරයන් භාතිය සන්තුශ්... යුගයක අතීතය ආයෙමත්... බොහොම ස්තූතියි.. ❤
@niroshadilhani7575
2 жыл бұрын
Shasika 😘 Umariya 🔥 Kasun 🙏 Santhush ❤ Bathiya 💪😍 All cotches humbly down to earth 🇱🇰
@NisansalaAravinda
5 ай бұрын
ඔයාලා හැමෝම නිහතමානී බුදුසරණයි
@crystalag5603
2 жыл бұрын
Please don't replace these coaches in upcoming seasons🥺❤️🔥 the chemistry between them is amazing!!
@insu-xm8oe
2 жыл бұрын
Ekkenek wth maru nounot parana contestantlata enna baluu 😮😮
@arumayamandinusha9223
Жыл бұрын
For real
@kalharasamarathunga8470
3 күн бұрын
They already did now is bs 💀🙏
@manelallison924
Жыл бұрын
නිහතමානීකම අඩම්බරයි ලස්සනයි ❤❤❤
@gayathriweerapperuma7991
2 жыл бұрын
Legends ❤ We want to see these coaches in all the upcoming voice seasons..............
@sudanthapriyadarshana9294
Жыл бұрын
කෝච් ශෂිකා ගෙ හඩ ඇත්තටම භාවනාවක්❤️🩹💕💯
@kavishalakmal3273
2 жыл бұрын
සිංදු ටික අයිතිකාරයෝ මාරු කරගෙන කිව්වා නම් තවත් ලස්සනයි
@amilagamlath4015
2 жыл бұрын
ඒම කීවා නන් උමාරියාගෙ සින්දුව කියන කෙනා අමාරුවෙ වැටෙනවා ....
@sampathgunathilaka3033
2 жыл бұрын
කසුන් ගේ සිංදුව කියන්නත් අමාරුයි
@pramodhahansika3311
2 жыл бұрын
@@amilagamlath4015 hmm atta 😌
@pramodhahansika3311
2 жыл бұрын
@@sampathgunathilaka3033 atta 😌
@KaviKavi-lu8xe
2 жыл бұрын
@@amilagamlath4015 නැ එහෙම නෙවෙයි coachesla හතරදෙනාට ඒ හතරදෙනාගෙ කැමති ඕන සින්දුවක් මාරු කරගෙන කියන්න දුන්නානම් ඒත් මරු
@Kgkdesilvak
2 жыл бұрын
keyboardists.... Hatsoff.. every single chord you placed... Lovely
@Deleted__acc
Жыл бұрын
උමාරියා නම් පිස්සුවක් 🥺❤️❤️🥰
@YashithaSanujaya
4 ай бұрын
ඔක්කොම coach ලගේ ගොඩක් ලස්සනයි හොඩාරියක්ම මම ආස සින්දුව කිව්වේ coah ශෂිකා.❤
@indrajayasekera3819
2 жыл бұрын
ගොඩක් ලස්සනයි .ස්තුතියි .සමගිය හරිම වටිනා ආදර්ශයක්. හමෝටම ශුභ පතනවා!
@dushanmadushanka8808
2 жыл бұрын
හරිම friendly කෝච් ලා.. ඒකට අර හිරුස්ටාර් එකේ ආත්ම ගත හතුරො වගේ...😁😁😁😁😁
@ruwanthaperera3645
11 ай бұрын
😂
@asankaupul6569
2 жыл бұрын
අම්මෝ මාරු ආදරෙයි සෙට් එක්කට හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
@lahirukumara7971
2 жыл бұрын
පට්ටම ආදරෙ කරන්න coaches ටිකක් 👍 හැබැයි umaria ඔයාගෙ voice එක නම් පිස්සුවක් ❤ all the best හැමෝටම ආදරෙයි ❤❤❤
@milindathusithawellappili790
2 жыл бұрын
ඇස්පිය නොහෙලා බැලුවා....❤️👌👍
@HasanthaShadow2008
15 күн бұрын
ඒඑ මෙයාලගෙ කටහඩ නම් මාරම ලසානයි ඈ😓💗
@hashanvishwajith5712
2 жыл бұрын
ඒ voice එක ඒ නිහතමානීකම සුපිරි ආදරෙයි කෝච් ලා 5 දෙනාටම
@akalankaprabath6898
2 жыл бұрын
The voice Sri lanka එකට ඔනී මේ කොච්ලා පස් දෙනා විතරමයි 😍🌻
@isuru873
2 жыл бұрын
පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආදරෙයි කසුන් අයියෙ
@sashikasadaruwan4518
2 жыл бұрын
අම්මෝ coach සශිකා.❤️❤️ හදවත නතර වුනා වගේ ඒ කටහඩ ඇහෙනකොට..මරම feelingfull..❤️❤️
@kavindadilshan9976
2 жыл бұрын
අනේ මේ විඩියෝ එක වගේ එදා කෝච් උමාරියා තනියම කිව්වෙ අන්න ඒකත් දැම්මා නම් trending #1 වෙන්නත් තිබුනා...එහෙනම් youtube channel එකටත් ලොකු subscribers ලා පිරිසක් එකතු වෙන්නත් තිබුණා...😊💝
@Generalfacts5
2 жыл бұрын
මම හිතන්නේ එහෙම හැම එකක්ම දාන්න අවසර නෑ
@rukiii3707
2 жыл бұрын
හැමෝම ආදරනීයයි. කෝච් ශශිකා ට ආදරෙයි
@nirudicrafts
2 жыл бұрын
Reality එකක දැක්ක ආදරණීයම හා දක්ශම විනිසුරු මඩුල්ල ❤🌻
@chathurikagunawardana7136
2 жыл бұрын
OMG coach Shashika, your voice............beautifully sung
10:53
Ashan C Fernando | Oba Enna (ඔබ එන්න) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 61 М.
13:16
Julius Mitchell - A Change is Gonna Come| Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 1,9 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
14:25
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
Lochi
Рет қаралды 884 М.
8:23
Pathu Pem Pathum & Gum Nade | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction
Bathiya N Santhush
Рет қаралды 3,7 МЛН
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 329 М.
6:34
Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 2,7 МЛН
5:06
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
20:29
Rasa Rahasak (රස රහසක්) | Episode 46 | 03rd February 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 60 М.
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 575 М.
8:09
Premasiri vs Rameesh | Seetha Mosam (සීත මෝසම්) | Battle Rounds | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 1,5 МЛН
7:34
Manoj Sanjeewa | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 2 МЛН
21:09
Maayavi (මායාවී) | Episode 109 | 03rd February 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 49 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН