Chamindu Gayan | Bindunu Kalaka (බිඳුණු කලක) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 308,295

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 391
@sathissurendra715
@sathissurendra715 Жыл бұрын
දෙවෙනි වතාවටත් මාව ඉපැද්දුවා ❤ පුතේ ..මාව මතක් කල එකට නෙවෙයි....ඔයාගෙ හැකියාවෙන් මිනිස්සු අවදි කරන එකට❤
@tharindurathnayake8090
@tharindurathnayake8090 Жыл бұрын
Uncommon heroes ❤ අඩම්බරයි සර් ❤
@harshanilupul7548
@harshanilupul7548 Жыл бұрын
නිහතමානිව ගොඩ යන්න පුලුවන් අයට උදව් කරන ගුරුවරයෙක්.....පාසලේ දෙමව්පියෝ අතරේ සර්ගේ නම කතා වෙනවා❤️❤️🙏
@tharindugunathilake1233
@tharindugunathilake1233 Жыл бұрын
🙏
@sasiru
@sasiru Жыл бұрын
හොද සොයාගැනීමක් ❤
@thilinaniroshanperera6197
@thilinaniroshanperera6197 Жыл бұрын
❤️
@sanjanaravindu746
@sanjanaravindu746 Жыл бұрын
සම්මාන ලබපු ගායකයෙක් තරග කරන එකෙන්ම හිතාගන්න පුලුවන් වැඩසටහන කොච්චර ඉහල තත්වයක තියෙනවද කියලා
@insu-xm8oe
@insu-xm8oe Жыл бұрын
Aye kiyla wedk na eka gena
@Generalfacts5
@Generalfacts5 Жыл бұрын
Definitely
@manuthchehansa2356
@manuthchehansa2356 Жыл бұрын
රයිගම් එකේ හොදම ගායකයට එන Award එකත් අරන් මෙයා.. එහෙම අයත් Voice එකට එනවා. ඒකෙන්ම පෙනවා Voice program එකේ Quality එක ❤
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Cz he needs a recognition…
@sanjeewaherath4152
@sanjeewaherath4152 Жыл бұрын
Pumka
@dimanthanipunajith7785
@dimanthanipunajith7785 Жыл бұрын
ඊරිසියයි නේ.😁🤭
@pathumakash6166
@pathumakash6166 Жыл бұрын
කසුන් ඔයා දිනලා ඉවරයි සෙරමලා ඉදිරියට ගෙනි යන්න වේනවා කසුන්ව තොරපු ඒකටනම් අපට හරිම සතුටුයි
@Dsandeepa4053
@Dsandeepa4053 Жыл бұрын
එයා එදා හොඳම ගායකයාට සම්මානිත වෙද්දි හොඳම ගායිකාවට නොමිනේට් වුනා කෝච් සශිකා නිසංසලාත් 'පුළිඟු' තේමා ගීතයට... එතුමිය ඒ බව කිව්වා නම් තවත් වටිනාකමක් එකතු වෙනවා... 😍❤
@nimeshcjayalath9562
@nimeshcjayalath9562 Жыл бұрын
Meya sashikata giya nam thawath hodayi
@thanujakumari811
@thanujakumari811 Жыл бұрын
නැහැ ඔයා කියන්නේ වෙන අවුරුද්දක වෙන්න ඇති මේ කියන අවුරුද්දේ නොමිනේට් උණේ අයි ටී එන් එකේ නාට්‍යයකට සාරංග දිසාසේකර දෙරණේ නාට්‍යකට හර්ෂ ධනෝජ්
@Dsandeepa4053
@Dsandeepa4053 Жыл бұрын
@@thanujakumari811 මම කියන්නෙ හොඳම ගායිකාවට 😇 සශිකා නිසංසලා , ලසඳුනි එක්ක අලුත් ගායිකාවක් නොමිනේට් වෙලා අලුත් ගායිකාව සම්මානිත වුනේ
@darkred-music
@darkred-music Жыл бұрын
Voice winner 2022. අහපු ලස්සනම voice එක....🔥🔥
@tharushagayan11
@tharushagayan11 Жыл бұрын
එකගයි👍මෙයා තමා මේ පාර දිනන්න ඕන
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
වාව්.ලස්සනයි .ගිරිදේවි ආසාවෙන් බලපු ඩ්‍රාම එකක්.සිංදුව ඔයයි ගායනා කලේ කිව්වම සතුටුයි
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 Жыл бұрын
ගිරිදේවි..ආසාවෙන් උමතුවෙන් ආදරෙන් බලපු කතාවක්..ඒක ගයන්නෙ ඔයාද කියල හිතන්නත් බැ..මොකද අද කියපු සිංදුවට ඔයා දුන්නෙ වෙනම කලර් එකක්..මරු..ජයවේවා..♥️
@shanithdinusha
@shanithdinusha Жыл бұрын
සෑහෙන වතාවක් මම මේක ඇහුවා...ඇත්තටම බෑන්ඩ් එකේ බැකින් එකටත් මාරම Credit එකක් දෙන්න ඕනි..Verse එකේ චූටි චූටි බේස් Running අස්සෙන් Piano වලින් Fill වෙනවා ,Repeat එකේ Chord Change එකත් එක්ක Strings වලින් ඒ ෆීල් එක උපරිම දෙද්දි Sing කරන කෙනත් වෙනම ලෙවල් එකක රහකින් කියද්දි අනිත් Verse එකත් අහන්න තිබ්බනම් කියලා හිතුනා
@princyfernando.6284
@princyfernando.6284 Жыл бұрын
මේ ඩීටේල් කියද්දී ආයම ආයම අහන්නත් හිතුනා..🌻😊
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
Wow🥰🥰 😍☺️🙂 මාරම මාර Feel එකක්.... කියන්න වචන නෑ ඒතරම් හදවතට❤️ සින්දුවෙන් කථා කළා....ඉදිරියටම ඉදිරියට යන්න.....සුභ පැතුම් 🤝
@samnlathad237
@samnlathad237 Жыл бұрын
එදා ඒ අපි වටකරන් අහගෙන පිස්සුවෙන් අහන් හිටපු කට හඩ අද ජනතාව අතරට ගිහින්..මේ මාවතට ඔයා එන්න පරක්කුවුනා කියලා මට හිතුනා..ඒත් අද හොදම දවස කියලා ඉදිරියට යන්න..ඔයාගේ ආදරනීය ගුරුවරයා මතක් කිරීමත් ඔයාගේ නිහතමානි කමේ ලක්ශනයක්..දිගටම යන්න ඔයාට ජය නියතයි..
@heshannanayakkara965
@heshannanayakkara965 Жыл бұрын
නිහතමානිකම පේනවා මූනෙන්ම...❤❤❤ ලොකු ගමනක් යන්න බ්‍රෝ...💪💪💪
@iukguy1
@iukguy1 Жыл бұрын
Ow. Hari humble kollek
@agricultureworld5986
@agricultureworld5986 Жыл бұрын
කනට මාර මිහිරියි... රෑට අහන්න මරු. ජය වේවා ❤❤
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
පුන්සිරි සොයිසා මහතාගේ සිංදුවක් තෝරගත්තට ස්තුතියි🙏🏼♥️♥️♥️
@tharinduthilanka9535
@tharinduthilanka9535 Жыл бұрын
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් Music මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම් මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම් කඳුලේ ... රිදුමෙන් ... සොයමි රස හැඟුම් කුමට සුබ පැතුම් බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් Music වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති ගිලිහී... ගියදෙන්... පෙමට දුන් රිදුම් බිඳුණු පෙම් පැතුම් බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින් බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින් බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්...
@sandunkrishantha692
@sandunkrishantha692 Жыл бұрын
හරිම හැඟීම් බර අපූරු ගායනයක් ❤️
@surangikaayanthi2413
@surangikaayanthi2413 Жыл бұрын
Aiyyoo, අර හිරුස්ටාර් ,එකේ coachesla වගේ එකාට එකෙක් මරා ගන්න නම් එපා, reallaty වලින් මං බලන ,ආස එකම ,program එක, 👌👌👌👌❤️❤️❤️❤️❤️
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 Жыл бұрын
මොනවත්ම නෙමෙයි ඒ voice එක මට නම් අවුරුද්දක් වුනත් අහන් ඉන්න පුළුවන් .ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා සහෝදරයා තෙරුවන් සරනයි
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
මියුරු මතක් වුනා💪💪මේ කටහඩ සුපිරි යි
@jayalathasanka913
@jayalathasanka913 Жыл бұрын
ලස්සන ගමක ලස්සන දක්ෂ අපේම කොල්ලෙක්.බුදු සරණයි පුතේ ජය
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලස්සන හඬක් ජය වේවා ඔබට 👌👌❤️❤️👍👍
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ❤❤කතා කරන විදියෙන් ඒක තේරෙනවා 😍all the best ❤👍සින්දුව ගොඩක් ලස්සනයි
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 Жыл бұрын
ඒ feel එක 🥺❤️ umithro බෑන්ඩ් එකේ රිදම් ගහන අයියා නේද මේ....?
@lakfashion5403
@lakfashion5403 Жыл бұрын
චමිදු තෙරැවන් සරනයි පුතේ ජයෙන් ජයම වේවා කොට්ටාවෙ ඇන්ටි
@mihirangamadushan1025
@mihirangamadushan1025 Жыл бұрын
කහපාට ටීශර්ට් කාරයෙක් මේ පාරත් ❤
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
Voice program එකේ lucky colour එක කහ පාටද කොහෙද 🤭
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Such an emotional voice… ❤👍 U may not need to win this competition, already won the recognition u seek with just one song… Best of Luck brother!!! 🍀❤️
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 Жыл бұрын
I became a huge fan watching this. Such a humble simple guy. Great soothing voice. You definitely need to bring more songs to us in future whether you win this contest or not.
@chandanamayakaduwa3090
@chandanamayakaduwa3090 Жыл бұрын
ඒ හැඟීම් අම්මෝ ඇඟ හිරිවැටෙනව අහනකොට❤❤❤❤ Keep it up Good Job Malli..👌👌👌👌
@PiYuMiR.L
@PiYuMiR.L Жыл бұрын
ගිරිදේවි සිංදුව මං අහපු ලස්සනම සිංදුවක්.. ඒ වොයිස් එක මරු. මේ සිංදුවත් ලස්සනයි
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
සින්දුව ඇහෙන්නෙ කනට උනාට සැබෑ ගායිකයෙක්ගෙ කටහඩ දැනෙන්නෙ හදවතට. හරිම අපූරුයි
@rasikaprasad8169
@rasikaprasad8169 Жыл бұрын
Chamindu malli superb...eda after party eket uba me song ekama gehuwa..lovu you
@streb6
@streb6 Жыл бұрын
👊❤️👌💪👈 Bro, you got an absolutely lovable Srilankan authentic unique voice.. Proud of your humility gratitude to your teacher , you are a star
@tenisranjan7518
@tenisranjan7518 Жыл бұрын
Listing to this song every day. Need a cover, if possible. Good luck.
@maheshikahettige1587
@maheshikahettige1587 Жыл бұрын
Me too.. Adicted to this.. 🌹
@chamindugayan
@chamindugayan Жыл бұрын
thanks 🙏🙏🙏
@rusirukaveen
@rusirukaveen Жыл бұрын
@@chamindugayan plz do a cover full song
@chamindugayan
@chamindugayan Жыл бұрын
@@rusirukaveen ❤️❤️❤️ ok aye song eka kiyala mama dannam
@ඩොල්කිසතියාdolkisathiyaa
@ඩොල්කිසතියාdolkisathiyaa Жыл бұрын
අඩේ අපේ එකෙක් මෙහෙම දකිද්දී මාර ගැම්මක් සතුටුයි❤️
@Yaldevi361
@Yaldevi361 Жыл бұрын
මදහස පෑ දෑස සිත හඩවා කියද්දි රත්තරන්වල ඔබ්බල ගත්ත වගේ උනා වොයිස් එක
@ranjiithcperera2121
@ranjiithcperera2121 Жыл бұрын
නිහතමානී, දක්සයෙක්. සුබ ගමන් !!!
@sandaruwini8165
@sandaruwini8165 Жыл бұрын
මාරම භාවනාවක් ඒකහ් ♥️
@ayshikaperera2276
@ayshikaperera2276 Жыл бұрын
His voice is out of this world. 💕💕💕
@minipuravlogs2653
@minipuravlogs2653 Жыл бұрын
පිස්සුවක් brother ❤️🥰 මාරම feeling ජයම වේවා 😘😘😘😘
@srdkumari617
@srdkumari617 Жыл бұрын
👍👍👍👍👍👋🖐️🖐️🖐️🖐️🖐️🤝🤝🤝🤝🤝
@srdkumari617
@srdkumari617 Жыл бұрын
ලස්සන
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 Жыл бұрын
Super voice control ,wish you all the very Best .
@miyurusomarathne3599
@miyurusomarathne3599 Жыл бұрын
ජයවේවා ❤️🤘machan
@Generalfacts5
@Generalfacts5 Жыл бұрын
Good luck miyuru ✌️ ♥️ ♥️
@indumanawadu
@indumanawadu Жыл бұрын
මාර ලස්සන voice එකක්..
@samnlathad237
@samnlathad237 Жыл бұрын
ගොඩක් ලස්සනයි චමිදු..ඔයාට ජය නියතයි
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏👍👍👍👍
@chathurangadissanayake7743
@chathurangadissanayake7743 Жыл бұрын
ඔලුවේ ... හිතේ දෙකේම රැදුණු චරිතයක් ... ගායනයක්...
@ranjaniwithanage9220
@ranjaniwithanage9220 Жыл бұрын
හරිම ලස්සන හැඟුමි බර හඬක් ❤ හදවතින්ම සුබ පතමි🌹
@soba7201
@soba7201 Жыл бұрын
අම්මෝ coach කසුන් ගේ සතුට......❤❤❤❤
@easylazy7579
@easylazy7579 Жыл бұрын
What a soothing voice ❤ you took me to a nother world 👌
@9inone692
@9inone692 Жыл бұрын
සුපිරි 🌟 සුභ පැතුම් ඔබට ❤
@nilakshahiru4161
@nilakshahiru4161 Жыл бұрын
වැඩ්ඩෙක් තමා ඉතින් ,,,ජයවේවා මචන් ❤️❤️❤️
@inushashena5386
@inushashena5386 Жыл бұрын
හරිම ලස්සනයි
@ceylontoday2024
@ceylontoday2024 Жыл бұрын
අද වොයිස් බැලුවෙත් මේ සිංදුව නිසා...
@upalislk6553
@upalislk6553 Жыл бұрын
What a wonderful voice 💞 that can heal from pain God bless you brother 💕
@artisticnuwan
@artisticnuwan Жыл бұрын
Woooooooow ,,,,perfecr voice! Congratulations !👍
@kalhara161086
@kalhara161086 Жыл бұрын
Wow beautiful voice, awesome,
@user-eg5go7lk8i
@user-eg5go7lk8i Жыл бұрын
Today's best voice. All the best son. Cheers to superb music...
@The_Jayo
@The_Jayo Жыл бұрын
Feeling, emotion, love, sorrow everything mixed in this voice…
@shamalishamali3300
@shamalishamali3300 Жыл бұрын
God bless you 🙏
@nuwanthilina4940
@nuwanthilina4940 Жыл бұрын
දෙවෙනි සිංදුව කලින් කිව්වනම් 4 දෙනාම හැරෙනව ❤️
@sampathroshan4278
@sampathroshan4278 Жыл бұрын
Heart touching and so sensitive ❤️ long way to go❤️
@mrmrsdesh2851
@mrmrsdesh2851 Жыл бұрын
හරිම මිහිරියි 🥰
@mihiranweerasooriya9819
@mihiranweerasooriya9819 Жыл бұрын
Verse එක නම් දුන්නා රිදෙන්නම ❤️
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
මේක එක පාරට වඩා අහපු අය කෝ ♥
@lovindupalani1000
@lovindupalani1000 Жыл бұрын
Ammo e voice eke lassana ❤️❤️
@Bhashana.k
@Bhashana.k Жыл бұрын
Wow....lovely voice man....! Cheers
@supunisugathadasa5042
@supunisugathadasa5042 Жыл бұрын
Superb malli congratulations.Keep it up .
@thilinimali2805
@thilinimali2805 Жыл бұрын
කොච්චර ඇහුවා ද මතක නැ ❤️❤️❤️❤️
@warunidissanayake8061
@warunidissanayake8061 Жыл бұрын
හදවතට දැනෙන්න කියනවා 😍😍
@eruuuuz
@eruuuuz Жыл бұрын
Beautiful tonal quality. Love this voice 😍😍😍
@jeffreyrulach2478
@jeffreyrulach2478 Жыл бұрын
You are singing right to the heart brother. Keep going God Bless you
@ashanilupul4942
@ashanilupul4942 Жыл бұрын
Api nam hamadama adarei voice ekatath oyatath
@ashanilupul4942
@ashanilupul4942 Жыл бұрын
Congratulations chamidu aiya
@terranceharindr6361
@terranceharindr6361 Жыл бұрын
Beautiful voice ❤❤
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
ලස්සනයි ජයවේවා බුදුසරනයි
@sandunthennakoon7922
@sandunthennakoon7922 Жыл бұрын
Gaiya , sathutui ada uba inna thana gena , punchi kale idan mama dannawa uba music walata godak dakshai.. Yaluwek vidiyata Hadawathinma godak sathutu wenawa , ❤ good luck.
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
ශාහ් ...කටහඩේ ලස්සන..මාරයිහ්.❤️
@kumuduwin6017
@kumuduwin6017 Жыл бұрын
Beautiful voice ! Good luck !
@kaveeshawijenayake6956
@kaveeshawijenayake6956 Жыл бұрын
Most heartfelt song in this season so far😍
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අම්මෝ ඒක නම් භාවනාවක් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
I love this voice ❤️❤️❤️
@iukguy1
@iukguy1 Жыл бұрын
I can listen this voice whole day.
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Agreed 👍
@wathsalakumari3171
@wathsalakumari3171 Жыл бұрын
song ekata godak asai mn ekamai baluwe wooow lassanatama sing kara
@Ononis
@Ononis Жыл бұрын
I was waiting for hi to come on voice. Superb talent
@Tharu_Outdoors
@Tharu_Outdoors Жыл бұрын
කසුන්ට මේ පාරත් මාර ප්‍රශ්නේ වෙන්නේ හැබැයි😅. ගොඩක් අය ඉදිරියට යන එකට වඩා කසුන්ව තෝරාගන්නවා සංගීත දැනුම ලබා ගන්නම විතරක් කියලා මට හිතෙනවා
@skakilavishwajith7478
@skakilavishwajith7478 Жыл бұрын
Ha ha …. Fact😅
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
Excellent singing 🎵👍very emotional .
@iukguy1
@iukguy1 Жыл бұрын
Very innocent and humble charector
@diyego4279
@diyego4279 Жыл бұрын
හඩ වගේම ලුක් එකත් ම්ම්ම් 😜 . ලස්සනයි සගෝ 💛
@hikkaduwabeachhotel5249
@hikkaduwabeachhotel5249 Жыл бұрын
Mama me kiweni parade ahanne kiyala kalpanakaranawa,,,,supiri
@sanchithahiranya9803
@sanchithahiranya9803 Жыл бұрын
C jay and chamidu aiya 💜️
@iukguy1
@iukguy1 Жыл бұрын
He will be the winner possibly
@supunfernando3553
@supunfernando3553 Жыл бұрын
Oya wenuwen API SMS goddaaak thiyan innawa 👍👍
@imalshadesilva734
@imalshadesilva734 Жыл бұрын
සුපිරියක් 🥺💔
@thilinaniroshanperera6197
@thilinaniroshanperera6197 Жыл бұрын
super voice ❤️
@MadushiWaduarchchi
@MadushiWaduarchchi Жыл бұрын
Super voice 👍👍
@LuckyWASI
@LuckyWASI Жыл бұрын
Coach කසුන් ඔක්කොම ගොඩ දාන්න ඕන තෝරගන්න හැමෝම 🥰 ගොඩක් අය ලොකු විශ්වාසය තියෙනවා Coach කසුන් ගැන
@tharu1987
@tharu1987 Жыл бұрын
Nice singing .nice voice, All the best bro
@Cakes148
@Cakes148 Жыл бұрын
Super performance 🔥♥️
@supunfernando3553
@supunfernando3553 Жыл бұрын
Shaaaaaa niyamaiii niyamaiii niyamaiii 🙏♥️♥️♥️♥️♥️♥️
@pabodimadumali7100
@pabodimadumali7100 Жыл бұрын
Woooow great ❤️❤️❤️
@nishantha1779
@nishantha1779 Жыл бұрын
ලස්සනයි .good luck
@hiranhasintha4050
@hiranhasintha4050 Жыл бұрын
නියමයි චන්ගු ජය වේවා ❤️💪
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 42 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
Chanupa Deshitha | Dhanashree | Blind Auditions | The Voice Sri Lanka
9:46
The Voice Sri Lanka
Рет қаралды 628 М.
🔴 LIVE | Siyatha News | 9.35 PM | 24 - 10 - 2024
Siyatha News
Рет қаралды 1,8 М.