Do not burn yourself to warm others - Sinhala Motivational Video

  Рет қаралды 310,493

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 1 000
@shakyaweerasekara5375
@shakyaweerasekara5375 Жыл бұрын
"ඔබව අඬවපු තැන්වලට ගිහින් හිනාවෙන්න." ඒ වචන ටික නම් හිතටම වැදුනා ❤️👌
@sujaninisansala797
@sujaninisansala797 4 жыл бұрын
හැමෝම සුවපත් වෙන විදිහට කටහඬක් හිමිවීමම ඔබ ලබපු වාසනාවක්❤️
@indeewaridesilva8710
@indeewaridesilva8710 4 жыл бұрын
ගොඩක් පින් අක්කේ.... හැම මලටම සුවදක් තිබ්බට ඒ හැම මලටම ලෝකේ ලස්සන කරන්න බෑ....... ඔයා නම් මේ මුලු ලෝකෙම සුවද කරන ලස්සන චූටි මලක් ..... ඒ නිසයි ටික කාලයක් දකින්න නැති උනත් අපිට මෙච්චර දුක.... බුදු සරනයි අක්කේ......
@ආතල්ගෙම්බෝ
@ආතල්ගෙම්බෝ 4 жыл бұрын
😂😂
@piumalishashikala6139
@piumalishashikala6139 4 жыл бұрын
😂😂😂😂
@virushan
@virushan 4 жыл бұрын
hey ,me kiyna akka ge nemi neda me adahas,plz kagea me adasa
@shenaldhusphthi8190
@shenaldhusphthi8190 4 жыл бұрын
kzbin.info/www/bejne/iHKXiXyveJ5lpsU Jiwithe jayaganna uthsaha karana oba mekath narabnna.
@upekshanisansali8933
@upekshanisansali8933 3 жыл бұрын
දුක හිතුනු හැම වෙලවකම හිත හැම තැනම දුවනකොට .පර්ශන හිත ඇතුලෙ තෙරෙපෙනකොට මනස දුවන් එන එකම දෙ අක්කගෙ විඩියො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අක්කගෙ හඩ ..❣️❣️❣️❣️❣️
@Dav757
@Dav757 4 жыл бұрын
අනිවා වැටිලා ඉන්නේ දැන් උපරිමයටම..ඉක්මනින්ම නැගිටිනවා .....අන්තිම වචන පෙළ.....ඔබව අඬවපු තැන් වලට ගිහිං හිනාවෙන්න..අනිවා..නැගිටිනවා මේ පාර හැමදෙයම අමතක කරලා😍😍😍😍😍😍
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
එ අන්තිම ටික.❤️ ඔබව අඩවපු තැනට ගිහින් හිනාවෙන්න😍❤️
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@tharanga5135
@tharanga5135 4 жыл бұрын
අම්මෝ අක්කේ.. ගෙදර කෙනෙක්ගේ කටහඬක් ඇහුනා වගේ...
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 10 ай бұрын
අනිත් මිනිස්සු උනුසුම් කරන්න ඔබ ඔබට ගිනි තියාගන්න එපා . කාලෙත් එක්ක සමහර දේවල් වෙනස් වෙද්දි ඒ වෙනස් වීම් වලට කාලය හුරු කලා. උබට බිසී වෙච්ච මිනිස්සු අනිත් මිනිස්සුන්ට ෆ්‍රිරී වෙද්දි වයිනාකම් නොමැති බැදිම් බිංදුවට වැටුනා. කාලෙත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ videos හිත ශක්තිමත් කරන් වටිනාකම් නොදෙන මිනිස්සු අත හැර බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරන හැටි කියා දුන්නා. 🌻🧡👍
@shashi6380
@shashi6380 4 жыл бұрын
Thank you jeenu..ජීවිතේ දිනන්න වටින වචන ටිකක්.හැම වචනෙකම ලොකු වටිනාකමක් තිබ්බා..
@dinushagunathilaka8888
@dinushagunathilaka8888 3 жыл бұрын
අනිත් මිනිස්සුන්ව උනුසුම් කරන්න හිතාගෙන ඔබ ඔබටම ගිනි තියා ගන්න එපා හිතටම වැදුනා 😌❤️
@yadeesha2407
@yadeesha2407 3 жыл бұрын
✌අනිවාර්යයෙන් .
@bravegirl2022
@bravegirl2022 Жыл бұрын
මටත්
@කවිමල්පියලි
@කවිමල්පියලි 4 жыл бұрын
""දිගු නියන් සායකට ඇද හැලෙයි වැසි බිද"",,, , ඔය කට හඩ,, හොයපු තරම්, දන්නවා නම් නුඹ ඉන්නෙ නෑ, ,ඔය තරම් දුර...( මං ගෑනු ළමයෙක් හොඳේ)
@sumudinifernando4423
@sumudinifernando4423 4 жыл бұрын
Godak kal idan balan hotoya vidio ekak.godak vatinava.thank you very much
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
@@sumudinifernando4423 ලස්සන පද පෙලක්....
@Abcvuwvajkfvi
@Abcvuwvajkfvi 4 жыл бұрын
Saththakinma akkkke oyage ktahada ahannna kochchra wela balan hitiyada aneh??
@sumithsanjeewa840
@sumithsanjeewa840 4 жыл бұрын
i love
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@lahiruchamika4752
@lahiruchamika4752 4 жыл бұрын
ජිවිතෙම හදපු කෙනා.. ඔයා අක්කි.. බොහෝම ස්තුතියි 🙏
@thilankamilan8537
@thilankamilan8537 4 жыл бұрын
ගොඩක් කල් බලන් හිටියා.. පුළුවන් නම් සතියකට එකක් දෙන්න 😊😊😊
@indranandawanniarachchi2894
@indranandawanniarachchi2894 4 жыл бұрын
Ane ow akke
@malindudananjana8184
@malindudananjana8184 4 жыл бұрын
@@indranandawanniarachchi2894 ow akke
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@suseemasarojani2961
@suseemasarojani2961 4 жыл бұрын
Ow ane
@himansadilhari6785
@himansadilhari6785 4 жыл бұрын
aniwa👍👍👍🥰
@dilshanmax6021
@dilshanmax6021 4 жыл бұрын
දැන් මට හිතෙනවා මං දැන් ගොඩාක් වෙනස් කෙනෙක් කියලා. මං මෙහෙම වෙනස් කරන්න හේතුව් එයා. එයා හින්දා තමා මං මෙහෙම වෙනස් උනේ,එයා තමා මාව ඒ විදිහට වෙනස් කෙරෙවුවේ. ජීවිතේ සමහර තැන් තියනවා අපට අමතර කරන්න බැරි අමතක කරන්න ඕනේ කාරණාවන් ගොඩක් දේවල් තියනවා මටත් එහෙම එකක් තිබ්බා. මං එයාට ආදරේ කරේ එයාව මට හැමදාම ඕනේ කියලා. එයාට අසනීපයක් තිබ්බා. ඒ ලෙඩේට කියන නම නම් මට මතක නෑ. එයාට ඒ අසනීපේ හැදුනා. එයාට ගොඩක් දේවල් අමතක උනා. ඒත් මාව අමතක උනේ නෑ. එයා මට ඒ දවස් වල ගොඩාක් ආදරෙන් හිටියා. ඒත් එයාට කාලයත් එක්කලා අසනීපේ හොද උනා.පස්සේ එයා මාව මගඇරියා මට ඒක තේරුනා. පස්සේ එයා මාව දාලා. ගියා. දැනුයි හොදම ටික තියෙන්නේ. මං දවස් දෙක තුනක්ම එයාව Contact කරගන්න Try කරා ඒත් හරිගියේ නෑ. එයාව Contact කරගත්තා එයාව. ඒ වෙනකොටත් එයාට වෙන කෙනෙක් ඉන්නවා. මං එයාව අමතක කෙරුවා අවසානේ. මං එයා නැති කාලේ ගොඩාක්ම ඇහුවේ මේ අක්කාගේ ,Videos මේ වාගෙන් මං ගොඩාක් වෙනස් උනා. මං පෝන් ශොප් එකක් කරනවා. ඇත්තම කතාව කිවුවොත් එයාගේ කලින් GF අද මගේ ගෝලයෙක්. ඒත් එයා දන්නෑ තම එයාගේ කොල්ලා වැඩ කරන්නේ කාගේ ශොප් එකේද වැඩ කරන්නේ කියලා. මං කිවුවා ශොප් එකට ලේඩි කෙනෙක් ගන්න ඕනේ කියලා පස්සේ එයා මට එයාගේ ,GF ගේ පොටෝ එක පෙන්නුවා. මං කිවුවා ශොප් එකට එන්න කියන්න කියලා. දැන් එයා හෙට එයි. එදාට එයා දැන ගනියි එයා මාව දාලා ගිහින් පැරදුනේ එයාද මමද කියලා. මේ අක්කා කිවුව වචන ටිකට පින් සිද්ද වෙන්න මං අද මෙතන ඉන්නවා. ඒත් මං මුලිම්ම කියපු වචන ටික කිවුවේ මෙයාට නෙවේ. මගේ පරන GFට එයා මාව දාලා ගිය හින්දා තමා මං අද මෙතන ඉන්නේ. එයා මාත් එක්ක හිටියානම් මං තාමත් අර නිකමාම තමා.
@dilakshinilupuli5944
@dilakshinilupuli5944 4 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සේ.අමිමෝ අැති යාන්තමි.අලුත් විඩියෝ එකක් බලන් හිටියා.thank you so much jaysport💟💟💟💟💟💟💟💟💟
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@motivicclub8469
@motivicclub8469 4 жыл бұрын
kzbin.info/www/bejne/gX-to5t_ebOgaZI
@travelsrilanka2023
@travelsrilanka2023 4 жыл бұрын
ගොඩක් පින්. ගොඩක් ආසාවෙන් අහන්නේ ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න. ගොඩක් ස්තූතියි ඒ වචන ටිකට
@asokakumari5692
@asokakumari5692 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි...ගොඩක් පිං....හිතට හරිම ශක්තියක් අාවා එ්ක අැහුවම....💙💙💙💙💙💙💙
@yuresha__775
@yuresha__775 4 жыл бұрын
ගොඩක් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම්. Thank you jaysport ❤
@motivicclub8469
@motivicclub8469 4 жыл бұрын
kzbin.info/www/bejne/gX-to5t_ebOgaZI
@damsaratv-4962
@damsaratv-4962 4 жыл бұрын
I've seen plenty of life winning ways too.But you're the only one who can speak to people's hearts,It is impossible to appreciate these words, even if they fall short.Sister Believe That Someday You Will Change The World.
@binujigodawita1372
@binujigodawita1372 4 жыл бұрын
කවදාහරි jeenu akki ge muna බලාගන්න ආසයි💓❤️
@samankumari2550
@samankumari2550 2 жыл бұрын
අවුල් වුන මනසට ඔයාගෙ වචන ඖෂධ වගෙ🙏❤️ ගොඩක් පින් මෙ වාගෙ විඩියෝ කරනවාට,,,, මෙ ටිකෙ ගොඩක් අවුල් වෙලා හිට් යෙ කොම හරි මන් මගෙ අරමුණුට යනවා❤️❤️😘😘
@hasarangapamuditha1982
@hasarangapamuditha1982 4 жыл бұрын
අභිප්‍රේරණය මිනිස්සු හැමෝටම ඕනේ.තමන්ගේම දියුණුව කරා යන්න.අභිප්‍රේරණය වෙන එකට වඩා ඒක දිගටම තියාගන්න එක පට්ට අමාරුයි.අන්න එතනයි අපිට වැරදෙන්නේ...ඒ අභිප්‍රේරණය දිගටම රදවගත්ත මිනිස්සු තමයි අද ලෝකයේ දියුණුම පොහොසත්ම මිනිස්සු වෙලා ඉන්නේ...එකයි අපියි ඒගොල්ලන්ගෙයි අතර තියෙන වෙනස.....
@ffpromax20
@ffpromax20 Жыл бұрын
Oya hari yaluva
@kasunikaushalya9929
@kasunikaushalya9929 3 жыл бұрын
මේ කටහඬ භාවනාවක් 😍
@chinthakachathuranga640
@chinthakachathuranga640 4 жыл бұрын
සෑහෙන්න කල් ඉදන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකං...Thnq Akkee..❤️❤️
@motivicclub8469
@motivicclub8469 4 жыл бұрын
kzbin.info/www/bejne/gX-to5t_ebOgaZI
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 3 жыл бұрын
මම හිතන්නෙ ඔයාට අනිත් අයව ගොඩාක් හොඳට තේරුම් ගන්න පුලුවන්...ඒක මරු❤️
@kawyaaaaa
@kawyaaaaa 4 жыл бұрын
මේ දවස්වල මගේ හිතේ තිබ්බ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුනා ❤️ ගොඩක් පින් අක්කෙ 🙏❤️ බුදු සරනයි
@ashenshamal5653
@ashenshamal5653 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ... ❤️✝️ ජේසු පිහිටයි ✝️❤️
@pasindudilshan8281
@pasindudilshan8281 4 жыл бұрын
වැහි බිදක් නැති මරු කතරෙ පතොක් මලක් පිපුණා වගෙ කාලෙකට පස්සෙ... thnk you ❤
@wolf_girl-l3j
@wolf_girl-l3j 11 ай бұрын
මෙ වගෙ motivations videos වලින් හරි අපෙ ලන්කාවෙ අය motivation වෙලා හරි දියුනු වෙනවනම්.කී දෙනෙක් මෙවා බලනවා ඇත්ත්ද.ලන්කාව තිබ්බ තත්වයට වඩා ඉස්සරහට ගන්න පුලුවන්.දිගටම මෙ වැඩෙ තවත් හොදට කරගෙන යන්න ලැබෙවා කියල පාර්තනා කරනවා යලුව
@lasithawijendra6350
@lasithawijendra6350 4 жыл бұрын
මාර කටහඬ ක් පපුවටම වදිනවා..❤️💪
@satisfaction9690
@satisfaction9690 3 жыл бұрын
බොහොම ස්තුතියි ,මා එහෙම ගිනි තියා ගත් කෙනෙක් .ජීවත් වීමත් පුදුමයක් .ඒ නිස්සාර ජිවිතය අවසන් කරන්න ට ඔබෙන් ලැබුණු උපදෙස්,දිරි ගැන්වීම් වලට බොහොම පිං,දියණිය නි.
@universepeace8131
@universepeace8131 4 жыл бұрын
ආයුබෝවන් ! සුවපහසු කලාපයෙන් එලියට යනවා කියන්නෙ කලබල වෙන්න කියන එක නෙමේ ' එයත් හොදින් හිතට ගන්න .. ජය ශ්‍රී !!
@kumarikothalavala7143
@kumarikothalavala7143 Жыл бұрын
හිත රිදෙන තැනට මේ වීඩියෝස් පට්ටම සුවයක්..ස්තුතියි!!!ඔබට . විශ්වයට ස්තුතියි!!!
@gayansadeesha9808
@gayansadeesha9808 4 жыл бұрын
🙏🙏🙏🏋️දැන් ඉදන් සුව පහසු කළාපයෙන් ඈත් වෙන්න හිතාගත්තු අය 👇👍THERE IS NOTHING WRONG WITH FAILING
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
kzbin.info/www/bejne/e6vJq6OnjbqWq6s Mekath motivation channel ekak hodanm subscribe karanna comment ekakuth dagena yannahm
@maduwanthirathnayaka7392
@maduwanthirathnayaka7392 4 жыл бұрын
Hmdama hthnwa bn ain wenna...😊😊
@shenaldhusphthi8190
@shenaldhusphthi8190 4 жыл бұрын
kzbin.info/www/bejne/iHKXiXyveJ5lpsU Jiwithe jayaganna uthsaha karana oba mekath narabnna.
@wolf_girl-l3j
@wolf_girl-l3j 11 ай бұрын
😊
@wishwakatha6318
@wishwakatha6318 4 жыл бұрын
4years විතර දැන් ගෙදරට වෙලා ඉන්නවා comfort zone එකෙන් එලියට යන්න තාම බයයි. මේ විඩියෝ එක මට ශක්තියක්
@sewwandinim2394
@sewwandinim2394 4 жыл бұрын
ඒ video එක දැක්කම දැනුන සතුට..😍😘😘 අනෙහ් ගොඩක්කල් බලං ඉදිය අක්කි❤️❤️
@sumudumadhusanka2667
@sumudumadhusanka2667 4 жыл бұрын
motivation videos දාන්න හුගක් අයට පුලුවන්, ඒත් හැමෝවම motivate කරන්න හැමෝටම බෑ. jeenu, ඔයාට තරම් කාටවත් බෑ. Thanks... 💗💗💗 ️ බුදු සරණයි..
@punsithn.deshapriya2378
@punsithn.deshapriya2378 4 жыл бұрын
පට්ටම විනාඩි පහලවයි තත්පර විස්සක්... ❤️🙏😙❤️❤️
@dilupasamanthika2894
@dilupasamanthika2894 4 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමියට 🙏
@veruniapsara8916
@veruniapsara8916 4 жыл бұрын
ඔව් මටත් තියෙනව අඩවපු තැන් ගොඩක්..ඒ තැන් වලට ගිහින් හිනාවෙන්නම ඕන..කෝමත් මන් වැඩකරන්නෙ ඒ වෙනුවෙන්. තෑන්ක්ස් සුපිරි මොටිවේශන් එකක්..ආදරෙයි ඈ ❤
@priyanthagamage8528
@priyanthagamage8528 Жыл бұрын
999
@priyanthagamage8528
@priyanthagamage8528 Жыл бұрын
99o😊9
@oshanisenavirathna8985
@oshanisenavirathna8985 4 жыл бұрын
ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න 😍😍☺️☺️
@chulakshanikasunika7873
@chulakshanikasunika7873 3 жыл бұрын
👍
@ridmirangana578
@ridmirangana578 2 жыл бұрын
Ek aheddi current ekk wdil wge nikn amuthu energy ekk awa
@sameeranilanka589
@sameeranilanka589 4 жыл бұрын
කොහෙද දෙයියනේ මෙච්චර කල් ගිහින් හිටියෙ... සෑහෙන කල් බලන් හිටිය...❤️❤️❤️ හරියට ගෙදර කෙනෙක් අතුරුදන් වෙලා ගියා වගේ ෆීලින් එකක් තිබුනෙ..
@chathuryawidanage8857
@chathuryawidanage8857 4 жыл бұрын
Thank you very much. ගොඩක් වටිනා video එකක්
@yyy-ye3ln
@yyy-ye3ln 4 жыл бұрын
ලංකාවෙ අංක එකෙ අභිප්‍රේරණ නාලිකාව.මට දැනෙන්නෙ එහෙම.මුල ඉදන් හිටියා.අහගෙන ඉගෙනගෙන ගොඩ ගිය අවස්ථා අපමණයි.ලියන්න හිතුනෙ නෑ.ඒත් අද ලියනවා.ඔබ විශිෂ්ටයි.ඔබ ඇතුලු කණ්ඩායම මිනිසුන් උපද්දවනවා.මගෙ ගෞරවණීය ආචාරය ඔබ කණ්ඩායමට.තවමත් මම සුවපහසු කලාපයෙ නොරැදී සටන් කරනවා.ලියුකෙමියාවක් සමග සටන් වදිමින් වෙදනාව සතිපට්ඨානයෙන් විග්‍රහ කර අත් හරිමින් වැඩ කල කෙනෙක් මම.ඉවසීම නිසා බොහො දෙ දින්නා මම උත්තරීතර විදිහට.තවමත් සුවපහසුව අතහරිමින් සටන් කරන මට හ මා ගැන ප්‍රශ්නාර්ථයක් තිබුනා.එයට පිලිතුර මෙම වීඩියොවෙන් ලැබුනා.ස්තූතියි.
@JayspotProductions
@JayspotProductions 4 жыл бұрын
Obata jaya ☺️
@kaushalgihan1448
@kaushalgihan1448 4 жыл бұрын
අනේ මන්දා ඒක තේරෙනෙ ඒ වගේම තැනක ඉන්න ඕන .thanks 💜️💜️
@punsithn.deshapriya2378
@punsithn.deshapriya2378 4 жыл бұрын
උබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න.. ❤️❤️
@amarasenaamarasena3429
@amarasenaamarasena3429 Жыл бұрын
මේක මට ඕනිම කරපු advice එකක්, thank you so much, ඔයා මාව බේරගත්තා 🙏🥺❤
@kalimuththumeenawathi4112
@kalimuththumeenawathi4112 4 жыл бұрын
මම නම් ගොඩක් කල් බලන් හිටියා දාපු video සැරින් සැරේ බැලුවා එක video එකක් 10වතාවක් විතර thank you so much තව එකක් දැම්මට
@dilrukshidilrukshi264
@dilrukshidilrukshi264 3 жыл бұрын
Math ehamai. Hambena hama ekama ki parak baluwath balanawa
@sahan22
@sahan22 4 жыл бұрын
සුපර් අක්කෙ.හිතට වදින පිවිතුරු වදන්.ගොඩාක් වටිනව.දැනෙනව.පින් අක්කෙ
@rdsky4613
@rdsky4613 4 жыл бұрын
මොකද වෙලා තිබුනේ ඇයි ටික කාලයක් මොකුත් නොකර හිටියේ හැමදාම ඇවිත් උදේම බැලුවේ ඔයාගේ video එකක් තියනවද කියලා... ආයෙනම් මේ තරම් කාලයක් silen වෙන්න එපා...👩❤️💖💖💖
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@motivicclub8469
@motivicclub8469 4 жыл бұрын
kzbin.info/www/bejne/gX-to5t_ebOgaZI
@gayanlakshan7193
@gayanlakshan7193 4 жыл бұрын
ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොඳටම අද මුලා වෙලා හිටියේ..😊😊 ඒ වොයිස් එක..😍😍 ආදරෙයි ඈ..😙
@clachannel3597
@clachannel3597 4 жыл бұрын
ඔයා ඇවිත්....thanks...අපිව දිරිමත් කරන ඔයාට ආදරෙයි.......සුබ දවසක්...ඔබට
@janakneligama7791
@janakneligama7791 4 жыл бұрын
මගේ සියලු අසමත් විම් ජයග්‍රහණය ට පිටුවහලකි . බොහොම ස්තුතිය .
@hansa2001
@hansa2001 4 жыл бұрын
අම්මො ඇති යන්තම් මොරාල් එක ... ස්තුතියි jayspot 💪😀😍
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට ...ජය වේවා ❤️👍👈
@thehan6743
@thehan6743 4 жыл бұрын
අම්මෝහ් ගොඩක් දවස් බලන් හිටියා video එකක් එනකල් Thank you ජානූ අක්කා🖤😘😘😘 God bless you!!
@sarathkrishantha3535
@sarathkrishantha3535 11 ай бұрын
ඇත්තටම කියන්න දෙයක් නැ මෙවැනි අදහස් වලින් අපිව දිරි ගැන්විම පිලිබදව ස්තුතියි Thanks for you
@sanjayaravishka3111
@sanjayaravishka3111 4 жыл бұрын
එනකල් බලන් හිටිය අය කෝ 🔥🔥🔥
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
ඔබව අඩවපු තැන් වලට ගිහීන් හිනා වෙන්න 😊 එක මගේ පපුවට අකුණක් වගේ දැනුනා.. ☸️😊🙏✝️
@danushkamaduranga2663
@danushkamaduranga2663 4 жыл бұрын
ඔයාගේ voice එකනම් මාරයි හොදේ
@hasarakithmini9347
@hasarakithmini9347 3 жыл бұрын
The best youtube channel I have ever found in my life .I am stepping towards my success by the power of jinu sister 's words 😘
@1millonviews6
@1millonviews6 2 жыл бұрын
වැටුන හැමවෙලාවකම නැගිටින්න උදව් කරේ ඔයාගෙ කටහඩ thnk you!!!🥺♥
@hiruniamaya6001
@hiruniamaya6001 4 жыл бұрын
අනේ අක්කේ ගොඩක් පින් මේ වචන මාර හයියක් දැන් ඇබ්බැහි වෙලා 💓💓💓 ජයවේවා මගේ අක්කේ බුදුසරණයි
@wishwakeerthi3286
@wishwakeerthi3286 4 жыл бұрын
ම⁣ට ගොඩක් දේවල් කියලා දුන්නේ ඔයා තමා අක්කා😘
@nalikadayananda8380
@nalikadayananda8380 4 жыл бұрын
පුදුම සැනසීමක් දැනෙනව විදවන ජීවිතේට... බොහොමත් පින් සහෝදරිය
@TravellerPasiya
@TravellerPasiya 4 жыл бұрын
කියන්න වචන නෑ සුපිරියි
@amilaran1050
@amilaran1050 4 жыл бұрын
අම්මෝ මේ ටික අහන්න මග බලාගෙන හිටපු කාලයක්..thank you sooo much ❤
@diluvfcdilukshan9750
@diluvfcdilukshan9750 4 жыл бұрын
Best motivator in Sri Lankan ❤️
@cathuranga
@cathuranga Жыл бұрын
ස්තුති ඔබ තුමිය මටදෙන එන්නත ගෝඩක් ප්‍ර්බලයි තවමිනිස්සු මෙකගයි ❤🎉
@keyten3232
@keyten3232 4 жыл бұрын
Motivation එක අහන්න කලින් comment කරන්න ආවෙ මන් විතරද?
@himashadeen3287
@himashadeen3287 4 жыл бұрын
Math ehmaiii bro...😂😂
@Faristhashomekitchen
@Faristhashomekitchen 4 жыл бұрын
Me
@සංජිවහත්කොරලයගෙ
@සංජිවහත්කොරලයගෙ 4 жыл бұрын
👍
@dilanikumarasena3742
@dilanikumarasena3742 4 жыл бұрын
Math
@bestaYTchannel
@bestaYTchannel 4 жыл бұрын
Machan subscribe karala help ekak denna kzbin.info/www/bejne/oYaweY18lpeknpY
@piumalishashikala6139
@piumalishashikala6139 4 жыл бұрын
මගේ හිතට මාර සැල්ලුයි අක්කා මේ විඩියෝ බැලුවාම අක්කා ඔයාට ගොඩක් පින්
@arunawanaguru7872
@arunawanaguru7872 4 жыл бұрын
Thanks akke❤️ අඩුම සතියකට එක video එකක් ගානෙවත් දාන්නකො අක්කෙ❤️👍
@dreamworld4213
@dreamworld4213 4 жыл бұрын
ගොඩක් ස්තූතිය මේ වීඩියෝ එකට.. මේ වීඩියෝ එක මගේ ජීවිතයේ හැරවුම් ලක්ශ්‍යයක් ..
@piyumikamadushani5752
@piyumikamadushani5752 4 жыл бұрын
Your words helped me to make up my mind and move forward in every difficult day of my life.thank you so much for helping to keep the dreams alive.thank you so much jeenu akke❤️
@risinarasmith7302
@risinarasmith7302 4 жыл бұрын
💪💪❤️❤️
@Creator7768
@Creator7768 3 жыл бұрын
🙂❤ වැටෙන වැටෙන පාර ආයේ ගොඩදාපු තැන....❤ තැන්ක්ස් අක්කා....
@gihanniyumaldula4065
@gihanniyumaldula4065 4 жыл бұрын
ඒ කඩහට .. හදවතටම වදිනවා 😍😙😎
@sharalarashmi968
@sharalarashmi968 4 жыл бұрын
මං ලග ඔය බය කියන දේ ගොඩක් තියනවා ..දෙයක් කරන්න හිතුවම පුලුවන් කරන්න පුලුවන් ද බැරි වෙයිද කියලා බය හිතෙනවා ...දැන් ඉදලා comfortable zone eken අයින් වෙනවා😍
@amandikarunarathne
@amandikarunarathne 3 жыл бұрын
Thank you so much Jay Spot♥️🔥 This is the most motivated video I had heard.
@devikaprasanthi1672
@devikaprasanthi1672 4 жыл бұрын
I get power...i ll wake....i ll start ...to find my life...thank u so mutch....
@harshaniweerage8642
@harshaniweerage8642 4 жыл бұрын
Mtmd me kinne kiyal hitenw . Mm hituwe mt විතරයි me wage hitenne kiyal . Dhs waaryk pin හිත hdn ekm athi obe niwan mgt. 👍👍👍👍👍
@piumalherath78
@piumalherath78 4 жыл бұрын
හැමදාම බැලුවා ඔයාගේ Video එකක් එනකම් ගොඩක් ස්තුති
@nadeekamadugrero9196
@nadeekamadugrero9196 4 жыл бұрын
ආයෙත් නම් මේ වගේ දිගු නිහැඬියාවක ඉන්න එපා . මේ සමාජෙට ඔයා වගේ අය ඕනේ
@overturned8271
@overturned8271 4 жыл бұрын
Godak watinwa e adahs tika suwapahasu kalape athule hitiya athi thanx hariyata jiwithe therum krata jiwithe padama 🏆️. budu sarnay obata jaya...👌👍❤️
@nadeesha3508
@nadeesha3508 4 жыл бұрын
ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න.❤️❤️ ආදරෙයි අක්කෙ.😍❤️
@nilukadamayanthi6024
@nilukadamayanthi6024 3 жыл бұрын
Jasport is my best motivation channel
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 4 жыл бұрын
Superb motivation
@sitharamenik1045
@sitharamenik1045 4 жыл бұрын
Golden words with great voice👍👍❤️❤️thank u
@shashiraruwan2407
@shashiraruwan2407 4 жыл бұрын
ආදරෙයි හැමදාමත් 💓💓💓💓💓💓💪💪💪💪💪💪💪💪💪✌️👍👍👍👍👍👍👍👍👍👍
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා Dheerga Aayusha ලැබේවා
@rashmi1338
@rashmi1338 2 жыл бұрын
අනිත් අයව උණුසුම් කරන්න ගිහින් ,ඔබ ඔබටම ගිනි තියා ගන්න් එපා💪👌 ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න 😇👍
@shiranjayashri7953
@shiranjayashri7953 4 жыл бұрын
ගොඩක් දවසකින්.... Thank You.....😘
@dineshikadilshani1076
@dineshikadilshani1076 4 жыл бұрын
4 වෙනකන් බලන් හිටියේ.❤️
@ayeshimarshana5113
@ayeshimarshana5113 3 жыл бұрын
Thank you 🙏💐💐💐
@swarnalathaekanayake105
@swarnalathaekanayake105 4 жыл бұрын
I really like your videos. Your video touches my heart. Keep going. Thank you for your service.
@cinematictraveler1946
@cinematictraveler1946 4 жыл бұрын
අම්බො....එක එල ❣️වෙනම එකක් එක👊
@vidathyakobawaka2645
@vidathyakobawaka2645 4 жыл бұрын
Thank you sooooo much jeenu akki for encouraging us....🥰🥰🥰
@chamilakankanamge4422
@chamilakankanamge4422 4 жыл бұрын
Well written script and content. Nice presentation. Keep it up. Need more of these to bring our country forward 👍
@naradapiumal8171
@naradapiumal8171 11 ай бұрын
Ahapu motivation speech walin wadagathma akarshaniyama speech eka ada ahuwe.. thanks
@pubodhaabeypitiya9183
@pubodhaabeypitiya9183 4 жыл бұрын
Good things take time😊... Tnqq akkiii ❤️
@yomme781
@yomme781 Жыл бұрын
Thank you thank you my universe believe you..🙏❤️🌏💭
Jayspot 90 seconds Motivation all in one (March)
27:42
Jayspot Productions
Рет қаралды 474 М.
How to start your self love journey? | self love journey | self love | aloka
27:13
Aloka (a light to life)
Рет қаралды 14 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 11 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 31 МЛН
The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
16:33
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 81 М.
Laziness - Sinhala Motivational Video
16:33
Jayspot Productions
Рет қаралды 895 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 11 МЛН