හොද අස්වැන්නක් ලබා ගන්න නම් මේ කාලෙදි වගා කරන්න | Thilak Kandegama

  Рет қаралды 31,191

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Жыл бұрын

🚩 හොද අස්වැන්නක් ලබා ගන්න නම් මේ කාලෙදි වගා කරන්න
⭕ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
🔔 Subscribe for more videos
👩‍👦‍👦 Share this video with your friends and family:
✅ Let's connect:
📞 Contact - 077 88 69 645
e-mail - ayubowanshree@gmail.com
Facebook - ayubowan.srilanka.channel
#ayubowansrilanka
#thilakkandegama
#agriculture

Пікірлер: 45
@chanakasilva967
@chanakasilva967 Жыл бұрын
චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනි තිලක් කන්දේ ගම mahatthaya 💖💖💖💖💖💖💖
@channakapushpakumara1738
@channakapushpakumara1738 Жыл бұрын
මෙතුමා ජීවත්ව ඉන්නකම් අපේ කාලකන්නි ජනතාවට වටිනා කමක් නෑ. දිර්ඝායු වේවා ඔබතුමාට .
@chandana537
@chandana537 Жыл бұрын
රටේ කෘෂිකර්ම ඇමති වෙන්න ඕන උතුමෙක්. දියසෙන් රජු පහල උනා නම් අනිවාර්යෙන්ම මෙතුමා කෘෂිකර්ම ඇමති 🙏
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
ආයුබෝවේවා ඔබතුමාට.රටක් වටින උතුමෙක්❤ තෙරුවන් සරණයි සුවපත්වේවා
@sinhala-chanel-5654
@sinhala-chanel-5654 Жыл бұрын
දිර්ඝායු වේවා ඔබතුමාට .🙏🙏🙏🙏🙏
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
Sree mathaneni...ඔබට deergayusha....
@pathmagunathilaka6374
@pathmagunathilaka6374 26 күн бұрын
Oba tumata dirgau wewà!
@pemasirikksp1567
@pemasirikksp1567 11 ай бұрын
❤❤❤❤ බුදුසරණයි මහත්තයා
@janakaperera1242
@janakaperera1242 Жыл бұрын
Deergaauu labewaa...oba thumata🙏♥️🇱🇰
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
සුව අත්වේවා
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 Жыл бұрын
ලස්සනයි e පරිසරය
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 Жыл бұрын
God bless you
@thimiranadun2415
@thimiranadun2415 Жыл бұрын
Dirgayu wewa.❤
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 Жыл бұрын
පට්ට..... වෙන මොනවා කියන්නද .....
@user-zt7id9xe6c
@user-zt7id9xe6c 4 ай бұрын
Oba thumata dirgausha labeva
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 🙏 😊 😀 😞 Lankans thanks for your message 😞
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 😟 🙏 🙏 😊 😀 😀 😞 😞 😔 😔 😟 🙏 😊 Lankans thanks for your message 😞
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Chirang jeevathu piyanani.🤗
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h Жыл бұрын
🙏🙏🙏🙏❤❤❤🌾🌾🌾🌾
@srilankawelcome3651
@srilankawelcome3651 4 ай бұрын
Ammo sir kochchara hodada
@ganganilmini1847
@ganganilmini1847 7 ай бұрын
2024 වගා ලිත ලබා ගන්න පුලුවන් විදිහක් තියෙද මහත්මයා? දීර්ඝායු වේවා ඔබට!!!
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
කුරුදු වගා කරන්න සුදුසු කාලය මොකද්ද සර් සුදුසු මාසය කියන්නකෝ..
@user-jg5qn1pz6d
@user-jg5qn1pz6d 6 ай бұрын
සර් 2022 අව්රුද්දෙ ඇප් එකක් විදියට ගන්න පුළුවන් විදියට ගොවි ලිත දාල තිබ්බ දැන් නැත්තෙ ඇයි
@anomahewege1940
@anomahewege1940 Жыл бұрын
Ayyo kiyana de therun ganilla
@wwhemairangani6827
@wwhemairangani6827 3 ай бұрын
අනේ කයිවාරුව විතරයි කවදාවත් නියම අයුරින් නැකතක් කියන්නේ පන්ඩ් තකමට කයිවාරු ගහලා අපේ කාලය කාලා ගුරු මුස්ටිය තියාගෙන කයිය ගහලා ගහලා කාලය කනවා ගුරු මුස්ටිය තියාගෙනම ගියාට ගියා කියලා පාඩු නැහැ හිතාගෙන ඉන්නේ සිතලේම මෝඩයෝ කියලා මෙයා විතරයි සියල්ල දන්න කෙනා
@user-wu4ys4ji9w
@user-wu4ys4ji9w 11 ай бұрын
මට නම් අහල එපා වෙලා ලිත දෙන්න
@chanakasilva967
@chanakasilva967 Жыл бұрын
අමිලා nadhisahani නිකම් පුවක් gahata hetthu කරලා වගේ 🤣🤣🤣🤣
@pathmakumara2591
@pathmakumara2591 Жыл бұрын
මේ වගේ බුද්දිමතුන් ගෙන් ප්‍රයොජනය ගන්න පාලක පක්ෂයට උවමනාවක් නැහැ එමනිසා තමා මෙ රටට මෙ විනාශය උනෙ. නැහැ .එමනිසා 😮
@nishansaman9389
@nishansaman9389 Жыл бұрын
Man mehema kiuwata bahinna epa kauruth .. siri Samantha badra hamuduruwange part 2 e wage mata penawa .. yam dawasaka hoda hoda assvanu nelanawa penawa ... bim kotasak pita rata minissunta wadi milakata yai wage
@dodampegamage9855
@dodampegamage9855 3 ай бұрын
විදේශ ආක්‍රමණ නිසා යටපත් ව තිබූ දේශිය කෘෂි උපාය මාර්ගයන් නැවත ජනගත කිරීමට ගන්නා උත්සාහ ය අගනේය..
@user-vr9mi4sf8m
@user-vr9mi4sf8m 6 ай бұрын
😮Minissu..rawattanna eapa...boruwen....hari...oita wada deawal ...dannawa .apea muththala
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
අවුරුදු 16 ගෙදර ගියේ නෑලු ගිය සතියෙ දුව අසනීප වෙලා කොලඹ හිටියා කියලා ආරංච්
@ajithudayanga5211
@ajithudayanga5211 Жыл бұрын
Uba koheda yalu.ube wayasa kiyada.uba school kiyata giyada.uba den karana job aka mokadda.a tika hariyata uba kiyanna one nhe hituwanam ati.monawa denagenada kollo uba me dewal kiyanne.paw uba ban
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ගොඩක් තැන්වල පාඨමාලා කියලා වැඩට මිනිස්සු හිග උනාම සේවකයො යොදාගන්නා උපක්‍රම
@ayubowansrilanka
@ayubowansrilanka Жыл бұрын
ඳවස් තුනයි මේ පාඨමාලාව. ඒ කුනු හරුප නෙවෙයි මේ... ( මේක තමයි ලංකාව )
@dilandanushka7635
@dilandanushka7635 Жыл бұрын
​@@ayubowansrilanka 😂
@user-nc9qj8ut1n
@user-nc9qj8ut1n 8 ай бұрын
වැඩක් කරන ගමන් ඉගෙන ගන්න මිනිහෙක් මේ වගේ කතා කියන්නේ නෑ මිත්‍රයා.
@user-tf6zp3cr3j
@user-tf6zp3cr3j Жыл бұрын
මේ මනුස්සයා බොරු කිය කිය, අහිංසක මිනිස්සු රවටා තමන්ගේ මල්ල තර කර ගන්න එකයි කරන්නේ.
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ගෙදර අවුරුදු 16 ගියේ නැලු නෝනත් එක්ක ඉන්නව කියලා කියන්නෙ කාටද මේ බොරු කියන්නේ
@ayubowansrilanka
@ayubowansrilanka Жыл бұрын
මෝඩයෝ නෝන නිතරම මෙහෙ එනව.. 😂 පිස්සු
@ajithudayanga5211
@ajithudayanga5211 Жыл бұрын
Hada diha balapan.agilla diha balapuwama ohoma wenawa
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
@@ajithudayanga5211 මෝඩ මිනිස්සු අල්ලාගෙන රැවටුවාට හැමෝම මෝඩ නැ.බොහොම අපල කාලයක් ..
@gayanikumari9657
@gayanikumari9657 11 ай бұрын
කන්දෙගම මහත්තයා පොල් පැළ හිටවන්න සැප්තැම්බර් මාසයේ නැකතක් කියලා වීඩියොව ක් දාන්න පුලුවන්ද,
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 36 МЛН
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 91 М.