No video

කන්දේගම මහතා සිය අතීත භවය සහ මතු භවය නාඩි වාක්‍යය ඔස්සේ ලංකාවම කළඹමින් හෙළි කරයි | Thilak Kandegama

  Рет қаралды 124,062

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

කන්දේගම මහතා සිය අතීත භවය සහ මතු භවය නාඩි වාක්‍යය ඔස්සේ ලංකාවම කළඹමින් හෙළි කරයි | Thilak Kandegama
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family: • කන්දේගම මහතා සිය අතීත ...
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

Пікірлер: 392
@dhammikaperera4685
@dhammikaperera4685 3 жыл бұрын
මේ විශ්වකර්‍ම චැනලය ඔස්සේ විශ්වකර්‍ම උතුම් මිනිසා විසින් ඉදිරිපත් කරන වැඩ සටහන් බලන විට හෙළයෙක් විදියට නෙතට කදුළු එනවා .බොහොම පින් අපේ රට උඩුයටිකුරු කරන්න ගන්න උත්සාහයෙන් මල්ඵල ගැනුනා කියලා අපට පැහැදිලිය .ඒ අතීතයේ තිබුන ශ්‍රි විභූතිය නැවතත් ඔප්නැගෙනවා කියලා මට හිතන්නේ .අපට බොහොම සතුටුයි ..ඔබ තුමාට තව තවත් මේ රට ඔප්නංවන්නට යෝධ ශක්තිය බලය ලැබේවා ! තෙරුවන් සරණයි !
@King-du8vm
@King-du8vm 3 жыл бұрын
ඔබ තුමා දැනුම් සමිභාරයක් සොභා විශ්ව කෝෂයක්.මෙතුමාගේ දැනුමින් අප රටටත් ජනතාවටත් ගොඩාක් පලප්‍රයෝජන ගන්න පුළුවන්.ඔබතුමාට දීඝායු වෙිවා
@rmkisandamali5731
@rmkisandamali5731 3 жыл бұрын
ඇවිදින පුස්තකාලය ,ආදර ගුරුපියානන් කන්දේගම මහතා,දීර්ගායුශ ලැබේවා !!!!!!
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
ලක් දෙරණේ පුනරුත්ථාපනය වැඩි ඈතක නෑ අපි ඉපදුනේ ඒ වෙනුවෙන් ...ජය ධරණී...
@user-sh25is06
@user-sh25is06 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සහොදරයා
@kingdome1276
@kingdome1276 3 жыл бұрын
කන්දෙගම මහත්තයාගෙ දැනුම කියලා නිම කරන්න බැ අපෙ කාලේ විශ්ව කර්මයා❤️
@nihalgamini6288
@nihalgamini6288 3 жыл бұрын
Xxx
@nilanthanilantha609
@nilanthanilantha609 Жыл бұрын
@@nihalgamini6288 xxx අකුරු තුන එ් තරම් හොද නෑ
@madhavidikshala6557
@madhavidikshala6557 3 жыл бұрын
ඔබ තුමා අපේ රටේ ඉපදුනේ රටේ පිනට..ඔබට ගොඩාක් ආදරෙයි... හැමදාම නීරෝගිමත් වේවා..
@Nilu157
@Nilu157 3 жыл бұрын
මමත් පොලොන්නරුවේ 💖💖💖💖💖 සර් ඔබතුමාගෙ දැනුම මේ මහා විෂ්වය තරම් ඔබ අපිට ගොඩක් වටින වස්තුවක් සර්
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 3 жыл бұрын
ඔබතුමාට මගේ ප්‍රනාමය .🙏🙏 ඔබවන් ජාතික වීරයන් තව තවත් ලක්පොලවෙහි ජනිත වේවා ..හෙලයන්ට ජය .👍 ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනාවත් ඉශ්ටවේවා ...🙏🙏🙏
@Alex955G
@Alex955G 3 жыл бұрын
ඔබතුමන් අපේ ආයුශත් අරගෙන ශක්තිමතව නිරෝගීව තවත් චිරාත් කාලයක් ජීවත් වේවා... ❤️🙏
@Hashithanu18
@Hashithanu18 3 жыл бұрын
ඔබ තුමන්ට සියලු දෙව් රැකවරණයි .අරක්ෂාවයි .බුදු සරණයි .!
@preethiperera9261
@preethiperera9261 3 жыл бұрын
මේ වැඩ කටයුතු නියමාකාරයෙන් ඉස්ට සිද්ද කරන්නට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@pushpasupun6466
@pushpasupun6466 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤😍🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithahettiarachchi9960
@amithahettiarachchi9960 3 жыл бұрын
ඔබතුමාට තව තව දේ කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා. ඔබ තුමාව මුණගැහෙන්න බැරිද අපිට. ගොඩක් ආශාවෙන් ඉන්නවා..
@siriyasiriya5620
@siriyasiriya5620 3 жыл бұрын
👍👍👍🌹🌹🌹
@sunethrapriyadarshani3995
@sunethrapriyadarshani3995 3 жыл бұрын
😁
@sunethrapriyadarshani3995
@sunethrapriyadarshani3995 3 жыл бұрын
😁
@nibbana1854
@nibbana1854 3 жыл бұрын
ස්තුතියි ඔබලා මේතුමා සමග විඩීයෝ එකක් කලාට අපි ගොඩක් ආදරෙයි එතුමාට අපේ රටට වටිනා වස්තුවක් එතුමා තෙරුවන් සරණයි සියලු දෙනාටම
@user-yu3wf7tn7i
@user-yu3wf7tn7i 3 жыл бұрын
ස්තුතියි ඔයාට මේ වැඩසටහන ගෙනාවාට. තිලක් සර් යකෙක්ම තමයි.
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 3 жыл бұрын
මේ මහත්තයාට ගොඩක් අය බනිනවා එහෙම එපා එව්වා වල ගන්න තියෙන එක අරන් ස්තූතියි කියලා කියන්න. ස්තූතියි කන්දේගම මහත්තයා 🤔👍
@amerasingheamerssinghe4902
@amerasingheamerssinghe4902 3 жыл бұрын
The
@user-xq9jz4wm3v
@user-xq9jz4wm3v 3 жыл бұрын
මෙතුමාට බනින්නේ පිස්සො වෙන්නැති .
@janakatissera
@janakatissera 3 жыл бұрын
තිලක් සර් යකෙක්ම තමයි...ජය ධරණී //
@anurafernando7603
@anurafernando7603 3 жыл бұрын
ආයු බොහෝවේවා! , එන්නමයි හිතදෙන්නේ ඇලහැර. ඒත් සීහෙලට ආපු දා ඔබතුමන් ගොහින් ඇලහැර,අඬන බෝධිය පසුකර කන්ද උඩටත් ගියා, ඉන්පසු ආවනේ කොරෝනා , තාමත් හිත ඇලහැරටම යි එන්න. ඒ තෙක් ඔබට ජය පතමි.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 жыл бұрын
ඔබතුමා ට පින් ලැබේවා ♥️♥️🙏
@hemah6906
@hemah6906 3 жыл бұрын
ඔබතුමා ගේ සෑම වැඩ සටහනක් ම බලනවා ඒ හැම එකක්ම ඔබතුමා වේදනා වෙන් වගේ කතා කරන්නේ ඔබතුමා ට දීර්ඝායුෂ පතනවා
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏
@sherinmirando8950
@sherinmirando8950 3 жыл бұрын
අපි එනව අගොස්තුවේදී ඔබ තුමාව බලන්න .අපිට දැනගන්න ගොඩක් දේවල් තියනව.ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා .
@sumithrakumari4594
@sumithrakumari4594 2 жыл бұрын
ඉරට හඳට මහා පොළොවට ආදරේ කරන ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබතුමාට සොබාදහමේ ආශිර්වාදයම ලැබේවා.. කරන කටයුතු සියල්ලම සාර්ථක වේවා ..දීර්ඝායු වේවා . ගොඩක් ආශාවෙන් බලනවා මෙතුමා ඉන්න හැම වැඩ සටහනක්ම..
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
තිලක්‍කන්‍දෙගම මහතානෙනි ඔබටත්‍ ඔබගේ‍ මෙහෙවරටත්‍ මවුබිමේ‍ මෙහෙවරටත්‍ ඔබයන ගමනට ජයසිකුරැයි ජයෙන්‍ ජයමවෙවා අපේ‍පැතුම සබාවදහම ඔබයනමග 🍂🇱🇰☸️ ✝️ 🙏🏽 👈🏼👫👏🏽👏🏽🌾🌽💪🏽🌤
@subashini.lakmalipathirana4025
@subashini.lakmalipathirana4025 Жыл бұрын
obta yahapatakma wewa
@tvsayuratv5356
@tvsayuratv5356 3 жыл бұрын
මෙතුමාගේ හැම වීඩියෝ එකම මන් බලනවා.මෙලොවට වැඩක් කරන ඔබතුමා සැමට වාසනාවකි .ඔබතුමා දියසෙන් කුමාරයාද කියලත් හිතෙනවා ... කතාකරන හැම වචනයකම ගැබුරු අර්ථයක් තියෙනවා .බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමාට.
@user-xq9jz4wm3v
@user-xq9jz4wm3v 3 жыл бұрын
මටත් හිතුනා දියසෙන් මෙතුමා කියල
@malamua9297
@malamua9297 3 жыл бұрын
ඔබතුමාට මේ විශ්වයේ සක්තිය ලැබේවා
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
එදා තිබුණු අතීතය ගොඩනගන්න ගන්නා දකින්නට සැලස් විමට ගන්නා උත්සාහයට ඔබතුමා තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි මහා රාවණයන්ගේ පිහිටයි .🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ආදරෙයි හුගාක් ඔබ තුමන්ට දිර්ඝායු වේවා වටිනවා රන් මැණික් වලටත් වැඩිය දකින්න අඹයි ජීවමානව මියෙන්නට පෙර
@ajithwijendra7410
@ajithwijendra7410 3 жыл бұрын
ඔබ තුමාට තව හුගක් දේ කරන්න තියනවා ඔබ‍ට නික්ම යන්න තව බොහෝ කල් තියනවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා.
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
බුදුසරණයි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Thanking you immensely.Both of you!!
@asokadamayanthi3693
@asokadamayanthi3693 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා !
@wathsalakoshalirathnayaka5922
@wathsalakoshalirathnayaka5922 3 жыл бұрын
හෙළ යක් පරපුරට ජය වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 3 жыл бұрын
අසමසම දැනුමක්..! 🇱🇰🇱🇰🙏🙏
@rathayayavilasini644
@rathayayavilasini644 3 жыл бұрын
අහගෙන ඉන්න ආසයි.ඔබතුමා ගෙ කතාව...නොදන්න දේ කියලා දෙනවට ඔබ තුමාට පින්...ඔබතුමා විස්මිත කර්මයක්....ඇත්තටම
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
පස්සෙබලනවා දැන්වැඩ. පස්සේ බලන්නෙත් වැඩකරනගමන් ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
@wasanahitiarachi9237
@wasanahitiarachi9237 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝ භාවය ලැබේවා තෙරුවන් සරණයි
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Kandegama mahathaaneni, memma wada satahana api balanne ithaamath gowrawayani!!! Apita Oya sthaana deka balaa ganta labune oba thumaage Maitri Karunaawa saha awanka bhavaya nisayi.
@user-ho3mj6jd4n
@user-ho3mj6jd4n 5 ай бұрын
දීර්ගායුශ වෙවා.. අපෙ දරුවොත් සර්ගෙ වැඩසටහන් බලන්න ආසයි
@sureclaygate8437
@sureclaygate8437 3 жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@dhammikaherath6438
@dhammikaherath6438 3 жыл бұрын
ඔබේ.වැඩ පිලිවලට.ව්ස්වෂක්තියම.ලැබේ වා...
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
මින්නේරිය දෙවියන්... ගැන ඉතාමත් කාලෙකට පසු ඇසුවේ 💕
@jayasinha5854
@jayasinha5854 3 жыл бұрын
💗💝💖
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
අපිට තේරේනවා..මහත්මයා..අපි ඔබේ පරපුරේ..
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 3 жыл бұрын
දේශපාළකයින්ගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසා වසර ගණනාවක් තිස්සේ අගාධයකට ඇදදමා ඇති අප හෙළබිම නැවතත් නඟා සිටුවීමට අවැසි සියළුම දැණුම සම්භාරය හිමි දැනට ජීවත්වෙන එකම මිනිසා මහා පරිසරවේදී තිළක් කන්දේගමයන් බව මා හට සිතුනු අවස්තාවන් බොහෝයි. සියළුම ක්ෂේත්‍රයන් පිළිබඳව මෙතුමා සතු හසළ දැණුවත් බාවය ගැන සිතා ගැනීමටත් අපහසුයි..අප හෙළ බිමේ වාසනාවට මෙවන් මිනිසෙකු අප හෙළබිමේ ජීවත් වුවද අප සැමගේම අවාසනාවට එතුමා සතු මේ අද්විතීය දැණුම තුළින් රටට ප්‍රයොජනයක් ගැනීමට වත් අපරට කරවන පාළකයින්ගේ අවධානය යොමුනොවීම අප සැමගේම අභාග්‍යයයි.අප මව්බිම ළෝකයේම ඉහළම ස්තානයට ගෙන ඒමට පාළකයින්ගේ නෙත් යොමුවී අප රටට යහපතක් කිරීමට සිත් පහන් වේවා .අපගේ ආදරණීය වූ මේ මිනිසාට රටෙහි ඇති සියලුම බළයන්ගේ අණුග්‍රය දායකත්වය ලැබේවා .!!!එතුමන්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .!!!👍🌹👍🌹👍❤️🧡❤️🧡🙏🙏🙏
@pradeeppradeep-xh1id
@pradeeppradeep-xh1id 3 жыл бұрын
මේ උපදෙස් වලට දැන් ගොඩක් අය පෙලගැහෙනව.ඒ පෙලගැහෙන අය අතරෙ මමත් එක කෙනෙක්.අපි හැමෝම එකතු වෙලා මේ වැඩ පිලිවෙලට සහයොගය දෙමු
@chathunidushan2975
@chathunidushan2975 3 жыл бұрын
Teruvan saranai,Devi pihitai Sir 🙏🙏🙏🙏🙏🙏🙏
@manjusathya5745
@manjusathya5745 3 жыл бұрын
Theruwan saranai! Obathumata! Yahapathakma wewa!!!
@ranjipg607
@ranjipg607 3 жыл бұрын
T. Saranai. Tilak. Mahatma. Obey. Prartanawan. Siyalla. Sartakawe WA. Mage. Awisath.gena.chirath.kalayak.diwimaga.Alokamath.wewa.🙏🙏🙏💐💐💐❤️❤️❤️
@mediniliyanage6166
@mediniliyanage6166 3 жыл бұрын
විශ්මිත දැනුම. ආශ්චර්යය.. ඔබතුමාට දීර්ඝායු වේවා.
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
ඔබතුමාට බුදු සරණ හා සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවා !
@samanthaekanayake8025
@samanthaekanayake8025 2 жыл бұрын
⁶i7😀😎⁹∅
@user-ie6cb4bo8y
@user-ie6cb4bo8y 3 жыл бұрын
ඔබතුමා වැනි දසදහස් ගනනක් බිහිවි අපේ අනර්ඝ ඉතිහාසය කිසිම රටකට නොදෙවිනි ඉතිහාසය ඉක්මනින්ම සොයා ගැනිම ට හැකිවෙිවා
@krishnakumari7812
@krishnakumari7812 3 жыл бұрын
Oba thumata derigau lebewa bs
@gayanialagiyawanna8775
@gayanialagiyawanna8775 3 жыл бұрын
Teruwansaranai oba tumata🙏🙏🙏
@abdulazizalrashidi5344
@abdulazizalrashidi5344 3 жыл бұрын
Teruwan...saranai..afewa...anantayatama.aran..geya......harema...lassanai
@ram0210
@ram0210 3 жыл бұрын
"බෞද්ධ දහම යනු නැවතීමේ ධර්මය හින්දු දහම යනු පැවතීමේ ධර්මය" නියම quote එකක්.. මෙම දෙයම තමයි.. කාලාන්තරයක් තිස්සේ.. මාත් දැනගත් ධර්මය.. නමුත් මට එක්තරා දෙයක් කියන්නට තිබෙනවා.. හින්දු ධර්මයේ නැවතීම... සංස්කාරය ට තිත තැබීම.. නැවත නො ඉපදීම.. දර්ශනයත් තිබෙනවා..
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හෙලයෙ මහා ගොවියානන් හට ඔබෙ දෙනුම් සම්බාරය අති විශිෂ්ටය.
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්.......💚👍👌
@anurakumara4008
@anurakumara4008 3 жыл бұрын
අපි බලාගෙන ඉන්නේ එතුමාගේ වැඩසටහන් ගොඩාක් ආසාවෙන්..ලගදිම තව එකක් දාන්න ආසයි ඔබතුමන්ගේ කතාවලට .බුදු සරණයි !
@rohithabandara5412
@rohithabandara5412 3 жыл бұрын
Kandegama mahattayo....oba thumata Theruwan saranai...api ape Niwaradi Ithihasaya anagathayata diya yuthui...🙏
@anjanascooking
@anjanascooking 3 жыл бұрын
sundara manussayek theruwan saranaii...
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමා ට
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
Budusarani devipihiti obathumata .
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 3 жыл бұрын
කොහොඹෑ..කියන්නේ...වැදි භාෂාවෙන් වී වලට....ස්තූතිය
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..❤️
@siriyasiriya5620
@siriyasiriya5620 3 жыл бұрын
අපිට නම් ඔබතුමා රජෙක්
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 3 жыл бұрын
ඔව් රජෙක්
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
අපිත් ආසයි ඇලහැර ඇවිත් තිලක් කන්දේගම මහතා සමග කතා බහ කරල යන්ඩ.
@pasathpasath9923
@pasathpasath9923 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට සිංහලයින් එකතු වෙලා ජය ගමු ශ්‍රී ලංකා හෙළයට ජය වේවා
@daisy-pb8qj
@daisy-pb8qj 3 жыл бұрын
Proud of you wish you very best… I have similar belief and I do obey the history thank for your explanation and effort in sharing this knowledge-people are so blind and not try to understand real theory of nature , sadly
@malishamalisha9419
@malishamalisha9419 3 жыл бұрын
Man harima aasai thilak mahatgmayaage Daenuma ta
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Kandegama mahatthayo oba thumata Budu Saranai 🙏🙏🙏
@achalasewwandi9629
@achalasewwandi9629 3 жыл бұрын
Ayyyo dakkath sathutui ape thilak kandegama mahaththaya apita deviyej aththata api godaaak adharei ethumananta deeeragayuma labewa
@induakka4460
@induakka4460 3 жыл бұрын
I o
@asokajayasinghe2198
@asokajayasinghe2198 3 жыл бұрын
Obata dheergaayusha paththamu .Theruwan saranai !.
@mpspeiris4356
@mpspeiris4356 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
සොබාදහමේ රජු තිලක් කන්දේගම මහතා .
@nadeekaweerasinghe3569
@nadeekaweerasinghe3569 3 жыл бұрын
kandegama mahatha ape rate sampathak. oba thumata godak pin me karana sathkriyawanta
@rohanarohana4063
@rohanarohana4063 2 жыл бұрын
දිගා සිරිවේවා කන්දෙගම මහත්මයානෙනි ඔබතුමාවැනි කෙනෙක් අපේරටට අමිල මැනිකක්
@chamilaperera3178
@chamilaperera3178 3 жыл бұрын
Obathumata nirogi suwa lebewa , oba weni mini keta lankawata adambarayak , sobadahama obawa raksha karathwa 👌👌👌👌
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
Kandegama sirta aayuboho wewa💕🙏
@mguide449
@mguide449 3 жыл бұрын
Respect you sir .....
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
ආශ්චර්යයි.
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
තෙරුවන්සරනයි ඔබ දෙපලටම ඊලග වැඩසටහන ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි.
@shanthiniedesilva979
@shanthiniedesilva979 3 жыл бұрын
Budu saranai oba tumata
@malamala8969
@malamala8969 3 жыл бұрын
ජයවේවා ඔබතුමා ට බුදුසරණයි
@Donrassion
@Donrassion 2 ай бұрын
Thinak kandegama ape irshi warayananta deegayu❤
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 3 жыл бұрын
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා මේ සියලු දේවල් කරන්න සක්‍තිය ලැබේවා
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Жыл бұрын
Obatumata dirdauwew..theruwansranai!
@malanimalani4521
@malanimalani4521 3 жыл бұрын
Newatha enathuru pera maga bala sitime theruwan saranai
@renukasamarakon6883
@renukasamarakon6883 3 жыл бұрын
ජය වේවා piyanani
@priyadarshaniranasinghe4393
@priyadarshaniranasinghe4393 3 жыл бұрын
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබතුමන්ට නිරතුරුව
@gaminikumaranayaka1436
@gaminikumaranayaka1436 Жыл бұрын
යක්කයන්ගේ පුනුරුත්තනය කන්දේගේ මහාතානෙනි ගොවිතැන ගැන විශ්වාස යෙන් කතා කරන ඔඹ තුමාගෙන් ඉල්ලා සිටින්නේ සතුන්ගෙන් ආරක්ෂා වන සේ ගොවිතැන් කිරිමට ක්‍රම සහ විදි ලබා දෙන්නේ නමි ගොඩාක් පිං ❤
@road383
@road383 3 жыл бұрын
Jaya wewa
@warnarajaperera9325
@warnarajaperera9325 3 жыл бұрын
ආයුබෝවන් සර් ඉස්තුති බුදු සරණයි
@kpthennakoon7113
@kpthennakoon7113 3 жыл бұрын
මින්නේරිය දෙවියන් ගැන මම පොතක් ලියා තියෙනවා මිණිහිරියේ හතමුනේ උපන් කෙ නෙක් මහසෙන් රජතුමා ගැන අහන්න ආසයි
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Oba lhumata bohoma pin nodanna dawal godak danagalhlha harima pudumai api Katar rata sita budu saranai
@rukmaljayalath9807
@rukmaljayalath9807 2 жыл бұрын
Kandegama mahathmaya kiyanne denumen buddiyen piripun niyama mahathmayek .ethuma mihipita jewath wana deviyek ethumage e denuma api laba gatha uthumai. Oba thumata godak pin.
@vijithaherath8027
@vijithaherath8027 3 жыл бұрын
Budusaranai
@user-ei9gl4hf1f
@user-ei9gl4hf1f 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️
@dimkahewavitharana160
@dimkahewavitharana160 3 жыл бұрын
Mamath harima kemathi kandegama mahaththayage wedasahan balanna තෙරුවන් සරණයි
@sampathchandana1135
@sampathchandana1135 3 жыл бұрын
නියමයක්.ඔවිි ඒක හරි.තවත් එහෙම නියම වෙචිිච අය ඉන්නවා.
@surangamanoj8454
@surangamanoj8454 3 жыл бұрын
ඔබතුමට තෙරුවන් සරනය් නිදුක්නිරොගිසුවය චිරත්කලයක් අයුශබොහොවෙව
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
මේ පෘථිවිය තුල ජීවත් වෙන විශ්ව ශක්තීන ගෙන් එක සුවිශේෂ පුද්ගලයකු වු කන්දේගම මහතා යනු මව්බිමෙ ජිවත්වන බුද්ධිමත් පින්වත් මිනිසුන් හට ශක්තීන් අවදිකිරීමට ස්වභාව ධර්මය විසින් තිලිණ කල දායාදයකි . මෙය වටහා ගැනීමටද පිනක් අවශ්‍ය වේ
@pushpalalmuhannadi4657
@pushpalalmuhannadi4657 3 жыл бұрын
Theruwan saranin niduk nirogi deergayu wewa.mama matale ukuwela govipaledi mage daruwage awasshathawayakata munagehuna wele methuma apata dekku manusshatthwaya adatath matakai.agena kiyanna wachana madi.budu saranai.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 10 МЛН
මොකද්ද මේ නැකතට වගා කිරීම | තිලක් කන්දේගම | Thilak Kandegama
38:46
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 44 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН