අම්බලන්ගෙ‍ාඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලයට ගිය කන්දේගම මහතා

  Рет қаралды 28,518

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

Пікірлер: 151
@kandemahagamaya
@kandemahagamaya Жыл бұрын
මෙම වීඩියෝව තරමක් දිග වැඩි අතර ඒ සදහ‍ා Timestamps පහසුකම යෙ‍ාදා ඇත. එමගින් අදාළ කොටස් ඹබට වෙන වෙනම හෝ නැරඹිය හැක.
@kamalakathriarachchi8035
@kamalakathriarachchi8035 Жыл бұрын
😊😊
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
ලස්සනයි වැඩ මුළුව ලස්සනයි
@tonywickramasinghe1637
@tonywickramasinghe1637 Жыл бұрын
Hi
@lionelmataragedon4578
@lionelmataragedon4578 10 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!❤
@Sunandasunanda-h1i
@Sunandasunanda-h1i Жыл бұрын
තිලක් කන්දේගම සර් මා උබතුමට දිර්ගයු ප්‍රර්ථනකරනව .. මෙ වැඩසටහන පාසල් දරුවන්ට ගොඩක් වටිනව. සර් ගැන මගේ හිතේ ඇතිදැ ලියන්න දවස් ගනක් යයි එතරම් . මා කෙටියෙන්ම කියන්නම් මේ සිව්හෙලේ සිටින ඇවිදින පුස්තකලයක් කිවෙත් මා නිවැරදි කිය සිතනව .එතරම් දැනුම ගබඩවක් ඔබ තමා..සර් ඔබතුමට දිර්ගයු ප්‍රර්ථනකරනව .බුදු සරනයි
@srimalisureka5378
@srimalisureka5378 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 Жыл бұрын
ලොවක් වටින මනුෂ්‍යයෙක් ජාතියේ පිනට පහලවු.
@bmabandara4346
@bmabandara4346 11 ай бұрын
Theruvan saranai oba thumata minisunwa awadi karanawata. දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා!
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
තිලක් කන්දේගම නැති තුමනි ඇත්තටම ඇස් වලින් කඳුළු ආවා ඔබතුමාගේ කතාව අහද්දි සන්තෝසෙට .මී ගහේ වටිනාකම කුකුලාගේ වටිනාකම මේ ආදී කතන්දර බොහෝමයක් පුංචි දරුවන්ට ඔබා ද ලබා දුන්නා .ඒක අමරණීයයි .මම බොහෝ විට ඔබතුමාගේ දේශන අහනවා .ඔබ තුමාගේ පොත් ද පරිශීලනය කරනවා .ඔබතුමාට අනේක වාරයක් පින් .ඔබතුමා අද මේ විදුහලට පැමිණි ම මේ විදුහලෙත් දරුවන් ඇතුළු සියලු දෙනාගේම මහා භාග්‍යයක් කොට මම සලකනවා .ඔබතුමාට මෙයන් දේශන තවත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .නැති තුමනි සත්‍ය ජය ගන්නවා සිකුරුයි .ඔබට නිදුක් නිරෝගී සුව අත් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@thegreatnessguide5741
@thegreatnessguide5741 Жыл бұрын
හෙටක් වෙනුවෙන් අලුත් රටක් හදන පංචවිධ වැඩපිළිවෙළ යටතේ ඔබගේ කැපවීම අති විශාලයි ඉසිවරයා නනි ඔබට ජය වේවා
@සුනිල්අමරසේන
@සුනිල්අමරසේන 4 ай бұрын
හෙටක් වෙනුවෙන් රටක් හදන්න උත්සහ කරන මනුශ්‍යයෙක් ❤❤❤❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
තවත් මිලියන ගාණක ආයු වැළඳීමට ඇති මේ පෘථිවියේ ජීවය රැකීමට, අනාගත පරපුර දැනුමෙන් පෝෂණය කිරීමට ඔබතුමා ගන්නා මේ උත්සාහයට ප්‍රණාමය...දීර්ඝායුෂ අපේ මැතිඳුනි....🙏🌼🍃
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ගොඩක් ස්තූතියි කන්දෙගම මහත්මයාණෙනි ..ඒ වගේම විදුහල්පති ඇතුළු සියල්ලටම
@RamaniLiyanage-v6s
@RamaniLiyanage-v6s Жыл бұрын
කන්දෙගම.මහත්මයට.නිදුක්.නීරෝගි.චිර.ජීවනය.ලැබේවා
@malananayakkara9243
@malananayakkara9243 Жыл бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ වේවා.මේ සියලු මෙහෙවර හමාර කොට මේ සිව්හෙලයේම ඉපිද අවසානයේ උතුම්වූ නිවනිින් නිවිි සැනසීමට පාරමිතාවක් වේවා
@dinukaedirisinghe8790
@dinukaedirisinghe8790 11 ай бұрын
මේ දැනුම ල ංකාවේ සෑම දෙනාටම දිය යුතුයි. සුද්දාගේ වචනයට පමණක් ගරු කරන කලු සිංහලයා සිටින තාක් මේ රටට අබ සරණයි.
@rizaperera8170
@rizaperera8170 Жыл бұрын
ලංකාවෙන් එලියෙ ඉදන් අවුරුදු 6ක් තිස්සෙ ඔබතුමාගෙ හැම වීඩියෝ එකම බලනව.නොබලපු එකක් නැති තරම්.නොදැනිම ඔබතුමාගෙ ගෝලයෙක් වෙලා.ලංකාවට ආ ප්‍රතම ඔබතුමා සොයා එනව.එකම හීනෙ ඔබතුමාගෙන් දැනුම අරන් ඒ මාර්ගයේ ජීවත් වෙන එක🙏🙏🙏🙏🙏
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
සහතික ඇත්ත. මමත් ඔස්ට්‍රේලියාවේ සිට
@Legenddhaanish
@Legenddhaanish Жыл бұрын
me too.
@prasadmalitha-wz3dh
@prasadmalitha-wz3dh Жыл бұрын
හොඳ වැඩසටහනක් විදුහල් පති තුමා💥💥💥👌
@ckliyanage4941
@ckliyanage4941 Жыл бұрын
හෙළබිමේ පිනට පහළ වු ඉසිවරයාණෙනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැ⁣බේවා !
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබතුමා ගහකොලට පරිසරයට ආදරේ කරන එ දැනුම අපිට ලබා දෙනවා එය කොච්චරම් වටිනවද අපි ඔබට නය ගැතියි යහපතක්ම වේවා ! ❤✊
@chandanakumar4603
@chandanakumar4603 Жыл бұрын
දරුවො සාවදානෙන් අසාසිටීමනම් ස්තුතිය 🙏
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
තෙරුවණ් සරණයි අපේ තිලක් කන්දේගම මහත්මයාට අදත් බොහොම හරවත් දේශනයක් පැවැත්වීම ගැන සොභහාදහමේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා ඔබතුමාට ජය සිරි මහා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා.
@AnuraEkanayake-oz6qx
@AnuraEkanayake-oz6qx Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !! 🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. . .
@beetanandani243
@beetanandani243 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාසාදු සාදු❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට...
@kamaldealwis8386
@kamaldealwis8386 Жыл бұрын
අපේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් වෙනුවෙන් දේශපාලුවන් පාසැල්වලට නොගෙන්වා මිනිස් සංහතිය වෙනුවෙන් බම්බුව වගේ නම්බුනාම බලාපොරොත්තු නොවී අමිල මෙහෙවරක යෙදී සිටින උත්තමයෙක් ගෙන්වා සාරගර්භ දැනුමක් ලබාදීමට කටයුතු කල සැමට ස්තූතියි. කන්දේගම උත්තමයාට දීර්ඝායුවේවා!!!
@KamaniPreethika-cy3vb
@KamaniPreethika-cy3vb Жыл бұрын
අති සුන්දර මිනිසෙක් ඔබට දීර්ගආයුශ වේවායි ප්‍ර්‍ර්‍ර්‍රර්ථනා
@sathkularathnanayakkarahen2480
@sathkularathnanayakkarahen2480 Жыл бұрын
අපේ ආදරණීය පාසල.ස්තුතියි මහත්මයා.🙏🏼
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾 WOW SUPIRI 🇱🇰 ඉතාම වැදගත් ආදර්ශමත් ව්‍යාපෘතියක් ජයෙන්ම ජයවේවා!!!👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@senarathbandara4430
@senarathbandara4430 Жыл бұрын
Thanks your speaking !
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
මේ වැඩ සටහන නැරඹුවම සිතට මහා සතුටක් දැනෙනවා. වැඩ සටහන හරිම ලස්සනට සැලසුම් කරලා කරලා තියෙනවා. පෘථිවි වාසීන් වෙනුවෙන් ඔබ තුමාගේ කරනා මෙහෙවර අගය කරනවා. ඒ වගේම තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝ ආයුෂ ලැබේවා. සිව් හෙළයට ජය වේවා.🇱🇰🌏🌻🌻🌻🌻☀️🌕🌌
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 11 ай бұрын
Well said brother ❤
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
අම්බලන්ගොඩ මට් ලගයි, බලපිටිය සිද්දාර්ත විදුහලටත් එන්න.මන් නන් නෑ ඉස්කෝලෙ ඒත් ඉන්න ලමයින්ට දෙයක් සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා❤
@beatinlife7097
@beatinlife7097 Жыл бұрын
🙏❤️❤️❤️ යඛ්ඛ සන්පතියානෙනි නිදුක් නීරෝගි සුවපත් වේවා ...
@prasannaliyanage2117
@prasannaliyanage2117 Жыл бұрын
Obathumata nisi gaurawaya labenakota eya dakeemath, me rate inna minisunge waasanawak. Obathumata deeergaayu wewa.
@kumarasisira2105
@kumarasisira2105 Жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව රටට ජාතියට මහඟු දැනුමක් ලබාදීමට දීර්ඝායු ලැබේවා
@rasikaharshan9949
@rasikaharshan9949 Жыл бұрын
ඔබතුමා පෙරට එන්න අපි ඔබ සමඟයි ..
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
තෙරැවන් සරණයි සර්
@janeshkumardesilva3559
@janeshkumardesilva3559 Жыл бұрын
Great work!!!!!
@senadasa1379
@senadasa1379 Жыл бұрын
Ape kandegama mahathmayo obata deerghau wewaaa oba thuma hariyatama Hari
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one sir
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
මේ නම් මහ පුදුමාකාර දැනුම් සම්භාරයක් . මේ තරම් සම්පතක් රටට ලැබිලත් රටේ නායකයෝ දෑස් පියාගෙන ඉන්න තරම් පව්කාරයෝ උනාද. ඔබතුමා මුලු රටේම පාසල් පද්ධතිය නගා සිටවන්න මේ දැනුම් සම්භාරය දරුවන්ට ලබා දෙන්න ශක්තියෙන් වේවා. රටට ආදරේ කරන මෙවන් උතුමන් මහා ධන කුවේරයන්ට වඩා මොන තරම් වටිනවද කියලා හැගෙනවා. ඔබතුමාට තෙරුවන් සරණ දීර්ඝායුෂ සහ විශ්වයේ ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා .
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰 නායකයන් කරන්නේ ගස් කපල හරි උන්ගේ මඩිය තර කරගන්න විතරයි, රට ජාතිය විකුණලා හරි එකතු කරන්නේ සල්ලි සල්ලි සල්ලි 😭😭😭😭😭😭😩😫🥱🇱🇰😭😭😭😭😭 දැන් ඔය එන්න දන්ගලන හැමෝමත් එහෙම තමයි. පාර්ලිමේන්තුවට එනකම් කෑ ගහල බොරු පොරොන්දු දීල මහ ජනතාව රවටලා ඡන්දෙ අරං දිනුවට පස්සේ??????? ඔක්කොම ඉවරයි.😭😭😭😭😭😭😭😭😭🇱🇰😭😭😭 තිලක් කන්දේගම උතුමා ශ්‍රෘෂි වරයෙක් 🇱🇰 වාසනාවට බිහි උන වස්තු සම්භාරයක් අගනා මිල කළ නොහැකි මහා නිධානයක්. ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. රට ජාතියට ආගමට ආදරය කරන 🇱🇰 ලැදි මානවහිතවාදී.👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@induwijesinghe5453
@induwijesinghe5453 Жыл бұрын
Godak pin sidhdha wewa obathumanlata deergaryu wewa obathumanlata.Theruvansaranaei..siyalu devipihetaey 🙏🙏🙏☸️
@senuwejeranna4046
@senuwejeranna4046 Жыл бұрын
, අද මීනිසූන් ගහක තියන වටිනා කම දන්නේ නැහැ එ නිසා හැම ගහ කොලම විනස කැරනවා කවද මේ වා තේරුම් ගැනීමට පුළුවන් වෙයිද ඔබට ස්තුතියි
@sampathmanuranga6109
@sampathmanuranga6109 11 ай бұрын
මමත් කන්දේගම මහත්මාගේ online ගෝලයෙක්
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
පුදුම දැනුම් සම්භාරයක්... ඒත් ඒ දැනුම ක්‍රමවත්ව සමාජයට ලබාදෙන්න තාම කිසිම වැඩ සටහනක් බිහි වෙලා නැහැ...
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Жыл бұрын
දූරූරටක සීට ඔබතුමාගේ වීඩීයෝ නිතරම බලනවා වසර 2කටත් වඩා කල්පයක් සීට මට ගොවීලීත ලබාගන්න බැරිවුනා අගොස්තු කවද්ද වී වැපීරීම සීදූකල යූත්තේ
@w.aekanayake
@w.aekanayake Жыл бұрын
පාලකයින්ට ශාකවල වටිනාකමක් හෝ කන්දේගම මෙහෙවර නොවටිනා නිසා ඉදිරියට ගොඩනැගෙන රජයේ හෝ අවධානය මෙතුමාගේ දැනුම අර්ථවත් කිරීමට යොමුකලයුතුමයි.
@deepalpeththawadu7502
@deepalpeththawadu7502 Жыл бұрын
Great work by P.D.S.Kularathna College. ❤❤❤
@dahammawatha2250
@dahammawatha2250 Жыл бұрын
මම මී ගස් 500 ක් පමණ සිටුවා ඇත..පාසලක සම්පූර්ණ පිට්ටනිය වටේ ඉන්දුව...මම ප්‍රාර්ථනා කරන්නෙ ගස් ඉන්දන මිනිසුන් ය...ගස් 10000 ක් මැරෙන්න කලින් සිටුවමි...කැමති අයට පැළ ලබාදිය හැකි ය....
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
මට පැල කීපයක් දෙන්න පුලුවන්ද
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
පෝන් අඅංකය එවන්න
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන අනුව වැවිය යුතුදෙය එමදිනට වගාකිරිමෙන් බෙහෙත් පොහොර නැතිව හොදඅස්වැනිනක්ගත්තා ඔබතුමාට පාං
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
පිංමැතිදුනි
@anugreenlife7541
@anugreenlife7541 Жыл бұрын
ජය හෙළ ධරණී
@lalweragoda
@lalweragoda Жыл бұрын
අතිවිශිෂ්ටයි
@myyoutuber369
@myyoutuber369 Жыл бұрын
යටියන්තොටදොඹෙපොල.උපතලද.මෙඋත්තමයාට.සුමණසමන්දෙවිරැකවරණලැබෙවා
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
විනයක් නැති ළමයි පිරිසක් ඉන්නේ. ළමයි හසුරවන්න බැරි ගුරැවරැ ටිකක් ඉන්නෙ මෙචිචර වටින කතාවක් ඇහෙන්නේ කලා තුරකින්. උන් අහන්නේ නැති නමි අපටවත් අහන්න නැහැ.. ඔබ තුමාට දීර්ඝායු ලැබෙිවා.🙏
@NavodKavinda
@NavodKavinda Жыл бұрын
මුලින්ම සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලනවා... ඝෝෂාව එන්නේ උත්සවයට සහභාගී වූ සිසුන්ගෙන් නොවේ. කන්දේගම මහතාට දේශනය පැවැත්වීමට සිදුවුණේ පාසලේ විවේක කාලය පැවති කාල සිමාවේ... ඒකයි වැඩි ශබ්දයක් වටපිටාවෙන් ආවේ. මම හිතන්නේ නැහැ ලංකාවේ මොනයම් පාසලක හෝ සිසුන් විවේක කාලය නිශ්ශබ්දව ගත කරාවි කියලා...
@chandanimalkanthi-pw8do
@chandanimalkanthi-pw8do Жыл бұрын
මී පුප් ලදින්, පුත් නොලදින් ජන කථාවකි.සොයා ගෙන කියවන්න.
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
පරන පරපුර හදන්න බැරිඋනාට තරුනපරපුර හදාගන්න පුලුවනි.
@Universetothemind
@Universetothemind 9 ай бұрын
මම ගෙදර වත්තේ මී පැල 3ක් හදලා තියනවා. මී ගහක් තියනවා. බක්මී, වීර, වගේ ගස් හදමින් පවතිනවා.
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Theruwan saranai oba thumata🙏
@AyeshaAyesha-ec9nm
@AyeshaAyesha-ec9nm Жыл бұрын
🎉🎉
@chandi550
@chandi550 Жыл бұрын
supiri
@nishanthathilakarathna4522
@nishanthathilakarathna4522 Жыл бұрын
Yes good idea are you toking about it yes good luck 👍👍👍👍
@jagathnishantha7233
@jagathnishantha7233 8 ай бұрын
ඔබතුමා කියන යක්‍ෂනිට නින්දා, අපහාස කරලා ඔක්සිජන් එපා කියපු ඒකට දඩුවම් ලැබුණ.
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
👍👍👍👍👍
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
Ma waga nayakayak ma rata ona ❤🙏🏿
@manori1317
@manori1317 Жыл бұрын
good jpb sr
@allhuman8118
@allhuman8118 Жыл бұрын
රාජ්‍ය නායකයා වියයුතුමයි
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Ahuwata wadakna bolau ahala mekanen pitakerala wadakna bolau euwa pilipadapalla kriyathmeka korapalla danuwath weyalla ..ape minissu danuwathna gaseka watinakeme dannena bolau ..ape maha eun baladarin mewa dannena mone kehelmalskwath danna aye kale nodanna eun BALE 🇦🇪🇦🇪🇦🇪🇦🇪🙏🙏🙏🙏
@wasanthakumara204
@wasanthakumara204 Жыл бұрын
ඔබතුම දේවියේ .225 ක් එකතු වෙිලා අපේ රට කනව .ඔබතුම අපේ රටෙ ජනාදිපති උනා නමි රටෙ වසනව????
@wijebaragama4444
@wijebaragama4444 Жыл бұрын
කන්දෙ ගමයා ගැන ඊර්ෂ්‍යාව ක් ඇතිවෙනව මෙ යකා මෙච්චර සොයාගන්න කෙතරම් මහන්සි යක් වෙන්න ඇතිද?ඒත් කොයිතරම් දැනුමක් සමාජයට දෙනවද.
@malawarasenaka5187
@malawarasenaka5187 Жыл бұрын
තිලක් කන්දේගම මහත්තයාව සම්බන්ධ කර ගන්න නොමිමරයක් තිබෙනවානම් දෙන්න පුලුවන්ද?
@gaminipathirana2647
@gaminipathirana2647 Жыл бұрын
♥️♥️♥️
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@AyeshaAyesha-ec9nm
@AyeshaAyesha-ec9nm Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@NsNs-u3q
@NsNs-u3q 11 ай бұрын
විග්‍රයාගි ඇදුරුතුමනි
@Chamaradilshan-pq7qo
@Chamaradilshan-pq7qo Жыл бұрын
🙏🙏🙏
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Mame inne rate mame apu dake e kiyanne mame aurudu 10kin lankawe dakkena apu dake alahareta gos methuma munegasime mage eka aremunak🇦🇪🇦🇪🇦🇪🇦🇪🙏🙏🙏
@kamalarangani1801
@kamalarangani1801 Жыл бұрын
🙏🙏🙏🙏🙏👍
@sagarikanishanthi1021
@sagarikanishanthi1021 Жыл бұрын
Kandegama mahathaneni obe danuma apata laba denawata ohoma pin mama nish kuwait sita
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
🙏🙏🙏🙏🙏kandegame mathidunta 🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪
@rajithasanoj9155
@rajithasanoj9155 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@Legenddhaanish
@Legenddhaanish Жыл бұрын
Thilak sir wa school ekata invite kala, school principal wise.
@mangalaaberuwan392
@mangalaaberuwan392 Жыл бұрын
❤🙏🙏🙏
@sumithrajendra7220
@sumithrajendra7220 Жыл бұрын
මගුල් කරද ගහක් මගේ ගෙදර තියෙන වා හික්කඩුව ,වැරැල්ලානෙ.
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
එය ප්‍රවේසම් කරගනිමු
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Ithama watina wadesatehanak
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
මට මීපැලයක් දෙන්න පෝන් අඅංකය දෙන්න පුලුවන්ද මම තැන හොයාගෙන එන්නම්
@SamanKumara-zd3to
@SamanKumara-zd3to Жыл бұрын
මහත්තයො මි ගසක් පිදිමට කොපමන කාලයක් ගත වෙනවද
@rohannawarathna1066
@rohannawarathna1066 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
මීපැලයක් මටත් දෙන්න පුලුවන්ද
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
මේ දෙශපාලන කරන උන් මේවා ගැන දන්නේ නැ හොරා කන උන්
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
😍😍😍🇱🇰😍😍🇸🇦😍
@xxxxc860
@xxxxc860 Жыл бұрын
එතකොට වෘක්ෂ දේවතාවුන් අයිති කාටද?
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Жыл бұрын
අපේ වත්තේ වසර ගානක ඉදලා තීයේනවා පරන මගුල් කරද ගහක්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
එය ප්‍රවේසම් කරගමු
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Issara kale ayeth ne rale.... Harima dukai den hedena daruwo gena. Un gahakata negala nehe kiwwoth 98%. Elaka dolaka gagaka nala ne kiwwoth. Sereppu 2k nethiwa payin gihin ne kiwwoth. Thel tikak oluwata dala ne kiwwoth? Kumburak dekala ne kiwwoth? HEBEI UNGEN AHAPALLAKO.. I PHONE 15 ENNE KAWADDA KIYALA... UN EKA DANNAWA.
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
NIYEMA WADESATEHANE ME MHATHMEYAGEN RATETA WADAK GANIYAWU MOODE AMENA SAKKILLI DEESAPAALUWO THAMAIY ME RATE VINASE KERANNE KANDEGAME MHATHMEYATE NIDUK NIROGI DEERGAUSE 45:49 45:49 LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWAA
@shanthisagarika1734
@shanthisagarika1734 Жыл бұрын
Puduma danum sambarayakne methuma...methuma genwala me danuma denda hithuwa ekama pin wiiduhal pathithumata
@ukuk1581
@ukuk1581 Жыл бұрын
මේ වේස බල්ලන් ඉක්මනින්ම සිර ගත කිරීමට ආණ්ඩුවක් හදමු. හැමෝම එකතු වෙලා හොද පාඩමක් උගන්වමු. 😢😢😢😢
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
අනේ වැඩක් නෑ කතා විතරයි කෝමගේ මීපැලේ මී පැලේ මීපැලේ කව්ද මට මීපැලයක් දෙන්නේ
@NavodKavinda
@NavodKavinda Жыл бұрын
ඔබතුමාගේ දුරකථන අංකය එවන්න
@kumara9933
@kumara9933 Жыл бұрын
Me minihage mole koloppan wela vedio pita vedio danawa pissuwa hodatama thadawela Me miniha anek minissunge moleth koloppan karanawa
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
MAGUL KARNEDA GHA KAPAAPU AWEJATHEK SAKKILLIYAN SIYELLU DENATEMA PRESIDDIYE MARENE DANDENEYE DIYE UTHUIY ANIWARYENMA
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 41 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 11 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 41 МЛН