සෝගම් / අබ වගාව - තිලක් කන්දේගම - Sorghum / Mustard greens cultivation Sri Lanka

  Рет қаралды 17,298

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

2 жыл бұрын

සෝගම් / අබ වගාව - තිලක් කන්දේගම - Sorghum / Mustard greens cultivation Sri Lanka
#sorghum #fertilizer #srilanka #thilakkandegama #seehela

Пікірлер: 43
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
ඔබ නම් රටට සම්පතක්..💖💖💖💖
@amithsenanayake9097
@amithsenanayake9097 2 жыл бұрын
දැකීමත් සතුටක් කන්දේගම මහත්තයා. තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@deepanisumithra9896
@deepanisumithra9896 2 жыл бұрын
ආයුබෝවන් ..ඔබතුමාට තව තවත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..තෙරුවන් සරනයි ..
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
අපේ හේන් වල අදටත් කුරහන් හා අබ එකට දාලා වපුරනවා .. ඔබතුමාගේ හේන වගේම අපේ ගම්වල හේන් නොයෙක් කලවම් බෝග වගා කරනවා.. ඒත් මිදි නම් නෑ.. තෙරුවන් සරණයි ඔබතුමාට .. විශ්ව ධර්මයේ ආශිර්වාදය ලැබේවා..
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 4 ай бұрын
Oya koheda
@nuwandhanushka1
@nuwandhanushka1 2 жыл бұрын
තෙරුවන් සරණයි!!!නිරෝගීමත් ජාතියක් යලිත් බිහිකිරීමට ඔබ තුමා දරන වෑයම සාර්ථක වේවා ...
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
තෙරුවන් සරණය් කන්දෙගම මහාතානනි ...👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
🙏🏻♥️ අපේ පුස්තකාලය
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
ඉදල් ඉරිගු... 👍👍
@senanikulasingha7742
@senanikulasingha7742 2 жыл бұрын
අනේ හරිම සතුටු ..අද දැසින්ම ඔබතුමන්ගේ ගම්මාඅනය දැක බලා ගන්න ලැබුන එකට ..ඔබතුමන්ට දිර්ගායුෂම ලැබේවා ..තෙරැවන් සරණින් 🙏🙏🙏
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
dirgayusha sar!!! theruwan saranai 🙏
@sarasisu8657
@sarasisu8657 2 жыл бұрын
සෝගම් වගාව දැක්කම හරිම සතුටු හිතුණා සර්.. තෙරුවන් සරණයි..!
@sheni6004
@sheni6004 2 жыл бұрын
ලස්සනයි
@ricphone870
@ricphone870 2 жыл бұрын
God bless you. I love your explanation.
@raniari6013
@raniari6013 2 жыл бұрын
Bohoma sthuthi obathumata deerga Ayusha wewa bohoma pin
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin theruwan saranai dergaue sampath leabawa tawath apahata deanuma dunnata theruwan saranin.siyalu.dewi.pihita araksha leabawa wishwayea bawaya shakthiya leabawa .🙏🙏🙏
@user-yu3wf7tn7i
@user-yu3wf7tn7i 2 жыл бұрын
අතීතයේ ලංකාවේ බොහෝ ප්‍රනීත පලතුරු , එලවලු වර්ග ඕනෑතරම් තියෙන්න ඇති . මේ පොලවේ ඒවා නැවත හදන්නත් පුලුවන් . පිටරැටියොයි කලු සුද්දොයි අපේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට දාපු "බෑ" ජානය අයින් කරන්න කාලය හරි. ඔබතුමා මේ කරන්නෙ මහා කුසල කර්මයක්. තෙරුවන් සරණයි
@nilantharathnayeka1052
@nilantharathnayeka1052 2 жыл бұрын
Theruwan saranai mathiduni
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
oyaaage sorgum Usaine Aneee Ata Pokurata nowei Hadenne Aneee mandaa ..Sorgum Warga wenas wenas Awaa Thiyenawaa wage Mata Hithenne ...Oyaalata Jayawewaa
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Budusaranai mahattayo.
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
ආයුබෝවේවා නිදුක් නීරෝගී භාවයෙන් දීර්ඝ ආයුෂ ලැබේවා කන්දේ ගම මහතාට තෙරුවන් සරණයි
@supunipramodini605
@supunipramodini605 2 жыл бұрын
Oba tumata teruwan saranae!!!👃👃👃
@lebanonlebanon1572
@lebanonlebanon1572 2 жыл бұрын
Lokayta danuma daynavata godak pen obatumata.
@dumindawijesingha9130
@dumindawijesingha9130 2 жыл бұрын
බූදු සරනයි...
@ABC-hg3xp
@ABC-hg3xp 2 жыл бұрын
Excellent
@jmwijerathna7376
@jmwijerathna7376 2 жыл бұрын
තෙරැවන් සරණයි
@sheni6004
@sheni6004 2 жыл бұрын
සෝගම් තම්බල හරී සුවදයි....
@modernwingswithlifeexperie5356
@modernwingswithlifeexperie5356 15 күн бұрын
සොගම් මීලදී ගන්න පුලුවන් කොහෙන් ද
@diamilarexe8460
@diamilarexe8460 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sammaniviwanya3711
@sammaniviwanya3711 2 жыл бұрын
🙏🙏🙏
@NGLVAJIRAVIRAJ
@NGLVAJIRAVIRAJ 2 жыл бұрын
සමහර Like හැලේවි මේ වීඩියෝවට. 🙏😊
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chanakadesilva1037
@chanakadesilva1037 2 жыл бұрын
Budu saranai
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
🇱🇰💖
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
🙏🙏🙏🙏
@nadeekadissanayaka5541
@nadeekadissanayaka5541 Жыл бұрын
kaden gena aba palakanna puluwanda puluwannam kohomada palakaranne kiyala kiyanna puluwanda theruwan saranai
@udugampalageimasha9857
@udugampalageimasha9857 2 жыл бұрын
Gadamhtyga nabar akha danwada pin
@champakumudini269
@champakumudini269 9 ай бұрын
Sogam kanna hoda neda
@suniljayashingha170
@suniljayashingha170 2 жыл бұрын
සර් අද මට හම්බ වුනා මේකට වඩා වෙනස් ගස් වර්ගයක් ඒකෙ වීඩියෝ එකක් මම ගත්ත ඔබතුමා ට පෙන්නන්න ම කියල මම ඒ වීඩියෝ එක ඔබතුමාට එවන්නෙ කොහොමද
@menakamadushan993
@menakamadushan993 2 жыл бұрын
ස්වයන්ජාත වී මං ලග තියෙනව
@chathurikadilhani5234
@chathurikadilhani5234 Жыл бұрын
Sar mata oba thumage cantak nambar akak danna puluwanda
@kalpaniks1583
@kalpaniks1583 2 жыл бұрын
Sir මට sir ව contact කරගන්න ඕනෙ. මම whatsapp number එකටත් call කරාට බැරි වුනා. සොබාදහම් වගා ව්‍යාපෘතියකට ඔබතුමාගේ පරිණත හා ප්‍රායොගික දැනුම අවශ්‍යයි. කරුණාකර මට ඔබ තුමාට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න.
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 65 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Mee Gasa මී ගස
6:38
Deshapriya Graphics
Рет қаралды 8 М.
දේශිය සෝගම් වගාවෙන් රසම රස පිට්ටු හදමු
18:08
nilanthi jayathilaka ( දේශීය බීජ )
Рет қаралды 1,7 М.
Sugargraze is the best sweet sorghum fodder variety.
8:09
Prima Seeds
Рет қаралды 22 М.
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 91 М.
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 65 МЛН