සීහෙළ ගමේ කැලෑ බිම්මල් - තිලක් කන්දේගම - Thilak Kandegama / Wild Mushrooms in Sri Lanka - 01

  Рет қаралды 33,349

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

සීහෙළ ගමේ කැලෑ බිම්මල් - තිලක් කන්දේගම - Thilak Kandegama / Wild Mushrooms in Sri Lanka - 01
#seehela#thilakkandegama#wild#mushroom#srilanka

Пікірлер: 73
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
ඔබ තුමන්ට බොහොමත් පිං කණගාටුව අපේ රටේ මහ එවුන්ට මෙතුමාගෙන් වැඩක් ගන්න උවමනාවක් නැතිකම ලෝකේ වටේ දුවනවා විද්වතුන් හොයාගෙන රටේ අවාසනාව
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
භුමි පප්ප,කොටන් බිමිමල්,ගොරකබිමිමල්,අගුරැ බිමිමල්,වැලිබිමිමල් ස්තු මහගු දැනුමක් කන්දේගම සර්ට දීර්ඝායුෂ තෙරැවන් සරණයි🌹🌷♥️❤
@maliniserasinghe5351
@maliniserasinghe5351 2 жыл бұрын
ඔබතුමා සොබාදහමේ විශ්ව කෝෂයක්. වටිනා නෙලුම් මලේ පැණි බොන්නෙ, ඈත කැලෑවේ ඉඳලා එන මීමැස්සන්. ඔබතුමාගෙ වටිනාකම දැනෙන්නෙ ගුණගරුක පිරිසකට පමණයි. ඒ ඇති.
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*මේ මහඟු දැණුමට ඔබතුමාට බොහොම පින් 🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි !!!* 🙏❤️❤️🌺💐
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
අම්බුළුවා බිම්මල් වල ඡායාරූපයක් දමන්න හදුනාගැනීම සදහා.
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 жыл бұрын
තෙරුවන් සරණයි . දීර්ඝායුෂ වේවා .
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
ඔබතුමන්ගේ බොහෝ දේ ඉගෙන ගන්නවා...දිගටම මෙවන් video සමාජ ගත කරන්න..බොහෝ වටිනවා..එය...දීර්ඝායුෂ ලැබේවා..ඔබතුමාට..❤️
@pubudujayasinghe2094
@pubudujayasinghe2094 2 жыл бұрын
Rdsvikhfkdgkgijshkjsg
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
ඔබ තුමාට රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි ..... දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏
@ariyawathiari5998
@ariyawathiari5998 2 жыл бұрын
තුණුරුවන් සරනයි ඔබතුමාට ගොඩාක්ම පිං කුසල් පිරේවා අපි නොදන්නා දේවල් අපට පැහැදිලි කිරීමට
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින් දැනුවත් කලාට අපිත් පොඩි කාලේ පිදුරු හතු වැලි හතු ගොරක හතු කමට ගත්ත නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 2 жыл бұрын
තිලක් මහත්මයා බිම් මල් පිළිබද දිර්ඝ video කරන්න කෝ…ඇත්තටම අපිට දන්නැ කන බිම මල් නොකන බිම්ල් මොනාද කියලා අපිට එ ගැන පැහැදිලිව දැන ගන්න ඕන…pls 🙏
@jagathlokuliyana468
@jagathlokuliyana468 2 жыл бұрын
තිලක් මහත් මා කරුනාකර" අහු " ගැන වීඩියෝව ක් කරන්න. ස්තූතියි.
@geevikaganegama9170
@geevikaganegama9170 2 жыл бұрын
Dear Sir, This program offers invaluable indigenous knowledge. We are indebted to you for this mankind service. You may live long!
@elaptopmart
@elaptopmart 2 жыл бұрын
obathumaata puluwan weida Bimmal wala sampurna wistharayak ekkama Video ekak daanna ( handunaganna widiha wisheshayenma )
@thusithabandara8024
@thusithabandara8024 2 жыл бұрын
බුදු සරනයි
@madaramunasinghe5124
@madaramunasinghe5124 2 жыл бұрын
Most awaited program.
@vishwavlogs2024
@vishwavlogs2024 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්
@HelaYak
@HelaYak 2 жыл бұрын
නොවැම්බර් දෙසැම්බර් මහ වැහි කාලෙට මම කැලේ පීරන් ගිහින් හතු හොයන් එනවා ඒ රසනම් කියලා නිමකරන්න බෑ. තෙරුවන් සරණයි කන්දේගම මහත්තයෝ......
@komaryy8820
@komaryy8820 2 жыл бұрын
හරිම වැදගත් ඔබතුමාට පිං, බුදු සරනයි
@chathuranandika6331
@chathuranandika6331 2 жыл бұрын
මහත්මයාණෙනි , පුලුවනනම් ලබු ගෙඩියකින් ලබු කැටයක් නිර්මාණය කර ගන්නෙ කොහොමද කියලා....
@anandankwt7469
@anandankwt7469 2 жыл бұрын
කන්දේගම මහත්තයෝ සියත රාවණා වැඩසටහන නැද්ද මේ මාසෙ. වැඩසටහන ආසාවෙන් බැලුවෙමි.බුදුසරණයි ඔබතුමාට..
@prasarikafernando2649
@prasarikafernando2649 2 жыл бұрын
OBA THUMATA APAGE STHUTHIYA, PRANAMAYA .. OBAGE DANUMEN LOWAK WADA GANIWI...
@susanthahettiarachchi
@susanthahettiarachchi 2 жыл бұрын
දිරා ගිය රබර්ගස් කඳේ හැදෙන හතු කනවාද,, දැනගන්න පුළුවන්ද .
@priyanthakumara3282
@priyanthakumara3282 2 жыл бұрын
Very good and very nice bro
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin sthuthiewawa dergaue sampath leabawa .apita .harima .watina video eakak theruwan saranai
@kumarisitha5161
@kumarisitha5161 2 жыл бұрын
Leenahatu kiyala jathiyak Rabat kotawala hedenawa .mama Kala thiyanawa.polopeliya kiyala polowa Tata hedena jathiyakuth thiyanawa.baraliya pittu kanna niyamayi.
@ama4169
@ama4169 Жыл бұрын
දිර්ගායුශ වෙවා 🙏🙏🙏
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
බොහොම පින් දිර්ඝායු වේවා
@danushkasangeewa6914
@danushkasangeewa6914 2 жыл бұрын
අපේ පැත්තෙ කඳන් වල හැදෙන බිමිමල් වලට කියන්නෙ ලේන හතු
@raniari6013
@raniari6013 2 жыл бұрын
ඇයි ලේන බිම් මල් (ලේන පහුරු)රබර් කොටවල තියෙන්නෙ මෙවා ලේනාගේ කකුල් වගේ බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@ShahiniDilrukhika
@ShahiniDilrukhika Ай бұрын
Mata oba thumawa sambanda karaganna vedehak theyenawada
@Naveenthikshana634
@Naveenthikshana634 2 жыл бұрын
ඇපෙ පැත්තෙත් කට්ටිය හිනා බිම්මල් කාල හිනා උනා
@sanjayaperera9060
@sanjayaperera9060 2 жыл бұрын
කොහොමද අදුරගන්නෙ හිනා බිම්මල්
@piyalkumara3810
@piyalkumara3810 7 ай бұрын
Mahathmaya,WhatsApp group ekak nadda,hathu vargayak thiyenava e gana danaganna one
@gayansenadeera593
@gayansenadeera593 2 жыл бұрын
ඔබතුමාගෙන් පසුව මේ දැනුම කාගෙන් ගන්නද
@janakachaturanga3773
@janakachaturanga3773 2 жыл бұрын
Me watina සමාජ සේවය මුළු හදවතින් ම අගයකරමි.දීර්ඝායුශ ලැබේවා
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
mevani wedasatahan kirima pilibadawa obathumata bohoma pin.dirgausah obathumata!!
@subanikarunanayaka5273
@subanikarunanayaka5273 Жыл бұрын
මාර කොටවල හැදෙන බිම්මල් කනවද
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
🙏🙏🙏🙏🙏Istuti danuwat kalata dirgauasa obatumata
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 2 жыл бұрын
ආදරෙයි සර් respect
@sheni6004
@sheni6004 2 жыл бұрын
ස්තුතියි 💐
@a.r.s.l.tvunit5503
@a.r.s.l.tvunit5503 6 ай бұрын
Carycepth muasroom කියන්නෙ මොනවද
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Ati garu tilak janapathi
@ncgeja
@ncgeja 2 жыл бұрын
Great
@jinendramadhushan6348
@jinendramadhushan6348 2 жыл бұрын
bimmal gena thawa video kipayak karanna aharayata ganna bimmal hadunwa denna sthuthiy
@irshadfareed4458
@irshadfareed4458 2 жыл бұрын
Tilapia mahathmaya orange danumen prayojana gonna avasyamai
@erangapradeep6935
@erangapradeep6935 2 жыл бұрын
Sama bimmall wargayak ganama danuwath karanna sir
@travellerSS1733
@travellerSS1733 2 жыл бұрын
කන්දේගම මහත්තයා , අපේ පැත්තේ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඌරු මීයන්ගෙන් , කිසිම දෙයක් හිටවන්න බැහැ , පෝච්චි වල /Basket වල හිටවලත් බැලුවා , කිසිම විදිහකට හිටවන්න බැහැ .. ඔක්කොම ඊලග දවසේ උදේ වෙද්දී හාරල බිම දාල විනාස කරලා තියෙනවා ... පුලුවන්නම් විසදුමක් දෙන්න ඊලග video එකෙන් .
@amals9948
@amals9948 2 жыл бұрын
Magic mushroom
@sanjayaperera9060
@sanjayaperera9060 2 жыл бұрын
Magic mussroom කියන්නෙ හිනා බිම්මල් වලටද?
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 2 жыл бұрын
සර් කඳන් හතු ඕනෙම කොටයක හැදෙන එවා කන්න හොඳයි ද
@සිංහලකලාවරැකගමු
@සිංහලකලාවරැකගමු 2 жыл бұрын
ආහාරයට ගන්න වර්ගය සර්
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
මන් හිතන්නේ කැලෑබිම්මල් වැඩිහරියක් තිබෙන්නේ ලංකාවේ
@lankageshiromi3781
@lankageshiromi3781 2 жыл бұрын
Ape game pipenawa.
@krishansanjula805
@krishansanjula805 2 жыл бұрын
💚💚
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
🙏🙏🙏🙏
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good luck,👍👍👍👍👍👍👍🙏 aruna aloevera KZbin.
@sudupriyantha3275
@sudupriyantha3275 2 жыл бұрын
රවුලු ගේන් පසු නුබ තමයි රාවන.................
@amadeumine1587
@amadeumine1587 Жыл бұрын
කුට්ටන් හතු කනවද
@amadeumine1587
@amadeumine1587 Жыл бұрын
Photo ekak danna puluwanda
@danushkasangeewa6914
@danushkasangeewa6914 2 жыл бұрын
කුකුල් බඩ වැල්.ඉඳ ලෝලු වැලි බිමිමල්. වෙි හතු.රත්කැවිල පිදුරැ බිමිමල් මස් හතු මෙ සෙරම අපි ගමෙි අය කනවා
@Nethu_13.
@Nethu_13. Жыл бұрын
කොහෙද ගම
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@vishwavlogs2024
@vishwavlogs2024 2 жыл бұрын
ඔබතුමා සමග සම්බන්ධ විය හකි whatsapp number එකක් ලබා දෙනවද 🙏🙏🙏🙏
@hewageanura6473
@hewageanura6473 2 жыл бұрын
Denun mallak
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
චීන ගූ පොහොර දාල වගා කලොත් අපේ පොලොවට මොකක්ද වෙන්නේ ?
@Nethu_13.
@Nethu_13. Жыл бұрын
ඒකනම් ඇත්ත 😓
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 2 жыл бұрын
🌹🌹❤❤🌹🌹
@GayanVithanage
@GayanVithanage 11 ай бұрын
අම්බුළුවා බිම්මල් වල ඡායාරූපයක් දමන්න හදුනාගැනීම සදහා.
@leenafernando7276
@leenafernando7276 2 жыл бұрын
🙏🙏🙏🙏
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 98 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
How To Identify Wild Mushrooms 🍄
9:37
UK Wildcrafts
Рет қаралды 99 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН