බිම්මල් වගාව කෙසෙල් පඩරැල් පිදුරු යොදාගෙන ඩස්බින් එකේ How to grow mushrooms at home bimmal wagawa

  Рет қаралды 574,452

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

බිම්මල් වගාව කෙසෙල් පඩරැල් පිදුරු යොදාගෙන ඩස්බින් එකේ How to grow mushrooms at home bimmal wagawa
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 506
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කුණු කූඩෙන් බිම්මල් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාකරන වගාවක් ,මාත් උත්සහා කරා වැඩේ 100% ක් සාර්තකයි ..පිදුරු කෙසෙල් පඩරැල් දෙකම අත්හදා බැලුවා වැඩේ හරි .මේහෙම වගාකරනේ කොහොමද කියලා සම්පුර්නනම මේ විඩියෝ එකෙ තියනවා ....බිම්මල් බීජ මිලදීගැනීම සදහා මේ අංකයට කතාකරන්න 0771131656 Amila Lakmal
@diane427
@diane427 2 жыл бұрын
වැඩියී කියවනවා ඉක්මනට හදන වදිහ කින්න ඔඛ තුමාට පින්
@diane427
@diane427 2 жыл бұрын
🙏👍💔👍💔👍🏕🏕
@thilinadinesh1341
@thilinadinesh1341 2 жыл бұрын
බීජ මිලට ගන්න ඔන්න .කොහොමද ගන්නෙ
@paradige590
@paradige590 2 жыл бұрын
බීජ ගන්නේ කොහොමද මහත්තයා ...මන් කුලියාපිටියේ
@nimalthilakarathna6526
@nimalthilakarathna6526 Жыл бұрын
vvvvvvvvvvbvvvvvnvvvvv=vv
@IranganiBandarawicrama
@IranganiBandarawicrama 11 ай бұрын
❤️බොහොම හොද ආදර්ශයක් ඔබ තුමාගේ නිර්ලෝභී ඉගැන්වීම් පිලිවලට කියලා දෙනවා පිනක් බුදුසරණයි
@lalite3409
@lalite3409 Жыл бұрын
ගොඩක් පිං මහත්තයෝ කවුරුවත් නොකියන දෙයක් හොද පැහැදිලි කිරීමක් මම දැනන් හිටියේ නැ මෙහෙම වගා කරනවා කියල ස්තුතියි ❤
@harshajayasundara
@harshajayasundara 2 жыл бұрын
ගොඩක් ස්තුති පිං 💖🙏තෙරුවන් සරණයි . කවුරු ත් කියලා නොදෙන තාක්ෂණයක් නිර්ලෝභිව කියලා දෙනවා .ස්තුති මහත්යා .. 💖
@2win957
@2win957 Жыл бұрын
ගොඩක් වටිනා මග පෙන්වීමක්..ඔඛ තුමාට බොහොම ස්තුතියි..❤❤❤
@banduladissanayake8344
@banduladissanayake8344 9 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට, හොඳින් කියලා දුන්නා. වටිනා අදහසක්, හැමදේම නෑ කිය කිය ඉන්නවට වඩා තම තමන් මේ වගේ ව්‍යාපාරයක් කරන්න ගත්තොත් ඉතාම හොඳයි.
@indranihewamana7032
@indranihewamana7032 2 жыл бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි.ඔබේ සියලු කාර්යයන් සඵල වේවා.ත්‍රිවිද රත්නයෙ පිහිටයි
@alphagame7811
@alphagame7811 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවට.
@pathmasirideniyawaththa4401
@pathmasirideniyawaththa4401 Жыл бұрын
බොහොම පැහැදිලි.ස්තුති.පසුව අමතන්න්
@wasantharanjanie4094
@wasantharanjanie4094 Жыл бұрын
හොඳට පැහැදිලිව කියා දුන්නා .ස්තුතියි .
@ilmiowindi2666
@ilmiowindi2666 Жыл бұрын
බොහෝම පින් ඔබතුමාට,,,,
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
ගොඩක් වැදගත්.. ගොඩක් ස්තුතියි ඔයාට.. බුදු සරණයි දෙවි පිහිටයි..
@Pramuka103
@Pramuka103 5 ай бұрын
ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නා. බොහොම ස්තූතියි.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 9 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට. ..theruwan saranai
@j.m.a.t.kjayakody5533
@j.m.a.t.kjayakody5533 2 жыл бұрын
අපූරු පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තුතියි !
@SriyaniManike-s6g
@SriyaniManike-s6g 25 күн бұрын
අපිට හදන්න පුළුවන්ද 1:34
@lahirusenarathna8222
@lahirusenarathna8222 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.❤️❤️
@lakshithadilshanamarapathi8128
@lakshithadilshanamarapathi8128 2 жыл бұрын
සර් හැම දෙයක්ම හොදින් කියලා දෙනවා.ස්තූතියි.🙏
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
ඔබ හොද ගුරුවරයෙක් . ස්තුතියි .
@SarugajinSarugajiy
@SarugajinSarugajiy 7 күн бұрын
නම්බර්..එක..දෙන්න
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 2 жыл бұрын
ඔබතුමා හරිම පැහැදිලිව කියා දුන්නා.ස්තුතියි මහත්මයා.ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
@ayesha.madushani8594
@ayesha.madushani8594 Жыл бұрын
Hoda දැනුමක් ලැබුණා ස්තුති ..
@sujeewanidunusinghe7766
@sujeewanidunusinghe7766 2 жыл бұрын
හරිම පැහැදිලි යි. බොහොම ස්තුතියි ඔබට.
@JayanthiWolga-uf8of
@JayanthiWolga-uf8of 11 ай бұрын
බිම් මල් වගාවට.මග පෙන්වීම ස්තුති ඔබට සාර්ථකයි වේවා
@anuradeshapriyawijekoon6391
@anuradeshapriyawijekoon6391 2 жыл бұрын
තෙරුවන් සරණින් නිහාල් මහත්තයාට ජයක්ම වේවා...!
@Suresha888
@Suresha888 Жыл бұрын
ගොඩක් ඉස්තූති මහත්මයා..දිගටම මේ වගේ වීඩියෝ කරන්න..
@sandyakumari8157
@sandyakumari8157 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඉතා වැදගත් වීඩියෝවක්,
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
@sltechboy4630
@sltechboy4630 Жыл бұрын
ඇත්තටම මරු. Thanks මහත්තයා ...
@janakajanaka1771
@janakajanaka1771 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට. 🙏
@snsnada9360
@snsnada9360 Жыл бұрын
ඔබගේ සේවයෙ රටට ඉතාම අගෙයි. මට බලය තිබුනොත් ඔබව කුශිකර්ම ඇමති කරනවා කරනවාමයි.
@ImeshRanasinha
@ImeshRanasinha 11 ай бұрын
ඇත්තට . පකයා
@ImeshRanasinha
@ImeshRanasinha 11 ай бұрын
😮
@mykitchenlife5122
@mykitchenlife5122 2 ай бұрын
ඇත්තටම බොහොම ස්තුතියී මමත් හොය හොය හිටිය වීඩියෝ එකක්
@AnuraPanawala
@AnuraPanawala 4 ай бұрын
බොහොම වටින දෙයක් ස්තූතියී
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව කියලා දුන්නා 👍
@انولاانولا
@انولاانولا Жыл бұрын
හොදයි පැහැදිලිව දැනුවත් කරනවට ස්තුතිය බුදු සරණයි දෙවි පිහිටයි
@mallikasrilanka4442
@mallikasrilanka4442 Жыл бұрын
ගොඩාක්.වැදගත්.ඔයාට.ගොඩාක්.ස්තුතියි.බුදුසනයි.
@raniheen281
@raniheen281 2 жыл бұрын
හොද වැඩ සටහනක් ස්තුතියි
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
ගොඩක් ස්තුති කරනවා 🙏🙏🙏
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 7 ай бұрын
ඔබට ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 Жыл бұрын
හරිම වැදගත්!👍
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
Thanks බොස්. Very useful video.
@densildensil9902
@densildensil9902 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩක් පින්
@sakarna
@sakarna 7 ай бұрын
බොහොම පිං ඔබතුමාට
@sanathprasanna4612
@sanathprasanna4612 11 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@lankacool9116
@lankacool9116 Жыл бұрын
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ..❤❤❤❤❤
@NelumLanka
@NelumLanka 9 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර්
@mohanindika934
@mohanindika934 9 ай бұрын
සාර්ථක වැඩපිළිවෙළක් .
@ramanihemamala9541
@ramanihemamala9541 2 жыл бұрын
බොහොමත්ම ස්තූතී ඔබ තුමාට ...🙏 🙏 🙏
@kamalpushpakumara5015
@kamalpushpakumara5015 Жыл бұрын
Thanks
@tvhistory80000
@tvhistory80000 Жыл бұрын
බොහොමත් වැදගත් විඩියෝවක් from talk with Chathu Chanel
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 жыл бұрын
නිමල් මහත්තයා සැබෑම දක්ෂයෙක් ඔබට තෙරුවන් සරණයි
@smssenanayake7827
@smssenanayake7827 Жыл бұрын
kfcto
@ISANKAEKANAYAKE-n3g
@ISANKAEKANAYAKE-n3g Жыл бұрын
Wow😮
@sumudusanjaya4051
@sumudusanjaya4051 10 ай бұрын
Lllll
@sanjeewa530
@sanjeewa530 2 жыл бұрын
වීඩියෝ එක වැදගත් ගොඩක් ස්තුතියි....පොඩ්ඩක් කියවිල්ල වැඩියි
@kamalwijesinghekamalwijesi1554
@kamalwijesinghekamalwijesi1554 7 сағат бұрын
Oya හැමෝම හදන්න keyawwata beja ගන්නa tenak ne ban
@MuvinduRangana-et2zr
@MuvinduRangana-et2zr Ай бұрын
Eka parak aswanna laba gaththama ai paradal jiwanuharanaya karala ganna puluwanda
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
බොහොම වටිනා වීඩියෝව ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤
@seethakumari9690
@seethakumari9690 2 жыл бұрын
හොද මග පෙන්වීමක්.👍👍👍👍👍👍
@lakshithagamage7986
@lakshithagamage7986 11 ай бұрын
වටිනා මග පෙන්වීමක්
@shortsong1655
@shortsong1655 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.❤🙏💐
@SudhuAmma
@SudhuAmma Жыл бұрын
ඔබට තුමාට ගොඩාක් ස්තුති ගොඩාක් පින්
@ronikadayani3840
@ronikadayani3840 Жыл бұрын
ඔබතුමා කියල දෙනව පැහැදිලිව
@nethunethu3308
@nethunethu3308 Жыл бұрын
වියාපාරයක් විදියට පිදුරු වලින් බිම්මල් හදන්න පුලුවන්ද
@PushpaBandhula
@PushpaBandhula 6 ай бұрын
හොද නිර්මාණයක් ...❤❤
@ruwansenavirathna5864
@ruwansenavirathna5864 2 жыл бұрын
අපූරු පැහැදිලි කිර්‍රීමක්..
@SachiniRathnayake-m2z
@SachiniRathnayake-m2z 20 күн бұрын
Hoda pahdele kerimak..bohamth sthuthi. Me beeja lba ganne kohenda
@nethuakashi432
@nethuakashi432 9 ай бұрын
මාරම වටිනවා... ගොඩක් පැහැදිලිව කියලා දුන්නා... බොහොම ස්තුතියි ❤️❤️
@nethmithurya1386
@nethmithurya1386 Жыл бұрын
ගොඩාක් ස්තූතියි...හුණු වෙනුවට ඩොලමයිට් යොදාගන්න බැරිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
පුලුවන්
@lucefer..
@lucefer.. 9 ай бұрын
හරිම වැදගත් අද කාලයට වටිනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
thank you
@udithalakshan3203
@udithalakshan3203 2 күн бұрын
Mamath den wgawl sehenna heduwa oyage video balla thank you weary match
@jandrajandra1554
@jandrajandra1554 2 жыл бұрын
ඔබතුමාට ස්තුතියි
@IshanisayurangiSayurangi
@IshanisayurangiSayurangi 18 күн бұрын
අවශ්‍ය de vitarak kiwwanam හොඳයි kiyawilla adu කරලා මොකද හැමෝම gawa fone tiyenawa තොරතුරු හොයන්න
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@UdayaKumari-nc7jh
@UdayaKumari-nc7jh 6 ай бұрын
මුලින් භාවිතා කල පිදුරු නැවත ගන්න බැරිද?ගොඩක් පිං දැනුවත් කළාට.
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 Жыл бұрын
බොහොම ස්තුතියි .ඔබට ජය.
@kanthifonseka2861
@kanthifonseka2861 Жыл бұрын
, Thank you so much.Good explanation.
@ranjithsisirakumara4633
@ranjithsisirakumara4633 Жыл бұрын
ස්තුති ඔබ තුමාට
@achiniimasha2777
@achiniimasha2777 Жыл бұрын
ගොඩක් වටිනවා
@sudumanika5096
@sudumanika5096 Жыл бұрын
Aththatama obathuma godak pahadiliwa adema kiyala denawa, godak sthuuthi mahathmaya.
@anjumax2570
@anjumax2570 8 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
thank you
@NiroshaPriyadarshani-js6wj
@NiroshaPriyadarshani-js6wj 2 ай бұрын
Kamare kude tibbama udin wahanna ona nedda.messo ennedda etakota.danneti nisa ahanne uttarayak denna
@kalanaalvis3749
@kalanaalvis3749 Жыл бұрын
Thank you very much Mr.Nature Lover🙏🏽😊
@KdpMalkanthi
@KdpMalkanthi Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@ADGUNARATHNE
@ADGUNARATHNE Жыл бұрын
බොහොම ස්තුතියි
@miuriyalperera7546
@miuriyalperera7546 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@Sankisanki-x5m
@Sankisanki-x5m 5 ай бұрын
Godak sathutii. Hodata kiyala denawa mahathmaya..🙏
@ireshaPiyumali-c4h
@ireshaPiyumali-c4h Жыл бұрын
Bimmal nelaganne පිපිලා dawasa kiyakinda
@anulapremalatha7335
@anulapremalatha7335 Жыл бұрын
බොහොම පින් ❤
@happyhousewithme
@happyhousewithme Жыл бұрын
Malli mn godaak uthsaha kala mal enne na.pot eka ariyama wade iwarai.kalu iti redi wahapu geyak athulema thibboth harida mn kurunegala
@sinhadeshaya1722
@sinhadeshaya1722 Ай бұрын
හාල් නිවුඩු දමන්න බැරිද?
@sunna_official_
@sunna_official_ 3 ай бұрын
බිම්මල් පැකට් එකක් කීයක් වගේ වෙනවද
@sriyanilatha3814
@sriyanilatha3814 2 жыл бұрын
Very nice talented good job good luck congratulations 👏👏👏👏👏👏
@Ayandra-z8y
@Ayandra-z8y 6 ай бұрын
May vidiyata viyaparayak vidiyata kara ganna barida sir mamath asai viyaparayak vidiyata karanna
@sunna_official_
@sunna_official_ 3 ай бұрын
එක බිම්මල් නෙලා ගන්න වාරෙකට ග්‍රෑම් කීයක් වගෙ නෙලා ගන්න පුලුවන් ද
@ShashiDilrukshi-d3f
@ShashiDilrukshi-d3f 2 ай бұрын
Bimmal beejawala mila kiyanna puluwanda
@Niroshanmaduwantha-p4r
@Niroshanmaduwantha-p4r Жыл бұрын
ගොඩක් පිං
@UdithaSanjeewani
@UdithaSanjeewani Күн бұрын
උද්්‍රුතපාතයට.අදාළව.පමනක්.වීඩියෝව.කරන්න
@Dinnasam.626
@Dinnasam.626 Жыл бұрын
ස්තුති ❤
@ruwiniruwini4896
@ruwiniruwini4896 Жыл бұрын
Dasbin eke eka peththaka piduru kalupata wela.ey e.ethana pus hedila thiyanneth kalupatata.
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 Жыл бұрын
Piduru walata aluhunu danne nathiwa kramayak jiya dennako, Alu unu visa wenawa neda sarerayata.
@AjithThenuwara-f2q
@AjithThenuwara-f2q 7 ай бұрын
Paradal..... Padara newei..... Hodai..... Boho pin.... Gedara aaharayata watinawa...
@RuwanSisira-y1i
@RuwanSisira-y1i 3 ай бұрын
Bimmal beeja ganna thanak kiyanna puluwanda
@sandhyashanthi4690
@sandhyashanthi4690 Жыл бұрын
Aluhunu dala thembueata pasu newatha sedima anawashyada
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
මමත් ඉදිරියේ දී බිම්මල් වගා කිරීමට හිතන් ඉන්නවා. තෙරුවන් සරණයි
@wmssachii5044
@wmssachii5044 Жыл бұрын
Oya me vidiyata wagaa kalada... saarthaka unada
@indikapremasiri1714
@indikapremasiri1714 Жыл бұрын
Mamath bimmal waga karanna balaboroththuwen inne
@leelawathisenarathna4409
@leelawathisenarathna4409 Жыл бұрын
ගොඩාක් ස්තුති යි 👍👍👍👍
බිම්මල් වගාව
20:18
Department Of Agriculture, Southern Province
Рет қаралды 142 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Veggie Garden, February 9th 2025
5:46
Julie D
Рет қаралды 1
How to Grow Mushrooms at Home Starting from Store Bought Mushrooms Part 1
13:45
MiradasBiologicas
Рет қаралды 1,6 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН