කළකම් පලදේ තිළිණි පෙරේරාගෙන් සුදේව හා රංගනට වටිනා උපදෙසක් 😬 | Thilini perera news swarnawahini

  Рет қаралды 226,630

Unupita Lanka

Unupita Lanka

Күн бұрын

#sudewahettiarachchi #ranganadesilva #thulinipereranews #swarnawahini #lkanews #ranganaandsudewa #new

Пікірлер: 216
@skkw2356
@skkw2356 2 жыл бұрын
හරින්ද්‍ර නදීක තිලිනි ඔයාලාට වැරදුනේ නැහැ ඔයලා යන යන තැන ජයම වේවා
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 2 жыл бұрын
තිලිනිට කසාදයක් කරලා දෙන්න එයා ආප්ප
@anushasilva7696
@anushasilva7696 2 жыл бұрын
Aniwarayenma ❤❤❤❤
@erandathiwanisekara4704
@erandathiwanisekara4704 2 жыл бұрын
දේශපාලුවන්ගෙ පන්දමාල එලවන්න ම තමා ඕන. හොඳ වැඩේ. කලකම් ඵල දෙනවනෙ.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
තිලිණි කියන්නෙ ගොඩක් බුද්දිමත් කෙනෙක් ,👌
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 2 жыл бұрын
තිලිනිට කසාදයක් කරලා දෙන්න එයා ආප්ප
@sumithstv5846
@sumithstv5846 2 жыл бұрын
මුන් දෙන්නගෙ කුහක කම රටම දන්නවා...මුන්න්ට ඔනා උනෙ සල්ලි විතරයි පවු කාලකන්නි
@indhu358
@indhu358 2 жыл бұрын
කලකම් පලදේ කියන්නෙ ඕවට තමයි . රාජපක්ෂලාගෙ පස්සෙ ගිය එකාලටත් හොඳ වැඩේ.... තිළිණිගෙ සටහන ඉහලින්ම අගය කල යුතුමයි ....👍👍
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 2 жыл бұрын
මුනවහගෙන ඉන්නේ ලැජ්ජයි ද අනුන්ගේ රෙද්ද වල් හොයලා නොදකින් උබලා වගේ එවුන් 🤮🤮🤮🤮🤮
@indhu358
@indhu358 2 жыл бұрын
@@dayanganisamarakkodi8663 මං මූණ වහගෙන හරි ඉන්නවා . උඹ එහෙමවත් නැහැනෙ යකෝ. වීඩියෝ එක බලන්න ආවනම් වෙනමම කොමෙන්ට් එකක් දාලා පලකො. මගෙ කොමෙන්ට් එක අස්සෙ රින්ගලා රෙද්දවල් හොයන්නෙ. මට පේන්නෙ උඹත් රාජපක්ෂලාගෙ පස්සෙ ගිය එකෙක් වගේ. 🤣🤣🤣
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 2 жыл бұрын
@@indhu358 ඇයි මේ රිදිලා ලපයා ද පුතානෝ ද බාගෙටඇරියේ එකද දුක රාජපක්ෂලගෙම සරම අස්සේ අත දාගෙන මොකද මේ දගලන්නේ ගන්නඩ දුකයි ද අරගලයේ කුඩාරම් අස්සේ ලැගලා ඉදලා දැන් ආමරුව වැඩ්වෙලා වගේ ඔක හොදටම හොදකරයි බැක්සයිඩ් ෆන්ට් සයිට් වැටේ එල්ලපු ජංගිය ඇදගනින් හෙලුවෙන් නටන්නේ 😁😁😁😁
@weerasekaramenike2123
@weerasekaramenike2123 2 жыл бұрын
ඔහොම වෙලා මදි. දෙව්යෝ ඔයාලත් සමග. ❤️❤️❤️❤️බුදුසරණයි ඔයාට.
@eftihiateggeri7761
@eftihiateggeri7761 2 жыл бұрын
Onna kawada hari kalakam paladenawa kiyanne ohomai .oka thama darmaya kiyanne pannala madi .adala eliyata danna oni.
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 2 жыл бұрын
අනිවාර්යෙන් ඔව්
@udayanganinisansala7686
@udayanganinisansala7686 2 жыл бұрын
රජ කම් කලත් කළ කම් පල දෙනවා
@geethagunasakara4676
@geethagunasakara4676 2 жыл бұрын
අනිවාර්යෙන් ඇත්ත
@lalanthikagamage5930
@lalanthikagamage5930 2 жыл бұрын
නියමයි 👍👍👍
@සාමලිසාමලි-ඝ8හ
@සාමලිසාමලි-ඝ8හ 2 жыл бұрын
හොද වැඩේ මුන්ට 😁😁😁
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
තිළිණි ඔයා අපිට තිළිණයක් අපි කොරියාවේ ලාංකිකයන් 🇱🇰🇰🇷🙏❤️💰
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
කළකම් පලදෙ.සොබාදහම නඩු අහද්දි ඔය මොන අයියලත් පදිරි.ජයවෙවා තිළිනි💚
@anandapushpakumara1394
@anandapushpakumara1394 2 жыл бұрын
හොද වැඩේ
@malikulawardana3463
@malikulawardana3463 2 жыл бұрын
රංගනටත් සුදේවටත් හොදම වැඩේ..
@icellicell789
@icellicell789 2 жыл бұрын
ඒකනමි සුබ ආරංචියක් මොකද අනික් අයගෙත් රස්සා නැති කරගෙන මෙයාල වැජබෙන්න හැදුවෙි ඔය පල දුන්නෙ ගානට...
@nilminiranathunga3422
@nilminiranathunga3422 2 жыл бұрын
හොඳ වැඩේ මාර ලොකු කමක් තියෙන්නේ අනිත් කෙනා කින්ස්ලි , , පොලොවෙ පය ගහල නිහතමානීව ඉන්න , හරෙන්ඩ්‍ර ජායලාල් ගෙන් ඉගෙන ගන්න
@charakalahiru2705
@charakalahiru2705 2 жыл бұрын
ඔකුන් සෙරම කැමරාව ඉදිරියෙ හොඳයි .....
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
වැඩි තන්හාව පිරිහීමට හේතුවේ......
@anuruddaanu1674
@anuruddaanu1674 2 жыл бұрын
දූශිත දේශපාලකයන්ට කඩේ ගියාට ඔහොම වෙලා මදි ☝
@senewirathn8731
@senewirathn8731 2 жыл бұрын
රංගනය කියන්නෙ මාධ්‍යවෙිදියෙක්ද උෘ පත්තර කියන්නවත් සුදුසු නැහැ.අපි කොයිතරමි අාශාවෙන්ද ඔවුන් එන්න කලින් ස්වර්ණවාහිනිය බැලුවෙ අති දක්ෂ හරින්දු ජයලාල් මහතා මෙහෙයවනු ලැබු පොදා වැඩසටහන් බැලුවෙ. එමෙන්ම.තිලිනි පෙරේරා වැනි දක්ෂයන් යවපු එකේ සාපයමයි ඔිකුන්ට වැදුනේ.
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 2 жыл бұрын
Thank you Universe
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
හරේන්ද්‍ර නදීක tilini..මෙයාලා gen ඉගෙන ගන්න පොළොවේ paya ගහල ජීවත් වෙන විදිහ..❤️❤️❤️....රාජපක්ෂ la ge කටු කන එවුන්ට මොනවා වුනත් ..paw කියන්න hitenne නැහැ ...eth paw...👑 king ko..😢😢😭😭
@SDN89503
@SDN89503 2 жыл бұрын
හොඳ වැඩේ
@ravindurashmin8467
@ravindurashmin8467 2 жыл бұрын
එල එල ජයවේවා
@malee5250
@malee5250 2 жыл бұрын
හොඳ වැඩේ..nari දෙන්නට ..
@renukaadikari7792
@renukaadikari7792 2 жыл бұрын
හොදට වැඩ කරගෙන හිටිය අයට යන්න වැඩ කරපූ උන්ට හොදක් නම් වෙන්නේ නැහැ ව්දවන්න වෙනවාමයි
@ruhulnizar9247
@ruhulnizar9247 2 жыл бұрын
හෘද සාක්ෂියක් ඇතිව වැඩ කරන අයට හරි යන්නම ඕනේ 👍
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
ජයවේවා....!!!!
@anushasilva7696
@anushasilva7696 2 жыл бұрын
Niyamai
@champadesilva7771
@champadesilva7771 2 жыл бұрын
හොදවැඩේ ....ඔය බලු කුක්කන්ට ඔවුන් දෙන්නා රෙදි නැතිව කඩේ ගියෙ...
@indikaprincy9691
@indikaprincy9691 2 жыл бұрын
කකුළුවන් natanne වතුර rath wenakan vitharailune...mata හිතෙන්නේ idiri kalaya hama ekalatama kalakam paladigena ena kalayak
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
අනිත් එකා කින්ස්ලි ඕකටත් ඔහොම වෙන්න ඕන
@lakshmilokuge1335
@lakshmilokuge1335 2 жыл бұрын
👍
@sasindukasunsi2563
@sasindukasunsi2563 2 жыл бұрын
Kingsly kepili dana manussayek newi, wedagath madya wediyek, sirase awurudu ganak weda kala, gaththu amana thiranayak nisa dan minissunta epa wela.
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
@@sasindukasunsi2563 කින්ස්ලි ඒකට ගිහින් සිරසට විරැද්දව කතා කරා ඔයා දැක්කෙ නැද්ද ඒ වීඩියෝ එක
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
ow ow
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 2 жыл бұрын
කල කම් පළ දෙනව sudewa, ඔබට දැන් උනේ ඒක
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
හොද වැඩේ.අනුන් පාගාගන යන්න ගියාම ඔහොම වෙනවා.අනිකුත් සැමටම හොද ""ආදර්ශයක්""මේවා.
@rajakarunagamini2310
@rajakarunagamini2310 2 жыл бұрын
Tilini great lady Wish u good.luck Arun denna pandithai
@chaminda23
@chaminda23 2 жыл бұрын
දේශපාලුවන්ගෙ පන්දමාල එලවන්න ම තමා ඕන. හොඳ වැඩේ ...රාජපක්ෂලාගෙ පස්සෙ ගිය එකාලටත් හොඳ වැඩේ....
@najeebashahulhameed8743
@najeebashahulhameed8743 2 жыл бұрын
Good job
@gayannusanga43
@gayannusanga43 2 жыл бұрын
hoda wade 😂😂😂😂😂
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
සුදේව කියන්නෙ අහංකාර කිසිම සුහදබවක් නැති නිවේදයෙක්.මගෙ දුව සහභාගි උන වැඩසටහනක එයා තමයි නිවේදක .එදා මේ මනුස්සය එපාම උනා .
@sisiras732
@sisiras732 2 жыл бұрын
Mama asama thilini ... ranganala chitthaa
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
හරේන්ද්‍ර ,නදික ,තිළිණි වට්නා නිවේදකයන් ස්වර්ණවාහිනීයට නැති කරා අපිට ස්වර්ණවාහිනී ඒපා කරා ඒ දේන්නා
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 2 жыл бұрын
තිලිනි කියන්න ආප්ප වලට ඇබ්බැහි වුන කෙනෙක්...එයා මිනිස්සුන්ට අකමැතියි..පේන්නැද්ද හැම තැනම කියවා කියවා යනවා,,හැදියාව පේනවා
@udatisewwandi1313
@udatisewwandi1313 2 жыл бұрын
Pin pau enawa.....api pasu passeeee🙏🙏
@saraths1386
@saraths1386 2 жыл бұрын
👍👍👍
@sudeshmayadunna664
@sudeshmayadunna664 2 жыл бұрын
අවි ගත්තෝ අවියෙන් නසී Media කාරයෝ media වලින්ම විනාශ කරනවා❗️
@shiromichandani8370
@shiromichandani8370 2 жыл бұрын
හොඳ වැඩේ ඕකුන්ට
@raizahanoon4789
@raizahanoon4789 2 жыл бұрын
Kalakam paradi
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 жыл бұрын
Good
@unupitalanka
@unupitalanka 2 жыл бұрын
Thanks
@arsenevirathne1853
@arsenevirathne1853 2 жыл бұрын
දේශපාලන පන්දම් කාරයෝ ට ඔහොම තමයි වෙන්න ඕනේ තව ඉන්න වා
@sriyaniperera9468
@sriyaniperera9468 2 жыл бұрын
කෝ අනේ කිංස්ලි ......
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 2 жыл бұрын
කර්මය සාධාරණයි!
@gayansanadaruwan8507
@gayansanadaruwan8507 2 жыл бұрын
දූෂිත මාධ්‍යවේදියෝ පන්නලම දාන්න ඕන සහ කරපු මගොඩි වැඩ ඔප්පුවු පසු කවම දාකවත් මද්‍යශෙස්ත්‍රය තහනම්ම කරලා දාන්න ඕන .
@shivasil9434
@shivasil9434 2 жыл бұрын
Ape aiya nethi una sanaka senarathna eth owwo ekeke awe na mala gedara phone eka ta answer kalena ledawela iddith wada gaththa
@nilminaruup7011
@nilminaruup7011 2 жыл бұрын
අැත්තටම රංගන කියන්නේ විමල් ලා ගම්මන්පිල ලා වගේම පිලිලයක් රටට
@nimaljayaratne7416
@nimaljayaratne7416 2 жыл бұрын
Niyamayi.. pennanama bari po.. dennek
@nimunim987
@nimunim987 2 жыл бұрын
රංගනයා මට පේන්නම බෑනෙ අනේ... කිසිම හැකියාවක් නැති ගොනෙක්
@donmfranklin7337
@donmfranklin7337 2 жыл бұрын
හිරැ එකෙන් පන්නලා දැම්මෙත් ඕක හින්දම වෙන්න ඇති නේද.
@a_k_januga_sameth5507
@a_k_januga_sameth5507 2 жыл бұрын
Swarnavahini you tube chanel 1k ne neh.. 3.8 M sub thibuna 1k.. den thiyenne swarnavahini tv- live kiyala ekak..
@priyanthiranasinghe4651
@priyanthiranasinghe4651 2 жыл бұрын
Hoda wade kalaknni sudewa saha Ranganta
@neranjanaathukorala8126
@neranjanaathukorala8126 2 жыл бұрын
ඇම්මෝ මිනිසුන්ගේ බඩේ පාර ගහන්න කොතරම් බයවෙන්න ඕනද. මුන්ට සෙල්ලමක්. දැන් ලෙල්ලම වෙයි පුතෝ.
@sqexpm
@sqexpm 2 жыл бұрын
Hoda wada Okata
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 2 жыл бұрын
නියමයි කැරිබල්ලො
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
අයියො ශුදේව 😼🤣
@lakmalprasad3099
@lakmalprasad3099 2 жыл бұрын
දැන් මේ සතිය තිලිනිගේ සතියයි 😁😁😁
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 2 жыл бұрын
තිලිනි කියන්න ආප්ප වලට ඇබ්බැහි වුන කෙනෙක්...එයා මිනිස්සුන්ට අකමැතියි..පේන්නැද්ද හැම තැනම කියවා කියවා යනවා,,හැදියාව පේනවා
@Isuru_pradeep_
@Isuru_pradeep_ 2 жыл бұрын
රන්ගනයනම් ඉවත් කලාට කමක් මෑ😂
@MediaLifeSL
@MediaLifeSL 2 жыл бұрын
තිලිණි පෙරේරා රටට සම්පතක්. සුදේව, රංගන පරට්ටයන්ට විශ්ව දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒකාන්තයි
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 2 жыл бұрын
හොද වැඩේ ඔය ගෝතයෝ දෙන්නට
@w.bandara6128
@w.bandara6128 2 жыл бұрын
කලීන් හිටපු මාදයවෙදීන් කපාගෙන ආවේ හරින් ජයලාල්
@minesisandewma1887
@minesisandewma1887 2 жыл бұрын
Kalakam pala denawa. Sudussanwa kapagena horaparen yana katath wedikal radenna ba.
@princihelan5961
@princihelan5961 2 жыл бұрын
අපො මෙි රංගනයා අයින් කරන්න ඔනි එචිචර එයා හොදනමි මිනිස්සු මෙහෙම කියන්නේ නැහැනෙ යන්න කියලා බලන්න හැමෝම දාලා තියෙන්නෙ එයාගේ නරකම තමයි
@maheshmadushanka2630
@maheshmadushanka2630 2 жыл бұрын
තිලිනි නිසා පුවත් බැලුවා එක නැති කරපු ජංගි රංගන.
@inokawijethunga8791
@inokawijethunga8791 2 жыл бұрын
Sudewa rangana hiru hitiya nam hari ne
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
කලකමි පලදේ
@sriyanioman2845
@sriyanioman2845 2 жыл бұрын
කල කම් පලදෙනව කවද හරි
@sanjiuk2663
@sanjiuk2663 2 жыл бұрын
👌👌👌👌🐕🐕🐕
@dammikajayasekara8020
@dammikajayasekara8020 2 жыл бұрын
රංගනට ආදරෙයි.ඒත් කළ වැඩ කැතයි.ඔහොම වෙන්න ඕන.නදීක,තිළිණි වගේ දක්ෂයන් ට කළ දේවල් වලට ඔහොම වෙන්න ඕන. සතුටක් දැනෙනවා දැන්....😁😁😁😁😁
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 2 жыл бұрын
මෙහෙමයි ඉතින්..අපිත් පොඩි කාලේ ඉදන් ස්වර්ණවාහිනිය බලපු මිනිස්සු..ජැක්සන් ඇන්තනි,,හේමනලින් කරුණාරත්න,,සමන් අතාවුදහෙට්ටි,,බන්දුල පත්මකුමාරලා වගේ ලේජන්ඩ්ස්ලා ඕක කරගෙන යද්දී ඒ අයට සපෝර්ට් එකට දිනුෂ,,ළහිරු,,ජයන්ත,,මුදිත නම් පස්සේ සෙට් උනේ කට්ටිය ගේමට බැහැලා වැඩ කළා,,නිවුස් කියන කලාව වෙනස්කලේ..සුසාර දිනාල්,,මනුෂ නානායක්කාර වගේ චරිත පස්සේ හරේන්ද්‍ර ජයලාල්ලා එකතුවෙලා ස්වර්ණවාහිනිය උපරිම තලයකට ගෙනාවා..ඒ අර ජැක්සන්,,නලින්,,සමන්,,බන්දුල වගේ චරිත වලට තියෙන භක්තිය ගවුරවය නිසා..කොහොම නමුත් මේ සේරමලා ස්වර්ණවාහිනියෙන් අයින් උනාම ඔය දැන් කියවන නිවේදක නිවේදිකාවෝ,,අද්යක්ෂක වරු,,නිෂ්පාදක වරු,,කැමරා කාරයෝ..කොටින්ම මුළු සේවක සෙට් එකම එහෙම්ම හිටියා..ස්වර්ණවාහිනියත් එහෙම්ම තිබුනා හැබැයි ටිකෙන් ටික බංකොලොත් වෙමින්..කාලයක් ස්වර්ණවාහිනී කියලා චැනල් එකක් තියෙනවද නැද්ද කියලා අව්ලකුත් තිබුනා..ඊට පස්සේ රංගනයි,,සුදෙවයි ගේමට බැහැලා එක මාසෙන් වැඩ පෙන්නලා ස්වර්ණවාහිනිය ගොඩ දැම්මට පස්සේ අයිතිකාරයෝ බොහොමයි..ඔය කියවන අය අච්චරටමම ස්වර්ණවාහිනියට කෙලවෙනකල් කරපු ඇති බගුලක් නැහැනේ..ඉතින් රංගනයි සුදෙවයි දෙන්න වැඩ පෙන්නලා බොහෝම ටික කාලෙකින් සම්මාන පිට සම්මාන ගත්ත,,වැඩසටහන් එකින් එක උඩට එන්න පටන්ගත්තා..ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙන්න ගත්තා..කොයිතරම් මිනිස්සු අතරට ගියාද..දේශපාලනේ කෙසේ වෙතත් රංගන,,සුදේව කියන ඩබල ඔතනින් එලියට ගියත් උන් දෙන්නත් එක්ක ලංකාවේ ටි.වී චැනල් කරන උන්ට හැරෙන්නවත් බැහැ..ඔය කයිවාරු කාරයෝ බලන් ඉදපල්ලා...ඔවුකුන් දෙන්නා බැරිම උනොත් යුටියුබ් චැනල් එකක් හරහා හරි ලංකාවේ හැම මිඩියා එකකටම ගේම ගහලා උඩටම එනවා..ඒක ස්ථිරයි..ඒ දෙන්නව ස්වර්ණවාහිනියෙන් එලියට විසිවෙලා නම් බලපල්ලා අද ඉදන් ස්වර්ණවාහිනිය බිමට සමතලා වෙන විදිය..
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Eka attha
@ceylonranking4249
@ceylonranking4249 2 жыл бұрын
ඉහතින් සදහන් කල කමෙන්ටුව රංගන සහ සුදේවගේ ඒකාබද්ධ යූටියුබ් නාලිකාවෙන් කරන ලද ප්‍රකාශයක් බව කරුණාවෙන් සලකන්න
@shiran7403
@shiran7403 2 жыл бұрын
දැනටමත් ස්වර්ණවාහිනී you tube චැනල් එකට මොකක් හරි වෙලා . මිලියන 2 කට වැඩි subscribers ලා හිටියා.
@ravilakshan2427
@ravilakshan2427 2 жыл бұрын
Ane palayan hundu pukaa
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 2 жыл бұрын
මට මගේ කොමෙන්ට් එකට එන ගොන් රිප්ලයි වලට උත්තර දෙන්න ඕනේ නැහැ..ඔය ගොන්නු මේක හොදට ගලක කොටලා තියාගනිල්ලා..රංගන,,සුදේව ඇත්තටම ස්වර්ණවාහිනියෙන් එළියේ නම්..අන්න එතන ඉදන් ඉස්සරහට අවුරුද්දකින් බලපල්ලා ස්වර්ණවාහිනිය බිමට සමතලා වෙද්දී,,රංගනයි සුදෙවයි දෙන්නා පෙන්වන වැඩ දිහා අද මේ උන් දෙන්නට බනින උන්ම හුරේ දදා බලන විදිය..කියන්න කනගාටුයි මෙතන කයිවාරු ගහන එක ගොබිලයෙක්ට එන්ටර්ටෙනින්ග් කියන වචනේවත් අදාළ වෙන්නේ නැහැ..තේරුම් කරන්න ඕනේ නැහැ ඒ නිසා බලන් ඉමු..
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
තිලිනිල කතකරනව කිව්වමත් පුඩුමෛ විනඩියට5000විටරගන්නවනෙ
@dilanidilani9780
@dilanidilani9780 2 жыл бұрын
Godak gawrawa karana maddyawediyek thamai harendra jayalal mahatha. 🙏🙏🙏🙏
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
රෙදි හෝදන රංගන
@dulanshamika9849
@dulanshamika9849 2 жыл бұрын
Parana Chanal eka dakinn puluwan weewaa aayeth API podi kaale idapu Aya.
@chamodthathsarajayathunga6283
@chamodthathsarajayathunga6283 2 жыл бұрын
Rajapakshalage passa lewakana hema ekatama awasanedi wenne okathamai
@thanujalakmali4080
@thanujalakmali4080 2 жыл бұрын
ස්වර්ණවාහිනී අයින් කල youtube chanal එක කවදාද අපසු අපට බලන්න සලස්වන්නේ
@mariakapilio108
@mariakapilio108 2 жыл бұрын
ඔවුන්ට ඔහොම වෙලා මදි
@prabathnaveendranaullage8525
@prabathnaveendranaullage8525 2 жыл бұрын
බුද්ධි ධර්මය බොරු නෙවයි කර්මය එලව එලව පහර දෙනවා රංගන කියන්න මයා කාරයෙක් 😂😂😂😂😂😂
@mishelhiransa359
@mishelhiransa359 2 жыл бұрын
Kala kala de tamai pala දෙන්න දැනගෙන weda කරන්නේ
@gayanasrilanka9451
@gayanasrilanka9451 2 жыл бұрын
Ane mawa hospital Damanna aiyo...
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
rangana will face karma IN FUTURE
@sajithmadusanka7833
@sajithmadusanka7833 2 жыл бұрын
රංගන යන එකක් නැද්ද
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 2 жыл бұрын
Ehalata giyata passe enimagata pain gahanna ayata meya hoda padamak wevi🤔🤔🤔mula amathaka karanna apa😔😔😔😔
@wejasinha7359
@wejasinha7359 2 жыл бұрын
ගොන්නු පෝම් කරන රංගනට හොදම වැඩේ
@shobadesilva4622
@shobadesilva4622 2 жыл бұрын
Wadiya uda paninna narakai bima watenawa. Eka mathaka thiyaganna.
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 2 жыл бұрын
ratak adere keranne a tundenata.asirwadenma ayala ihalata giya kapapu walata giya.opadupa ranganayata hodawede
@deepikadilrukshi6260
@deepikadilrukshi6260 2 жыл бұрын
Kalakanniyo dennata hodama wade...🤣🤣🤣🤣
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
රංගනයා මහ චීත්තයක් .
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 2 жыл бұрын
දෙන්නම කිබි සිබාල....
@අපේශ්රීලංකාව
@අපේශ්රීලංකාව 2 жыл бұрын
හොද වැඩේ. 😂. ඔහොම වෙලා මදි. රංගන තනිකරම ඕපදුප කාරයෙක්.
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
ඔය carry රංගන. අරගල ද අරගෙන දවස් වල. නළු නිළියෝ හිත ඉල්ලන තරු ඇවිල්ලා. රාජපක්ෂට විරුද්ධව මොන හරි කියනකොට. ඕකා ඒව මගඅරිනවා කියන්න දෙන්න. ඒ රාජපක්ෂට රාජපක්ෂලාට දෙනවනෙ. දෙකට නැවිලා
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Harendra telini nadika pawuuuu
@shiromirajaguru1317
@shiromirajaguru1317 2 жыл бұрын
Rangana Cheeththaya thama innawa .....🤔😝🙈
@පිස්සුසිංදුකොල්ලො
@පිස්සුසිංදුකොල්ලො 2 жыл бұрын
Rangana pandithayata hoda wade.buru ranganaya
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
පට්ට හොරෙක්...!
42:36
SL Deshaya
Рет қаралды 42 М.