KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සමනළ කැලේ මැද තියෙන පුංචි ලී ගෙදර 🛖 - Fishing Hut - Maskeliya 🌄
17:34
මම නෙළුම් කුලුණ උඩ බිත්තරයක් තැම්බුවා I Boiled Egg On Top Of Lotus Tower | YouTube Heroes
28:04
How Strong Is Tape?
00:24
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
“Don’t stop the chances.”
00:44
මහ මුහුද මැද දූපතේ සවාරිය ⛵
Рет қаралды 134,808
Facebook
Twitter
Жүктеу
1
Жазылу 186 М.
Thilini Nimeshi
Күн бұрын
Пікірлер: 478
@thilininimeshi
Ай бұрын
To get a chance to win Rs. 35,000 upon registration, search 1xbet on Google and use the promo code - NIMESHI
@ManjulaSadakanthi
Ай бұрын
ඔය දුපතෙ මිනි කැප් ෂන් චැලෙන්ඡ් එකක් කරා🎉🎉🎉❤❤❤
@thilininimeshi
Ай бұрын
Anee😍😍
@KaveeshaMeditha-lm5rc
Ай бұрын
දෙයිහාන්දුරුවනේ.... සෑහෙන්න කාලෙකිං මෙයාගෙ විඩියෝ එකක් දැක්කෙ....😚🫶 විඩියෝ එක දැක්ක විතරයි මාර සතුටක් ආවෙ...🤗❤️🩹💐 Love...🫶
@thilininimeshi
Ай бұрын
Anee godaak adareyi ❤️
@Lkavisa
Ай бұрын
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅😅
@navindushachintha
Ай бұрын
සත්තුන්ගේ ජිවිතේ මාරයි සතුටින් යනවා සතෙක් කනවා සොබාදහම මාරයි 😮💨💗
@thilininimeshi
Ай бұрын
Aththa💖
@CarCar-o2j
Ай бұрын
Beruwala ape gama,,, ඔය පේන බුදු පිලිමෙ කන්දෙ විහාරෙ❤
@kamalawathikumarihami1552
Ай бұрын
මට අවුරුදු 9යි.මම, ඔයාට ගොඩාක් ආදරෙයි.😍
@hansarathnayake1164
Ай бұрын
ඔතන මිනි කැප්ශන් පැය 24 ක චැලේන්ජ් එකක් කරා දූපතේ හැබැයි ලයිට් කුලුනට ගියෙ නෑ මරැ අක්කි සුපිරි
@ChamodyaSandeepani-e1h
Ай бұрын
ඔයාලා හරි ලස්සනට ජීවිතේ විඳිනවා ❤ අපි ඔයාලා දිහා බලන් ඉදලා ඒ ලස්සන විඳිනවා.. ආදරෙයි අක්කි & අයියා😘💐
@Dananjaya_Nirmal-1
Ай бұрын
කාලෙකින් විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ 😊 හොදින් ඉන්නවනි 😍 ආදරෙයි හැමදාමත් ඉස්සරහට දිගටම විඩියෝ ඕනේ ❤❤❤❤❤
@ManoParami
Ай бұрын
Akki light house එකේ ඉන්නකොට ඈතින් පෙනුනු බුදු පිළිමය තමයි අලුත්ගම කන්දේ විහාරය ගිහින් බලන්න ලස්සන පන්සලක්....
@AshenGeeth
Ай бұрын
තිළිණි අක්කියෝ....බෝගම්බර හිරගෙදර ව්ලොග් එකක් කරමුද❤😢.ඒකට යනඑකත් පට්ට එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට❤😮
@gihansamandaram9782
Ай бұрын
බලපිටියෙ මාදුගගේ යන්න එන්නකො දූපත් 7ක් බලන්න තීනවා මාරම ලස්සනයි
@hashangeming9781
Ай бұрын
14:28 අක්කගෙ නිහතමානීබව 🥺❤️❤️🔥👍
@MashiDissanayake-x5d
Ай бұрын
සනීප උනාම මේ වගේ වීඩියෝ එකක් ගෙනෙයි කියලා හිතුනා ලස්සනයි අදත් ගොඩාරියක් වීඩියෝ එක අක්කේ...😍 දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි ❤️
@Tharu-ri1gr
Ай бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එක.❤❤🎉 වීඩියෝ එකක් දැන්කල් බලන් හිටියේ 🎉🎉❤️
@thilininimeshi
Ай бұрын
🩷🩷
@sadeepasamarawera2202
Ай бұрын
ආදරෙයි ගොඩක් අක්කේ , අයියේ
@thilininimeshi
Ай бұрын
Adarei❤
@NethmiHasangi
10 күн бұрын
එහෙම තමයි අක්කේ ඩෙංගු හැදුනම දුවන්න කරන්න බෑ මටත් ඩෙංගු හැදුනා මාස තුනක් දඟලන්නේ නැතුව හිටියා ඉක්මනට හොඳ ජේසු❤❤❤ පිහිටයි. ❤❤❤
@pasinduranasinghe_pasibaby
Ай бұрын
ඇටකිචි තිලිනි අක්කා ලස්සනයි දැං එක්කෙනාට වඩා 😢😢😢❤❤❤
@GeethmiWathsala
Ай бұрын
අක්කිගෙ විඩියෝ එකක් එනකන් අසාවෙන් බලන් හිටියේ ❤❤
@thilininimeshi
Ай бұрын
Ane❤
@SachiniDinushikamunasinhage
Ай бұрын
Godak sathutuyi thilini akkeeee oyata sanipa vela vidiyo ekak aran awata adareyi godaaak ❤❤❤❤😘😘
@thilininimeshi
Ай бұрын
Ane mama gana hoyala balanawata bohoma sthuthi💖
@thusharabandara6926
Ай бұрын
අනේ අක්කේ කාලෙකින්😢❤
@PasannaShehan
Ай бұрын
පවනි අක්කට සනීප වෙලා හොදටම නේද ආදරේයි හැමදාම ඔයාලට ❤❤❤❤❤බුදුසරණයි පරිස්සමින් ඉන්න ඔයාලා සෙට් එක
@janithjanith1185
Ай бұрын
අක්කෙ මමත් ඔහෙට ගිහිල්ලා ඔවම එන්ජෝය් කලා හැබැය් අපි හිටියෙ කැස්බෑවො ඉන්න තැනට එහ පැත්තෙ තියන cocunut bar family restaurant and rooms කියන එකෙ එක හරිම ලස්සන හොටෙල් එකක් beach said හින්ද මාර expiration එකක් ගන්න පුලුවන්
@TOP_10_Madness_0
Ай бұрын
Akkita saneepa wuna eka godak hodai.parrissamen inna akke❤
@GithmaKumara
Ай бұрын
ඔය අපේ පැත්ත කෝ කොස්ගොඩ ,ඉදුරුව ,අම්බලන්ගොඩ කස්ටිය😊😊😊
@WorkerCEB7034
Ай бұрын
ගොඩක් පාලුවෙන් හිටියේ අක්කේ විඩියෝ නැතුව ඔයාට දැන් හොදයිද පුලුවන් විදිහට දිගටම විඩියෝ දාන්න අක්කේ❤😍
@ccedirisooriya
Ай бұрын
Ane akke parkkui ane hamadama oyage video balanawa ❤❤❤❤❤❤❤❤❤❤oya dennatama aderei hamadama sathuthin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@thilininimeshi
Ай бұрын
Adareyi
@NimeshNeranjan
Ай бұрын
Ada vlog aka supiri akke 👍👍
@thilininimeshi
Ай бұрын
Thank you ❤
@ruwanaththanayaka5110
Ай бұрын
Video ekak danekan balan hitiya niyamai 👍👍👍❤️❤️❤️👌👌
@RandimaDilhani-mr5ei
Ай бұрын
ඔයාගේ video එකක් බල බල ඉද්දි මේක දැක්කෙ superb 😊😊😊😊
@thilininimeshi
Ай бұрын
Anee❤
@kusumlatha5837
Ай бұрын
බෙිරැවල මොරගල්ල අපේ ගම
@Days_of_shaniya
Ай бұрын
අනේ අක්කෙ ආයෙ day vlog ඔනෙ ❤❤
@anjaliishara8219
Ай бұрын
අද අනෙ ව්ලොග් එක බලන්න වුනේ🥹😍දැ නම් කෙල්ලට සනීප පාටයි💓
@SarathKarunathilaka-l4d
Ай бұрын
video ekak daanakam balan hitiye..❤️ supiri..
@SanujaMadusara-f1m
Ай бұрын
ඒ බුදු පිලිමේ මම හිතන්නේ අලුත්ගම කන්දේවිහාරේ❤
@AshanidewminiAbedolaHewage
Ай бұрын
ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ලස්සනයි වීඩියෝ එක 😍
@thilininimeshi
Ай бұрын
Ekane
@Praveenranasinghe-d4w
Ай бұрын
ආසම set ekk ❤
@adikasamarakkody8290
Ай бұрын
Man inne grade 5 wisi eka api iskolen trip giya galle ethakota api oheta giya. Adarei ❤❤ digatama videos karanna man balanawa.....❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@Rusithsilan
Ай бұрын
මුහුද මැද දූපතකට ගියා 😮හැමෝමම නම් බයයි 😮
@lakshannilusha4749
Ай бұрын
❤eka lassny❤
@NimeshadilshaniNimeshadi-jf9eh
Ай бұрын
මම ඔහෙ ගිහින් තියෙනවා.මාර ලස්සනයි❤
@erandikasapuni1745
Ай бұрын
අපේ පැත්තටත් ඇවිල්ලා ගිහිල්ලනේ දන්නෙත් නෑ😢...ලස්සනයි වීඩියෝ එක❤❤
@PrashanMatheesha
Ай бұрын
කොස්ගොඩ our village ❤
@vrr-q2n
Ай бұрын
Hi aunty and Auncle I watch your videos everyday .... superb
@Anjal632
Ай бұрын
Ara උඩ ඉදන් ලස්සන බුදු පිලිමයක් පෙනෝ කිව්වෙ ඒ කන්ද විහරේ එක හරි ලස්සනය්
@Sadasi570
Ай бұрын
Ane mama iyeth baluwa akke oya vlog ekak dalada kiyala mara sathutui 🌝❤️
@Ashen_rathnayake
Ай бұрын
vlog ekanllssnai wenada wagema , 𝖒𝖚𝖈𝖍 𝖑𝖔𝖛𝖊 💗
@thathsaradananjana207
Ай бұрын
මිනි කැප්ෂන් කාරය හිස් දුපතක් කිව්ව එක නේද මේ
@nadunhiranjana1760
Ай бұрын
E kande viharae😊❤
@achiwijerathna182
Ай бұрын
අනෙ ඔයලා අපෙ ගෙවල් කිට්ටුවටම ඇවිල්ලා.😍❤️
@tech_with_yasas
Ай бұрын
Yeeee your backk ❤️❤️❤️❤️❤️❤️❤️
@sithuminimsara83
Ай бұрын
Ape paththe akkiyoo ❤... Nice vlog
@sadeepasamarawera2202
Ай бұрын
ඉක්මනට අක්කාට සනීප වෙන්න කියලා අපි පාර්තනා කරා .
@rajithasadaruwan9399
Ай бұрын
Durin pennne kanda vihare pansala eka lassanai
@memesEater-i7y
Ай бұрын
ආසන්නයටම ඇවිල්ලා ගිහින් බේරුවල මොරගල්ල 😍
@thilinithilini5159
Ай бұрын
ලස්සන පැත්තක්
@Gyplix
Ай бұрын
Bentota beach ekat awann godak dewal kranna thibba, godak dewal balanna thibba
@pasindunawoda-gr3xj
Ай бұрын
මට හිතුනා අද විඩියෝ එකාක් දායි කියලා 👍
@madudanu4925
Ай бұрын
Ayyooooo ape බේරුවල ta awada. Shooooi neda. Nannath niyamai light house eka . Mamath 5 parak withara gihin thiyenawa
@thilininimeshi
Ай бұрын
Mama dan yann asama thanak💖
@SanjeewaTharindu-zk7uy
Ай бұрын
Aneee akke ada vlog eka shoyi akke 😊❤️ aneee akke hamadama mehema sathutin parissamen inna 😍😍❤️❤️❤️👍
@sithumnimsara-f6p
Ай бұрын
lassanai akke 😍😍
@Nisansala-17
Ай бұрын
Saduda exam thiyan me video balane mn withrd..akka video ekk dankm bln hitiye..🥰 lassany anehh😫💗
@NadeeshaMarasingha
Ай бұрын
Dumidu thm maru ane....❤
@Vikum_Munasinghe
Ай бұрын
අක්කගේ video එනකම් බලන් හිටියේ ❤😊
@sakithmasadanethmi5795
Ай бұрын
අනේ ඔයාට හොදයිද දැන් කාලෙකිම් vlog එකක් හරිම ලස්සනයි ආයෙ ඉක්මනිම් එන්න vlog අරන් ආදරෙයි හොදේ 😊❤
@jananisoornima2237
Ай бұрын
තිලිනිඅක්කේ ❤❤ බුදුඅම්මො.... කාලෙකිම්...😁😚😚 දුබිඩු අයියත් ඉන්නෙ 😁🤭😚
@manjulakodikara1151
Ай бұрын
සුපිරියි.ආදරෙයි❤
@KaveHanz
Ай бұрын
First comment ❤❤ video ekk dnkn bln hitiye ❤❤❤❤
@ashihettiarachchi3682
Ай бұрын
Mn mahainduruwe apita ithim hodata oya vatapitava purudui ❤
@UmithraRpumithrasurangi
Ай бұрын
Colour food challenge please ❤❤❤
@buddikapriyalal3385
Ай бұрын
ලස්සන වීඩියෝ ඒකක් අක්කේ ❤❤❤❤
@thilininimeshi
Ай бұрын
😍🥰
@UmithraRpumithrasurangi
Ай бұрын
Colour food challenge එකක් ඕන 💙💙💙
@dulanganethsara
Ай бұрын
mini caption ඔය දුපතේ video එකක් කලා නේද
@gamingdinu1317
Ай бұрын
172 වෙනි comment එක මගේ තිලිණි අක්කේ❤❤❤❤❤❤
@mr-harry-potter-world
Ай бұрын
Mi ni caption හිටියා ඔයා දූපතෙ😅😅😅
@Lahiru.Vlogs_SL
Ай бұрын
ඒ දුරින් පේන්නේ කන්දෙ විහාරය ❤
@nalindanalinda4901
Ай бұрын
දුමිදු අයියා ශෝක් අනේ 😂❤
@Krishadi_99
Ай бұрын
Ape gewal lagatama avith 😒♥️
@pasidubandara3835
Ай бұрын
Akki enakam godak davas balan hitiya ane 💗🥺😻🤍
@Charithvlogz
Ай бұрын
ලස්සනයි sis❤
@Buddhikagayan2023
Ай бұрын
සනීප වුණාද අක්කේ ❤ පාළුවෙන් හිටොයෙ ඔය හිනාව නැතුව ❤
@SudarshaniSuadarshani
Ай бұрын
Akke oya ape gamata awith thiyenne❤❤
@LasanthaKumara-j6g
Ай бұрын
Thilini akki oya mini captionwa dannawada❤❤😊
@TheekshanaNuwan-uy1ee
Ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි
@thilininimeshi
Ай бұрын
❤️❤️
@sandaruwikasitha9806
21 күн бұрын
Beruwala ape gama ❤❤❤
@GihaniKavindya11.11
Ай бұрын
Aws🙊♥️
@DINUJAWIJESINGHE
Ай бұрын
round the twist kathawa mathak una😍
@MinukiChanu
Ай бұрын
Ammoo kaalekata passeee❤ oyata den saneepada akke❤ video ekak danakan balan hitiyee❤❤
@Sitharishashikala
Ай бұрын
කොස්ගොඩ අපේ ගම
@HettiarachchiJanidu-je6ng
Ай бұрын
Goda kalekin.akkage vedio ekak danakan balan hitiye akke
@thilininimeshi
Ай бұрын
Ekne .mama asnipa wunaane❤
@nirunihansika1600
Ай бұрын
සුපිරි ❤❤❤️
@InokshiKumarasena
Ай бұрын
Oyala video ekak danakn godak dawas idan balan hitiye ane❤❤
@thilininimeshi
Ай бұрын
❤❤
@Anjal632
Ай бұрын
Oya light house eka
@NiranjalaSwarnamali-jc4nw
Ай бұрын
ලස්සනයි ❤
@Nuwanlakshan-k1h
Ай бұрын
මිනි කැප්ශන්ගෙ දූපත❤
@kavinduumayangajayasinghe5795
Ай бұрын
First comment akke ❤😏
@DiliniPrasangika-e3i
Ай бұрын
Mm oyage videos blanna addict wela hlo
@dasunchathuranga1890
Ай бұрын
Apee gama...🥰🥰
@SLFIREPANCHA
Ай бұрын
අපේ පැත්ත❤
17:34
සමනළ කැලේ මැද තියෙන පුංචි ලී ගෙදර 🛖 - Fishing Hut - Maskeliya 🌄
Thilini Nimeshi
Рет қаралды 213 М.
28:04
මම නෙළුම් කුලුණ උඩ බිත්තරයක් තැම්බුවා I Boiled Egg On Top Of Lotus Tower | YouTube Heroes
Mini Caption
Рет қаралды 265 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
19:51
Aswaha 3 | ඇස්වහ 3 - Dukka Productions (@DukkaTV @DukkaFilms)
Dukka Productions - ඩුක්කා
Рет қаралды 94 М.
20:35
අලුත් car එකයි 🚗, ජීවිතේ ලබපු සුන්දරම hotel experience එකයි✨- Sunrise Pasikuda 🌅
Thilini Nimeshi
Рет қаралды 242 М.
1:11:22
කොටි චක බ්ලාස්ට් කල SF ඩාන්ස්ගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 50 М.
35:33
මෙදා සැරේ අපේ නත්තල | Christmas at Priyasad’s | Christmas 2024
Sheshadrie Krishan online
Рет қаралды 360 М.
21:31
සිංහරාජේ Phone නැතුව දවස් 3ක් 🪺 - The Forest Retreat 🪄
Thilini Nimeshi
Рет қаралды 260 М.
28:46
Padiri Production - Naththal Partya
Padiri Production 'පදිරි'
Рет қаралды 325 М.
20:29
ගාලු රටේ එක දවසක් 🌅🏟️ Night walk in Galle fort 💖🍃
Thilini Nimeshi
Рет қаралды 219 М.
20:52
පිස්සු හැදෙන රාෆ්ටින් 🤯 | Kitulgala | SharaDh
SharaDh
Рет қаралды 278 М.
18:37
කැළේ මැද තියෙන ලස්සන villa එක - Tranquilla 🏡🍃
Thilini Nimeshi
Рет қаралды 155 М.
17:29
ජනයි ප්රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම
Janai Priyai
Рет қаралды 1,5 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН