ගාලු රටේ එක දවසක් 🌅🏟️ Night walk in Galle fort 💖🍃

  Рет қаралды 172,596

Thilini Nimeshi

Thilini Nimeshi

2 ай бұрын

Thank you so much for watching 💖
My socials,
Thilini's Instagram: / thilininimeshiofficial
Kethaka's Instagram: / kethakayasiru
Tiktok: / thilininimeshi
Facebook: / thilininimeshiofficial
Kethaka අයියා: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZbinrs) - bit.ly/3NYqUqU
#downsouth #luxuryvilla #galletour

Пікірлер: 813
@reshannuwantha
@reshannuwantha
තිලිනි අක්කට හෙල්මට් එකක් අරන් දෙමුද ❤
@LikeHiganna
@LikeHiganna
අනේ මේකට Like 100 k 😢❤
@rashmihansamali483
@rashmihansamali483
මේ වගෙ ආස තැන් වල යන්න කාටවත් අතෙ සල්ලි නැතිවෙන්න හොද නැ😢
@Kaveey_iq
@Kaveey_iq
ඉස්සො ඇලජික් අය කෝ😢😂
@user-jm3fj5dd8w
@user-jm3fj5dd8w
තිලිනි අක්කිගේ වීඩියෝ ඔක්කොම බැලුවා හැමදාම හිටපු කෙනාමයි ඔයා වෙනස් වෙලා තියෙන්නෙ අක්කගේ ස්ටයිල් එක විතරයි අක්කගෙ හිතයි හිනාවයි හැමදාම එදා වගේ ❤
@Gkpoddakitchen-es9xm
@Gkpoddakitchen-es9xm
අයියේ හැමදේම ඇලජීක් නැහැ කාලා පුරුදු වෙන්න මටත් අන්නාසි ඇලජික් උනා ඒ වුනාට මමත් ආශාවට එකක් කෑවා අවුලක් නැහැ හරිද❤❤❤
@pahanmethsara6989
@pahanmethsara6989
හිත හිත හිටියේ video ekk දාවි කිය්ල🤪❤️ඇවිදින්න ගිහිල්ල වගේ😗
@sethniwarnakula2293
@sethniwarnakula2293
ඔයාව දැක්කම ස්කෝලෙ කාලෙ මතක් උනා නංගි. මම ගිය ස්කෝලෙමයි ඔයාත්. මේ ලඟදි ත්‍රිකුණාමලේ ගිහින් ආවා.ස්කෝලෙ දිහා ඈත ඉඳන් බලල ආවා..හැබැයි මං දැන් ඉන්නෙ දකුණු රටේ😅 අම්බලන්ගොඩ.
@pasindukalharamanupriya3471
@pasindukalharamanupriya3471
රූමස්සල කියන්නෙ හිමාල කන්දෙං කොටසක් 😼 එකට ලස්සන කතාවක් තියෙනවා හනුමා සම්බන්ද හොයලා බලන්න ටිකක් ❤️
@rashmihansamali483
@rashmihansamali483
මිහිරිපැන්න විජය බීච් එන්න තිබ්බේ
@sandeniviranda7390
@sandeniviranda7390
ඔයාලාගෙ ඇතුලේ ඉන්න සරල සුන්දර මනුස්සයෝ දෙන්නා කවදාවත් කිසිම හේතුවක් නිසා මරන්න නම් එපා 🥺❤️
@ajanikaweesha9189
@ajanikaweesha9189
ඔය Galle පාරවල්වල කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ අක්කී 🥺🧚💫
@randunuytrandunu
@randunuytrandunu
ගාලු ඇවිල්ලනෙ 😒💗
@recipesinhala
@recipesinhala
Adai man oyage channel eka dakke ❤️ anee harima asa hithuna Thilini kata karana vidihata , digatama videos tika balanawa ❤
@LiSa_BoZa
@LiSa_BoZa
ඇත්තටම ගාල්ලට ඇවිත් බලන්න පිස්සු හැදේවි 😩😩🫂💝✊🥺🥺
@Chirarhcarss
@Chirarhcarss
ශාරද් එක්ක Vlog එකක් කරමු .සුපිරියක්❤😊
@nimsarachamodi2865
@nimsarachamodi2865
අක්කා ඇතුළෙ ඉන්න inner childta තමයි මන් ආදරේම 🥺🤍
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 19 сағат бұрын
එ ආදරනිය මහත්තයෙක් සෙනෙහෙ න් ඉන්න සතුට පිරුනු සතුට උතුරන ජිවිතේ විදින පිස්සු කියවිලි දග වැඩ එක්ක මාත් ආස දවසක මෙවගෙ ඇවිදල මගෙ අයියගෙ ආදරේ එක්ක සතුටින් ඉන්න 😇❤❤❤❤❤📌
@OpalTacit
@OpalTacit
අක්කයි අයියයි ඉස්සෙල්ල ගාලු කොටුවේ ආපු දවසේ ශාරාද් ලා එක්ක මතකද දන්නේ නෑ photos ගැහුවා මල්ලිලා දෙන්නෙක්...ඒ කාලේ cricket practice ඉවර වෙලා මායි යාලුවයි army camp එක ගාවින් sting දෙකක් අරගෙන ගාලු කොටුවේ viewpoint එකට ඇවිල්ල වාඩි වෙලා පැය දෙකක් විතර ඉන්නවා. ඒ වෙලාවේ මනසට දැනෙන නිදහස කියලා වැඩක් නැහැ... ඌත් එක්ක හැමදේම කියලා හිත නිදහස් කරගන්නවා... යාලුවගෙයි මගෙයි ලස්සන හීන ටික plan කරගන්නෙත් ඔතන ඉදන්... අපි විතරක් නෙවෙයි තව ගොඩාක් කට්ටිය හවසට ගාලු කොටුවට ඇවිල්ල හිත නිදහස් කරගෙන යනවා... ඒත් මම නාලන්දෙට යන්න කොළඹ ආවා... මම ගාලු ආපු වෙලාවක මායි යාලුවයි සෙට් වෙලා යන්නේ කොටුවටම තමයි.... මම නැත්නම් දැන් ඌ යන්නෙත් නැහැ... ඒ ලස්සන කාලේ ආයේ ඒවි... කොළඹින් ඒ ගාල්ලේ දැනුන ලස්සන, නිදහස දැනෙන්නේ නැහැ.... සමහරවිට අක්කලට අපිව මතකත් ඇති... අපි දෙන්න ඉස්සර කොටුවේ ඉන්න වෙලාවක තමයි අක්කලව දැකල photo එකක් ගැහුවේ... 💗
@SenajiThewansa
@SenajiThewansa
කෝ බලන්න ගාල්ලේ සෙට් එක ❤
බලු යෝදයයි මමයි 🖤
14:32
Thilini Nimeshi
Рет қаралды 442 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
මගේ යාළුවෝ  - My friends
13:33
Thilini Nimeshi
Рет қаралды 124 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН