ලංකාවේ ලස්සනම train ride එකයි🚂, Epic camping experience එකයි 🏕️

  Рет қаралды 424,970

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

This is an unforgettable journey of my entire life. We took the train to Bandarawela and swam the Upper Ravana Falls and camped at Eagle Rock for the night. I can't describe the experience but I'll do my best to show you.
🗺️📌Hideaway Camping Ella By Hideaway Destinations - +94 76 055 2214, +94 76 783 0150
Thank you so much for watching 💖
My socials,
Thilini's Instagram: / thilininimeshiofficial
Kethaka's Instagram: / kethakayasiru
Tiktok: / thilininimeshi
Facebook: / thilininimeshiofficial
Kethaka අයියා: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZbinrs) - bit.ly/3NYqUqU
#ellasrilanka #srilankandestinations #campingvlog

Пікірлер: 817
@DaysofDilshan
@DaysofDilshan 4 ай бұрын
අර අලුත් නන්ගි හරි ශෝයි නේත යාලුවේ
@mmk6718
@mmk6718 4 ай бұрын
Me mokth me 😂
@hirushamadhuhansa1630
@hirushamadhuhansa1630 4 ай бұрын
Attama atta 😅
@kaveeshadeneth
@kaveeshadeneth 4 ай бұрын
ඒකනම් ඇත්ත🌝
@kalanagamage5092
@kalanagamage5092 4 ай бұрын
හ්ම්, ඕක මටත් හිතුනා යාලුවේ
@Viral_Snip
@Viral_Snip 4 ай бұрын
එකනේ යාලුවේ, එයා හරි ශෝයි නේ 😉
@novenyagunathilaka4865
@novenyagunathilaka4865 4 ай бұрын
ඇත්තටම දුමිදු ඕනෙමයි vlog එකට ඒකෙ අඩුව තේරෙනවා මුල ටිකේ❤
@PrasadLakpriya
@PrasadLakpriya 4 ай бұрын
දැන් මෙයා ගොඩක් වෙනස් වෙලා❤❤
@kaveenchamila3555
@kaveenchamila3555 4 ай бұрын
මං උඹලගෙන් ආසම එකා දුමිදු. ඌ මාරම පර්සනැලිටි එකක් තියන කොල්ලෙක් ❤️🔥
@Udayangan...
@Udayangan... 4 ай бұрын
දුමිදු කියන්නෙ කව්ද එ
@Hmd312
@Hmd312 4 ай бұрын
Ado fake id eken awa neda
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
❤❤❤
@Tokyoghoul911
@Tokyoghoul911 4 ай бұрын
Mth asm 😭🫶
@ErangaOshadika
@ErangaOshadika 4 ай бұрын
Atta😂​@@Hmd312
@SharDhVlogz
@SharDhVlogz 4 ай бұрын
Sharadh dakkath hitha pirenawa attamai 😌
@user-rd8vz7be7x
@user-rd8vz7be7x 4 ай бұрын
Ado ado 🙂 bro oyage vlog ekath ikmntama dnda❤
@chiNA411
@chiNA411 4 ай бұрын
ube eketh dahan ko
@Yenuka_K
@Yenuka_K 4 ай бұрын
Ko manussayo vlog eka?
@chanzz111
@chanzz111 4 ай бұрын
Koi aneh oyge vlog eka, 😮‍💨ikmnt ryan aiyawa blnn oni
@MaduShi-wj3gg
@MaduShi-wj3gg 4 ай бұрын
shardh❤
@ridmapranandu6942
@ridmapranandu6942 4 ай бұрын
මාර වාසනාවන්ත සෙට් එකක් 🥺❤. මගෙත් ලොකුම හීනයක් ඔය විදියට camping කරන්න ඔයාලට නම් යන එක යන යන තැන ආරක්ශා වෙන්න ඕනෙ ❤ බුදු සරනයි
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
ආදරෙයි❤
@nisha8691
@nisha8691 4 ай бұрын
ලස්සනයි Girl ... thanks ... මීට අවුරුදු 25 කට කලින් අපි බදුල්ල /බන්ඩාරවෙල/හෝටන් තැන්න.... ගියපු ලස්සන අතීතයක් මතක් කරලා දුන්නට...... ❤❤❤❤
@vibe-yc3fg
@vibe-yc3fg 4 ай бұрын
තිලීනී අක්කී අයියා ඔයාලා දෙන්නම මාරම ලස්සනයි ඒ වගේම ආදරනීයයි සතුටින් ඉන්නෝ දේන්නම 🥰❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
ඔයාලත් හැමදාම සන්තෝසෙන් ඉන්න ඕන❤
@chathurikalakmali4805
@chathurikalakmali4805 4 ай бұрын
ඉස්සර මේ girl හරිම චාම්...ගැමි කෙල්ලෙක් වගේ..ඒත් ළඟදි ඉදන් එයා එයාගේ style එක change කරගෙන 🙂..අලුත් විදිහක්..පරන විදිහට දැකලා මෙහෙම දකිද්දී අමුතුයි වගේ..අවුලක් නැහැ මේ වෙනසත් හොදයි...ඒකටත් ඉක්මනට හුරු වෙමූ.😊😊 Good luck dennatama😘
@KavinduWijesinghe20
@KavinduWijesinghe20 4 ай бұрын
Ai irisiyaida wenas wuna ekata😂
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 4 ай бұрын
ehema thama itn look eka wenas karaganath epai kalayak yaddi
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
ආදරෙයි❤
@DiveHive
@DiveHive 4 ай бұрын
උඹට ගැමි කෙල්ලෝ ෆැන්ටසි එකක් තියෙනවා නම් පලයන් කජු ගමට. ගොන් ආතල් දෙන කතා කියන්න එපා බන්.
@chathurikalakmali4805
@chathurikalakmali4805 4 ай бұрын
@@KavinduWijesinghe20 ඊරිසියාකාර කතාවක් මම කියල නැහැ.. ඒක හොඳයි කියල මම අදහස් කලේ..දොස් පැවරීමක් නෙවෙයි...ඔයා ඒක තේරුම් ගත්ත විදිහ...👍
@girl6516
@girl6516 4 ай бұрын
ඉස්සර ඉඳපු ඩෙනිමයි ටී එකයි ගහන් බාටා දෙක දාන් හැමතැනම ගිය කෙල්ලට තමයි තාමත් ආදරේ ❤ ඒත් කෙල්ලො ආසයිනෙ ස්ටයිල් කරන්න ඒ නිසා තාමත් ආදරෙයි ❤
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
හැමදාමත් එකම විදිහට අඳින්නත් බෑනේ ,ජීවිතේටත් චූටි චූටි වෙනස්කම් ඕනනේ මාව තේරුම් ගත්තට ගොඩක් ආදරෙයි❤
@sanduniwasana5110
@sanduniwasana5110 4 ай бұрын
​@@thilininimeshi අක්කා ඔහොම තවත් ලස්සනයි ❤❤
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x 4 ай бұрын
​@@thilininimeshiඔය විදියට හුගාක් ලස්සනයි ..කලින්ට වඩා
@MareProductions
@MareProductions 4 ай бұрын
තිලිනි කෙල්ලත් ලස්සන වෙලා හැඩ වෙලා....කොල්ලො සෙට් එකනම් පිස්සුවක්...දුමිදු නැත්නම් ඒ සෙට් එකේ ඒක පරිප්පු නැති හෝටලේ වගේ...නියම මල්ලිලා නංගිලා සෙට් එක....
@DiveHive
@DiveHive 4 ай бұрын
00:03:42 That particular clip was amazing, goes well with the music of choice.
@Kavi2.00
@Kavi2.00 4 ай бұрын
හොග කාලෙකින් සුපිරි traveling vlog එකක් ❤❤ සුපිරි ඇ ❤
@midozii
@midozii 4 ай бұрын
ඔයාලට ඔහොමනම් පොඩි කාලෙ ඉදන් ඉන්න අපිට කොහොම ඇත්ද 🥺🤍🍃
@techwithmaliyah2117
@techwithmaliyah2117 4 ай бұрын
අභිමානවත් ඩොටී වැසියෙකි.🖤සුන්දර බන්ඩාරවෙල😍
@dilekavijerathna4445
@dilekavijerathna4445 4 ай бұрын
ස්වභාදහම තරම් සැනසීමක් වෙන කොයින්ද..❤❤❤
@sathindudassanayake
@sathindudassanayake 4 ай бұрын
දුමිඳු මල්ලී! ඒ බැඳීම! ❤️
@DevidhuChirandhith
@DevidhuChirandhith 4 ай бұрын
Vlog එක නම් හැමදාම වගේ නියමයි vlog එකක් දාල තියනනෝ දැක්ක ගමන් මාර සතුටුයි අප්පා නියමයි අදත්❤🥹
@Stylestudio_BeautyBar
@Stylestudio_BeautyBar 4 ай бұрын
සබ්ලා වැඩි වෙනකොට style එක වෙනස් වෙලා 🙂 හැබැයි ඉස්සර විදිහ හොදයි. Anyway good luck ❤
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඔව් ලංකාවේ උන් හරි අකමැති බං මිනිස්සු ලස්සන වෙනවට හැමදාම එකම විදියට ඔයිට වඩා කැමතියි පරණ රෙදි පාන්කඩ ඇඳගන ඉන්නවා නං ඒක ලංකාවේ හැටියක්
@ushanjayasekara5824
@ushanjayasekara5824 4 ай бұрын
Such a nice loggg 🎉 good work thilini and its good to see you here ishini ✨Keep it up!
@mikiboy6694
@mikiboy6694 4 ай бұрын
ඉශිනි හරි හුරතල් ❤❤අදත් නියමයි ❤
@AkilaPriyankara-bn9ne
@AkilaPriyankara-bn9ne 4 ай бұрын
අම්මෝ හරි සතුටියි විඩියෝ එක දැම්මාට මරු 💓😊 දානකම් බලන් හිටියේ 🥺💓😎
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
ආදරෙයි 💖
@familyvlogs7502
@familyvlogs7502 4 ай бұрын
ලබන ආත්මේදිවත් මේවගෙ ලස්සන යාලුවො ටිකක් මටත් ලැබෙනවා නම්..
@pahanmethsara6989
@pahanmethsara6989 4 ай бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ😻නියමයි ආ❤️
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Thank you 🥰❤️
@MareProductions
@MareProductions 4 ай бұрын
අර අලුත් නන්ගි මාරම ලස්සනයි
@ViduNii
@ViduNii 4 ай бұрын
Stories බල බල දානකන් බලන් හිටියේ 🥹🥹🩷
@ChanakaDilshan-wy8bu
@ChanakaDilshan-wy8bu 2 ай бұрын
ගෙදට්ට ම වෙලා යිදගෙන මෙවා බලන මම 😅 🤧
@anujiwickramarathna2067
@anujiwickramarathna2067 4 ай бұрын
ඒක නන් මරු අක්කේ...❤🥺😘
@user-qo8rx8vy7m
@user-qo8rx8vy7m 4 ай бұрын
Ammoh kalekin ❤ parana vlog bala bala hitiye ane 🎉❤
@ChaRuX
@ChaRuX 4 ай бұрын
දැන්නම් ඔයාලගැන මාරම සතුටක් තියෙන්නේ 💗😊
@cjandklashmi
@cjandklashmi 4 ай бұрын
ලස්සන එදා ඉදන් ම බලනවා ඔයාලගේ හැම වීඩියෝ එකක්ම
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
Thank you ❤️
@Gemingshiha1
@Gemingshiha1 4 ай бұрын
කියන්න දෙයක් නෑ අක්කි ලස්සනයි ❤️💛🤭
@user-ek1vp2pb5c
@user-ek1vp2pb5c 4 ай бұрын
Night mail එකේ බදුල්ලෙ යනවා කියන්නෙ සීතලේ 😌❤️
@IshanSachira
@IshanSachira 4 ай бұрын
06:00 මේ ඉන්න ඩයල් එක දැක්කම ඇෆ්ගනිස්ථානෙ Cricket team එකේ Rashid Khan ව මතක් උණේ නැද්ද ??? 😂😂😂
@user-pt3zt8wf3o
@user-pt3zt8wf3o 4 ай бұрын
Rawla kapapu rashid 😁
@maricute5448
@maricute5448 4 ай бұрын
හරිම ලස්සනයි ... ගොඩක් දවසකින් ඔයාලගේ වීඩියෝ එකක් බැලුවේ ." මේ රට මගෙ රට " සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුලු ආවා . ඒ මගේ රට. ලංකාවෙන් පිට ඉන්නකොට ඒක මාර විදිහට දැනෙන්නෙ. හරි ලස්සනයි ඔයාලගේ වීඩියෝස්.. enjoy & safe travel ❤️🎶
@maneeshasewwandi5185
@maneeshasewwandi5185 4 ай бұрын
වාසනාවන්ත කපල් එකක්.❤😊
@chanzz111
@chanzz111 4 ай бұрын
😢❤Ryan aiya😮 One and only crush .
@NooryView
@NooryView 4 ай бұрын
ඉෂිනි නම් ටිකක් ලස්සනයි නේත 🥰🤭
@user-qc9zi6er8s
@user-qc9zi6er8s 4 ай бұрын
දුමිදු ඉන්නම ඕන affa ❤️😓
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
ඉන්නවා😊
@user-qc9zi6er8s
@user-qc9zi6er8s 4 ай бұрын
දුමිදු නෑ කියලා අහපු ගමන් අනේ comment කරේ ඒකයි 😊💗
@pramodikajayamali8784
@pramodikajayamali8784 4 ай бұрын
❤️අහෝ දුකකි,තිතකි,තිත් පෙලකි....😅😅😊
@whitegossip8691
@whitegossip8691 4 ай бұрын
😊 ඇත්තටම කොළඹ ලස්සන රෑට ❤ 🥺ගොඩාක් කාලෙකින් අනේ. ආයෙත් දිගටම වීඩියෝ දාන්න 🥲
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 4 ай бұрын
අක්කා pharmacy වල තියෙනවා tretin A කියල cream ekak.. ඔය නළලෙ ගඩු එන එක ඒකෙන් නවතිනව.. මූණ clear වෙනව⁣ා
@jayanipavithra7265
@jayanipavithra7265 4 ай бұрын
අනේ....මටත් තියෙනවා නංගි....හොද වෙයිද...කම්මුල් වලත් තියෙනවා පුංචි පුංචි ගෙඩි...මේ නංගිගෙ වගේ...😢😢😢
@sandalithathsarani5259
@sandalithathsarani5259 2 ай бұрын
අනේ හරිම ලස්සනයි කෙල්ලේ❤ ඒ ගමන අපි නොගියත් එතන ඉන්නව වගේ දැනෙනව
@anuruddha422e
@anuruddha422e 4 ай бұрын
Ishini akki nm shok a..... ❤😌
@Superman_0976
@Superman_0976 4 ай бұрын
ආදරෙයි අපේ යාළුවො ඔක්කොටම . බුදුසරණයි ♥️🔥
@Ishinisavindya_123
@Ishinisavindya_123 4 ай бұрын
Aneee🥺❤️best trip i ever had akki💗 hope to see you all again 😚💗
@sandiltharuna2739
@sandiltharuna2739 4 ай бұрын
සුපිරි trip ek❤
@user-ck3bv4ky8x
@user-ck3bv4ky8x 10 күн бұрын
ආදරෙයි දෙන්නටම ❤
@user-bw3ce2yd7r
@user-bw3ce2yd7r 4 ай бұрын
හපුතලේ බස් එකේ, මිනිස්සු ත් ටිකයි ඉන්නේ,video එක බලන්නේ මන් 😗ඔයලා මෙහෙ ඇවිල්ලා ගන්න ආතල් එක මන් හැමදම ගන්නවා නේද් කියලා මතක් උනාම felling ek 💗
@TravelWithRashmikaLakshan
@TravelWithRashmikaLakshan 4 ай бұрын
අක්කා & අයියා පුන්චි සිරීපාදෙත් යන්න ඒ කන්දත් මේ වගේම ලස්සනයි ❤🤗
@Shakyavidios619
@Shakyavidios619 4 ай бұрын
Sha lassanai akke..😊adalei oyalata..❤❤
@user-sw2oc9hn4w
@user-sw2oc9hn4w 4 ай бұрын
අනේ පට්ට 🥺 මාරම ලස්සනයි ඔයාලා හිටපු කබානා එක මොකද්ද අක්කි
@anjaleethilakarathne
@anjaleethilakarathne 3 ай бұрын
Sorry to say. කලින් විදියට හරි ලස්සනයි ගොඩක් natural.🥰
@anuruddha422e
@anuruddha422e 4 ай бұрын
Ishini akki nm shok a..... ❤😌 4:29
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 4 ай бұрын
Wow best experience 🥺❤️
@anukapiris7032
@anukapiris7032 4 ай бұрын
ශාරද් අයියාගේ කෙම්ලද ඉෂිනි අක්කා
@sadewtravelvlog2929
@sadewtravelvlog2929 4 ай бұрын
බණ්ඩාරවෙල ඉපදෙන්නත් අපි පිං කරා ❤🙏
@imasaslcoolboy9121
@imasaslcoolboy9121 4 ай бұрын
වෙනදාට වඩා ගොඩක් ලස්සනයි අක්කේ ඔයා ❤ දුමිදු ඉන්න ට්‍රිප් ආතල් pro max 😂😂❤ youtube channel එකට ජය වේවා 🎉🎉 හැමදාම ලස්සන vlog එකක් ගේන්න ❤😊 ❤️❤️✨️🌸
@sasangasewmini
@sasangasewmini 13 күн бұрын
මාර ලස්සනයි අක්කියො😊
@iamuser-d
@iamuser-d 4 ай бұрын
මම දැකපු ලස්සනම Vlog එක ..මාරම ලස්සනයි ..මේ වගේ තැනක හැමදාම ඉන්න තියේ නම් 🥹💚🍃🌿
@RIOMUSICHUB
@RIOMUSICHUB 2 ай бұрын
ඔයාලගේ විඩියෝ හරිම ලස්සන යි අක්කේ ❤️😍
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
wow! Good Job !!
@ambuluwawapinetreeadventures
@ambuluwawapinetreeadventures 4 ай бұрын
අම්බුලුවාවේ අපේ Adventure Park එකට එන්න දවසක..❤
@kasunpramodya5993
@kasunpramodya5993 4 ай бұрын
ලගින් හිටපු නැති ටික කාලෙට මෙයා හොගක් ලස්සන වෙලා 😼🐼
@praneethchathurya2582
@praneethchathurya2582 4 ай бұрын
• Ishini ලස්සනයි 😩|💗"
@praneethchathurya2582
@praneethchathurya2582 4 ай бұрын
Ow 😩🌙💗
@user-kj1ti6vy9c
@user-kj1ti6vy9c 4 ай бұрын
Niyamai akkee❤ Sharadge vlog eka enkn balan innwa
@champikadhamayanthi5668
@champikadhamayanthi5668 8 күн бұрын
අපේ ගම 👍
@dilkiashani692
@dilkiashani692 4 ай бұрын
ඔයාලා දෙන්න මාරම ලස්සනයි අනේ..ආසාවෙන් බලන් හිටියේ vlog දානකම්.❤️❤️❤️💜💜💜
@nilupajayathilaka-mo6lm
@nilupajayathilaka-mo6lm 4 ай бұрын
අනේ කාලෙකින් 😢😊 අදත් ලස්සනයි....❤
@bhashinipaboda2426
@bhashinipaboda2426 4 ай бұрын
video ek lassanai akke,oya thava lassana vela ❤
@kavindumihiranga5981
@kavindumihiranga5981 2 ай бұрын
Oya gollo siripade gihin nedda
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 4 ай бұрын
අනේ පුදුම තරම් ලස්සනයි අක්කි කියන්න වචන නෑ ඔයත් ගොඩක් ලස්සන වෙලා අක්කි 🥰❤️
@toyyavibes640
@toyyavibes640 3 ай бұрын
ඔයා නින්දෙන් නැගිටලා කතා කරද්දි මාර cute අක්කේ ❤
@sanjeewaabeysinha1102
@sanjeewaabeysinha1102 10 күн бұрын
අපිත් ගියා පට්ට ප්ලේස් එකක් ඒක❤
@SithikaRiyon
@SithikaRiyon 10 күн бұрын
3:29 ape gama❤😊
@JewanthaS
@JewanthaS 5 күн бұрын
Thilini akkh❤❤
@dayathribhagya7252
@dayathribhagya7252 10 күн бұрын
Maru maru ❤❤❤
@nimeshi2002
@nimeshi2002 4 ай бұрын
ඒක නම් සුපිරියක් 💖
@isuruupekshana932
@isuruupekshana932 15 күн бұрын
😌😌😌 night mail එකේ කොටුවෙ ඉදන් ඉදල්ගස්හින්නටම හිටගෙන ගියපු අපි 😌🥲
@DewmiShalani
@DewmiShalani 4 ай бұрын
අක්කලා වීඩියෝ එකක් දාන්නකමි බලන් හිටියේ❤❤❤❤❤😊😊😊
@hirunimalalasinghe
@hirunimalalasinghe 4 ай бұрын
අක්කේ ඔයානම් දැන් වෙනම brand එකක්.ඉදිරියටම යමු ජයවේවා...!!!!!❤❤❤
@travelwithsushan1015
@travelwithsushan1015 4 ай бұрын
සුපිරි වීඩියෝ එක නංගී ජය වේවා
@KavinduAkash-uz4cx
@KavinduAkash-uz4cx 4 ай бұрын
Ishini inna nisa video eka balpu mama 🌚❤️
@Songoku45688
@Songoku45688 4 ай бұрын
Udarai neda 😂
@eshanuthsara6115
@eshanuthsara6115 4 ай бұрын
දුමිදුගේ ආගමනය තමා මරුම 😂😂
@dhana3281
@dhana3281 4 ай бұрын
කොටුවෙ ඉදන් බණ්ඩාරවෙලට පැය 12ම හිටන් ගිය දවසුත් තිබුනා 💗 train එකෙ යන ඒවා දකිද්දි මතක් වෙනවා ❤️
@chamodihanshika2647
@chamodihanshika2647 4 ай бұрын
Kalekin lassna vedio ekk akke ..❤😊chamara ayya enne ndda dn trip yanna?
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 4 ай бұрын
අක්කෙ ආයෙ මේ වගේ vlog එකක් ඕනෙ❤❤ ආදරෙයි
@Daspilife3345
@Daspilife3345 4 ай бұрын
කවුද අනේ අර ලස්සන girl.එයා මගේ 😒❤
@Shashika_Gamage
@Shashika_Gamage 4 ай бұрын
යන්නම හිතුන එතනට නම් ✨🖤
@ravanaadventurepark7207
@ravanaadventurepark7207 4 ай бұрын
ඊලග පාර Abseiling කරන්න එමු 😍❤
@travelgears
@travelgears 4 ай бұрын
Just Feel It🤘
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 ай бұрын
ඒක මරු ප්ලේස් එක මන් ඔය තැන කලින් වීඩියෝ එකකින් දැකලා තියෙනවා The sailor channel එකෙන්
@priyanthagunawardana2500
@priyanthagunawardana2500 4 ай бұрын
ඔයාගේ විඩීයෝ එකක් එනකම් බලන් හිටිය මම ❤ආදරෙයි❤
@SanchithaMadusanka
@SanchithaMadusanka 4 ай бұрын
එන්න ජොඩු ඇල්ලට තියෙන්නෙ නුවර ❤❤අනිවාරෙන් එන්න
@MR_ACADEMY
@MR_ACADEMY 4 ай бұрын
Niyamai Akke 😍🥰❤
@PramithChanuka
@PramithChanuka 4 ай бұрын
ඔයාලා දකිනකොටත් සතුටියි අනේ ❤️
@thilininimeshi
@thilininimeshi 4 ай бұрын
මටත්❤❤
@PramithChanuka
@PramithChanuka 4 ай бұрын
@@thilininimeshi ඇල්ලෙද ඉන්නේ
@PramithChanuka
@PramithChanuka 4 ай бұрын
@@thilininimeshi අනේ කියන්න මට බලන්න එන්න පුලුවන්😩❤️
@desilvacreation
@desilvacreation 4 ай бұрын
Bandrewela is where I born love the city can’t wait to visit again last time I was there over 18 years ago
@lahiruchandrarathne3590
@lahiruchandrarathne3590 4 ай бұрын
අච්චර කෙට්ටුවට හිටිය කෙනා කෝමද එහෙම උනෙ...
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
❤මරු
@niroshachandaniu6729
@niroshachandaniu6729 17 күн бұрын
Akki. Rosa pata dress ekata marama lassanai❤
අපේ ආදර කතාව❤️ - Our love story🥰
14:13
Thilini Nimeshi
Рет қаралды 420 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Galpoththa දිය ඇල්ලයි🌊, BBQ party එකයි 🍖
14:34
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН