ජීවිතේ වෙනස් කරපු මගේ රහස් පොත_ things I learned from life

  Рет қаралды 1,288

Scipio 🦊

Scipio 🦊

Күн бұрын

🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp....
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌
Hi guys,
Hope you enjoyed the video. 🧡🦊
මොරටුව විශ්ව විද්‍යාලයට ඉගෙනගන්න ඇවිත් දැනට වසර 2ක්‌ ගතවෙලා. ඇත්තටම කීවොත් ඉගෙනගන්න එකට වඩා අත්දැකීම් හොයාගෙන තමයි කැම්පස් ආවෙ.
නොදැනීම ගත වුනු ඒ කාලයේ සිදුවුනු රසවත් සිදුවීම් කීපයක් තමයි මේ වීඩියෝවෙන් අරන් එන්නෙ. 🌼
There's so many stories I have to share with you. Also, there will be so many interesting incidents in my life.
🍃Travels, 🌼University life, ☮️My experiences, 🦊Ideas
SUBSCRIBE
Leave a like if you enjoyed.
Follow me on Instagram🎴
...
Follow me on Tiktok🎴
www.tiktok.com...
#srilankan #universityofmoratuwa #unilife

Пікірлер: 44
@snowboo06
@snowboo06 Ай бұрын
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි 🥹 ඔයාගේ videos වල අමුතුම vibe එකක් තියෙනවා❤️🥹
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you so much ♥️✨
@Lithonia-thanapathy
@Lithonia-thanapathy 4 ай бұрын
Anime character එකක් වගේ ඔයා🥺💕 අහසත් ලා නිල් ඔයා ත් ලස්සනයි🌸🦊
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you my love💖💖💖
@kasunifernando1659
@kasunifernando1659 4 ай бұрын
wow e arts nam harima lassanai aiye😊
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you so much🥰
@wasanadinushika9682
@wasanadinushika9682 4 ай бұрын
ඒ චිත්‍ර ටිකනම් මාර ලස්සනයි අයියෙ😍❤️
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you🥰♥️
@Pramod_sathsara
@Pramod_sathsara 4 ай бұрын
චිත්‍ර ටිකනන් මාරම ගතී ♥️ අයියේ ඔයා ඔය චිත්‍ර ඇන්දෙ මොකක් හරි බලාගෙනද නැත්තම් හිතලද 😊 මටත් ලාවට වගේ අදින්න පුලාම් හැබයි පෝන්නෙකෙන් බලාගෙන 🥲💔
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you🥰✨... ගොඩක් ඒවා බලාගෙන ඇඳපු ඒවා. සමහර drawings මම හිතලා ඇඳපු ඒවා 🤗
@warshaamodhani3120
@warshaamodhani3120 3 ай бұрын
මාරම ලස්සනයි ඒ drawings ❤ ඔයාගෙ වැඩ නම් හරිම interesting අයියේ
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Thank you so much🥰♥️
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 4 ай бұрын
Keep it up aiyaa❤️❤️‍🔥
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you🥰
@amadipenasarani3067
@amadipenasarani3067 4 ай бұрын
Ane aiye e chithra marama lassnai mewa balagena edapuwada 😍 Math A/l maths karanne eth mn dancing karanawa chithrath adinw 😊mn adiine godak welawata fashion illustrations godak lassanata nethi unath mn ewa tik ekathu krnne inne hari asawen passe ewa mn ay baladdi ewage improvement ekak thiyenwa kiyl mt denanawa ethakot marama sathutui ❤
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
නියමයි... දිගටම drawings කරගෙන යන්න. කාලෙකට පස්සේ ආයෙත් ඒ drawings බලනකොට හරිම සතුටක් දැනෙන්නේ ♥️✨
@amadipenasarani3067
@amadipenasarani3067 4 ай бұрын
@@scipiovlogs thank you aiy💗
@nu6898mmi
@nu6898mmi 4 ай бұрын
අයියේ චිත්‍ර අදින්න පටන් ගන්න ආසයි ඒත් මට චිත්‍ර අදින්න බෑ. චිත්‍ර අදින්න පටන්ගන්න tips ටිකක් කියන්නකෝ. Plz ❤😊
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
මෙහෙම කරලා බලන්න. පොඩි drawing book එකක් ගන්න. A4 papers වුණත් කමක් නෑ. දවසට එක drawing එක ගානේ අදින්න පටන් ගන්න. Normal sketch එකක් කරා නම් ඇති. Image එකක් බලාගෙන හරි කමක් නෑ. මේ විදියට පුරුද්දක් විදියට වැඩේ කරගෙන යන්න. මාසයක් වගේ කරගෙන යද්දී ඔයා දන්නෙම නැතිව drawing skills improve වෙලා තියෙයි. කරලා බලන්න 🤗♥️
@Akram_Ahmed7
@Akram_Ahmed7 4 ай бұрын
finally i realised its all about bieng pationate😇
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Yes, it is🥰 if you have a passion life never gets boring🤗
@SankaRanaweera
@SankaRanaweera 4 ай бұрын
Nice bro...❤ scipiodraws page eka amaruwen hari nadattu karan yamu....chitra one...😅
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
ඔව් නේද... වෙලාව free කරගෙන වැඩේ කරන්න ඕන ♥️🤗
@kauminidindumini8367
@kauminidindumini8367 3 ай бұрын
Ayye,oya kohomada portrait adinna purudu wune? Anika shading karanne kohomada?
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
මුලින්ම නම් මං පොඩි පොඩි cartoon drawings කරන්න ගත්තා... කාලෙත් එක්ක practice කරගෙන යනකොට දන්නෙම නැතුව improve වුණා 🤗♥️
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy 4 ай бұрын
Ane ayye🙂; e arts wl lasssana😍: dwsk lithonia akkw adinnko 😊;plz
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you so much🥰♥️ ඉස්සරහට එයාව අඳින්නම්කො 🤗
@kpnethmi4501
@kpnethmi4501 4 ай бұрын
මරු අයියේ 🙏♥️🤗👍
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Thank you🥰
@Lithonia-thanapathy
@Lithonia-thanapathy 4 ай бұрын
4:18 අද 🐶කලුවා ත් ඉන්නවා👀
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
යා යා... එයත් උදව් කරන්න ආවා 😁💖
@rashmibhagya8077
@rashmibhagya8077 4 ай бұрын
I love drawing ❤.
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Nice🤗🥰
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 3 ай бұрын
0:48 හිච්චි අයිස්ටයින්ගෙ නිල සුනකයා ඈතින් සිටින බව මට පෙනේ
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Hehe... මට වගේම පිස්සු නිල සුනඛයාටත් 😁
@kushanipoorna1239
@kushanipoorna1239 4 ай бұрын
🖤🖤🖤
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
🥰♥️
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 4 ай бұрын
Aiyage name eka mokkda ane mechchr kal vlogs bluwt name eka dnne naane😒😒
@Lithonia-thanapathy
@Lithonia-thanapathy 4 ай бұрын
Ruchira💕
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
මගේ name එක Ruchira 🤗
@alokajayakodi366
@alokajayakodi366 4 ай бұрын
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
🥰
@wasalabro2552
@wasalabro2552 4 ай бұрын
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
🤗♥️
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
iPhone 16 - Apple Watch 10 - AirPods 4 and more in Sri Lanka
13:24
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН