✔සුපිරි බේකරි පාන් ගෙදර ලිපේ හදාගමු | this is the best bread I have ever eaten | Top Crust Bread

  Рет қаралды 17,157

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

සුපිරිම උඩ කරවුන පාන් ..මේ තමයි මම ගෙදරදිම හදාගෙන රස බලපු ඉතාමත් සුපිරි රසම පාන් .. හදාගන්න හරිම ලේසියි අවන් නැතත් ලිපේ හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 600
මද රස්නෙ වතුර මිලි ලිිටර් 360
යීස්ට් තේ හැදිි 2, 3/4
සීනි මේස හැදිි 2
මාගරින් මේස හැදිි 2, 1/2
ලුණු තේ හැදිි 1, 1/2
Ingredients ~ for this Super tasty Top Crust Bread
600 g Bread Flour
360 ml Lukewarm water
2, 3/4 tsp yeast
2 tbsp sugar
2, 1/2 tbsp margarine
1, 1/2 tsp salt

Пікірлер: 68
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 7 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා. කොච්චර පාන් හදන වීඩියෝ දැකලතිබුනත් ඔයාගේ වීඩියෝ එක තමයි අහන්නත් දකින්නත් ආස. කිසිම ආයාසයකින් තොරව වචනටික ගලාගෙන එනවා. කමෙන්ට් බැලුවමත් ඒක තේරෙනව, මට වගේම ගොඩක් අයට ඒ බව දැනෙනවා. Thank you දුව 👍❤️
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
කොයිතරම් නම් වටිනවද ඔබගේ ඒ නිහතමානී ඇගැයීම.. බොහොමත්ම පින් ! බොහොමත්ම ස්තුතියි ! ඔබට ජය !🙏🙏🙏👍❤😊
@SThennakon
@SThennakon 8 ай бұрын
ඇත්තටම දුව මම දැකපු ලස්සනම පාන් හදන video එක තමයි මේ, ගොඩාක් ලස්සනයි video එක, ඉදිරිපත් කරන ආකාරය හරිම පැහැදිලියි සතුටුයි දුව.. ඉදිරියටම තවත් මේ වගේ වටිනා Video ගේන්න, සුබ පතනව තෙරුවන් සරනයි!
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
⁣ගොඩක්ම සතුටුයි බොහොමත්ම ස්තුතියි ඔබට . තෙරුවන් සරනයි !
@kamalakodithuwakku6559
@kamalakodithuwakku6559 8 ай бұрын
පාන් හදන වීඩියෝව .... ඉතාමත් ම පැහැදිලිවකියල දුන්නා.අද තමයි සුපිරියටම ඉගෙන ගත්තෙ .බුදුසරනයි .ජයවේවා
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
හිතට අප්‍රමාණ සතුටක් දැනෙනවා.. ජය වේවා ඔබටත් තෙරුවන් සරනයි 🙏🙏❤😊
@azranaleemazranaleem1476
@azranaleemazranaleem1476 7 ай бұрын
Very clear n neat u r preparing bread deafneatly l'll try
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
You're most welcome dear 🙏🌹 thank you too !❤😊
@kanthi1038
@kanthi1038 8 ай бұрын
අදාල දේ විතරක් කියලා හොඳින් වීඩියෝව කළා පුතේ ඔයා. ආසාවෙන් ඉගෙන ගත්තා .....💐
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
හරිම සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබට 🙏🙏❤❤😊
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida 8 ай бұрын
අනේ ෂෝක් ලස්සන ට ඇවිත් සුපිරියි❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
බොහොම ස්තුතියි Dear ❤
@alawaththagesumanalatha1300
@alawaththagesumanalatha1300 7 ай бұрын
ආයෙත්, ඔයවගේ පහසු ,කැමක්, ගේන්න ඔයාට ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
හොඳයි ..බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 8 ай бұрын
ඔයාගේ රෙෂිපිස්හොදයි පැහදිලියි පහසුයි ස්තුතියි ඔයාට.
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
අනේ.. බොහොමත්ම ස්තුතියි ඔබට !🙏❤❤
@Zircon998-mo6jh
@Zircon998-mo6jh 8 ай бұрын
I want to try making bread like this ,it looks so soft delicious 🌹thank you very much for the easiest bread recipe !!❤❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
My pleasure 😊 ❤
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 8 ай бұрын
නියමයි නේ 😋😋😋😋😋
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊
@Zircon998-mo6jh
@Zircon998-mo6jh 8 ай бұрын
Will definitely try this recipe 💯👏👏👏👏👏👍👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
Sure 😊 you can try it ! Enjoy 🤩
@Raheess10
@Raheess10 7 ай бұрын
Niyamai
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
Thank you so much ❤❤😊
@domingohazel1592
@domingohazel1592 8 ай бұрын
ඔයා පාන් හදල තියෙන විදිය දැක්කහම මටත් ට්‍රයි කරල බලන්න ඕන කියල හිතුන. මොකද පිරිසිදු වට රසට ලාබෙට කන්නත් පුළුවන්. 5ක්‌ 6 ක් ඉන්න පවුලකට මේ වගේ හදල කෑවොත් කොයි තරම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් ද. මාසෙකට උඩ දි මම චුන් පාන් ගෙන් අරන් අපල බලද්දී පඩි වෙච්ච මැස්සෙක් හිටිය. කව්රුත් කෑවෙ නෑ. මම පහුවදා බැන්න. ඔයට ගොඩාක් තැන්කූ ඩියර්❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
ඇත්තටම අපි කෑම වර්ග ගෙදරම හදාගන කෑමට ගන්නවනම් තමයි හොඳ .. ❤ ගොඩාක් ස්තුතියි ඔබට 🙂
@ChalaniHewavasam-ut1dt
@ChalaniHewavasam-ut1dt 7 ай бұрын
niyamai.thanks.(app tech zone)
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
You're most welcome❤ ❤😊
@ChandaniSenevirathne
@ChandaniSenevirathne 8 ай бұрын
Hari ලස්සනයි oyaage.wada
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
වචනයේ පරිසමාප්ත අයුරින්ම බොහොමත්ම ස්තුතියි dear 🙏🙏🙏❤❤😊
@chandraherat1706
@chandraherat1706 8 ай бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
ස්තුතියි ඔබටත් ! තෙරුවන් සරනයි !
@menikfernando3465
@menikfernando3465 6 ай бұрын
ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා .❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤😊
@rajithanaresh5647
@rajithanaresh5647 8 ай бұрын
Superb bread.... amazing...Flour is normal wheat flour or bread flour?
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
I used normal bread flour .. thanks a lot dear ❤
@rajithanaresh5647
@rajithanaresh5647 7 ай бұрын
I have tried for one loaf. I have divided half and did but water is less. Bread become hard. I have use 150ml for 300g flour. Can you please give me the measurements for one loaf.
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
@rajithanaresh5647 dear, Sometimes it can be due to a difference in the type of flour and a difference in the type of yeast .it is successful to make bread that you take this amount. ~ for a one loaf ~ 300 g Bread Flour, 180 ml Lukewarm Water, 1, 1/2 or 1, 3/4 tsp Yeast, 1 tbsp Sugar, 1, 1/2 tbsp Margarine or Coconut Oil, 3/4 tsp Salt . Thanks dear !
@rajithanaresh5647
@rajithanaresh5647 7 ай бұрын
@@cookingwithroshi799 Thank you so much for your reply and recipe. I will try and let you know
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
@rajithanaresh5647 ok dear, knead the dough till it becomes very soft, after the dough has risen well for the first time remove air bubble from the dough, and now shape the bread and leave it to rise again .good luck !
@gangamarapane8819
@gangamarapane8819 8 ай бұрын
Thank you👍
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
Welcome 👍
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 8 ай бұрын
Lassanai Thank godak❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
Bohomathma sthuthiy ❤❤😊
@chandradayaratne6452
@chandradayaratne6452 8 ай бұрын
❤❤❤
@dammikapremachandra8466
@dammikapremachandra8466 7 ай бұрын
👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
🙏❤😊
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏❤😊
@manuelferando1203
@manuelferando1203 8 ай бұрын
❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
❤❤😊
@marycolombage3026
@marycolombage3026 7 ай бұрын
Thank you very much Rosi 🌹🌹🌹🌹🌹
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
You are so welcome! 👍❤😊
@usernirosha
@usernirosha 8 ай бұрын
ඔය උස තැටි කොහෙද ගන්න තියෙන්නේ
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
කේක් හදන උපකරණ තියන කඩවල් වලින් ඒ වගේම ප්ලාස්ටික් බඩු කඩවල් වලින් ගන්නත් පුලුවන් ❤
@manjulajagath8047
@manjulajagath8047 7 ай бұрын
🎉❤
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
❤😊
@HiAbeypala
@HiAbeypala 3 ай бұрын
SUPAR. thanks. 10000000.warayk
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
A lesama obatath sthuthiy wantha wenawa!😊❤❤❤
@rupachandani5288
@rupachandani5288 8 ай бұрын
ඔබතුමිය ⁣ඔය ලෝස් පෑන් එකට අනාගත් පිටි මිශ්‍රණය කෙපමණ දැම්මා ද තැටියේ දිග පලල උස කොපමණද පාන් රාත්තලකටසාදන ලද පිටි මිශ්‍රණය කොපමණ අවශ්‍ය ද මම හැදුවා ඔය වගේ ලස්සනට ආවෙි නැහැ මම ඉතාමත් ආසාවෙන් පිළිතුරු බලාපොරොත්තුව සිටමි ස්තුතියි තෙරැවන් සරණ්‍යි
@rupachandani5288
@rupachandani5288 8 ай бұрын
යීස්ටි සීනි වැනිදෑ හැදි ප්‍රමාණවලින් කියනකොට හැන්ද පුරවලද කපලද ගන්නේ කියල කරුණාකර පැහැදිලි කරන්න ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
ග්‍රෑම් 500ක් බර පිටි මෝලියක් තමයි මම පෑන් එකට දැම්මෙ, සාමාන්‍යයෙන් පාන් රාත්තලක බර ග්‍රෑම් 450යි. පිටි මෝලිය එම බර ප්‍රමාණය ගන්න.. මේ ලෝෆ් පෑන් එකේ උස, දිග, පලල, මම හරියටම සඳහන් කරන පාන් හදන වීඩියෝ එකේ ලින්ක් එක මෙතන දාන්නම් ඔබතුමියට පුලුවන් මේ වීඩියෝ එක බලල පාන් තැටියෙ පුමානය හරියටම දැනගන්න. 👉 kzbin.info/www/bejne/aXvXe3tjg7ujacUsi=pRc_-fXjOa2vPeMs 👈 පුලුවන් නම් මේ වීඩියෝ එක බලන්න.. ස්තුතියි ඔබට ❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
Dear .. ඔව් ඒක ඇත්තටම ගොඩාක් වටිනව.. යිස්ට් ,සීනි මම ගන්නෙ හැන්ද කපල .. ඔබට ගොඩාක්ම ස්තුතියි 🙏 .
@rupachandani5288
@rupachandani5288 8 ай бұрын
@@cookingwithroshi799 ඔබටත් බෙහෙවින් ම ස්තුතියි
@rupachandani5288
@rupachandani5288 4 ай бұрын
ලෝස් පෑන් දෙකේ දිග පළල උස කියන්න පුළුවන් ද පිටි අල්ලන ප්‍රමාණය සමග ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
මේ කලු පාට ලෝෆ් පෑන් එකේ දිග අඟල්: 8 - පලල අඟල් 4, උස අඟල් 2. අනිත් ලොකු පාන් තැටියෙ දිග අඟල් 7, 1/2 .පලල අඟල් 4. උස අඟල් 4. ලොකු පෑන් එකට දාපු මෝලියෙ බර ග්‍රෑම් 500. කලු පාට පෑන් එකට දාපු කොටස මට මතක විදිහට ග්‍රෑම් 350ක් බරයි.
@koralagemallika1620
@koralagemallika1620 3 ай бұрын
❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
❤❤
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 50 М.
7 tricks with the yeast dough! Anyone can prepare them!
5:57
Appetizing.tv-Baking Recipes
Рет қаралды 7 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН