පොල් කිරි පාන් 💗 - පිටි අනන් නෑ හැන්දෙන් මිශ්‍ර කරන දියාරු ලේසි පාන් - Coconut Milk Loaf Bread -

  Рет қаралды 184,090

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

පොල් කිරි පාන් 💗 අතින් පිටි අනන් නැතුව
නීඩ් කරන් නැතුව හැන්දෙන්ම කලවම් කරල පොල් කිරි වලින් ඉතා පහසුවෙන් ඔීනම කෙනෙකුට හදාගන්න පුලුවන් සුපිරි සොෆ්ට් පාන් රෙසපි එක 💗
අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 700
පොල් කිරි මිලි ලිිටර් 650(පොල් බෑයකෙනුත් බාගෙක මිටි කිරි දෙවෙනි කිරි කුඩු නැතුව පෙරල ටිකක් රත් කරල නිවල මද රස්නෙන් ගන්න)
යිස්ට් තේ හැදි 2 3/4
සීනි මේස හැදිි 2
පොල් තෙල් ⁣මේස හැදිි 2 1/2
ලුණු තේ හැදිි 1 (රස අනුව ලුණු එකතු කරගන්න)
ග්‍රෑම් 450 උස පාන් තැටි දෙකක්
උෂ්ණත්වය සෙල්සියස් අංශක 175 ට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු අවන් එකේ පාන් විනාඩි 25ත් 35ත් අතර රන්වන් පාට වෙනතුරු බේක් කරගන්න
Super Soft Coconut Milk Bread 💗
with Liquid bread dough No, Kneading No, Rolling Loaf Bread💗 Spongy Dough Method - Ingredients ~
700 g Bread Flour
650 ML Lukewarm Coconut Milk
2 3/4 Tsp Yeast
2 Tbsp Sugar
2 1/2 Tbsp Coconut Oil
1 Tsp Salt or (Salt to taste
2 450 g Square Bread Loaf Pan
Preheat the Oven for 10 minutes at
175 degrees Celsius
Backing time - 25 to 35 minutes

Пікірлер: 252
@ritadaniel4262
@ritadaniel4262 Жыл бұрын
හරිම පිළිවෙලයි . දක්ශයි . දරුවා.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏❤️
@ranirajasekara7728
@ranirajasekara7728 2 жыл бұрын
හරි ලස්සන.පාන්ගෙඩියක් ඔයා හරිදක්ශයි ජය වේවා
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤️
@dptravel5156
@dptravel5156 Жыл бұрын
බොරු කතා නතිව ලස්සනට කියල දුන්න ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤
@niranjaniwaduarachchige6002
@niranjaniwaduarachchige6002 Жыл бұрын
Oya hodata kiyala dunna, Den thiyan Pan karannam beh , hadala balannam. ❤ Thanks
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ❤️
@devikaweerasooriya1780
@devikaweerasooriya1780 2 жыл бұрын
අදහසට ස්තූතියි ,හදලා රස බලන්නම ඕන,😘
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
🙏..❤️👍
@xmax3216
@xmax3216 Жыл бұрын
@@cookingwithroshi799 0
@maliperera6881
@maliperera6881 Жыл бұрын
බොහෝම ස්තූතියි .....ලෙහෙසියෙන් අපිට පාන් හදාගන්න පුලුවන් ....🙏
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
👍❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 8 ай бұрын
සුපිරි dr බොහොම ස්තුතියි ❤සහොදරි තෙරුවන් සරනයි
@KamalaAthauda-ej1yu
@KamalaAthauda-ej1yu Жыл бұрын
හදන්න පහසුයි මමත් හදන්න හිතුව බොහොම ස්තුතියි මෙිව අපට බලාගන්න සලස්වනවට
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
හොඳමයි.. ස්තුතියි ඔබටත් 🌹❤️
@hemasudarshani7505
@hemasudarshani7505 Жыл бұрын
බුදුසරණයි ගොඩක් ස්තුතියි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
නේ ඇත්තටම හරිම ලස්සනයි..❤❤රසත් ඒ වගේම ඇති..හදන්නම්කෝ...👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ඔව් .. ගොඩාක්ම රසයි, හදල බලන්නකො... ස්තුතියි ඔබට !
@damayanthiperera8178
@damayanthiperera8178 7 ай бұрын
Niyamayi
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
Bohoma sthuthiy 😊❤
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Harima lassanai rasa athi math hadanawa .
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Sthuthiy ..❤️
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Obathumiya gey wedasatahana ethaa agayakota salakanawa. 🙏🙏🙏👍👍👍✌️✌️✌️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Godaak Sthuthiy, 👍❤️ !
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 8 ай бұрын
හරිම වටිනවා විඩියෝ එකක් ජයවේවා ❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏❤😊
@asokagallewattage4963
@asokagallewattage4963 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අලුත් දෙයක් කියල දුන්නට
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
ගොඩාක් වටිනවා තැන්ක්ස්
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@tmnalani8066
@tmnalani8066 2 жыл бұрын
ලිපේ හදපු එක ලස්සනයි .
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Thank you ❤️👍
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 Жыл бұрын
Harima lassanata kiya denawa.tq.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@ranifrando
@ranifrando 2 жыл бұрын
මම ක්වෙට් ඉන්නේ හැදුවා අද මරු 👌👌👌👌
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Wow..thank you ❤️👍
@Thusitha-wo1yl
@Thusitha-wo1yl 2 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ❤️
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤
@helith7734
@helith7734 2 жыл бұрын
නියමයි රසට ඇති
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@surangajayanath569
@surangajayanath569 Жыл бұрын
Godak pehediliwa kiyala denawa...
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Thanks for u it's very good i will try tomorrow. God bless you and your family.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you so much dear 🙏 God bless you & your family !
@renukajayawardhana5603
@renukajayawardhana5603 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ඔබටත් !❤️
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 Жыл бұрын
ස්තුතියි ගොඩක්.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@leelaabeyratne9294
@leelaabeyratne9294 8 ай бұрын
Really good.i will try it.Thanks a lot for sharing your knowledge.
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
Thank you so much dear, most and welcome 🙏❤❤😊
@nayanakumuduni5539
@nayanakumuduni5539 2 жыл бұрын
Harima lassanai. Hadala balanna one.thanks.
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@kulasiripathirana1789
@kulasiripathirana1789 2 жыл бұрын
👍👍shaa niyamai,,Ada kaletanam godak watinawa,,hadannath harima pahasui😋😋Thank you so much☕☕
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@sriyanigunathilaka6476
@sriyanigunathilaka6476 2 жыл бұрын
Mamath haduwa harima rasai.
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
සතුටුයි ❤️❤️❤️🌹
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Niyamai panlasiyan hadanna puluwankama tiyaddi kadawalgana duwanna aparada then you sahodariya👍💗
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Thank you ❤️❤️👍
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
miss oba hodata kiyala denawa oyata godak pin
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
👍❤️
@SHRIYALATHASHRIYALATHA-ul9vc
@SHRIYALATHASHRIYALATHA-ul9vc Жыл бұрын
Lipe pan eka lassanai
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Welcome ..bohoma sthuthiy ♥️
@manojariyawansha9139
@manojariyawansha9139 11 ай бұрын
සුපිරි 👍👍👍👍👍💐💐💐
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
බොහොම ස්තුතියි !❤️
@shanishania3917
@shanishania3917 2 жыл бұрын
Harima watinawa... Thank u so much sister... ❤️💐🤗👍
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@sithadharmasiri6947
@sithadharmasiri6947 2 жыл бұрын
Thank. Very good.
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@spokenenglish1664
@spokenenglish1664 Жыл бұрын
How did you learn to speak such a beautiful way your speaking style is more beautiful than bread l also thought to make bread at home
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
I Appreciate your Compliment 🙏 thank you so much ❤️👍
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Thanks it's very good i will try
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@kithminikumari6163
@kithminikumari6163 2 жыл бұрын
Bohoma sthuthi......❤️❤️❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️❤️👍
@nimalwijesinghe2748
@nimalwijesinghe2748 2 жыл бұрын
Thanks for your recipe, your recipes very simple and economic. I wish you will success in this filed
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Thank you so much ! 🙏 ❤️❤️👍
@nemalewana9487
@nemalewana9487 2 жыл бұрын
Pehediliwa wisthara kireema agayanawa. Aluth nirmanathmaka recepeyak dunnat oyata thank so much.
@chandralathaperera8555
@chandralathaperera8555 Жыл бұрын
Harima lassanai thanks
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Welcome ..thank you !
@asokakarunarathna5686
@asokakarunarathna5686 2 жыл бұрын
Thanks,
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks sister for the recipe. I will try this recipe. Very simple. This is the first time I watched. 🌿🌿👍🌹
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Thanks dear ❤️👍
@patristhiyasilwa3314
@patristhiyasilwa3314 2 жыл бұрын
@@cookingwithroshi799 ආ්‍ර්‍ර්‍රෲෘඅළ නම් නන්ද
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
Very good excellent j job දුව මමහෙට හදන්න හිතාගත්තා thank you
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ඔබට, ❤️ ගොඩාක් සතුටුයි
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 2 жыл бұрын
Thank you so much... Easy method....will try soon 💕
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 2 жыл бұрын
I made it .... Awww....👍
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Woowww... So happy ❤️❤️❤️👍
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
U are jeanios dear . very easy recipe looks yummy and beautiful.thank u .
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Thank you so much, 🙏❤️❤️👍
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
🙏❤️❤️
@geethaniperera5480
@geethaniperera5480 Жыл бұрын
ස්තූතියි ඔබට.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
Thank you very much
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@mohamadrilaf707
@mohamadrilaf707 Жыл бұрын
Very useful. Simple method. Thank You so much for your humble explanation my sister.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are welcome, thank you brother ❤️👍
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
Rice cooker eke wathura danne nadda
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Me Rise Cooker 1 godak parana denata pawichchi karanne nathi ekak, ithin denata pawichchi karana Rise Cooker ganna epa dear, mage aluth video wala gas cooker eke wena raspan wala bread hadana video thiyanawa e widihatath bread back karaganna puluwan
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Wathura danne naha
@pereraflorence
@pereraflorence Жыл бұрын
Thanks after making i will give comment
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
thank you miss
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are most welcome ❤️
@CT-vl3iu
@CT-vl3iu 5 ай бұрын
Briliant..
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Thank you so much ❤😊
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Thanks
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Welcome ❤️
@maniernst8036
@maniernst8036 Жыл бұрын
Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@thusharamanjula3607
@thusharamanjula3607 2 жыл бұрын
halpitiwalin hadanna barida
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 2 ай бұрын
Good job tank you 🎉🎉🎉
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
You "re welcome 😊 ❤❤
@rupawathirupawathi6259
@rupawathirupawathi6259 2 жыл бұрын
ස්තුයිඅලුත්අදහසට
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are welcome ❤️
@ayanifonseka3007
@ayanifonseka3007 2 жыл бұрын
Thanks dear good vedeo
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
Pressure cooker eke vale eka danne nathuwa hadanna puluwanda karunakara kiyanna Thank you Buddusaranai
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
Dear මමනම් Pressure cooker එකේ හදල නැහැ, සමහර කට්ටිය හදනව මම දැකල තියනව, මම හදල නැති නිසා කොහොමද ඔයාට ඒ ගැන කියන්නෙ Dear ❤️❤️👍
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
@@cookingwithroshi799 o.k Thank you Buddusaranai
@shinokaniroshani2834
@shinokaniroshani2834 Жыл бұрын
Like eka rasai ne
@roshanarathnayake4803
@roshanarathnayake4803 2 жыл бұрын
Good job
@sriyanigamage505
@sriyanigamage505 2 жыл бұрын
SHAA NIYAMAI... THANK S.
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
attatama man dekke den me vediova .math subs kera oyawa bagayak baladdinma vedagath hituna .thanks oyata .tawath mewage dewal keranna lebewaaaa bs
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you so much Dear, wish you A Happy New Year.. 🙏 ❤️
@sarath711
@sarath711 4 ай бұрын
Hondama hondai anivaryenma hadala balanna oni ❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Owu.. me widihata paan hadala harima rasai, bohomathma sthuthiy ❤❤🙂
@villageliving9679
@villageliving9679 Жыл бұрын
Hall piti walin hadana පුළුවන් da panpiti wenuwata
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Ewani video 1 idiriyedi idiripath karanna balaporoththu wenawa,
@shinokaniroshani2834
@shinokaniroshani2834 Жыл бұрын
ලිපේ තියල තියෙන භාජනය වතුර හෝ වැලි දාලා විනාඩියක් තියල දාන්න ඕන, Please reply
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Sorry dear .. ඔයා සඳහන් කරල තියන දේ මට චුට්ටක් පැහැදිලි කර ගන්න අමාරුයි නෙ.. ❤️❤️
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ගොඩක් වටිනා වැදගත් vidio එකක් ..thank s ..kohenda oya oya 🍞 trays ගත්තේ kinnko pls
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
මම ගත්තෙ පිටකොටුවෙන් dear, සමහර Plastic badu තියන කඩවල් වලත් තියනව ❤️👍
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
@@cookingwithroshi799 thank s kiwata dear ..gana kiyada😍😊
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
අවුරුදු 2 කලින් මම ගන්නකොට 300 Rs. දැන් මිල ගණන් ⁣ටිකක් වැඩි වෙලා ඇති Dear,❤️👍
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
@@cookingwithroshi799 thank s oya ගොඩක් hodae ...❤️😍😊
@renukajayawardhana5603
@renukajayawardhana5603 2 жыл бұрын
ස්තුතියි ඔයාට😁😁
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@kalpisubaweera330
@kalpisubaweera330 2 жыл бұрын
Awankawama obata isthuthi
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@shafrasmuhammed2794
@shafrasmuhammed2794 2 жыл бұрын
Very nice thank you so much 👍👌 Zaara zaara
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ok
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️
@fareenbahar1191
@fareenbahar1191 Жыл бұрын
Fresh milk danne puluwanda
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Puluwan, Eth Fresh Milk witharakma daanna epa, fresh milk 400 ml dala ithuru tika water daanna..
@senanayakasenanayaka5533
@senanayakasenanayaka5533 Жыл бұрын
@@cookingwithroshi799 polkiri, fresh milk noda wathura dala hadanna barida .?
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
@@senanayakasenanayaka5533 puluwan hodata Knead karanna.❤️
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ස්තුතියි මිස්. මේ පාන් බේක් කරන අච්චු කොහෙන්ද ගන්න තියෙන්නේ .
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Backing උපකරණ තියන Shops වලින්, සමහර ප්ලාස්ටික් බඩු කඩවල් වලින්, පිටකොටුව පැත්තෙන් හොයා ගන්න පුලුවන් Dear.
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
@@cookingwithroshi799 ස්තුතියි මිස්
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 Жыл бұрын
Good
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@Kuruwitabro
@Kuruwitabro Жыл бұрын
vayaparayak vidihata oka karanna puluvanda
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Aniwaryen. Puluwan 👍
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
එලකිරි පාච්ච්චි කරන්න හකිද..පොල්කිරිවෙනුවට..
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
පුලුවන්, ml 650 දෙකට බෙදල ෆ්‍රෙෂ් මිල්ක් බාගයයි වතුර බාගයක් වෙන්න ගන්න.❤️👍
@sakiya7049
@sakiya7049 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@ushani9571
@ushani9571 2 жыл бұрын
Thank you .thatiye diga palala kiyanna puluwanda
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
තැටියෙ දිග අඟල් 7 1/2, උස අඟල් 4, පලල අඟල් 4, Video එකේත් සඳහන් කරල තියනව බලන්න පුලුවන් .. ❤️❤️👍
@ushani9571
@ushani9571 2 жыл бұрын
Thank you
@anomamapa8718
@anomamapa8718 3 ай бұрын
Yeast වෙනුවට backing powder දාන්න පුලුවන්ද
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
බැහැ dear , ගොඩාක් හයි වෙනව .
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Жыл бұрын
Oya theti ganne kohenda.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Backing උපකරණ තියන Shops වලින් සමහර ප්ලාස්ටික් බඩු තියන කඩවලින් වගේම පිටකොටුවෙන් හොයා ගන්න පුලුවන් , ❤️❤️
@dammikacooray4123
@dammikacooray4123 2 жыл бұрын
Ikmanin kapune naththe pihiya Motta nisaada?
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@makpmak8913
@makpmak8913 Жыл бұрын
😮❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤❤
@imalivijesekara2394
@imalivijesekara2394 Жыл бұрын
Lipe hadapu bred 1ke yata hondata awith
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ඔව් නෙ, Thank you ❤️👍
@gangagamage673
@gangagamage673 2 жыл бұрын
😘😘😘😘මම රට ඉන්නේ එත් මම දවසක් හදනවා හොදේ 😘❤
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Shaa...supiri ...😘👌
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@gayanidarshika1005
@gayanidarshika1005 Жыл бұрын
මේ පාන් එක දවස් දෙකක් විතර තියාගන්න පුලුවන්ද?
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
පුලුවන්..
@christophersenior6200
@christophersenior6200 Жыл бұрын
ඔන්න පාන් කනවා නම්
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@Kuruwitabro
@Kuruwitabro Жыл бұрын
kalekuth venna kochchara kal yanavada?
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Samanya bread thiyaganna kaalayama me paan thiyaganna puluwan dear ..
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
Thank You Very Much.
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@indrakumara1527
@indrakumara1527 Жыл бұрын
👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@ranjaniranjani9390
@ranjaniranjani9390 2 жыл бұрын
පොල් කිරි වෙනුවට ප්‍රෙස් මිල්ක් දාන්ඩ බැරිද
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
පුලුවන්, මිලි ලිිටර් 650 බෙදල ෆ්‍රෙෂ් මිල්ක් බාගයක් - වතුර බාගයක් වෙන්න ගන්න ❤️
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 Жыл бұрын
Thanks
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️👍
@geewanthineranjala9382
@geewanthineranjala9382 Жыл бұрын
Ist wenuwata danne monawada
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Bakery kema hadanna visheshayen bread wage dewal hari vidihata hadanna yeast ma thamai pavichchi karanna wenne..
@sanitasanita7662
@sanitasanita7662 Ай бұрын
නියසයි..මම..ම ෙග්..යාලුවන්ට..යවුවා....හදන..විදිහ.ඉස්තුතියි.ෙගාඩත්..ෙගදර..ඉදන්..බිස්නස්..එකත්..කරන්න ත්..පුලුවන්..
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤🥰
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
බිත්තරයකුත් දාන්නද
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
අනිවාර්යයෙන් බිත්තරයක් එකතු කරගත්තට කමක් නැහැ, බිත්තරේ බර පොල් කිරි වලින් අඩුකරන්න ❤️👍
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
@@cookingwithroshi799 ස්තූතියි අක්කේ
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
@@cookingwithroshi799 ස්තූතියි අක්කේ
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Waw
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@GamagaSurange
@GamagaSurange 4 күн бұрын
Lipe 1 hodai
@cookingwithroshi799
@cookingwithroshi799 4 күн бұрын
Owu nee.. thank you so much ❤🥰
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
ස්තූතියි
@cookingwithroshi799
@cookingwithroshi799 2 жыл бұрын
❤️👍
@k.b.i.basnayake6406
@k.b.i.basnayake6406 2 жыл бұрын
👍👍🙏
@ThilakaLiyanage-n3h
@ThilakaLiyanage-n3h 3 ай бұрын
❤❤❤
@aruniiresha3126
@aruniiresha3126 Жыл бұрын
Athin anuwama mokada wenne
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Prashnayak naha dear, athin ananna puluwan, me dough eka godaakma athe alenawa..
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 140 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
7 tricks with the yeast dough! Anyone can prepare them!
5:57
Appetizing.tv-Baking Recipes
Рет қаралды 7 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 140 МЛН