තිසර පෙරේරා මගේ ප්රියතම ක්රීඩකයා නමුත් ඔහු දේශපාලනයට එනවට මම කැමති නැහැ මොකද ඔහුගේ ගෞරවය නැති වෙනවා, ලංකාවේ ගොඩක් අය කියන්නේ මැච් එක පැරදුනාම බිරිඳට ඕන විදියට ටීම් එක හදනවා කියලයි.Thisara Perera is my favorite player but I do not want him to get involved in politics because he loses his dignity.