KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තිස්ස සර් සමග ඔබේ ජීවිතය (Thissa Sir Samaga Obe Jeewithaya) ep 02 #Thissa Jananayaka
51:20
කර්ම රැස්කිරීමේ සහ ගෙවීමේ විද්‍යාත්මක පදනම | Tissa Jananayake with Life ( EP 70)
24:01
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Миллионер | 3 - серия
36:09
තිස්ස සර් සමඟ ඔබේ ජීවිතය (Thissa Sir Samaga Obe Jeewithaya) ep 01
Рет қаралды 85,054
Facebook
Twitter
Жүктеу
1
Жазылу 115 М.
Jaya TV
Күн бұрын
Пікірлер: 178
@p.asrangith1570
9 ай бұрын
හදවතේ ගුරුතුමනි. දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි
@nadeekaruwanmali9297
2 жыл бұрын
දෙමව්පියන්ට ආදර්ශයක් අපිටත් ආදර්ශයක් ගොඩක් thank you sir theruwan sarani deergayu වේවා
@sandya7258
3 жыл бұрын
ඔබ තුමාව මේලෝකෙට දායාදකරපු දේමාපියන්ට ගොඩාක් පිං ගුරුතුමනි
@bhashitharatnayake6088
5 ай бұрын
❤Budu saranie ❤❤❤❤❤
@sriyanihapuarachchi5762
3 жыл бұрын
ටෙලිනාට්‍ය දේශපාලකයන් පච වලට වැඩි ය ඔබතුමා ගෙ හැම දේශනයක්ම අශාවෙන් බලනවා බුදු සරණයි
@fgffg1768
9 ай бұрын
ඇත්තටම ගැරැතැම ඔබ තැමා අපිට මිල ක් තීරණය ක් කරන්න බැරි මැනික ක්❤🙏🏽🙏🏽🙏🏽
@pasindumadushan8197
3 жыл бұрын
නිබ්බුතානූන සා මාතා නිබ්බුතානුන සෝ පිතා බුදු පුතෙකු නමින් කිව් මේ ගාථාව ඔබ තුමාට ආදේශ කළාට පව් නෑ. බොහෝ ආයු වේවා ඔබට!!
@NR.PrincessWorld
8 ай бұрын
ඔබතුමාට ජේසු පිහිටයි .❤
@sandini_thilakarathna
3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.....!
@yasiruvidunitha4299
Жыл бұрын
ඇදුරු තුමණි ඔබ තුමාට වඩා මම වයසින් වැඩිමහල් ඒත් මම බොහෝ දේ ඉගෙන ගන්නේ ඔබ තුමා ගෙන් ඔබ තුමා සැබැවින්ම දෙවියන් වහන්සේ විසින් අපට ලබාදුන් දායාදයක් ඔබ තුමා මෙන් ලෝකයට මානව වර්ගයාට සේවයක් ඉටුකිරීමට අපට මඟ පෙන්වීම ගැන ස්තුතියි
@gunarathnasudusingha8458
3 жыл бұрын
ගුරුතුමනි ඒකහරි අසාධාරණයි නේද ස්ත්‍රී පුරුස ප්‍රජනණය හේතු කරගෙන වින්දන යේ පලයක් ලෙස හටගන්නා කලලඅයට කොහේහරි නන්නස්තාර වෙච්ච ආල්පාරුවෙක් ස්වෙජ්ජාවෙන්ම මොලේට රින්ග්ගල මමකියලරගානව එතකොට සර් සුක්ක්‍රනුව මාර තරගයක් පෛටෙකක්දිල අපේඑඋන්වගේ අනිතෙඋන් පරද්දලතු හෙතුවෙන් එතකොට අනේමන්ද අනුවෙදනිය පද්ධතිය තිබිලනේ ඔබ තුමාට තෙරුවන්සරනයයි
@henryperera1998
2 жыл бұрын
ස්තුතියි දැනුවත්කළාට.
@vijithakumara5137
9 ай бұрын
බුදුදහම ඔබෙන් ගොඩක් ඒගෙන ගත්තේ සරලව මම
@supunekanayaka7677
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝආයුස ලැබේවා
@vithanagelakmini5082
4 жыл бұрын
මට සර්ව school කාලෙ හම්බුනා නම් මාත් දැන් docter කෙනෙක්.. ආයෙමත් ඉස්කෝලෙ යනව වගේ මාර ආසයි සර්ගෙ ඉගැන්වීමට හොදට තේරෙනව හැම වචනෙයක්ම වැදගත් ජීවිතේට මම හොය හොයා බලන්නෙ සර්ගෙ වීඩියෝ...
@LakshmanPercy
8 ай бұрын
ජීවිතය පිලිබදව අනන්තයටම කියාදුන් ඔබතුමා නිසා දෙමව්පියෝ වෙනුවෙන් අපිත් සියලු යුතුකම් කලයුතුයි කියන හැගීම සිත් තුලට කා වැදුනා ඔබ තුමාගේ දේශන වලට සවන් දුන් කෙනෙක් කවදාවත් අම්ම තාත්ත මහලු මඩම් වලට ගාල් කරන්නේ නැහැ ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි .
@nobletruth2915
4 жыл бұрын
ඔබතුමා ජීව විද්‍යාව, මනෝවිද්‍යාව සහ ධර්මය ආශ්‍රයෙන් මිනිස් උපත පිලිබදව ඉදිරිපත් කරන ලද මෙම දේශනය ඉතා අගනේය. තව දුරටත් මෙම වැඩසටහන කරගෙන යාමට ඔබතුමාට ශුභාසිංශනය කරන අතර, ඔබතුමා විඤ්ඤානය කලලයෙන් නික්ම යාම විඤ්ඤානයට අවශ්‍ය බැවින් එසේ වනවායැයි පැවසීම වෙනුවට විඤ්ඤානයට කලලයේ තවදුරටත් රැදී සිටීමට හේතු (කර්මානුකූලව) නොයෙදෙන බැවින්, එසේ සිදුවන්නේ යැයි පැවසීමට හැකි වූවා නම්, ඉතා අගනේයයි මම සිතමි. තවද, උඩු සිත සහ යටි සිත පිළිබදව කරන ලද පැහැදිලි කිරීම, ධර්මයෙහි ඇතුලත් කරුණක් නොවෙන බවත්, එය මනෝවිද්‍යාවෙහි සදහන් කරුණක් බව ඔබට එම අවස්ථාවේදී කිවීමට හැකි වූවා නම් තවත් අගනේය. ඔබතුමන් වැනි ගුරුවරු තව තවත් ලංකා භූමිය තුල පහල වේවා!!!!!!!!!
@thilakasiriparagahawattege7061
4 жыл бұрын
ඔබට 🙏 ස්තුති බුදුසරණයි
@rprlanka3773
2 жыл бұрын
තිස්ස සර්,කියන සෑම දෙයක්ම වැදගත්.හැම මෙහෛාතකම අපේ ඡීවිත සමග සර්ව පේනව.....
@rohinimabarna9183
4 жыл бұрын
මම විදේශ රටක ඉන්නෙ මේ ලෝකෙ ම නතරවෙලා සිටින වෙලාවක ඔබ තුමාගෙ දේශන අසන්න බලන්න ලැබීම ලොකු දෙයක් දිර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණ !
@monikawsenevirathna5162
4 жыл бұрын
ඔබතුමට තෙරුවන් සරණයි
@kumaridisanayaka409
4 жыл бұрын
ගුරැතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.
@rasikasenanayake8906
4 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි.
@lathikarandeniya460
4 жыл бұрын
සමාජයේ ඕනෑම කෙනෙකුට ආසාවෙන් අහන්න හිතෙන ආදර්ශමත් vidio ekak තෙරුවන් සරණයි සර්.
@shayamaliweerasinghe9602
4 жыл бұрын
Lokaye durlabha Shreshtata polawe paya gahala inna "GURUTUMEK"! Mewan minisun nuthana lokaye athi durlabhai. Daruwanta Guruthumek pamanak nowa. Saba piyek mithurek! Methumagen igena ganna Daruwo pamanak nowa apit wasanawanthai me video balanna labeema nisa. Me video karana daruwanta praghghawama labeva. Budusaranai!
@kamalahettiarachchi1894
4 жыл бұрын
Oba තුමාගේ me deesanaya ජීවිතේට hugaaak වටිනවා ..තෙරුවන් සරණයි ..🌷🌷🌷🌷🌷🌷
@sriyanihapuarachchi5762
3 жыл бұрын
හරිම අශාවෙන් අහ ගෙන හිටියා අපි දැන් පාසැල් නොගියත් ඔබතුමා ගෙ දේශන. පන්ති ක්ලාස් වල
@ipdilan3111
4 жыл бұрын
හදවතින්ම ගරුකරනවා ගුරුතුමනි..තෙරුවන් සරණයි ..
@gayanshrinath7015
4 жыл бұрын
මේකට අන්ලයික් කරපු එව්න් ජරා මිනිස්සු ... මෙච්චර වැදගත් දෙයක් වෙලත්... ❤️❤️
@lalithadodangoda2066
4 жыл бұрын
දීර්ගායු වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා
@dhammikahewabethmage9263
6 ай бұрын
Thank you so much sir Excellent ,,presentation Theruwansarany
@sarathmarasingha6637
4 жыл бұрын
වටිනා පාඩමක් ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණ යි
@infinitygirl1699
4 жыл бұрын
අපේ සර්ගෙ ☺️දේශනා කවදත් කිව්වෙ ☝🏻හදවතටම දැනෙන්න. සර්ට දීර්ඝායුෂ !🙏🏻🙏🏻🙏🏻
@malinidharmasena206
4 жыл бұрын
Very good
@thusharirajapaksha986
4 жыл бұрын
Sir .sirta godak pin meweni deshana thjya karunu pehedili kireema sambandayen. Mulu lokayama ekama thenaka newathila.math guruwariyak.den widesa rataka.gunadarama gilihena mewan ugayaka daruwanta wagema wedihitiyantathagana adyathmika guna pawrsayan wardana kara ganna oba thuma karana me uthum meheya anrgay.oba thumata budu saranai.
@thilakasiriparagahawattege7061
4 жыл бұрын
තිස්ස සර්ගෙන් අපි ඉගෙන ගන්නවා අපි හැමෝම ඇයි un like කරන්නෙ මේකට හේතුවක් තියෙනවා පැහැදිලි ඉර්ර්ර්ර්ර්ර්ර් ඊර්ෂ්‍යාව උබලගෙ
@charithkaushalyagunasekara3382
4 жыл бұрын
මෙය තුලින් අපේ ජිවිතය ඉස්සරාට යන්න ,ගුනදර්ම දියුනු කරන්න හෙතුවක් උනාද? එය ඔබතුමට ගොඩක් පින් මෙවගෙ දෙවල් කරන්න ඔබතුමට සක්තිය දහිරිය ලෙබේවා. තෙරුවන් සරනයි! ඔබ වෙනි පුතුන් බිහි කල දෙමවුපියන්ටත් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanikolabage7466
4 жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් භාවනාව හා භාවනාව තුල ශරීරයේ අවයව වල ෙවනස් වීම ගැන ත් කියා ෙ දන්න ස්තූතියි තිස්ස මහත් මයා නනි
@dayanandani8208
4 жыл бұрын
ජිවිතයට ඉතාම වටිනා පාඩමක් ඔබතුමාට පින්.
@jayanthaweerasinghe8706
4 жыл бұрын
Godakma wadagat padam malawak bohoma pin sirta.
@kkpmkk983
3 жыл бұрын
Theruwan saranay ape guru piyata..
@nne823
4 жыл бұрын
සම්බුදු sarnai මහතාට දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ
@n.n.8402
9 ай бұрын
2008 සර්ගේ සිසුවෙක් ❤
@UserUser-mu4bj
4 жыл бұрын
මම හරි ආසාවෙන් අහන වැඩ සටහන් ඔබ තුමාගේ ඒව.ඔබට තෙරුවන් සරණයි
@hastheek123
4 жыл бұрын
Great Sir, May the triple gem bless you and protect you!!! You are a priceless asset.
@lakshmieudawatta7270
4 жыл бұрын
අදත් වටිනා දෙසනයක් බැලුවා .
@ranjaniekpw7706
4 жыл бұрын
Sirge agaya danaga me deshana Ahana apita samaharu irsiyai sirta budusaranai
@diptisilva2
4 жыл бұрын
ඇත්තටම වටිනවා sir ඔබට තෙරුවන් සරණයි
@aselamotors1007
4 жыл бұрын
Niyamai sar sarge wadasatahan godak Mama baluwa godakk hodai Mama api pita ratawal wala inne ath balanawa
@samudrafashions1190
4 жыл бұрын
දීර්ඝායුස ලැබේවා ඔබට
@hemamunasinghe6086
4 жыл бұрын
Actually your lessons are very valuable. Thanks for educating the students and the society.
@alexiusfernando454
4 жыл бұрын
විශ්වයේ මැවුම් කරුවානන්ගේ විශ්මිත මැවිල්ල!
@rumeshpeiris8825
4 жыл бұрын
විශ්වයේ කිසිම මැවුම්කරුවෙක් නෑ සහෝදරයා
@nirushadealwis9187
4 жыл бұрын
It's so invigorating to listen to Tissa Jananakayes lectures.. thank you sir..
@kumarikarunarathna7277
2 жыл бұрын
ස්තුතියයි සර්
@dayani4579
Жыл бұрын
Theruwan.saranai. 🙏🙏❤sarta
@kalyanirohini1738
4 жыл бұрын
අපිටත් ජිවිතය කියලා දෙනවා..
@nadeeralakmal116
4 жыл бұрын
sir niyamay sir. kawadawarth jewethe ahapu narthi addakim arda garttha. sir ta budusaranay
@nandanin5640
4 жыл бұрын
Godak Hoda Deyàk Denuwath kalata Newath Hamuwemu Budusaranai
@sandyakumuduni7722
3 жыл бұрын
obathumatapinsiduvewa
@sriyanitennakoon5631
4 жыл бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ,
@ruchirahalangoda1133
4 жыл бұрын
Best advice for life. Thank you Sir.
@AnushaNilanthi-zp5jx
8 ай бұрын
ඔබතුමා සිතනවාට වඩා ඔබතුමාව සමාජයට වටිනවා බුදු සරනයි
@pradeepgamage2579
4 жыл бұрын
Tissa sirge deshana poduwe samata wadagath God bless to you and your family
@kumudunisenarathna7607
4 жыл бұрын
Siyalu deyin paripoorna wu guruthumek niduk niroogi deergha ayusha ath wewa oba thumata .e wagema anantha wu theruwan sarana asirwadaya.arakshawa labewa.....
@exjwsrilanka1898
3 жыл бұрын
MAMA kiyana pudgalayaage aarambaya😱 lassanai sir💯✔🙏❤
@wherearetheavacadoes7468
4 жыл бұрын
බලන්න කලින්ම like කලා 😍
@dilaniperera7459
4 жыл бұрын
Gurupiyanani obagen lada danuma asimithai.teruwan saranai!🙏🙏🙏
@H.G.N.S.Irugalbandara
4 жыл бұрын
දීර්ඝ ආයු සර් ඔබතුමාට
@harshidoloswala5646
4 жыл бұрын
Very valuable lesson for the youngsters. Thank you Sir.
@ladaloyka5612
4 жыл бұрын
Very good morning sir🌺🌼 Ada uda ma hoda dayak Budu saranai parissaman 💐👍
@wasalajavindra7963
4 жыл бұрын
Great ideas, I learned ,improve & following the things to be great person, budu saranai sir 🙏🏻
@lalithaweerasighe8609
4 жыл бұрын
ව්ශිස්ටයී
@sitinamaluweseelawansa3240
4 жыл бұрын
තෙරුවන් සරණයි දිගාසිරි ලැබේවා
@ashafernando4354
3 жыл бұрын
Dhura aatha rataka thaniwela inna mama Lankawe television programs balanne godak aduwen.eth oba thumage vidio 1k nobalana dawasak nathi tharam.man job karana thena ayatath obage danuma obage deshana gena nitharama kiyanawa.godak pin oba thumata.Aubowan,jesu pihitai.theruwan saranai!!!
@prasanganibamunusighaarach7846
4 жыл бұрын
Harima pahadili desanawak.obathumata theruwan saranai
@wapweerasinghe746
4 жыл бұрын
obe ekatu wo jeewitha danuma mage jeewitha gamana lassna jaya magakata gena yai deergayu weva
@sanjeewanipriyangi7026
4 жыл бұрын
Harima watina adahas..sirta pin saha bohoma stuthi.👍 best of luck dear sir.
@nayanak.t.a.
4 жыл бұрын
Theruwan saranai sir. Apiwa mehema danuwath karanawata
@asangaranasinghe3478
4 жыл бұрын
ඔබ තුමාට තෙරුවණ් සරණයි!
@champadias8665
4 жыл бұрын
Ha rima vadagath sir obage vadasatahana .
@wipulasarathchandra1689
4 жыл бұрын
Tissa sir daruwanta piyek wage jeevithayata awsya danuma awabodaya labadenawa.eya itha agayakota salakanawa. Vibagayata sudanam karanawa wagema hoda akalpa godanaganawa menma adyathmika jeevithayak godanagagannata awasya danuma awabodaya labadeemata katayuthu kireema magin A daruwan gedara amma thaththa saha anekuth ayata nathuwama bari watina pudgalayeku lesa danenu atha emenma gamata, samajayata, wadapolata, thama ratata pamanak nowa lokayatama wadadayaka sewayak karana keneku bihiweemata obathumage desana hethuwenu atha. Budu saranai Devi pihitai siyalu katayuthu sarthaka wewa..
@Nirmalwick1
4 жыл бұрын
පුංචි ගැටලුවක් සර්... wichchanaya අපේ වයස් මට්ටම අනූව පොඩි කාලේ සිට මහලුවිය දක්වා එක් එක් මට්ටමින් පරිනත වෙනවා නේද? එතකොට මේ wichchanaya අපේ ශරීරයේම කොටසක් වෙන්න ඇති කියලා හිතන්න බැරිද අපිට,, අපේ මොලේ වගේ අපිත් එක්කම වැඩෙන,,
@thoughts1624
4 жыл бұрын
Oba tuma harima niwaradi.Teruwan Saranai.
@user-yz4gz6hk2u
4 жыл бұрын
තිස්ස සර් ඔබතුමාට යෝජනාවක් ගේනව . නමුත් ඔබතුමා ගේ මේ වටිනා සේවය පරිත්‍යග කරන්න වෙනව. ඒ තමයි ..විශාල වැසිකිලි වලකට බැහැලා අපේ අසරණ වුන ජනතාව බේරාගෙන ජීවනය දෙන්න? ධර්මය අතින් යුරෝපයට ගැතිවෙලා... වෛද්‍ය විද්‍යව අතින් ගැත්තො සංකෘතිය අතින් ගැත්තො ....මේ වහල් භාවයෙන් මුදවා දෙන්න වහල් මනසක් නැති . ..නිවරදිව සිතන්න පුලුවන් කොටසක් ඉන්නව..ඒ අයත් ගොඩ එන්න මහා වෑයමක් දරනව. ලිය යුතු බොහෝ දේඇත. දැනට අපිට ඉන්නේ මේ අනාගත පරපුර පමනයි බලාපොරොත්තුවකට....
@judeperera316
4 жыл бұрын
බුදුසරණයි සර්
@rajabandaranayeke2173
4 жыл бұрын
Excellent...
@laxmanrajkumarkrishnan3137
4 жыл бұрын
Waaaw patta.hithata danuna.
@dilanimdushani6709
4 жыл бұрын
Budu saranai 🌺😍❤️
@JeenaKari
Жыл бұрын
Buda saranai ❤❤❤
@sss4761
4 жыл бұрын
Ow sir. Ape thaththath dan podi lamayek wage kisima deyak thaniyama karagaña ba. Dimencia.eya wenuwen kepawela enne api dennekma.
@abeykoonbandara3316
4 жыл бұрын
excellent sir
@gamagep.g.g6259
4 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@pandukadesilva4420
4 жыл бұрын
pitikiri beepu lamai lokuunama gonnu wage hasirenne emanisada?
@shiranimadanayaka8225
8 ай бұрын
Good ❤️🌷🌺🌼🌍🙋
@chandimamunasingha5878
4 жыл бұрын
Theruwansaranai sir
@ashokakanugala8913
4 жыл бұрын
තෙරුවන් සරණයි sir ගොඩාක් වැදගත් viedo එකක් සමාජය me ආකාරයට පෝෂණය කිරීමට ඔබට දිරිය ලැබේවා
@nimeshawewakumbura7541
4 жыл бұрын
Is this new channel? I'm ur big fan sir. Thanks for ur valuable speech 👍
@asaasanka3071
4 жыл бұрын
,තෙරුවන් සරණයි !
@sandiindi9000
4 жыл бұрын
ආයුෂබොහෝ වේවා..
@heshawithrosha3887
4 жыл бұрын
Sar mau kiri hadenne kohmafa pahda denna thanks bs
@dharshaniwickramasuriya9618
4 жыл бұрын
Budusarani Sir
@randimasurammi9780
4 жыл бұрын
Great job sir👍👍👍
@susanthakumara7548
3 жыл бұрын
Budu saranai
@arunaishanta4821
4 жыл бұрын
Budu saranai sir 🙏
@indunilgarusingha8381
4 жыл бұрын
Godak.watenawa
@nicolusgam3961
4 жыл бұрын
Good luck. With Congratulations.
@bimashapunchihewa9771
4 жыл бұрын
Budu Saranai Sir
@benatrosario5927
2 жыл бұрын
Super
@nuwannuwanpriyankara7631
4 жыл бұрын
It's good ser
51:20
තිස්ස සර් සමග ඔබේ ජීවිතය (Thissa Sir Samaga Obe Jeewithaya) ep 02 #Thissa Jananayaka
Jaya TV
Рет қаралды 15 М.
24:01
කර්ම රැස්කිරීමේ සහ ගෙවීමේ විද්‍යාත්මක පදනම | Tissa Jananayake with Life ( EP 70)
Tissa Jananayake with Life
Рет қаралды 118 М.
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 368 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 9 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 8 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 2,2 МЛН
17:19
පිටකවරෙ බලලා තීරණය කරන්න හොඳ නැති නිරුවත් ගැහැණිය | Tissa Jananayake with Life (EP 121)
Tissa Jananayake with Life
Рет қаралды 64 М.
1:35:46
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 53 М.
17:19
සමහර වෙලාවට අම්මට තාත්තට වුනත් දෙකක් අනින්න හිතෙනවා | Tissa Jananayake with Life (EP 31)
Tissa Jananayake with Life
Рет қаралды 76 М.
16:10
හිනා වෙන්න එපා ව්පතක් වෙලා තියෙන්නේ | Ven.Kagama Sirinanda Thero
SL Danu
Рет қаралды 3 М.
20:32
තනි ව්‍යවසායකයෙක් නිර්මාණය කළ පළමු තරු හෝටලය විවෘත කරමින් ඇමති විජිත මතු කළ මැණික් වටින කාරණය
The Life Traveler
Рет қаралды 5 М.
25:33
රෑ දහයි ගී දහයයි | Full Episode | ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක | Tissa Jananayake | Siyatha Fm
Siyatha FM
Рет қаралды 17 М.
41:31
Tissa Jananayake - Episode 180 | දිව පිණවීමේ ආදීනව
Tissa Jananayake
Рет қаралды 177 М.
19:57
Tissa Jananayake - Episode 206 | මරණාසන්න අත්දැකීම්
Tissa Jananayake
Рет қаралды 352 М.
12:06
Tissa Jananayake - Episode 263 | මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්
Tissa Jananayake
Рет қаралды 111 М.
24:28
2024/12/1 || මෙම යාච්ඤාව ඔබේ ව්‍යාපාරික ස්ථානවල, ඔබේ නිවස තුළ දමන්න බලවත් දේ සිදුවේ.
Holy Power Ministry - Jaela
Рет қаралды 3,6 М.
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 368 М.