Tissa Jananayake - Episode 263 | ‍මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්

  Рет қаралды 101,198

Tissa Jananayake

Tissa Jananayake

4 ай бұрын

Tissa Jananayake - Episode 263 | ‍මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්
---------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 351
@deshannawarathna6283
@deshannawarathna6283 4 ай бұрын
ඇත්තටම කීවොත් ඔය ක්ලාස් එකේ ඉන්න ලමයින්ගෙන් 3% වත් සර් කියන දේ ගැබුරු කමක් දකින්නෙ නෑ. ඔය වයසට හිතෙන්නෙම මේ මූ බයිලා ගහනවා කියන එකමයි. මටත් එහෙමමයි හිතුනේ ඒ වයසෙදි. ඒත් අවුරුදු 25 වගේ පහු වෙනකොට ඔය දේවල් ගැන යම්කිසි අදහසක් එනවා. එතකොට තමයි හිතෙන්නෙ අපි මොනවද දන්නෙ කියලා. ඇත්තටම මේ විශය කරුනු වලට අමතරව ජීවිතය ගැන කියලා දෙන වීඩියෝ වලින් වැඩිපුර දෙයක් ගන්නෙ ක්ලාස් එන ලමයිට වඩා යූටුයුබ් එකෙන් මේක බලන ටිකක් පරිනතව දෙයක් ගැන හිතන මිනිස්සු. ඇත්තටම මේ විඩියො ගොඩක් වටිනවා ඒ නිසා.
@SM-gu7qp
@SM-gu7qp 4 ай бұрын
අවුරුදු 30ක් 35ක් 40ක් විතර යද්දි තමයි මේව තේරෙන්නෙ
@Raysmom
@Raysmom 4 ай бұрын
ඔව් ඒක ඇත්ත
@learn483
@learn483 4 ай бұрын
Eka atta habay sir kiyanaa ewa supiriyatama jiiwitheta ganna lamay innawa
@zhenzhen999
@zhenzhen999 4 ай бұрын
💀
@susilgunaratne4267
@susilgunaratne4267 4 ай бұрын
Terum ganeema sadaha athulathin experience ekak adalwa thibiya ithui. To understand something we need an inner experience related to it.. At younger ages all of us driven by the Nature's built in happy program. It doesn't allow you to go deep into the life mental mechanics. But a anyone having not normal experiences at any age - usually depressive one would be able to think deep on life in pessimistic pattern can be certainly for it.
@sidathkolitha1016
@sidathkolitha1016 4 ай бұрын
රන්දික විජේසිංහ මහතා මෙහෙයවන රාමුව යූටියුබ් චැනලය පරිශීලනය කරා නම් ඒ ගැන හොද අවබෝධයක් මුල සිට ලබා ගන්න පුලුවන්.....
@nadeeshathathsara8384
@nadeeshathathsara8384 4 ай бұрын
ඒ මාන සහ මේ කියන මාන වර්ග දෙකක්
@HAworld2002
@HAworld2002 4 ай бұрын
රාමුව පිස්සුවක් ❤
@hkmbrother2300
@hkmbrother2300 4 ай бұрын
Meka eke kopiyak wage
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 3 ай бұрын
මාත් බලනවා
@indikadna7993
@indikadna7993 3 ай бұрын
ඔහු ඉතාම හොඳින් එය පැහැදිලි කරනවා🙏🙏🙏 බුද්ධිමත්ව වටහා ගැනීමක් සිදුකළ යුතුයි🙏🙏🙏
@Sfzmtl7545
@Sfzmtl7545 4 ай бұрын
තමන්ගේ විෂයේ පවා අඩුපාඩු නම් නිහතමානීව දැක ඒ පිළිගෙන නියම මග පෙන්වනා ගුරුවරුන්ගේ භාවය මොනතරම් උසස්ද!!! 🙏💎💎💎💎💎💎
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 4 ай бұрын
💯agree sir ...රේරුකානෙ මහ නායක ස්වාමීන් වහන්සේගේ "බෞද්ධයාගේ අත් පොත" ග්‍රන්ථයෙන් පටන් ගන්න එක වඩාත් සුදුසුයි ❤❤❤
@piyaseelipiyaseeli4676
@piyaseelipiyaseeli4676 4 ай бұрын
ඔව්
@shineflowermusicalband
@shineflowermusicalband 4 ай бұрын
❤👍 රේරුකානේ චන්දවිමල මහ නායක හිමි ! 🙏
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 4 ай бұрын
මේ ධර්මය සම්මතයට ගැලපෙන නමුත් පරමාර්ථය ධර්මයට නොගැලපේ. සුනීත සෝපාකල පොත් කියවල නොවෙයි නිවන් දැක්කේ බන අහලයි. හැබැයි බව නසන ධර්මයයි ඇසිය යුත්තේ .
@matheeshaminsara
@matheeshaminsara 28 күн бұрын
@@kanthisriyalatha1573 mokada oya adahas krnne
@amilakasun5696
@amilakasun5696 4 ай бұрын
රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ තමයි දැනට සරලවම අභිධර්මය ගැන පොත් ලියා තිබෙන්නේ සර් ..........., සර්ට සුභ නව වසරක් වේවා සර් 🤗🤗🤗🤗🙏🙏🙏🙏
@Raysmom
@Raysmom 4 ай бұрын
රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් තියන අභිදර්මය ඇප් එකක් තියෙනවා
@HTV0921
@HTV0921 4 ай бұрын
Mkdd app ek​@@Raysmom
@tharindaHD
@tharindaHD 4 ай бұрын
​@@RaysmomNama mokakde
@anomamaggonage761
@anomamaggonage761 4 ай бұрын
සත්තකින්ම ඔව්.
@nilminihewa1106
@nilminihewa1106 4 ай бұрын
​@@tharindaHDඅභිධර්මය සරලව තේරුම් ගන්න පුළුවන් ලේසීම දේ තියෙන්නේ තිත්තගල්ලේ හාමුදුරුවෝන්ගෙ mahasinha nadhaya යූටිටුබ් එක බලන්න . ඒකෙ පිලිවෙලට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා
@romwij
@romwij 4 ай бұрын
තමන්ට ඇත්තටම මම කවුද කියලා හොයන්න අවංක වුවමනාවක් ඇතිවෙනකන් මම කවුද කියලා හොයන්න යන්න එපා.ඒක හරියට තමන් හොයන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව යමක් හොයනවා වගේ.බුදුන් පවා තමන්ට එහෙම ඇත්තටම උවමනා වුනාම තමා වැඩට බැස්සේ.බුදුන් පිහිට උනෙත් මේක අත්‍යාවශ්‍යම අයට තමා.එතකන් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න.මොකද කලින් ආදීනවය දකින්න ඕනේ.ඊට පස්සේ තමා නිස්සරණය.
@user-iz4ol6bq3t
@user-iz4ol6bq3t 4 ай бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත, කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන්ගෙ දේශනා එහෙම ඉතාම අඩුවෙන් අහන්නෙ මිනිසුන්...
@cinemahub7
@cinemahub7 4 ай бұрын
😅😊
@charujanith
@charujanith 2 ай бұрын
බෞද්ධයා ගුවන්විදුලියේ විකාශනය කරන විභජ්ජවාද වැඩසටහන
@milindasamarakoon2026
@milindasamarakoon2026 2 ай бұрын
🙏🙏🙏!"
@kaveeshasiumini9747
@kaveeshasiumini9747 4 ай бұрын
රේරුකානේ ස්වාමීන් වහන්සේගේ පොත් පත් වල අවසාන භාගයන් කියවනකොට මට හිතුන දෙයක් තමයි උන්වහන්සේට වෙන ප්‍රාර්ථනීය බෝධියක් නොතිබ්බනම් අනිවාර්යයෙන්ම මරණාසන්න මොහොත වන විටත් මාර්ගඵලයක් අවබෝධ කරගෙන ඇති කියල. මොකද උන්වහන්සේ මරණාසන්න මොහොතේදිත් ''මේකට තමයි පණ අදිනවා කියල කියන්නෙ" කියල මැරෙන හැටි අවට හිටපු අයට උගන්නල තියෙනවා.ඉතින් එච්චර සිහි නුවණක් තියෙනවා කියන්නෙ අනිවාර්යයෙන් උන්වහන්සේ මාර්ගඵලයක් ලබල තියෙන්නම ඕනෙ 🙏🙏🙏
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 4 ай бұрын
මොකක්ද ප්‍රාර්තනීය බෝදියක් කියන්නෙ ?? තේරුනේ නෑ..
@itsagoal3578
@itsagoal3578 4 ай бұрын
​​​​​​​@@sakuntharanaweera2457නිර්වාණය ලබන්නේ ආර්ය මාර්ගඥානයෙන් චතුරාර්ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කරගත්තොත්. චතුරාර්ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කරන ලෝකෝත්තර මාර්ගඥානෙට 'බෝධිය' කියලා කියන්නේ. තුන්තරා බෝධි කියන්නේ 👇 සම්‍යක්සම්බෝධිය, ප්‍රත්‍යේක සම්බෝධිය, ශ්‍රාවකබෝධිය කියලා බුදුවරයන් ලබන ලෝකෝත්තර මාර්ග ඥානය - සම්‍යක් සම්බෝධි. පසේ බුදුවරයන් ලබන ලෝකෝත්තර මාර්ග ඥානය - ප්‍රත්‍යේක සම්බෝධි. බුද්ධ ශ්‍රාවකයන් ලබන ලෝකෝත්තර මාර්ග ඥානය - ශ්‍රාවක බෝධි. මේ සම්බෝධියට පිළිවෙත් පුරන අයට තමයි 'බෝධිසත්ත්ව' කියන්නේ. බෝධි තුනක් නිසා බෝධිසත්ත්වයෝ ත් තුන් වර්ගයයි. බුදු වෙන්න පෙරුම් පුරනවනම් කියන්නේ මහා බෝධිසත්ත්ව කියලා. පසේ බුදු බවට පෙරුම් පුරනවනම් ප්‍රත්‍යේක බෝධිසත්ත් කියලා හඳුන්වන්නේ. ශ්‍රාවක බෝධිය නම් ශ්‍රාවක බෝධිසත්ව. මං හිතන්නේ මේ තුන්තරා බෝධි කියන්නේ මේ දේ වෙන්නැති
@user-uz1ye4il7c
@user-uz1ye4il7c 4 ай бұрын
Parthaniya bodiyak kiyanne,theruwan sarana giya ayekta mema sansara gamana awasan kirimata anam niwanata path wimata bodin thunaki,bodiya yanu niwan awabodayai,samma sam budun wahansela,pase budun wahansela,maha rahatan wahnsela ,shddawak pragnawak athi bauddayo mema bodin thunen ekak parthna karamin piliwethata peminenwa ,,
@piyaseelipiyaseeli4676
@piyaseelipiyaseeli4676 4 ай бұрын
උන්වහන්සේ පිරිනිවන් පාල
@Saviyas_vlog
@Saviyas_vlog 4 ай бұрын
මේ දේ සරලව කියලා දෙන්නාව රාමුව චැනල් එකෙන්
@maanaya999
@maanaya999 4 ай бұрын
ඔබතුමා පෙරදිග විද්‍යාත්මක චින්තනයෙනි දාර්ශනික ගැඹුර පිළිබදව පහදා දීම සදහා ගත් මෙම උත්සහය පිළිබදව මාගේ උත්තම ප්‍රණාමය...
@nandaniedissanayakemudiyan8438
@nandaniedissanayakemudiyan8438 4 ай бұрын
ඔබතුමා ජීවිතය ගැන අපට කියාදුන් දෑ බොහෝය තෙරුවන් සරනයි ගුරුතුමනි🙏🙏🙏
@niroshanperera9293
@niroshanperera9293 3 ай бұрын
සර් කියන කතාව 100%. ඇත්ත. හෑම වීටම තමාගේ සිත දිහා බලාගෙන ඉන්න පුරුදු උනොත් අනිවාර්යයෙන්ම හැම මොහොතකම සතුටින් ඉන්න පුළුවන්. මේ පිලිබදව නිතර දැනුවත් කරන ඔබතුමාට ඉක්මනින් ම නිවන අවබෝධ වේවා 🙏🙏🙏
@chamithyafernando989
@chamithyafernando989 4 ай бұрын
ක්ෂණය ≈ තත්පර 1ක් ➗කොටස් මිලියනය ➗කොටස් මිලියනය ➗කොටස් දෙදාහ(එක් කොටසක් ක්ෂනයකට ආසන්න වශයෙන් සමාන වේ )(තත්පරයකින් quadrillion දෙකකින් පංගුවක් ) ක්ෂණ 3ක් ≈ චිත්තක්ෂණ 1 ≈ තත්පර ට්‍රිලියන 667කින් පංගුවක් ක්ෂණ 2,000,000,000,000,000 ≈ ඇහිපිල්ලමක කාලය
@shiranmadusanka3064
@shiranmadusanka3064 4 ай бұрын
මන් ඔය ආසම මාතෘකාවක් සර් මම කවුද කියලා හොයන් යද්දි "අඩේ මේක මාරයි නේද" කියලා මටම හිතුනා. මීට අවුරුදු දෙක තුනකට කලින් ඉඳලම.සර් කියන්න වගේ තරහක් එද්දි " ආ ඔන්න උබට තරහ ඇවිල්ලා "... දුකක් දැනෙද්දිත් "උබ දැන් දුකින් ඉන්නෙ " ..ඔය වගේ තැන් වලදි මන්ම මගෙන් ප්‍රශ්න කරගෙන තමා ඒ වගේ තැන් ලිහාගන්නෙ.ඒක ඇත්තටම මාරයි සර්........ ඒත් තියන එකම අවුල තමා සර් මන් වටේ ඉන්න අයට මේ දේවල් දැනෙන්නෙ නැත්තෙ,තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල.තේරිලා තේරෙන්නෙ නෑ වගේ ඉන්නව කියන්නත් බෑ එයාලා කරන සමහර වැඩ දකිද්දි.මන් මේ කියන විදියට හිතන පතන කෙනෙගෙන් වැරදි වෙන්නෙත් බොහෝම අඩුවෙන් නිසා කොච්චර එහෙම මාතෘකා කතාකලත් ගොඩක් අය එක කනකින් අහලා අනිත් කනින් පිටකරනව.. "පිස්සො" කියන ලේබල් එක අපිට වදිනව සර්.. ඒත් හැමෝගෙම හිත් එහෙම හැඩගැහෙනවනම් මේක කොච්චර ලස්සනද 🙂
@chamirafernando7090
@chamirafernando7090 4 ай бұрын
මේ කතාව හරිම වැදගත්.කරපු දේශනය නිසා රැස්කරගත් කුසලය අති මහත්. මේ වයසෙ ළමයින්ට අභිධර්මය ගැන , එහි වැදගත් කම ගැන කියල දීම ගැන මට පුදුම ගෞරවයක් ඇති වුනා මෙතුමා ගැන. ❤❤❤
@jayanthipeiris5147
@jayanthipeiris5147 4 ай бұрын
මම සර්පයන් ට තියන බය නැතිවුණා පුතේ ...පුතා ට බුදු සරනයි සතුටින් ඉන්න පුතේ
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 4 ай бұрын
හිතම තමයි හිතින් වත් පව් /වැරදි නොකර ඉන්න ඉරිසියාව,තණ්හාව,අන්සතු දේට ආශාව කුඩා කල සිටම නැතිව ඉන්න මට ඉගැන්නුවේ මගේ තාත්තා.අනුන්ගේ දේ නොසොයා/නොදොඩා ජීවිත් වෙන්න ඉගැන්නුවා ඒ නිසාම අපේ ජීවිතය සරලයි.තාත්තා එයාගේ මුණුබුරෝ/මිනිබිරියන්ටත් නිසි මග පෙන්නුවා.අපේ තාත්ත නිවනෙන් සැනසේවා!!!
@CeylonEyeCatcher
@CeylonEyeCatcher 4 ай бұрын
සර්ගෙ කතාවට ස්තුති කරන්න මට නෑ එන්නෙ වචන . ❤❤ video එක මම මා ඒක්කම හිනා වෙවී බැලුව මොකද ඒ දේවල් හරිම ලස්සනට සර් කොහොමද පැහැදිලි කරන්නෙ කියල ❤. අර සර් කිවුව වගේ මං දන්නෑ ඒක කොහොම වෙනවද මට කියල ඒත් සමහර වෙලාවට කේන්ති යද්දි මම ම මගෙන් අහනව " කොල්ලො ඔය කේන්තියෙන් නේද ඉන්නෙ ? ඕක හොදනෑ තමුසෙගෙ ලේ රත්වෙයි දැන් ඇති . කෝ ටිකක් හිනා වෙන්න " කියල රණ්ඩු වෙන්න කෑ ගහන්න හිතුනත් මට මගෙන්ම ඇහෙනව " මේ මේ දැන් ඔය තමුසෙ රණ්ඩු වෙන්න නේද හදන්නෙ මේ එපා හොදේ " කියල . අනිත් පැත්තට දුක හිතෙන දෙයක් උනත් මට මගෙ ඇතුලෙන් කතා කරනව කියල මම දන්නව " මොකද ඕයි දුක් වෙන්නෙ ඕව ඔහොම තමයි 😂 දැන් ඇති කියල " වෙලාවකට මම කල්පනා කරනව මම කවද හරි පලිගන්න හිතන හෝ වෛර කරන මොකෙක් හරි ඉන්නවද කියල😅 කියන්න සතුටුයි මට එහෙම කිසිම කෙනෙක් නෑ . මං දන්නෑ ඒව මට කොහොම හිතෙනවද කියල . මම ඒ ගැන වැඩි දුර හොයන්නෙත් නෑ . මම හිතනව දවසක් මේ දෙවල් අර සර් කිවුව වගේ මනෝ විද්‍යාත්මකව හොයනන. බලමු ඉස්සරහට . සැසිප් එකට මම එනෝ සෙනසුරාද හැම දාම. සර්ගෙ ගොලයෙක් මම ❤😊 ඉඩක් ලැබුණොත් ආසයි ආයි සර් එක්ක මේ දේවල් ගැන කතා කරන්න. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මූ පිස්සුවක් දොඩෝනව කියල මේ comment එකට. ඒත් මේක පිස්සුවක් නෙවෙයි හැමොටම තේරුම් ගන්න අමාරු දර්ශනයක්, කතාවක් කියල මට හිතෙනව ❤❤
@shashiprabha71
@shashiprabha71 4 ай бұрын
පිස්සු නෙමේ ඒක ඇත්ත ❤ ඒක මටත් වෙනවා
@sarathjayaweera7965
@sarathjayaweera7965 4 ай бұрын
@rasesl2303
@rasesl2303 4 ай бұрын
ඇත්තටම සර් අපේ කාලේ අපිට කොතනකදිවත් මේ ගේ ජීවිතේ කියාදෙන අය හමුවෙලා නෑ.. ඒ අතින් ඔබතුමා නියම ගුරුවරයෙක්...යන්තම් හරි දැනෙන එකෙක් හටියොත් කවදාහරි එකෙක් හරි තමන්ව අදුනගනියි..ඔබ තුමානම් ඔබතුමා කවුද කියලදැනගෙන ඉන්නබව මටනම් 100/ ක් ෂුවර්❤️❤️😍🙏🙏
@KeerthiAbe
@KeerthiAbe 4 ай бұрын
පෙල දහම සහ මාගදී බාසාව ඉගනගන්න. සැමටම සවන්දෙන්න. දහම හමුවෙයි. නිබ්බානයට මග එයයි. සුවපත්වේවා 🙏🏻
@neviltec4687
@neviltec4687 4 ай бұрын
සම්පූර්ණ ඇත්ත ..මම අභිධර්මය ඇහුවා .තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙන් දේශනා 50 ක් තියෙනවා යුටියුබ් එකට දාල ..සම්පූර්ණ දේශනා ඇහුවට පස්සෙ මේ ලොකේ මිනිසුන් තනිකරම පිස්සු නටනවා කියල පෙනෙන්නෙ ..යක්කු , මලමිනී මොන කෙහෙම්මලක්ද කියල පෙනෙනවා. ඔනෙම සොහොනක, මලමිනී එක්ක තනියෙම ඉන්න පුලුවන් .. මේ ලොකෙ තියෙන සුපිරි දර්ශනයක් ඉගෙන ගන්න පින් තියෙන්න ඔනෙ.
@ChanukaOne
@ChanukaOne 4 ай бұрын
මටත් ඕක ඉගෙන ගන්න පටන් ගන්න තැනක් කියන්නකෝ අයියේ.
@Rmsurasingha
@Rmsurasingha 4 ай бұрын
සර් කියන දේවල් සම්පූර්ණ ඇත්ත.. සිතේ ස්වභාවය ගැන විමසගෙන යද්දි අපේ සිත මොන තරම් ජරා හිතක්ද කියල අපිටම වැටහෙනව. අභිධර්මය පරිශීලනය කරද්දි ඒ ගැන හොදට දැනෙනව
@thushariwijesiri996
@thushariwijesiri996 3 ай бұрын
ඒක පොතක් ද..
@Rmsurasingha
@Rmsurasingha 3 ай бұрын
@@thushariwijesiri996 අභිධර්මය පොත අරගෙන කියවන්න
@slmusic672
@slmusic672 4 ай бұрын
මේ වගේ වටිනා දේශනා කරන්න සර් ට තව තවත් හැකි වේවා ❤
@malindupamodya1682
@malindupamodya1682 4 ай бұрын
සර් අපිට මුලු ජීවිත වැදගත් දේවල් කියා දේනවා සර්ට මම හරිම අදරේයි❤❤❤❤❤❤❤
@sakwagalasl7116
@sakwagalasl7116 4 ай бұрын
සර් රටට සම්පතක් . දීර්ඝායු වේවා !
@pethumherath394
@pethumherath394 3 ай бұрын
මොන ඩිග්‍රිය ගත්තත් ඒ දැනුමෙන් තමන්ගෙ හිත හදාගන්න බෑ. දුක නැති කරගන්න බෑ
@samodhadesilva8907
@samodhadesilva8907 4 ай бұрын
හිත තමයි...හැමදේටම... ගොඩාක් දුරට මම ධර්ම දේශනා අහනනවා.පුදුම හිතෙනවා..අපි දන්නේ මොනවද කියලා..හිතේ ස්භාවය තරම් ගැඹුරු ඉගෙනීමක් මේ ලෝකෙම නැහැ... සර්ට සුබ නව වසරක් වේවා..🙏💐
@SwarnaWickramasinghe7718
@SwarnaWickramasinghe7718 4 ай бұрын
අනිවාරෙන්
@Koshilarajapaksha.2323
@Koshilarajapaksha.2323 4 ай бұрын
ඒ කියපු කතවනම් අලුත්ම අවුරුද්දකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝට හොද මෝටිවේශන් ස්පීච් එකක් වගේම තම්න්වම යහමගට ගන්න වැරදි අඩුපාඩු නිවරදි කරගෙන ජීවත්වෙන්න කියලාදුන්න හොද කතාවක්. මමත් දෙයක් ඉගෙනගත්තා සර්ගේ ආදරනීය කතාවෙන්. හදවතේ ලැගුම්ගත් සුන්දර ආදරනිය උතුම් මනුශ්යෙක් දීර්ගායුවේවා Thissa Jananayaka sir! ❤🙏🏽
@isuru221
@isuru221 4 ай бұрын
දැන් අවුරුදු ගානකට කාලින් අභිධර්මයට ටිකක්, ඔළුව දාලා බැලුවා... බුදු හාමුදුරුවන් සොයා ගන්නා ලද ධර්මය ගැන හිත පහදගන්න හොඳම තැනක්... තමාව තේරුම් ගන්න හොඳ මාවතක් විවෘත වෙනවා...
@binukapabasara5996
@binukapabasara5996 4 ай бұрын
හැමදාම ජීවිතයට වැදගත් දෙයක් එකතු කරගන්න උදව් කරන අපේ සර්. මේ කතාව පාඩම් කරන ළමයි හැටියට අපට බොහොම වැදගත්. සිත දියුණු කර ගන්න උපකාරී වේ. බොහොම ස්තුතියි සර්. බොහොම පිං . බුදු සරණයි. දීර්ඝායුවේවා ගුරු පියාණෙනි! ❤👍. මේ වගේ තවත් ළමයි දහස් ගණනකට නෙත් පාදන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!
@itsagoal3578
@itsagoal3578 4 ай бұрын
What sir means is absolutely true "තම තම නැණ පමණින් දැන ගත යුතු" කියන්නේ කාටවත් බලෙන් අවබෝධයක් දෙන්න බෑ මග පෙන්වන එකයි කරන්න පුළුවන්. Different bodies, different mental levels 🤝
@waruna35
@waruna35 4 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්ට සහ ඔබ සැමට.......
@sarithserasinghe3617
@sarithserasinghe3617 4 ай бұрын
ඇත්තටම පොඩි වෙලාවක් හරි අරන් ජිවිතය කියාදෙන එක ගොඩක් වටිනවා ❤❤
@bisakyaminuthi
@bisakyaminuthi 4 ай бұрын
ඇත්තටම සර් කියල දෙන දේවල් ජීවිතේට මාර වටිනවා.සර් ඔය කතාව කිව්වෙ අපෙ ක්ලාස් එකේදි .සර් ඔය කතාව කියන්න කලින් මම හිටියෙ චුට්ටක් කේන්ති ගිහින්.ඇත්තටම සර් ඔය කතාව කියාගෙන යද්දි මගේ කේන්තිය නැති උනා .ඊට පස්සෙ මම මාර සැහැල්ලුවෙන් පාඩම අහගෙන හිටියෙ ..ඇත්තටම අපිට කේන්තිය හිතට එද්දි ඒක අදුනගන්නවනම් අපිට ඒ හැගීම එක්ක බුද්ධිමත්ව ගනුදෙනු කරන්න පුලුවන්..🎉
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 4 ай бұрын
සර්ගෙ අදහස් සත්‍යය යි.සත්‍යය බුද්ධ වචනය ශ්‍රවණය කළ නිවරදි සත්‍යය දරුවන් වෙත ප්‍රදානය කිරීම සතුට ට කාරණයක්,තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@Maheshmadusanka0
@Maheshmadusanka0 4 ай бұрын
මෙ කතාවනම් එගගය්❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 4 ай бұрын
අතිශයින්ම දාර්ශනිකයි.ඔබට දීර්ඝායු වේවා! සුභ නව වසරක් වේවා!
@sedarajohn
@sedarajohn 4 ай бұрын
ඔබතුමන් මේ යුගයේ මේ කරණ සේවාව් අති විශිෂ්ඨයි. යහපතක්ම වේවා . තෙරුවන් සරණයි .
@user-et5dr5bx4d
@user-et5dr5bx4d 4 ай бұрын
තෙරුවන් සරණයි අපෙ සර්ට දිර්ගායු වේවා ....
@mudithabandara8575
@mudithabandara8575 4 ай бұрын
බුදු සරණයි සර්
@lalithudawela2013
@lalithudawela2013 4 ай бұрын
මේ සර් ගෙ පංති එන අය වෙන කුලකයක්.ජීවිතේ අනාගන්නෙ නැති සෙට් එකක්.
@nipunihansika4632
@nipunihansika4632 4 ай бұрын
Wish you bright future sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cchinthila6462
@cchinthila6462 4 ай бұрын
තෙරුවන් සරනයි....දීර්ගායු වේවා...සර්ට
@anomamaggonage761
@anomamaggonage761 4 ай бұрын
හරිම අගෙයි සර්. ඇත්තටම බාල තරුණ වියේ පටන් තමන් ගැන හිතන්න පුරුදු කිරීම හරිම වටිනවා. එයින් හොඳ පුරවැසියෙක් බිහිවෙන්න අත්තිවාරම වැටෙනවා. සර් කරගන්නේ ලොකු පිංකමක්. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සුබ නව වසරක් වේවා.
@oshanisanjana863
@oshanisanjana863 4 ай бұрын
ඇත්ත...සර් කියන හැමදෙම......
@ranjankarandeniya7631
@ranjankarandeniya7631 4 ай бұрын
දයාබර ගුරු තුමනී,ඔබගෙන් මා ඉගෙනගන්නා දෑ බොහෝය.ඔබ නීරෝගි වේවා ,සුවපත් වේවා.තෙරුවන් සරණයි
@chathuminimesha6650
@chathuminimesha6650 4 ай бұрын
තුණුරැවන් සරණයි සර්
@dissakumari1875
@dissakumari1875 4 ай бұрын
බෝහෝ වටිනා දෙයක් ඔබතුමා මේ අපට කියා දුන්නේ සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!!
@amratsrgamagi4882
@amratsrgamagi4882 3 ай бұрын
මම නම් සර් ගේ ප්‍රත්‍යක්ෂය ගැන අවබෝධ කර ගන්නේ ම්ට අවුරුදු ගානකට කලින්. එහෙම කෙනෙක් නිතරම කතා කරන්නේ පරම සත්තය පමණි . එකයි ඔය හැම Episode එකම දහම ගැන කතා කරන්නේ. නිදුක් නීරෝගිබාවය ලැබේවා !
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 4 ай бұрын
ඔබ සුපිරිතම බුද්ධිමතෙකු බව හඳුනාගැනීම කලේ අදයි!
@nishanhk8599
@nishanhk8599 4 ай бұрын
❤ හැම දෙයක්ම නිවැරදියි.. ❤❤❤
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 4 ай бұрын
Sir වැභිගල ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා ආසන්න මමත් අධ්‍යනය කරනවා
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@dinukanipun1194
@dinukanipun1194 4 ай бұрын
100% ක් එකඟයි 💯
@devamanikwt7255
@devamanikwt7255 4 ай бұрын
අනේ ඇත්තටම බොහොම වටිනව sir මමත් මීට අවුරුදු 3කට කලින් ඉදන් ඉගෙන ගන්නව අභිදර්මය ඇත්තටම පුදුම ආසාවක් දැනෙන්නෙ ඒ පිළිබද ඉගෙන ගන්න හරි ම ආසයි හිත නිවෙනව ඔබ තුමා කිව්ව වගේ අනිත් දේවල් මොනවද කියල හිතෙනව මේව ඉගෙන ගද්දි. ඇත්තටම අපේ ඉගෙන ගන්න ළමයි මේ ගැන මුලික වශයෙන් හෝ දැනුවත් නම් ඉගෙන ගන්න හරි පහසුවක් වෙයි අනිවාර්යෙන්. ඔබ තුමාට තෙරුවන් සරණයි
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 4 ай бұрын
මේ පැහැදිලි කිරීම් පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන් ,ඒ තරම් වටිනවා
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 ай бұрын
abidharmaya !🙏🙏🙏
@buddhikabalasuriya7883
@buddhikabalasuriya7883 4 ай бұрын
සර්... සර් ට බොහොම පින්... අභිධර්මය ගැන මුලින්ම ඉගෙන ගන්න කියවන්න ඕන පොත් මොනවද කියන්න.
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 4 ай бұрын
රේරුකානේ හාමුදුරුවෝන්ගේ පොත් බලන්න
@itsagoal3578
@itsagoal3578 4 ай бұрын
අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව, අභිධර්මයේ මූලික කරුණු, අභිධර්මාර්ථ සංග්‍රහය
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 4 ай бұрын
Sir me kiyana dewal welin wadi proyojanayak oya class eke inna daruwanta wada eliye indan ahana mole morapu aya gannawa. Eka watinawa😊
@dammikaperera6541
@dammikaperera6541 4 ай бұрын
Teruwan saranai sir❤
@hthushara4716
@hthushara4716 4 ай бұрын
මගේ ආදරණීය සර්..... ❤❤❤
@NeeshaFerdy
@NeeshaFerdy 4 ай бұрын
අනේ සර් මේ අසම සම දහමේ ඇති අසම සම වටිනාකම දරුවන්ට කියන්න ... 🙏ඒගොල්ලන්ගේ හිත්වල මේ උතුම් දහම් කරුණු කොහේ හරි record වෙලා තියෙයි ... වැඩිහිටියෙක් වුනාට පස්සේ අත්දැකීම් එක්ක ඒ දහම් දැනුමේ වටිනාකම ඔවුන්ට එතකොට තේරෙයි ... PLEASE KEEP UP YOUR GREAT WORK SIR ... 👌may you go from strength to strength with the blessings of the noble triple gem! 🙏
@arunapremachandra2839
@arunapremachandra2839 4 ай бұрын
Aluth awrudda uda wenakota ahapu supiri kathawak ❤ theruwan saranai. Niduk neerogi suba wasarak wewa obata
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 4 ай бұрын
ගුරු තුමා ණෙනි සිරිසද්දර්මය අසන්න ( බොපිටියේ සදහම් පාසල ) පෝන් එකේ බලන්න අසන්න මීට වඩා ගැඹුරු සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි යාව ඇත සුවපත් වේවා
@sampathjanaka8319
@sampathjanaka8319 4 ай бұрын
ඔය දේවල් ගැන ළමයින්ට කියා දෙන එක නියමයි,සියලු විද්‍යාවන් දර්ශනය තුල තියනවා,මම දැකල තියනවා සර් තිත්තගල්ලේ හාමුදුරුවෝ එක්ක ඉන්නවා,උන්වහන්සේ දන්න සීමාවක් තියනවා,එතනින් එහා එයා වෙන රාමුවකට හිරවෙලා,එයා දන්නෙත් නැහැ,ඒ නිසා සර්පයා අල්ලනකොට පරිස්සමෙන්
@nasaboy6193
@nasaboy6193 4 ай бұрын
ඌත් අර සමන්ත බඩ්ඩ වගේ බිස්නස්කාරයෙක් බන්
@sampathjanaka8319
@sampathjanaka8319 4 ай бұрын
@@nasaboy6193 නැහැ තිත්තගල්ල්‍රෙ හාමුදුරුවෝ අවබෝධය තියෙන හාමුදුරුවෝ නමක්.සෝවාන් හෝ සකෘදාගාමි.
@janithdesh7607
@janithdesh7607 4 ай бұрын
You are great sir .❤️
@reshanliyanage676
@reshanliyanage676 4 ай бұрын
Superb....Learned a lot ..Thank you sir
@jayanthideegodagamage9367
@jayanthideegodagamage9367 4 ай бұрын
Thank you sir wish you a happy new year
@Sewwandi1848
@Sewwandi1848 4 ай бұрын
සර් ❤❤❤❤❤❤
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
සුභ නව වසරක් වේවා තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම.තෙරුවන් සරණයි🙏
@nuwanmanikkramage5864
@nuwanmanikkramage5864 4 ай бұрын
කිරුළපන ධම්ම විජය හාමුදුරුවන්ගේ දේශනා ටික මුලඉදල අහන්න පුලුවන් වෙලාවට.සත්තයි ඔයාගෙ ජීවීතේ හැරවුම් ලක්ෂය ඒක වේවි.
@diyasen527
@diyasen527 4 ай бұрын
දැන් සර් පට්ට 👍💖🤴
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 ай бұрын
Theruwan saranai sir
@nadira8407
@nadira8407 4 ай бұрын
ඔබට ගෞරවනීය ස්තුතිය 🙏🙏🙏
@rasikagamage1640
@rasikagamage1640 4 ай бұрын
ඔබතුමාගේ මේ දේශන අහලා මන් ගොඩක් දේවල් අවබෝද කර ගත්තා .තෙරැවන් සරණයි සර් 🙏❤️
@n.n.8402
@n.n.8402 4 ай бұрын
ඒක නන් කරලා බලන්න වටින දෙයක් සර්
@nasliibrahim3429
@nasliibrahim3429 4 ай бұрын
සර්... 👍💙
@maheshkumara457
@maheshkumara457 4 ай бұрын
Thank you sir..
@susilgunaratne4267
@susilgunaratne4267 4 ай бұрын
Gradual growth from Western Scientific mechanics to Eastern mind sciences is not difficult - At 1st you come to understand all the successful application of the ' Mind Machine' to Outside World ( Objective) investigations then 2nd same knowledge can use for Dismantle the ' Mind Machine'. ( Subjective). Same procedure we did with our Toys when we were children, isn't it?
@Colombo_lifetv
@Colombo_lifetv 4 ай бұрын
මට එහෙම හිතන්න පුළුවන්
@madushankabandara9257
@madushankabandara9257 4 ай бұрын
සර් රාමුවේ හිතවතෙක් ♥️
@newtonfernando4424
@newtonfernando4424 24 күн бұрын
Thanks
@Sugatho
@Sugatho 2 ай бұрын
ඔබතුමා දරුවන් ta Mawani Da kiyla දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතිය pudanawa TharuwanSaranai ගුරු 🌹🙏
@kidszone1743
@kidszone1743 2 ай бұрын
සර් ගෙන් ඉගෙන ගන්න ලමයි අඩුම තරමෙ 40,50 පැන්නට පස්සෙ හරි ජීවිතය අර්ථයක් සොයනව සත්‍ය යි.
@anujasamarasinghesamarasin3134
@anujasamarasinghesamarasin3134 4 ай бұрын
Sthuthi Sir . Thiththagalle Ananda siri hamuduwange Abhidarma pdam u tube hahara balana athara....API sithin Hama mothothema karanna Pau mai. Ewa duru karanna uthsahayak karana athara sir Hari lassanata explain Kala.. thanks
@wajiraalahakoon1485
@wajiraalahakoon1485 4 ай бұрын
@akilatennakoon
@akilatennakoon 4 ай бұрын
සුභ නව වසරක් වේවා !
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 4 ай бұрын
Kohomath gaburu darshanike dewal kiyana ayawa society eke dakinne pisso widiyata sir.Ekata hethuwe me lankawene😁👍👍👍👍.sitha diyunu keragattu kenata onama wedanawak daraganeeme hakiyawa labenawa.ekama niwan margayata yanne thiyene uthsahayata loku rukulak🙏🙏🙏🧠💎🔥
@BKNP.
@BKNP. 4 ай бұрын
අලුත් අවුරුද්ද සුභ වේවා අපේ සර්ට..😊 ආදරෙයි සර්...❤❤❤
@dharmadasakatuwellegama5683
@dharmadasakatuwellegama5683 4 ай бұрын
තිස්ස තව. ඉදිරියට මේ කරනා තව ගැබුරැයි
@shamailanadeeshani6270
@shamailanadeeshani6270 4 ай бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 4 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.නීරෝගි සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.
@ShanuraNimeshala
@ShanuraNimeshala 4 ай бұрын
මේවගේ විඩීඕ දිගටම කරන්න සර් ❤
@Vindyyvuk
@Vindyyvuk 3 ай бұрын
සර් .. ඔබ ජීවිතය උගන්වමින් බයෝලොජි රහ කරන ගුරුවරයෙක්ම තමා.. ඒක තව ලස්සනට කිව්වොත් මනුෂ්‍ය ජීවිතයක පරම නිෂ්ඨාව උගන්වමින් බයෝලොජි රහ කරන ගුරුවරයෙක්.. මම දැනට දැකලා නෑ මේ වගේ පාසල් විශයන් හා බද්ධව බුදු දහමේ එනම් දර්ශනයේ වටිනාකම මේ තරම් රහට කියන ගුරුවරයෙක්.මම විද්‍යා විෂය ධාරාව නෙවේ කලේ ඒත් බයෝලොජි ගැන හරිම කැමැත්තෙන් අහනවා කුඩා අවධියේ ඉඳන්.. ඒසමගම සර් කියනවා වගේ මම කවුද ඇයි මම ආවේ කියන එක ගවේෂණය කරනවා කුඩා කල සිටන්. මනුෂ්‍යයකු කලයුතුම දේ මේ තරමින් හෝ කියමින් ඔබ මේ කරන දෙයින් ඒ මූල බීජය රෝපණය වීමට උත්තේජකයක් වේවී ඔය යටත් පිරිසෙන් එක් අයෙක්ටවත්. ඔබතුමන්ගේ මේ සත් ක්‍රියාවට මාගේ හදවතින්ම ආදරයත් ස්තූතියත් පුද කරනවා සර්. ඒතරම් මේ දර්ශනය යමෙක් දත යුතුයි කියන තැන මාත් ඉන්නවා. මිනිහෙක් අනිත් හැමදේම දැන ගත්තත් වැඩක් නෑ තමන් ගැන දන්නේ නැති නම්.. එයයි තිත්ත ඇත්ත... 👆🙏 අභිධර්මය යමෙක් ඇසිය යුතුයි.. එහි ඇති කරුණු දත යුතුයි.. එවිට අන් සියලු දර්ශන වල ඇති සැඟවුනු ගැඹුරු කතා පවා අවබෝධවෙන්නට පටන් ගන්නවා..ඒ රසය එකසේ දැනෙනවා.ධර්මය කෙතරම් ප්‍රණීතද දැන ගන්නේ එවිටයි. ඒතං සන්තං ඒතං පණීතං ..🙏 ධර්මය ඇසීමටත් එය ධාරණය කර ගැනීමත් ඒ මගින් එය ක්‍රියාවේ යෙදෙන්නට වීමත් විය යුතුය. (සුනාථ ධාරේථ චරාථ ධම්මේ..කියන්නේ ඒකට) ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!! 💐🙏
@anilsampath2740
@anilsampath2740 4 ай бұрын
superb sir
@upuldarshanapandithage7311
@upuldarshanapandithage7311 4 ай бұрын
ඇත්තටම සර් ඔබතුමාට පින්.. සමහර වෙලාවට ඊර්ෂ්‍යාව ,කුහකත්වය,එනකොටම මටම කල්පනා වෙනවා.., මම ඇයි එහෙම හිතුවේ කියලා ....,❤
@charithlokusooriya5502
@charithlokusooriya5502 4 ай бұрын
සුපිරි 👍👍❤️❤️
@anura1068792
@anura1068792 4 ай бұрын
Good explanation 👍
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 4 ай бұрын
මට මා හමු වූ විට ඔබට මා හමු නොවනු ඇත.
@Chamod_Rashminda
@Chamod_Rashminda 4 ай бұрын
තිත්තගල්ල හාමුදුරුවන්ගෙ පරමාර්ථ ධර්ම 2015 video series එක අභිධර්මය ඉගෙන ගන්නවනන් ගොඩක් වැදගත් වෙයි. 🌺
@tecworld4817
@tecworld4817 4 ай бұрын
ඒකේ මුල් වීඩියෝ ටික විතරයි 10වෙනි වීඩියෝ එකේ ඉදලා ප්‍රශ්න තියෙනවා
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 4 ай бұрын
එයාගෙ පොඩි ධර්ම විකුර්තියක් තියෙනව ..කලින් මමත් ඇහුව...හොදම දේ රේරුකානෙ මහ නායක හාමුදුරුවන්ගෙ පොත් වලින් පටන් ගන්න එක
@kaveeshasiumini9747
@kaveeshasiumini9747 4 ай бұрын
10 වෙනි වීඩියෝ එකේ ඉදල ප්‍රශ්න තියෙනවා. දැන් ඒ හාමුදුරුවෝ තමන්ට හිතෙන හිතළු කියනවා බණ වලදි. ධර්මය විකෘති කරනවා උමන්දාවේ හාමුදුරුවො වගේ දැන්
@Worada221
@Worada221 4 ай бұрын
ළගකදී ඉදන් තිත්තෙ bro සමන්තයාගෙන් කාල කාල දැන් උටම බනින්න පටන් අරන් 😂
@anomamaggonage761
@anomamaggonage761 4 ай бұрын
තිත්තගල්ලේ හාමුදුරුවෝ මුලින් අභිධර්මය පාඩම් කියාදෙමින් හොඳ තැනක හිටිය කෙනෙක්. නමුත් පාදිලි හාමුදුරු කෙනෙක් එයාව සල්ලි පෙන්නලා වැරදි මාර්ගයට හැරෙව්වා. දැන් මෙහාට ගන්න ලේසි වෙන්නේ නෑ. පව් සසරේ කරන ලද පව්.
Последний Закат Кота Макса...
00:21
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
Who Will Eat The Porridge First The Cockroach Or Me? 👧vs🪳
00:26
Giggle Jiggle
Рет қаралды 19 МЛН
НЕОБЫЧНЫЙ ЛЕДЕНЕЦ
00:49
Sveta Sollar
Рет қаралды 8 МЛН
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
Последний Закат Кота Макса...
00:21
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН