Get rid of dark areas, under arms, bikini areas, etc/අවපැහැ තැන් පහැපත් කරන සරල ක්‍රමය

  Рет қаралды 127,267

Thisu Beauty

Thisu Beauty

Күн бұрын

Пікірлер: 613
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
පුන්චි දෙයක් මට කියන්න අමතක උනා ඔයාලට පුලුවන් රෝසවතුර ටෝනර් එකකට දෙහි යුශ එකතු කරලා ස්ප්‍රේ බෝතලේක දාලා ස්වබාවික ඩියුඩ්ඩ්‍රන් එකක් විදියට පාවිච්චි කරන්න ,,ඒ කෙන් ඩියුඩ්ඩ්‍රන් එකකින් ලැබෙන ප්‍රතිඵලය වගේම අත්‍ යට දහදිය දුගද අඩු කරගන්නත් පුළුවන් ❤❤❤
@shalunimashani812
@shalunimashani812 5 жыл бұрын
Meka kal thiya ganna beida akkiyo
@nilakshimuthu2067
@nilakshimuthu2067 5 жыл бұрын
Thank you akki ❤
@saduniaththanayeka420
@saduniaththanayeka420 5 жыл бұрын
Thank you ....budu saranai jp oyata
@thaksilasadaruvani1018
@thaksilasadaruvani1018 5 жыл бұрын
Akkiyoo bet rut yodagana muhuna pahapath kara gannae kramayak kiyala dannakoo
@happylife7249
@happylife7249 5 жыл бұрын
Thanks sudu manika 🌹🌹🌹
@Udeniprabath
@Udeniprabath 4 жыл бұрын
මගේ අදුරු නෑ.එත් මම ඔයා කියන දෙය කරා.මගේ කිහිලිවලට .කිහිලි තවත් සුදු උනා.thanks ඔයාට .🌹🌹🌹🌹😍
@Udeniprabath
@Udeniprabath 4 жыл бұрын
මම ලගදී ඉදලා ඔයාගෙ video බලන්න ගත්තේ .මම ජීවත් වන්නේ ලංකාවේ නෙවෙයි .ඔයා නංගී ලස්සනට කතා කරනවා.ඔයා france වල ජීවත් වෙලත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවේ ඉන්න අය කරන වැඩසටහන් බලනකොට එපා වෙනවා .මොකද ඒ අය ලංකාවේ ඉදලත් ඒ අයට සිංහල කතා කරන්න බෑ හරියට .බොරුවට පොශ් වෙන්න හදලා හරියට සිංහල කතා කරන්නෙ අමාරුවෙන් .ඔයා ලස්සනට සිංහල කතා කරලා ලස්සනට වැඩසටහන කරනවා.ගොඩාක් ලස්සනයි .
@alone.4
@alone.4 3 жыл бұрын
ඔයාව ලබන ආත්මෙත් ගොඩාරියක් ලස්සන වෙලා ඉපදෙන්න මේ කරන පින හොදටම athi.😇
@imalshaprashani8155
@imalshaprashani8155 5 жыл бұрын
ස්භාවික දේවල් පාචිච්චි කරලා ඔයා කියලා දෙන දේවල් හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි.
@prashansasithumini5747
@prashansasithumini5747 4 жыл бұрын
Beking soda nehene hoyaganna
@n.gchami9944
@n.gchami9944 5 жыл бұрын
බොහොම ඉස්තුතී නංගී ඔයා හැමදේම හොදට පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් අයට මෙ විඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි බොහොම පිං ඔයාට අපෙ සහොදර සහෝදරියන්ට මේ දේවල් කියලා දෙනවට.. නංගී මගෙ අත් යට අවපැහැ වෙලා නම් නැ රෝම උනත් බොහොම චුට්ටක් තමයි තියෙන්නෙ රෝම ඉවත් නොකර මෙ ස්ක්‍රබ් එක ගාන්න එපාද නංගී.. තව දෙයක් අනෙ නංගී ඔයාගෙ ෂුගර් වැක්ස් එක මම හදන්න ගියා ගදා ගන්න බැරි උනානේ ඇයි දන්නෙ නැ හරියට ඔයාගෙ වගෙ ආවේ නැ වතුර වගෙ උනා ඔයා බාජනය ලිපෙ තියලා රත් උනාට පස්සෙද සීනි දැම්මෙ ඒක චුට්ටක් පැහැදිලි නැ නංගී මට.. මගෙ කකුල් දෙකෙ පොඩි කාලෙ වැටිලා තුවාල වෙච්ච කැලැල් තියෙනවා ඒකට මොනාද කරන්න හොද නංගී ක්‍රීම් ටිකක් වැස්ලීන් ටිකක් තමයි ගාන්නේ ඒත් මේ රෝම තියෙන නිසා මුකුත් ගෑවට කැලැල් අඩුවෙන්නෙ නැ වගේ.. කකුල්දෙකෙ අත් දෙකෙ රෝම ඉවත් කරන්න ෂුගර් වැක්ස් එක හදා ගන්න ඕනෙ කොහොමද ඒක හරියට ගන්නෙ නංගී පීලීස් රිප්ලයි කරන්න මට.. තෙරුවන් සරණයි ආදරෙයි හැමදාමත්..👍👍👍👍👍🙏🙏🙏🙏🙏💃💃💃💃💃👄👄👄👄👄👄🌷🌷🌷🌷🌷💐💐💐💐🌹🌹🌹🌹🌹
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
රොඉම ඉවත් නොකල ස්ක්‍රබ් එක කලාට සීයට සීයක්ම සාර්ථක වෙන්නේ නැහැ අක්කා ,,,ශුගර් වැක්ස් එක දියර වෙන්නේ අවශ්‍ය වෙලාවට වඩා කලින් ලිපෙන් ගත්තම ,,පෙන දදා උතුරන්න දෙන්න ඒ වගේම මන් කියලා දුන්නා වගේ ගානට ඇවිත්ද බලන්න සැරින් සැරේ සීතල වතුර එකකට ටික ටික දදා බලන්න වතුර එකට දැම්ම ගමන් බුල්ටෝ වගේ ඇදෙන ගානට අතට ගන්න පුළුවන් නම් ඒක තමයි ගාන
@n.gchami9944
@n.gchami9944 5 жыл бұрын
@@ThisuBeauty බොහොම ඉස්තුතී නංගී මම ආයෙ ට්‍රයි කරන්නම්..
@nadunidarshanika1774
@nadunidarshanika1774 4 жыл бұрын
Akkiiii pana sathiyakata dawasakda kohomada karanne
@swtyfra8794
@swtyfra8794 5 жыл бұрын
Akki Vitamin c serum ekata passe moisturizer cream ekk use karanna hoda nadda?? Help me akki pls 🙏🏼😭
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
එහෙම අවශ්‍ය නැහැ
@sumalifernando5541
@sumalifernando5541 5 жыл бұрын
ගොඩක් වටින Video එකක් ... සමාජයට හොඳ පණිවිඩයක් දෙන ගමන් .... කරන මේ හැම දේටම ගොඩාක් පින් ! හිත් ඇදෙන විදියට ,හිත් වලට දැනෙන විදියට කතා කරන්න හැමෝටම බැ... ඔයා කතා කරන දේවල් අහන් ඉන්න ගොඩක් කැමති අපි. ගොඩක් අයගේ පිනට පහළ වුණ කෙනෙක් වගේ ඔයා . හැමදාමත් නිරෝගී ව ඉන්න..... දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!!
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය
@thilinisilva6235
@thilinisilva6235 3 жыл бұрын
sathiyata eka parada karanna oni ?
@asharathenuwara5134
@asharathenuwara5134 4 жыл бұрын
Sathiyakata ki parak karanwada?
@terencepasse6013
@terencepasse6013 4 жыл бұрын
Baking soda ganna Kheda thiyenne lankawe. ?
@aselapriyantha1439
@aselapriyantha1439 4 жыл бұрын
me treatmant eka kochchara kaalayak karanna onida
@pawanijayamanna1349
@pawanijayamanna1349 5 жыл бұрын
Kohenda beking soda hoyaganne
@MrsDiaries
@MrsDiaries 3 жыл бұрын
akke onama toothpaste 1k use krnna puluwnda? supiriviki wage kmk nedda?
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 Жыл бұрын
අක්කේ මගේ කිහිලි සහ ඉකිලි ප්‍රදේශය ලා දුබුරු පාට ලප වගේ රව්මට තියනවා අනේ ඒ ai පැහැදිලි කරන්නකෝ ප්ලස් 🙏
@pocketpatchers8870
@pocketpatchers8870 4 жыл бұрын
Monada akki hamdama krna treatment ??
@imalkamadhushani5536
@imalkamadhushani5536 5 жыл бұрын
Thank u soo much. Balagenama hitiya vidio ekak. Plz kiyanawada me scrub ekai beet root n potato juice ekai hadala dawas deka thunak thiya ganda puluwanda?.thanks dear.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
පාවිච්චි කරන වෙලාවට හදාගන්න
@ranwalagedilukaniranjali6113
@ranwalagedilukaniranjali6113 5 жыл бұрын
Oyanam harima pahapat nangi. Prasnayak ahannada. Attatama oya pahapat wenne bona vitamin walatada nattam eka digata oya karana satakarayak tiyanawada.
@thilinisubashini5618
@thilinisubashini5618 3 жыл бұрын
Armpit wala roma raser nokara roma ain karana kramayak kiyala denna
@ranwalagedilukaniranjali6113
@ranwalagedilukaniranjali6113 5 жыл бұрын
Tawa ekak ahannada . Bekin soda ,bakin pouder dekama ekaida.
@tharu3884
@tharu3884 5 жыл бұрын
Akke applecider vinager nathuwa dehi use karanna barida
@dinudesilva3687
@dinudesilva3687 5 жыл бұрын
Hi akki.... akke mama whitening bleach cream ekak use kara dn aurudu gaanaka idan dn mta eka nawaththala muhuna pahapath kara gannai o ne. A wunata dn mge mune whiteheads blackheads gidak awilla mta ekata hoda prathikarayak kyna puluwanda akki ane plzzz akki mta mnwada krna o ne kyna mekata..
@nuwansooriya6083
@nuwansooriya6083 5 жыл бұрын
akke oyage vedio harima lassanai pahadili.loku danumak labagatha.mage waif thama beuteetion weda karanne mama eyata oyage vedio thamai u yub eken pennanne .thanks akke.good job ..good luck
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බොහොම ස්තුතිය
@beat7278
@beat7278 4 жыл бұрын
Baking soda ganna puluwn kohenda Plz kynnko
@DayaniUththara
@DayaniUththara 4 жыл бұрын
Baking powder neweida ganne akke
@hgghgfhj4915
@hgghgfhj4915 5 жыл бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි ඉක්මනින්ම මේ වීඩියෝ එක අපට දුන්නට😘😘😘
@dularijayawardana3524
@dularijayawardana3524 5 жыл бұрын
Me beetrook pack eka hadala shithakaranaye thiyaganda puluwanda
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
සතියක් වගේ තියාගන්න පුළුවන්
@ayeshadamayanthi5834
@ayeshadamayanthi5834 4 жыл бұрын
Akke cream nadda awapaha wenawata
@ThisuBeauty
@ThisuBeauty 4 жыл бұрын
තියෙනවා
@aselapriyantha1439
@aselapriyantha1439 4 жыл бұрын
meka bellata gaanna puluwanda
@tharushisenara5405
@tharushisenara5405 3 жыл бұрын
bakinsoda gnne puluvan thanak kiynneko akkiyoh.
@dinithimadushani7399
@dinithimadushani7399 3 жыл бұрын
Ane akke ikili kapunama atana gatithi walata behethak nadda
@nermalignermalig8222
@nermalignermalig8222 Ай бұрын
Godak Sthuthi ❤🙏❤
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Nangiyo...bella purama mage chuti inno..ඇවිත් ..ewa ain karaganne කෝමද ..pls කියන්නකෝ ..🙏🙏🙏🙏🙏
@thilinisubashini9886
@thilinisubashini9886 4 жыл бұрын
Normal vinakiri gnna baida akki
@dineshsampath9224
@dineshsampath9224 4 жыл бұрын
Lankawe thiyana hoda night cream ekak kiyannako..munata saha agata
@niluliyanage6241
@niluliyanage6241 5 жыл бұрын
Mune bibili kurula black heads walata green tea ice cube sathkaraya karata kamak na neda.eya toner ekak widiyatath hodai neda ane reply ewanna thanks
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් හොදයි ,,,ඒ අතර අල ක්‍රීම් එකත් පාවිච්චි කරන්න
@p6870
@p6870 5 жыл бұрын
Godak sthutie obata , aka deyak deana ganda keamathi,kotata api adina kota danissata pitipasse kotase keasum parawal penawa .akata wisadumak denda puluwanda?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඇපල් විනාකිරි එක පාවිච්චි කරන්න හැබැයි සිඩර් එක එහෙම නැතිනම් අල ක්‍රීම් එක උනත් කමක් නැහැ පාවිච්චි කරන්න
@subaasantha5988
@subaasantha5988 4 жыл бұрын
Akki ai dadiya dapuwama adume Kha pata wenne
@nilushaharshani1017
@nilushaharshani1017 Жыл бұрын
සතියට කිපාරක් මෙ ප්‍රතිකාර කරන්න ඕන ද thanks ලස්සනයි ඔයා
@shehansanjey6910
@shehansanjey6910 4 жыл бұрын
Baking powder use karanna barida
@DammikaJayathilaka-ip9bz
@DammikaJayathilaka-ip9bz 3 ай бұрын
Oya keyadanawa ahan enna asahetanawa
@ruchinidilhara1691
@ruchinidilhara1691 5 жыл бұрын
Akkiyo sugar wex eka hadanna mee peni onamada ane man heuwwa mata mee peni ne.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මී පැනි අවශ්‍ය ම නැහැ නැතුවත් පුළුවන් හදලා බලන්න
@shyamasusi9884
@shyamasusi9884 4 жыл бұрын
Akke oya harima lassanai...hodai visthara kirimath..god luck
@mashipathiranage8575
@mashipathiranage8575 5 жыл бұрын
Baking soda wenuwta baking powder use kalata kamak nadda akki??
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
එපා නන්ගි
@poojithasamagi5805
@poojithasamagi5805 5 жыл бұрын
akkiyo plzz day time skin routine video ekak karnna.
@shashidinesh4248
@shashidinesh4248 5 жыл бұрын
Akke oya kalin dala thibunu cream 2ke post aka Dan Mata hoyaganna bene. Mage face aka dry. Antioxidants beauty cream aka ho collagen beauty cream aken wadath Hoda mokkda. Cyprus Wala ganna thiyeda. Puluwanm Mt a post aka awannko.plz reply me
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කොලජන් එක
@chathurani8685
@chathurani8685 5 жыл бұрын
Akki thol welat pethikarayak kiyannako thol godak viyali ma adu karaganna deyak kiyanna hode oyata b.s
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම ලබන සතියේ කියලා දෙන්නම්
@jayanishashikala4497
@jayanishashikala4497 4 жыл бұрын
Akki mage odokkuwata unuwathura ekak watuna.eken mage hama pichchuna mn sudu kenek .thuwala dan hodai eth hama kalu wela .kakul pawa.ane mata meka nathikaraganna wisadumak denna akki.
@ThisuBeauty
@ThisuBeauty 4 жыл бұрын
මගේ තුවාල කැලැල් නැති කරගන්න ට්‍රීට් මන්ට් ඒ විඩියෝ එක බලන්න
@jayanishashikala4497
@jayanishashikala4497 4 жыл бұрын
Ane akki mata e vediyo eka chuttak ewanawada
@avanthimaheshika3826
@avanthimaheshika3826 4 жыл бұрын
Akke athyata kalu wenawata dawasa gane karanna onida
@imashamadushani9898
@imashamadushani9898 5 жыл бұрын
Hri akki. Apple cider vinegar gedaradi hadaganna.widiya youtube eke harima saralawa tiyanawa eth lankawe tiyana apple walat ennath kran nisa ewagen haduwoth hoda natiwey d.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් නන්ගි එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා
@sarathperera2388
@sarathperera2388 4 жыл бұрын
Dehi wenuwata winakiri hoda nedda
@hasithasadu4025
@hasithasadu4025 3 жыл бұрын
Aththatama hodaida akke
@himalimallikarachchi2865
@himalimallikarachchi2865 4 жыл бұрын
Me scrub eka day to dayklt kmk ndd..
@thilinidilrukshi3002
@thilinidilrukshi3002 5 жыл бұрын
Hi dear,,, Normally pedicure ekak karaddi me scrub eka use karanna puluwanda ?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව්
@thilinidilrukshi3002
@thilinidilrukshi3002 5 жыл бұрын
Thanks darling ❤❤❤
@නිසංසලාඒකනායක
@නිසංසලාඒකනායක 5 жыл бұрын
Akki... dark underarms walata hoda cream ekak kiyannako..please😚
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මන් ඒ ගැන කොමියුනිටි එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා ඒක බලන්න ඩාලින්
@thusharikarunasekara1917
@thusharikarunasekara1917 5 жыл бұрын
Ponds white beauty bleaching da???
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් බොහෝ විට
@thilinisubashini9886
@thilinisubashini9886 4 жыл бұрын
Ki warak krnna onida akki
@shanikah.v.4699
@shanikah.v.4699 4 жыл бұрын
Akke oya use krna clenser eka mkkd
@darshanidilrukshe7151
@darshanidilrukshe7151 5 жыл бұрын
akka face eakata day cream wenuwata moisturrizing cream eakak daily use kala kamak nadda
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කමක් නැහැ නමුත් ඒකෙන් වෙන්නේ සමේ තෙතමනය ආරක්ශා වීමක් පමනයි ,,,
@darshanidilrukshe7151
@darshanidilrukshe7151 5 жыл бұрын
thsnks akka
@gayanichathurika1881
@gayanichathurika1881 5 жыл бұрын
Baking soda kohenda ganna tyenne akki. Hoda brand ekak tyenawada
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
නැහැ බේකින් සෝඩා කියන්නෙත් ආප්ප සෝඩා වලට
@gayanichathurika1881
@gayanichathurika1881 5 жыл бұрын
@@ThisuBeauty thank u so much akki....
@nethmibimsara2608
@nethmibimsara2608 4 жыл бұрын
Hemadama karanna onada
@dinushasandamali2980
@dinushasandamali2980 5 жыл бұрын
akke mewa eka sareka hadala thiyagena use karanna barida
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
බැහැ නන්ගි
@aieshaaiesha7909
@aieshaaiesha7909 5 жыл бұрын
Ammooo mama kaleka idala ahapu presnayak thank oayata sudu ❤❤❤❤
@menakajamila5193
@menakajamila5193 4 жыл бұрын
Akka... Face ake.. Roma permently Anna nathii wanna system akak nadda...moustach akak wage Ana aka stop Karanna ona... Plzzz give some advice
@imashamadushani9898
@imashamadushani9898 5 жыл бұрын
Apple cider vinegar lankawe foodcity wala tiyanawa d akki. Ewa hamadama apply karoth godk awapaha ganwila tiyanawa nm e awapahaya nati wenawada ikmnin.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ලන්කාවේ නම් දැනට නැහැ කියනවා මන් මේ දවස්වල උත්සාහ කරනවා ලන්කාවේ අයට මේක ලබාදෙන්න අපි බලමු
@sewmiseya6337
@sewmiseya6337 5 жыл бұрын
Sathiyata ki parak meka karanna onida ?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ගොඩක් කලුයි නම් දවසක් හැර දවසක් කරන්න නැතිනම් සතියට දෙපාරක් ප්‍රමානවත්
@thilininavodya663
@thilininavodya663 5 жыл бұрын
Rahas pradeshaya wax kirimata sugar wax aka hodada akke.neththam munata oya kiyala dunna wax aka bavitha karata kamak nethda.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් මේක පුළුවන් හැබැයි හොදට ප්වුඩර් පාවිච්චි කරලා කරන්න
@thilininavodya663
@thilininavodya663 5 жыл бұрын
Thanks akke.aththatama oya godak hodata hamadema kiyala denava.akata godak pin.mn oyage hama vedio akakma balanava. Akke curly hair aka ganath kiyala dennako.curly hair akata bhavitha karanna hoda shampoo ,conditionar ,dry vena aka valakvaganne kohomada ..konde yanavata monada karanne ...lassanata curly aka thiyaganne kohomada kiyala .ane akke aka ganath vedio akak karanna .plz ...aimath oyata pin me hamadema apita kiyala denavata.
@devishu7005
@devishu7005 5 жыл бұрын
First comment..😍😍 ඔයාගේ video ඔක්කොම අපිට ගොඩක් වැදගත් අක්කියෝ...ඔයාට ගොඩාක් පිං මේ කරන හැම දේකටම
@mazhivlog2868
@mazhivlog2868 5 жыл бұрын
අනිවාර්යයෙන්
@devishu7005
@devishu7005 5 жыл бұрын
Nawoda Sanjeewani 😍😍
@sanasana-rv5gn
@sanasana-rv5gn 5 жыл бұрын
ane akka large pores eka reduce karanna hondha cream ho mask ekak kiyanna; oya kiyapu devaluy use karanava pls d😊😊
@siyanijayasundara8053
@siyanijayasundara8053 5 жыл бұрын
ඇත්තමයි හොද විඩියෝ එකක්
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මන් ව්ඩියො එකක් කරලා තියෙනවා ඒක බලන්න
@samanaliakarsha2777
@samanaliakarsha2777 4 жыл бұрын
Akkiyo meka pavichchi karanna oni sathiyata ki parakda
@ThisuBeauty
@ThisuBeauty 4 жыл бұрын
දෙපාරක්
@hashanchandika8852
@hashanchandika8852 5 жыл бұрын
Bekin soda ganne kohenna akkiyo... appa soda walatada.. bekin soda kiyanne
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව්
@thewarnanirosha289
@thewarnanirosha289 5 жыл бұрын
akke saharunge skin eka dilisenawa.eyala suduth na.e unata harima lassanai e gana video ekak karannako.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
එහෙම වෙන්න පිටතින් වගේම ඇග ඇතුලෙනුත් ට්‍රීට් මන්ට් කරන්න ඕන මන් බොඩිපොලිශ් විඩියෝ එකේදී ඒ ගැන කියලා දුන්නා
@sonaliniweditha5191
@sonaliniweditha5191 4 жыл бұрын
Appa sodai bekin sodai ekai neda
@thusithaariyasingha5106
@thusithaariyasingha5106 5 жыл бұрын
Ane akki baking soda kiyanne appa soda walatada. Kiyannako akki
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් නන්ගි
@jaanuslife
@jaanuslife 5 жыл бұрын
Alovera jel night cream ekak widihata use karata kamk nthda?? Thwa ekata face eka kalu wenawda pahapath wenwada qyla danaganna puluwam da akki. ( ada video eka godak usefull)
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඇලෝවේරා jel ක්‍රීම් එකකින් කරන්නේ සමේ තෙතමනය ආරක්ශා කරන එක සහ සම සිසිල්ව තියන්න උද්ව්වෙන එක ,,ඉතින් ඒ තුලින් සම පැහැපත් වීමක් සිද්ද වෙනවා ,,නමුත් ඩේ ක්‍රීම් එකක් විදියට පාවිච්චි කලත් එලි පෙහෙලියට යනවනම් ගාන්න එපා ,,,ඇලෝවේරා jel එක විතරක් නම් රාතියේදි පාවිච්චි කලාට කමක් නැහැ
@dammikaadikari3326
@dammikaadikari3326 5 жыл бұрын
Ane mage kata wate chuti chuti bibili enawa wadiyenma kata depaththe nikata pradesaye . Mata hithenne ala cream eka gaddi eka wadi una . Ekata karanna puluwan mokakda kiyanna miss .pls Thank you
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මට මුලින් කියන්නකෝ ඔයා ඒ කොටසේ ත්‍රෙඩින් කලාද කියලා ,,මොකද අල ක්‍රීම් එකට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ
@dammikaadikari3326
@dammikaadikari3326 5 жыл бұрын
Thank you
@mangalikadjsanayaka1666
@mangalikadjsanayaka1666 5 жыл бұрын
Hi akka kohomada?akka nivea whitening lotion aka hodada talalu kanakuta පාවිච්චි karanna.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
කමක් නැහැ නමුත් කලවම් වූ ක්‍රීම් තිබෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමෙන්
@mangalikadjsanayaka1666
@mangalikadjsanayaka1666 5 жыл бұрын
Ahamada akka.
@methmidehemi5562
@methmidehemi5562 3 жыл бұрын
අක්කේ ඕනෑම බදත් බෙහෙත් එකක් ගන්න පුලුවන්ද
@thisarapathum7520
@thisarapathum7520 3 жыл бұрын
Mee peni onamada
@thusharikarunasekara1917
@thusharikarunasekara1917 5 жыл бұрын
Kochchara kalekata serayakda karanne
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ගොඩක් කලුනම් දවසක් හැර දවසක් නැතිනම් සතියට දෙපාරක්
@ranwalagedilukaniranjali6113
@ranwalagedilukaniranjali6113 5 жыл бұрын
Roma iwat karaganna wediya pennuwe nane.
@imeza879
@imeza879 4 жыл бұрын
Thanks akkiyo me treatments digtm kre nthoth ayeth ewgem wenw ned
@pomodaamisa851
@pomodaamisa851 4 жыл бұрын
Hi akke onna math oyawa subscribed.kara man aluth kenek oyage ala kirm eka haduwa ada idala gala balannam mage kata wate kalu wenawane akke kalen kaleta thamai eka enne dan aurudu 3 withara enawa yanawa mokadda karanne kiyannako usna dewal kapu gaman nathi wenawa
@malkisithara8669
@malkisithara8669 4 жыл бұрын
Thanks akki. Oya godak wadagath videos karanawa.
@isankaliyanage2361
@isankaliyanage2361 5 жыл бұрын
Akki mana ada thama ala cream eka haduwe eka mune gawama muna kasanawa ai akki e😢😢😢😢😢😢😢😢😰😰😰
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
එහෙම කසන ගතියක් නම් වෙන්නේ නැහැ නන්ගි ඔයාගේ සම සන්වේදි සමක් නම් එහ්ව්ම වෙන්න පුළුවන්
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Nangiyo..man..spa..papaya salt eka use කරනවා ..eka hondaida
@ශානිතෙන්නකෝන්
@ශානිතෙන්නකෝන් 5 жыл бұрын
ඔයා කියපු සුගර් වැක්ස් එක මම හැදුවා හොදට ආවා තෑන්ක්ස් ඔයාට 😘😘😘😘
@mazhivlog2868
@mazhivlog2868 5 жыл бұрын
Ee mokakda shani
@ශානිතෙන්නකෝන්
@ශානිතෙන්නකෝන් 5 жыл бұрын
Thisu කියාදීපූ සුගර් වැක්ස් එක
@thanujadilrukshikahandekan2683
@thanujadilrukshikahandekan2683 4 жыл бұрын
Sister mage ikili depattha godak kalui ekata mokada karanne
@thushari5901
@thushari5901 5 жыл бұрын
අක්කා ලස්සන වෙලා ගොඩාක් .අක්කෙ beet root vedio එක karannako.අපි balan ඉන්නව .අක්කෙ ඇඟට use කරන්න වෙනම clenser tiyanawada.මොකද munata gana clenser gawama පොඩ්ඩ නිස ඉක්මණට ඉවර වෙනවා .අක්කේ බෙකීන් soda සහ බෙකීන් powder දෙකක් ද
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඔව් බේකින් සෝඩා සහ පවුඩර් දෙකක් ,,,ශරීරයට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බොඩි ස්ක්‍රබ් වර්ගයි ,,,ඉදිරියේදි තව ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්
@worldvideos773
@worldvideos773 5 жыл бұрын
Akke ..E vitamin capsule eka muhune apply karanna hodada..?
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
තෙල් සහිත සමකට නම් සුදුසු නැහැ
@worldvideos773
@worldvideos773 5 жыл бұрын
@@ThisuBeauty thank you akki
@madushanisiriwardana9147
@madushanisiriwardana9147 4 жыл бұрын
Kata wate kalu monawa karath yanne nene
@madugimhani6773
@madugimhani6773 5 жыл бұрын
Hoda video ekk akki . Akki pawichchi krna toner eki cleanser eki gna kiynnko
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කොමියුනිටි එකේ දාන්නම් බලන්න
@rasikakoralearachchi9808
@rasikakoralearachchi9808 5 жыл бұрын
Olifair night cream eka bleach da , wistara kiynnako plzz
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඒකේ ඔර්ජිනල් ක්‍රීම් එක හොයාගන්න අපහසුයි
@malkishanika3774
@malkishanika3774 5 жыл бұрын
Thanks akki....godakkk watina vedio eka...mageth godakkkk dark wela thiyenne..🙏🙏🙏👋😘😘
@sihinaarundathi6073
@sihinaarundathi6073 4 жыл бұрын
එන්චාන්ටර් ඩියොඩ්රන්ට් එක හොද නැද්ද අක්කේ
@mdchanel1922
@mdchanel1922 4 жыл бұрын
Akki meka bikini area ekatath karanna puluwanda
@thanujasiriwardhana3491
@thanujasiriwardhana3491 4 жыл бұрын
Skrab ekai පැක් ekai dekam ganna onada
@theviya6806
@theviya6806 5 жыл бұрын
හරි ආසාවෙන් අහන්හිටිය 😚😚😚💗
Benefits of Apple cider vinegar
9:43
Thisu Beauty
Рет қаралды 177 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
How to make sugar wax at home
18:32
Thisu Beauty
Рет қаралды 197 М.
Chat & Makeup with Bhagi
24:55
Cosmo Beauty Studio
Рет қаралды 22 М.