Thriloka - ත්‍රෛලෝකා | Episode 09 - (2019-02-09) | ITN

  Рет қаралды 172,021

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 123
@KONARAVLOG
@KONARAVLOG 5 жыл бұрын
දෙවෙනි ඉනිම බලන,ස්වප්නා බලන රටහරක්ට මේ වගෙ වැදගත් කතාවක වටිනාකමක් නෑ
@tishanchamuditha258
@tishanchamuditha258 5 жыл бұрын
Lakderana Vlog sira bm
@nalakainderjith9453
@nalakainderjith9453 5 жыл бұрын
සිරාවට උන්ට මෙවා ගොං...අපිට උනුත් ගොං ඒවත් ගොං
@pramildesilva
@pramildesilva 3 жыл бұрын
👍
@chathushka752
@chathushka752 3 жыл бұрын
Adoo කෝනා ඉස්සර උබේ චැනල් එකෙ නම ලක්දෙරන ද
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
කෝනාර ❤️👍
@sameeranishshanka1014
@sameeranishshanka1014 4 жыл бұрын
සිංහල ගොඩක් කොල්ලෝ හරි ආසයි වීරයෝ වෙන්න. ජාතිය අවුස්සලා.
@rangachamara9634
@rangachamara9634 5 жыл бұрын
මේ කතාවේ හමුදුරුවන්ට කැමති සෙට් එක ලයික්ස් එකක් දාගෙන යන්ඩෝ... 😊👍
@renukadamayanthi1955
@renukadamayanthi1955 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍😊😊😊😊😊
@Dxdrsdrgkf
@Dxdrsdrgkf 5 жыл бұрын
මෝඩයෝ ගොඩක් මැද්දෙ හරියට හිතන එකා උන්ට පිස්සෙක් දෝදුවෙක්
@kalukumataya7844
@kalukumataya7844 5 жыл бұрын
එක සිංහලයා පොන්නයෝ කෝටියකටවත් වඩා වටිනවා
@RaveensDiary
@RaveensDiary 5 жыл бұрын
ආතල්ම ඩෑල් එක බාබර් (ජය ප්‍රකාශ්) 😂
@mapavijesinha9650
@mapavijesinha9650 5 жыл бұрын
හරිම ලස්සන කතාව දැන් නම් ගොඩාරියක් ලස්සනයි .
@buddiperera_
@buddiperera_ 5 жыл бұрын
එක්තරා විදිහකට් අපි මොඩයො උන කියලා හිතෙන්නෙ මෙ කතාව නිසා බන්😑
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
කොන්ඩෙ කට් එකටලු චන්දෙ දුන්නෙ😂😂 ඇත්ත තමා අපේ උන් ලස්සනටත් චන්දෙ දුන්නනෙ
@heshaniperera2813
@heshaniperera2813 3 жыл бұрын
සභාපතිතුමා මුලු ගම ම පත්තු කරලා දැන් බබෙක් වගේ ඉන්නවා. මේක පටන් ගත්තේ සමන්ත ඡන්දෙ ඉල්ලන එක ගැන කතා කරන්න සහීඩ් එක්ක ගිය දවසෙ ඉඳන්. ඒ යාලුකම දෙකඩ කරලා දැන් මුලු ගම ම දෙකඩ කරල ඉවරයි. ඔහොම යං ගරු සභාපතිතුමෝ... ඕන වුණේ සමන්ත ඡන්දෙ ඉල්ලන එක නවත්තන්න. මොකද එහෙම වුණොත් අර සභාපති ඇබිත්තයට දිනන්න අමාරුයි. මිනිස්සුන්ගේ වැහිලා තියන ඇස් කන් ආයෙ සජීවී කරවන්න දරන අපූරු උත්සාහයක්. ස්තූතියි ITN 💯🔥❤️❤️❤️❤️🔥💐
@rajiraji4177
@rajiraji4177 5 жыл бұрын
ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි godak pau sahil
@LankaHelp
@LankaHelp 5 жыл бұрын
ටෙලි ඩ්‍රාම එකේ පසුතල ටික දන්නා අය මේකට ලයික් එකක් දාන්න ......(මේ උතුරු කළුතර වෙරළ තිරය, කැලිඩෝ බීච් හරිය)
@dilshangaming
@dilshangaming 2 жыл бұрын
Owne
@jcsinuae6084
@jcsinuae6084 3 жыл бұрын
පවන්ලා වගේ 2000 න් පල්ලෙ ගොබිලයෝ තමා ගම කන්නෙ
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
It Makes Tears & Hopes ! Salute You Thriloka team !
@sanathekanayake296
@sanathekanayake296 5 жыл бұрын
පවන් ල වගෙ රැවුලවත් වැවිල නැති ගොබ්බයො තමා මේ වගෙ දේ කරන්නෙ.............
@mcreation3754
@mcreation3754 5 жыл бұрын
ජය ප්‍රකාශ් ❤️❤️
@IsuruOnline04
@IsuruOnline04 5 жыл бұрын
පූමණී ❤️
@tharangakanchana191
@tharangakanchana191 5 жыл бұрын
Jati ආගම් nati ලස්සන රටක දරුවෝ වෙමු api lassani adath
@dilshashamal8724
@dilshashamal8724 5 жыл бұрын
සුනිල් අයියා උඹ එල....❤️❤️❤️
@cutebabyshow5247
@cutebabyshow5247 5 жыл бұрын
සුනිල්.. මරු.. කොහෙද හිටියෙ
@piumiindrachapa7594
@piumiindrachapa7594 5 жыл бұрын
පිංවත්‍ත station එක! 🚂
@onlineall109
@onlineall109 3 жыл бұрын
මොලේ තියෙන එකාව ගොන්නු ගොඩේ ඉද්දි ගොන්නුන්ට කොහොමත් පේන්නේ මොලේ තියෙන එකාට දෝදු වගේ තමා
@pramudiparami6807
@pramudiparami6807 2 жыл бұрын
ආණ්ඩු වෙනස් කරන්න පුලුවන් කපුවො ඉන්න රටක ... 2019 ගෝටාබය නානක්කාගෙ හූනියම් වලින් ඇවිල්ලා රට කාපු එක හොදම උදාහරනෙ 🙂💔 ( 2022/06/01)
@izzyDsnow9315
@izzyDsnow9315 2 жыл бұрын
කතාව 🤘
@udeshadeshan2629
@udeshadeshan2629 4 жыл бұрын
Super teledrama ❤️👍
@gayangasa5317
@gayangasa5317 5 жыл бұрын
නැති දෙයක් පාද ගන්න එක වැදගත්නේ😂😂ඌ මන්ත්‍රී ලග ඉදගෙනම කියන එකනේ ආතල්!!😆
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 5 жыл бұрын
කොන්ඩෙ කපන එකා මරැ යකු
@kalpa1991
@kalpa1991 Жыл бұрын
ඒ කාලෙ ලස්සනට තිබ්බ කැලිඩෝ බීච් එක කලුතර.දැන් හොයන්නත් නෑ.😥😥
@asankahadirampela8104
@asankahadirampela8104 5 жыл бұрын
වැඩේ හොඳට යනවා. ලූස් ගන්න එපා හැබැයි. එතකොට නාට්‍යයේ ගතිය යනවා. ශ්‍රියන්තගේ බණ ටික නම් වැරදියි. ඔය වයසේ පණ්ඩිත හාමුදුරු කෙනෙකුට ඒවා වරදින්න විදිහක් නෑ. "අවි ගත්තෝ අවියෙන් නසති" නෙමෙයි. "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති." නහී වේරේන වේරානි සාමන්තිදෝ කුදාචනං" නෙමෙයි, "නහී වෙරෙන වේරානි සම්මන්තීධ කුදාචනං". ඒ වගේ දහම් කරුණු ගන්නකොට තිර රචකයාට පිස්සු කෙලින්න බෑ, නළුවාට පිස්සු කෙලින්නත් බෑ. කලිනුත් කිව්වා වගේ නාට්‍යය හොඳ පණිවිඩයක් දීගෙන ඉස්සරහට යද්දී, වැඩේ බාල කරගන්න හොඳ නෑ. හොඳට පටන් ගත්තානම් හොඳට ඉවර කරන්න ඕන. ඒකයි ගතිය.
@pasindudilhara3080
@pasindudilhara3080 2 жыл бұрын
ධම්මො හවේ රක්ඛති ධම්මචාරි කියන එකට ධම්මො භවේ කියලා ශ්‍රියාන්ත කීවේ..
@anuruddhalakmal.
@anuruddhalakmal. 5 жыл бұрын
✈T kade aunty ge putha thama me kathawe patta charithe😂😘😘
@pulasthikarawita
@pulasthikarawita 5 жыл бұрын
Ow ban u maru pora 😘😘😘
@imashadesilva7959
@imashadesilva7959 4 жыл бұрын
Ou e Wachana👍💕
@chathuradananjaya7478
@chathuradananjaya7478 5 жыл бұрын
Thumbs up for the 1st scene, Uncut 2min, full of action...
@dhggvhff4184
@dhggvhff4184 5 жыл бұрын
බුදුසරණයි ලස්සනයි අදත්
@inshathcader
@inshathcader 5 жыл бұрын
hama naraka kenagema life eke api danne nathi paththak thiyenawa, ewa ahan inna puluwan minihekta witarai e manussayawa wenas karanna puluwan
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
අපේ රටත් ත්‍රී වීලර් එකක් බන්.රට ඉස්සරහට යන්න ඕන නම් සිංහල,දෙමල,මුස්ලිම් රෝද තුනම ඕන බන්.ඒක තේරුම් ගන්නකම් සිස්ටම් චේන්ජ් කියන්නෙ නිකන් වචනයක් විතරයි.
@නිශාසිරිවර්ධන
@නිශාසිරිවර්ධන Жыл бұрын
අනිවාර්යෙන් ඒක නොතේරෙන අය තමයි හුඟක් රටේ වැඩි
@thattaya123
@thattaya123 4 жыл бұрын
ධම්මෝ බවේ නෙමෙයි ධම්මෝ හවේ රක්කති ධාම්මචාරී ලෙස වෙනස් විය යුතුයි
@NalikaSenevirathna
@NalikaSenevirathna Жыл бұрын
වද සාෆි, වද කොත්තු, වද පෙති,..... සිංහලේ ස්ටිකරේ, රට ජාතිය වෙනුවෙන් කන්න නැතත් ඉන්න රටක් දෙන්න 2019දි ආපු නායකයා,... කැට තියලා කියනවා.. දැන් යන්නෙත් ලස්සන ගේම් එකක් . 2025 දි විතර අපිට තේරෙයි
@mahimaonline3861
@mahimaonline3861 3 жыл бұрын
මරු
@malshasrimali3145
@malshasrimali3145 2 жыл бұрын
බාබර් කොල්ල මරු... සුපිරියට කරනවා....
@bixy9922
@bixy9922 5 жыл бұрын
great story keep it up!!!!!
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
අරකගේ කොන්ඩේ තිබ්බට මෙලේ නැහැ කාලකන්නියා
@sampathsampa2606
@sampathsampa2606 5 жыл бұрын
ශරි ශරි අපි පිල්ලෙයන් පන්නනවා
@chandralatha580
@chandralatha580 5 жыл бұрын
Mara lassani. Kathawak
@kgd.chaminda2672
@kgd.chaminda2672 5 жыл бұрын
අත්පුඩි ගහන්න පුළුවන් එක අතකින් විතරද .පුලුවන්නම් කතාව balance කරන්න.
@nawalage2001
@nawalage2001 5 жыл бұрын
GreatJob - Vishwa Sankalpa
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
ෂරි ෂරි පන්නමුකො පිල්ලෙයක්.
@sewwandipathirana5379
@sewwandipathirana5379 5 жыл бұрын
Thanks asawen balanawa
@dilanipriyadarshani9173
@dilanipriyadarshani9173 5 жыл бұрын
Lassenai.😍😍😍😍😍
@vishmisasinima7716
@vishmisasinima7716 3 жыл бұрын
marama lassana kathawak
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 3 жыл бұрын
කතාවේ නලුවන්ට මඩ ගහනවා වෙනුවට කතාවේ කියන අර්ථය තේරුම් ගත්තා නම් හොදයි
@ahmadaliibnumar6129
@ahmadaliibnumar6129 5 жыл бұрын
Appeyun Kiyala Ekak Ne Meken Meka Football . I like this word
@amithwasantha2077
@amithwasantha2077 4 жыл бұрын
ශිරාන්
@abd9677
@abd9677 5 жыл бұрын
ලස්සනයි
@commercehub7
@commercehub7 4 жыл бұрын
Mn asama dail eka doodu baba
@SKASKumar
@SKASKumar 7 ай бұрын
හොඳ වැඩේ බොබ් මාලියාට
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
පට්ට ලස්සනයි කතාව.. 💪❤💪 බොබා පව් කියලා හිතුනෙ මට විතරද.....???
@pasindumahesh8980
@pasindumahesh8980 3 жыл бұрын
බොබ් මාලෙගෙ උස්සපු වීල් එක බෙරගෙනද ? නැත්තං ඒක අයින් කරන්න අමතක වෙලාද
@සදසිසවිදිරත්නායක
@සදසිසවිදිරත්නායක 5 жыл бұрын
දෝදුද ??මේකෙ තේරුම් කියල දෙන්න 🏃🔘
@nirmalrashintha6742
@nirmalrashintha6742 4 жыл бұрын
පිස්සුද
@malikayasanthi8802
@malikayasanthi8802 5 жыл бұрын
Ayeth sunamiyak awoth gilena ewunta gahagena yana ewunta atha denna aye kawruth ediripath wenne na.(thiththa aththa...
@දර්ශනගාල්ලගෙ
@දර්ශනගාල්ලගෙ 5 жыл бұрын
Unlike දාපු බත් කන හරක් තුන්දෙනෙක් ඉදලා
@sethiyaisuru6527
@sethiyaisuru6527 3 жыл бұрын
❤️
@kasuntharidu2394
@kasuntharidu2394 5 жыл бұрын
Menna katha.. supiri ape samahara minissunta mewa therenne ne..
@sanjanasandeepani3722
@sanjanasandeepani3722 3 жыл бұрын
පිල්ලෙයාන් 😁😁
@rajiraji4177
@rajiraji4177 5 жыл бұрын
බොප් මාලි මං හරිම නපුරුයි
@ආරච්චිආරච්චි
@ආරච්චිආරච්චි 5 жыл бұрын
Molen balanna oni kathawak meka..
@ydbn272_92
@ydbn272_92 2 жыл бұрын
Pumani 👍
@onlineall109
@onlineall109 3 жыл бұрын
මාලේ 🤣🤣 පේන්න බෑ ඕකව
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
සමන්ත 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kgd.chaminda2672
@kgd.chaminda2672 5 жыл бұрын
දැන් කවුද වැරදි.
@nethmianjalika3709
@nethmianjalika3709 4 жыл бұрын
සිරාවට අහන්නේ දෝදු කියන්නේ මොකද්ද ? දන්න කෙනෙක් කියන්න
@raezornlg7800
@raezornlg7800 5 жыл бұрын
pilleyan pannamu.... 😂😂😂😂
@dilshangaming
@dilshangaming 2 жыл бұрын
Kalutara kalido beach eka neda me
@keyboardnote2718
@keyboardnote2718 3 жыл бұрын
අපි හැමොටම කොයිහරි තැනක වැරදුනා
@nuwankusum9698
@nuwankusum9698 5 жыл бұрын
ආදරයට ජාති භේද නැහැ.
@udaya1900
@udaya1900 3 жыл бұрын
ධම්මේ හවේ රඛ්ඛති, භවේ කියල විකෘති වෙලා නිවැරදි උච්චාරණය කරන්න
@sankhabalasuriya7960
@sankhabalasuriya7960 5 жыл бұрын
Ape rate bala adikariye vahallu vela inna eunta hoda kane parak me drama eka..
@dilshathharshamunasinghe3710
@dilshathharshamunasinghe3710 5 жыл бұрын
මොන කොම්පැණිය ද යකො 205 නම්බර් වීල් වලට ෆිනෑන්ස් දෙන්නේ 🤣🤣🤣
@nawalage2001
@nawalage2001 5 жыл бұрын
BOC
@wimangafernando8107
@wimangafernando8107 5 жыл бұрын
අදාළ නැහැනෙ බ්‍රෝ...
@chamindaitsme8117
@chamindaitsme8117 5 жыл бұрын
Lak derana gena ahala nedda. Poddak hoyala balantako.
@nalakainderjith9453
@nalakainderjith9453 5 жыл бұрын
ලක් දෙරණ
@indikaruwan4614
@indikaruwan4614 5 жыл бұрын
paw ban nikan nondi wenaea
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Meka man hethanne lokkange idan weans Karanna ona deyak pode minihagen be
@sudeshmayadunna664
@sudeshmayadunna664 3 жыл бұрын
පිල්ලියානා නෙමේ බන් පිල්ලී
@saranganadeeshani0992
@saranganadeeshani0992 5 жыл бұрын
idakin kondaya
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Atthatama bob නපුරු වැඩියි
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
🐰🐰👈
@sulekageethanjali9645
@sulekageethanjali9645 5 жыл бұрын
Atta Dodu mata neme ..ube oya loku lokkanta...eka atta meka balanna ona minissu balanne na...e tharam menattiya adarshamath...watinawa
@priyanthaudayakumara6846
@priyanthaudayakumara6846 5 жыл бұрын
Ela
@malinimalini7641
@malinimalini7641 5 жыл бұрын
Meyamhanwelada
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
ඕම ඕම පිල්ලෙයා pannamu
@pathummadhusanka2808
@pathummadhusanka2808 4 жыл бұрын
kiyl wedk ne me kathwanm pattmai
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Me කතාවේ ජාතිවාදය වැඩියි
@rajithmadhusanka1136
@rajithmadhusanka1136 4 жыл бұрын
රටේ ඇත්ත තත්වය ඕක තමයි....😂😂😂
@ydbn272_92
@ydbn272_92 2 жыл бұрын
Me rate jathiwadaya wadi
@rohinidiaz8224
@rohinidiaz8224 5 жыл бұрын
......ta...he....ke....pol mudda
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 5 жыл бұрын
මෝඩ චුන්
@VlogAbhi3
@VlogAbhi3 5 жыл бұрын
දෝදු කියන්නේ මොකක්ද අනේ🧐
@harshaninawarathne1323
@harshaninawarathne1323 5 жыл бұрын
pissuda kiyana eka
@VlogAbhi3
@VlogAbhi3 5 жыл бұрын
Harshani Nawarathne 🤣🤣🤣
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
ලස්සනයි
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
Unlike දාපු බත් කන හරක් තුන්දෙනෙක් ඉදලා
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 25 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Sanda Amawakai (සඳ අමාවකයි ) | Episode 01 | Ananda Abenayake Productions
20:07
Waluka | Episode 49 - (2018-07-09) | ITN
17:36
ITN Plus
Рет қаралды 38 М.
Backside | Episode 04 - (2024-12-01) | ITN
19:56
ITN Sri Lanka
Рет қаралды 80 М.