Thriloka - ත්‍රෛලෝකා | Episode 07 - (2019-01-26) | ITN

  Рет қаралды 183,367

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 180
@anuruddhalakmal.
@anuruddhalakmal. 5 жыл бұрын
ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්සා කියනවා, ඕක පුද්ගලික කාරනයක් හරි වැරිදිමක් හරි වෙන්න පුලුවන්…❤️(ඒක පට්ට)😂
@nalakainderjith9453
@nalakainderjith9453 5 жыл бұрын
මම අවුරැදු 3 ක් සෞදි වැඩ කෙරේ.කාමරෙ හිටියා 4 දෙනක්.2 ක් මුස්ලිම් 1 දෙමල.අැත්තටම ලොකේ ජාති,අාගම් තිබ්බෙ නැත්නම් මිට වඩා ලස්සන වෙන්න තිබුනා.ඒක පිගානේ ඒකට කැවේ.තිබ්බෙ ඒක හැගිමයි.ඒ ලාංකික කියලා විතරයි.
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
Aniwa bn ela
@sarathkumara7036
@sarathkumara7036 5 жыл бұрын
ඒක දන්නෙ රට හිටපු එකෙක් විතරයි
@kalukumataya7844
@kalukumataya7844 5 жыл бұрын
පලයං හුත්තො යන්ඩ පොන්නයා
@pinkmusictv1160
@pinkmusictv1160 3 жыл бұрын
@@kalukumataya7844 AI RIDUNADA OYATA?
@r.p.d.priyangani6301
@r.p.d.priyangani6301 3 жыл бұрын
@@kalukumataya7844 mu wage un gana thama oya kathaweth kiyanne.
@rednight3439
@rednight3439 Жыл бұрын
අර කඩේ කරන අම්මාගේ කොල්ලා තමා නියම චරිතේ ☝️
@kulasekara5679
@kulasekara5679 5 жыл бұрын
අපිට හතුරෙක් නැත්තම් ආතල් එකක් නෑ....... නියම කතාව....🙏
@treasureislandofworld
@treasureislandofworld 5 жыл бұрын
කාරණා 02ක් තියෙනවා. 01. කඩේ සාමාන්‍ය අක්කගෙ පුතා වගේ හිතන ලංකාවේ හරි පිටරට හර් ඉන්න හිතේ හයියයි නිවැරදිව හිතන්න ඉගෙන ගන්නයි ඕන කියල හිතන මොළ අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාව ආයෙමත් ගොඩගන්න. එහෙම ඔබටත් දැනෙනවා නම්, කරුණාකර ඔබගේ අවස්ථාව ලබාගන්න සූදානමින් සිටින්න. 02. මේ වන විට මුස්ලිම් යනු ලෝක ජනගහනයෙන් බහුතරයකට හිමිකම් කියන සමගියෙන් ඉදිරියට යන ජාතියකි. ඔවුන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර, අවශ්‍ය වන්නේ මහලොකුයි කියන්නා වු සිංහල පිරිසේ ඇති දුර්වලතා මගහරවා ගැනීමයි. මන්ද, බහුතරය තීරණයක් ගතහොත්, සුලුතරයට වතුරවත් අහිමි වන බව නිසැක වන නිසාවෙනි.
@MyMy-xn2nw
@MyMy-xn2nw 5 жыл бұрын
Ahenne.antimayika.7.kotase
@AshikaNilanthi
@AshikaNilanthi 8 ай бұрын
Aniwareyen
@ruwaniwasana9529
@ruwaniwasana9529 5 жыл бұрын
හතුරෙක් නැත්තන් අපිට ආතල් එකක් නෑ.ඉස්සෙල්ලා පූමනී ලා..දැන් සාහිඩ්ලා... ( ඒක පට්ට)
@udarshanaud7776
@udarshanaud7776 5 жыл бұрын
නිගමයකට එන්න කලින් පහුකරන්න ඕන අවදි තුනක් තියනව. 1. සැකය. 2. සාක්ශි එකතු කිරීම. 3. සැකය තවුරු කිරීම. නියමයි👍👌
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
මාලිල සුනිල්ලා සුසිලලා පවන්ලා බහුතරයක් ඉන්න රටක ත්‍රෛලෝකා කියන්නේ වටිනාකමක් නැති නිර්මාණයක්.මේ කොටස් හතම බැලුවේ හුඟක් චරිත එක්ක උහුලන්න බැරි තරම් කේන්තියකින්.පළවෙනි වතාවට ඒ තරම් ටෙලි නාට්‍යක් ඇතුළට ගියෙ.ඉදිරි කොටස් වලදි හරි ඒ ආවේගය කේන්තිය පහවෙලා යන විදිහට කතාව බලන්න තිබුනොත් ඇති.
@pasindudilshan1568
@pasindudilshan1568 4 жыл бұрын
ඔව් ඉතින් අපිට හතුරෙක් නැත්තං ආතල් එකක් නෑ නේ👍👍ඒක නම් හිතන්න ඕනෙම තැනක්. මේ පුංචි රටට මොන ජාතිවාදද?ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියලා හැම ජාතියකම හැමෝම මතක තියාගමු.
@noidea940
@noidea940 5 жыл бұрын
ඉන්නේ qatar යාලුවෝ සේරම ලන්කාවේ, එක සවානේ කන්නේ, room එකේ ඉන්නේ ලන්කාවේ එවුන්, සින්හල, මුස්ලිම්, දෙමල සේරම, ප්‍රශ්නයක් උන වෙලාවට වුන් සේරම මමත් එක්ක ඉන්නවා, ලන්කාවේ එවුන් මිසක් සින්හලයෝ, දෙමලු, තම්බී කියලා නැහ. වුන් මගේ සහෝදරයෝ වගේ. ජාතිය, ආගම කල්ලි වල්ලි... 🖕🖕👊 please "Think intelligently" ❤️
@pinkmusictv1160
@pinkmusictv1160 3 жыл бұрын
SUPPA
@heshaniperera2813
@heshaniperera2813 3 жыл бұрын
The real spirit of this story great comment 🔥🔥🔥💯🔥🔥🔥
@aadichchapriyamantha3814
@aadichchapriyamantha3814 3 жыл бұрын
විකාශය වෙලා තියෙන්නේ 2019/01/26 2019/04/21 මොකක් ද වුනේ රටම එකිනෙකා සැක කරා ලැබුණු දේයක් නෑ(2)
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
"ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්සු කියනවා"
@malithaelkaduwa952
@malithaelkaduwa952 3 жыл бұрын
"අපිට හතුරෙක් නැත්තන් ආතල් එකක් නෑනෙ"😂😂😂
@inshathcader
@inshathcader 5 жыл бұрын
adow video eka anthima hariye NO SOUND BRO
@nimeshrawanage463
@nimeshrawanage463 5 жыл бұрын
හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩට මොකද වුණේ...? ත්‍රෛලෝකා හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩ නොමැති වීම පිළිබඳව KZbin ඔස්සේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගෙන් පැමිණිලි අපහට ලැබී ඇත. ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂක ඔබ පත්වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. හත්වන කොටසේ අවසාන මිනිත්තු කිහිපයේ සංවාදය යන අතරතුර පසුබිමෙන් ජැමෙයිකානු ගායක බොබ් මාලිගේ "බෆලෝ සෝල්ජර්" ගීතය වාදනයවේ.. මේ හේතුවෙන් KZbin මගින් පිටපත් හිමිකම් නීතිය (Copy Right Law) යටතේ එම මිනිත්තු කිහිපය තුළ හඩ ඉවත් කිරීමට (Mute) කටයුතු කර ඇත. ඔබගේ රසවින්දනය සඳහා පසුබිම් ගීතය ඉවත්කර, අවසන් මිනිත්තු කිහිපය අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙමු. හඩ ඉවත් කරන ලද අවසන් මිනිත්තු කිහිපයේ සංවාදය සිදුවූයේ පහත පරිදිය... ------------------- ජයප්‍රකාශ් : දැන් කට්ටිය හොගක් වෙනස් වෙලා බාලසූරිය අයියා.. මාව නිකන් අයින් කරලා.. මෙහෙම අර.. කොන් කරලා වගේ මට හිතෙනවා... බාලසූරිය : පිස්සුද බං.. එහෙනං මේ මං ඉන්නෙ.. ජයප්‍රකාශ් : නෑ නෑ හැමෝම නෙවේ... ඉස්සර හොදට කටපුරා හිනා වෙච්ච කට්ටිය දැන් මූණ බලන්නෙ නෑනේ.. බාලසූරිය : නෑ නෑ එහෙම දෙයක් නෑ.. ජයප්‍රකාශ් : නෑ නෑ නෑ බාලසූරිය අයියා.. මම දෙමලා.. හරි.. ඒක හින්දා මම අනිත් පැත්තට සපෝට් කියලා සමන්තලා වුණත් ඔහොම කතා වෙනවා ඇති.. මට තේරෙනවනේ.. බාලසූරිය : පිස්සුද බං.. උබනෙ හැමදාම ටීම් එකේ කොල්ලන්ගේ කොන්ඩෙ රැවුල් කැපුවේ.. උබගේ දැලි පිහිය තමයි අපි හැමෝම එකම ටීම් එකක් කලේ හැමදාම... එහෙම හිතන්න එපා.. ------------------- මාලි : සමන්ත අයියේ.. ඒ.. සමන්ත අයියේ.... අරූ.. සමන්ත : කවුද අරූ..? මාලි : අරූ අරූ.. ජයප්‍රකාශ්.. සමන්ත : ඔව්.. මාලි : ඌ දෙමලනේ..නේ? සමන්ත : ඉතින් උබ මොකක්ද කියන්න හදන්නේ.. මාලි: මං කියන්නෙ මේ අපි වත්තේ හිටියට.. අපිට උංගේ භාෂාව තේරෙන්නෙ නෑනෙ නෙහ්..? සමන්ත: ඉතිං ඔය දෙමල පන්තියකට ගිහිල්ලා දෙමළ ඉගෙන ගනින්.. කවුරුවක්වත් උබට එපා කියලා නෑනෙ... උබට මේ ජැමෙයිකාවේ ඉන්න බොබ් මාලිගේ සින්දු ඉගෙන ගන්න පුලුවන්.. දෙමළ ටිකක් ඉගෙන ගන්න තමයි බැරි.. මාලි: ආ.. ඔන්න ඉතින්.. ඔයාට තේරෙයි ඈ.. අර පුටුවට වෙලා ඉද්දි කොහොමද ? බෙල්ලට දැලි පිහි පාරක්වත් ඇදලා දැම්මොත්... නේහ්? සමන්ත: දැලි පිහිපාර අදින්න ඕන බෙල්ලට නෙවේ.. උබේ ඔන්න ඔය කොන්ඩෙට... මාලි: ආ.. කොන්ඩේ අදාළ නෑනෙ.. ඔන්න ඉතින් කොන්ඩෙ අල්ල ගත්තා... ඒක අදාළ නැනේ.. මට කොන්ඩෙත් එක්කමයි තියෙන්නෙ සෙල්ලම් කරන්න... සමන්ත අයියේ.. ඒයි.. සමන්ත: සමන්ත අයියේ සමන්ත අයියේ කියන්නැතුව කියහන් කියන්න ඕන දේ... මාලි: මේක මහා වසංගතයක් ඈ.. මේ.. මොකක් හරි කරන්න වෙනවා ඈ.. ඔයාට තේරෙන්නෙ නැද්ද ? දැන් මං එදා අර කිවුවෙ... අපේ නයි අපිවම කයි කියලා.. කොහෙද ඉතින්.. කියපු ගමන් ඔයා ඇරගන්න ආවනෙ මගෙත් එක්ක... සමන්ත: මේ මාලි මේ.. උබේ ඔය විකාර වැඩ හින්දා වෙන්නේ අපිට අපේ ෆුට් බෝල් ටීම් එක අපිට නැති වෙන එක හරිද... යකෝ උබ හිතන්න එපා මෙතන නිකන් නයා පෙනේ පිප්පුවම පයන්න තිබ්බා කියලා ඌ සිංහල කියලා.. ඔය කෙල්මල් භාෂාවන් එන්න කලින් සත්තු ඉදලා තියෙන්නෙ.. රෙද්දවල් කියෝනවා ඉදගෙන මෙතන... මාලි: ඔයාට තේරෙන්නෑ අප්පා... පෙරහැර ගියාම තේරෙයි ඔයාට... ------------------- උපුටා ගැනීම : Thriloka TV Series Facebook පිටුවෙන්....
@imashadesilva7959
@imashadesilva7959 4 жыл бұрын
Nimesh Rawanage thanku ❤️
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
Thank you
@ThrishalaLandege
@ThrishalaLandege 4 жыл бұрын
Ane meke ithuru kotas tikath u tube dannakoooooo....☹️☹️☹️
@SPACE_FAM
@SPACE_FAM 4 жыл бұрын
Thanks
@lasanthawijekoon
@lasanthawijekoon 5 жыл бұрын
හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩට මොකද වුණේ... ත්‍රෛලෝකා හත්වන කොටසේ අවසන් මිනිත්තු කිහිපයේ හඩ නොමැති වීම පිළිබඳව KZbin ඔස්සේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගෙන් පැමිණිලි අපහට ලැබී ඇත. ප්‍රථමයෙන්ම ප්‍රේක්ෂක ඔබ පත්වූ අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. හත්වන කොටසේ අවසාන මිනිත්තු කිහිපයේ සංවාදය යන අතරතුර පසුබිමෙන් ජැමෙයිකානු ගායක බොබ් මාලිගේ "බෆලෝ සෝල්ජර්" ගීතය වාදනයවේ.. මේ හේතුවෙන් KZbin මගින් පිටපත් හිමිකම් නීතිය (Copy Right Law) යටතේ එම මිනිත්තු කිහිපය තුළ හඩ ඉවත් කිරීමට (Mute) කටයුතු කර ඇත. ඔබගේ රසවින්දනය සඳහා පසුබිම් ගීතය ඉවත්කර, අවසන් මිනිත්තු කිහිපය අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමට ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙන්නෙමු. හඩ ඉවත් කරන ලද අවසන් මිනිත්තු කිහිපයේ සංවාදය සිදුවූයේ පහත පරිදිය... ------------------- ජයප්‍රකාශ් : දැන් කට්ටිය හොගක් වෙනස් වෙලා බාලසූරිය අයියා.. මාව නිකන් අයින් කරලා.. මෙහෙම අර.. කොන් කරලා වගේ මට හිතෙනවා... බාලසූරිය : පිස්සුද බං.. එහෙනං මේ මං ඉන්නෙ.. ජයප්‍රකාශ් : නෑ නෑ හැමෝම නෙවේ... ඉස්සර හොදට කටපුරා හිනා වෙච්ච කට්ටිය දැන් මූණ බලන්නෙ නෑනේ.. බාලසූරිය : නෑ නෑ එහෙම දෙයක් නෑ.. ජයප්‍රකාශ් : නෑ නෑ නෑ බාලසූරිය අයියා.. මම දෙමලා.. හරි.. ඒක හින්දා මම අනිත් පැත්තට සපෝට් කියලා සමන්තලා වුණත් ඔහොම කතා වෙනවා ඇති.. මට තේරෙනවනේ.. බාලසූරිය : පිස්සුද බං.. උබනෙ හැමදාම ටීම් එකේ කොල්ලන්ගේ කොන්ඩෙ රැවුල් කැපුවේ.. උබගේ දැලි පිහිය තමයි අපි හැමෝම එකම ටීම් එකක් කලේ හැමදාම... එහෙම හිතන්න එපා.. ------------------- මාලි : සමන්ත අයියේ.. ඒ.. සමන්ත අයියේ.... අරූ.. සමන්ත : කවුද අරූ..? මාලි : අරූ අරූ.. ජයප්‍රකාශ්.. සමන්ත : ඔව්.. මාලි : ඌ දෙමලනේ..නේ? සමන්ත : ඉතින් උබ මොකක්ද කියන්න හදන්නේ.. මාලි: මං කියන්නෙ මේ අපි වත්තේ හිටියට.. අපිට උංගේ භාෂාව තේරෙන්නෙ නෑනෙ නෙහ්..? සමන්ත: ඉතිං ඔය දෙමල පන්තියකට ගිහිල්ලා දෙමළ ඉගෙන ගනින්.. කවුරුවක්වත් උබට එපා කියලා නෑනෙ... උබට මේ ජැමෙයිකාවේ ඉන්න බොබ් මාලිගේ සින්දු ඉගෙන ගන්න පුලුවන්.. දෙමළ ටිකක් ඉගෙන ගන්න තමයි බැරි.. මාලි: ආ.. ඔන්න ඉතින්.. ඔයාට තේරෙයි ඈ.. අර පුටුවට වෙලා ඉද්දි කොහොමද ? බෙල්ලට දැලි පිහි පාරක්වත් ඇදලා දැම්මොත්... නේහ්? සමන්ත: දැලි පිහිපාර අදින්න ඕන බෙල්ලට නෙවේ.. උබේ ඔන්න ඔය කොන්ඩෙට... මාලි: ආ.. කොන්ඩේ අදාළ නෑනෙ.. ඔන්න ඉතින් කොන්ඩෙ අල්ල ගත්තා... ඒක අදාළ නැනේ.. මට කොන්ඩෙත් එක්කමයි තියෙන්නෙ සෙල්ලම් කරන්න... සමන්ත අයියේ.. ඒයි.. සමන්ත: සමන්ත අයියේ සමන්ත අයියේ කියන්නැතුව කියහන් කියන්න ඕන දේ... මාලි: මේක මහා වසංගතයක් ඈ.. මේ.. මොකක් හරි කරන්න වෙනවා ඈ.. ඔයාට තේරෙන්නෙ නැද්ද ? දැන් මං එදා අර කිවුවෙ... අපේ නයි අපිවම කයි කියලා.. කොහෙද ඉතින්.. කියපු ගමන් ඔයා ඇරගන්න ආවනෙ මගෙත් එක්ක... සමන්ත: මේ මාලි මේ.. උබේ ඔය විකාර වැඩ හින්දා වෙන්නේ අපිට අපේ ෆුට් බෝල් ටීම් එක අපිට නැති වෙන එක හරිද... යකෝ උබ හිතන්න එපා මෙතන නිකන් නයා පෙනේ පිප්පුවම පයන්න තිබ්බා කියලා ඌ සිංහල කියලා.. ඔය කෙල්මල් භාෂාවන් එන්න කලින් සත්තු ඉදලා තියෙන්නෙ.. රෙද්දවල් කියෝනවා ඉදගෙන මෙතන... මාලි: ඔයාට තේරෙන්නෑ අප්පා... පෙරහැර ගියාම තේරෙයි ඔයාට... උපුටා ගැනීම Thriloka TV Series නිළ Facebook පිටුවෙන්
@thiliniwijerthne7930
@thiliniwijerthne7930 2 жыл бұрын
Thanx
@thisaranadun7642
@thisaranadun7642 2 жыл бұрын
Respect !!!
@udumbaramandodari7754
@udumbaramandodari7754 7 ай бұрын
අනේ ඔයා හරිම හොඳ කෙනෙක් ❤
@inshathcader
@inshathcader 5 жыл бұрын
"apita hathurek naththan kisi aathal ekak nahane" amboooo eka ha ha ha
@TalentTricks_
@TalentTricks_ 5 жыл бұрын
kzbin.info/www/bejne/opC1Z4CwbZeIopI හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
@zkfashion7195
@zkfashion7195 5 жыл бұрын
ඔව් ඉතින්, අපිට හතුරෙක් නැත්තං ආතල් එකක් නෑනෙ....
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
ලස්සනට තිබ්බ කතා වක් අන්තිමට අවුල් වෙලා... ලන්කාවටත් ඒ ටිකම තමා ලස්සනට තිබ්බ රට දැන් ජාති වාද නිසා අවුල් වෙලා😢🙏
@fizika5562
@fizika5562 4 жыл бұрын
විකාශය වෙලා තියෙන්නේ 2019/01/26 2019/04/21 මොකක් ද වුනේ රටම එකිනෙකා සැක කරා ලැබුණු දේයක් නෑ
@supunsameera147
@supunsameera147 5 жыл бұрын
අපිට හොඳ ආදර්ශ වත් කතාවක්...
@dposhz
@dposhz 5 жыл бұрын
අන්තිම ටිකේ sounds නැතෝ.. @ITN ඔබේ අවදානය පිනිසයි...
@Sabeerjunaid
@Sabeerjunaid 5 жыл бұрын
No sound after 15.30
@Rajika1678
@Rajika1678 5 жыл бұрын
දැන් තමා කතාව පටන් ගත්තේ...
@harshaperera.4636
@harshaperera.4636 5 жыл бұрын
අපිට හතුරෙක් නැත්නමි ආතල් එකක් නැනේ....
@fantazyworld93
@fantazyworld93 5 жыл бұрын
No sound after 15:30.. please upload again....
@lakshandisanayake9130
@lakshandisanayake9130 3 жыл бұрын
ITN කතා සුපිරි ,එක ම අවුල බන් එක පාරට සද්දෙ ඇහෙන් නැතුව යනව නෙ
@yohanmilinda9879
@yohanmilinda9879 5 жыл бұрын
ආයේ upload ඕනි අන්තිම ටික සවුන්ඩ් නෑ itn😒😒
@yohanpramudith5222
@yohanpramudith5222 5 жыл бұрын
"ඔව් ඉතින්,අපිට හතුරෙක් නැත්තන් ආතල් එකක් නෑනෙ"
@charukasithumina5912
@charukasithumina5912 Жыл бұрын
ඔක්කොටම පිස්සු හැදුනම හොදට ඉන්න එකාට පිස්ස කියනව 👍
@narushimamitsuo816
@narushimamitsuo816 5 жыл бұрын
Hey, I can not hear the sound! Don`t spoil the good film.
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
පට්ට කතාවක් ඈහ්.. 😜😜
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
කෝ අන්තිම ටිකේ සවුන්ඩ්
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
මම හිතුවේ මගේ ලැප් එකේ අවුලක් කියල අප්පා
@nisalwijesundara3169
@nisalwijesundara3169 5 жыл бұрын
Sound තියෙන එක ආපහු upload කරන්න.
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
මෙ පොල්මුඩ්ඩා තමයි මුලින්ම රංඩු අවුස්සන්නෙ.
@SACHINI_S_VLOGS
@SACHINI_S_VLOGS 5 жыл бұрын
www.sinhalateledramas.com/video/thriloka-thrailoka-ep-07-26-01-2019/ Anthima tike audio ekath ekka thiyanawa meke
@erangasandaruwan2688
@erangasandaruwan2688 5 жыл бұрын
බෝම ස්තූතියි..
@TalentTricks_
@TalentTricks_ 5 жыл бұрын
kzbin.info/www/bejne/opC1Z4CwbZeIopI හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
කො යකො අන්තිම විනාඩි 5 සද්දෙ කැවෙ මොන ජාතියෙ උන්ද
@sohelkhan1372
@sohelkhan1372 5 жыл бұрын
සින්හල්‍යා
@jahalatha6952
@jahalatha6952 5 жыл бұрын
එක හැබැව😃😃😃😃😃😃
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 5 жыл бұрын
අන්තිමට sound එකටත් කෙලියා එහෙනම් 😜
@සංකසෙනවිරත්න
@සංකසෙනවිරත්න 4 жыл бұрын
අපිට හතුරෙක් නැත්තම් එකෙත් ආතල් එකක් නැනේ..😍🤣🤣
@warunachathuranga3339
@warunachathuranga3339 5 жыл бұрын
Adoo anthima tike sound na bn.poddak eka balahanlako.ayeth upload krhanlakoo.ftta kathawa bn
@gaveshbandara6480
@gaveshbandara6480 2 жыл бұрын
16:00 සිට ඇහෙන්නේ නෑ
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
15:30 න් පස්සේ සවුන්ඩ් නෑ නේ..
@royfernandov
@royfernandov 5 жыл бұрын
audio missing
@3BoxCreation
@3BoxCreation 5 жыл бұрын
ANYIMA TIKE sound nane.. newzealabd seen eken passe
@ireshakalpani98
@ireshakalpani98 4 жыл бұрын
හැම කතාවකම sound නැ බන් මේ මේ මගුලේ you tube එකේ
@malindasampath5438
@malindasampath5438 3 жыл бұрын
15:30 idn sounds nane, shik
@erangasandaruwan2688
@erangasandaruwan2688 5 жыл бұрын
අඩේ මන් මේ ආයේ ඩවුන්ලෝඩ් කරන්න කියලා ආවේ සවුන්ඩ්ස් නැති නිසා අන්තිම හරියේ. බැලිනන් මේකෙත් ඒම්මයි. තාම හදලා නෑ නේ..
@chitrachitrakanthi7429
@chitrachitrakanthi7429 5 жыл бұрын
hathurek nathnam aathalk akak nahane kohomada aka
@chamaramadusanka2377
@chamaramadusanka2377 Жыл бұрын
අන්තිම ටික ඇහෙන් නෑනේ😥
@븑
@븑 5 жыл бұрын
anthima tika sadde natte sulu jathinge heth redeve kiyala wenna athi 😅😆😂
@roojayasingha1338
@roojayasingha1338 5 жыл бұрын
මේ එපියේ අන්තිම දෙබස් ටිකේ සවුන්ඩ්ස් නෑ , මං හිතන්නේ Upload කිරීමේදී සිදුවුණු වරදක් වෙන්න ඇති , කරුණා කර එය නිවැරදිකර නැවත Upload කිරීමක් සිදු කරන්න පුලුවන්ද ?
@ishanweerasuriya
@ishanweerasuriya 5 жыл бұрын
KZbin copyright walata ahuwela .ekai mute anthima tika
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 5 жыл бұрын
ITN ko sounds ?
@sukalk
@sukalk 5 жыл бұрын
No sounds 😐
@troubleman4633
@troubleman4633 5 жыл бұрын
සෙද්ද අන්තිම හරියෙ සවුන්ඩ් නෑහ්
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 5 жыл бұрын
සමාජයට වැදගත් පණිවිඩයක්
@TalentTricks_
@TalentTricks_ 5 жыл бұрын
kzbin.info/www/bejne/opC1Z4CwbZeIopI හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
@nadeechandrapali7849
@nadeechandrapali7849 5 жыл бұрын
Sahid paw😢😢😢
@සංකසෙනවිරත්න
@සංකසෙනවිරත්න 4 жыл бұрын
Adoo patta me story eka
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
පට්ට ඕයි අදත්
@manojpriyantha2961
@manojpriyantha2961 5 жыл бұрын
15.30 min wala edan audio aka ahenne na
@ishanweerasuriya
@ishanweerasuriya 5 жыл бұрын
KZbin copyright walata ahuwela.
@WohanPresents
@WohanPresents 5 жыл бұрын
අන්තිම ටිකේ sound නෑනෙ 😥😥😥
@ravangauthamapetarramasami7090
@ravangauthamapetarramasami7090 5 жыл бұрын
මොනවද මේ ජාතිය කියන්නේ? මට භාෂා 3 ම පුලුවන් කතා කරන්න.. නමුත් මගේ ජාතිය නම් දන්නේ..
@erangasandaruwan2688
@erangasandaruwan2688 5 жыл бұрын
හොඳටම නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක කාට හරි කියහන් උඹට පොල්ලකින් ගහන්න කියලා. නැත්තන් හොඳ සීතල වතුර එකක් ගහන්න කියාන්. ආන් එතකොට උඹ අරුට අමතන භාශාව තමා මවු භාශාව. ආන් ඒ භාශාව අයිති ජාතිය තමා උඹේ ජාතිය. හා ද??
@ravangauthamapetarramasami7090
@ravangauthamapetarramasami7090 5 жыл бұрын
@@erangasandaruwan2688 ඒ කියන්නෙ උබත් අර බොප්වගේ නෙද?
@TalentTricks_
@TalentTricks_ 5 жыл бұрын
kzbin.info/www/bejne/opC1Z4CwbZeIopI හුගක් අයට තියන ප්‍රශ්නයක් තමයි නව කතා කියවන්න ආසවක් තිබ්බට කාර්යබහුල තාවය නිසා පොත් කියවන්න බැරි වෙන එක.. ඉතින් එහෙම අයට අපේ චැනල් එකටඇවිත් සෑම සති අන්ත දිනකදී ම නව කතාවක් කොටසක් විදියට අහන්න පුලුවන් ..
@ravangauthamapetarramasami7090
@ravangauthamapetarramasami7090 5 жыл бұрын
Sure
@erangasandaruwan2688
@erangasandaruwan2688 5 жыл бұрын
@@ravangauthamapetarramasami7090 කවුද බන් බෝපේ කියන්නේ
@thisaranadun7642
@thisaranadun7642 2 жыл бұрын
අන්තිමට sounds nane
@dilanvithanagephotography
@dilanvithanagephotography 5 жыл бұрын
සවුන්ඩ් නෑ අන්තිම ටිකේ
@Dulan_Amila
@Dulan_Amila 4 жыл бұрын
Copy right nm sinduw ain krnnh oni sound sampurnenm nh
@prabhashininuwanthika9205
@prabhashininuwanthika9205 Жыл бұрын
දේශපාලනයේ තිත්ත ඇත්ත
@sangeethudugampala3338
@sangeethudugampala3338 5 жыл бұрын
කෝ යකෝ අන්තිම ටිකේ සද්දේ...
@sankamanimaldura7026
@sankamanimaldura7026 5 жыл бұрын
Apita haturo natnam athal එකක් nha
@gunathilakeud8834
@gunathilakeud8834 5 жыл бұрын
Itn ko sound.
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
උඹට 4G වුනාට.. මට ත්‍රී වීල්...
@dumindu6120
@dumindu6120 5 жыл бұрын
yako itn ko meke antima tike sound
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
අර කියපු අවදි තුන පහුකරලා නැති නිසා වෙන්නැති අප්‍රේල් 21ක වෙනකම්, ආන්ඩුවයි / පොලිසියයි පොල්ගෑවේ.. ගොබ්බ පෙරට්ටෝ
@Eltewu7168
@Eltewu7168 2 жыл бұрын
හොඳ වෙලාවට ගෝඨාභය ස, සවේන්ද්ර එක්ක එකතු වෙලා බෝම්බ ගහපු උන්, වඳ ෂාෆි, බදුර්දීන් මේ හැමෝවම හිරේ දැම්ම.. 😍😍😍
@rasithdilshan2390
@rasithdilshan2390 2 жыл бұрын
❤️🔥
@-song7175
@-song7175 5 жыл бұрын
කෝ මහාචාර්ය වරු මෙ පැත්තට වරෙල්ලා....👈😆
@kelumprabath9180
@kelumprabath9180 5 жыл бұрын
Sound ekk ai oneee
@kelumpriyankara1415
@kelumpriyankara1415 5 жыл бұрын
G
@vishmiminoli7220
@vishmiminoli7220 5 жыл бұрын
No sound
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 5 жыл бұрын
හැම ප්‍රශ්නයක්ම සාමන්‍යකරණය කරපල්ලකෝ.........ප්‍රශ්නයක් නැත්තම් සමාජයේ ගැටුම් ඇතිවෙන්නෑ.........අන්තිමට .....................යනකම් හොයාගන්න වෙන්නෑ........
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 5 жыл бұрын
Pistol echchara ganan aduida bng .......Maath gannawa ekak 😂
@sachinfernando3915
@sachinfernando3915 5 жыл бұрын
Sound ene nane
@tharindudananjaya5182
@tharindudananjaya5182 5 жыл бұрын
අපිට හතුරෙක් නැත්තම් ආතල් එකක්නැ
@pramodmadusank7087
@pramodmadusank7087 5 жыл бұрын
Antima tika ahanna nana
@malshasrimali3145
@malshasrimali3145 2 жыл бұрын
ඇයි මේ සද්දෙ වහල
@yohanmilinda9879
@yohanmilinda9879 5 жыл бұрын
ko bn අන්තිම ටිකේ සවුන්ඩ්😒
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 5 жыл бұрын
අර මාවනැල්ලේ වගේ තම්බි අතේ තියෙන අවිත් පෙන්වමු
@tharakaviraj2076
@tharakaviraj2076 3 жыл бұрын
හම්ම්ට...සිංහල ලේ....🤣🤣🤣 සිංහ ලේ අයින් කරලා,මනුස්ස ලේ ටිකක් ඇගට දාගනින්....එතකොට ඔය රුදාව නැතිවෙයි තොපේ😏😏
@myfamily382
@myfamily382 5 жыл бұрын
Ayyoooo ko sound
@chameerainasi1057
@chameerainasi1057 5 жыл бұрын
Ado anthima tike monada ban kiuwe ahenna ne
@onlineall109
@onlineall109 3 жыл бұрын
අර පඩත්තල ඇටකිච්චා 2000න් පස්සේ එකෙක්ද කොහෙදෝ 😒
@bhagyasewmini6078
@bhagyasewmini6078 Жыл бұрын
Hama magulatama 2000n passe ewnwa allganna epa ban
@rastabudditraveling
@rastabudditraveling 3 жыл бұрын
Ape rata nethiwenne kawada hair dawasaka ekata eka nethi nisa, kuhaka kama hithe tiyenakal kawadath ohomai,
@sulekageethanjali9645
@sulekageethanjali9645 5 жыл бұрын
Kochchara hoda drana ekadda
@malshasrimali3145
@malshasrimali3145 2 жыл бұрын
මේ පොඩි එකා නම් පේන්න බෑ මට.... ඕක තමයි ඔක්කොම කරන්නෙ....
@danukaransiri7138
@danukaransiri7138 5 жыл бұрын
Anithima tike sounds naha ne
@shoundavid8096
@shoundavid8096 5 жыл бұрын
අන්තිම ටිකේ මුන් වද පෙති බීලද ගොලුවො වගේ
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 3 жыл бұрын
කෝ sounds
@blessitapeiris6240
@blessitapeiris6240 2 жыл бұрын
🌹
@Movietaste204
@Movietaste204 3 жыл бұрын
අපිට හතුරෙක් නැත්නම් ආතල් එකක් නෑනේ
@imashakumararatne9042
@imashakumararatne9042 5 жыл бұрын
👍🏻👍🏻👍🏻
@umayangakarunarathne3527
@umayangakarunarathne3527 2 жыл бұрын
Attatama duka hithenw mela baladdi
@AGB4U
@AGB4U 5 жыл бұрын
10:37 is what exactly and we people been brain washed by few racist and culprits those who wants their own fun get it satisfied.
@sapunviraj9695
@sapunviraj9695 5 жыл бұрын
Kavda bn me podi pakaya.siravatama me samaje un karannema podi unva form karana eka thama.un mulu samajema vinasa karanava etapasse.meken pennanne sirama seen eka
@hemanthi5925
@hemanthi5925 5 жыл бұрын
@IeamNoon
@IeamNoon 5 жыл бұрын
Anthima tike sounds ne
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 53 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Ado (අඩෝ) | Episode 01 | Sirasa TV
21:38
Sirasa TV
Рет қаралды 499 М.
Pini Viyana - (2024-07-25 | ITN
37:33
ITN Lifestyle
Рет қаралды 65 М.
Thriloka | Shane / Jana/ Line One
3:24
Line One
Рет қаралды 705 М.
JAM | ජෑම් | Episode 01
23:48
T Square
Рет қаралды 732 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 53 МЛН