KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තුහිරාවි ටෙලිනාට්‍යයේ ගීත එකතුව | Thuhiravi Teledrama Songs
17:25
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 01 | (2024-12-01) | Rupavahini TeleDrama
22:49
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Do you love Blackpink?🖤🩷
00:23
Thuhiravi (Official Theme Song) | තුහිරාවි | Adithya Weliwatta | Jayod Nawarathne
Рет қаралды 68,271
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Sri Lanka Rupavahini
Күн бұрын
Пікірлер: 153
@samuduniwijekoon8675
11 ай бұрын
මුලින්ම අහද්දි සිංදුව ලස්සන නැ කියල හිතුනා ඒත් දැන් නම් ඒ සිංදුවට ගොඩක් කැමති ආදිත්‍යාගෙ වොයිස් එක ඒකට නියමෙට ගැලපෙනවා ❤️❤️
@RenukaRathnayake-iq3re
11 ай бұрын
මටත් මුලින්ම ලස්සන නෑ වගේ තමයි දැනුනේ ඒ උනාට කිහිපවතාවක් අහනකොට මේ සින්දුවට ගොඩක් ආස හිතුනා
@deesaraandaraarachchi486
10 ай бұрын
Eka aththa.....❤😍
@slravibro3865
8 ай бұрын
matath emama hithuna
@Ckseries07
11 ай бұрын
සිංදුවේ අමුතුම ලස්සනක් තියෙන්නේ.කතාව ලස්සනට තියෙයි..ආදරෙයි පැලෙන්න කොරියන් කතා දෙනවට මම වගේ පිස්සන්ට.🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😊😊
@Kavindyaoshadhi234
11 ай бұрын
මමත් ඔය පිස්සාගේ ගොඩේ
@Dineli222
11 ай бұрын
❤❤❤❤❤
@thamaradilrukshi464
11 ай бұрын
ගිය ගිම්හානේ.. හිත මත දැවටී... හීතල තුහිරෙන්.. මේ හිත මිදුණේ.. සුවහස් කල් තිස්සේ.. නෑ පෙම් පිරුවේ.. දෑසින් ඈ මා සිහිසුන් කෙරුවේ.. ඔය දෑසින් මා සිහිසුන් කෙරුවේ .. හීන තාරුකා ඉම දිලුණේ.. මායිම් වී ඔය ඇස් අස්සේ .. පිනි වැස්සේ..මල් තුහිරේ... හිත අරගත් මල් තුහිරාවියේ.. දෑසින් ඈ මා සිහිසුන් කෙරුවේ .. ඔය දෑසින් මා සිහිසුන් කෙරුවේ .. සීත සමයේ රෑ අදුරේ .. ඉකිබිදින ළයෙහි රැදුනේ.. ඇස් අස්සේ ඔබ මැවුණේ.. මල් තුහිරේ මල් තුහිරාවියේ.. දෑසින් ඈ මා සිහිසුන් කෙරුවේ .. ඔය දෑසින් මා සිහිසුන් කෙරුවේ .. ගිය් ගිම්හානේ.. හිත මත දැවටී... හීතල තුහිරේ .. මේ හිත මිදුණේ.. සුවහස් කල් තිස්සේ.. නෑ පෙම් පිරුවේ.. දෑසින් ඈ මා සිහිසුන් කෙරුවේ .. ඔය දෑසින් මා සිහිසුන් කෙරුවේ ...
@duleekarashmini6208
11 ай бұрын
Thank ළමයා….❤❤❤
@Armyshanaya
9 ай бұрын
Tanx ❤❤❤❤❤❤❤
@user-fu3pb7ts3e
11 ай бұрын
මුලදි අහනකොට ලස්සන නෑ හිතුනා කතාවත් ඒ වගේ හිතුනා ඒ උනාට දැන් සින්දුවටයි කතාවටයි පිස්සු වැටිලා ඉන්නේ 🥺❤️🩹
@LaxSl
11 ай бұрын
මේකත් සුපිරියක් ඇති 💓
@ireshalakmali5656
11 ай бұрын
මේ සින්දුව නම් මාරම ලස්සනයි. කොච්චර අැහුවත් අැතිවෙන්නේ නෑ. 3 න් 4 පාරක්ම අහනවා. සිතත් නිවෙනවා ❤❤❤
@samindiherath2446
11 ай бұрын
මේ දවස් වල වැස්ස නිසා අපිට මග හැරෙන episode බලන්න එදාට එදාට tv එකේ යන තුහිරාවී episode you tube එකේ දාන්න හොදේ ❤️🥹🌹
@Amith_Shanaka
11 ай бұрын
Copyright wadina hunda you tube danne na.
@YThisaranie
11 ай бұрын
copyright nisa yt danne na fb drama upload karana group vala ona tharam tiyenava ne
@upaliwijayathunga3708
11 ай бұрын
සින්දුව අහපු පළවෙනි දවසෙම හිතුනා මාරම ලස්සන කතාවක් වෙන්න ඇති කියලා ඇත්තටම බැලුවට පස්සේ හිතපු දේ ඇත්ත වුනා. මේ song එක ඇහෙද්දිත් හිතට මාරම සැනසීමයි🥺💜 ඒ වගේම කතාවත් තව ටිකක් ලස්සන වෙනවා song එක නිසා💜රූපවාහිනීයෙන් kdrama එකක් දැම්මා කියන්නේ සුපිරියක් තමයි. මේ වෙනකන් දාපු හැම kdrama එකක්ම මාරම ලස්සනයි. ඉස්සරහටත් මේ වගේ ලස්සන kdramas දෙන්න ජාතික රූපවාහිනීයට පුලුවන් වෙන්න ඕනී.....💜💜💜💜💜💜💜💜💜
@Sanjanaka-g3z
11 ай бұрын
හැම korean කතාවල හරිම ලස්සනයි තවත් ඒ වගේ korean කතා පෙන්වන්න රූපවාහිනියෙන් ගිහිරාවි korean New song ලස්සනයි කතාවක් ලස්සන ඇති ❤❤❤❤😊🎉🎉🎉
@dilundilun-tz7hz
11 ай бұрын
තුහිරාවි 😅
@DilmiDilmi-su2sr
11 ай бұрын
ඇත්තටම ලස්සන song එකක්😍😍 කතාවත් අනිවාර්යයෙන් ඒ වගේම ඇති 😊කුතුහලයෙන් බලන් ඉන්නවා " තුහිරාවී"❤️❤️ රූපවාහිනීයේ k drama තමා ලස්සනම 🤗
@dilmisasangi9445
11 ай бұрын
Mn dkka yash hash ge video ehektath comment daala tiba❤
@DilmiDilmi-su2sr
11 ай бұрын
Ehmd 😊
@BHAGYA_417
11 ай бұрын
කියටද මේක යන්න😮
@DilmiDilmi-su2sr
11 ай бұрын
@@BHAGYA_417 ada 7.30
@pushpikachamilani6205
11 ай бұрын
Ane ow man nam hamadama balanawa rupavahini eke yana k-dramas tika❤❤❤
@Ruhansa3574
9 ай бұрын
මන් ආසම මල් තුහිරේ මල්තුහිරාවියේ කියන කොටසට🥲😍
@saduninishani1898
11 ай бұрын
ලස්සනයි ❤ අමුතු ෆීලින් එකක් දැනෙනව ඒක අහද්දිත් 😊
@vindyasachithra9036
11 ай бұрын
Amme lassana theme song eka supiri hiyhatama wadinw marama tone ekak❤❤❤🎉🎉🎉
@ranidimendis9977
10 ай бұрын
Mulin ahaddi echcharama sinduwa gana uwamanawakin ahuwe na..eth drama ekath ekka e feeling eken meka ahaddi mara widiyata danenawa..❤❤adareii dennagema voice ekata..🎉🎉
@sewwolf-ys9zq
11 ай бұрын
අම්මෝ korean actor ronwoon ඉන්න koi drama akakth lassanai. අපේ waddonge voice akathu වුණාම thawath lassanai. ❤😊
@PasinduMadushan-zh8cy
11 ай бұрын
Melting Me Softly 🥺❤️🔥Freezing wela Time Traveling වෙන වෙනස්ම විදිහේ තවත් සුපීරිම කතාවක්😍 සිංහල හඩකවපු එක එනකන් ඉවසිල්ලක් නෑ!🥺❤️😍👌
@shasa4309
11 ай бұрын
ඒ theme Song එකනම් පිස්සුවක් 🥺❤️
@pushpikachamilani6205
11 ай бұрын
Man harima asai me song ekata ❤❤ hamadama rupavahini eke yana k-dramas tika balanawa ❤
@sachinipiyumika29
11 ай бұрын
දැනෙන සින්දුවක්. හරිම ලස්සනයි 😍❤
@nwtelicom2056
11 ай бұрын
හරි මට පුළුවන් අක්කෙ ❤❤
@nwtelicom2056
11 ай бұрын
කතාවනම් හරිම ලද්සනයි 🎉🎉🎉
@sithaaiabgsnialm5308
10 ай бұрын
හරිම ලස්සනයි බුදු වේවා ♥️💙🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀
@ViduniAmaya-op4dw
11 ай бұрын
මග බලන් හිටියේ සින්දුව එනකන්❤. දැන් දැක්කේ සින්දුව. 7.25 වෙලාව ජාතිකෙ දාන් ඉන්නේ කතාව පටන් ගන්නකම් 😽💗
@PhoneShop-e5l
11 ай бұрын
ගොඩක් ලස්සන සිංදුවක්. ඔය දෙන්නගෙ voice එක මාරම ලස්සනයි ❤😊.
@AyeshaBandara-pe2fj
11 ай бұрын
මට තියෙන ප්‍රශ්නේ තමා ජාතික රූපවාහිනියේ කොච්චර ලස්සන කොරියන් කතා පෙන්නුවත් තාමත් අර සුජාත දියණිය, අභීත දියණිය කතා තරම් රට පුරාම ලොකු හයිප් එකක් හැදුන් නැත්තේ ඇයි කියන එක. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. රුවැති සිතැත්ති කතාවත් හිමීට ඒ හයිප් එක හදාගෙන ආවා. ඒත් එකපාරම යූටියුබ් අප්ලෝඩ් කරන එක නැවැත්තුවට පස්සේ ඒකත් හිතපු තරම් සාර්තක උන් නෑ. ( අපරාදේ යූටියුබ් අප්ලෝඩ් කරන එක නැවැත්තුවේ. රුවැති සිතැත්ති මුල් එපිසෝර්ඩ් ඔක්කොම වගේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ආවා. මං දන්නව මුල් හිමි කාරීත්වයෙන් ඒ කතා යූටියුබ් අප්ලෝඩ් කරන්න අවසර දුන්නෑ කියල. ඒත් ඉතින් රජයේ නාලිකාවක් නිසා කොහොම හරි ඒ කොරියන් සමාගම් එක්ක කතා කරල අවසරය ගන්න උත්සාහයක් හරි ගන්න තිබ්බේ.)
@indikaindika3414
11 ай бұрын
sujatha diyani, abeetha diyani balapu aya dn wadihitiyo ...eyala dn busy nisa mewath ekka inna kale aduii...ada kale lamai mewa balanawa aduii godak... anika dn rupawahiniye penwana katha 6.30 t giyapu kathawala vibe eken pita yannne...eth ewageth wenama vibe ekk thiyenw...kohomath dub karala balana drama ekk nm e jathika thamai
@Geesa-g2v
11 ай бұрын
සුජාත දියණිය අභීත දියණිය බලපු අය දැන් Drama බලන්නේ internet එකෙන් subtitles එක්ක. ඒගොල්ලෝ මේ drama කලින්ම බලල තියෙන නිසා tv එකේ යද්දි බලන් නැතුව ඇති
@studying697
11 ай бұрын
අපේ පොඩි කාලෙ වගෙ නෙවෙයි දැන් ලමයිනෙගෙ පොඩි කාලෙ ඒකයි
@jsisters2003
11 ай бұрын
දැන් ඉතින් ongoing ම බලනව නි මේ කතා. 🌝. Tv එකෙන් බලන්න එච්චර උනන්දුවක් නෑනෙ එතකොට.
@pathimanamali9297
11 ай бұрын
හරිම ලස්සනයි 🩵❤️
@himashasathsarani2188
11 ай бұрын
❄️The song is very beautiful and touched my heart the first time I heard it❄️💙
@kavee140
11 ай бұрын
Song ekth ptt lssni 😍🎀✨️
@MadhuGunasekara-vl9gm
6 ай бұрын
මේ කතාවනම් තනිකරම පිස්සුවක්🥺🫶❤️
@ruvinimanchanayaka2628
11 ай бұрын
Jayod voice ❤❤❤
@IndikaPanangala
11 ай бұрын
Siduba lassanai kathavath lassan athi❤❤❤❤❤
@kavee140
11 ай бұрын
rupawahini 😭❤️🔥
@___piyu
11 ай бұрын
ikmanata kathwa onii iwasillak nethuwa bln inne enakm 😍❤️
@inokashani7752
9 ай бұрын
Thuhiravi song lassanay❤❤❤❤❤
@tharkndudilshan8338
11 ай бұрын
Ammo e sinduwaa🥺💐
@NathaliSanjana-ll9xd
11 ай бұрын
aththatama lassan😊ai aneeep❤❤❤❤
@normi374
11 ай бұрын
Wow❤
@dilanisriyangika5835
10 ай бұрын
Eka nam pissuvak❤❤
@VenushibaggayaLvenushibaggaya
11 ай бұрын
Lassanai❤
@SenithmaVidusini
5 ай бұрын
❤❤❤
@anuradarmasena5297
11 ай бұрын
LOVE this song..💙❄💗
@rashmitharanga3611
11 ай бұрын
This song is so beautiful 🥺❤️💞
@chamilapradeep4372
9 ай бұрын
lassana sinduwak ❤❤❤❤
@spkjayathunga
11 ай бұрын
100 like superb ❤
@indikaindika3414
11 ай бұрын
sinduwa lassanai
@nimacreation5405
11 ай бұрын
Theme song Superb ❤❤ Waiting......❤❤❤
@dulashaedirisinghe3507
11 ай бұрын
Wow eka lassanai
@samanali5384
11 ай бұрын
Thanksss ❤❤
@DhanudiAyeshika
11 ай бұрын
මෙ කතාව මාර ලස්සනයි ❤
@tikka23
11 ай бұрын
Lassanai❤
@sujeewanishantha-by2gi
10 ай бұрын
Lovely Song 😍
@ranjanimala5033
10 ай бұрын
Lassanama sinduwa😚💖
@anuththarasuraweera6457
11 ай бұрын
Niyamai ❤
@HasarikaAnuhasmi
9 ай бұрын
Sinduwa patta lassani❤❤
@DayeshaSomachandra-rm3nc
11 ай бұрын
Lassanai...❤😘👍
@tscreation4131
11 ай бұрын
Wow eka bhawanawak🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IndikaPallemulle-rc4gf
9 ай бұрын
Listning on 2024 after the TERM TEST ❤❤
@savindigimhani4423
9 ай бұрын
Godak Lassanai ❤❤❤
@knkwic
11 ай бұрын
I've watched this drama.... it's a great storyline ❤
@indikaindika3414
11 ай бұрын
happy endingd?
@anudidinushanki8635
11 ай бұрын
KZbin danawanm ❤😍
@P.M.GURUBAWILA
11 ай бұрын
කවද්ද පටන් ගන්නේ 😢❤
@iwanthikalakmali4789
11 ай бұрын
සුපිරියක්❤
@chanakalakshan3223
11 ай бұрын
නියමයි 🎉 සුපිරි ❤😍
@DiNi_kaushalya
11 ай бұрын
Ena dawasa onii 🥺
@sithija49
11 ай бұрын
💙❄️
@arvideo3952
11 ай бұрын
wh😍♥
@Sanjanaka-g3z
11 ай бұрын
තුහිරාවි Song ඒක Karaoke ඕනි 😍🥰🫰🫰😊
@imransim6793
11 ай бұрын
Super❤❤❤❤
@dewminitharushi9361
11 ай бұрын
😍😍😘
@manuthchehansa2356
11 ай бұрын
Oh සිරස Voice & Voice teens ❤
@tharu111_
11 ай бұрын
❤
@dilshanichamodika999
11 ай бұрын
❤❤❤❤🎉🎉
@yashwithcinemaworld7385
11 ай бұрын
❤❤❤
@dreams8446
11 ай бұрын
❤😍😊
@Nishada_Weerasekara
11 ай бұрын
❤✨
@kavee140
11 ай бұрын
Ane live denw ned? 🥺❤️✨️
@amithakumara-4776
11 ай бұрын
Ane danna episode TV ekata please
@nwtelicom2056
11 ай бұрын
හාහොඳෙයි
@randikakumasaru5651
8 ай бұрын
කොටස් 15 ක් බැලුව.ආයෙම කතාව නැද්ද
@u.a.s7547
11 ай бұрын
Kathawa you tube danna
@tharusanjeewani26
11 ай бұрын
කවදද පටන් ගන්නෙ
@Amith_Shanaka
11 ай бұрын
හෙට රෑ 7.30 ට
@hansibandara8591
11 ай бұрын
KZbin danw neda
@sahiru_shanal
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ruzuaririmuka1
11 ай бұрын
තවදද කියටද
@Amith_Shanaka
11 ай бұрын
හෙට රෑ 7.30 ට
@Ruzuaririmuka1
11 ай бұрын
@@Amith_Shanaka හරි thank you
@Rashmi_Madhara
11 ай бұрын
Live up to your name drama eke rupawahiniye giya nama kiyannako 😢
@thilakrangoda
11 ай бұрын
Sihina charikawe
@Rashmi_Madhara
11 ай бұрын
@@thilakrangoda tnx ❤
@hiruniranawaka3722
11 ай бұрын
Ane kauru hari kiyanawada drama eke name eka..Kiyatada yanne tv eke
@kavishagimhan3092
11 ай бұрын
Week days wala 7.30pm
@hiruniranawaka3722
11 ай бұрын
@@kavishagimhan3092 thank u .🤗
@hiranyamarisha2724
11 ай бұрын
Ane drama eke episodes dennako
@Amith_Shanaka
11 ай бұрын
Copyright wadina hinda danne nati wei.
@Amith_Shanaka
11 ай бұрын
Copyright wadina hinda danne nati wei.
@C-KDramaclips
11 ай бұрын
Telegram eke danawa
@tharikaprabodani4123
11 ай бұрын
Kawadada telecast wenne?
@C-KDramaclips
11 ай бұрын
Tomorrow
@Learnwithfun5418
11 ай бұрын
අතුල රන්සිරිලාල් සර් හිටියා නන් තවත් හොදයි
@ChamilaPriyangika-n8g
6 ай бұрын
Meka kiyatada yanne
@shashikalagamage9266
11 ай бұрын
Kiyatada ynne
@gamerlk-wr5qd
11 ай бұрын
අනික හැම එකටම adithya වම ගන්ඩ එපා oi harima boaring ahalama epa wenwa hoda melodious voice එකක් තියන ගිර්ල් කෙනකේව ගන්ඩ තිබ්බේ
@Geesa-g2v
11 ай бұрын
ඔව් අනික voices දෙකේ කිසිම chemistry එකක් නෑ. Romantic feeling එකක් එන් නෑ .
@gamerlk-wr5qd
11 ай бұрын
ඒකනේ, අලුත් drama එකක් නිසා අලුත් කෙනෙක්ව ගන්න තිබ්බා, මෙයාලට මොන romantic da යටිගිරියෙන් කෑගහන්න විතරනේ පුළුවන් 😂😂😂
@sanu0862
11 ай бұрын
With this theme song this drama is never gonna be popular here😂
@gamerlk-wr5qd
11 ай бұрын
මේක අනිත් songs තරම් ලස්සන නෑ
@darksnow-z
11 ай бұрын
කැතයි සින්දුව
@gamerlk-wr5qd
11 ай бұрын
කැතයි 😂
@sumudukokila3209
11 ай бұрын
❤❤❤
@tharu111_
11 ай бұрын
❤
@Amith_Shanaka
11 ай бұрын
♥️♥️♥️♥️
@damayanthikumari7238
11 ай бұрын
❤
17:25
තුහිරාවි ටෙලිනාට්‍යයේ ගීත එකතුව | Thuhiravi Teledrama Songs
LAX SL
Рет қаралды 18 М.
22:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 01 | (2024-12-01) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 117 М.
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 35 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН
4:23
Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video
Dinesh Gamage
Рет қаралды 17 МЛН
4:15
Thuhiravi (Official Theme Song) | තුහිරාවි | Adithya Weliwatta | Jayod Nawarathne
Rupavahini Dubbing
Рет қаралды 10 М.
2:40
Ahimi Mathaka |අහිමි මතක |Adithya Waliwaththa |Pawan De Silva (Official Theme Song) Korean Visual
Sri Lanka Rupavahini
Рет қаралды 233 М.
3:36
Mala Giraviye | මාල ගිරවියේ | Miyuru Somarathne | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 53 М.
7:49
Sharadha ( ශාරධා ) - Music Video - Lahiru Liyanage | Yasas Medagedara | Wasawa Baduge
BLUESKY PRODUCTIONS
Рет қаралды 6 МЛН
4:02
Nehe Dutuwe (නැහැ දුටුවේ) - Dilshan Weerasinghe ft. Thilina Ruhunage (Official Music Video)
Voizy Music
Рет қаралды 193 М.
3:29
Thuhiravi (Official Theme Song) with Korean Drama Visualතුහිරාවි|Adithya Weliwatta|Jayod Nawarathne
Sri Lanka Rupavahini
Рет қаралды 364 М.
3:35
Dulan ARX - Mandire Hade Official Music Video
Dulan ARX
Рет қаралды 14 МЛН
3:29
Thuhiravi (Official Theme Song) with Korean Drama Visual|තුහිරාවි|Adithya Weliwatta|Jayod Nawarathne
Rupavahini Dubbing
Рет қаралды 71 М.
22:59
THE R.A.T | Episode 01 - (2024-11-30) | ITN
ITN Sri Lanka
Рет қаралды 161 М.
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 35 МЛН