Jaffna Trip | යාපනේ ගමන සූදානම් කරන හැටි (සැලසුම, දුම්රිය, නවාතැන්) | Video Vol 01

  Рет қаралды 78,808

Thunkal U Tv

Thunkal U Tv

Күн бұрын

Пікірлер: 86
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 Жыл бұрын
යාපනය trip එකක්‍ යන්න හිතුන වෙලාවෙ මේ video එක අහම්බෙන් දැක්කෙ.ගොඩාක් ස්තුතියි හොඳින් පැහැදිලි කලා
@Travel_With_Januka
@Travel_With_Januka Жыл бұрын
අපිත් s13 A/C 1st class train eke ගියා කන්කසන්තුරේ වලටම. මරු train එක. අපි දෙපාරක් ගියා. Night mail එකත් නියමයි!
@kokilabalasinghe8748
@kokilabalasinghe8748 Жыл бұрын
අපිටත් විස්තර කියන්න පුලුවන්ද. ඉක්මනින්ම.
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 Жыл бұрын
යන්න ඉතාම අසාවෙන් ඉන්න ගමනක්.ස්තූති ඔබගේ දැනුවත් කිරීමට.
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 Жыл бұрын
Welcome my brother s and sister s
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Woooow wonderful trip malli ..❤️
@sri-3964
@sri-3964 2 жыл бұрын
අත්දැකිමෙන් කියන්නේ කිලිනොච්චිය යාපනය ප්‍රදේශ වල ආහාර වල මිල අඩුයි...ලංකාවේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ෂව
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඒ.... හිඟන ඉන්දියාවේ ලක්ෂ ගාණක හිඟන්නන්ව ගොඩ දාන්නේ නැතුව , සක්කිලි තමිල්නාඩු මහ ඇමතියා කපටි මෝදියා සහ ලංකා ඉන්දියා මහ කොමසාරිස් කැරියා කියන තුන් දෙනාම උතුරු-නැගෙනහිර කල්ලතෝනි දෙමෙල්ලුන්ට සහ වතු කරේ දෙමල වහල්ලුන්ට බලහත්කාරයෙන් ආධාර එවන හින්දයි. අපේ රටේ කිසිම පළාතකට යොදවලා නැති ඔය දුම්රියත් ඒ බලපෑම් සහ දෙමල කොටි ඩයස්‌පෝරාවේ බලපෑම්වල ප්‍රතිඵලයක්.
@channamanchanayake2143
@channamanchanayake2143 Жыл бұрын
Badulle yanna vidihath me vidahata genna enna
@emichathuranga5217
@emichathuranga5217 Жыл бұрын
Niyamai aiye, DEVI PIHITAI!
@rashmipiyumika4688
@rashmipiyumika4688 Жыл бұрын
1st class booking Rs.3200 2nd class booking Rs.2200 3rd class boking Rs.1800 මේ විදිහට price වෙනස් වෙන්න ඕනෙ නේද. ඔයාල යන මේ train එකේ තියෙන්නෙ 1st class විතරයි නේද
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
ඔව් අපි ගිය එකේ තියෙන්නෙ 1st Class විතරයි. අපි වීඩියෝ එක හදද්දි වෙබ් එකෙන් ලැබුන මිළ ගණන් තමයි දාල ඇත්තෙ, ඒව වෙනස් විය හැකියි. (කාලය ගත වෙද්දී මිළ වැඩි වෙන්න පුළුවන් )
@user-ql8rq5uo8b
@user-ql8rq5uo8b Жыл бұрын
ප්‍රයෝජනවත් video එකක්
@dilhanisagarika6593
@dilhanisagarika6593 7 ай бұрын
අපිත් යාපනය යන්න ඉන්නේ නවාතැන් ප්‍රශ්නය තබයි තියෙන්නේ.ස්ටේෂන් එකේ කබර ගන්න පුළුවන්ද නම්බර් එකක් නැද්ද
@maliniabeywickrama7878
@maliniabeywickrama7878 Жыл бұрын
බොහොම. ස්තූතියි යන්න ආසයි
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Apita vihicle nathi nisaa podu prawaahanaya pennuwata esthuthie.
@kadilshanchathuranga456
@kadilshanchathuranga456 2 жыл бұрын
යන්නම ඔන ගමනක්.නියමයි❤️❤️❤️
@mithrasenavidanapathirana7881
@mithrasenavidanapathirana7881 Жыл бұрын
0
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
Thunkal u tv කරන ඔබ ගැනත් විස්තර vedio එකක් දාන්න.විශේෂයෙන් මෙවැනි trip එකක් යාම සදහා ඔබ මුදල් සොයා ගන්නේ කෙසේද ? වැනි දේ , ඔබෙි youtube වලට අමතරව වෙනත් income තියෙනවාද ? වැනි දේ
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
😃
@indunilmunasinghe-gb3dn
@indunilmunasinghe-gb3dn Жыл бұрын
යාපනේ station එකේ room කොහොමද
@Rise_withme
@Rise_withme 2 жыл бұрын
A valuable video for those who love to visit Jaffna🤗🤗
@chandanasiripath2520
@chandanasiripath2520 Жыл бұрын
ලස්සනයි මහත්තයෝ
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Thanks manth lankawta awaham yanna oni balanna aperata 👍❤🙏
@asokaratnayake6883
@asokaratnayake6883 Жыл бұрын
very very very excellent good luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!
@sinharajagovibima1607
@sinharajagovibima1607 Жыл бұрын
ඉතාම වටිනවා ඉන්දික මල්ලි (චාමින්ද අයියා තානායම්පල)
@chamilakumari1188
@chamilakumari1188 2 жыл бұрын
well done aiya
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video thanks
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
Good information tx
@suchithralalintha8510
@suchithralalintha8510 Жыл бұрын
Hey ..Chamila nangi...oya innawa neda? Mam danui dakke!
@pasiduliyanage7325
@pasiduliyanage7325 9 ай бұрын
Video karana vidiya poddak venas karanna. Visthara kiwwata thank you
@nirusperera8653
@nirusperera8653 Жыл бұрын
Second class 630 buking prize da, normal da
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
Normal viya hakiyi. Web eke sadahan samanya gana thamai me
@rasanjaniedonesa1605
@rasanjaniedonesa1605 Жыл бұрын
We also like to make a trip to Jaffna. Tnx
@harshanikumari997
@harshanikumari997 Жыл бұрын
Tks 😀😁 😀
@maheshsanjeewa5637
@maheshsanjeewa5637 Жыл бұрын
Jaffna steshon ek lgmai api enn..Mrema lassent vidiyo ek krla.❤️‍🩹
@nissankanavaratne123
@nissankanavaratne123 Жыл бұрын
අය්යේ 6500 hotel එක book කරේ කෑම එක්කද?
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
නෑ. නවාතැන් පමණයි
@nissankanavaratne123
@nissankanavaratne123 Жыл бұрын
@@ThunkalUTV Thank you
@vivosky2449
@vivosky2449 Жыл бұрын
🌹🌹🌹🌹🌹
@maneeshaprabhadhee8567
@maneeshaprabhadhee8567 Жыл бұрын
ammage warrant eken amma nathum yanna puluhnd ?
@isandudulnim5961
@isandudulnim5961 11 ай бұрын
Puluwan
@ashokaperera8784
@ashokaperera8784 Жыл бұрын
නවාතැන් පලට මුලින්බුක් කරන්න ඕනිද
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
ඔව්, අපි බුක් කරල ගියේ, මොකද ඉල්ලුම අනුව අපේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. මුලින් වෙන් කරගෙන යන එකයි වඩාත් සුදුසු
@ajanthasperera6452
@ajanthasperera6452 Жыл бұрын
වටිනවා ❤
@dilandevanwijesinghe123
@dilandevanwijesinghe123 Жыл бұрын
Station garden hotel eka hodaida? Rooms ahema hodaida ? Staff eka?
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
Ow ethana hodai
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Jaffna, a beautiful station
@sudeerasampath4921
@sudeerasampath4921 Жыл бұрын
Aiye hotel ekak kalinma wen karaganna onida.
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
ගිහින් වෙන් කර ගන්නත් පුළුවන් වෙයි. ඒත් නුවණට හුරුයි, කලින් වෙන් කරන් යන එක.
@mohamedhafil0197
@mohamedhafil0197 Жыл бұрын
3rd cls 1200 vavuniya to fort🥲🥲🥲🥲🥲
@deshanipeiris7264
@deshanipeiris7264 Жыл бұрын
Second class yanna godak senagada book kaloth seat hambenawada
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
Second class waladi, අපි දන්න විදියට ෂීට් නම්බර් එකක් බුක් කරන්නෙ නෑ. කෝච්චියට නඟල වාඩි වෙන ෂීට් එකක් තමයි, නමුත් කලින් දුම්රිය ගමන බුක් කර ගන්න පුළුවන්
@deshanipeiris7264
@deshanipeiris7264 Жыл бұрын
@@ThunkalUTV hari thank u api plan karan hitiye jaffna yanna .vedio eka nisa thawat asa hituna..thank u dewal beda gannawata
@kadanaarachchigechandrani2866
@kadanaarachchigechandrani2866 10 ай бұрын
9j​@@ThunkalUTV
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
හොටෙල් එකේ එක් දිනයක් සදහා ගාස්තුව 6500 ද...?
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
Ou
@ranjanip.166
@ranjanip.166 Жыл бұрын
Thanks 😊
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
Welcome 😊
@Agasthiyar
@Agasthiyar 5 ай бұрын
Super
@rosiranasinghe504
@rosiranasinghe504 Жыл бұрын
නැවත යන දිනයක් දැන ගත හැකිද
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
කවුද...?
@sadaandchathu4902
@sadaandchathu4902 2 жыл бұрын
very informative video..🤩
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
@sujeewajanrabeljanrabel4156
@sujeewajanrabeljanrabel4156 Жыл бұрын
Yanna asai kawafahari yanwa
@priyanthipromotion2583
@priyanthipromotion2583 Жыл бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@swarnaroshini3413
@swarnaroshini3413 Жыл бұрын
පුතා අපිට යන්න ැාආසයි අපි මුදල් දෙන්නමි කණ්ඩායම ාගානෙ එක්කරගෙන යන්න
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
ඒ තරම් විවේකයක් නෑනේ. ගමන යන්න. සියලු විස්තර අපේ අත්දැකීම් වීඩියෝවලින් කිව්වා. ඉතිං පහසුවෙන් යන්න පුළුවන් වෙයි
@iranganirajapakse7157
@iranganirajapakse7157 Жыл бұрын
🙏🙏🙏👍
@iranganirajapakse7157
@iranganirajapakse7157 Жыл бұрын
Asai at ko
@Srilankan_Trains1
@Srilankan_Trains1 Жыл бұрын
Intercity train එක Gam5 නවත්තනවද
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
ඔව්
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DarshaniPerera-cx1sc
@DarshaniPerera-cx1sc 11 ай бұрын
😂🎉
@mithrasenavidanapathirana7881
@mithrasenavidanapathirana7881 Жыл бұрын
À
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹wow👌
@mudithasenani9401
@mudithasenani9401 Жыл бұрын
365ට කථා කරල warrent වලට seat book කරන්න පුළුවන්ද?
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
බැහැ, seat book කරන්න බෑ, විස්තර අහන්න පුළුවන්, warrent එකට බුක් කරන්න station එකට යන්න ඕන.
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf Ай бұрын
​@@ThunkalUTV warrent ekata first class bokk krnna puluwanda ..totaly freeda
@sivanesansiva8788
@sivanesansiva8788 Жыл бұрын
Hi
@ifernando8660
@ifernando8660 Жыл бұрын
poddak ketiyen patang ganna..
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
අනවශ්‍ය කතා නෑ. අවශ්‍ය ම කරුණු ටික විතරයි, ඇත්තෙ
@alfabonde5054
@alfabonde5054 Жыл бұрын
යන්න නම් හරිම ආසයි නමුත් පීලිපනිනවා නෙ මග තමා ඉන්න වෙන්නෙ
@ThunkalUTV
@ThunkalUTV Жыл бұрын
කරුමෙ හැටියට තමයි 😏
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Woooow wonderful trip malli ..❤️
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
thanks aiye
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,8 МЛН
October 13, 2024
2:48
youtube ruwana
Рет қаралды 9
යාපනේ රසම රස තෝසේ
6:39
Ashen Senarathna
Рет қаралды 278 М.