මඟුල් ගෙදරක් කියල හිතෙන අමුතු දන්සලක් - Thunkal U TV

  Рет қаралды 25,852

Thunkal U Tv

Thunkal U Tv

8 күн бұрын

#Mekapudumalokayak #lokasithiyama #ratawata

Пікірлер: 119
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 6 күн бұрын
මේ සියලු දෙනාට පින්. බොහෝ දන්සැල් වල හිටගෙන ඉදලා එපා වෙනවා . ඇවිදින්න අපහසු අයටත් මේක හොද වැඩක් . බුදුසරණයි සියලු දෙනාට . සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏
@chandramalkanthi2892
@chandramalkanthi2892 6 күн бұрын
Ammo asayi dekkama👍👍👺
@siryalatha8274
@siryalatha8274 6 күн бұрын
තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ ආදරණීය පුතාලා.අපේ රටට වටිනා තරුණ පරපුරක් වාසනාවක් ඔයාල මේකල උතුම්ම කුසලය ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා මේකල උතුම්ම පිනෙන් පුතාලාට අනාගතේජය ජයෙන්ජයම වේවා.බුදුසරණයි.. හදවතින්ම ආශීර්වාද. ගෞරවය පුදකරනවා.❤👍🙏🙏🙏🙏🙏🙏👍❤❤❤❤❤❤❤🙏
@chandrafernando3597
@chandrafernando3597 6 күн бұрын
තරුණ දරුවනෙ ඔබ සියලු දෙනාට ම ශක්තිය ධහිර්‍ය්ය ලැබේ වා.තෙරුවණ් සරණයි .❤🙏
@Suseema-dz4fz
@Suseema-dz4fz 6 күн бұрын
ඇත්තටම බොහොමත් පින් ඔයාලට ඉදිරියටත් මෙිි වගේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරැවන් සරණයි 🙏🙏🙏❤
@chamilakathriarachchi4017
@chamilakathriarachchi4017 6 күн бұрын
සුපිරි කොල්ලො සෙට් එකක්.ජයෙන් ජයම වේවා .
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 6 күн бұрын
බොහොම පින් උදව් කරපු හැමෝටම ගොඩක් පින් 🙏🙏🙏🙏
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 6 күн бұрын
👍👍👍 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐💐💐💐💐 මෙහෙම තමයි දන්සලක් උනත් පිරිසිදුව පිලිවෙලට කෑම අපතෙ නොයන විදියට සුපිරියටම දන්සල දෙනවා.... තරුණ ඔබලා සියලු දෙනාටම බොහොම පින් .....! මේ වගේ දේවල් ඉදියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා....! අතමිට මිල මුදල් සරු වේවා ........! සියලු දෙනාම නිදුක් නීරෝගි වේවා ......!
@shamaliathauda4221
@shamaliathauda4221 5 күн бұрын
Niyamai 🙏🙏🙏🙏
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 5 күн бұрын
මේ වගේ දන්සැලක් දැක්කමයි.මෙයට සහභාගි වූ සියලුම දෙනාටම බොහෝමත්ම පින්.බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 6 күн бұрын
බොහොම.පිං..ඔය.සියලුදෙනාට.දළදා.සමිදඅ.පිහිටයි
@lcreations3961
@lcreations3961 6 күн бұрын
මොකක්ද මේ කියල තියෙන එකේ තේරුම
@user-co4oy1ul2v
@user-co4oy1ul2v 6 күн бұрын
එකමුතු කම ❤ තෙරුවන් සරණයි මෙයට සහභාගි වන සියළුම දෙනාට
@judefernando9508
@judefernando9508 6 күн бұрын
බොහොම පින් අතේ වැඩක් , ජේසු පිහිටයි.
@dilrukshl
@dilrukshl 6 күн бұрын
ඊලග පාර මිටත් වඩා වැඩියන් ලොකුවට කරන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@renukagunawardana8335
@renukagunawardana8335 3 күн бұрын
එහෙම වෙන්න ඕන අනිවාර්යෙන්ම
@ratperera5635
@ratperera5635 6 күн бұрын
සියලු දෙනාටම ගොඩක් පිං .තෙරුවන් සරණයි
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 6 күн бұрын
ඒ හැමෝටම ගොඩාක් පින් අනුමෝදන් වේවා .බුදු සරනයි
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 күн бұрын
මේ තරුණකැලටනම් තිසරණසරන නිතැතින්ම ලැබියයුතුය.
@chandanipriyadashani9221
@chandanipriyadashani9221 6 күн бұрын
🙏🙏🙏උතුම් ක්‍රියාවක් ඔබ සියලු දෙනාටම උතුම් ජීවමාන ජේසුස් වහන්සේ ගේ නාමයෙන් අසිර්වද වේවා 🙏🙏🙏
@SLTechphotographer9368
@SLTechphotographer9368 5 күн бұрын
ජේසුස් මැරිලා 2024 වෙලා .පව් හොද මනුස්සයා අරජොහෝවහ් යක්ශය විශ්වාස කලා පව්
@user-uk2do6pq3n
@user-uk2do6pq3n 6 күн бұрын
සුපිරි වැඩක් ❤❤❤❤❤
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 6 күн бұрын
ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන සියලු ම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ගොඩාක් පින් බුදු සරනයි
@lilanthidesilva8347
@lilanthidesilva8347 6 күн бұрын
මේ දරුවන්ට පිං සිදුවේවා නිර්වානගාමී වේවා
@user-xd4ox9uw2l
@user-xd4ox9uw2l 6 күн бұрын
ගොඩක් පිං ඔබසියළුම දෙනාට
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 4 күн бұрын
ගොඩක් පින් මේ තරුණ කැලට මම ඉන්නේ රට ආවම ලංකාවට ආසයි එන්න උදුවක් කරන්න
@lilazain7424
@lilazain7424 6 күн бұрын
තෙරුවන්සරණයි
@dulanidevi506
@dulanidevi506 6 күн бұрын
Hemoma pin danna .me wage dewal karanna ඔවුන් sakthiya ලැබේවා .pinak kalath ewa කලාත්මක හොඳින් සිදු කිරීම බොහෝ පිං athwenawa.🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 6 күн бұрын
Gods bless you all ❤❤❤❤❤❤👬👬👬👬🌹🌹🌹❤🇱🇰🙏🙏🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 6 күн бұрын
Ģoďak pin godak lassnai special wishes ❤❤❤❤❤👬👬👬👬🌹🌹🌹❤❤🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@nilanipushpalatha6221
@nilanipushpalatha6221 6 күн бұрын
මෙිවාතමයි දන්සැල් කියන්නේ සමහරු දන්සැල් කරන්නේ තමන්ගේ සාක්කුව පුරවගන්න මෙිවාගේ දන්සැල් කරන අයට වැඩි ඩ වැඩි යෙන් පින්ලැබෙන්න ඔිනේ
@nalavaseevali9243
@nalavaseevali9243 6 күн бұрын
හදවතින් suba පැතුම් ...samageeya බලය we....හදවතින් ආදරෙයි .....බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද amisa පූජාවට ගොඩක් pin...🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@slbikeriders9694
@slbikeriders9694 5 күн бұрын
සියළුම දෙනාට උතුම් තෙරැවනේ ආශිර්වාදය ලැබේවා ...
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 6 күн бұрын
Lassana pirisidu piliwalata thiyena honda dansalak obalage rajaya govithan diunu weva god bless❤❤
@sunilranjith4567
@sunilranjith4567 6 күн бұрын
Obasemata ☸️☸️☸️Saranai
@RamanNimal
@RamanNimal 6 күн бұрын
ලබන sare තවත් සාර්ථක ලෙස කරගැනීමට ශක්තිමත් වේවා ඔබ සියලුම දෙනාට ගොඩක් pin 🙏🙏🙏
@nishantha1422
@nishantha1422 6 күн бұрын
නියමයි .ඊලග පාර ඔයිට වඩා හොදට කරන්න ලැබේවා .වර්ශාව වැටුනොත් කුඩ ගැටලුවක් වෙනවා .දිග හෝල් එකක් වගේ ගහලා පුටුසහ මේස තිබ්බානම් මරු .ඔහොම දෙනකොට මිනිස්සු කාලේ ගන්නවා වැඩියි .පෝලීමෙ පැය ගානක් ඉන්න ඕනෑ .
@renukakumari5890
@renukakumari5890 5 күн бұрын
බුදු සරණයි වැඩි වැඩියෙන් ලැබේවා
@priyadashene6779
@priyadashene6779 6 күн бұрын
Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu siyalu denatama teruwan saranai niduk nirogi dirgausa labewa
@dineshachathurangi4170
@dineshachathurangi4170 5 күн бұрын
ගොඩක් පින් ඔබ සියලු දෙනාට. 🙏 පුලුවන් නම් මාලු ඩෙවල් නැතුව ලබන අවුරුද්දේ වෙනත් ආදේශකයක් යොදා නිර්මාංශ ආහාරයක් ලබා දෙන්න.
@kumarry
@kumarry 6 күн бұрын
Pranitha. Pranitha. Da. Dunnama pranitha. Da labanawa❤❤
@thakshisenani3075
@thakshisenani3075 6 күн бұрын
Harima shook...uthum u niwanama suwayama udesama me pin hethu wewa❤❤❤❤❤❤theruwan saranai
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl 3 күн бұрын
ලබන පොසොන් එකට මාත් යනවා, බුදුසරණයි ♥️♥️♥️🙏🙏🙏
@madusri8473
@madusri8473 3 күн бұрын
Budusaranai jaya wewa deergau pathanawa
@anilprasannasaprasanna2630
@anilprasannasaprasanna2630 6 күн бұрын
සුපිරි❤❤❤❤❤❤❤
@manjurajabaks2175
@manjurajabaks2175 6 күн бұрын
තේරුවන් සරණයි සියලු දේනාටම ..... ☸️☸️☸️☸️☸️
@kelumlaksiri6476
@kelumlaksiri6476 6 күн бұрын
ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 3 күн бұрын
බොහෝම පින් 🙏 🙏🙏
@user-ze5to1rl1w
@user-ze5to1rl1w 6 күн бұрын
jaya wawa
@chinthakasanjeewa7039
@chinthakasanjeewa7039 5 күн бұрын
සුපිරි යාලුවා ...සතුටුයි ❤❤❤❤❤❤
@amaldesilva6826
@amaldesilva6826 6 күн бұрын
Harima lassanata piliwelata karana wedak bawa penawa, Umbala okkotama jayama vewa, Hedu wedu demawpiyantath pin lebewa, Budu saranai hemotama
@khantikhanti2884
@khantikhanti2884 4 күн бұрын
ඔබලාට බොහොම පින්❤❤
@sadunmadushanka3083
@sadunmadushanka3083 6 күн бұрын
Ohoma thamai yallu dansal denna ona hadawathinma suba pathanawa e wagema ubalata niduk neerogi suwaya kaya sakththiya wadiwewa kiyala parththana karanawa...
@PathmaSenanayaka-yt4rj
@PathmaSenanayaka-yt4rj 6 күн бұрын
Me wage uthum poya dawasaka malu dewal ekak kamata deema nam hoda adarsayak nam ne we.
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 6 күн бұрын
Elakiri 👍❤👏🏻
@airabulathshinhala865
@airabulathshinhala865 6 күн бұрын
Labana sara meta wadeya karana Labawa❤❤❤❤🙏🙏🙏🙏🙏
@user-ng9xt4kx1z
@user-ng9xt4kx1z 5 күн бұрын
Eththatama supiri
@hemanthakumara1505
@hemanthakumara1505 4 күн бұрын
තෙරුවන් සරනයි සියලුම දෙනාටම
@kumarabandara6280
@kumarabandara6280 6 күн бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම
@CharithPriyankara-qb2ec
@CharithPriyankara-qb2ec 6 күн бұрын
Kohada ma ගම❤
@renukagunawardana8335
@renukagunawardana8335 3 күн бұрын
සියලුම දෙනාට බොහොම පින්
@disnakumari9578
@disnakumari9578 6 күн бұрын
piliwelai , pirisiduiwage, lasasanai , hamotama pin , tharuna kalata idiriyatama karanna hakiwewa,🙏🙏
@nishanvlogs2399
@nishanvlogs2399 5 күн бұрын
මෙන්න පුතේ දන්සල්🎉❤
@indusharma1404
@indusharma1404 6 күн бұрын
Theruwan saranai dan sela karapu semata.. 🙏🙏🙏
@chanakaprabhath8028
@chanakaprabhath8028 5 күн бұрын
තෙරුවන් සරනයි
@matildaranjani3946
@matildaranjani3946 6 күн бұрын
පුතා lata ha❤wathin සුබපැතුම් . ඔයා lata bohama yak pinsiduwanawa . සතුටු i. 💐🙏🙂
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 5 күн бұрын
Omg.....God bless....happy nice life
@arunikaalmeda7005
@arunikaalmeda7005 6 күн бұрын
aththatama hoda wedaka polim wela inna inna oneth nene.me dansela sanvidanaya karapu pirisata godak pin.❤❤❤❤❤🙏🙏🙏🙏
@Duminda979
@Duminda979 6 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤
@sajiwanisilva7862
@sajiwanisilva7862 6 күн бұрын
Hitaganna ba koty prakoti gananin mudal labenna ona me daruwanta budu saranay
@kevindavide1450
@kevindavide1450 6 күн бұрын
Good luck 🙌
@SamanthaSamantha-co3te
@SamanthaSamantha-co3te 6 күн бұрын
Jaya wewa pin
@shalinimalsha9944
@shalinimalsha9944 22 сағат бұрын
Godake pin oyalata teruwan saranai
@user-do1xi7nx1c
@user-do1xi7nx1c 6 күн бұрын
❤👍👍👍👍💖💖💖
@Kumarasinghe123
@Kumarasinghe123 6 күн бұрын
Mahanu dawa kusal labenawa rotumba taruna kalata theruwan saranai ❤❤
@user-qu7vu2ck7g
@user-qu7vu2ck7g 5 күн бұрын
pinsidda වේවා බුදු saranai
@jagath3606
@jagath3606 7 күн бұрын
❤🎉❤👌🙏🙏🙏
@ranjanipaligala8313
@ranjanipaligala8313 5 күн бұрын
oyalata godak pin
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 6 күн бұрын
ගොඩක් වට්න pin කමක් 🙏🙏🙏
@user-zt1lf5bf8w
@user-zt1lf5bf8w 5 күн бұрын
❤❤❤❤❤❤❤......
@randikadayan2112
@randikadayan2112 7 күн бұрын
🙏💚
@shmeme2672
@shmeme2672 6 күн бұрын
❤❤
@manojsuranga6084
@manojsuranga6084 6 күн бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි
@user-ku6dw5qb3t
@user-ku6dw5qb3t 6 күн бұрын
👍👍👍
@subasevana7842
@subasevana7842 6 күн бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍👍 aluth wedak oya vidiyata lunch ekak kapoo first time ayath othana ethie neda e ayta mey experience eka laba deema hareema vatinawa eka thamai oya tharoonayo tika labana upareema satuta wenna ona agaya kalayutu vateena wedak hugak pin oba semata apita e awasthawa nolebeema genanam tikak dukai
@priyangawellappili1226
@priyangawellappili1226 6 күн бұрын
❤❤❤
@twwubandara9951
@twwubandara9951 5 күн бұрын
කොහෙද මේ,,,,, පදිංචියට යන්න
@thanujadasun1906
@thanujadasun1906 5 күн бұрын
Paramitha Purana daruwo tikak one demapiyanta bohoma pin mewan daruwo haduwata 🙏🙏🙏
@anufernando9489
@anufernando9489 7 күн бұрын
❤🎉❤
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 6 күн бұрын
🎉❤❤❤budusaranai all brothers
@nilanipushpalatha6221
@nilanipushpalatha6221 6 күн бұрын
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 5 күн бұрын
Good developed
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 6 күн бұрын
සාධු සාධු. සාධු අනුමෝදාමි... කෙසේ නමුත් කලදේ හොඳයි...
@JaleelJaleel-yo1pk
@JaleelJaleel-yo1pk 6 күн бұрын
❤❤❤❤❤👍👍👍❣️
@thriples5005
@thriples5005 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@Sarath-fp1ll
@Sarath-fp1ll 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@CharithPriyankara-qb2ec
@CharithPriyankara-qb2ec 6 күн бұрын
Kohada ma ගම
@susilkumara7162
@susilkumara7162 6 күн бұрын
🇱🇰🇱🇰⭐👍👍
@nisankanisanka7417
@nisankanisanka7417 6 күн бұрын
Obasiyaludanata taruwansarni
@dulanidevi506
@dulanidevi506 6 күн бұрын
🙏🙏🙏🙏🙏
@vibauer3021
@vibauer3021 6 күн бұрын
Wowww. Gott beschützt euch. ❤
@tekaladeepika8511
@tekaladeepika8511 6 күн бұрын
👍👍👍👍👍🙏🙏
@DelopaDelopa
@DelopaDelopa 6 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@user-sz1fp2ps8f
@user-sz1fp2ps8f 6 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@asankajayasundara2170
@asankajayasundara2170 6 күн бұрын
🎉
@sididi8960
@sididi8960 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagaranuwan9986
@sagaranuwan9986 6 күн бұрын
Godak pin
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 32 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 48 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 21 МЛН
ළගම තියෙන නිධානය
12:11
UVA NEWS CLUB
Рет қаралды 227 М.
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 32 МЛН