No video

ඔයාට,ඔයා දන්න කෙනෙක්ට thyroid cancer තියනවනම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.හැමෝවම දැනුවත් කරමු

  Рет қаралды 25,714

MANU

MANU

Күн бұрын

Пікірлер: 205
@nihalchandrasiri8405
@nihalchandrasiri8405 10 ай бұрын
මමත් තයිරොයිඩ් කැන්සර් ලෙඩෙක් කියලා බබා බඩේ ඉද්දි ඩොක්ටර්ස්ලා හොයා ගත්තා.ඔප්‍රේශන් එකත් කරා.දැන් බබාට මාස දෙකයි.හිත හදාගෙන අයඩීන් තෙරපි වලට යන්න බැරුව ලොකු මානසික පීඩනයක ඉන්නෙ.බබාට කිරි නතර කරන්න කියලා කිවුවා.ප්‍රතිකාර වලින් පස්සෙ කිරි දෙන්න හොද නෑ කිවුවා.හතුරෙක්ටවත් මෙ වගෙ ලෙඩෙක් කිසිම ආත්මෙක හැදෙන්න එපා.
@idulsi1945
@idulsi1945 3 күн бұрын
Oyata sanipada dan?
@renukajay8044
@renukajay8044 Жыл бұрын
මටත් මේ cancer එක හැදුනා. දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඔයා කියපු හැම දෙයක්ම හරියටම මටත් වුනා. ඒත් දැන් මම සනීපෙන් ඉන්නවා. හැබැයි මට හරිම අවාසනාවන්ත දෙයක් වුනා. අයඩීන් treatment එක දීලා අවුරුද්දකට පස්සෙ මගේ කටේ කෙල ටික ටික නැති වෙලා ගියා. දැන් කෙල ඇත්තෙම නෑ. මම කෑම කන්නෙ ගොඩක් හොදි දාගෙන නැත්නම් වතුර එක්ක. මට කිසිම දෙයක් ගිලින්න බැහැ. මේක දකින කවුරුත් බය වෙන්න එපා. මේක කලාතුරකින් සිදුවෙන දෙයක් ලු.සසර කරපු පාප කර්මයක් ඇදිලා එන්න ඇති. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
@achinimeddegoda7255
@achinimeddegoda7255 7 ай бұрын
රජයෙ හොස්පිටල්වල කරනවා නම් අයඩින් ටැබ්ලට් එකට මුදල් ගෙවන්න ඕනද කීයක් වෙනවද
@renukajay8044
@renukajay8044 7 ай бұрын
@@achinimeddegoda7255 මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ. මම කරපු කාලේ cancer hospital එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි ටිකක් කල් යනවා. ඒ නිසා මම කලේ privet hospital එකක . Cancer hospital එකට call කරලා දැනගන්න පුළුවන්.
@ravindraekanayaka9473
@ravindraekanayaka9473 Жыл бұрын
සියළුම අය දැනුවත්කරාට පින්..ඒ පිනෙන් සසර වසනාතුරු කිසිම ලෙඩක් දුකක් නොවේවා.
@MANURANGA
@MANURANGA Жыл бұрын
🙏❤️
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 11 ай бұрын
අපෙ අම්මේ ඔයා නම් මාරයි,මේ වීඩියෝ එක හරියට වටිනව ගොඩක් දෙනෙක් මේකෙන් ශක්තිමත් වේවි.
@chamodm752
@chamodm752 Жыл бұрын
වැඩිපුර භාවනා කිරීමෙන් ගොඩාක් ලෙඩ සුව කරන්න පුලුවන් කියලා මන් අහලා තියෙනවා . විශේෂයෙන් මෛත්‍රී භාවනාව .
@Abiwick
@Abiwick Жыл бұрын
මාර positive කෙනෙක්, එච්චර ප්‍රශ්නයක් කතා කරනවා කිසිම ගානක් නැතුව♥️
@MANURANGA
@MANURANGA Жыл бұрын
❤️🙏
@NayomiKothalawala-en1go
@NayomiKothalawala-en1go Жыл бұрын
මේ video එක end වෙනකන්ම ඔක්කොම බැලුවා. ඇත්තටම මිනිස්සු සාම්ප්‍රදායික විදියට හිතන එකෙන් මිදිලා විවෘතව හිතුවොත් මේ වගේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙයි ❤ thank you for sharing your valuble ideas & experiences. Love your attitudes ✌️
@chamodm752
@chamodm752 Жыл бұрын
💕ඔයාගෙ අදහස ගොඩාක්ම හොඳයි.💕 ඔයා පටන් ගත්තොත් කොහොමහරි අපිත් පුලුවන් තරම් උදව් කරන්නම්. 💕ඔයා සම්පුර්ණයෙන් නිදුක් නිරෝගි වෙන්න ප්‍රාර්ථනා කරනවා!💕
@MANURANGA
@MANURANGA Жыл бұрын
❤️🙏
@C424c424
@C424c424 Жыл бұрын
ගොඩක් හොඳ දැනුවත් කිරීමක්..ගොඩක් කට්ටිය ගණන් නොගෙන ඔහේ අත අරින පුන්චිම දේවල් අපේ ජීවිතේම නැතිවෙන්නත් පුලුවන් මේ හේතුව නිසා තමයි වෛද්‍යවරුන් නිතරම කියන්නේ අපේ ශරීරයේ කුමන හෝ පුන්චිම වෙනසක් දැනුනොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුනගැහෙන්න කියල .තවත් දෙයක් ගොඩක් කට්ටිය පිලිකාව වගේ ලෙඩක් ප්‍රසිද්ධියේ කථාකරන්නත් බියක් වගේම මැලිකමක් දක්වනව හැබැයි ඔයා මේ කරන්නේ ලොකු සේවාවක් තමන්ම අත් දැක්ක දෙයක් මිනිස්සු එක්ක බෙදාගන්න එක .ඒක ලෙහෙසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බොහොම ස්තුතියි මේ විස්තර බෙදාගත්තට අපිත් එක්ක ..🙏🙏🙏👍..එකක් කියන්නම ඕනි දෝණි පැටියනම් චන්ඩියෙක් වගේ නේද ..😁😁😁❤❤❤❤
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
බුදු සරණයී ❤️ 🙏
@purnimaprabashini6831
@purnimaprabashini6831 Жыл бұрын
නංගී ඔයාට උන මේදේම මගේ අක්කට උනා එයාටත් මේ වගේම දුවක් ඉන්නවා .එයාටමාස 5ක් විතරයි එතකොට ..එයා දැන් හොදින් ඉන්නවා තව බෙහෙත් බොනවා..ඔයාගේ කතාවමයි එයාටත් ...හිත හයියයි ඔයාගේ වගේම...❤❤❤❤❤
@MANURANGA
@MANURANGA Жыл бұрын
🙏❤️
@anushasanjeewani4231
@anushasanjeewani4231 10 ай бұрын
@@MANURANGA can I contact Mrs.Dilthara..
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
දෝණි ඔයාට පින්. මගෙ පුතේ සියළුම අය දැනුවත්කරාට පින්..ඒ පිනෙන් සසර වසනාතුරු කිසිම ලෙඩක් දුකක් නොවේවා. ඔබට බුදුසරණයි පුතේ...
@MANURANGA
@MANURANGA Жыл бұрын
🙏❤️
@Waytoourserenity
@Waytoourserenity Жыл бұрын
ආය කිසිම ආත්මෙක මේ වගෙ ලෙඩක් හැදෙන්න එපා.. ඔබ ඇතුලු මේ ලෝකෙ හැමෝටම.. ❤
@MANURANGA
@MANURANGA Жыл бұрын
❤️🙏
@nilminimarambe6217
@nilminimarambe6217 13 күн бұрын
🙏
@jeevadarshanie8625
@jeevadarshanie8625 Жыл бұрын
මේ දුන්න උපදෙස් ගොඩක් වටිනවා. මේක තේරෙන්නෙ කැන්සර් එකක් හැදුනු කෙනෙකුට ම තමයි. මේක මේ කරපු උදව් නිසාවෙන් ඔයාට කවදාවත් අය මේ වගේ කරදරයකට රෝගයකට මුහුණ පෑමට සිදු නොවේවා. මුළු ජීවිත කාලයම ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න වාසනාව ලැබේවා
@user-nm7ht2it1c
@user-nm7ht2it1c 22 күн бұрын
You are very strong Thank you For your kindness 💓💓 BUDUSARANAI
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මගෙත් අවුරැදු 13 දි තෛයිරොයිඩ් ග්‍රන්තියෙන් පොඩි කොටසක් ඉවත් කලා එදා සිට මට හරිම මහන්සියි සහ සීතලයි ඒ නිසා අවුඑදු 12කට විතර පසුව තයිරොක්සින් පෙති උදේ කෑම සමග සෑහෙන කාලයක් ගත්තා දොස්තර කියපු නිසා.දැන් කාලෙක සිට හිස්බඩ ගන්නෙ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත ඒත් තවමත් සීතල සහ මහන්සිය තිබෙනවා මේක පිලිකාවක් නොවුනත් පුදුම කරදරයක් ජීවිතේට.
@Sheharajayasinghe9404
@Sheharajayasinghe9404 Жыл бұрын
කලින් video එක බලල ඉවර වෙනකොටම අලුත් video එකක්,හරිම වැදගත් video දෙකම
@subodanelum3724
@subodanelum3724 Жыл бұрын
හරිම හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුති ...නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
@suneethapiyasena2769
@suneethapiyasena2769 2 ай бұрын
මම ලගදී මේ treatment එක කරන්න යන්නෙ. ඔයාගෙ දැනුවත් කිරීම හරිම වටිනවා.ස්තුතියි .🥰🥰👍👍🙏🙏
@indikaruwan5332
@indikaruwan5332 Жыл бұрын
බුදු සරණයි...! මොනවද කෑමට, බීමට ගත්තේ? ඉතින් ඒ විස්තරයත් වීඩියෝ එකක් කරන්න. එතකොට ඒවායින් ඈත් වෙන්න අපිටත් සියලු දෙනාටත් පුළුවන් වේවි.....
@nadeesharuwani4151
@nadeesharuwani4151 Жыл бұрын
ඇත්තමයි මේ විදියටම තමයි මාත් මුහුණ දුන්නේ.ඔයා ගොඩාක් හොද් දෙයක් කියලා දුන්නේ.මේ වගේ දෙයක් හැමෝම දැනුවත් වෙන්න ඕනී.ගොඩාක් පින් ඔයාට.මට දැන ගන්න දෙයක් තියෙනවා මේ කාලේ භාවිතය කරන ඇදුම් අයින් කරන්න ඕනීද?
@udarasilva2721
@udarasilva2721 Жыл бұрын
oya ඩොක්ට කෙනෙක්ට වඩා හොඳට පැහැදිලි කරනවා බොහොම පින් ඔබට මන් මේ ගැන උවමනාවෙන් බැලුවා අපේ දෝනිගේ නිකටට යටින් යම් ගැටිත්තක් තියනවා එය හෙට පෙන්නනවා
@sunilasalgadu7731
@sunilasalgadu7731 13 күн бұрын
දැනුවත් කරාට බොහොම ස්තුතියි ඔයාට pin තෙරුවන් සරණයි 🙏
@nirosha707
@nirosha707 Жыл бұрын
ස්තුතියි නංගි මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් .තෙරුවන් සරනයි .
@priyanilanka1428
@priyanilanka1428 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං මැණික.මේ වීඩියෝ එක දැම්මාට.මගෙත් එහෙම ගැටිත්ත ක් තියෙනවා.ඒත් ඒක කැන්සර් එකක්ද දන්නේ නෑ.ඒත් ඒ ගැන කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ.මම හරි මේ ගැන උනන්දු වෙන්නම්.මම දරුවන් තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.දැන් මට අවුරුදු හතළිහයි.මමත් ආගම දහම ට ගොඩක් නැඹුරු කෙනෙක්.ඒ නිසා ජීවිතේ ගැන බය හිතෙන්නෙ නෑ මැණික.මේ වීඩියෝව දැම්මා ට ඔයාට ගොඩාක් ම ගොඩක් ආදරෙයි.
@harshikamadubhani6499
@harshikamadubhani6499 Жыл бұрын
ඔයා හරි ගනන් අරගෙන කරන්න අකකේ.මාවත්කවුරුත් ගනන් ගත්තෙ නැහැ.මගෙ වුවමනාවට ගැටිත්ත ඔපරේෂන් කලා .ඊට පස්සෙ කිව්වෙ.කැන්සර් එකක් කියලා .bs
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Жыл бұрын
Ane aniwaryen pennaganna Mul kale ehema deyak denagattoth 100% hoda wenwa
@IdunilLakmalee-wz4cc
@IdunilLakmalee-wz4cc 2 ай бұрын
ස් කැන් එකක් කරන්න .👍
@minolianuththara3876
@minolianuththara3876 Жыл бұрын
Godak watina vedio ekak akki ...mage best friend me weddi me canser eka nisa godak manasikawa vidawanawa ...eytth godak ප්‍රයෝජනවත් වෙයි කියලා hithenawa ...canser රොගීන් සුවපත් වේවා 🥺❤️🙏
@wickramasinghewvr7201
@wickramasinghewvr7201 Жыл бұрын
අප දැනුවත් කල ඔබට නිරෝගි සම්පත් පතමි .
@ajsumanasekara7500
@ajsumanasekara7500 Жыл бұрын
ඔයාගෙ අවසාන යෝජනාව ගැන මම අවධානය යොමුකර බලන්නම්.. අවංක බව මේ කාලේ හරිම දුර්ලභ නිසා තමයි ප්‍රවේශම් වෙන්න ඕන. නැත්නම් ඉතා හොඳ අදහසක්.
@rukmalisomaweera4
@rukmalisomaweera4 Жыл бұрын
ඔබ බොහොම කරුනා වන්ත කෙනෙක් තෙරුවන් සරනය්
@formycountry373
@formycountry373 Жыл бұрын
Excellent explanation 👍👍👍 thank you for taking time to tell us step by step තෙරැවන් සරණයි 🙏
@user-tm2ub4dv9y
@user-tm2ub4dv9y 2 ай бұрын
Thank u for publishing your personal experience i am also thyroid cancer person i had this for 5 months going for surgery next week this cancer is the safest cancer no need to worry too much.i also like to set up fund raising for thyroid cancer also like to donate something to the hospitals please let me know who needs i can help.God Bless everyone
@maridemel6208
@maridemel6208 Жыл бұрын
Thank you dear.you explained very nicely and honestly.God Bless You
@MANURANGA
@MANURANGA Жыл бұрын
My pleasure 😊
@malinidivaratne4643
@malinidivaratne4643 Жыл бұрын
පුතේ මමත් thyroid cancer operation එක කලා.ඔයාගෙ පැහැදිලි පෙලින් පෙළට පෙලගස්වපු මනාලෙසින් දැනුවත් කල video එකට ඇහුම්කන් දුන්නා.පියවරෙන් පියවර පැහැදිළි කිරීම ඉතාම
@malinidivaratne4643
@malinidivaratne4643 Жыл бұрын
අගේ කොට සලකනවා.මම operation එක කලේ කරාපිටිය රෝහලේ professor krishantha perera මැතිතුමන්ගේ අනුග්‍රහය යටතේයි. පෞද්ගලික රෝහලක වගේම සියළු ප්‍රතිකර්ම නිසියාකාරව සිදුවුණා. එතුමන් ඇතුළු doctors ලා හැමෝටමත් එම කාර්‍ය මණ්ඩලයටත් නිරතුරුව පි‍ං දෙනවා.ඔයාගේ අගනා පැහැදිළි කිරීමටත් මගේ ප්‍රණාමය ..පුතේ.
@nadeeshamadawi832
@nadeeshamadawi832 2 ай бұрын
Mata oyage no aka dannko
@bikepisso145
@bikepisso145 Ай бұрын
​@@malinidivaratne4643kawadda kare
@user-up7lw3xp7u
@user-up7lw3xp7u 3 ай бұрын
Oyata salli tibuna nisa hodai. Nati kanakta unoth khoma vaida,.ana daviyana katavath ma vaga ladak hadanna apa
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Жыл бұрын
අනේ ඔයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා .. ඔයාට එහෙම දෙයක් කියලා දැනගන්න වුනු රෝග ලක්ෂණ මොනවාද කියන්න pls..
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Жыл бұрын
ඔයා කරන්න යන දේ ගොඩක් හොදයි දුව මේ ඔපරේෂන් එකට ගිය වියදම් ටික කියන්න පුළුවන් නම් ගොඩක් පිං මම මේ අසනීපෙන් පෙලෙන කෙනෙක් බෙහෙත් බොනවා මේ කියපු දේවල් මට ගොඩක් වටිනවා බුදුසරණයි ඔයාට
@sathsaradewumini5918
@sathsaradewumini5918 Жыл бұрын
Hoda danuwath kirimak ගොඩාක් පින් කල්සියම් බොනවද
@roshsilva5609
@roshsilva5609 Жыл бұрын
Asiri surgical eke 5 k 6 k yanawa report ekka
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ස්තුති දුව , බුදුසරණයි !!
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
බුදු සරණයී සියලු දෙනාටම 🙏❤️
@kumuduvendabona6055
@kumuduvendabona6055 11 күн бұрын
I had the same situation like u last year.. im also mother with 2years old baby
@sachiekanayake2765
@sachiekanayake2765 Жыл бұрын
Mata awrudu 26..matath me cancer ekama thiyenw kiyala diagnose kara..surgery ekath kara..dan iodine treatment eka karagnna inne.. mage jeewithe hondama kale patan gatta vithraiy ane oyata godak pin me gena thiyena baya nathi karata..
@maleesha9552
@maleesha9552 Жыл бұрын
Oyata iodine dunnada akke
@englishforkids1511
@englishforkids1511 Жыл бұрын
budu saranai ikmaninma suwa vewa.thank you danuwath kalata
@buddhiperera4532
@buddhiperera4532 Жыл бұрын
You are great, Thank you for sharing this valuable but personal experience. Thank you. Budusaranai
@chathurikadilhari7716
@chathurikadilhari7716 Жыл бұрын
Oya niyamai nangi..... Sinhala beheth gaththa thena kiyanna... Theruwan saranai
@user-ix5wy4ug2r
@user-ix5wy4ug2r 4 ай бұрын
Sister math oya vagemai comments valata reply karuth bayen inna ayata loku help ekak pls
@user-sd9sw5te2x
@user-sd9sw5te2x 3 ай бұрын
ගොඩක් වටිනවා මේක පුලුවන් නම් ඔයාව contact කරගන්න විදිහක් කියන්න
@nithyapeiris412
@nithyapeiris412 10 ай бұрын
❤ Thank you so much akke... This is so inspiring.. I'm about to getting the surgery very soon... Budusaranai 🤍
@deshanigunarathne8286
@deshanigunarathne8286 Жыл бұрын
ඔයා colostarol වලට ඛෙහෙත් කරන තැන කියන්න. Please බුදු සරණයි.
@prabodamadubashini1943
@prabodamadubashini1943 5 ай бұрын
Iodin treatment eken dawas 28n passe baba lagata giyata kamak nadda. E behetha age masa deka tunak yanakan wada karanawalu neda. Ethakota baba lagata giyata kamak nadda
@audreysithara3919
@audreysithara3919 Жыл бұрын
May the Lord bless and keep u sister
@princygamage4171
@princygamage4171 Жыл бұрын
Mama dannawa doctor kenakgen thamai ahanna ona Etha mata hituna doctor oya explain karanna athi nada a ganath thank you.
@princygamage4171
@princygamage4171 Жыл бұрын
Godak sthutiyi oyage video eka vatinawa hari great explain kara godak hodata oya danuwath nam mata explain karanna thyroxcin walata avrudu 10 tablet eka pavicchi karama monawada ena Arthur abada kiyala thank you duwa ❤️
@ishaniiwanthika9391
@ishaniiwanthika9391 13 күн бұрын
Oya tretment gatta doctor wa contact karagnna puluwan widihk kiynna puluwanda .loku udawwk
@kumuduvendabona6055
@kumuduvendabona6055 11 күн бұрын
Oya ganna අමතර supliments monawada ?
@user-yn1un4um3r
@user-yn1un4um3r Жыл бұрын
ගොඩක්් පිං දැනුවත් කලාට🙏🙏🙏
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Nangiye, puduma Hoda danuwath kereemak Kara oya. Attamma ada kale karannama ona kathawak oya karanne Godak jeewitha nathi wenne nosalakilimathkama Nisa. Oyata puduma pinak. Oyala hamoma niduk neerooge wewa Lokawese siyaluma dena suwapath wewa Theruwansaranai devipihitai.
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏 thank you so much duwa
@slhappyworlds5457
@slhappyworlds5457 Жыл бұрын
oya colestrol sadaha karana dite plane eka gena kiyannako, mokakda e ?
@gkr685
@gkr685 Жыл бұрын
Thanks a lot it’s Great to hear from you you’re Great God bless you , how much money completely cast you all please thanks a lot
@nishunish1338
@nishunish1338 Жыл бұрын
Godak පිං අක්කෙ. මට මේ ප්‍රශ්නෙ තියෙනව කියලා හිතෙනවා තාම චෙක් කලේ නෑ.
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Жыл бұрын
Ane ikamanata pennaganna
@ravipabagunasekara5185
@ravipabagunasekara5185 Жыл бұрын
Theruwan saranai!
@Manoja-vk1lt
@Manoja-vk1lt Жыл бұрын
අනේ මටත් මේ වගේ තත්වයක්. තියනවා .ඔයා බෙහෙත් ගත්ත ඩොක්ටර් කවුද ? කොතනටද එන්නෙ කියනවද? ඔයට පින්සිද්ද වෙනා .ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුශ ලබේවා.
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Жыл бұрын
Oyage me Video eka godak watinawa. Mage thattath iodine treatment eka kara apeksha hospital eken.godak spc osusel wala iodine free salt thiyenwa eka ganna puluwan.mage tattata gedara biscuits pawa heduwa a Kale.
@thilinim195
@thilinim195 Жыл бұрын
Thank you very much for sharing your experience! ❤️💐
@kevinhesaja
@kevinhesaja Жыл бұрын
Thank you miss 🙏
@MANURANGA
@MANURANGA Жыл бұрын
Always welcome
@apsaraalmeida1877
@apsaraalmeida1877 Жыл бұрын
Budusaranai hamotama
@AK-kd2uo
@AK-kd2uo Жыл бұрын
Thank you nangi 💗
@Madusha97
@Madusha97 Жыл бұрын
මං මේ දවස්වල අයඩීන් නැති ලුනු දාලා කන්නෙ.වෙන කිසිම දෙයක් කන්න බැහැ.බිස්කට් එකක්වත්. අනේ ඒකට මොකද කරන්නේ 😢🙄
@madukarajaguru378
@madukarajaguru378 Жыл бұрын
Aththatama man me vidiyo eka balanakota mageth ugura barandu vela thibba kalayak.2023.08.07 eye man giya vog doc kenek lagata.kivva.ugure gatithi 2k thiyei kìala.math baya vuna godak.sathi 2kata beheth dila enna kivva kamara dala balanna.oyage vidio eka balala hithata podi sahalluvk danuna.eth thama hithata podi bayak thiyei
@niroferooz9507
@niroferooz9507 10 ай бұрын
Mokda une akki prshnyk na neda bs oyt
@madukarajaguru378
@madukarajaguru378 10 ай бұрын
@@niroferooz9507 thama beheth bonava nanga.aith labana mase Aith camara dala balanna thiyei.ethakn voice therapy tretmant karanna kivva.
@madukarajaguru378
@madukarajaguru378 10 ай бұрын
@@niroferooz9507 thama hariyata kivve naha mokadda prashne kiyala.ethakn ethin hithata bayai nango
@niroferooz9507
@niroferooz9507 10 ай бұрын
@@madukarajaguru378 mat mt thyroxine kiyla danagena dws 4k wenne.mtt hri byay. Oyat ikmnin suwa wenna kiyla mn hithanwa bs akka.
@nilwaladhanalakshmi16
@nilwaladhanalakshmi16 9 ай бұрын
​@@madukarajaguru378voice therapy karanne kohenda dear..
@ntmnswad8649
@ntmnswad8649 4 ай бұрын
Belle thibune gediyakda nethnam kuddetiyak idimilada akke
@nishanidassanayake484
@nishanidassanayake484 10 ай бұрын
Duwa oyata iodine dunna pramanaya copamanada oyats theruwan saranai
@MrNimal001
@MrNimal001 Жыл бұрын
Pls How many cost Radiation tablet treetment
@rozitajayasinghe4237
@rozitajayasinghe4237 Жыл бұрын
Thank you 🙏
@MANURANGA
@MANURANGA Жыл бұрын
You’re welcome 😊
@nisansalaathapaththu-np7hf
@nisansalaathapaththu-np7hf Жыл бұрын
Private karanawanam kiyak vithara yanawada akke rediyecion ayadin test eka
@prabodamadubashini1943
@prabodamadubashini1943 Жыл бұрын
Akke me iodin treatment eka karala masekuth hitiyata passe babata kiri denna hodaida
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 11 ай бұрын
මට ඩොක්ටර් දෙන්න එපා කිවුවා
@roshsilva5609
@roshsilva5609 Жыл бұрын
Plz oya gaththa doze eka kochcharada kiyanna
@VishakaVishaka-hv3le
@VishakaVishaka-hv3le 3 ай бұрын
Matath ehema tibuna opareshan kara ayadin pratikaraya matath karanna kiuwa eyala cl karanawada enna kiyala
@sunethraananda1036
@sunethraananda1036 21 күн бұрын
ඔයා දැන් channel කරන doctor කව්ද
@lahirushiwantha1514
@lahirushiwantha1514 2 ай бұрын
Akke me okkatama oyata kochchara mudalak giyada .plz reply karannako
@sanugivithu2610
@sanugivithu2610 16 күн бұрын
🙏
@achinimeddegoda7255
@achinimeddegoda7255 7 ай бұрын
අයඩින් ටැබ්ලට් එක රජයෙ රෝහලකින් ගන්නවා නම් ගොඩක් මුදල් වියදම් වෙනවද?.මාත් ග්‍රන්තිය ඉවත් කළ තයිරොයිඩ් පිළිකා රෝගියෙක්
@SachiSubha-kz9ll
@SachiSubha-kz9ll Жыл бұрын
මගේ අම්මට තයිරොයිට් ගෙඩියක් දැන් එයාට නිදා ගන්න බැ කැස්ස එනව ඒ ඇයි
@CeylonVillageMe
@CeylonVillageMe 19 күн бұрын
Mage tairoid eka ain kara.dan aga sampurnayenma hiriwatenawa.calsiyam adui kiyala tamai kiwe.oyatath ehema unada
@suranganimanel8643
@suranganimanel8643 Жыл бұрын
Mamath operation eka karala enne.raje rohalamin karanna.thama dinayak dunne na.thawa masa 7k vithara yailu.opertion eka kale 2023 /02/23 Etin eka Mata gataluwak weida.uttharayak denna.pin oyata
@kaushalyaimeshani2151
@kaushalyaimeshani2151 Жыл бұрын
Thankq dr
@K.H.C.GUNASEKARA
@K.H.C.GUNASEKARA 3 ай бұрын
Cylinco eke canser treetment 1 ta yana mila kiyak unada nangi
@manomahindasiri6466
@manomahindasiri6466 Жыл бұрын
Thank you very much darling, you are an Angele.
@PiumiNimashamapalagama
@PiumiNimashamapalagama 2 ай бұрын
Akka thairoxin walata nidimatha godk enw mata ekat monad krnn puluwn oya dann deyak tiyenw nm kiynnko
@meshalisathsarani8987
@meshalisathsarani8987 Жыл бұрын
Akka belle sengedi pitin haunama ahu wenne. Ehemada thibbe. Man thayroxin gannawa.
@sanulisehansha3541
@sanulisehansha3541 Жыл бұрын
Lassana, keli pattikkiyak nanga oyata inne mamath thairoid gland ekema gedi itin mama thama opererion karala na oyata bs
@user-dh2cz3sr1g
@user-dh2cz3sr1g Жыл бұрын
Akke ane mn dn daws dekkta kalin whole body scan eka kala..mata dunna oya dot wge tyna report eka...ekn age wena thanaka cancer cell ithuru wela tynwnm balanne kohomda..mata masayk inna wenwa report eka hadila enna kynwa..harima bayen inne mn
@jeewanthividanapathirana3597
@jeewanthividanapathirana3597 3 ай бұрын
Nange lyaden therapey akata kopamana mudalak yana wada matathkarannawela.sujarey akakarala masa keyaken wageeda karanna ona.oyage no aka denna puluwanda
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
Not out with manu ප්‍රෝග්‍රෑම් එක ආයෙත් ඕනෙ අයියෙ
@champaweerakkody7306
@champaweerakkody7306 Жыл бұрын
Thunuruwan saranai nangi 🙏❤🙏
@fathimariz9386
@fathimariz9386 Жыл бұрын
Akke oyage sqmpoornq thairoid eka gaththane.aith daruwa lebenna puluvanda
@user-ri7wh9ri8j
@user-ri7wh9ri8j 21 күн бұрын
ඔයා කියන ඩොක්ටර් ට මයි මාත් පෙන්නුවේ.. මට ලබන මාසේ 18 අයඩින් ප්‍රතිකාර කරන්න එන්න කිවුවා උදේ 7 වෙද්දී.. තයිරොයිඩ් කැන්සර්මයි මටත් තිබ්බේ.. ලොකුවට පැතිරිලා නෑ කියලා ලොකුවට අයඩින් ප්‍රතිකාර අවශ්‍ය නෑ කිව්වා.. මට 30mg විතරයි දෙන්නේ කිව්වා.. එදාම ගෙදර යන්න පුලුවන් කිව්වා.. මාසයක් කාබරේ ඉන්න කිව්වා ..
@user-ri7wh9ri8j
@user-ri7wh9ri8j 21 күн бұрын
මිස් මට දැනගන්න පුලුවන්ද කොච්චර ප්‍රමානයක්ද මිස්ට දුන්නේ..
@dilhanianthony7873
@dilhanianthony7873 8 күн бұрын
ඔයාට දැන් කොහොමද
@user-ri7wh9ri8j
@user-ri7wh9ri8j 8 күн бұрын
@@dilhanianthony7873 තයිරොක්සින් නවත්තලා ඉන්නවා.. ලබන මාසෙ 18අයඩ්න් ප්‍රතිකාර කරනවා..
@kasunnadi9481
@kasunnadi9481 5 ай бұрын
Akke mata oyath ekka katha karanna puluwanda
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
mage belle pitapaththe podi gatiththak thiyenawa .man genaral hospital ekata pennuwa .praivat pennuwa .hamoma kiyanne wasa gatiththak kiyala .anemanda .mokada karanne kiyala
@user-pp3gh2wh3t
@user-pp3gh2wh3t Жыл бұрын
Thank oyata math thairoid opareshan karanna inne man Bayen hitiye Dan tikak baya aruna.
@sheharafernando-gr1ke
@sheharafernando-gr1ke Жыл бұрын
Akke oyage thairogloin test krnkota 2< adu wenna oni ne aduwegenma giyad naththan tikk adu wadi unad
@harshanamaduranga1839
@harshanamaduranga1839 Жыл бұрын
මේකට බයවෙන්න එපා කව්රුත් . ආයුර්වේද ප්‍රතිකාර තිනව.මාස කිපයකින් හොදටම හොද කරනව.මමත් බෙහෙත් ගන්නව.doctor kosala herath (BAMS) university colombo. ඔබට වැදගත් වෙයි.🙏🙏🙏
@dilhanidammika6578
@dilhanidammika6578 10 ай бұрын
ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ද මෙයා
@dilhanidammika6578
@dilhanidammika6578 10 ай бұрын
කොහෙන්ද අපි හම්බවෙන්නෙ
@InokaSandamali-ej3vw
@InokaSandamali-ej3vw 2 ай бұрын
Ane mage dan opration kala ayadin akath dunna ath thama thiyanawalu ane matath kiyannako ma doctar gana
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
Were you eligible to be covered by your health insurance? If so how much?
@MANURANGA
@MANURANGA Жыл бұрын
Hi She did not have an insurance l. The total vost was around 10 laks that she had to pay
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
@@MANURANGA oh really... BTW that web portal idea is possible to implement. I'm in the software industry. There are similar foreign platforms, basically operated by a government or NGO but as far as I know none in Sri Lanka I suppose 🤔
@nipunikumarapeli
@nipunikumarapeli 29 күн бұрын
hodama doctor kauda
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
#1 Absolute Best Way To HEAL Your THYROID
34:54
Dr. Sten Ekberg
Рет қаралды 4,1 МЛН
Thyroid cancer journey 2nd step
21:33
Plus size With kaushi
Рет қаралды 7 М.