ඔන්න ඉතින් අපිටත් ticket එකක් ඇදුනා 😍💰සතුටට බීපු බීමක්🍻| මෙච්චර මී පැණි 😱 🐝Sangeeth Dini Vlogs

  Рет қаралды 103,646

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlog #dinithiwalgamage #sangeethsatharasinghe #travelvlog #dailyvlog #honeybee #beer #testing #aussielife #australia #sinhalavlog

Пікірлер: 223
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 28 күн бұрын
ඔබ දෙදෙනා හැමදාමත් ඔය වගේම සතුටින් ආදරයෙන් ඉන්න. එතන තමයි ඔයාලගේ සාර්ථකත්වය තියෙන්නෙ. ඒක බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාකාරයො , කුහකයො , අධමයො චරිත ඝාතනය කරන ඒවා, මඩ ගහන ඒවා කරලා කරලා උන්ටම ඇතිවේවි. කිසි දෙයකට සැලෙන්න එපා. දිනිති ඔයා දිහා බැලුවහම පේනවනෙ ඔයා නරක කෙනෙක් නෙවෙයි කියලා. අපි නම් ඔය දෙන්නටම ආදරෙයි. ජයම වේවා .
@SachiniAmaya-f1k
@SachiniAmaya-f1k 28 күн бұрын
හැමදාම comment කරන්න බැරි උනාට ඔයාලගෙ videos මිස් කරන්නෙ නෑ ❤❤
@chamindabandara5575
@chamindabandara5575 28 күн бұрын
මී පැණිවලට ගොඩක්ම මම දන්න විදිහට මහියංගනයේ දඹාන තෙරුවන් සරණ ජයවේවා පරිස්සමෙන් ඉන්න
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 28 күн бұрын
ඔයාලා දෙන්නා ශෝක් අනේ ❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි ❤❤❤❤
@vishakagunathilaka5721
@vishakagunathilaka5721 28 күн бұрын
මීපැණි වලට ප්‍රසිද්ධ වැල්ලවාය
@RitaÅberg
@RitaÅberg 28 күн бұрын
Hi I am living in Sweden this country we have verrt good sweet hany Sri Lanka I don't no may be Jafna slem to se u both living happy have u miss Sri Lanka I not like Lanka wittch country u live i love my Sri Lanka thank u both take care gb
@IlangiKeerthiratne
@IlangiKeerthiratne 28 күн бұрын
The sweetest couple on earth ...
@Sahasmi_A
@Sahasmi_A 28 күн бұрын
ඔය කහ පාට මලත් ලංකාවේ තියෙනවා අයියා අක්කි....❤❤❤❤ උඳුපියිලිය වල හැදෙන්නෙ
@PathmasiriDahanayaka-gs9ul
@PathmasiriDahanayaka-gs9ul 25 күн бұрын
ලංකාවේ. වැවෙන. කහ. පාට. මල්. තාරුකා.
@TechWithOveen
@TechWithOveen 26 күн бұрын
කරවල Vacuum packed කරල ගෙනියන්න පුලූවන්....අපි New Zealand ගෙනාවා
@reshinimalmi5137
@reshinimalmi5137 28 күн бұрын
අනේ නංගි මගේ පෞද්ගලික කාරණාවකට ඔයාට මට කතා කරන්න පුළුවන්ද ඔයාට පින් සිද්ධ වෙනවා
@YouPower-ep5jy
@YouPower-ep5jy 28 күн бұрын
කියන්න
@Caldeira198
@Caldeira198 23 күн бұрын
ආතල් දෙන්න එපා. නංගිලු අක්කලු. ඔන්ලයින් හිඟා කන්න එපා.
@ruckyg3177
@ruckyg3177 19 күн бұрын
These type of people are a curse to society
@SewwandiDissanayake-g3h
@SewwandiDissanayake-g3h 28 күн бұрын
අක්කි මාත් දූරියන් වලටයි මාමයිට් වලටයි ආසයි අනේ අක්කි දැන් වීඩියෝ දාන්නේ නෑනේ වැඩිය මන් මාරම ආසයි ඔය දෙන්නට අක්කි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියා😊ආදලෙයි❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 22 күн бұрын
ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි අපිත් ඔයාලට ගොඩාක් ආදරෙයි
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 28 күн бұрын
අනේ හැමදාම සතුට්න් ඉන්න ආදරේයි දෙනාටම අපි හම්බන්තොට දොදොල් තියනවා ❤❤❤❤
@dilrukshl
@dilrukshl 27 күн бұрын
මමත් මාමයිට් දුරියන් කන්න ගොඩක් කැමති 😋😋😋😋😋 ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ අම්මා තාත්තා වරා මල්ලි මතක් කරා කියන්න please❤❤❤ 💎💎💎 💎💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@priyanimayadunne9158
@priyanimayadunne9158 18 күн бұрын
බටර් ගාලා, මාමයිට් ගාලා , යන්තම් ක්‍රීම් වගේ හිටින්න අමු මිරිස් , ලූනු එහෙම දාලා eggs scramble කරලා දාලා සැන්ඩ්විච් හැදුවම මාර රසයි.
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 26 күн бұрын
නංගි ඔයාල අය ලංකාවට එන්නැද්ද❤ හරිම ලස්සනයි❤ වියෝඑක❤ ආස හිතේනව දැක්කාම සතුටින් ඉන්න ,පරිස්සමින් මැනික ❤
@nalikadilhani9580
@nalikadilhani9580 27 күн бұрын
වැඩ bari වුණත් gama galla😂😊 ai mehema kiyanne dini❤
@NishiCreations1521
@NishiCreations1521 28 күн бұрын
අම්මෝ මාමයිට් මගේ ආසම කෑමක් හැබැයි දූරියන් කන්නනම් ආසම නෑ 😅
@kusalambepusaa4884
@kusalambepusaa4884 28 күн бұрын
වේවැල්- වේවැල්දෙනිය කජු- කජුගම අපේ ගම්❤
@NimeshaPerera-u7v
@NimeshaPerera-u7v 28 күн бұрын
ලස්සන ලමයි දෙන්නෙක් තෙරුවන් සරනයි!❤
@roshilasewmini2661
@roshilasewmini2661 28 күн бұрын
Adath dennama godak lassanai Adareiii dennatama godak❤❤❤
@mmtpgamage4299
@mmtpgamage4299 28 күн бұрын
ඇත්ත අක්කී මාත් දුරියම් වලටයි මාමයිට් වලටයි දෙකටම ආසයි ගොඩාක් කට්ටිය ඊයා කියනවා😐
@gayanpresad7071
@gayanpresad7071 22 күн бұрын
කොල්ලා ගොඩ ගියා කෙල්ල නිසා❤ . කොහොම හරි ජෙසු පිහිටයි ❤
@RasikaPriyangani-tu9tu
@RasikaPriyangani-tu9tu 28 күн бұрын
Koi weleda vlog eka enne balan idapu mamaa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ආදරෙයීයියි
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 28 күн бұрын
ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🤗🤗🤗
@dilaniperera5289
@dilaniperera5289 28 күн бұрын
Grizzled giant squirrel is the correct name.
@NDWTI
@NDWTI 12 сағат бұрын
Go to Beechworth famous bakery for Aussie pies.
@HiruniColambahewage
@HiruniColambahewage 28 күн бұрын
Kaluthara මැංගුස් thamai akki oya hari
@dgnilanthi8146
@dgnilanthi8146 28 күн бұрын
කිතුල් හකුරු , කිතුල් පැණි , කිතුල් පිටි , නම් කිතුල්ගල තමයි .
@renukagamage3449
@renukagamage3449 28 күн бұрын
Dakkath hetha perenawa balana essella mama onna comments kala harema lassanie adarei paressamen enna ❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 28 күн бұрын
මාමයිට් අපිත් කනවා. හදලා බොනවා. හරිම රසයි. ඒ තරම් වෙජිමයිට් නම් රස නෑ.. ඒ නිසා වෙජිමයිට් ආස නෑ.
@DehemiHerath
@DehemiHerath 28 күн бұрын
Oyala 11°C rashnei kiyanawa apita 22°C eth sithalai 😒
@SmilingChefHat-vb7ry
@SmilingChefHat-vb7ry 28 күн бұрын
Akkageyi ayyageyi video mn hamadmh blanawah ❤oyh dennt mmh godak adareyi❤❤mn 10wasareh akkige game (Galle)
@HiyumiBotheju
@HiyumiBotheju 28 күн бұрын
Duriyan❤❤ Mamite Agamak😍
@kumarikumari1262
@kumarikumari1262 28 күн бұрын
මහියංගනයේ දඹානේ miipeni
@janiduransara4537
@janiduransara4537 28 күн бұрын
Ratanapura monada kiyanda oni nane
@shenudima
@shenudima 28 күн бұрын
මැනික්😊
@user-jg8yx7xb1p
@user-jg8yx7xb1p 28 күн бұрын
Lassanai pateyoooo adareyi hamotama satuten enna❤ hamadama❤❤❤❤bsdp❤❤❤❤ummmma❤❤❤❤
@rushgaming9370
@rushgaming9370 28 күн бұрын
Sangeeth thawa lasana wela
@SLKoreaWithAshi
@SLKoreaWithAshi 28 күн бұрын
මාර්මයිට්🤧 දූරියන්😋 ම්ම්ම්ම්🌝
@Rasangikaniro
@Rasangikaniro 28 күн бұрын
Vlog ekak enakan balan inne❤❤ Ai ane parakku 🥹ආදරෙයි ගොඩක් දෙන්නටම❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 28 күн бұрын
හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂😂🎉🎉🎉🎉🎉🎉
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 28 күн бұрын
Mipani thiyanna dabana nada aluth aranchiya mokadda ekmaninma kiyanna oyalaga volga nathiwa harima paluyi ❤❤❤❤❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 28 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එකක් හැමදම ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤
@anomagamage4992
@anomagamage4992 28 күн бұрын
සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට ❤❤❤❤❤
@hansihansihansika1814
@hansihansihansika1814 28 күн бұрын
1st comment ආදරෙයි අක්කි අයියා ❤ 😘 බුදු සරනයි ජේසු පිහිටයි දෙවි රැකවරණයි ❤
@aboodkdawin5212
@aboodkdawin5212 28 күн бұрын
Api dannathi godak dewal oyalage vedios walin danagannawa godak sthuthi danuwath karanawata ...parissamen adarei ❤❤❤
@sachishewage5597
@sachishewage5597 28 күн бұрын
සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයියා 🥰🥰 හරිම ලස්සනයි vlog එක. සුබ ආරංචියත් අරන් ඉක්මනට එන්න.😍
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 28 күн бұрын
11 ට notification එනවද බල බලා හිටියා විතරයි 😊😊😊😊 Vlog එකක්
@user-go6cy2xx5j
@user-go6cy2xx5j 28 күн бұрын
AI ana oyalata hoda dawasakin dakka hodai pudusaranai
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 28 күн бұрын
හායි දිනී නැන්දේ. අපි හැමෝම දිනී නැන්දාට ගොඩාක් ආදරෙයි. ❤❤❤😊😊❤❤❤
@MovinduDinsara
@MovinduDinsara 13 күн бұрын
මිී පැණි වලට දඹාන නේද අයියේ
@Isha-mq9pl
@Isha-mq9pl 23 күн бұрын
Happy Birthday Sangeeth malli
@mskumuduni8982
@mskumuduni8982 28 күн бұрын
මහෙයන්ගනෙ ...ඩබන...නෙඩ...මි පෙනි වලට ප්‍රසෙඩ්ඩ
@DassanayakeSP
@DassanayakeSP 28 күн бұрын
Pl say huney city name
@sanukahansana6159
@sanukahansana6159 27 күн бұрын
Maath godak asayi මාමයිට් valata 🥰
@FIZAstyle
@FIZAstyle 28 күн бұрын
Api kalutara Kalutara famous for Mangoosteen ❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 28 күн бұрын
Hi dini & sangeeth have a great day and may god bless your family always watching from Italy
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 27 күн бұрын
සතුටින් හැමදාම ඉන්න .ආදරෙයි දෙන්නටම❤❤
@kaviskarashadi4270
@kaviskarashadi4270 28 күн бұрын
Wow oyl denna ada godk lassanai..❤❤❤parissamin inna bs..❤ada palaweni comment ek magen❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 28 күн бұрын
ආදරෙයි ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤
@RishmiNilushiya
@RishmiNilushiya 24 күн бұрын
ආදරෙයි දිනී ඔයාලා දෙන්නටම godaaaaak
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 28 күн бұрын
Gedara koheda thiyenne daling
@user-up7lw3xp7u
@user-up7lw3xp7u 28 күн бұрын
Dinithi madam oyaga vlog mama balanava.. mama Saudi rata inna house made kanak vidihata.ana mata puluvan nam mudalin udauvak karanna..oya dannata pin..godak ma valava asaranai man
@Kalupahan98
@Kalupahan98 26 күн бұрын
තිස්සමහාරාමෙ මීකිරි තෙරුවන් සරණයි අක්කි අයියා ❤
@nuwanchamarachamara9417
@nuwanchamarachamara9417 28 күн бұрын
Oylg day volg ekk denko
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv 28 күн бұрын
Ane asai nangi dureyanuth asai ammo
@NishiCreations1521
@NishiCreations1521 28 күн бұрын
දඹානෙ නේද
@nadeekaudiriappuwaduge5782
@nadeekaudiriappuwaduge5782 28 күн бұрын
Mama asai duriyan marmait kanna 😂😂
@nirmaltharusha5532
@nirmaltharusha5532 28 күн бұрын
යූ වෙන්නේ ඒකයි රාමයෙන් චැලෙන්ජ් එකයි ගේන්නකෝ
@user-xi8oc9qh1c
@user-xi8oc9qh1c 28 күн бұрын
Q & A
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 28 күн бұрын
කව්ද බොයි ලස්සනයි සොරො ලස්සනයි මාමයිට් රහයි
@tharushibandara892
@tharushibandara892 28 күн бұрын
තාරුකා මල්.dinithi akka catoon praviinayekne😂
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e 28 күн бұрын
සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි ❤❤❤❤
@nuwanchamarachamara9417
@nuwanchamarachamara9417 28 күн бұрын
Wasppp chenal ekk hdnnko
@daliyasilva9298
@daliyasilva9298 28 күн бұрын
දුවේ පුතේ හැමදාම සතුටින් ආදරෙන් හිනාවෙලා අපිවත් එකතු කරගෙන ඉන්න ලැබේවා. ජයෙන් ජ ය වේවා.ජේසු පිහිටයි.
@ChathuriNadeesha-x2v
@ChathuriNadeesha-x2v 28 күн бұрын
Mahiyangane
@sadani590
@sadani590 28 күн бұрын
Ayya beard style eka wenas karala wge 😁 Much love guys ❤
@Shaliniprobodhika
@Shaliniprobodhika 27 күн бұрын
Shopping vlog ekak onaaaaa
@chanakasadaruwan320
@chanakasadaruwan320 27 күн бұрын
සතුටින් ඉන්න් හැමදාම ❤❤❤
@AnandaWijekumara-qk5jn
@AnandaWijekumara-qk5jn 28 күн бұрын
Hari Adamdarai
@anomagamage4992
@anomagamage4992 28 күн бұрын
මම ආසයි මාමයිට් ,වෙජිමයිට් දෙකටම 😊😊
@annmalani2443
@annmalani2443 28 күн бұрын
Oyalath lankawata awama dabane yanda ehe kauthukagarekuth thiyenawa oyala denna lassanata visthara karanawa
@sewwandikanchana9145
@sewwandikanchana9145 28 күн бұрын
මහියංගනේ දඹාන මී පැණි වලට ප්‍රසිද්ධ ..akki
@rekha1127
@rekha1127 27 күн бұрын
Ow❤harinalassanai❤dinilgood මේ රටේ 3:19
@dsvlog6100
@dsvlog6100 28 күн бұрын
මහියංගනේ දබානෙ මී පැනි
@cricketbrother-cd1hi
@cricketbrother-cd1hi 28 күн бұрын
Dini home Eka awata vlog ekak pennanako
@janakiee209
@janakiee209 28 күн бұрын
දඹාන මිපැණි වලට ප්‍රසිද්ධයි
@Gayathrichandima11
@Gayathrichandima11 28 күн бұрын
ලස්සනයි .ආදරේයි ❤❤
@dreamy2759
@dreamy2759 28 күн бұрын
Panagoda Sangeeth 🤭
@Laiya325
@Laiya325 25 күн бұрын
තාරුකා මල් ද?
@tharudinipiumika8113
@tharudinipiumika8113 28 күн бұрын
මෙහෙ දඩුලේන්නු ඕනිතරම් ඉන්නව අක්කි. එවන්නද ඕන්නම්.😅
@PashinguPandula
@PashinguPandula 24 күн бұрын
Puluwan wwlawata vidio balanwa lassanai oyala dennama .
@sahd_limerick_poem_sahdshi2829
@sahd_limerick_poem_sahdshi2829 28 күн бұрын
Maiyankana is very popular
@muditha363
@muditha363 28 күн бұрын
ලංකාවේ කහ පාට චූටි මල කරාබු මල් නේද
@AsankaPradeep-n9b
@AsankaPradeep-n9b 26 күн бұрын
Aiye akke oyalawa sambanda kara ganna baida mata
@nilminisamarathunga701
@nilminisamarathunga701 23 күн бұрын
මහියංගනය...
@user-fo7if7oe3x
@user-fo7if7oe3x 28 күн бұрын
මාමයිට් මරු ❤️
@ranokaranoka6016
@ranokaranoka6016 28 күн бұрын
කළුතර මැන්ගුස් 👌🏻👌🏻👌🏻
@user-uv1fd3je7r
@user-uv1fd3je7r 28 күн бұрын
මම මමායිට් කන්න මාත් ආසයි
@nelumdesilva5747
@nelumdesilva5747 28 күн бұрын
Super journey, take care
@shanikapriyadarshani4224
@shanikapriyadarshani4224 25 күн бұрын
වැලිමඩ , අල😍
@janakasanadakelum2913
@janakasanadakelum2913 28 күн бұрын
මහියංගනය
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 51 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 207 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 124 М.
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 78 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН