වලියක් 🤣

  Рет қаралды 74,384

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

#tiktok #comedy #viral #funny #slfunny #10million #love #slcomedy #song #music

Пікірлер: 179
@hashaninanayakkara7112
@hashaninanayakkara7112 6 ай бұрын
මේරි ආච්චිගෙ videos බලන්න මම හරිම ආසයි. ❤ එත් මට දැනෙනෙ දෙයක් කියන්නම්. ඔයා ආචිචි එක්ක විහිලුවෙන් ඉන්න එක ඇත්තටම අගය කරනව, ඒක ආච්චගෙ මානසිකව එයට තනිකමක් දැනෙන්නෙ නැහැ. ඒත් ආච්ච්ගෙ හිතේ කා ගැනවත් තරහක් ඇති වෙන විදියෙ වැඩ කරන්න එපා. ඔයා විහිලුවට කරන බව ඇත්ත, බලන අපිටත් හිනහයි. ඒත් ආච්චි ගෙ පැත්තෙන් ඒක පව්. එයා ඇත්ත කියල හිතන් අදාළ අය එක්ක තරහක් ඇති කර ගන්නව, ඒක එයගේ හිතෙ පවා ඒ තරහ තැන්පත් වෙනවා. ආච්චගෙ අවසාන මොහොතක ඒ වෛරී සිතිවිල්ලක් ආවොත් ඒක පව්. මම හිතනවා ඔයාලත් බුදු දහම අදහන අය කියලා.තරහකටවත් ඉරිසියාවකට්වත් කියනව නෙවෙයි. හොදට කිව්වෙ .😊 ආච්චට දීර්ඝ ආයුශ පතනව. ❤😊
@ann5715
@ann5715 6 ай бұрын
ඒක නම් ඇත්ත ,, තරහා ඇති කරවන්න එපා.. පව්
@mykitchenlife5122
@mykitchenlife5122 6 ай бұрын
ඇත්තටම ඔව් ඒක මමත් කියනවා ඔයා හරි
@mediniliyanage6166
@mediniliyanage6166 6 ай бұрын
ඔව් මමත් හිතනව ඒක ර්‍. වෙරය ර්‍ සිතක් තුළ ඇති කරවන්න හොඳ නෑ. ඒක නොදැනුවත්ව කලත්. පුලුවන්නම් අඩුවෙන් ඒ සිතුවිලි දෙන්න.
@varuniperera3032
@varuniperera3032 4 ай бұрын
Since she is very old she has to stay in peace. Without hatred. Those consciousness determines her next birth. These are things you already know. Putha, see how she followed by your words to say very harsh words to somebody. Feel very sad for her. MAY HER BE FREE FROM HATRED, FREE FROM GRIEF. MAY SHE BE BLESSED BY TRIPLE FEM AND PROTECTED BY FOUR GUARDIAN GODS ALWAYS.....
@hirunikasthuriarachchi741
@hirunikasthuriarachchi741 4 ай бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@Dulanjjaa34
@Dulanjjaa34 6 ай бұрын
අම්මෝ මුණුබුරෝ පව් අනේ ඒ පොඩි එකා 😅😅 ඔයානේ දැම්මේ ♥️♥️ achitha ආදරෙයි ඈ
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Ай бұрын
Munuburage munat karapincha gahat 😂 pennuwanam tawat lassanai ,
@sanduniudara609
@sanduniudara609 6 ай бұрын
අනේ අර පොඩි එකා නිකන් බැනුම් අහනවනෙ ඔක්කෝම මුණුබුරාගෙ වැඩනේ😂😂😂😂❤❤
@nadeepriya9970
@nadeepriya9970 6 ай бұрын
මේ සිතුම් ගෙ පව්ලට දෙන්න ඕන නොබෙල් තෑග්ග. මූ තමා ගම අවුලන්නෙ ගිනි ගෙඩ් දෙන්නේ
@sadugirl
@sadugirl 6 ай бұрын
බුදුඅම්මෝ හිනාගිහින් මැරෙනවා යකෝ 😅😅♥️ වලහා ලු අර පොඩි එකාට අම්මෝ අම්මෝ ඔයට් කරන වැඩ මට උගේ වල්ලට් කපනවලු AYYO 😅😅😍 OYA dennatama budu saranai. සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@malanieindra123
@malanieindra123 6 ай бұрын
අනේ පව් ආච්චී ට කේන්ති ගස්සන්න එපා. එයා ගේ හිත දරුණු වෙයි. ලේ කෝප වෙලා ලෙඩ වෙයි. ❤❤❤❤ ආදරෙයි පැටියෝ තෙරුවන් සරණයි අම්මේ
@jms.kumari5067
@jms.kumari5067 6 ай бұрын
මුනුබුරා ටම හරියන අල්ලපු ගෙදර ඇන්ටි. පව් සිතුම් හැමදාම බැනුම් ආච්චිගෙන්😅😅;😅
@ggfgssss8819
@ggfgssss8819 6 ай бұрын
එහා ගෙදර ඇන්ටිවත් පෙන්නන්නකො අයියා. එහා ගෙදර ඇන්ටිගෙ කටත් ගැලපෙනව මුනුබුරාටම. ඒ නිසාම බලන්න ආසයි එයාව
@kulathungamilroy204
@kulathungamilroy204 6 ай бұрын
මූ කියන කියන එක මේ ආච්චිඅම්මත් අහනවනේ වැඩේ කියන්නේ ඒකනේ😂😂😂
@geethaperera6059
@geethaperera6059 6 ай бұрын
මම නම් ඕවා කරන්නේ නැහැනෙ ,අනේ ඔවු ළඟට වෙලා ඉදගෙන කරන්නෙම බලු වැඩ.අර අහින්සක ආච්චිට කියලා,බොරුවට කොල්ලාට බන්නනවා.පාසානම් දෙන්න ඕනේ ලග ඉන්න මුනුබුරාට,අල්ලලා අර මොකක්ද ත් කපන්න ඔනේ ආච්චී.
@Dulanjjaa34
@Dulanjjaa34 6 ай бұрын
වලියේ 2 ඔනි
@LithumiBandara
@LithumiBandara 6 ай бұрын
ගම අවුලන්නා.. ගිනි ගෙඩි දෙන්නා🤭😁😂
@nishunish1338
@nishunish1338 6 ай бұрын
මරූ අනේ පාසානන් ටිකක් දෙන්න ඕනෙලු සිතුම් ට 😂😂❤
@khemakulathunga6996
@khemakulathunga6996 6 ай бұрын
Ane ආච්චි pau.....පාඩුවේ ඉන්න දෙන්න munupuro.....😂😂😂
@pramiladilani7570
@pramiladilani7570 6 ай бұрын
මේ මුනුබුරා කරන වැඩ නිසා අහිංසක සිතුම්ගේ අනවශ්‍ය අවයව අයින් කරන්න හදන්නේ අත්තම්මා...😁🤭 එහා ගෙදර ආන්ටිත් කේලම් මල්ලක් අෆ්ෆා...😁😁😂 මුනුබුරාට බුදුසරණයි..❤✍️
@Arunisulochana-b7c
@Arunisulochana-b7c 6 ай бұрын
අනේ මුනුපුරෝ ඔයානම්...... ගිනි අවුලනවා නේද ? මොනවා උනත් ආදරෙයි ආදරෙයි ආදරෙයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 6 ай бұрын
අනේ අම්මෝ මූ ගිනි අවුල්ලනවා 😂😂😂 මූගෙ වැඩක් ලොකූ තමයි ඔය නසරානි වැඩ කරන්නෙ 😂😂😂
@roshniuditha8058
@roshniuditha8058 6 ай бұрын
මුනුබුරාටම හරි ගිය එහා ගෙදර ඇන්ට්.අම්මේ දෙන්නාම එකම වගේ.පවු අනේ අච්ච් අම්මා
@krishanthajayasinghe9216
@krishanthajayasinghe9216 6 ай бұрын
Ammo kollo....😊😍❤️
@usernirosha
@usernirosha 6 ай бұрын
ඔය ආච්චිට පව් පුරවන්න එපා යකෝ 😅
@sadunihimansha9193
@sadunihimansha9193 6 ай бұрын
අපේ අම්මෝ අත්තම්ම මොනාද කපන්න හදන්නේ ඒවා පව් පිරෙනවා ❤❤❤❤❤❤❤
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 6 ай бұрын
කෝ අනේ කරපිංචා ගහේ චීත්තේ,අපිටත් පෙන්වන්නකෝ මේරි උපාසක අම්මා අන්තිමට කියාපු වාක්‍ය නම් 😅😂😅😂😅😂😅
@fim2699
@fim2699 6 ай бұрын
අන්තිම ටික තමයි නේද රසවත් ම...😊😅😂
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 6 ай бұрын
හරිනේ.....දැන් සැපද .....හොඳටම බැන්නා නේද මුනූ.....උඹටත් ඕක සුද්ද සිංහලෙන් අහගත්තේ නැත්නම් නින්ද යන්නෑ ....😅😅😅
@ThushariPriyangika-y8d
@ThushariPriyangika-y8d 6 ай бұрын
අය්යෝ 🤭🤭🤭🤭🤭🤭මල්ලි 😊
@ceylonlandspvtltd.982
@ceylonlandspvtltd.982 6 ай бұрын
me ara comedy niliyada eha gedra inne...e voicemai
@YibinShao
@YibinShao 6 ай бұрын
Sirilage mal kanthi 🤣
@santhadammika6270
@santhadammika6270 3 ай бұрын
Matath ekama hithuna
@JP19455
@JP19455 6 ай бұрын
කේන්ති ගස්සන්නේ නැතිව හිනාවෙන දෙයක් කරන්න.. තරහ යනකොට ශරීරය දුර්වල වෙනවා තවත්..😮
@RenukaNishan
@RenukaNishan 6 ай бұрын
Ane palam bn lokuwo....😂😂😂uba thama owa karanne..😅😅
@rajahe7916
@rajahe7916 6 ай бұрын
ආච්චිට හරියන මුණුබුරා ❤️❤️❤️ මුණුබුරාට හරියන ආච්චි පව් අර අහිංසක දරු පැටිය.ලංකාවට ආවම එන්නම්කො ඔයාල බලන්න බුදු සරණයි හානේ 😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️
@damayanthiperera463
@damayanthiperera463 6 ай бұрын
ආච්චි අම්මේ වලු කපන්නනම් එපා.ඉස්සෙල්ලා ඔය මුනුබුරාගෙ කපල ඉන්න 😂😂😂😂😂😂😂
@tharushithathsarani7783
@tharushithathsarani7783 6 ай бұрын
Video ekk dankmmi හිටියේ app ❤❤❤❤
@teklarajapaksha9965
@teklarajapaksha9965 3 ай бұрын
Oyath හොඳට ආච්චි wa අවුස්සා nawa naaaaaa 😂😂😂😂😂😂😂❤❤❤❤❤
@DonitaPalihawadana
@DonitaPalihawadana 6 ай бұрын
ආච්චි අම්මාව අවුස්සන්න එපා මුණුබුරෝ පවු එයා දැන් පොඩි ළමයෙක් වගේ ❤❤🎉😊
@Damayanthi-t1h
@Damayanthi-t1h 27 күн бұрын
බනින දේවල් කරන්න එපා ..තරහා යන වැඩ වලට අනුබල දෙන්න එපා ..එයා පෙර පින් නිසා හොඳ මුනුබුරකු ඉන්නවා .සිතුවිලි හොඳ දේවල් නිතරම කරන්න .🎉🎉🎉🎉
@milindasenaratna1334
@milindasenaratna1334 6 ай бұрын
පව් බන් , කිරිඅම්මව කේන්ති ගස්සන්න එපා අන්තිමට හොඳ එකක් කිව්වා නේද ?
@GeethanjaliAbeyrathna-tk2ri
@GeethanjaliAbeyrathna-tk2ri 6 ай бұрын
පව් හලෝ ආච්චි අම්මා... කේන්ති ගස්සන්න එපා... 💖
@mangalikaperera1393
@mangalikaperera1393 19 күн бұрын
ඔය වලු කපන්න කතා කලාට ළඟට ආවනම් බලාගන්න තිබුණ ආච්චිගෙ හුරතල් කෙරිල්ල. එතකොට අර චීත්ත මතකත් නෑ..😆 😆 😆
@SavithuRashmika-bn4uh
@SavithuRashmika-bn4uh 4 ай бұрын
සුපිරි garand mother😢
@SachithraRajapaksha-o4b
@SachithraRajapaksha-o4b 2 ай бұрын
වල්ලත් කපනවලු බුදු අමිමෝ බං 😂😂😂😂😂
@seriyapehebiya9059
@seriyapehebiya9059 6 ай бұрын
Munupura tamai munupura😂😂 paw ane sudu ammi ❤❤❤😂😂oyala rawattanawa❤❤❤
@RithijaNethsara
@RithijaNethsara 18 күн бұрын
Dennatma adare hithenawa athtamay❤
@nayanadehipola8926
@nayanadehipola8926 Ай бұрын
So funny but I feel bad for her making angry she is so innocent
@LathikaLochani
@LathikaLochani 6 ай бұрын
ගම අවුලන්න් ගිනි ගෙඩ් දෙන්නන😂
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 6 ай бұрын
බුදු සරණයි අම්මට සහා පුතේ ඔයාටත් සියළු දෙනාටම බුදු සරණයි දීර්ඝායුෂ වේවා
@NishaK.a.s
@NishaK.a.s 5 ай бұрын
මේරි ආච්චි ගේ කට තමයි කට හා....... 😂😂😂
@lakmalkrishantha8803
@lakmalkrishantha8803 6 ай бұрын
හානේ...😂
@sepaliseneviratne8609
@sepaliseneviratne8609 6 ай бұрын
Aiyoooo yoooooo yoooooo
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 6 ай бұрын
අයියෝ ♥️♥️♥️♥️♥️♥️♥️
@ChandaniWanigasinghe
@ChandaniWanigasinghe 6 ай бұрын
Don't do these things with an elderly person. Keep her relaxed. She is sweet. Bless you all.
@damayanthiperera463
@damayanthiperera463 6 ай бұрын
අනේ පව් පොඩි එකා.😂😂
@nishanithilakarathne4030
@nishanithilakarathne4030 4 ай бұрын
මුනුබුරා නම් හෙන ජොලියෙ ඉන්නෙ හිනාව ලස්සනයි අනෙ ඔයාගෙ
@udayanthiruwanmala5035
@udayanthiruwanmala5035 3 ай бұрын
Mama hari asai achchige video balanna ❤
@DammiKumari-u9o
@DammiKumari-u9o 6 ай бұрын
😂😂😂😂
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 26 күн бұрын
Mu දාලා ara podi eke allanawaa..අනේ කොල්ලෝ ..❤😂
@anushanilanthi7556
@anushanilanthi7556 6 ай бұрын
😂😅😅
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 6 ай бұрын
උබට මිසක් වෙන කාව සැකකරන්නද❤❤❤❤❤❤❤❤❤
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 4 ай бұрын
අත්තම්මා ට දීර්ගායු වේවා ❤
@sunethragamage9392
@sunethragamage9392 6 ай бұрын
😂😂😂😂😂😂😂😂
@nsandalutharinda2697
@nsandalutharinda2697 6 ай бұрын
❤️
@sumanawathivijethunga3338
@sumanawathivijethunga3338 4 ай бұрын
අහල පහල ආදරේ ආච්චිව යකා අවුස්සන හැටි විතරක්
@khawlaal4731
@khawlaal4731 3 ай бұрын
😅😅😅😅😅😅acci ammo mokakada acci kapana hadanne munu buro tikak ath wela enna hode❤
@sampathsampath7335
@sampathsampath7335 6 ай бұрын
❤😂
@LakmaliaChalalakmali
@LakmaliaChalalakmali Ай бұрын
බුදු සරණයි අම්මේ
@nishanthishanti4504
@nishanthishanti4504 3 ай бұрын
Mat හිතන්නේ munuburage wadak 😂😂😂😂😂😂😂
@gunawathigunawathi911
@gunawathigunawathi911 5 ай бұрын
5 Ģoodnait budusaranai ❤
@nimaliwanigarathna5528
@nimaliwanigarathna5528 6 ай бұрын
Loku oya nam maru❤😂
@PriyanthiFrenando
@PriyanthiFrenando 4 ай бұрын
අම්මෝ අම්මා ❤❤❤❤
@Oshen-bro
@Oshen-bro 6 ай бұрын
ආදරෙයි
@achalapalm6788
@achalapalm6788 6 ай бұрын
😂😂😂😂😂😂😂❤
@kwtpass2361
@kwtpass2361 6 ай бұрын
බුදුසරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏🙏
@hirunikasthuriarachchi741
@hirunikasthuriarachchi741 4 ай бұрын
Adarei aththammi 🙏🙏🙏
@Wageesha920
@Wageesha920 6 ай бұрын
ආච්චි අම්මා ❤❤❤
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 6 ай бұрын
කෑ ගහන්නැති අය තමා භයානක
@AjanthaBandara-jv9zp
@AjanthaBandara-jv9zp 6 ай бұрын
Oyanam mara wada tamai karanna Yan ban yanna ❤️❤️❤️❤️❤️❤️❤️
@shiranirananinga2670
@shiranirananinga2670 3 ай бұрын
Ahaka yana aya benum ahanawa munupura thamai serama karanne❤❤
@gunawathigunawathi911
@gunawathigunawathi911 5 ай бұрын
Yan ban yanna❤❤❤❤❤❤❤
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 6 ай бұрын
ගොඩක් අය කියල තිබුනා ආච්චිව තරහ ගස්සන්න එපා කියල ඇත්ත ඒක හොද නෑ මං අද්දැකීමෙන් කියන්නෙ කේන්තිය ❤️ එක ලෙඩ කරනව ලොකු බලාගෙන හොදේ❤❤
@Hfbgdf-fp8up
@Hfbgdf-fp8up 6 ай бұрын
Mata nam Saka loku😂😂😂😂
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 6 ай бұрын
😂😂😂😂Aiyooo
@nilaniroyal6567
@nilaniroyal6567 6 ай бұрын
පොඩි එකා මීයෙක්ද?මීපාසානම් දෙන්න හදන්නෙ.වල්😂කපන එක නම් පව් වැඩේ හැබැයි.දරුනු වැඩි දඩුවම් 😂😂😂😂❤❤❤❤
@sriyanigamage9859
@sriyanigamage9859 6 ай бұрын
Maru munupura..antith ekatm galaphenwa...❤
@murielnattandige4991
@murielnattandige4991 6 ай бұрын
Walla😮😮😮 adareee manika
@lalaniamarasinghe3611
@lalaniamarasinghe3611 4 ай бұрын
❤❤ආච්චිව අවුස්සලා ආතල් ගන්න එපා......බනින කොට මරැ
@MaliMali-m6m
@MaliMali-m6m 4 ай бұрын
❤️🌹❤️🌹❤️🌹❤️🌹ආදරෙයි අව්වී අම්මා
@LalithaDissanayake-
@LalithaDissanayake- 6 ай бұрын
😅😅😅😅😅😂😂😂😂
@KumariGamage-b2e
@KumariGamage-b2e 6 ай бұрын
❤❤❤
@IndikaIndika-z8o
@IndikaIndika-z8o 6 ай бұрын
ඔයාට හරි හිනා නේද ආචිචිගේ කටින් මොනවා හරි පිට වුනාම😊
@tharushithathsarani7783
@tharushithathsarani7783 6 ай бұрын
ආච්චි dangththa nm eygem munubura karnne kiyl hodat kiyai😂😂😂😂😂😂
@SLSADA
@SLSADA 6 ай бұрын
ලොකූ තමා සේරම කරන්නෙ අත්තම්මා 😁
@LalithaPathmini-x6e
@LalithaPathmini-x6e 6 ай бұрын
Achchi oya gedara inna ekage kapanna issara wela.
@Manji-n3i
@Manji-n3i 6 ай бұрын
😂😂😂❤❤
@PRIYANI1000
@PRIYANI1000 6 ай бұрын
අම්මේ මුණුඹුරෝ බොලා අහූණොත් මට අච්චි අම්මා අන්තිමට කියපු දේ බොට කොරන්නේ අම්මාපා😂
@pandaproduction618
@pandaproduction618 6 ай бұрын
Lokuuuuuuuu❤❤❤❤
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 5 ай бұрын
Sok me Amma😂😂😂
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 6 ай бұрын
Paw achchi munupurage wedak wage 😂😂
@Natalie2020-q3x
@Natalie2020-q3x 6 ай бұрын
Welawaka anti kiyana ekkenath pennanako.. me kata hada hondata ahala purudui
@brijetfernando9833
@brijetfernando9833 3 ай бұрын
ane oyala aussana satutu wenawa neda❤❤❤❤attame gahana laga inna munu burata❤❤
@NandaniRathnayake-r8g
@NandaniRathnayake-r8g 5 ай бұрын
එයාගෙ හිතේ තරහ ඇති කරන්න එපා
@ransithrusith6003
@ransithrusith6003 18 күн бұрын
Ane achchiwa aussanna epa ane.😂
@manelkumari6251
@manelkumari6251 6 ай бұрын
වයසක අයගේ කේන්ති අවුස්සන ඔයා හොද මුණුබුරකු නොවේයි.එයාට සතුටු හිතෙන පින් වැඩෙන දේවල් කරවන්න.එයා නැති කාලෙක ඔයාට හිතහිත සතුටු වෙන්න පුලුවන්
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 23 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Ninda Apahasa (Pvt) Ltd - නින්දා අපහාස
7:40
Bandata Passe (බැන්දට පස්සේ) - Lochi
6:16
Types of මුදලාලි's (Shop-Owners) #lochiquicks
5:58
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН