No video

අඩුම මිලට හොදම ටයිල් වත්තලින් | Tiles sale

  Рет қаралды 57,053

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

5 ай бұрын

#tiles #tileshop #ceramictiles #floortiles #srilanka #business
සුභ දවසක් මගේ යාළුවෝ හැමෝටම
අද මම ඔගොල්ලෝ එක්කන් යන්නේ A Grade එකේ හොදම Macktiles 55% වට්ටමක් සහිතව ගන්න පුලුවන් තැනකට
ඒ තමයි වත්තල හැදල හන්දියේ හේමාස් රෝහල ඉදිරිපිට තියෙන මැක්ටයිල් සේල් එකට
මාර්තු 8 සිට අප්‍රේල් මස අවසානය දක්වා මේ සේල් එක තියෙනවා
වැඩි විස්තර සදහා අමතන්න
Contact - 075 515 55 20 / 075 515 55 21

Пікірлер: 128
@user-fo1xz9gn8t
@user-fo1xz9gn8t 5 ай бұрын
tnq aiya Niymai aiya video eka aiyta jaya wewa bs aiye 🙏💐😍👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති නංගි ..ඔයාටත් ජයම වේවා ..බුදු සරණයි 🙏
@ajithkumara7202
@ajithkumara7202 5 ай бұрын
2-2 කොහෙවත් දෙදාස් ගනන් වලට විකුනන්නෙ නෑ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 5 ай бұрын
Wadida aduda oya kiyanne
@santysantiaguel3152
@santysantiaguel3152 5 ай бұрын
තෙරැවන් සරණයි වැදගත් වීඩියෝ එකක්❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@wasantharanjith1691
@wasantharanjith1691 5 ай бұрын
නිට්ටබූවෙ තිහාරියෙ ඔය වගෙ ටයිල් තියනවා ඔය කියන ගානටම ! 50% අඩුවෙන් දෙනව නම් 1300/= එක දෙන්න ඔනි 650/= කට නේ කොහොමත් 2×2 ටයිල් එකක් 2600/= වෙන්නෙ නැ 😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
A Grade එකේ ටයිල් offer එකට දාලා තියෙන්නේ ..සෙකන්ඩ් කොලිටි නෙමේ ..2 යි 2 ..550 ටත් ගන්න පුලුවන් 😂.. ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-gy9rw9dq6s
@user-gy9rw9dq6s 4 ай бұрын
yes
@user-cc6eg2wb2o
@user-cc6eg2wb2o 2 ай бұрын
Mta thihriye phone number ekk dennako
@udmedia8473
@udmedia8473 Ай бұрын
A Grade තිහාරියේ තිබ්බා 1100ට 2×2
@Design.Studio-DS
@Design.Studio-DS 4 ай бұрын
මේ ටයිල්, සෙරමික් ද පෝසිලේන් ද? Single Leyer or Double Leyer?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@chamothsadanuwan4199
@chamothsadanuwan4199 5 ай бұрын
ලැප්ටොප් සේල් එකකුත් දාන්නකොඅයියෙ ගෙවන්නත් දෙන වගෙ වීඩියෝ එකක් දන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@SLgoldenSong
@SLgoldenSong 4 ай бұрын
ඒ ගනන් වලට දෙන්නෙ කොමඩ් එකයි වොශ් බේසින් එකයි විතරද නැත්තම් පැකේජ් එකක් විදිහට අයිටම් ඔක්කොම තියෙනවද ශවර් ටැප් ඒව එක්කද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ඒ මුදලට දෙන්නේ කොමඩ් එකයි වොශ් බේසින් එක විතරයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@karunishantha2939
@karunishantha2939 4 ай бұрын
අයියා වලෙට ගන්න ලී අඩුවට ගන්න තියන විඩියෝ එකක් කරන්න
@Nilu-fc2hn
@Nilu-fc2hn 3 ай бұрын
I missed your sale .When is your next sale date? Please thank you so much
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
I will bring a video when there is a sale again..Thank you very much for watching my video 👍👍
@Nilu-fc2hn
@Nilu-fc2hn 2 ай бұрын
@@HarshanakalumVlogs Thanks
@sandaru94harshana36
@sandaru94harshana36 5 ай бұрын
Kohmath 55% dena kalinuth macktiles oyegneta thma thiba ...rocel price Eka gne macktile wela gane compare krla 55% discount ekak denwa kyla boru minsu andene promotions dala wdk na..oni nm gya Mase anthima kandy macktile showroom Ekan gthe receipt Eka dnm 😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@danukakumara
@danukakumara 5 ай бұрын
Branch nadda Kaluthara kittuwa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ඒ සම්බන්ධන නම් මම දැනුවත් නැහැ ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@malshanperera543
@malshanperera543 5 ай бұрын
Rocell tile අඩුවට වත්තල මීගමුව අවටින් ගන්න තැනක් කියන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
සමාවෙන්න ..ඒ ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කමෙන්ට් එකක් දාන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@deepikasilva8253
@deepikasilva8253 5 ай бұрын
Seeduve thiynva
@malshanperera543
@malshanperera543 5 ай бұрын
​@@deepikasilva8253 සීදුවේ කොයි හරියෙද ති‍යෙන්නෙ
@ioannamotiti3136
@ioannamotiti3136 4 ай бұрын
Bath qubicale bath shower kiyada kiyala danna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@damithkarunarathna526
@damithkarunarathna526 5 ай бұрын
ඕඩර් එකක් දැම්මොත් බායි ට්‍රාන්ස්පෝට් දාන්න පුලුවන් ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@chamid6040
@chamid6040 5 ай бұрын
මෙයාලා ලෙසියකට පොන් උස්සන්නේ නැ ..කස්ටම්ලා රස්තියාදු ව ..මාස ගානක් අරන් කොල් එකට එන්නෙ ..ඔය වගේ ලොකු දේවල් කරදි පොන් එකට කෙනෙක් නැ කියන්නේ දුර්වල කමක් .
@nisalnirvan7257
@nisalnirvan7257 5 ай бұрын
Mama ampare genna ganne kohomada.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@rangabgks740
@rangabgks740 4 ай бұрын
එතකොට ඔක්කොම ඔන්ලඉන් නෙති වෙනවනෙ..අනිත් අය පෙන්නන ඔන..මම පෙන්නන නෙති වෙන්නෙ ඔන..එහෙම කොහොමද කියන්නකො .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මට ප්‍රශ්නේ පැහැදිලි නැ ..සමාවෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@nilminifernando4752
@nilminifernando4752 3 ай бұрын
April antimata me sel eka iwarada .mei wala e ganata ganna berida
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@nilminifernando4752
@nilminifernando4752 3 ай бұрын
Watsap no nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
@@nilminifernando4752 විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකේ වට්ස්අප් තියනවා 👍
@KumarRathnayaka
@KumarRathnayaka 4 ай бұрын
වර්ග අඩි 1800කට කොච්චර ප්‍රමාණයක් යයිද ,,,,,
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml 4 ай бұрын
Thanks
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sanathkumara7293
@sanathkumara7293 5 ай бұрын
mataleta 24×24 keta 500 oni kohomada karannae
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න …ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏
@dulminideshapriya7790
@dulminideshapriya7790 4 ай бұрын
Mactile hoda nehe kalpewethama adui kiyana kathawa aththada ?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
හොද නැත්තන් මෙච්චර කල් ඒ අයට ව්‍යාපාර කරන්න වෙන්නේ නැහැ නංගි ..මමත් ගෙදරට දාලා තියෙන්නේ මැක්ටයිල්ස් දැන් අවුරුදු ගානක් වෙනවා කිසි ප්‍රශ්ණයක් නැ ..අනික මැක්ටයිල් දේශීයව කරන නිශ්පාදනයක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි නංගි 🙏
@Zeenath_Zara
@Zeenath_Zara 5 ай бұрын
Wall tile nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
තියනවා ..විඩියෝ එකේ තියෙන නම්බර් එකට කතා කරන්න ..ස්තුති 👍
@rottweilermylovelydog..5680
@rottweilermylovelydog..5680 5 ай бұрын
ඕඩර් කලොත් නුවරට ගෙනත් දෙන්න පුලුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 4 ай бұрын
මතර ශාඛා නැද්ද.තෙරුවන් සරන්ස්‍ය්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මේ අයගේ මාතර නම් ශාකා නැහැ ..මිගමුව ..වත්තල තමයි තියෙන්නේ …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 4 ай бұрын
කුරිය කරන්න බැරිද විශ්වාසවන්ත සේවයක් දෙන්න බැරිද.තෙරුවන් සරනය් දෙවිපිහිටය්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
@@samanthihettiarachchige1485 විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ස්තුති
@Gayanchinthaka-ed1xs
@Gayanchinthaka-ed1xs 5 ай бұрын
Kawada wenakan thiyanawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
අප්‍රේල් ඉවර වෙනකන් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@UpulAmarasena
@UpulAmarasena 3 ай бұрын
ඕඩර් කලොත් මාතරට ගෙනත් දෙන්න පුලුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-mi1mu4zv5j
@user-mi1mu4zv5j 4 ай бұрын
Thank you
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@nilanthismarasinghe603
@nilanthismarasinghe603 5 ай бұрын
අපි වාරියපොල ගෙනත් දෙනවාද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@user-ht5xi9jh3b
@user-ht5xi9jh3b 5 ай бұрын
Kandy paththe branch ekak nadda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
වත්තල , මීගමුව තමයි මේ අයගේ branch තියෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@sandaru94harshana36
@sandaru94harshana36 5 ай бұрын
Kandy mahiyaywa macktile Eka price ekath okma thma ..habai ithin oye kyne discount Eka dena kalinuth a ganamai..math oye ad Eka dala aye tile wgeyak purchase krne gyama daka
@karunishantha2939
@karunishantha2939 4 ай бұрын
මාව නැල්ලේ තියනවා රොසෙල් එකට එහාපැත්තේ සහෝ
@ajithsirisena287
@ajithsirisena287 5 ай бұрын
Can you deliver to kandy
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Call the phone number mentioned in the video..Thank you very much for watching this video 👍
@user-ub8pg3bv7n
@user-ub8pg3bv7n 5 ай бұрын
Niyama chans ekak
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
අනිවාර්යෙන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@shamilamuzammil5640
@shamilamuzammil5640 5 ай бұрын
Credit card walin ganna puluwandha
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Puluwan man danna taramata ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..👍
@sathsindunimsara3377
@sathsindunimsara3377 3 ай бұрын
දැන් සේල් එක ඉවරයි ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
දැන් නම් ඉවරයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nandanagunarathna1367
@nandanagunarathna1367 5 ай бұрын
නියමයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 4 ай бұрын
මම හබරණ කොහොමද ගෙන්න ගන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා. තෙරුවන් සරණයි 🙏
@chamarasanjeewa2506
@chamarasanjeewa2506 4 ай бұрын
අලුත්ගමත් තිබුනා ඔය ගානටම රු50ක් වගේ අඩුයි මෙතන 55% ක් නෙවෙ 😮😮😮
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
A Grade එකේ මැක්ටයිල්ස් ??? ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@kavinduyapa1368
@kavinduyapa1368 4 күн бұрын
අලුත් ගම කොහෙද තියෙන්නෙ Shop එකේ නමයි Contact number එකකයි දෙනවද
@chandanachandana2251
@chandanachandana2251 5 ай бұрын
LANKA TILE tama hobdama GANATH ADUI
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
A Grade එකේ 2✖️2 ටයිල් එකක් ලංකා ටයිල් එකේ කීයද ? ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
විඩියෝ එක සුපිරි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@rahalsriwikramaarachchi8421
@rahalsriwikramaarachchi8421 5 ай бұрын
ඔවා තිබුනෙත් ඔය මිලටම තමයි බොරු එපා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
හොදයි 😊 ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@P.somalathaSomalatha-ln1jf
@P.somalathaSomalatha-ln1jf 14 күн бұрын
Gma27
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 13 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@junglelankatv47
@junglelankatv47 5 ай бұрын
250/= ට නැතිලු දැන් 360/= ලු දැන්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
250 තියනවා කියලා මම විඩියෝ එකේ කියලා නැනේ 🤔 350 ට තමයි 16 ✖️16 ටයිල් තියෙන්නේ ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏
@sriyanikwt1000
@sriyanikwt1000 5 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@user-yz3id3qt2o
@user-yz3id3qt2o 5 ай бұрын
50 % නම් බොරු ගොඩක් තැන්වල ඔය මිල තමයි තියෙන්නේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@cookingfamilyW
@cookingfamilyW 5 ай бұрын
👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Thank you so much 👍👍
@mohanranganath6768
@mohanranganath6768 4 ай бұрын
අර ලී වගේ එක මෙහෙත් තියෙනවා 1300ට්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@nilanthaajithkumara2643
@nilanthaajithkumara2643 4 ай бұрын
මෙවා පට්ට බොරු කොහොමත් දැන් 1200-1300,තමා බයිලා මාතර තියෙනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chamid6040
@chamid6040 4 ай бұрын
ඔයාලා පොන් ආන්සර් කරන්නේ නැ ..දුර ඉදන් එනකොට කොල් එකක් දිලා විස්තර අහන් එන්න ..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
තව පාරක් උත්සහ කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@user-cc6eg2wb2o
@user-cc6eg2wb2o 2 ай бұрын
Number ekk dnnko😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@Senarath3591
@Senarath3591 4 ай бұрын
බොරු කියලා දැන් ඉන්න මිනිස්සු අන්දන්න බැැ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මොකටද සහෝදරයා බොරු කියන්නේ ..විඩියෝ එකේ දාලා තියෙන්නේ ඇත්ත ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@karunishantha2939
@karunishantha2939 3 ай бұрын
යකෝ ලන්කා ටයිල් 588
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@sndfamily5831
@sndfamily5831 3 ай бұрын
මල ජරාවක්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@danushkaashan423
@danushkaashan423 5 ай бұрын
බොරු මරිසි දාන්ඩ එපා බන් ඕවා තිබුනෙත් ඔය ගානට
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට , ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@bimalkalan
@bimalkalan 4 ай бұрын
Nawala thiyenava oyaganan walata 😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 4 ай бұрын
පට්ට පල් බොරු.. මම ලංකා ටයිල් හොදම එක ගත්තා 2*2 එක 1250 යි.. රිකිල්ලවල
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@vimalpanagoda5796
@vimalpanagoda5796 3 ай бұрын
කිරිල්ලවල ද ? කිරිල්ලවල නම් තැන කියන්න පුලුවන්ද?
@sndfamily5831
@sndfamily5831 3 ай бұрын
ඔව් බං
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 5 ай бұрын
Watsap number එක දෙන්න ලංකාවේ ne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වල වට්ස්අප් තියනවා ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 104 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 33 МЛН
අඩුම මිලට barthroom set එකක් ගමුද?
12:41
ගෙවන්න ගන්නත් පුලුවන් 😮 | furniture store  sri lanka | ceylon furniture negambo
12:19
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 105 М.
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3 МЛН