ඩීල් ඉවරයි! | Tilvin Silva

  Рет қаралды 34,161

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Pathikada l පැතිකඩ 18.09.2024
අසෝක ඩයස්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Mr. TilvinSilva, General Secretary, Janatha Vimukthi Peramuna (JVP)
රටම NPP එක්ක! - ටිල්වින් සිල්වා
#NPP ​​​​#JVP #PresidentialElectionSL #TilvinSilva #AKD #NationalPeoplesPower #JanathaVimukthiPeramuna #NPPPolicies #JathikaJanaBalawegaya #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 348
@lalithprasanna1107
@lalithprasanna1107 Күн бұрын
අනුර නියතවම 22 වනදා හවස ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන බවට 100% ක් විශ්වාස අය කෝ බලන්න.
@shuttlespace04
@shuttlespace04 10 сағат бұрын
😂කලු මිට්ට පරාදයි බන්. කවුද ඔය මිනීමරු කොමියුනිස්ට් කාරයින්ට ජන්දෙ දෙන්නෙ?
@shuttlespace04
@shuttlespace04 10 сағат бұрын
අනුරය දින්නොත් ඉතින් ලංකාවට අබ සරනයි😢 කියුබාවක් වගේ ලෝකෙන් කොන්වෙන්න් වෙන්නෙ.
@RoopasinghaGkg
@RoopasinghaGkg Күн бұрын
දිනුවත් පැරදුනත් ජරාව කෑවෙි නැති වැදගත් නායකයෝ ආඩම්බරයක් ඇත්තටම❤❤❤❤
@Fn0r1Chase
@Fn0r1Chase Күн бұрын
😂😂
@seneshimalka4118
@seneshimalka4118 Күн бұрын
​@@Fn0r1Chase🐄
@palamuwamaubima
@palamuwamaubima Күн бұрын
@@Fn0r1Chase 🐂
@shasheekaushalya4253
@shasheekaushalya4253 Күн бұрын
dinanawa
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 Күн бұрын
අනිවාර්යයෙන්ම දිනනවා❤
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩
@sameeraudayanga-pv3rp
@sameeraudayanga-pv3rp Күн бұрын
ජ වි පෙ කැමතිම චරිතෙ❤🧭
@dcdulip
@dcdulip Күн бұрын
අවුරුදු 25 ක් තිස්සෙ දැක්පු හිනයක් ජිවිතය තුල හැබැ විම . බොහොම සතුටුයි
@amkamil
@amkamil Күн бұрын
අවුරුදු 35 ක් තිස්සෙ දැක්පු හිනයක් ජිවිතය තුල හැබැ විම ..! ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! ❤❤❤❤❤
@tilakn4513
@tilakn4513 Күн бұрын
ස්තුතියි සහෝදරයා, ජයවේවා, NPP සමග රට පෙරට.
@gamingsena390
@gamingsena390 Күн бұрын
අශෝක සහෝදරයා අපි චන්දෙන් පස්සේ රට හදාගන්න කැපවෙමු අපෙ සහෝදරයො ප්‍රශ්න කරමු මොකද මෙක අමාරු වැඩක් මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
වැල්වටාරම් ඕනි නෑ. මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯 අපි මාලිමාවට 🧭💯❤️ ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
@sadupadhananjaya3504
@sadupadhananjaya3504 Күн бұрын
ekenma
@rio_zia
@rio_zia 8 сағат бұрын
නැත්නම් ලංකාවේ දේශපාලනය කියවගන්න බැරි අමුම අමු මෝඩයෙක්..
@dunstonkoralage3861
@dunstonkoralage3861 Күн бұрын
රටට යහපතක් බලාපොරොත්තු වියහැකි කණ්ඩායමක නායකයෙක් අපිට මෙන්ම ඔබටත් යහපත් අනාගතයක් උදාවෙවා
@Rsb-bm9sy
@Rsb-bm9sy Күн бұрын
උන්ගෙ අනාගතේ හදාගන්න අපේ අනාගතේ කාපු උන් ගෙදර යවනවමයි 💪❤️🧭 ගැම්මට මාලිමාවට 💪❤️🧭
@kg94837
@kg94837 Күн бұрын
අපි සියලු දෙනාම මාලිමාවට කතිරය ගසා මේ රටේ අලුත් යුගයක් ඇති කරමු. හොරු රැල සියලු දෙනා එකට තබා එක කතිරයෙන් පරාද කරමු.
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d Күн бұрын
මහජන රජය ජාතික ජනබලවේගය මාලිමාවට
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k Күн бұрын
මාලිමාවට ජය ❤
@JrDgunaSaha
@JrDgunaSaha Күн бұрын
සහෝදරය මාලිමාව දිනල ඉවරයි. මැරෙන්නට පෙර අපේ ආණ්ඩුවක පහස ලැබීමට අශාවෙන් සිටින මම බදගිරියේ දිසානායක.
@786kankungotukola
@786kankungotukola Күн бұрын
22 වෙනිදා මානසික රෝගියෙක් වෙන්න එපා. අනුරට දිනන්න බෑ
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
​@@786kankungotukola🐄🐄🐄🐄🐄🐄🐄🐄
@MadushanDukshan
@MadushanDukshan Күн бұрын
Ane palayan ban yanda ​@@786kankungotukola
@sadupadhananjaya3504
@sadupadhananjaya3504 Күн бұрын
@@786kankungotukola oya bayyekda.bayawenne epa,oyala kohomath 22 wenida heena loken eliyata ewilla piyawi sihiyata enawa. e awahama oya samaharak wita angoda yawi mansika rogiyek wela,yatharthaya daraganna beruwa
@thilankanalinmadushka
@thilankanalinmadushka Күн бұрын
සිරස සිරස පාවිච්චි කරලා මේ කරන කාර්යය මිල කළ නොහැකි. අවසාන කාලේ සිරස දීපු බැකප් එක අනුරගේ ජය තහවුරු කිරීමට ප්‍රබල සාධයක් වෙනවා නොඅනුමානයි
@sujeewanaotunna8218
@sujeewanaotunna8218 Күн бұрын
@kumaKsmk
@kumaKsmk Күн бұрын
සජිත්ට ඡන්දේ දෙන්න හිත හදා ගන්න මිනිස්සුන්ගේ මානසිකත්වය මට නමි හිතා ගන්න අමාරුයි..
@rukshandezoysa6171
@rukshandezoysa6171 Күн бұрын
Yes. I think they dont understand the suffering of poor people. Also they like R Premadasa. So they vote for the son. Actually they have no idea that Srilanka is a bankrupt poor country.
@jenetteweliwita825
@jenetteweliwita825 Күн бұрын
True
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 Күн бұрын
රටෙි ගොඩාක් අයට එ අවුල තියනවා සජිත් හිතුවට වඩා මෝඩයි
@786kankungotukola
@786kankungotukola Күн бұрын
අලුත් පරපුර දන්නේ නෑ ජවිපෙ යටි අරමුනු. System change ඕනේ නෑ, තියෙන එකේ වරදක් නෑ, system correction එකක් කෙරුනොත් ඇති. අනුර කොහොමත් පරදිනවා
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 Күн бұрын
@@786kankungotukola එතකොට දැන් කවුද හොද? දැන් system correction කරන්නේ කවුද ? සජිත් රනිල් ගාව ඉන්න Corrupted අය corrections කරයිද?
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 Күн бұрын
මෙි රටෙි ජනතාව වෙනුවෙන් ජිවිත කාලයම කැප කරපු මිනිස්සු අපේ කරුමෙට අපිට මුන් කියපු දේ කලින් තේරුණේ නැහැ. මෙි පාර මාලිමාවට ❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤👍
@samanthakumara-cf6mr
@samanthakumara-cf6mr Күн бұрын
මාලිමාව ට නියත ජයක් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@RoopasinghaGkg
@RoopasinghaGkg Күн бұрын
ප්‍රතිපත්ති ගරැක නායකයෝ❤❤❤❤
@WishGo-ty2js
@WishGo-ty2js Күн бұрын
සිරස හැමදාමත් මැදින් හිටගන්න❤ අපි ආදරෙයි. ලංකාවේ mass media ජරා ගොඩක් වෙනකොට සිරස ඔයා හොද stande එකක ඉන්න. BBC වගේ. සල්ලි වෙනුවෙන් මේ ගෞරවය credibility කුඩු කරගන්න එපා. sure ඊටවඩා ගොඩක් benifit ලැබෙයි❤
@dunith305
@dunith305 Күн бұрын
ජය නියතයි💪💪💪💪
@malindachamika
@malindachamika Күн бұрын
ජයවේවා ටිල්වින් සහොදරයා!
@Dilshan998-j4b
@Dilshan998-j4b Күн бұрын
🧭🧭🧭❤️ රට ගොඩ ගමු
@PradeepBandara-uc3rz
@PradeepBandara-uc3rz Күн бұрын
මහජන ආන්ඩුව මාලිමාව
@TerrenceFernando-dk6ib
@TerrenceFernando-dk6ib Күн бұрын
❤වෙනස් නොවන ආදරනීය සහෝදරයා ❤
@user-sl1lq5lo9k
@user-sl1lq5lo9k Күн бұрын
එක. ඇත්ත. මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭❌❌❌
@saliyanuwankavikantha9510
@saliyanuwankavikantha9510 Күн бұрын
❤ ජ වි පෙ ❤ ❤❤❤❤❤❤
@udayasenanayake9570
@udayasenanayake9570 Күн бұрын
ආදරෙයි ටිල්වන් සහෝදරයා
@rathnasirium21
@rathnasirium21 Күн бұрын
🎉🎉🎉 මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉🎉
@DeshanUdaya
@DeshanUdaya Күн бұрын
ජයවේවා ❤❤❤
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn Күн бұрын
ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට රටටම ජයවේවා
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Күн бұрын
මම පාවෙන ජන්දයක්.නමුත් අද එකෙන්ම මාලිමාවට .❤
@malindachamika
@malindachamika Күн бұрын
ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා!!!!🎉🎉🎉🎉
@KumaraWanniarachchi-uj3ql
@KumaraWanniarachchi-uj3ql Күн бұрын
ශ්‍රේෂ්ට මානව හිතවාදියෙක්,ශ්‍රේෂ්ට විප්ලවවාදියෙක්
@thilakasirifernando1319
@thilakasirifernando1319 Күн бұрын
මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭
@sampath-kuruppu
@sampath-kuruppu Күн бұрын
ටිල්වින්..ඔරිජිනල් ජෙප්පා මගේ උපහාරය ඔරිජිනල් ජෙප්පන්ට ❤ මේක මේ ගානට එනකම් අත ඇරලා දැම්මේ නැති එකට
@erangamadushani5823
@erangamadushani5823 Күн бұрын
Jaya wewa❤
@anuruddhafernando5477
@anuruddhafernando5477 Күн бұрын
අහපු පුශ්න වලට වටේ යන්නේ නැතුව....තටමන්නේ නැතුව....කෙලින් පිලිතුරු දුන්නා....හරිම ආසයි අහන් ඉන්න.
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Күн бұрын
Rata annurata malimawata kotiyak ❤ grazie talwin ❤
@udayangamarawanagoda4492
@udayangamarawanagoda4492 Күн бұрын
නියත ජය❤️‍🔥
@saliyanuwankavikantha9510
@saliyanuwankavikantha9510 Күн бұрын
මාලිමාවට ජය වෙවා 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@NPPKANDY
@NPPKANDY Күн бұрын
හොද ජාන තියෙන මිනිස්සු.
@sampathwasana1206
@sampathwasana1206 Күн бұрын
බලාපොරොත්තුව , ලස්සනය ජිවිතයක්, ජාතික ජන බලවේගය
@GhostsRider-l9m
@GhostsRider-l9m Күн бұрын
මාලිමාවට ජයවෙිවා ❤️💪🥰🙏
@roshansamantha1358
@roshansamantha1358 Күн бұрын
ජයවේවා ජාතික ජනබල වේගයට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ජයවේවා
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 Күн бұрын
අපි අනිවාර්ය යෙන්ම අනුර ට චන්දෙ දෙනවා ❤❤❤❤
@LakminiDesilva-d7q
@LakminiDesilva-d7q Күн бұрын
අවංක ප්‍රතිපත්තිගරුක මිනිස්සු .
@senakavithanage5236
@senakavithanage5236 23 сағат бұрын
ලංකාවෙ හැම දේශපාලනඥයෙක්ම ටිල්වින් සහෝදරයල වගෙ රටගැන ජන්තාව හැගීමක් තියන අවංක පුද්ගලයො වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ජාතිකජනබලවේගයට ජයවේවා ❤
@SameeraDhananjaya-o6p
@SameeraDhananjaya-o6p Күн бұрын
ටිල්වින් සිල්වා ❤❤❤❤
@shammi1100
@shammi1100 Күн бұрын
විකල්පය NPP නොවේ. නමුත් විකල්පය වෙන්න. ඔබලාට ජය!!!❤❤❤❤❤
@anilpanagodage4103
@anilpanagodage4103 Күн бұрын
Jayawewa 🙏🙏🙏
@arunasalwathura8221
@arunasalwathura8221 Күн бұрын
තන්හාව දුරුකරපු මිනිසෙක්
@roshansamantha1358
@roshansamantha1358 Күн бұрын
ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JaniruforGraphics
@JaniruforGraphics Күн бұрын
Thank you සිරස ❤
@rajeewa1618
@rajeewa1618 Күн бұрын
සිරස තමයි හොදටම කලේ...respect
@Vhhds136
@Vhhds136 Күн бұрын
❤❤❤ටිල්වින් සහෝ...
@songs-jr6jk
@songs-jr6jk Күн бұрын
සාපේක්ෂ නො වේ තිබෙන එකම ව්‍යාපාරය ❤❤නිරපේක්ෂ ❤ මලිමාවට නියත ජය
@RashikaAnthony
@RashikaAnthony Күн бұрын
විශ්වයේ ආශීර්වාදය අනුර සහෝදරයට 🫡🫡
@studiofocuskandana4433
@studiofocuskandana4433 Күн бұрын
❤❤❤ ජය වේවා අපේ රටට
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm Күн бұрын
ලොකේට හොද පනිවිඩයක් දේමු චන්දේ ඉවර වුණාම රටේ ජනතාව ඔක්කොම එකම රටක බුද්ධිමත් විනයගරුක ජනතාවක් වෙසෙන රටක් බවත් හිටපු පාලකයෝ බලය වෙනුවෙන් ජනතාව බෙදා වෙන් කරපු ජාතියක් කියන එක
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Күн бұрын
Good luck NPP,,,sirasa great media in country ❤
@lasantharajapaksha6681
@lasantharajapaksha6681 Күн бұрын
මගේ රටට මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
@HirunKarunaratne
@HirunKarunaratne Күн бұрын
*ප්‍රාදේශීය සභාවකටවත් තරඟ නොකරන එකම මහ පක්ෂ ලේකම්තුමා.* සාමාන්‍යයෙන් අනෙක් පාර්ශවයන්ගේ මහ ලේකම්වරුන්ට කැබිනට් අමාත්‍යධූරයක් ඕනෙමයි. ඒ තමා ජවිපෙ වෙනස.
@dushanisayakkara3604
@dushanisayakkara3604 Күн бұрын
එයාට බලය ඕනෙ නෑ. මේ වගේ තමන්ට කිසි වාසියක් නැතිව ජීවිතේම කැප කරන නායකයො වෙන පක්ෂ වලට නෑ.
@HirunKarunaratne
@HirunKarunaratne Күн бұрын
​@@dushanisayakkara3604 ඔයා වැරදියට තේරුම් අරගෙන වගේ මගේ Comment එක. ඒක සෘණාත්මක අදහසින් පල කරන ලද කොමෙන්ටුවක් නොවන බව සලකන්න. කට්ටිය වැරදියට තේරුම්ගන්න පුළුවන් නිසාම මම ඕං ඒ Comment එක තරමක් වඩාත් පැහැදිළි වෙන අන්දමින් වෙනස් කළා.
@CaptainPrice-g9y
@CaptainPrice-g9y Күн бұрын
E unata parliment eke inna ona kenek matanam hithenne.. Wayasanam adala na... Hama wayasaka kenekma pissu kelinne na..
@devindasamayamanthri1261
@devindasamayamanthri1261 Күн бұрын
JVP සහ NPP මම ප්‍රියකරනම සහෝදරයා, ඔබ‍ගේ අනුපමේය කාර්යට ප්‍රණාමය 🙏🙏🙏
@anupamaakkarawaththa7802
@anupamaakkarawaththa7802 Күн бұрын
ආදරණීය මිනිස්සු ❤❤❤
@Balckandwhite
@Balckandwhite Күн бұрын
Til win 🏆 jayawewa
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 Күн бұрын
මම චන්ද කියක් හැදුවද , දිනන්න NPP❤
@prabhashwarasamarakoon2007
@prabhashwarasamarakoon2007 Күн бұрын
Hats off to "SIRASA MEDIA" for continuously clearing doubts on NPP to have a clear mind for voters in this biggest transition yet to come for Sri Lanka :) Thank you !
@niyassamad8755
@niyassamad8755 Күн бұрын
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක්
@chefanton3598
@chefanton3598 Күн бұрын
❤❤❤❤
@dissanayakanilanka4294
@dissanayakanilanka4294 Күн бұрын
@SriyaniMangalika-m1d
@SriyaniMangalika-m1d Күн бұрын
සජිතිට චන්ද්‍රෙ දෙන්න ඉන්න අයට තව ටිකක් හිතල බලන්න හරිනායයෙක් නම් දෙපාරක්ම ටී වී එකේ ප්‍රෝ ගෑම් වලට නාවෙ ඇයි කියල එඩිතරව කතා කරන්නවත් රට දිවුනු කරන්න හරි හමන් වැඩපිලිවලවල් නැත්නම් මේ රට ගොඩ ගන්නෙ කොහො මද කියල නුවැනසින් හිතල බලන්න මේ තීරනාතමක චන්දයක් අපේ දරුවන්ට රටක් ඕනෙ අනුන්ගෙන් නය අරන් රයවල් වලින් පිනට හා නය අරන් මේ රට ගොඩ ගන්න බෑ ඒ හින්ද හොදට හිතල බලල මේ පාර එකම වතාවක් මාලිමාවට දීල බලන්න ❤❤❤❤❤❤❤❤❤❤
@danushkasankalpa9978
@danushkasankalpa9978 Күн бұрын
ජය වේවා මාලිමාවට ❤❤
@SJ_Nimesh
@SJ_Nimesh Күн бұрын
Till win sahodaraya 🥰❤
@janakaangampitiya2182
@janakaangampitiya2182 Күн бұрын
අපේ ආදරණීය ටිල්වින් සහෝදරයාට ජය වේවා. ❤❤❤
@chameeradeshappriya7779
@chameeradeshappriya7779 Күн бұрын
J v p අරටුව ❤️❤️❤️
@anurasantha
@anurasantha Күн бұрын
Jayawewa NPP
@harithdevinda
@harithdevinda Күн бұрын
ජනතාවගෙ ආණ්ඩුවක්🧭❌📌️
@mohamedhafeel9552
@mohamedhafeel9552 Күн бұрын
NPP ❤️❤️AKD
@ajithkumar1951
@ajithkumar1951 Күн бұрын
බලන්න මේ ප්‍රශ්න විචාරකයාගේ සහ උත්තර සපයන්නා ගේ කොතරම් හික්මුන ස්වභාවයක් එලිදැක්වෙනවාද කියලා. ❤❤❤❤
@tharunuthsara4742
@tharunuthsara4742 Күн бұрын
Untill වින් ජය වේවා අපේ එකාට
@zavii.0
@zavii.0 Күн бұрын
Till Win❤
@nihalpathirana2490
@nihalpathirana2490 Күн бұрын
❤ a.k.d., jaya wawa malimawata jaya wawa ❤taruwan saranai siyaluma sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bufflehouse1765
@bufflehouse1765 Күн бұрын
ජය වේවා. එකෙන්ම අනුර සහෝදරයා දිනනවාමයි.
@sithijaimarshana4209
@sithijaimarshana4209 Күн бұрын
Till win ❤️‍🔥
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance. 🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩
@redheart4894
@redheart4894 20 сағат бұрын
ජයවේවා
@seanvictor736
@seanvictor736 19 сағат бұрын
මේ පාර රටේ දුක් සන්තාප ඉවරකරන්න පුළුවන් නව සෞභාග්‍යයමත් අනාගතයකට රට ගෙනියන යුගයකට අනුර ගෙනියන බව විශ්වාසයි ❤
@gcharitha
@gcharitha Күн бұрын
He has been one of my favorite politicians ever since I started voting. Great communicator ❤❤❤
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj Күн бұрын
Till win 💯💯💯❤️❤️❤️🎉🎉🎉
@malithperera2764
@malithperera2764 Күн бұрын
ජයම වේවා!
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Күн бұрын
දිනනතුරු ආපසු නොහැරුණු ටිල්වින් සහෝදරයා 💖💖💖💖🧭
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj Күн бұрын
All SRILANKANS vote malimawa 🙏🙏🙏
@RaSuriyarathna
@RaSuriyarathna 20 сағат бұрын
ස්තුතියි සිරසට.
@clipclub7062
@clipclub7062 Күн бұрын
Tilvin bro !!
@prabathchathuranga4741
@prabathchathuranga4741 Күн бұрын
මාලිමාවට ජය❤
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 Күн бұрын
අද මුලු රට එක මිටකට සුභ නැකතට රට අනුරට 85% 🧭 🧭 🧭 🧭 🧭 🙏🙏🙏🙏🙏
@sampath-kuruppu
@sampath-kuruppu Күн бұрын
ටිල්වින්..ඔරිජිනල් ජෙප්පා මගේ උපහාරය ඔරිජිනල් ජෙප්පන්ට ❤ මේක මේ ගානට එනකම් අත ඇරලා දැම්මේ නැති එකට (RSS=BJP/JVP=NPP)
@DIVINELK2023
@DIVINELK2023 Күн бұрын
AKD ❤❤❤🎉🎉🎉
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 248 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 104 М.