කම්මැලි නැතුව පාඩම් කරන්න Tips 10 ක් | Best 10 Study Tips | Higher Education Srilanka FULL HD

  Рет қаралды 39,910

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 229
@niroshanjayalath2160
@niroshanjayalath2160 2 жыл бұрын
Thanx sir හොද දෙයක් කියලා දුන්නේ exam ගැන බයෙන් හිටියේ එත් දැන් ඒ බය නැතිඋනා..
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 2 жыл бұрын
අද ඉදන් පටන් ගන්නව සර් මේ විදියට වැඩ කරන්න 😗 thank you ... 😘♥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome
@geethofficial5086
@geethofficial5086 2 жыл бұрын
මාස තුනයි තියෙන්නෙ සර්.. මං දැනට 0 ඉන්නෙ 😢 හැබැයි මේ ක්‍රමයට පාඩම් කරලා A9 ගන්න හිතනවා. අනිවාර්යයෙන් result එක කියන්නම් 🙏 Thank you very much sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha.jaya
@ritha7305
@ritha7305 2 жыл бұрын
Ada maths kohomada!
@tharudil1_
@tharudil1_ Жыл бұрын
කෝමද රිසල්ට්
@rohinichithra
@rohinichithra Жыл бұрын
Kohmada resalt
@SandaliSankalpana-ko7bf
@SandaliSankalpana-ko7bf Жыл бұрын
Resalt kohomada
@dedunuvlogs6971
@dedunuvlogs6971 2 жыл бұрын
කියන හැම දේම හරිම වටිනවා සර් අද දවසේ මේ උපදෙස් ලැබුන එක ගොඩක් වටිනවා ලබන 2022 අවුරුද්ද ට....මට විතරක් නෙවෙයි හැමෝටම....🙏 ස්තුතියි සර් ....
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha jayawewa
@සදහම්මාර්ගය
@සදහම්මාර්ගය 2 жыл бұрын
ස්තූතියි ගුරුපියාණෙනි...... තෙරුවන් සරණයි 🙏🌸
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
🙏🙏🙏🙏
@anjalinisansala133
@anjalinisansala133 2 жыл бұрын
හරියටම තව මාස 2. OL A9ක් දාගන්නොනී.හැම sibjct එකකම ටිකයි අහු වෙලා තියෙන්නෙ.අනේ මේ මාස දෙකේ වැඩ කරන විදිය මට කියන්නකො.
@kavindulakshan69
@kavindulakshan69 2 жыл бұрын
සර්ට පින්...
@ruchithsavindya20
@ruchithsavindya20 2 жыл бұрын
මාස 2යි a/l වලට ගේමක් ගහනවා 🥺
@piyubd2
@piyubd2 Жыл бұрын
Man dakapu hodama chanel eka.. Thankyou Sir 😍❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@sadunidevika2539
@sadunidevika2539 2 жыл бұрын
DR . මෙ අවුරුද්දේ අගොස්තු වල 2022 A/L exam ලියනවා මන් මට තෙරෙන්නෙ නෑ කොහොමද subject 3 ම cover කරන්නෙ කියලා please රිප්ලයි එකක් දෙන්න
@deshandananjaya7494
@deshandananjaya7494 3 жыл бұрын
ගොඩක් වැදගත් සර් 🙏🙏 thank you me wage video අපි වෙනුවෙන් ගේනවට🙏💪🇱🇰
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 жыл бұрын
You are welcome putha. Meka share karala anith ayatath denna
@deshandananjaya7494
@deshandananjaya7494 3 жыл бұрын
Hari sir mn share karannam
@imashasathsarani7317
@imashasathsarani7317 2 жыл бұрын
සර් මම 2023 Al bio වලින් කරන්නේ..මේ දවස් වල ඉස්කෝලෙ පටන් ගෙන තියෙන නිසා.class වල වැඩයි ඉස්කෝලේ වැඩයි කරනකොට අමතරව පාඩම් කරන්න වෙලාවක් වෙන් කරගන්න අමාරුයි.උදේ ටිකක් නැගිටලා පාඩම් කරනවා.ඒත් ඒ ටික මදි වගේ හිතෙනව.මෙකට විසදුමක් දෙන්න පුළුවන් නන් ගොඩක් ස්තුති..🙏
@amaudani7624
@amaudani7624 2 жыл бұрын
Ane ow❤️🥺
@nadeeshakaushalya7866
@nadeeshakaushalya7866 2 жыл бұрын
අනේ සර් මං දෙකේ ඉදන් නැගිටලා පාඩම් කරනවා ඒත් ඉස්කෝලේ ගිහින් පේපර් එකක් ලිව්වම ලකුනු අඩුයි එක්සෑම් එකටත් ඒම වෙයිද
@yamunaniroshani9579
@yamunaniroshani9579 Жыл бұрын
sir mt hama velavema nidi mathay.nidi matha nathi karaganna mokakkda karanna one
@hashinimadushani2743
@hashinimadushani2743 2 жыл бұрын
Doctor , clz යන දවසට කොහොමද වැඩ ටික කරගන්නෙ කියලා දෙන්න සර්. මොකද clz ගිහින් ආවම පාඩම් කරන්න ගොඩක් අමාරුයි 😕
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
putha ekata ape thawa video ekak thiyenawa balnna
@anurabandara4997
@anurabandara4997 2 жыл бұрын
සර් Study Methods ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද...? Thanks sir meka godak wadagath..🙂🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
issarahata karanwa putha. thank you
@saurivihanga9239
@saurivihanga9239 2 жыл бұрын
If we work hard we can reach any goal.Thank you so much doctor .Your videos mortivate us.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
So nice of you
@pasinduamarawansha1827
@pasinduamarawansha1827 2 жыл бұрын
mn skip nokara balapu ekama video eka good job sr. well done. keep it up.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you so much
@nuwanchamara9254
@nuwanchamara9254 Жыл бұрын
podia velavak bavana karanna
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy 5 ай бұрын
ජය විජය❤ සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
ජයවිජය වේවා
@lovemyself0717
@lovemyself0717 2 жыл бұрын
ගොඩක් ගොඩක් වටිනවා සර් ගොඩක් පින් ❤🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha
@lovemyself0717
@lovemyself0717 2 жыл бұрын
@@HigherEducationSrilanka සර්ට ගොඩක් ස්තූතියි❤️ පින් ඒ වගෙම 🙏
@meedum5477
@meedum5477 2 жыл бұрын
ස්තූතියි සර් ❤🙏🏻
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha
@nisansalamadubhashini8887
@nisansalamadubhashini8887 Жыл бұрын
සර් අලුත් language එකක් ඉගෙනගන්න tips ටිකක් කියල දෙන්නකෝ
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Okay son
@sandunikalakmali4377
@sandunikalakmali4377 2 жыл бұрын
Sir university yana kenekta gelapena self study tips and tricks gena vedio ekk krannako.self study karanna therenne ne hariyata weda goda gehila.
@sanurisuhani8268
@sanurisuhani8268 2 жыл бұрын
Thank you ,doctor🙏❤☺️
@sachinmanagama1200
@sachinmanagama1200 2 жыл бұрын
Sir mind map/palace story mode wage study methods gana video ekak karanna sir lesson ekak recall karanne komada kiyalath video ekak karan🥰
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
aniwaryenma karnawa putha
@venuruddhikasathsarani4699
@venuruddhikasathsarani4699 2 жыл бұрын
short note akak hadana hati gana video akak dannako sir
@navidudilsara3605
@navidudilsara3605 2 жыл бұрын
2nd tip ekanam aththa. Mtth kamare apiliwelata thiyeddi padm krnn amarui
@gaminipremarathna9251
@gaminipremarathna9251 Жыл бұрын
Doctor school dawas walata padam karanne kohomada kiyala video ekk dannako
@tharushipahasarani4515
@tharushipahasarani4515 2 жыл бұрын
Thank you docter 🙏
@sandarekasamanmali5783
@sandarekasamanmali5783 2 жыл бұрын
Sir මම 2023 A/L exam කරනවා.ඒත් පොතක් අතට ගත්තත් පාඩම් කරන්න හිතෙන්නෙ නෑ 😥😥😢.clz time එකේ ඒ වැඩ ටික හරියට කරනවා.ඒත් ගෙදර ඉද්දී පාඩම් කරන්න හිතෙන්නෙ නෑ
@amashidewindi3203
@amashidewindi3203 2 жыл бұрын
පාඩම් නොකලොත් අනාගතේ ට වෙන දේ ගැන හිතන්න මේසෙන් වාඩි වෙලා😌😁👍
@nethmimadeesha7949
@nethmimadeesha7949 2 жыл бұрын
Matat oyt wgemii ane😥
@pawanedirisinghe4812
@pawanedirisinghe4812 Жыл бұрын
Masa tunai thiyenne sir , aniwaren gemak gahanawa .thank you so much sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
welcome
@chuti_sadu
@chuti_sadu Жыл бұрын
සර් මාස තුනක් තියෙන්නේ උනත් මන් සර් කියපූ හැම දේම කරනවා.... ඉස්සර ඉදලම ඒත් මනසින් පොඩ්ඩක් බයයි..... ඒක මට පීඩනයක් ඩොක්ටර් ....ඩොක්ටර් කියන විදිහට ට්‍රයි කරන්නම් අනාගෙතේ වෙනුවෙන් ..... මන් ආස ඩොක්ටර් වගේ bio පැත්තින් යන්න .... ඩොක්ටර් හීනෙට .....
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
kohoma jeewwath unath baya athiwenawa. oya asa deta try karanna
@yashinikawwaya9728
@yashinikawwaya9728 2 жыл бұрын
School begin unama passe padam karanna time table akak hadala dennako 😊
@kanchanawijesingha5457
@kanchanawijesingha5457 Жыл бұрын
මටත් මාස තුනයි සර් තියෙන්නෙ ගොඩක් තෑන්ක්ස් මං හොද රිසාල්ට් එකක් අරන් දෙනව අම්මට 🙂💖🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
jayawijaya
@btsslarmyuma6531
@btsslarmyuma6531 2 жыл бұрын
Sar mt vitharak newei mage wayase yaluwontath padanm karanna kothanim patan gannada kiyala theren neh sar
@guvanidewasurendra4980
@guvanidewasurendra4980 2 жыл бұрын
ගොඩක් වටිනව sir මේක ! සර්ට පුලුවන් ද O/L maths ගොඩදාගන්න විදියක් ගැන කියල දෙන්න ... තව සති 12යිනෙ තියෙන්නෙත් 😐
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
try karannam putha
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 2 жыл бұрын
Papers කරන්න
@princess7677
@princess7677 2 жыл бұрын
කොලයක් අරන් පාඩමෙන් පාඩමට චූටි නෝට් එකක් දාගෙන ඒ ඔක්කොම කොල පාඩම් පිලිවලට ස්ටේප්ලර් කරගන්න.. ඒක හැමදාම චුට්ට චුට්ට බලලා පේපර්ස් කරන්න
@guvanidewasurendra4980
@guvanidewasurendra4980 2 жыл бұрын
@@princess7677 thankyou eeeth baya karaganna bari wei kylai
@guvanidewasurendra4980
@guvanidewasurendra4980 2 жыл бұрын
@@prasannaweerasiri1922 karanwa thamai ithim😐
@nadeeshakaushalya7866
@nadeeshakaushalya7866 2 жыл бұрын
Thank you sir ❤️👍 godak pin
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Always welcome
@nuwanchamara9254
@nuwanchamara9254 Жыл бұрын
dokta rakiyavak karana kenek xsam ekakata padam karanavanam kohomada
@aselaranga551
@aselaranga551 2 жыл бұрын
Thank You Sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Most welcome
@deuththarathiyunuwani2084
@deuththarathiyunuwani2084 2 жыл бұрын
Thank you so much sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Most welcome
@usharamaduranga9221
@usharamaduranga9221 2 жыл бұрын
ගොඩක් හොදයි සර් බොහොම ස්තූතියි
@amandahiruni1475
@amandahiruni1475 Жыл бұрын
අනේ ගනිතය වලට ලකුනු ටිකක් වැඩිපුර ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ.......
@dinukaekanayake8900
@dinukaekanayake8900 2 жыл бұрын
Dr school gihin awama wada karana widiya kiyanko Al walata plz😐
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Api video ekak daala thiyenne putha ekata
@boralugodadhammadassi1216
@boralugodadhammadassi1216 Жыл бұрын
ada indana patangannawa sir mea kramayata .thanks sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@keerthigajanayaka6090
@keerthigajanayaka6090 Жыл бұрын
Manasa relax una 🥺 ❤️ thanks sir
@dewildean7318
@dewildean7318 Жыл бұрын
Doctor padam karanakota kettu venvd? venavanm mokkd hethuva
@edumaths7309
@edumaths7309 2 жыл бұрын
සර් තවත්. සති දෙකක් තියන්නේ රෑ පාඩම් කරන්න ක්‍රමයක් ගැන කියන්න කො සර්
@hasarimindula2352
@hasarimindula2352 2 жыл бұрын
Doctor mn pdm kr kr iddi mt ninda ynwa neh...ekt mkd krnne hmwelem nida gnn onh..😴 nida gnn ek adu krgnn wdhk ndd doctor
@ishaninuwanthika2934
@ishaninuwanthika2934 2 жыл бұрын
පිං සාද්වෙනවා Sir🙏🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ජයවිජය
@danukahettiarachchi3593
@danukahettiarachchi3593 2 жыл бұрын
මම පාඩම් කරන්න පටන් ගත්තම එක දිගට හොදට පාඩම් කරනව. ඒත් මට එක පාරටම එපා උනාම ඒක නවත්තගන්නම බෑනේ . මොකද්ද ඒකට කරන්න ඕනේ❤️
@SLCHAMUWA04.21
@SLCHAMUWA04.21 2 жыл бұрын
matath emiii
@saurivihanga9239
@saurivihanga9239 2 жыл бұрын
You should never think of me as lazy and I can not do this.Never stop studying.Then you will not get bored of anything
@yakkahela1518
@yakkahela1518 2 жыл бұрын
Matath ehemayi
@nethmimadeesha7949
@nethmimadeesha7949 2 жыл бұрын
Matat emi
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Miniththuwak karanawa kiyala hithaganna ❤❤❤❤
@samarasundaramuditha3270
@samarasundaramuditha3270 2 жыл бұрын
Sir wena bashawak mathaka thya ganne khmada
@shobhanjalidulshika2133
@shobhanjalidulshika2133 2 жыл бұрын
🥺❤️thnak you..thank you.. thank you.. doctor sir ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha.jaya
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
Ou sar kewiwa hari adata yanawa potha arani padani karanina ethi daninema nathuwa mata nenida yanawa,awasaneta oluwata geyapu kesima dayiki ne thanks sar🥰🥰🥰🥰
@asankagamage9184
@asankagamage9184 Жыл бұрын
මම සර් ඉස්කෝලෙ වාර විභාගයට කලින් දවසේ හරි උදේ හරි පොත උඩින් පල්ලෙන් බලා ගන්නවා.ඉංග්‍රීසි, දෙසට ඇරෙන්න හැම පේපරයකටම 80ට වැඩියි හැබැයි විභාගයෙන් පස්සේ අමතකයි ඒක නිසා සර් මට ඉංග්‍රීසි, දෙමල බැහැ සර් ඒ භාෂා දෙක හසා ගන්න විදියක් කියන්න පුළුවන් ද?
@hirupiyumi4297
@hirupiyumi4297 2 жыл бұрын
The tips you said are really practical doctor, Thank u so much !!!!!!!
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha
@piyalrangana5245
@piyalrangana5245 2 жыл бұрын
I like to you docter you advices are very strong for me thank you docter 🙏🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@chanukasewwandi
@chanukasewwandi 2 жыл бұрын
Thank you doctor....
@sithmihimansa6763
@sithmihimansa6763 3 жыл бұрын
Thankyou docter.me video eka mata godak wadagath.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 жыл бұрын
you are welcome putha
@udarakumara3799
@udarakumara3799 Жыл бұрын
කෙටි සටහන් හදන්නේ කොහොමද
@sudathsilva6905
@sudathsilva6905 Жыл бұрын
සර් හිත එක තැනක තියාගන්න බැහැ සර්. ඒකට මොකද කරන්නේ සර් 😭😭
@chamithweerakoon9651
@chamithweerakoon9651 2 жыл бұрын
sir mata kochchara padam karath mathaka hitinne
@ish0122
@ish0122 2 жыл бұрын
රෑට වඩා උදේ පාඩන් කරන එකෙන් තියෙන ඉෆෙක්ට් එක මොකද්ද ඩොක්ට? රෑට වඩා උදේ පාඩන් කරන එක හොදයි කියල හැමෝම කියනවා..ඒකට හේතුව මොකද්ද සර්?
@Pinsara24
@Pinsara24 2 жыл бұрын
Thanks sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
Sarwa hamibune ada ekathi ahamibeni dan hethanawa sar hamibune para wasanawata keyala🥰🥰🥰🥰🥰🥰🥰
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha. digatama apith ekka inna.
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
@@HigherEducationSrilanka ok sar👍🤗🥰🥰
@sunethraudugamawithana5063
@sunethraudugamawithana5063 5 ай бұрын
Good ideas
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Thanks
@nuwannilantha-b1q
@nuwannilantha-b1q 7 ай бұрын
Thank you dr..❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 7 ай бұрын
Welcome
@shiyanichamilakosgolla3667
@shiyanichamilakosgolla3667 2 жыл бұрын
සර් exam එකට තව මාසයයි...මට වෙනදා වගෙ උදේට නැගිටින්නත් බෑ..රෑට ඇහරලා ඉන්නත් බෑ..ඒ හින්දා මගෙ scl වැඩ ගොඩක් මට මැගැරෙනවා..ඒක කොහොමද මම නවත්තගෙන පාඩම් කරන්නෙ..පාඩම් කරන ඒවා මතක තියාගන්නත් අමාරුයි..මේකට මට answer එකක් දෙන්නකො සර් ඉක්මනින් ..🙏🙏🙏
@Mbchvchv
@Mbchvchv 2 жыл бұрын
Pls sr
@ireshamadushani1886
@ireshamadushani1886 2 жыл бұрын
Thank you sar
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
Sar mama panidara 4 hamadama padani karanawa ethi me lagakade edani mata padam karanina baya hethanawa sar dan gedara katiteyathi bayenawa padam karanine ne keyala mata dani meka loku prashinayaki sar,sar mata karunakarala ekata wesadumi danina please🥺🥺🥺🥺
@piumushanika5104
@piumushanika5104 2 жыл бұрын
මට online clz තියනවා සර් එක subject එකක් විතරයි එත් සර් මට හැමවෙලාවෙම phone එක ගන්න හිතෙනවා එකට මොකක්ද කරන්නෙ සර් 😕😕
@anushkadil1770
@anushkadil1770 2 жыл бұрын
Thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha
@nilupulbandara5985
@nilupulbandara5985 2 жыл бұрын
Subject 3ma balance katagena padam karanne kohomada doctor.eka subject ekak 3hrs walata wada padam karana eka hoda nehe kiyanne aththakda?
@thakshilanuwangi6357
@thakshilanuwangi6357 2 жыл бұрын
Sir mamath ilaga mase o.l krnw ... man thama padam karanna patam aran ne ... komada sir man weda tika krgnna oni .... kale athi weid
@roshi.6
@roshi.6 2 жыл бұрын
Thank you sir....
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Most welcome putha
@kulathunga
@kulathunga 2 жыл бұрын
Thank you sir ❤️🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Most welcome
@upekshajayathilaka5643
@upekshajayathilaka5643 Жыл бұрын
සර් 2022(2023) විභාගේ තියේන්නේ මැයි මාසේද මාර්තු ද අප්‍රේල් අග හාරි මැයි මුලද සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
hariyatama danna putha
@upekshajayathilaka5643
@upekshajayathilaka5643 Жыл бұрын
@@HigherEducationSrilanka Ha sir ♥️
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 2 жыл бұрын
රෑට ඇහැරන් ඉදලා දවල්ට නිදාගන්න එක ප්‍රශ්නයක්ද..doctor …(ශාරීරිකව හො මානසිකව...)
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Ow putha eka depaththenma gataluwak. Manasa wadipura wehesata pathwenawa
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 2 жыл бұрын
@@HigherEducationSrilanka thanku doctor
@janakiamunugama3796
@janakiamunugama3796 Жыл бұрын
Thank you soo much sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Most welcome
@sulochanateacher7593
@sulochanateacher7593 2 жыл бұрын
Ayyie how to find pastpapers
@chathura5334
@chathura5334 2 жыл бұрын
Doctor, ඉතා පුළුල් නිර්වචන මතක තියාගන්නේ කොහොමද?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Visual medthod walin. liya liya mathaka thiyagnna. podi point forms walata kadaganna
@sikingdom9875
@sikingdom9875 2 жыл бұрын
sir mage puruddak vashayen mata padam karaddi haiyen kiyavnna one e haiyen kiavana kramya sarthakada kiyala mata kiynnko
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ow putha kiyawana gaman oya important ewa note down karaganna
@nuwandarshana6356
@nuwandarshana6356 2 жыл бұрын
Tanks sir
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
Good video sar
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@Kavieesha
@Kavieesha Жыл бұрын
Kala satahanak dendako sir padam karanda
@mlslahiralahira4748
@mlslahiralahira4748 2 жыл бұрын
Thank u for the advice sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@yasirulakshitha8693
@yasirulakshitha8693 Жыл бұрын
සර් 2023 elevel maths mn dent 0 inne kisi wedk kre nh me phon ek nisa masa 8k tye mhnsi wela kep unoth me kale ethultha mt hoda rank ekk ekka engrinering ynn puluwnweyid 🥺🥺 byayi mt
@matheeshabandara9405
@matheeshabandara9405 2 жыл бұрын
Aneeeee thank you sir godak pin ♥️💫
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@hashiwijesinghe4421
@hashiwijesinghe4421 Жыл бұрын
Sir mama Korean exam karanawa.exam thiyenne July 5 .prashna 2000 book.eps topik lesson 60.past paper 20.words 2000k padam karanna thiyanawa.time table ekak hadagaththa 60 days plan.eth dawase wada tika ewara karaganna amarui..sir wada tika plan karaganna kramayak kiyanna puluwanda
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Ikmanin apita message ekak danna 0770252921 whatsapp only
@priyanthasanjeewani3230
@priyanthasanjeewani3230 Жыл бұрын
2023 o/l වලට පාඩම් කරන විදියක් කියන්නකෝ සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ok
@thilinar7280
@thilinar7280 3 жыл бұрын
sir mn me para AL krne maths wain dawsakta 15 min wage podi exercise ekak krata kmk nadda sir eka mage energy waste wena deyak da
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 жыл бұрын
Oya karanne bohoma honda deyak. Exercises karana eka paadam wada karanna godak helpful wenawa. Specially udema exercises karana eka. Niyamai putha
@thilinar7280
@thilinar7280 3 жыл бұрын
@@HigherEducationSrilanka oky sir. mn eka digatama krnm. sir apita kiyala dena ewatath sir ta godak pin
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 жыл бұрын
@@thilinar7280 putha hondata wada tika karanna. Advice video balala hariyata karanna
@shiranijayasinghe6696
@shiranijayasinghe6696 2 жыл бұрын
Doctor hriytm short note eka hadaganne kohomada ee adala subject walata 🙂
@shiranijayasinghe6696
@shiranijayasinghe6696 2 жыл бұрын
Eka eka aya godak widihawal kiyanawa
@vimukthichamika1021
@vimukthichamika1021 Жыл бұрын
Thank you doctor🌝❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
You're welcome 😊
@dushanisharmila3905
@dushanisharmila3905 2 жыл бұрын
Thanks sir 🙏 godak pin sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@nethufernando2858
@nethufernando2858 2 жыл бұрын
පාඩම් කරන ගමන් music ඇහැවාට කමක් නෑද්ද?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Maths, chemistry,physics wage kamak na
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
Sar dawasata kohihara walawaki padam karanina onida🤔🤔
@nethmigunasinghe7957
@nethmigunasinghe7957 2 жыл бұрын
Sir godk wela padam krpuwame oluwta loku stres akak wge wenwa..athokote tekak padam krnne amarui..akta විසදුමක් kynne sir..🥲
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Okay
@HinayaNajath
@HinayaNajath 9 ай бұрын
English medium o/l plzz sir
@sayurisiyambalapitiya180
@sayurisiyambalapitiya180 Жыл бұрын
අනිවාර්යයෙන් A9 ගන්නවාමයි මට තව මාස තුනයි .
@nawanjanahapugahaanga423
@nawanjanahapugahaanga423 2 жыл бұрын
සර් මට මේක ලොකු ප්‍රශ්නයක් . අපි දවසට පැයක් පෝන් එකෙ වීඩියො බලනවානම්. අපෙ මොලෙ සයිල කොහොමද මැරෙන්නෙ. කීයක් මැරෙනවද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Eka ekkkenata ganak kiyanna ba. Namuth cells marenawa newei adapana wenawa.weak wenawa
@thanushimalshani109
@thanushimalshani109 2 жыл бұрын
Thank you
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcoem putha
2024 A/L Final Motivation අනිවාර්යෙන්ම දිනනවා
45:50
Higher Education SriLanka
Рет қаралды 1,6 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 88 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 20 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 88 МЛН