පෞර්ෂත්ව වර්ධනයට මනෝවිද්‍යාව - Tips for Personality Development - Sinhala Psychology

  Рет қаралды 65,142

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

පෞර්ෂත්ව වර්ධනයට මනෝවිද්‍යාව - හොඳ පෞර්ෂ්‍යත්වයක් ගොඩනගා ගමු
Tips for Personality Development - Sinhala Psychology
Watch next - මේවත් බලන්න:
Type A and Type B theory - • දෙවිදියක මිනිස්සු - Ty...
Introverts & Extroverts - • දෙවිදියක මිනිස්සු 2 - ...
Big 5 personality test - bigfive-test.com
The Happiness Muse - Sandaru Hettiarachchi is an Engineer-turned-marketer, entrepreneur, loving wife, a mother, and a happiness advocate. She is also a qualified Life Coach, Counsellor and a Psychotherapist.
Get in Touch:
Email: thehappinessmuse.sl@gmail.com
Phone (9.00 a.m to 6.00 p.m on weekdays only) : 076-3748877
Website: www.thehappine...
Social Media:
Instagram: / thehappinessmuse
Facebook: / thehappinessmuse
TikTok: vm.tiktok.com/...
#TheHappinessMuse #happiness #psychology

Пікірлер: 107
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
අක්කේ අපේ රටේ sex education නැති නිසා මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප පිරිහිලා තියෙන විදිය ගැන සහ sex education දෙන රටවල් වල මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප ගැන video එකක් කරන්නකෝ
@saamfonseka6177
@saamfonseka6177 Жыл бұрын
කොරියන් එනකල් මම හොදම දේවල් තොරගෙන ඉස්සරහට ආව.දැන් අවුරුදු 5ක් වෙනව.ඒත් දැන් දැනෙන ලොකු මහන්සියත් එක්ක මට මන් ගැනම අමතක වෙලා හිටියෙ.නැවත ඒ තත්වෙට එන්න මේ වීඩියොව උදවු වෙයි කියල මට හිතුන නිසා දෙපාරක් බැලුවා.ස්තුතියි❤
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
හොඳයි, good luck! 😊🙏
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
අනේ අද ඇත්තටම අක්කව මතක් වුනත් එක්ක මොකද වීඩියෝ එකක්වත් නැත්තේ කියලා. බලද්දි මට මේ වෙලාවේ ඕනම කරන විදියේ වීඩියෝ එකක්.. ඒක නම් හරිම පුදුමයි ❤️❤️🥺🥺
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
😍❤🙏
@Jee_Rash
@Jee_Rash 2 ай бұрын
දැනුත් මේ වගේ Video දාන්නකෝ ❤😊
@malingaherath4288
@malingaherath4288 2 жыл бұрын
ගොඩක් කාලේකින් අක්කේ. ගොඩක් වැදගත් video එකක්.
@piumiharshani4610
@piumiharshani4610 2 жыл бұрын
අක්ක නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 💗 ගොඩාක් සිතූතියි අක්කි.....ඔයාට ගොඩාක් පිං තෙරුවන් සරණයි අක්කී🙏🙏🙏🙏
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
අද video එක හැමදාම වගේ නියමයි. දැනුම ගොඩක් තියෙනවා. Thanks ❤
@Nuwan183
@Nuwan183 2 жыл бұрын
අක්කට ඇත්තටම ගොඩක් පිං.🙏✨️අක්කගේ pcycology lessons නිසා මම මා කියන්නෙ කවුද මොන වගේ කෙනෙක්ද ඒ වගේම pcycology ක්‍රමවේදවලට අනුව මම අයත් වෙන්නෙ මොන type එකටද , ඒ වගේම මම මගේ ජීවිතය success කරගන්න ඕන දේවල් මොනාද කියලා දැනගත්තා.දැනගත්තා විතරක් නෙමෙයි අක්කා උගන්වන මේ දේවල් මන් follow කරනවා.ඇත්තටම මම ජීවිතයේ පියවරක් ඉදිරියට ගියා කියලා මට හොදටම දැනෙනවා.😊ඇත්තටම අක්කා මේ කරන්නෙ උතුම් සමාජ මෙහෙවරක්.ඉදිරියටත් මෙවැනි වටිනා පාඩම් ගෙන එන්න අක්කට සුභ පතනවා.❤️
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
ගොඩක් සතුටුයි මගේ video ඒ විදියට ඔයාට ප්‍රයෝජන උන එක ගැන 😊 ඔයාටත් සතුටින්, සාර්ථකව ජීවිතයේ ඉදිරියටම යන්න සුභ පතනවා ❤ තව කෙනෙක්ටත් උපකාර වෙන්න පුලුවන් නම් මේ videos share කරන්න 🙏👍
@Nuwan183
@Nuwan183 2 жыл бұрын
@@TheHappinessMuse අනිවාර්‍යෙන්ම අක්කේ..😊 Thank you.❤️🙏✨️
@cleverswan3893
@cleverswan3893 2 жыл бұрын
මේ මාතෘකාව ගැන දිගටම වීඩීයෝස් ටිකක් ඕනෙ අක්කෙ...
@BinuS441
@BinuS441 2 жыл бұрын
ගොඩාක් ඉවසන් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉස්සරහට ආවා..... දැන් ලොකූ ඔලුවේ කැක්කුමක් හැදෙනවා අනේ මන්දා මිස්
@upendrapubudu5014
@upendrapubudu5014 2 жыл бұрын
Video ekk දාන්නම් හිටියේ ,❤️👍
@IndikaRajapakse-v9k
@IndikaRajapakse-v9k 11 ай бұрын
ගොඩාක් වටින videos thanks Daughter ❤
@mystory1332
@mystory1332 2 жыл бұрын
අක්කෙ මම මැරි කරපු කෙනෙක්. දැනට රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නවා. Husband navy එකේ. හැමදේම මැනේජ් කරගෙන මැරේජ් ලයිෆ් එක සාර්ථක කරගන්නේ කොහොමද කියන්නකෝ. දැන් නම් මට ආදරේ කරන හැටිත් අමතකයි
@tharindupilapitiya8737
@tharindupilapitiya8737 2 жыл бұрын
අනිත් අය බාධා කරද්දි වැඩ කරගෙන යන්නෙ කොහොමද?
@letsDance-kpop
@letsDance-kpop 2 жыл бұрын
පිරිසක් ඉස්සරහ කතා කරන්න , සිංදුවක් කියන්න පැකිලෙනවනම් ඒක හදාගන්නෙ කොහොමද අක්කා 😥 හරිම දුර්වලකමක් වෙලා තිය්‍ර්න්නෙ මට ඒක
@kis440
@kis440 2 жыл бұрын
Ane mtt oka thiyenwa 😔Loku wadyk eka
@letsDance-kpop
@letsDance-kpop 2 жыл бұрын
@@kis440 🥲 godak opportunities miss welath thynw
@kis440
@kis440 2 жыл бұрын
Ow eka had ganna uthsaha krth mge kata hada ahenne palaweni peliye ayt witrai MN speech ekk krddi. Ithn teachersla lamai issrhama vihilu krnwa rahask kiwwa wage kiyla
@letsDance-kpop
@letsDance-kpop 2 жыл бұрын
@@kis440 mata ema aulak newe. Katha karaddi amathaka wenawa kiyanna hitiya ewa. Dadiya danawa
@letsDance-kpop
@letsDance-kpop 2 жыл бұрын
@@kis440 😂😂
@nadunranaweera9806
@nadunranaweera9806 2 жыл бұрын
Anxious and avoidant personally kynne mkkd etkt, සම්පූර්න විස්තරයක් ඕනෙ ආා 😁😁 මෙහෙම එක්කෙනෙක් හැසිරෙන්නෙ කොහොමද
@sadunass4532
@sadunass4532 2 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් තෑන්ක් යූ අක්කේ😊❤️✨️
@priyanperera6647
@priyanperera6647 2 жыл бұрын
Thanks for sharing Your valuable knowledge Excellent Presentation
@adbutman33
@adbutman33 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කා.❤
@ashikihsan1432
@ashikihsan1432 2 жыл бұрын
Thank you for your nice words Sandaru sister
@hashanimadhushika3182
@hashanimadhushika3182 2 жыл бұрын
Akke athatama apiwa therum ganna hodama vedio ekak thamai Meka Ape adupadu maga haragena ape shakthingen prayojana ganimata me vedio eka godak prayojawath una ❤️ Thank you akki❤️
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
😊🙏❤
@VijayaKiruja
@VijayaKiruja Жыл бұрын
ගොඩක් thank you අක්කී ඔයාට ගොඩක් පිං 🥰
@kawmadialwis6495
@kawmadialwis6495 2 жыл бұрын
Valuable and interesting video 😍💖 Thank you so much ❤️
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 2 жыл бұрын
The bilingual way you are presenting is good . Because most of the viewers in Sri Lanka can understand the both Sinhala and English . It improves our language also. I meen the vocabulary . Better you study the buddhism and other religions also . It will improve your knowledge , but not necessary to mention religious facts.
@BandulaJayasekara-e2c
@BandulaJayasekara-e2c Жыл бұрын
Tank you Madam ,,,
@Dew865-h2o
@Dew865-h2o 10 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ.
@chamikananayakkara639
@chamikananayakkara639 Жыл бұрын
Thank you so much Akka.
@madushashakshan4948
@madushashakshan4948 2 ай бұрын
Oya nisa mage love eka iwara una oyage video bala la eya hitha hadagena mawa dala giya dn auruddai hariyatama 😊kamak na eth oyage video maru akke ❤
@TheHappinessMuse
@TheHappinessMuse 2 ай бұрын
@@madushashakshan4948 ඒක එහෙම උනේ ඒක එහෙම වෙන්න තිබුණු නිසයි. තවත්කාලෙකින් තේරෙයි ඒක උනේ හොඳටයි කියලා ❤️
@spasperera8049
@spasperera8049 2 жыл бұрын
Thank You.
@amayasamaraweera4431
@amayasamaraweera4431 Жыл бұрын
Thank you so much for this vedio 😊
@kasunpradeep6828
@kasunpradeep6828 2 жыл бұрын
සුබ ම වෙිවා
@deepanifernando2294
@deepanifernando2294 Жыл бұрын
Excellent ❤❤❤❤
@anjaleenavodika8449
@anjaleenavodika8449 2 жыл бұрын
මනෝවිද්‍යාවරයකූ වෙන්නේ කොහොමද
@slpharmacist
@slpharmacist 2 жыл бұрын
Good topic interesting 🙏
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 2 жыл бұрын
Good video ❤❤❤
@samitha9535
@samitha9535 Жыл бұрын
Type A
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Very important lesson
@dilananurudhabuthpitiyabut1285
@dilananurudhabuthpitiyabut1285 2 жыл бұрын
Good video..
@nisalranjith963
@nisalranjith963 Жыл бұрын
Tanks ❤
@deshan5006
@deshan5006 11 ай бұрын
thank you so much
@uthpalaamarasekara4374
@uthpalaamarasekara4374 2 жыл бұрын
Persanality eka kohomada life ekata sambanda karaganne kiyala kiyanna puluwan da
@indikajude3954
@indikajude3954 2 жыл бұрын
ගොඩක් කාලෙකින් 💜️
@dimuthudissanayaka9347
@dimuthudissanayaka9347 2 жыл бұрын
Thank you ❤️
@lahirumadushanka5745
@lahirumadushanka5745 2 жыл бұрын
Thanks good lesson
@dulmitheshara
@dulmitheshara 11 ай бұрын
mn godakma kamathi charithayak😇
@sakunikaabeyrathne9167
@sakunikaabeyrathne9167 2 жыл бұрын
Goda kalekin...oya godak lassnai ❤️😍
@binuranasingha2623
@binuranasingha2623 Жыл бұрын
මට මේකට උත්තරයක් දෙන්න අක්කෙ අපි දෙන්නා අක්ක කිවුවා වගේ දෙවිදියක් සම්බන්දෙ ගොඩක් ප්‍රශ්න මේ නිසා 🥺
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
100% ගැලපෙන අය නැහැ. දෙන්නගෙ වෙනස්කම් තේරුම් අරං ඉවසීමෙන් කටයුතු කරන්න. ඒකට උදව් ඕන නම් දෙන්නටම relationship coaching වලට එකතු වෙන්න පුලුවන් 👍
@kasunmaxx
@kasunmaxx 2 жыл бұрын
අක්කා වට්ස් ඇප් එකවුට් එකක් තියෙද අක්කේ හදා ගන්නකෝ පොඩි දෙයක් අහන්න ඔන වැදගත් දෙයක් 😑
@vipulakularathne3664
@vipulakularathne3664 2 жыл бұрын
දැන් ලංකාවේ ගෑණුන් ගෙ පෞරුෂත්වය වැඩි වෙලා පිරිමි ගොඩක් ස්මාට් වෙලා... Devorce rate එකත් වැඩි වෙලා... දැනුම ගොඩයි ඩිග්‍රි ගොඩයි.. අනේ මන්දන්නෙනෑ හොද්දක් බතක් උයා ගන්න ගියාම දැනුම nill පිස්සුව තද වෙලා වගේ...
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
Sexy කෙල්ලෙක් ඕන කියලත් comment කරා නේද? හොද්දක් බතක් උයන්න පුලුවන් sexy කෙල්ලෙක්ද ඕන? 😄 ඔයාට හොද්දක් බතක් හදාගන්න පුලුවන් නම් අනිත් අයට පුලුවන්ද බැරිද කියන එක ගැන වදවෙන්න ඕන නෑ නෙ 🤷
@agi_alie
@agi_alie 2 жыл бұрын
Good video
@Salotera415
@Salotera415 2 жыл бұрын
Thank you akke 😊💜
@bravegirl2022
@bravegirl2022 2 жыл бұрын
Thank you akka❤️
@shenarashenu5042
@shenarashenu5042 2 жыл бұрын
Ane akko video genn api baln inva
@danushikadiwyanjali1951
@danushikadiwyanjali1951 2 жыл бұрын
Counsellor kenek wenna monwada karnna one
@sew1152
@sew1152 Жыл бұрын
මම නම් B
@amchamila1218
@amchamila1218 2 жыл бұрын
Thanks nangi
@binuranasingha2623
@binuranasingha2623 9 ай бұрын
ඔයාව සම්බන්ධ කරගන්නෙ කොහොමද
@bimalkagethmini6623
@bimalkagethmini6623 2 жыл бұрын
Akka nathuw paluwe hitye.khmd itm hodin innw nd 🥰
@filmpisso6020
@filmpisso6020 2 жыл бұрын
vestiphobia gane video ekak keranne
@pramodasubodini4228
@pramodasubodini4228 2 жыл бұрын
Akke ,matath asai counseling karanna ek komd counseling karanne .al arts krpu ayt vithrd puluvn counseling karnn
@priyanperera6647
@priyanperera6647 2 жыл бұрын
What if You have mix personality mean in some instances say working on time but otherwise take life generally easy Your comments please Thank You
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
Yeah that's the problem with type theories. You can be a mix of both, but still be more inclined to one side. I think in this case you are more towards type B
@pradeepdarshana6699
@pradeepdarshana6699 2 жыл бұрын
Hoda pahadilikirimak akke
@lakshanwijesinghe6242
@lakshanwijesinghe6242 2 жыл бұрын
❤️❤️❤️ thank you 🙏 🙏🙏🙏🙏
@elinajoshep4445
@elinajoshep4445 2 жыл бұрын
Love that content 🌹
@eperanga
@eperanga 11 ай бұрын
How can i contact you akka
@amazzinglife8811
@amazzinglife8811 Жыл бұрын
Akkawa contact krggann widiyk.nadda
@w.h.dinurathenuka
@w.h.dinurathenuka 2 жыл бұрын
👍👍👍
@ushanianandika5931
@ushanianandika5931 2 жыл бұрын
Akki marry krla babala lebunt passe gehenu kenekge height eka vedi venvda e kiynne usa yanvda
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
නෑ
@ushanianandika5931
@ushanianandika5931 2 жыл бұрын
@@TheHappinessMuse thank you akki
@navodyauddipani8515
@navodyauddipani8515 2 жыл бұрын
❤️❤️❤️
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Ma'am Currently I'm doing CA BL1 and I love to do business psychology. Can you tell me if there is any institution & course that you recommend where I can learn about business psychology? Is that good doing a that type course for a CA student?
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
Yes it can set you apart among others in your field, though it may not be directly applicable to your line of work. Check out CIRP, they have business psychology diplomas. Good luck!
@Isuruniee
@Isuruniee 2 жыл бұрын
Akke oyage coaching session wlt join wenne khmd
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
Thehappinessmuse.lk@gmail.com එකට email එකක් එවන්න විස්තර දැනගන්න 👍
@kavindulakshan4169
@kavindulakshan4169 2 жыл бұрын
අනේ අක්කේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලේ නෑයින් ගේ විවාහ ගැන වීඩියෝ එකක් දාලා තිබුනා නේද.ඒකේ ලේ නෑයින් කියන්නෙ කව්ද කියල කියන් නෑනෙ හරියටම.ඒකට වීඩියෝ එකක් කරන්නකෝ plzz.නැත්තම් අක්කේ මේකට reply එකක් හරි දාන්නකෝ. හුගක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක.දන්න කෙනෙක් ඉන්නවනම් මේකට reply එකක් දාන්නකෝ.කොහොමද ලේ නෑයො වෙන්නෙ කියල.
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
ලේ නෑයෙක් කියන්නෙ ඔයාට ලේ සම්බන්ධයක් තියෙන කෙනෙක්. විවාහයෙන් පවුලට එකතු උන අය ඇරෙන්න අනෙක් හැමෝම ලේ නෑයෝ. උදාහරණයක් ගත්තොත්, ඔයාගෙ තාත්තගේ අක්කගෙ දුවක් (cousin) ඔයාගෙ ළඟම ලේ නෑයෙක්. ඒත් එයාගෙ තාත්තා හෝ එයාගෙ තාත්තගෙ පැත්තෙ වෙනත් නෑයෙක් ඔයාගෙ ලේ නෑයෙක් නෙවෙයි (හැබැයි ඒ අය ඒ cousinගෙ ලේ නෑයෝ)
@kavindulakshan4169
@kavindulakshan4169 2 жыл бұрын
@@TheHappinessMuse එතකොට අක්කේ.අපෙ අප්පච්චිගේ අම්මගේ අක්කගෙ දුවගෙ දුව මට ලේ නෑයෙක් වෙනවද? (හැබැයි අප්පච්චිගෙ අම්මගෙ අක්ක බැදල ඉන්නෙ අප්පච්චිගේ අප්පච්චිගේ අයියව).🥲.
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
@@kavindulakshan4169 අනිවාර්යයෙන්ම. එහෙනම් දෙපැත්තෙන්ම ලේ නෑකමක් තියෙනවා නෙ
@kavindulakshan4169
@kavindulakshan4169 2 жыл бұрын
@@TheHappinessMuse අක්කට කරදරයක්නම් sorry.මේකට විතරක් reply කරන්න🙂.එතකොට අක්කේ බැන්දොත් එහෙම අංගවිකල ලමයි හම්බෙනව කියන එක ජාන ටෙස්ට් එකක් කරල බලන්න බෑද(ලංකාවේ පහසුකම් නැද්ද ඒකට)එහෙම බැලුවත් හැදෙන හැම ලෙඩක්ම හොයාගන්න බැරිද???.ඒවට ප්‍රතිකාර නැද්ද (තාක්ෂණය දියුණුයිනේ දැන් ලෝකේ)එහෙම කසාද බදින ඔක්කෝටම එහෙම අංගවිකල ලමයි ඉපදෙනවද.නැති අයත් ඉන්නව නේද .ඉස්සර කාලේ එහෙම නෑන මස්සිනානෙ කසාද බදින්නේ .😶 ලේ නෑයන් කසාද බදින එක නීතියෙන් තහනම්ද අක්කෙ නෑ නේද.ඔය ලේ නෑයන් විවාහ වෙන එකේ ප්‍රශ්නේ වෙන්නෙ එකම රෝගී ජාන දෙකකින් එකතු උනාම හැදෙන ඊලග පරම්පරාවෙ රෝගී ලමයි ඉපදෙනව කියන එකනේ.ඉතින් අක්කේ ලේ නාති නොවන වෙනත් කෙනෙක් කසාද බැන්දත් ඒක වෙන්න පුලුවන්නෙද???.(රෝගී ලමයෙක් බිහි වීමේ සම්බාවිතාවය අඩුයි නේද ලේ නාති විවාහයකට වඩා.) ℙ𝕆𝔻𝔻𝕂 𝕕𝕚𝕘𝕒 𝕨𝕒𝕕𝕚 𝕦𝕟𝕒 𝕨𝕘𝕖 𝕒𝕜𝕜𝕒𝕥 𝕜𝕣𝕕𝕣𝕪𝕜𝕟𝕞 𝕤𝕠𝕣𝕣𝕪.𝕒𝕒𝕪 𝕡𝕣𝕒𝕤𝕙𝕟𝕒 𝕒𝕙𝕟 𝕟𝕒𝕒🥲😐
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
නීතියෙන් තහනම් නෑ. රෝගී ළමයි හැදෙන සම්භාවිතාවය සාමාන්‍ය විවාහයකදී වඩා ගොඩක් වැඩී. තැලිසීමියා වැනි සමහර රෝග ඇතිවීමට තියෙන ඉඩ කලින් දැනගන්න පුලුවන් (එහෙම ඉඩ තියෙනවා කියුවොත් නම් දරුවන් හදන්න එපා). අනෙ සමහර සංකූලතා ගැන කලින් දැනගන්න බෑ. මට මේ ගැන කියන්න පුලුවන් මෙච්චරයි. තව ප්‍රශ්න තියෙනවා නම් Doctor කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න.
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 жыл бұрын
💓
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
❤️❤️❤️🔥👍😎
@bjs1984
@bjs1984 11 ай бұрын
යකෝ වීඩියෝ එකේ අදාල කාරනේ නැනෙ.
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeeplakmal5840
@pradeeplakmal5840 2 жыл бұрын
අක්කා...ඔයා fb name එක කියන්නකෝ
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 👍
@DevikaSumanasekara
@DevikaSumanasekara Жыл бұрын
@achinisanjeewani1036
@achinisanjeewani1036 8 ай бұрын
Thank you❤
@nisansalasandamali7672
@nisansalasandamali7672 2 жыл бұрын
Thank you 😊
@ThushanMaduranga
@ThushanMaduranga 7 ай бұрын
@NandaniAlgoda
@NandaniAlgoda 12 күн бұрын
Thank you ❤
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН
哈莉奎因被吓到了#Cosplay
00:20
佐助与鸣人
Рет қаралды 32 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,5 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 106 М.
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН