පිරිමි කැමති කාන්තාවක් වෙන්නෙ කොහොමද? - පුරුෂ ආකර්ෂණය දිනාගන්න රහස් - what a man wants in a woman

  Рет қаралды 179,189

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

Пікірлер: 198
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
කාන්තාවකගේ ආකර්ෂණය, අවධානය දිනාගන්නේ කොහොමද? kzbin.info/www/bejne/gKubn6WDp7GJY80
@lakshidissanayake2017
@lakshidissanayake2017 Жыл бұрын
ඇත්තටම අනුන් පිනවන්න අමුතු චරිත අමාරුවෙන් මවාගෙන ජීවත් වෙන එක හැමදාම කරන්න බෑ ඒක දවසක බිදවැටෙනවා.. කවුරු වුනත් තමන්ගේ ඇත්තම චරිතෙටයි කැමති වෙන්න ඕනි.. අමාරුවෙන් ජීවත් වෙන්නෙ මොකටද???
@DephniWeerasinghe
@DephniWeerasinghe Жыл бұрын
1.Looks 2.caring and empathizing 3.being skillful 4.sensuality 5.not be materialistic 6.can stand on her own 7.supports him
@malithudayanka
@malithudayanka 3 жыл бұрын
අනිවාර්යයෙන් ඔයා කියපු දේවල් හරි. අපි අපිට නොදැනිම ගැහැණු කෙනෙක්ගෙන් මේ දෙවල් බලාපොරොත්තු වෙනවා
@shanurajapaksa524
@shanurajapaksa524 3 жыл бұрын
Apoi
@MadushaniNishadika
@MadushaniNishadika Жыл бұрын
ලස්සන උනත් මොන දෙ තිබුනත් බැන්දට පස්සෙ වෙනස් වෙනවා ඔයාගෙ කතාව හරි වෙන්නත් පුලුවන් ස්තුතියි 😢😢😢
@vinkyfreez8222
@vinkyfreez8222 3 жыл бұрын
ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක් මම.ඒත් එයාගෙන් මං තෑගි බෝග බලාපොරොත්තු නොවුනට එයා මාව සප්‍රයිස් කරන්නෙ තෑගි බෝග වලින්මයි 🥰
@thilinanilanga466
@thilinanilanga466 3 жыл бұрын
පිරිමි කැමතියි පිරිසිදුව, පිලිවෙලට ඉන්න ඔබතුමිය වගේ සාර්ථක අයට
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Ganu ayath kamati sartaka diyunu pirisidu ayata tamaii
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
@@s.sadewniperera8738 aniwa..dear..😁
@irujayarathna5217
@irujayarathna5217 10 ай бұрын
Eka attha...api igena genath modayo wage gewal wala lamai balana nisa husband satheta ganan gan na..😢sarthaka ayata thamai kawruth kamathi
@sib1212
@sib1212 8 ай бұрын
​@@irujayarathna5217eka tamai kiyanne banda gaman lamai hadala boruwata mahattayata witarak hamba karana eka pawaranna epa kiyl, samnyen 2nnma hoda arthikayak hada ganna kan lamai hadanna hoda ne lamainta adarenam❤
@janakaprasad1359
@janakaprasad1359 3 жыл бұрын
බුද්ධිමත් සංවාදයක් කරන්න පුළුවන් වෙන්න ඕනි මම බදින කෙනාට ..අක්කි කීව 8/9 වෙනි කරුනු වලටත් ගොඩක් කැමති ..දැනුම බෙදන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ..😊😍✌💪🙏😌
@sachithramadhushan4935
@sachithramadhushan4935 3 жыл бұрын
පන්සිල් පද 5 රකිනවානම් කවුරු උනත් කමක් නැ. ඔයා කියන දේවල් හොදයි යාලු වෙලා ඉන්න කාලේට. එතනින් එහාට ඔවා කිසීම දෙයක් වැඩක්‌ නැ කටින් පිට වෙන එක වචනයක් ඇති ජීවත් වෙන්න 😎
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඒක ඇත්ත. මේ කියුවෙ ආකර්ෂණය වෙන දේවල් නේ. ආකර්ෂණය විතරක් තිබිලා බෑ එතැනින් එහාට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න 👍
@skchanal2892
@skchanal2892 2 жыл бұрын
මෙ වගේ කොල්ලෙක්ව දකින fast time . good ❤️❤️❤️❤️🤗🤗🤗🤗
@nedeeshahansaka3867
@nedeeshahansaka3867 2 жыл бұрын
@@skchanal2892 පන්සිල් පද 5 රකිනවා කියන්නෙ හැමදේම cover ...නේද යාලු..💪👍👍👍✌️
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
Sachira aiye oya nm
@sanuli...4661
@sanuli...4661 Жыл бұрын
ඔයත් අපේ අම්මා වගේ ඔයා කියන දේවල්මයි එයත් කියන්නේ 😍
@Keshini.D
@Keshini.D 3 жыл бұрын
Video starts at 2:14
@upekshanisansali8933
@upekshanisansali8933 3 жыл бұрын
ඔය ඔක්කොම කරත් අක්කියො මගෙ කොල්ලනම් පුදුම කෙනෙක් සැර කොච්ව්චි කරලක් වගෙ . මන් කොහම කරත් එයා ව පරිසම් කරනව කොල් ගන්නවා මෑසෙජ් කරනවා අක්කියො එත එයාට ජොබ් එකෙන් ෆිරි වෙලවාක් හම්බුවුනත් කොල් එකක් නැ මසෙජ් එකක් නැ එතකොට මට දුකයි අක්කියො හැමදාමත් එකම දෙ එක විදියට කරන්න බැ කියලා මට හිතනො අක්කෙ මට ගොඩාක් දුකයි කියගන්න කවුරැත් නැ . එයාට එයාගෙ හැම වැඩැක්ම කරන්න වෙලවක් ටිබ්බන්ම් ඇයි අක්කි යො මට වෙලවක් දෙන්න බැරි අපෙ ආදරෙට අවුරැදු 5ක් අක්කෙ .මට හිතාගන්න බැ .එයා මොන වැරැද්ද කරත් මන් සාමව දෙනවා එත් අක්කියි නොලබනදෙයක් පස්සෙ මන් දුවනො වගෙ
@lakshanvlogsartistsasanka7437
@lakshanvlogsartistsasanka7437 3 жыл бұрын
එ කතාව සහතික ඇත්ත ඔයා කියපු සෙරම කෙනෙක්ට තමා සහාකාරියක් සොයන්නෙ මමත් අනිවාර්යයෙන් ඔය කතා වට්නාව
@chandanawijekumara545
@chandanawijekumara545 Жыл бұрын
කාන්තාවන් ට සෞඛ්ය සහා මනා පිරිසිදු කම සහා දිනපතා ස්නානය .. අනිවාර්යයෙන්ම අවශ්‍යය යි
@harshichathurika9744
@harshichathurika9744 3 жыл бұрын
ඉතාම වටිනා අදහස් සහ ඉගැන්වීමක්......බොහොමත්ම පිං..මහත්මිය........❤️❤️❤️
@hashanchinthaka757
@hashanchinthaka757 3 жыл бұрын
මම දැකපු වැදගත්ම වීඩියෝ එක ඔයාගේ 😍😘😘😘
@dilankasandaruwan2955
@dilankasandaruwan2955 2 жыл бұрын
ඇත්ත කතාව...ඉස්සර්ලම බලන්නේ කද හොඳයිද කියලා ..
@ashensomasiri906
@ashensomasiri906 Жыл бұрын
😂
@නිසලහදවත-ඹ8ඞ
@නිසලහදවත-ඹ8ඞ 3 жыл бұрын
කතාව ඇත්ත......ඔනවට වඩා ඔප දැමිමොත් තිබ්බ ට්කත් නැතිවෙිනවා අනුන්කරන දෙ කරන කාන්තාවොනේ යින්නෙ
@ude3333
@ude3333 3 жыл бұрын
Makeup ගැන කියපු දේ නං හරියටම හරි.
@idamyanthidamyanthi2196
@idamyanthidamyanthi2196 3 жыл бұрын
අනිනාරේන් ඇත්ත
@sandaperera4794
@sandaperera4794 3 жыл бұрын
මනෝ විද්‍යාව ඉගෙනගන්න පුලුවන් හොදම විදිහ මොකක්ද?
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 3 жыл бұрын
Ettamai hoda wedagat deyak ඉදිරිපත් kele mn hitanne bendata passe owa wenas kara ganna eka tama වැරදි
@Why_Not_Anything
@Why_Not_Anything 3 жыл бұрын
ඔයා හරි මිස්. ඔබට ස්තුතියි.
@user-priyanilanka
@user-priyanilanka 6 ай бұрын
මේ vidiyowa balapuwama මට labala ඉන්නේ thirisanek. ස්තූතියි Manila ඔයට මේ දේවල් කියලා dunnata
@rashmikaperera3705
@rashmikaperera3705 3 жыл бұрын
අපි වෙනුවෙන් කතාකරාට TanQ
@ravi167
@ravi167 Жыл бұрын
එක එකාගෙ අවදානෙ ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕන නැ තමන් තමන් වෙලා ඉන්න ඉන්න එකෙක් ඉදී බැරි නම් යයි " I was nineteen in a white dress When you told me I'm your princess So I played right in to your fantasy Was your good girl, so I'd sit tight And if I don't speak, then we can't fight Looked in the mirror, now I can't believe I forgot I was a bad bitch, tragic Breaking all the rules 'cause they were only habits Cinderella's dead now, casket You thought the shoe fit but I forgot I was a bad bitch Now I'm blowing bubbles in my bath tub After six hours in the night club Got my feet up, put the TV on Probably end up on a rooftop With some new girls and our shoes off........."
@sanjunimesha8005
@sanjunimesha8005 Жыл бұрын
Ammooo eka..👊👊👊👊👊
@supunsachintha988
@supunsachintha988 Жыл бұрын
ඔයවගේ කතාකරන හිතන එවුන් නම් ජරාවක්.
@sib1212
@sib1212 8 ай бұрын
🤣🤣🤣oya wage kiyn un tama kollonge salli hoyanne naki wenna wenna
@depekadeepeeka2340
@depekadeepeeka2340 3 жыл бұрын
ඔබ කිවු සියල්ල වැද ගත් වේවි.බුදු සරනයි ඔබ තුමියට.
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ස්තූතියි ඔබතුම්යට !!🙏
@GBBro
@GBBro 3 жыл бұрын
මේක බලලවත් කෙල්ලනේ ටිකක් හිතහම් 😀👍
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
🙊🙊
@GBBro
@GBBro 3 жыл бұрын
The Happiness Muse akki kohomasa ara oyage whatsapp ekata join wenna. Mail kalama harida
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
@@GBBro ඔව් mail එකක් එවන්න එතකොට විස්තර කියන්නම් 👍
@GBBro
@GBBro 3 жыл бұрын
The Happiness Muse hari akka 🙏😊
@thusharidilrukshi4227
@thusharidilrukshi4227 3 жыл бұрын
Ha
@Rashmiperera-y4c
@Rashmiperera-y4c 11 ай бұрын
Thank you so much for this precious video 🙏♥️
@akshikadls6837
@akshikadls6837 3 жыл бұрын
ඊලග වීඩියෝ එකෙන් මේකේ අනිත්පැත්ත ගැන කතා කරන්න ප්ල්๬ අක්කියෝ
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඒක තමයි කලින් video එක. මෙන්න kzbin.info/www/bejne/gKubn6WDp7GJY80
@akshikadls6837
@akshikadls6837 3 жыл бұрын
@@TheHappinessMuse thank you.
@madurapremathilake986
@madurapremathilake986 3 жыл бұрын
Athatama godak watina adahas tikak pennala dunne, ගොඩක් දුරට නිවැරදියි ❤️💯
@kumarajagath6842
@kumarajagath6842 3 жыл бұрын
හොඳයි නංගී පැහැදිලි කිරීම. නමුත් බැන්දට පස්සෙ නේ නංගී වෙනස් වෙන්නෙ😊😊😊
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
😂 ඔව් ඉතින් ආකර්ෂණය විතරක් තිබ්බට මදි විවාහ ජීවිතයක් හොඳින් ගෙනියන්න..
@lonewolf649
@lonewolf649 3 жыл бұрын
"Postures and Gestures for a Good personality.." can you explain on a video...?
@DiliniSadareka-v4y
@DiliniSadareka-v4y 5 ай бұрын
කවුරුහරි කියන්නකෝ එයට කෙල්ලෙක් ඉන්නවානම් එය ආදරෙ කරයිද 😢
@bhagyameeriyagalla5761
@bhagyameeriyagalla5761 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත්
@techjettv2780
@techjettv2780 3 жыл бұрын
ස්තුති යි🙏 💛 හොද වැඩක්
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Godak watinawa vedio eka ..bohoma sthuthi akky ❤️❤️❤️
@WimalWanigarathna
@WimalWanigarathna 5 ай бұрын
Good explanation
@Udayanga747
@Udayanga747 Жыл бұрын
පිළිවෙල වෙන්ඩ ඕනි අනුංගෙ කුණු අවුස්සන්ඩ යන්නෙ නැති වෙන්ඩ ඕනි මොලේ පාවිච්චි කරල වැඩ කරගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනි විවෘත අදහස් තියෙන්ඩ ඕනි කෙලිං කතා කරන්ඩ ඕනි ස්වාධීන වෙන්ඩ ඕනි තනියෙං දෙයක් කරගන්ඩ පුළුවන් වෙන්ඩ ඕනි (හැම වෙලාවෙම නෙවෙයි) ටිකක් ලස්සන සාපේක්ශව ප්‍රියමනාප වෙන්ඩ ඕනි දියුණු වෙන්ඩ ඔළුව හැදිල තියෙන්ඩ ඕනි කම්මැලි නොවිය යුතුයි සංවේදී වෙන්ඩ ඕනි අනිත් අය ගැන හිතල වැඩ කරන්ඩ ඕනි අවංක වෙන්ඩ ඕනි Friendly වෙන්ඩ ඕනි කොල්ලෙක් වගේ කෙල්ලෙක් නොවිය යුතුයි
@dinukanaveen5135
@dinukanaveen5135 3 жыл бұрын
100% හරි...❤👍
@shanurajapaksa524
@shanurajapaksa524 3 жыл бұрын
Aaas
@DineshaSubashini-l8n
@DineshaSubashini-l8n 10 ай бұрын
Mis mata oyath ekka thaniyama katha keranna puluwanda
@t.p.kelvitigala.205
@t.p.kelvitigala.205 3 жыл бұрын
Mama rawatune naha mulu lowama rawatuna, really I looking. Thanks again.
@AnuradhaManushika
@AnuradhaManushika 7 ай бұрын
Thank you ❤
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
අනිවාර්යයෙන් akki adarei oyage hama vedio akkma watinwa apit..mn hamdam hithanwa pirimiyekge hithe වැඩිපුර adare danenne mnwatda kamthi mnwd kiyl oyt 🙏 twa one oya tika madi.....🤗😁
@hashiniwijesekara7382
@hashiniwijesekara7382 3 жыл бұрын
Very essential video....akkiyooo.....thankyou
@chamikakakavindu3561
@chamikakakavindu3561 3 жыл бұрын
Oya Katha Karana widiya Hari lassanai 🤗🤗🤗🤗🤗🤗🤗
@sandhunimarisimini6815
@sandhunimarisimini6815 3 жыл бұрын
Thank you dear.
@gaminikithsiri8626
@gaminikithsiri8626 3 жыл бұрын
Good idiya tanks
@udayasiriweerarathna
@udayasiriweerarathna 3 жыл бұрын
Very good programme but many wamen don't know how to talk her husband
@nilakshidhanushika
@nilakshidhanushika 3 жыл бұрын
Hamadema man langa tiyenawa🥰 godak sathutui☺️☺️
@nadeeshqnadeesha470
@nadeeshqnadeesha470 3 ай бұрын
Tnx akki😊❤❤❤❤
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
Akrshanya vadak na akke mata ona varadi krna minihava hadgnda ekta krmyk kiyla denda plz... mokda man eyta godak adrei ekai
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
වැරදි කරන මිනිස්සු උනත් හැදෙනවා ආකර්ෂණය තියෙන ගෑණි ළඟදි. එයාට ඔයා ගැන ආදරයක් ගෞරවයක් නැති නිසයි එයා ඔහොම හැසිරෙන්නෙ. අපිට කාගෙවත් ගෞරවය ආදරය බලෙන් ගන්න බැහැ, සහ කාවවත් බලෙන් හදන්න බැහැ. ඉතින් එයාව හදන්න වද වෙන්නෙ නැතුව එයාගෙන් අයින් වෙන එක තමයි කරන්න තියෙන්න.
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 3 жыл бұрын
Awankama adarayata wayasa prasnayakda?akkiyoo
@chathurajayaisurushavin3350
@chathurajayaisurushavin3350 3 жыл бұрын
Jiwithe ta loku behethak miss me owadan.. kenekt jiwithe hodin dakinna..me para pennanne miss 🙏miss..jiwithe dakinna wera darana kenekta..yahaluwek,sahodariyak,Guruwariyak,doctor kenek,thanak you...miss god bless
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඒ අදහස් ටිකට 😊🙏
@mdmvjj3266
@mdmvjj3266 3 жыл бұрын
👍👍👍👍👍 අනිවාර්යෙන්ම ඇත්ත
@dulalidulali6650
@dulalidulali6650 3 жыл бұрын
Thanks. Akki kattuwanda dayak keyandako
@nilminipinthika4641
@nilminipinthika4641 3 жыл бұрын
Thanks akke 👍👍
@susanthakumara7548
@susanthakumara7548 3 жыл бұрын
හ්ම්ම්ම් හරියටම හරි 👍👍👍❤️
@tharushianuradha7331
@tharushianuradha7331 3 жыл бұрын
අක්කේ මට ඔයා එක්ක කතා කරන්න ඕනී,
@bike7673
@bike7673 8 ай бұрын
ඇත්ත🖤👌
@ruwani1654
@ruwani1654 3 жыл бұрын
Oyage ea penuma name nangi ane manda appa mage waif apinam ehama nithe dala na
@thilankaashani4431
@thilankaashani4431 3 жыл бұрын
Thank you akki .thank you so much ❤️❤️❤️❤️
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
😊👍❤️
@kanthimalaediriwaththa16
@kanthimalaediriwaththa16 3 жыл бұрын
Thank you very much for you
@srathwijekumara7045
@srathwijekumara7045 3 жыл бұрын
Thankso😃😀
@sasarabanda
@sasarabanda Жыл бұрын
ane akki mage hasireema honda na kiyla mage bf mva dala giya aththatama mama godak naraka widiyata hasirune eth mama e bad habits tikin tika hadagannawa, bad habits nathi karagtta kiyala danagaththoth eya aye eida
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
එයා ආවත් නැතත් ඔයාගෙ තියෙන වැරදි හදාගන්න හිතට ගන්න මොකද ඒක ඔයාගෙ ජීවිතයට වැදගත් නෙ. හැබැයි ආයෙ එයාගෙ පස්සෙන් යන්න එපා. ඔයාට ලැබෙන්න උරුම එයාව නම් ආයෙත් කොහොමහරි එයා ඔයාගෙ ජීවිතයට ඒවි. නැත්නම් වෙන හොඳ කෙනෙක් ඒවි 👍
@sasarabanda
@sasarabanda Жыл бұрын
@@TheHappinessMuse thankyou akki
@madushikahansani373
@madushikahansani373 3 жыл бұрын
Niyamai video eka😊
@DeepaDeepa-ho4nw
@DeepaDeepa-ho4nw Жыл бұрын
අවධානෙ ද one
@chamathkaindeewari383
@chamathkaindeewari383 3 жыл бұрын
Gdak watinawa akki😙😙
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 3 жыл бұрын
Wearing lovely under wares too
@geethnishantha9292
@geethnishantha9292 2 жыл бұрын
Aththatama hoday,,,
@sumithsumith6079
@sumithsumith6079 3 жыл бұрын
Great
@trickwiththarinduskt3969
@trickwiththarinduskt3969 Жыл бұрын
Godak kello ganu hithanne make-up kalama lassanai kiyala naha.natural luk eka thama godak lassana
@chandrayapa576
@chandrayapa576 3 жыл бұрын
Budu saranai akki...
@krishniudeshika9936
@krishniudeshika9936 3 жыл бұрын
Thanks akki .. 😍
@bhagyapriyabhashi8035
@bhagyapriyabhashi8035 3 жыл бұрын
Thanks akki
@ashikihsan1432
@ashikihsan1432 Жыл бұрын
Have a good day Sandaru sister
@priyankadilhani3892
@priyankadilhani3892 3 жыл бұрын
Oya wage buddimath,kelin katha karana,lassana,huru buhity kenekutanam kamathi.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
🤩
@miyurudilshan5123
@miyurudilshan5123 3 жыл бұрын
මගෙ ලිගුව ප්‍රානවත් වෙනකොට පහලට වක්‍ර තියෙන්නෙ ... එක ලෙඩක්ද .... මට අනාගතයෙදි ලින්ගිකව එකතු වෙනකොට එය ප්‍රශනයක් වෙයිද .... තවත් වක්‍ර වෙවිද ... මට ලොකු ප්‍රශ්නයක් .. වටහා දෙන්නකො
@miyurudilshan5123
@miyurudilshan5123 3 жыл бұрын
මෙකට උත්තරයක් දෙන්න කො
@uhansi95
@uhansi95 3 жыл бұрын
Akki oya ekka katha karann vidiyk thiyenawada?
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
thehappinessmuse.sl@gmail.com ekata email karanna puluwan 👍
@tharushiabeywickrama2070
@tharushiabeywickrama2070 3 жыл бұрын
@@TheHappinessMuse akki udwwk krnna puluwnda
@tharushiabeywickrama2070
@tharushiabeywickrama2070 3 жыл бұрын
@@TheHappinessMuse akki prashnyk wisdnn krmyk kiynna puluwnd
@umayadevini8196
@umayadevini8196 Жыл бұрын
Akke oya a/l monawada kale
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 3 жыл бұрын
Good. ...
@sampathbro9094
@sampathbro9094 Жыл бұрын
ජය වේවා අක්කෙ..
@vishwanthisaubaghya7881
@vishwanthisaubaghya7881 3 жыл бұрын
Me okkma tibilat apiwa epa wge kata krna minissu innwa . Welawakata pana denna kata krno welawakata onema nati ganata kata krno. 😥. Mokk krnnda kiyla hitgnna ba
@danushiliya5796
@danushiliya5796 3 жыл бұрын
Akke mata oyth ekka ktha krna widiyak nedda
@dilshikapolonnaruwa3081
@dilshikapolonnaruwa3081 2 жыл бұрын
Mata loku prashnayk thiyenawa mata udau krnm puluwn da
@hiranyawijesekara5206
@hiranyawijesekara5206 3 жыл бұрын
Sister, what about sense of humour?
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 3 жыл бұрын
ගැනිය කොලෙසද නොදනි සුරුපි කාන්තාවක්නමි සැම පිරිමියෙක් එම කතට කැමැතියි
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
මේක බලන්න 👍 kzbin.info/www/bejne/ipzGgYdurdpod6M
@miliya3336
@miliya3336 3 жыл бұрын
එහෙම නෑ නේහ්
@buddikaroshini825
@buddikaroshini825 2 жыл бұрын
Hamadema man laga thiyenawa godak sathutui
@cocomelonsrilanka
@cocomelonsrilanka 3 жыл бұрын
Samahara dewalnam waradi Anith ayath ekkan baladdi hari wenna puluwan. 👊👊
@pradeeperanda9447
@pradeeperanda9447 3 жыл бұрын
Akka wa contact karaganne kohomada
@isahaniisahani6738
@isahaniisahani6738 3 жыл бұрын
Oya.hari.ne.godak.hari.mis
@ajithherath9102
@ajithherath9102 3 жыл бұрын
wow super
@nimeshnimsesh8515
@nimeshnimsesh8515 3 жыл бұрын
තැන්ක්යු... අක්කි
@JK-nt5wr
@JK-nt5wr 2 жыл бұрын
Mama wediyenma kemathi 6 ta
@wmnimmi6548
@wmnimmi6548 3 жыл бұрын
oyage me vido eka godaaak wedagath akki....mata ehema prashneyak nee....eeth mokak harii magee adupaaduwak thibbanm mn meeken eekath hadagannawa...mage husban godak nihada kenek...kriyashiilii...hebeii dawasata mn wachana 100i nm eya 20k wagee thamaii....mn welaawakta eyagenma ahanawa mn katha krnwa wedeeda oya ahagenada inne kiyla....eya mta ahunkan denawa...eeeth eya wediya katha nee....ahinsakaii kiyalath hithenawa eee aii akki...eya enne maseta dawass 10yyaine..mn ithinn maaasema deewall kiyawanawa...ee magee hetii
@emanside3519
@emanside3519 3 жыл бұрын
Math ehemai eeka kollonge lakshanayak ganan ganna epa
@akshikadls6837
@akshikadls6837 3 жыл бұрын
Oya hari akki..
@chamodyhansani9442
@chamodyhansani9442 Жыл бұрын
Ane akke
@dilshanrandika8342
@dilshanrandika8342 7 ай бұрын
😅😅Pirimi kamathi dewal gana oya kohomada danne.
@SamindiSilva
@SamindiSilva 3 жыл бұрын
Good video akkiyoooo😘😘😘
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 3 жыл бұрын
Yeah. ........
@priyankarathnayaka3391
@priyankarathnayaka3391 3 жыл бұрын
Niyamai
@opuhi8796
@opuhi8796 3 жыл бұрын
Wow
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 102 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 24 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН