කලබල කාලයකදි හිත තැන්පත් කර ගන්න අවශ්‍යම Tips | Healthy and easy cooking

  Рет қаралды 6,444

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

Пікірлер: 58
@chathuripriyangika5482
@chathuripriyangika5482 3 ай бұрын
හිත නිවෙන භාවනාවක් වගේ❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 ай бұрын
ඔයා කියල දෙන විදියට reset වෙන එක ඇත්තටම හොදයි පුතේ ..නැත්තං ඒ සිතුවිලි වලම ඉන්න වෙනවනෙ...අද උදේ session එක ඉවර උනාම ටිකක් දුක හිතුනා.ඇස් වලට කදුලු ආවා...තව දවස් දෙකක් බලාපොරොත්තු එක්ක ඉන්න වෙන එක ගැන.ඔයා එක්ක ගෙවන කාලය මට බාවනාවක් වගේ නොදැනිම ගෙවෙනවා..දවස සතුටෙන් ගෙවන්න ලොකු උදව්වක් ඒක.පුතේ ඔයා ගෙ session එක අතරේ මම screen shot එකක් අරගන්නද මම ,ඔයා ඉන්න..මගේ මතක පොතේ අමතක නොවෙන්න තියාගන්න....මම මේ ජීවිතේ පලවෙනි zoom session එකක් තමයි ගෙවන්නෙ...ශෝක් අනේ....❤
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
අනේ.....ඉක්මණටම හම්බ වෙමු. Screen shot එකක් ගත්තට කමක් නෑ aunty ❤️❤️
@chandrakanthi7024
@chandrakanthi7024 3 ай бұрын
ස්තුතියි . හරි වැදගත් අදහසක් දුන්නේ . මම පසුගිය දිනවල තිබුන අසනිප හේතුවෙන් zoom sessions වලට සහභාගි වන්න බැරිවුණා .ඉදිරි morning sessions වැඩසටහන්වලට සහභාගි විමට අවස්ථාව ලබාදෙන මෙන් කාරැණිකව ඉල්ලම් .
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
As usual a good video to our lives Zoom sessions වලට කැමති උනාට ඒවාට සහබාගි වීමට නොහැකි අපි වගේ අයට ඔබගේ මෙම videos වල වටිනාකම ඉතාම ඉහළඊ අපිවත් අමතක කරන්න එපා මේ හැමදෙයක්ම අපේ ජිවිත්වලට වටිනවා. ඔබතුමියට තුති තෙරුවන්සරණයි 👍👌🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🌹
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 3 ай бұрын
අනේ හරිම වටින වීඩියෝ එකක් .පුදුම තරම් හිත සන්සුන් උනා මේක දිහා බලන් ඉන්නකොට .මේ ගේන වීඩියෝවල වටිනාකම කියන්න මට වචන මදි . ඒ වටිනාකම තියෙන්නේ මගේ හිත ඇතුලේ .පසුබිම් සංගීතයත් හිත පුදුම තරම් නිවනවා .මමත් දැන් පුරුදු වෙලා ඉන්නවා කෑම උයනකොට වත්තට ගිහින් කොළ ටිකක් හොයන්න .ඒ හැම වෙලේ කම ඔයත් මතක් වෙනවා .ස්වභාවික පරිසරයට එකතු වෙලා ජීවිතය ගෙවන්න ඔයා තමයි කියලා දුන්නේ .මම නම් ජීවිතේ විඳිනවයි කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තෙත් ඔයාගෙන් .බොහොම පින් අපේ හිත් නිවනවාට .රෝග පීඩාවන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න ❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
ඔයා හැමදාම මගේ දුක සැපත් බලනවා. ගොඩක් ආදරෙයි Kamani ❤️❤️❤️
@rupikashyamali9005
@rupikashyamali9005 3 ай бұрын
ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා ජීවිතයට ...❤
@ImalkaPerera-p3q
@ImalkaPerera-p3q 3 ай бұрын
Yes. This helped me a lot. I'm also struggling more to reset.
@gehandsg
@gehandsg 3 ай бұрын
Beautiful video . Thank you so much ❤
@manjareethilakarathna371
@manjareethilakarathna371 3 ай бұрын
මේ වෙලාවේ මට ඕනම කරන වීඩියෝ එකක් ❤❤ ස්තුති අක්කේ❤❤❤
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
❤️❤️❤️💐💐💐💐
@OviniHS
@OviniHS 3 ай бұрын
Thank you so much akka for this valuable video ❤❤❤ waiting to see you in our evening session ❤❤❤
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
See you soon 😊
@lakshikaamarasekara4830
@lakshikaamarasekara4830 3 ай бұрын
I like today music.feeling positive
@dilukshiniadikari7235
@dilukshiniadikari7235 3 ай бұрын
අක්කා video එකකුත් ගෙනත්. Session එකේදිත් අක්කව දැකලා video එකකුත් දැක්කම දැනුන සතුට කියන්න වචන නෑ. ❤❤
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
@@dilukshiniadikari7235 ❤️❤️❤️❤️
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 3 ай бұрын
Thanks for bringing a video during your busy schedule. I really enjoy your useful videos. God Bless you. Have a relax weekend.
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
Thank you! You too! 💐💐
@ChamariAthukorala-x4o
@ChamariAthukorala-x4o 3 ай бұрын
Thankyou verymuch nanga!!!❤❤❤
@ThusithaDarshani-eh8iz
@ThusithaDarshani-eh8iz 3 ай бұрын
Thank s so much 🙏💐🙏💐🙏💐💖💖💖💖💖💖💖💖💖💖💖💖
@SuGayan2121
@SuGayan2121 3 ай бұрын
Lassnai voice and vedio❤❤❤❤❤❤❤❤❤❤
@madugunawardana2828
@madugunawardana2828 3 ай бұрын
Apit automatically Oya ekkama reset wenawa ❤❤❤
@SusanthaKumara-n1e
@SusanthaKumara-n1e 3 ай бұрын
Thank for the video.and beautiful .get well soon !!budusaranai !!!
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
@@SusanthaKumara-n1e Thank you. බුදු සරණයි ❤️❤️🙏💐💐💐
@chamarikodikara676
@chamarikodikara676 3 ай бұрын
Thanks Iresha🙏🏼
@dhaneeshathiumini4604
@dhaneeshathiumini4604 3 ай бұрын
nice tea pot
@IroshanaDeSilva
@IroshanaDeSilva 3 ай бұрын
Thanks ❤
@divyasewwandi95
@divyasewwandi95 3 ай бұрын
❤️😍අක්කීයෝ.........❤️😍
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
@@divyasewwandi95 hiiiii
@kumudumudannayake4539
@kumudumudannayake4539 3 ай бұрын
🙏🙏🙏Thank you so much for the video Akka. It's very valuable for me.
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
My pleasure 😊
@diyonyewon9199
@diyonyewon9199 3 ай бұрын
අක්කි 🥰
@isharahettiarachchi99
@isharahettiarachchi99 3 ай бұрын
Subama suba dawasak ❤
@NimaliD.g.c
@NimaliD.g.c 3 ай бұрын
Ane ay akke mata vitharak join venna beri 😢😢😢
@NimaliD.g.c
@NimaliD.g.c 3 ай бұрын
Akki ane mava register Una kiyala vitharane ave. Ane Mata puduma tharam dukai. Comment section eka balanakota eyala join Vela kiyala denenakota Mata es valata kaduluth Ava. Mao monada karanna ona akki plz😢😢😢
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
Check your zoom app and email. ඔයාට link එක එවලා කියලා තමයි තියෙන්නෙ.
@NimaliD.g.c
@NimaliD.g.c 3 ай бұрын
Ow akki Ada pandara avith thiyenava. Mata today 7.00p.m ekata join venna pulavanda
@samudrasamarkoon5890
@samudrasamarkoon5890 3 ай бұрын
Oyabge tea akata man hari asai
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
❤️❤️❤️
@diyonyewon9199
@diyonyewon9199 3 ай бұрын
ඔයාගේ කටහඩ ඇහෙනකල් බලන් ඉන්නේ....
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 3 ай бұрын
❤❤❤❤
@nethuweerasinghe2538
@nethuweerasinghe2538 3 ай бұрын
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@charithaabysinghe9530
@charithaabysinghe9530 3 ай бұрын
❤🥰🥰🥰
@StephniNanayakkara
@StephniNanayakkara 3 ай бұрын
මටත් session එකට එන්න ඕනා උනා. ඒත් මගේ මහතයට ටික අසනීප උනා.එයින් මට මෙය අත පසූවුනා පුතේ.ආයිත් කරන දවසක් ලගක තියනවද.
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
@user-rf5tp8hn7n තිබුනොත් youtube එකේ දාන්නම්, aunty. Hope your husband is feeling better, now
@jagathmunasinghe5247
@jagathmunasinghe5247 3 ай бұрын
🎉❤🎉
@ravindrakumara3838
@ravindrakumara3838 3 ай бұрын
Ane oyata man hari adarei miss ❤ e mokada oya tharàm hitha niwana kenek thawath ne eka wachanayak athi hitha hadanna
@athambulak-7289
@athambulak-7289 3 ай бұрын
Thank you sooo much ❤️
@kumarihettiarachchi9813
@kumarihettiarachchi9813 3 ай бұрын
Thanks ❤❤❤
@chamathdias4656
@chamathdias4656 3 ай бұрын
❤❤❤❤❤
@maximusdealwis9230
@maximusdealwis9230 3 ай бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 3 ай бұрын
@dilushamadushani1340
@dilushamadushani1340 3 ай бұрын
❤❤❤
@GeetaGeeta-li5ex
@GeetaGeeta-li5ex 3 ай бұрын
❤❤❤❤❤
@amaniudagedara1918
@amaniudagedara1918 2 ай бұрын
❤❤❤❤
ගෙදර වැඩ ටිකට අවශ්‍ය motivation එක
16:32
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 10 М.
My best self -care habits
15:03
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 9 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Minimalism කොහෙන්ද පටන් ගන්නෙ?
12:58
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
Habits that changed my life | happy life | Slow, peaceful living
11:00
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 17 М.
මේ සතියෙ Meal prep | සතියටම උයමු
33:26
Lankan in Melbourne
Рет қаралды 110 М.
හිත අලුත් කර ගන්න ක්‍රමයක් l Diwali in Melbourne
16:20
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 1,7 М.
5 important lessons I learnt in my life | Tips from a counsellor
13:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,9 М.
Stress වලට හොඳම slow living
14:16
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,7 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН