Tissa Jananayake - Episode 10 | Keppetipola Nilame | කැප්පෙටිපොල නිළමේ තුමාගේ කථාව

  Рет қаралды 542,642

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер
@delightfulmusic291
@delightfulmusic291 5 жыл бұрын
අපේ සර්ට ආදරේ අය කෝ ලයික් එකක් දාමුද.🙏🙏දීර්ඝායුෂ වේවා සර්😀🙏
@KumariKumari-gr5ey
@KumariKumari-gr5ey 5 жыл бұрын
Wow great. Very nice
@valukarodrigo3353
@valukarodrigo3353 5 жыл бұрын
Adarema adarei
@dilhanikaushalya2244
@dilhanikaushalya2244 4 жыл бұрын
Math kamti sir wage wenna
@ssy8894
@ssy8894 10 ай бұрын
අනේ අපි ජාතියක් විදියට අඩන්න ඕනි දෙයක් අපේ ජාතියේ වීරවරයෙක්ට උනු අපරාධය ගැන හිතලා..ඒත් මෙතනදි සර් කියන කාරනේට හිනා වෙලා පන යනවා...අනේ එවැනි වීරත්වය පිරුණු ශක්තිමත් යුග පුරුෂයන් අද අපේ රටට බුරුතු පිටින් බිහි වේවා...!🥺🙏🙏🙏🙏
@samanlenin
@samanlenin 5 жыл бұрын
මසුරං කතාව
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 5 жыл бұрын
කැප්පැටි පොල උතුම්නාන් සිංහලේට පාරමිතා පුරාණ් ආපු අපේ දෙයියෝ සර්ට බුදු සරණායි
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 8 ай бұрын
Okunma thamay pawala dunne
@Sugar-qh4fh
@Sugar-qh4fh 5 жыл бұрын
සර් සතියට video තුනක් හතරක් දානවට කැමති අය ලයික් කරමු ♥️
@deepikashiromala1228
@deepikashiromala1228 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rio_zia
@rio_zia 5 жыл бұрын
අම්මෝ රාජිත බෙල්ලෙ වැල දාගෙන මැරියන් උබ....සුපිරි කතාවක් සර් ඔබතුමන්ගේ කටහඩ ඇහුනත් මනසට හරි සනීපයි ....
@gayanchathuranga3261
@gayanchathuranga3261 5 жыл бұрын
සර් වටිනවා සර්❤️❤️❤ ️රාජිතට දුන්න අතල් එක අම්මෝ😂😂😂😂
@pawarahimsara7227
@pawarahimsara7227 5 жыл бұрын
rajitha samanalayeklu ban
@keesarajeewan159
@keesarajeewan159 5 жыл бұрын
මෙී වගේ ගුරැවරැ ලබන්න සසරෙ පින් තියන්න ඔීන. මෙි දේශපාලකයන්ගෙන් පරිස්සමි වෙන්න ගුරැතුමනි. වටිනා ජීවිතයක් අපේ රටට ඔබතුමා. 225ම වටින්නෙ නෑ මෙතුම තරමි. තෙරැවන් සරණයි !
@lankaningerman378
@lankaningerman378 5 жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයාණනි! මේවගේ වැදගත් කරුණු අපට අරගෙන එන්න ඔබට ගොඩක් ස්තූතියි!
@karolisappuhamigerohanawas2876
@karolisappuhamigerohanawas2876 5 жыл бұрын
GAS balla Jathika weerayo wihiluwata ganna epa
@lilanpushpaku2mara375
@lilanpushpaku2mara375 4 жыл бұрын
@@karolisappuhamigerohanawas2876 a
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
කැප්පෙට්පොල නිලමේ තුමන් යලි අපේ රටේ ඉපදේවා!❤❤❤
@sakunikaveesha7875
@sakunikaveesha7875 5 жыл бұрын
ආදරෙයි සර්... ❤❤ තවත් බොහෝ කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ
@chammiwoodcraft4508
@chammiwoodcraft4508 5 жыл бұрын
ලමයිනුත් හරි විනෝදෙන් ඉගෙනගන්නවා උගන්වද්දි හරිම පැහැදිලියි ඕන කෙනෙකුට තේරෙනවා ස්තූතීයි සර්
@sunethradharmadasa1362
@sunethradharmadasa1362 5 жыл бұрын
Neyamatama sir keuawa 👍👍
@navinbuddhika3732
@navinbuddhika3732 5 жыл бұрын
අපේ සර්ට ජය වේවා කියන අය කෝ බලන්න
@subscriberswithoutvideos-hh3wz
@subscriberswithoutvideos-hh3wz 5 жыл бұрын
මං සර්ගෙ පන්ති ඇවිල්ලා නෑ..ඒත් මේ වීඩියෝ ඔක්කොම බැලුවා..මාරයි සර් නං.සුබ පැතුම් සර්ට ❤️❤️
@virulvirul6392
@virulvirul6392 5 жыл бұрын
Me 2 ...
@indikaweerasekara4462
@indikaweerasekara4462 3 жыл бұрын
Sirge 9 weni episode eka thiyenwada mata hambunne
@ksamarafernando8582
@ksamarafernando8582 2 жыл бұрын
මමත්
@thilinimadushani7902
@thilinimadushani7902 5 жыл бұрын
ඔබ තුමාට ආයු වැඩෙන බෙහෙතක් හොයලා දෙන්න මට පුලුවන් වුනා නම් මං ඒක අනිවාර්යයෙන්ම කරනවා,මොකද ඔබතුමා මේ රටට,ඉගෙන ගන්න දරුවන්ට ඉතාමත් වටිනා සම්පතක්.බුදුසරණයි තිස්ස ගුරුතුමණි....!!! සුවහසක් ලාංකිකයන්ගේ ආශිර්වාදය ඔබතුමා ට ලැබේවා.....!!!
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 жыл бұрын
Thilini Madushani sirama
@kalanaudagedara
@kalanaudagedara 5 жыл бұрын
ලග ලග විඩොයෝ දාන්න සර්. අහන් ඉන්න ආසයී. 🤗
@JustHiran
@JustHiran 5 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ මන් විතරද?🤘
@chandanirankoth5214
@chandanirankoth5214 5 жыл бұрын
මමත් ahamai
@ashaniariyadasa4405
@ashaniariyadasa4405 5 жыл бұрын
Ae mama..
@ashaniariyadasa4405
@ashaniariyadasa4405 5 жыл бұрын
Ape sir... Pin krl thiyei mth mehem sir knkgen igen gnn...
@shilpafernando4471
@shilpafernando4471 5 жыл бұрын
Ai meeee mmmmmm....
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Mamath
@rukshansampath384
@rukshansampath384 5 жыл бұрын
සර් කියලා දෙන දෙ ඕනේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බුදු සරණයි සර්
@alpstech
@alpstech 5 жыл бұрын
රාජිත ගැන කියපු කතාව අම්මෝ ...... 🤣🤣🤣 ( කැප්පෙටිපොල නිළමේතුමා දාන බෙට්ටක් තරම් වටින්නේ නෑ ..... ) 🙏🙏🙏 KZbin එකේ educational content හදන අපිට සර් ලොකු හයියක්. 💪💪💪 ජයවේවා ..... 🤛🤛🤛
@dhanushavk6796
@dhanushavk6796 5 жыл бұрын
Rajithayata kade yana awun unlike karalada koheda.. gon wasso
@rasikkasampath8696
@rasikkasampath8696 5 жыл бұрын
👍👍👍👍
@hashinirenuka6506
@hashinirenuka6506 5 жыл бұрын
Muslim meneemaruwanta raajitha udaw karana ekata uwa hire danna one ehema naththan kotayak uda bella thiyala oluwa wen karanna one 😆
@kavindukaize
@kavindukaize 5 жыл бұрын
XXG nemei Bola... XXY...😂😂😂🙏
@upalisanjaya7644
@upalisanjaya7644 5 жыл бұрын
👍👍👍👍👍👍👍
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
සර් පරිස්සමෙන් ඔය දේශපාලුවන්ට මොලේ නෑ,,සර්ට කරදරයක් කරන්න බැරි නෑ...
@shanakadevinda632
@shanakadevinda632 5 жыл бұрын
දෙසැම්බර් 7 න් පස්සේ ජනාධිපති නාගානන්ද මහතා ඔය දුෂිතයෝ හොරු ගෙදර නීතියේ ආරක්ෂාව සැමට ලැබෙනවා
@invaliduser3398
@invaliduser3398 5 жыл бұрын
@@shanakadevinda632 hri bn :/
@ajstyles3049
@ajstyles3049 5 жыл бұрын
Shanaka😂😂😂😂
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
අනෙ ඔයාට තෙරැවන් සරනයි
@rmgmadhushanka6187
@rmgmadhushanka6187 5 жыл бұрын
@@shanakadevinda632 casino නාගා ජෝකර්ලට අහුවෙන බූරුවො.
@jayanthimagage3529
@jayanthimagage3529 5 жыл бұрын
දුක හිතුන කතාව ඇහුවම නියම වීරයෝ හිනා වෙවී ඇහුවට
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 5 жыл бұрын
ගුරුතුමා ඔබ තුමාගේ වීඩියෝ ඔක්කෝම මම බලනවා , ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ ම ගුරුතුමෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි ,✌ ජය
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 5 жыл бұрын
@@ashiyaproduction ok
@jayasinghe077142
@jayasinghe077142 5 жыл бұрын
නියමයි සර්.අපේ දැන් ඉන්න සෞඛ්‍ය ඇමති ගැන හොඳට තේරුනා.ස්තූතියි.😂😂😂
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 5 жыл бұрын
Mmmm e komoda😂😂😂😂😂theru ne sawukya amathi ga na
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
කැප්පෙටිපොළ මහ දිසාව 🙏💪🇱🇰❤️‍🔥🦁 වීර සිංහලයා 🦁🦁❤️‍🔥🇱🇰☸️
@manjulakumari4842
@manjulakumari4842 5 жыл бұрын
රටට හොද සර් කෙනෙක් හැමොටම ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 жыл бұрын
ඔබතුමාට දිර්ගායුශ ලැබේවා !
@gayanpdesilva7641
@gayanpdesilva7641 5 жыл бұрын
ඉගෙනගෙන නම් නෑ මේ ගුරුතුමාගෙන්... ඒත් අදහන්න ඕන චරිතයක්....🙏🙏🙏බුදු සරණයි ඔබතුමාට....
@jeromjayasinghe8992
@jeromjayasinghe8992 5 жыл бұрын
පට්ටම ටොක් එක....අඟට නොදෙනී වදින්න ඕනේ තැන්වලට වැද්දුවා .....ඔබට ජය.....
@indraherath824
@indraherath824 3 ай бұрын
හරිම ඛේදවාචකයක් .අහනකොට ඇග හිරි වැටෙනවා ..ඔබ තුමා.පමණයි..මෙවා පිළිබඳව දැනුවත් .කරන්නේ 🌹🌹🌹
@thusharathushar6282
@thusharathushar6282 5 жыл бұрын
සර් බලාගෙන අපිට ඔබ තුමා මහමෙරක් වටිනවා ඔය දෙශපාලනය කරන උන් අමු තිරිසන්නු සර්ට බුදු සරනයි
@ThilinaRajinda
@ThilinaRajinda 5 жыл бұрын
සෞඛ්‍ය ඇමතියා ගැන කියනකොට ළමයින්ගේ හිනාවෙන්ම තේරෙනවා රාජිත කියන්නේ මොනවගේ තකතීරුවෙක්ද කියන වග ඉස්කෝලේ යන ළමයින්ගේ පවා ගර්හාවට උපහාසයට ලක් වෙන පාර්ලිමේන්තු ඇමතියෝ. ජනනායක සර් කරන්නේ ජාතික යුතුකමක්. ජීවිතේ ඉස්ඉස්සෙල්ලම ජන්දයක් දාන්න ඉන්න දරුවන්ට රට ගැන වගවිය යුතු ආකාරය කියා දෙනවා.
@ThilinaRajinda
@ThilinaRajinda 5 жыл бұрын
@@ashiyaproduction no problem bro.!
@sunethrangana1018
@sunethrangana1018 5 жыл бұрын
එහෙව් ජාතියක් අද පාට පක්ෂ වලට බෙදිලා දේශපාලුවන්ගේ අසූචි වළඳන මට්ටමට නිවට වෙලා...
@megnad623
@megnad623 4 жыл бұрын
මටත් ඒකමයි හිතුනේ..කොහොම ඉන්න ඇද්ද ඒකාලෙ..අපෙ ජාතියෙ යෝධයෝ.
@karunajayantha1263
@karunajayantha1263 5 жыл бұрын
සුපිරි කතාව 👍🇱🇰
@lasikawalpita2379
@lasikawalpita2379 5 жыл бұрын
ඔබ වගේ ගුරුවරු තවතවත් බිහි වෙවා!! තෙරුවන් සරණයි ඔබ තුමා ට.
@arundathijayabandu3282
@arundathijayabandu3282 5 жыл бұрын
ඔබ තුමාගේ මේ හැකියාව පෙර භව වල සිටම එන එකක් බව ප්‍රත්‍යක්ශව මා දකින්නේ එය එතරම්ම ස්වභාවිකව සිදු වන නිසා පමනක් නොවේ ඒ ශයිලය මේ භවය තුලදී පමනක් ගොඩ නගන්නට නොහැකි නිසාමයි.නමුත් ඊට අමතරව මා ඔබ තුමාගේ දකින සුවිශේෂ දේ තමයි,මගේ මේ රටට,ජාතියට,බුදුන්වහන්සේ දේශනා කල දහමට තියෙන ආදර ගෞරවය.මුදල් හම්බකිරීම පමනක්ම තම වුර්තිය කරගත් බොහෝ ගුරුවරුන්ට ඔබතුමා කදිම ආදර්ශයක්.අනික යලි යලි මේවාට සවන් දෙන මට පැහැදිලි වන්නේ,මේ සුවිශේෂ හැකියාවන්ට අමතරව ඔබතුමා මේ අසරන බුද්දි මත් ලමයිනට දෙන්න හදන පනිව්ඩය,මයිත්‍රිය,කරුනාව,පහත් දේ පහත් ලෙසම කීමට ඇති බියගුලු නැති ගතිය,නුවනනේ,,ප්‍රග්නාවේ ඇති වටිනාකම ආදිය. ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලමයිගෙන් අතලොස්සක් හෝ දොස්තරලා වීම කෙසේ වෙතත් මේ කියන ගුනයන් තම හදවත් තුල යම් ප්‍රමානයට හෝ රෝපනය කීරීමට බීජය ශස්‍ රීක ලෙස තැන්පත් කලොත් හොදයි කියා මා පුද්ගලිකව සිතනවා.එයින් දීර්ඝ කාලීනව ඔවුන්ටත් රටටත් විශාල යහපතක්ද සිදු වෙනවා අනිවාර්යයෙන්ම.සුඛී දීඝා යුකෝ භව!
@arundathijayabandu3282
@arundathijayabandu3282 5 жыл бұрын
@@ashiyaproduction ඔබ බෞද්ධ නම් අනිවාර්යයෙන්ම ,කතෝලිකයන්ට වෙනස් කමකට නොවේ ඔවුන්ගේ දෘශ්ටිය නිසා මට ගැබුරට කීමට එතරම් දෙයක් තියෙයිද හිතන්න අමාරු නිසා
@indranisamarakoon7671
@indranisamarakoon7671 4 жыл бұрын
Budu saranai. Kata athi puthek.
@nimalananda8844
@nimalananda8844 3 жыл бұрын
Sir .please .teach .the Chidren.....the..art ..of EATING ...GRASS LIKE ..DAD S...AND .MUM S OF ..SRI..LANKAN...BUDDHISTS T.H.A N K.....S..I...R FOR....NOT ..EATING...TANAKOLA FUTURE ...GENERATION
@maitreesite.9427
@maitreesite.9427 5 жыл бұрын
අපේ අසහාය මුතුන් මිත්තන් ගැන අලුත් පරපුරට කියාදෙන එක හරි වටිනව.
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
උතුම් කැප්පෙටි පොළ නිළමේ උතුමාණන්ට මතු බුදුබව ලැබේවා 🌹❤️🌹ලැබේවා🌹❤️🌹ලැබේවා🌹❤️🌹සාදු🙏🌹❤️🌹සාදු🙏🌹❤️🌹🙏🌹❤️🌹👋🖐️✌️💪👍🙏🙏🙏🌷🥀💐🌻🌸🌺🏵️🌹💎🌹🌹👑️🌹🙏🙏🙏
@kalanaudagedara
@kalanaudagedara 5 жыл бұрын
බලන්න කලින් ලයික් කරපු අය කෝ.
@jeevanthakumara3801
@jeevanthakumara3801 5 жыл бұрын
පට්ටම කතාව සර්. ජෝක් එක්ක හිතට වදින්නම කතා කරනව!!!!!!!
@roshanperera3460
@roshanperera3460 5 жыл бұрын
දැනුම සහ විනෝදය, දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන්
@hirunnirushika3742
@hirunnirushika3742 5 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලන්න පුදුම ආසයි. සර්ට බුදු සරණයි
@ravindumirihana2784
@ravindumirihana2784 5 жыл бұрын
ලැට් කටාගේ වහල් සෙට් එක මෙතනටත් එයිද දන්නේ නෑ ඌ වෙනුවෙන් ටෝක් කරන්න! එදා ඉස්පිරිතාලේ ඉස්සරහට ආවා වගේ!
@danielvlogs3722
@danielvlogs3722 5 жыл бұрын
රටේ දේශපාලුවන් ගැන ඉගෙන ගන්න ලමයිනට කියලා දෙන එක නියමයි සර්..බුදු සරණයි සර්ට..👍
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
සුපිරි කතාව ,, සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැ , එක නිසා මුං හැමදාම පාර්ලිමේන්තුවෙ ගිහින් රට කනව,, බුදුසරණයි අපේ සර්ට
@hivinkenula7052
@hivinkenula7052 2 жыл бұрын
Watapita ලගේ නිස්සංක video එකෙන් ආපු අය ඉන්නවද 🥲💔
@amilaaponso7267
@amilaaponso7267 5 жыл бұрын
බුදු සරණයි... දෙවි පිහිටයි... සර්... 🙏🙏🙏
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
උසස් පෙළ ජීව විද්‍යාව තුල ප්‍රවේණි පාඩම ගැන නැවත අධ්‍යයනය කරන්න, හරිම සැහැල්ලුවෙන් සහ ලාංකීය බුදු දහම පදනම් කරගත් ඉතිහාසය තුල වටිනාකම නැවත සිහි ගන්වමින් මට කරන්න පුළුවන් උනා. ඒ අතර අපගේ පාසල් කාළයේ බෞද්ධ පසුබිම් මානසිකත්වයට නව පරපුර ගෙන යන ඔබතුමාට මගේ ආචාරය 🙏
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
@@ashiyaproduction I do not really know about your intention of videos in KZbin. I am following various science , technology & also various religions for my new investigation of dharma side. I am in interested again in biology after school time because I need to renew my memory. I am sorry if you misunderstood that I am in interested any of Sri lankan politics or any social issues. I follow Mr. Tissa jayanatake for my easy access to biology subjects.
@abcd-td1vm
@abcd-td1vm 5 жыл бұрын
බොහොම ස්තුති සර් සර්ගෙ වීඩියෝ අපොට හුගාක් වටිනවා ජේසු පිහිටයි
@nirashamadurangi5886
@nirashamadurangi5886 2 жыл бұрын
Ane thanks sir mama hoya hoya hitapu eka thamayi sir kiyala dunne
@nilanthipradeepika2724
@nilanthipradeepika2724 5 жыл бұрын
ඇත්ත කතා කරපු එක ග‍ොඩක් වටිනවා
@nuwankalanamith3039
@nuwankalanamith3039 5 жыл бұрын
අපේ සර්ට තෙරුවන් සරණයි... ඔබතුමා අති විශිෂ්ටයි...
@mohottegadon2810
@mohottegadon2810 5 жыл бұрын
කඳලුත් අාව යකෝ හිනාවෙලාම විඩියෝවෙ අවසන් අදියරට එනකොට අැත්තමයි සර් එ් විරැවා ගේ බෙට්ටකටවත් සම කරන්න පුලුවන්ද රාජිතයා
@prarthanasathsarani6202
@prarthanasathsarani6202 5 жыл бұрын
හැම video එකකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .. Thank you sir...🌼🌼🌼
@nuwansriudaya
@nuwansriudaya 5 жыл бұрын
Yes
@sanjeewamadushan1695
@sanjeewamadushan1695 5 жыл бұрын
බුදුසරනයි අපේ රත්තරං සර්
@indranidissanayaka4236
@indranidissanayaka4236 5 жыл бұрын
නියමයි sir මම හැමදාම බලනවා ඔබ තුමා ගෙ වීඩීයෝ ස්
@UmeshaDanjayaAmbawalage
@UmeshaDanjayaAmbawalage 5 жыл бұрын
සුපිරි කතාව සර්. ❤❤❤❤❤
@shermilafernando875
@shermilafernando875 5 жыл бұрын
නියමයි සර් නියමයි ,උබගේ යුතුකම ඔබ හරියටම කරනවා,පාසැල් අද්‍යාපනය විතරක් නෙමෙයි සමාජය පිලිබඳත් ඔබ අපූරුවට කියා දෙනවා ,උබ වැනි ගුරුවරු මේ සමාජයට තව අවශ්‍ය යි
@wakeelwakeel235
@wakeelwakeel235 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@t.v.1496
@t.v.1496 5 жыл бұрын
ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !.....🌷🌷🌷🌷🙏
@wonderfulnature5331
@wonderfulnature5331 5 жыл бұрын
ගොඩක් ආදරෙයි සර්
@usudhammaus
@usudhammaus 4 жыл бұрын
තෙරුවන් සරණයි ! රට දැය සමය කියන මේ තුන් අංගයන් පිළිබඳ දැනුම ආකල්පය හා කැක්කුම ළමුන් තුල ජනනය කරන ජනනායක ගුරුතුමණි, කල්‍යාණය වේවා !!!
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 5 жыл бұрын
පුදුම සතුටක් ඇත්ත අහන්න ලැබීම .තෙරුවන් සරණයි ඔබතුමාට .
@nimalnawarathna1170
@nimalnawarathna1170 4 жыл бұрын
ඔබට දීර්ඝායු වේවා සර්. නිදාගෙන හිටපු ජනතාව බහුතරයකගේ ඇස් ඇරුනේ ඔබ තුමා නිසා. 🙏🙏🙏 තෙරුවන් සරනයි...
@sarikadissanayake9041
@sarikadissanayake9041 5 жыл бұрын
Oba thuma apage Sinhala Jathiyata labuna agana vasthuvaki.You are an asset to our nation.Apage ahinsaka daruvange as padana oba thumata godak pin. Budu saranai
@ManaMediaYT
@ManaMediaYT 5 жыл бұрын
සර්ගේ විද්‍යාවට එහා ගිය දැක්ම විද්‍යාවෙන්නම් ගන්න බෑ....
@ruwanchaminda74
@ruwanchaminda74 5 жыл бұрын
නියමයි
@englishlearninginsrilanka3268
@englishlearninginsrilanka3268 5 жыл бұрын
නියමයි මහතාගේ ඉගැන්වීම් රටාව ....
@lahiruprasad9926
@lahiruprasad9926 5 жыл бұрын
කාලින අවස්‍යතාවයක් ඔබතුමා කරන්නෙ. අද නුතන පරම්පරාවට ජාතක අභිමානය,ජාතිකත්වය හැගිම් අඩුයි .එකට පවතින අධ්‍යාපන ක්‍රමයත් හේතුවක් විය හැකියි .අපේ අතිත විරුවන්ගේ සුර විරකම් පැවසිමෙන් අද පරම්පරාවට එහි වටිනාකම ඔහුන්ගේ සිත් වෙනස් කල හැකියි .ඔබට ජය.
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 5 жыл бұрын
නියමයි sir...... මාර උපමාවක් දුන්නෙ. බුදුසරණයි ඔබට
@kumaraprabath4210
@kumaraprabath4210 4 жыл бұрын
❤💗💙💚💛🧡💜 රාජිත ට නියමෙට වදින්න ඈති
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
කෝ මේ පරාජිත.... 🤪
@airoseutto5630
@airoseutto5630 5 жыл бұрын
Ow sir rajithayaga කතාව ඇහැව්වා .ane sir oya හැමදේම පැහැදිලිව kiyala දෙනවා budusaranai සියලුම දෙවියන්ගේ පිහිටයි
@කසුන්දසනායක-ච8ට
@කසුන්දසනායක-ච8ට 5 жыл бұрын
සර්ගේ පාඩම් ලස්සනයි ඔකොම
@nassmultitask414
@nassmultitask414 5 жыл бұрын
THANKS FOR THE valuable information about keppetipola ... GOD BLESS YOU SIR
@pathmarenu8852
@pathmarenu8852 5 жыл бұрын
ඇත්තමයි ගොඩක් පෙහෙදිලි යි 🌷🌷🌷🌷🌷
@pathmarenu8852
@pathmarenu8852 5 жыл бұрын
@@ashiyaproduction හරි 🌷
@ranjithmapa8161
@ranjithmapa8161 5 жыл бұрын
ඇත්තමයි මහත්තයො ඔබව අදහන්න ඔන මනුස්යෙක්
@ruwanegp9990
@ruwanegp9990 5 жыл бұрын
සින්හල ජාතියත් බුදුදහමත් පෙරටු කරගෙන දයෙ දරුවන්ට නිසි අදායපනය දෙන ගුරු පියතුමෙක් කාලෙකින් දක්කෙ. තෙරුවන් සරනයි. ගුරුතුමනි..
@amilaushan675
@amilaushan675 5 жыл бұрын
වටිනවා සර්
@janakajayasinghe175
@janakajayasinghe175 5 жыл бұрын
Just waiting to watch again....thank you for the video...
@r.smpath5316
@r.smpath5316 5 жыл бұрын
මං හිතන්නෙ සර්ගෙ යූ ටියුබ් වීඩියෝ ගොඩාක්ම බලන්නෙ දරුවෝ නෙවෙයි.. දෙමව්පියෝ... ❤️❤️
@sitharasithara3555
@sitharasithara3555 5 жыл бұрын
අම්මෝ සර් පරිස්සමින් ඔය දේශපාලකයෝ මී හරක් වගේ.අනින්න බලාන ඉන්නෙ.දැන් පේනවනෙ රට වෙනුවෙන් කතා කරපු ඉරාජ්ට කරපු දේ.ඔබ තුමත් පරිස්සමින් මොකද ඔබ වැනි මිනිසුන චිරාත් කාලයක් ජිවත් වෙන්න ඕන.බුදුසරනයි සර්
@mikys-aus-diary
@mikys-aus-diary 5 жыл бұрын
Kathawa sahathika etha hebei awula rata wenuwen Katha karapu Iraj 😂 Ane Yako
@indikaprasad358
@indikaprasad358 5 жыл бұрын
ඉරාජ් පන්සිල් පද පහ දන්නවද මචං?
@sitharasithara3555
@sitharasithara3555 5 жыл бұрын
ඉරාජ් පන්සිල් පද පහ නොදන්නවා වෙන්න පුලුවන්.නමුත් සිල් රකිනවා වගේ ඉන්න හුගක් අය කරන්නෙ දිය යටින් ගින්දර ගෙනියන එක.මමත් ඉරාජ්ට බැන්නා කාලයක්.නමුත් කෙනෙක්ගේ අතීතයත් එක්ක වර්තමානය සසඳන එක වැරදි.ඉරාජ්ට අකමැති අය ඉන්නත් පුලුවන් හැබැයි ඉරාජ් කතා කලේ අපට අයිති උරුමයක් වෙනුවෙන් විදුලිය ලබාදෙන එක ගැනයි.දේශපාලකයින්ට කඩේ යන්න වෙලාවක් නෙවෙයි සහෝදරයා මේ. ඇත්තටම මම තර්ක කරන්න කැමති නැහැ.ඕනම කෙනෙකුට ඕනම දෙයක් කතා කිරීමේ නිදහස තිබෙනවා.ඒ නිදහසයි රජය තහනම් කලේ
@nandasenawickramasingha8446
@nandasenawickramasingha8446 5 жыл бұрын
M
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 5 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමා
@milanimila212
@milanimila212 5 жыл бұрын
Good luck God bless you sir
@damindaranjan7920
@damindaranjan7920 4 жыл бұрын
Obathuma sinhain athara kesara sinhayek rata jathiya agama Gena kekkumak thiyena. Adambarai obathuma Gena, rata jathiya agama Gena abhimanayak ethikaravana deahana thava thavath karanna shakthiya lebeva. Budu saranai
@sungeewatapula2251
@sungeewatapula2251 5 жыл бұрын
දෙවියෝ රකින්නට ඕනෑ මේ රත්තරන් ගුරුවරයෙක් ...ඉගෙන ගන්න ළමයින් කොච්චර වාසනාවන්ත da..දරුවන් ට හොඳට මතක හිටිනවා ඇති..ජාති ජාතිත් මේ පින ma ඇති ..අද ගුරුවරුන් කියන්නේ නමට ...මගෙ මුළු පවුලම හරියට මෙතුමා ge video එකක් අහන්නේ බලන්නේ මුතු මැණිකක් ලැබුණා වගේ...කාරුණිකව ඉල්ලීම ..අපිට මේ ගුරු පියතුමන්ගේ live වැඩ සටහනක් කරන්න කියලා ...අපි ආසයි එතුමාගේ පුංචිම කාලයේ ඉදන් විස්තර දැනගන්න...හරි වටිනා මිල කල නොහැකි සම්පතක් නිසා එතුමා ගෙනත් video එකක් කරන්න .....අපිට අපෙ දරුවන් ට ගන්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන් ....අපි වාසනාවන්ත වුණේ නැ කවදාවත් මෙහෙම ගුරුවරයෙක් ලබන්නට ...අපි ආදරය කරන ඔබ තුමන් ට තෙරුවන් සරණයි ...deergau ලැබේවා ලැබේවා ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sirinidealwis5719
@sirinidealwis5719 5 жыл бұрын
Sir, your presentation is excellence . Good for any age💐 Students were laughing may be they don't realise that Kappetipola was a hero not a laughing matter.
@shenirathnayaka7444
@shenirathnayaka7444 5 жыл бұрын
අනේ ෂෝක් අප්පා, නියම සර් කෙනෙක්, නිදුක් නිරෝගි සුව
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 5 жыл бұрын
තෙරුවන් සරණයි සර්..❤
@dilruk19
@dilruk19 5 жыл бұрын
We are so blessed to have you
@chansam8966
@chansam8966 5 жыл бұрын
THANK YOU SIR !!!! SENDING BLESSINGS!
@thejanachathura7316
@thejanachathura7316 5 жыл бұрын
niyamai kollo kelllange oluwa hadanawata jaya wewa...
@rajithasadaruwan4951
@rajithasadaruwan4951 5 жыл бұрын
මමනම් කොමස් කරන්නේ එත් සර් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා💗
@ffhhgfh8965
@ffhhgfh8965 5 жыл бұрын
👑 රජා
@socialmediaanalyser352
@socialmediaanalyser352 5 жыл бұрын
adooo
@dulajsanjeewa3422
@dulajsanjeewa3422 5 жыл бұрын
Raja kollo
@knightrider7623
@knightrider7623 5 жыл бұрын
Raja,Mn nm sirge class yanawa malli
@sameeraprasad745
@sameeraprasad745 5 жыл бұрын
හොහ් හෝ යාලුවන්නේනේ........!
@sujanmaduranga7643
@sujanmaduranga7643 5 жыл бұрын
සර් කියපු කතාවනම් ඇත්ත ඔබ තුමා පරිස්සම් වෙන්න මොකද බෙට්ටක් තරම් වත් ඔකුන්ගෙ මොලයක් නැහැ තිරිසන්නු ලංකාවට පහල උනු .ඔකුන්ට කරන්න පුලුවන් තිරිසන් වැඩ විතරමයි ...අපෙ සර්ට බුදු සරණයි ....අපිට හැම පැත්තෙන්ම මිනිස්සුන්ට ඇත්ත හරියටම පහදල දෙනවා හැම මොලයක් නැතිව හිතන්නෙ නැති එකෙක්ට උනත් හිතන්න පුලුවන් විදියට හිතට වදින්න කියල දෙනවා උබ තුමට පින් දීර්ගායුශ වේවා ගරු ගුරු පියානෙනි... ......
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 5 жыл бұрын
රාජිත ගැන දුක හිතුනා අප්පා!! 😂😂😂
@ruwansenarath4890
@ruwansenarath4890 4 жыл бұрын
Rajithagena duka hithenna heeek. Muth xxy wente??
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 4 жыл бұрын
ruwan Senarath තොට සිංහල බෑ කියලා මොනව කරන්න ද! 😂 පව්
@hgjhjhghh9641
@hgjhjhghh9641 5 жыл бұрын
සර්ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා .ඉක්මනින් තව එවා දාන්න .ටිකක් දිග වීඩියෝ කරලා දාන්න .බුදු සරණයි සර් .
@ranasinghakumara5623
@ranasinghakumara5623 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐👍👍👍👍👍🌹🌹🌹🌹🌹බුසරනයි ඔබතුමාට
@nw3314
@nw3314 5 жыл бұрын
නියමයි සර් ...ජය වේවා
@paramithapuranappu4485
@paramithapuranappu4485 5 жыл бұрын
Grate lesson!!! So true!!!
@lakmalipeiris6028
@lakmalipeiris6028 5 жыл бұрын
Ammooooo sir, hina kala marenawa appaaa😜😜😜😜 , puduma dhakshathwak tinne lamainta epa nowenna padama digata karagena yanna😜😜😜👍👍👍👍👍, love u sir😘😘😘😘
@widervision7895
@widervision7895 5 жыл бұрын
You are my sunshine. ..great, love to hear ur speech 😘
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Man hari අසයි sir .. oya karana පාඩම් ahagena inna .. man inne saudi අරාබියේ .. man jobs aka විදියට karanne AUTO/ELECTRICIAN .. eth sige පාඩම් ahanna අහන hari අසයි theruwan සරණයි sir ඔයාට
@pweerasinghe5629
@pweerasinghe5629 8 ай бұрын
මම බලලා ලයික් කලේ........
@kumararathnayake2624
@kumararathnayake2624 5 жыл бұрын
ඔබ කීව හරි සර් තවත් එත් තව ටිකක් එකතු වෙන්න ඕන
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
අනේ සර් පරිස්සමෙන් ඔකුන් කරදර යක් කරයි ඔන තුමන්ට තෙරුවන් සරනයි
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН