Tissa Jananayake - Episode 37 | දෙමාපියෝ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?

  Рет қаралды 1,012,448

Tissa Jananayake

Tissa Jananayake

4 жыл бұрын

දෙමාපියන් දරුවන්ගෙන් බලපොරෝත්තු වෙන්නේ මොනවාද? දරුවෝ දෙමාපියන් ගැන හිතන විදිහ හරිද?
අපි ලෝකයට දෙන දේද ආයේ අපිට ලැබෙන්නේ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 400
@supunexamples4707
@supunexamples4707 Жыл бұрын
කෝ බලන්න සර්ට ආදරේ අය,,!😊😊❤️❤️❤️👌
@Shiwa87
@Shiwa87 4 жыл бұрын
කෝ බලන්න සර්ට ආදරේ අය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NM-hm9qb
@NM-hm9qb 4 жыл бұрын
❤️❤️❤️
@maharagamadeepalokadeepalo6211
@maharagamadeepalokadeepalo6211 4 жыл бұрын
👍👍👍👍👍
@maharagamadeepalokadeepalo6211
@maharagamadeepalokadeepalo6211 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@kuranageperera1407
@kuranageperera1407 4 жыл бұрын
Kjnperera
@santiss5347
@santiss5347 3 жыл бұрын
❤️❤️❤️
@DesinduSewhasYoutubeChannel
@DesinduSewhasYoutubeChannel 2 жыл бұрын
මේ වගේ ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා.. ! 🙏 ඔබට දීර්ඝායුෂ වේවා.. ගුරුතුමනි 🙏
@thushaniperera6767
@thushaniperera6767 2 жыл бұрын
අහන් ඉන්න හරි ආසයි. මනසට කාවදින විදියට පැහැදිලි කරනවා. මෙවන් ගුරුවරු රටට දැයට වාසනාවන්.... ❤️
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 4 жыл бұрын
ජාතියේ පිනට පහල වූ පින්වත් ගුරැවරයා 🌸🌸♥️♥️
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
ow gurudeveyek
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 4 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@renukasujeewani2781
@renukasujeewani2781 4 жыл бұрын
Thanks sir God Bless sir. Dubai 🙏🙏🙏
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
සත්තකින්ම
@iranirathugama2502
@iranirathugama2502 4 жыл бұрын
අද දරැවො ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න ගියොත් තමයි දුක වැඩි දෙමව්පියො හැටියට තමන්ගෙ යුතුකම් කොටස කලාම ඒ හොදටම ඇති
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
පින්වත් දෙමව්පියන්ගේ පින්වත් පුත් තිස්ස ජනනායක ගුරු පියාණන් ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayaniranasgalla4028
@jayaniranasgalla4028 3 жыл бұрын
ඔබ වගේ ගුරුවරු ලබන්න ලංකාවේ ලමයින් ගොඩාක් පින් කරල තියෙන්න ඕනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා
@mangalaweerakumara2993
@mangalaweerakumara2993 4 жыл бұрын
ඔබ නම් ගුරුවරයාගෙත් ග්ව්‍රර්වය රකින ලමයගේ මනස විකුර්ති නොකරන. සැබම ගුරුතුමෙකි. ඔබට දිර්ගායු....
@kalpanarajakaruna9742
@kalpanarajakaruna9742 4 жыл бұрын
බෝධිසත්ව දෙමව්පියෝ මේ විශ්වයට දායාද කල බෝසත් දරුවෙක්.ගුරුතුමනි ඔබට දීර්ගායුශ වෙවා.
@anulasenarath4603
@anulasenarath4603 3 жыл бұрын
🏆
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
විශ්ව න්‍යාය සත්‍යයක්මයි.බුදුරජාණන් වහන්සේගේ දර්ශනයද විශ්වය සමග ඒකාබද්ධයි.තෙරුවන් සරණයි.
@thilinanilanga466
@thilinanilanga466 3 жыл бұрын
මේ සර්ගෙ වීඩියෝ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන්නේ.. කියන හැම වචනෙම ජීවිතයට වටිනාකමක් ගන්න පුලුවන්.. රත්තරං වලටත් වලටත් වඩා වටින ගුරු පියාණන් කෙනෙක් 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@OmindiGamage
@OmindiGamage 4 жыл бұрын
සර් ගේ තියරිය නම් හරියටම හරි. අපි පරිසරයට හොද දෙයක් දුන්නොත්, අනිවර්‍යෙඅන්ම අපිටත් හොද දෙයක් ලැබෙනවාමයි..... අනිවාර්යෙන් මෙ වගෙ හොද අදහස් සමාජ ගත කරන්න තවත් ශක්තිය ලැබේවා....
@slsailing8811
@slsailing8811 4 жыл бұрын
ආදරය යනු පරිත්‍යාගයයි. බලාපොරොත්තු නැති තැන සැනසීම පවතිනව. හිතන විදිය විතරක් සුබවාදීව වෙනස් කරන්න. මට මේකෙන් වැටහුනේ ඉතින් ඒව තමයි. 😊😊😊
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
Hm
@niroshanissanka412
@niroshanissanka412 4 жыл бұрын
ඔබ හරි.
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 4 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@akelinishakya2622
@akelinishakya2622 4 жыл бұрын
Oya hari
@glwaj4259
@glwaj4259 4 жыл бұрын
Demavpiyan vasayen hope eka thiyanna ona Thamange Daruvange sadarana SATHUTA.[Santhushti Paraman danan].----------------Ath samahara Demavpiyan hope eka thiyanne, Demavpiyange SATHUTA. Mama baya nathiva kiyanava, THAT IS A WRONG IDEA OF PARENTS. Thamanta salakapu parents lata apahu salakana eka daruvange yuthukamak. Eka Mama Piligannava. Namuth Parents la Daruvanta salakanne, Parents lage SATHUTA bala gena nam, THAT IS WRONG. -------Parents la Daruvanta salakanna ona, Daruvange SATHITA sadahai. Parents la daruvanta salakanne, Parents la ge SATHUTA sadaha nam, There is no love child. It becomes business only. Parents lata kala guna salakeema Daruvange Yuthukamak.
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 4 жыл бұрын
ඔබගේ ආකල්පය සමඟ 100/100ක් එකඟ වෙමි.දරුවන්ට මේවා පැහැදිලි කිරීම ඉතා වටී.
@amilaranasingha4079
@amilaranasingha4079 2 жыл бұрын
අපි නාග⁣තේ ගුණ නැණ බල ඇති වෛද්‍යවරු පිරිසක් බලාපොරොත්තු වෙන්නෙමු..ඔබතුමා ගෙන් ඉගනගන්නා දරු පිරිස අපේ රටට වාසනාවක්..❤️❤️
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
බොහොම උතුම් ගුණ ඇති ගුරුවරයකු ජාතියේ පිනට පහළ vi ඇත ඔහුගේ ඇති උතුම් gunai me දරුවන්ට කියලා දෙන්නේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@gihanjayasankha
@gihanjayasankha 4 жыл бұрын
රටට දැයට හොද පනිවුඩ දෙන ඔබ තුමාගේ දෙමවුපියන්ට අමා මහ නිවන්සුව ප්‍රාර්තනා කරනවා..
@indikalakmal1003
@indikalakmal1003 4 жыл бұрын
පාඩම අතරේ මේ වගේ ගුණ ධර්ම ලමයින්ට කියාදෙන්න ඔබ දරණ වෑයම අගය කරනවා, දීර්ඝ ආයුෂ ඔබ තුමාට
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
සර්.. මේ අහන්න කියලා සර් කියන කොට මාත් පන්තියේ ඉන්නවා කියලා හිතෙනවා... එකට අවදානය යොමු වෙනවා... බුදුසරණයි සර්ට.. දළදා සමිදු පිහිටයි
@jinenedrajayasekera7590
@jinenedrajayasekera7590 4 жыл бұрын
ම්ට
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
අපෙ රටේ ගුරුවරු අතරින් හදවතට කතා කරන ගුරුතුමනි ,ඒකයි හැමෝම මෙතරම් ආදරේ කරන්නේ හදවතින්ම සුබ පතමි සර් බුදුසරණයි ! ඔබේ වීඩියෝ එකත් දුටු පමනින් ගොඩාක් ආසාවෙන් අවසාන වෙන කම් අහනවා හරිම සුන්දරයි .
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ඔබතුමා බුදු දහම අනුවයි දෙශනාකරෙ. මේක තමයි අපි හැමොම සිහියට ගතයුත්තේ
@darshanabandara9619
@darshanabandara9619 3 жыл бұрын
මහා ලොකු theories නෑ බැදීම් හරි තාවකාලිකයි ඒ වගේම ඇලෙන්න,ගැටෙන්න යන්නත් එපා සතුටින් ඉන්න මොකද අපිට තියෙන්නේ පොඩි කාලයක් ☸️🙏💝
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 жыл бұрын
කාලෙකිිිින්... දරුවෙක් සහෝදරයෙක් දැක්ක වගේ...පැය ගානක් හරි අහන්න පුළුවන් ...ඔබට ‌ තෙරුවන් පිහිටයි...
@senethlaksiha9334
@senethlaksiha9334 4 жыл бұрын
මම මගේ පුතා ගෙන් ඉල්ලුවේ එක දෙයක් පමණයි.. ඒ හොඳ මනුස්සයෙක් වෙන්න!
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
ඉතිං එයා එහෙම උනාද?.....
@chandiperera9173
@chandiperera9173 3 жыл бұрын
උතුම් දෙමව්පියෝ.
@shani9796
@shani9796 3 жыл бұрын
@@snooslee6508 😅😅😋😋
@sasinijayasingha1606
@sasinijayasingha1606 4 жыл бұрын
දුක හෝ සතුට තීරණය වන්නෙ සිදුවීම මත නොව සිදුවීම දෙස බලන ආකාරයටයි.... ජීවිතේට එකතු කරගත්තු වැදගත් පාඩමක්..❤❤❤
@randununilmini9169
@randununilmini9169 Жыл бұрын
ථථ
@randununilmini9169
@randununilmini9169 Жыл бұрын
@randununilmini9169
@randununilmini9169 Жыл бұрын
ථැථැ
@lakshikadisanayaka5757
@lakshikadisanayaka5757 4 жыл бұрын
සර්ගේ videos අධ්‍යාපනයට වඩා ජිවිතයට මාර වටිනවා හැම වචනයකම ජිවිතයට ගන්න දෙයක් තියෙනවා සර්ට දීර්ඝආයුශ 🙏
@lochanatharindu8119
@lochanatharindu8119 4 жыл бұрын
සර් ගෙ හැම වචනෙකම ඉගන ගන්න දෙයක් තියනව ❤
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 4 жыл бұрын
Harima watinawa sir.teruwan saranai
@chamodichamodinawodya5185
@chamodichamodinawodya5185 3 жыл бұрын
👍👍
@malkanthierabel9358
@malkanthierabel9358 3 жыл бұрын
Sir, athatama oba nam kiyana wacanayak pasha puduma hithanaewa. Hariema sarali aaeth akee gab weacci dee godaai oba wagee aya hari a adui magee nangige duwa putha oba gana pawasanne it hama baktiyen sha gawrawayen OBATUMATA BUDUSARANAI. 🙏🙏🙏🙏🙏🙏🙏
@dilumdesilva4988
@dilumdesilva4988 3 жыл бұрын
@@mallikaramayakataragama5728 . 👌4😂,
@nayanakanthigd1496
@nayanakanthigd1496 4 жыл бұрын
ඇත්තටම ජාතියේ පිනට පහල වූ ගුරුවරයෙක් .. තෙරුවන්සරනයි ඔබට...තව තවත් මෙවැනි ගුරුවරු මේ විශ්වයේ බිහි වේවා...💞💞💞💞💞 ආඩම්බරයි සර්.....
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
විස්වයේ සොඳුරු ගුරුතුමනී ඔබතුමාට තුනුරුවන්ගේ අනන්තගුනයේ ආනුභාවයෙන් සියලු රැකවරණය ලැබේවා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි .🙏❤️
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරනයි ජය වේවා .
@wijayarathneingineers138
@wijayarathneingineers138 4 жыл бұрын
සර්ට නිවන බොහොම ලගයි.
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 4 жыл бұрын
ජාතියේ පිනට පහලවූ ඔබතුමා වැනි ගුරුවරුන් මතු බුදුවේවා..
@sandamaliamarakoon7858
@sandamaliamarakoon7858 3 жыл бұрын
ඔබව වටිනා,, දහසක් දෙනා අතරට, මමත්. ඔබට ..ගරු කරන ..ඔබගේ ,විෂය ඉගෙන nogathata..හැමදාටම ඔබේ සිසුවියකි ...ගොඩක් ආදරෙයි ..ආදරණීය ගුරු පියාණන්ට..ස්තුති ....
@wathsalanimmi9810
@wathsalanimmi9810 4 жыл бұрын
අපේ රටට අපේ දරුවන්ට පහල වු අාදරණිය ගුරුවරයා අාදරෙයි සර් "එ්ක නම් හිතටම වැදුනා" තෙරුවන් සරණයි..! දිර්ඝායු වේවා..ගුරු පියානනි❤❤
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
මේ මනුස්සයව නං දැක්කමත් හිත පිරෙනව..බුදුසරණයි සර්
@dineshruwankumara34
@dineshruwankumara34 4 жыл бұрын
තමන්ගේ නොවු එක ළමයෙක් වත් නෑ මේ ලෝකෙ.... දුක හෝ සතුට ඇති වන්නේ සිදුවීම මත නොව සිදුවීම දෙස බලන විදිය අනුවය...... පදනම් විරහිත ආදරය..... - ගුරුවරයෙක් නෙමේ දෙයියෙක් -
@dilanigee1551
@dilanigee1551 3 жыл бұрын
ඇත්තටම ඒ කතාව ඇත්ත 👌
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
atta kandulu mge as wala
@healthmedicinesl1625
@healthmedicinesl1625 4 жыл бұрын
මුලු රටටම ගුන ණැන බල හදන චරිතයක් බවට ඔබ පත්ෙවලා ඔබට දීඝායු ෙව්වා - Health & Medicine Sl ෙවතින්
@shyamajayawardena8359
@shyamajayawardena8359 4 жыл бұрын
ඔබෙන් ඉගෙන ගන්නා දරුවන් ඉතා වාසනාවන්තයෝය.මන්ද මහා විශ්වීය දැණුමක් ඉතා සරලව ඔවුන්ගේ හදවත් වලට කාවද්දන හෙයිනි .
@hansisewwandi1387
@hansisewwandi1387 4 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම් මාරයි...👍👌 බුදු සරණයි සර්..❤️
@yasazcreations1106
@yasazcreations1106 4 жыл бұрын
ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරැ කවිය කියවල තිබුනත් අද තමයි තෙරුම දෑන ගත්තේ . හදවතේ ගුරු පියාණන් 💚💚💚 2009 a/l batch
@blackandwhite.7
@blackandwhite.7 4 жыл бұрын
සර් අද කියලාදුන්න න්‍යාය මමත් තනිවම මෙච්චරකල් අත්හදා බලපු දෙයක්. ඒක සත්‍යයක් . හැමදේම උපේක්ෂාවෙන් කරන්න ඕනේ. මගේ පන්ඩිතකමට ඕවා අම්මට කියලාදෙන්න ගිහින් හැමදාම බැනුන් අහනවා.... ඇත්තටම ඒ න්‍යායෙන් වැඩ කලහම මාර සතුටුයි. ඒකේ ප්‍රතිඵල කොහෙන් හෝ ලැබෙනවා. ජීවිතයේදී , මම කරපු රුකියාවලදී අමාරුම අවස්ථාවන් වලදී මට ගොඩාක් විශ්වයෙන පිහිට වෙලා තියෙනවා. ඒක දැනෙනවා.....
@rodda8029
@rodda8029 4 жыл бұрын
හරියටම හරි .මාත් එහෙම උත්සහ කරමින්
@amith281
@amith281 4 жыл бұрын
අපේ අම්මත් එහෙම තමා..එයා හිතන විදිහ අපිට වෙනස් කරන්න බැහැ..😁
@sankalpamusic
@sankalpamusic 4 жыл бұрын
මාත් උත්සහ කරල බලනවා
@dilkinadeesha1305
@dilkinadeesha1305 4 жыл бұрын
Mge kolla oka therum gnneth naa eyage ammala owa therum gnneth naa. Owa kynna ghn anthimata mamamai waradi une. Eylath meka therum gannwa nm hodai.
@starvlogs658
@starvlogs658 4 жыл бұрын
වයස භේදයකින් තොර ආදර්ශමත් කතාවක්.
@sujamed8510
@sujamed8510 4 жыл бұрын
මගේ දුව docter කෙනෙක් වෙන්න ආසයි .එයා sir ට හරිම ආදරෙයි .හැමදාම sir ගේ vedio එනකන් බලන් ඉන්නවා .එයා තවම 7 වසරේ . මම u tube එකේ ඒක විතරක් දාලා දෙනවා.දරුවන්ට ගුණ නැණ කියලා දෙන ඔබ තුමාට පිං .sir ගේ class එන්න එයා බලාගෙන ඉන්නවා .
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
මා දුටු සත්පුරුෂයින් ටික දෙනා අතර තිස්ස සර් එක්කෙනෙක් ..... ඔහු විශ්වයට මුදාහරින්නේ කරුණාව,අන් අයගේ යහපතමයි... තෙරුවන් සරණයි සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා ..!!!
@Seneshchami
@Seneshchami 4 жыл бұрын
සර් ඔබ වැනි උතුම් මිනිසුන් මේ පින් බිමේ තව තවත් පහල වේවා !
@jithendra5069
@jithendra5069 4 жыл бұрын
🙏🙏ස්තූතියි සියලුම දෙනාගේ ගුණ, නැණ අවදි කරනවට. අපේ පැරණි හැම කවියක් ම ජීවිතේ ට පාඩමක්. 🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
ආයෙමත් බැළුවා... මේ වචන ටික ගෙවලවත් අහගන්න බැහැ... අපි වැඩිහිටියෝ උනත්, ඔබෙන් ලැබූදේ අපමණයි සර්...තෙරුවන් සරණයි !! අපේ රටේ අනාගතය ඔබටම බාරයි සර්...ජයම වේවා !!!
@nikeshasandaruwan2895
@nikeshasandaruwan2895 4 жыл бұрын
සර්ගෙ කතා වලින් මගේ ජිවිතේ දැන් ගොඩක් වෙනස් වෙල තියෙන්නෙ සර්
@leonslt
@leonslt 4 жыл бұрын
ටියුෂන් කරන සර්ලා ඔනී තරම් දැකලා ඇති.. ඉගනිමට අමතරව කුනුහාරප කියා දෙන සර්ලා අතරේ... ජිවිතේ ගැන ධර්ම ගැන කියා දෙන එකම ම්නිසා.. කට ඇරලා බය නැතුව සර් කියන්න පුළුවන්... පන්ති යන ළමයින්ට විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට දන්නේ නැති දේ කියා දෙන දැවැන්තයා ❤❤
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
සර්ට ,තුනුරුවන් ගේම සරණයි . සර්ගේ දේශණයක් එනකම් බලාගෙන ඉන්නවා . සර් ,අපේ මව්බිමට ජාතික සම්පතකි . සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා . සර්,බිහි කල දෙමාපියනට උතුම් චතුර්යාය ධර්මය අවබෝධ වේවා .
@manu_9898
@manu_9898 4 жыл бұрын
මාත් කෙල්ලෙක්ට ආදරේ කලා...දැන් හැම රෑකම මදුරො රංචු පිටින් ඇවිත් මට උපරිම ආදරේ දෙනව සර්
@rohinimallika4983
@rohinimallika4983 10 ай бұрын
ඔබට විශ්වයෙන් ආදරය නොඅඩුව ලැබේවි දුක් වෙන්න එපා
@lakshanishara1641
@lakshanishara1641 3 жыл бұрын
සර් බුදු දහමේ නියම අනුගාමික⁣ පුත්‍රයෙක් මිනිසුන්ට වෙවැනි උපහැරණ ⁣ගෙන මනස දියුණු කරන්න උදව් වෙන ඔබ තුමා දෙවියෙක් 🥰
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
හම්බෝ දැක්කත් සතුටුයි video එක..ගොඩ කාලෙකින්..😋😋😋
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 4 жыл бұрын
ගොඩක් ස්තූති සර්.... හිනා වෙවි අහන් හිටියත් සර් ගෙන් ඇහෙන වචන ටික වටිනාකම ⁣මිල කල නොහැකි...
@sajithboralugoda
@sajithboralugoda 4 жыл бұрын
අපේම පිනට පහල වූ අපේම ගුරුවරයා ආදරෙයි සර් අපි හැමෝම සර්ට
@srimadhara8594
@srimadhara8594 Жыл бұрын
ඔබ වගෙ පින්වත් පුතෙකු බිහිකල දෙමාපිය දෙපලට අනේක වාරයක් ස්තුතියි ... තිස්ස සර් අපි ඉස්කෝලේ යන කාලෙ ඔබ වාගෙ කෙනෙක් හිටියෙ නෑනේ .. අපෙ අවාසනාව.. ඒත් දැන් හරි ඔබ වාගෙ කෙනෙක්ගෙන් අවවාද අනුසාසනා ලැබිමත් මගෙ භාගයක් කියලා හිතෙනවා... මමත් ගොඩාක් සර් වගෙ හිතන්න පතන්න පුරැදු වුනා... අනිත් අයටත් මම දැන් අවවාද දෙනවා.. සර්ගෙ විඩියෝ බලන්න කියනවා.... සර්ට ගොඩාක් පින් ... ආයුශ ගොඩාක් විද නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා.. පින්වත් ගුරුතුමනි ඔබටත් දෙමාපිය දෙපලටත්. තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගෙ පිහිට නොඅඩුව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandarudesilva8985
@sandarudesilva8985 4 жыл бұрын
පණ වගේ ආදරෙයි සර්. ඔබ තුමා නම් දෙවියෙක්
@mrlcfernando9514
@mrlcfernando9514 4 жыл бұрын
හැමදාම හොද යම් දෙයක් ඉගෙන ගන්නවා සර් විඩියො බලලා. Thanks ❤️❤️❤️❤️
@asithalakmal4003
@asithalakmal4003 4 жыл бұрын
Unconditional love පදනම් විරහිත ආදරය(කොන්දේසි විරහිත ආදරය ) 😍😍🤷🤷🤷
@nuwankrishantha5249
@nuwankrishantha5249 4 жыл бұрын
බැදීම් දුකයි. ඒක ඇත්ත. ඕනවට වඩා බැදීම් තියන්න ඕන නෑ...
@menikakirinupiyansa3812
@menikakirinupiyansa3812 4 жыл бұрын
විශ්වයෙන් ලැබුණ හොද දායදයක්. දරැවනේ මෙතුමාගේ ගුරැ හරැකම් ගන්න ඔබත් වාසනා වන්තයි
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
ඒකට අපිත් පිං කරලා
@romeshsanjula3234
@romeshsanjula3234 4 жыл бұрын
Balandath kalin like karapu un me konata👍👍👍
@sunayaperrera3469
@sunayaperrera3469 4 жыл бұрын
Sure එකටම දන්නවා video එක වැදගත් කියලා ඒක නිසා බලන්න කලින් like කරනවා.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
MAMATH🙏
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 4 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@sharonwithmomdad7990
@sharonwithmomdad7990 4 жыл бұрын
kzbin.info/www/bejne/pJPPn2humZJ5Y9E අපිත් සබ්ස්කයිබ් කරන්න අපි කොරියාවේ විස්තර බලන්න එන්න ආස අයට
@nilakshi493
@nilakshi493 4 жыл бұрын
Sirge video 1 dala tiyenawa dekka gaman like karala tama balanna patan ganne...♥️...me wage balanna wedagath,watinaa video tiyenne අතේ ඇගිලි ගානටත් අඩුවෙන්නි...🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 4 жыл бұрын
ඔබතුමා ධර්ම දේශනාවක් කරනවා කියලා හිතෙනවා..ජාතියෙ පිනකට ඔබතුමා බිහි වෙලා තිබෙන්නේ තෙරුවන් සරණයි
@cookingdeliciousand
@cookingdeliciousand Жыл бұрын
සර් ඔයාගේ දැනුම අපි හැමෝටම පියෙක්ට වඩා උතුම්. අපේ පියටත් පියෙක් මේවගේ අවබෝදයක් ලබාදෙනවට.🥺🙏
@manjulakumari4842
@manjulakumari4842 4 жыл бұрын
සර් ඔබතුමන්ගේ දැණුම අපිට දෙනවාට ගොඩක් පින් බුදු සරණයි සර් ඔබතුමාට
@srimalbanneka
@srimalbanneka 4 жыл бұрын
මම සර් ගෙ 2009 A/L ශිෂ්‍යයෙක්.. අද මමත් අවුරුදු 10කට පස්සෙ ටියුෂන් ගුරුවරයෙක්.. සර් එදා අපිට ජීවිතේට ගොඩක් වැදගත් වෙන දේවල් බොහෝමයක් කියලා දුන්නා.. අද ඒ දේවල් තාක්ෂණය හරහා මුලු ලෝකයටම ඇහෙන්නට කියන්නට පුළුවන් වෙලා තියෙනවා.. ඉතින් මාත් අපේ රටේ දරු පරපුර වෙනුවෙන් ගුරුවරයෙක් විදියට KZbin Channel එකක් කරන්න හිතුවා.. අපිට පුලුවන් නම් හැම දරුවෙක්ටම තමන්ගේ දරුවෙක්ට වගේ සළකන්න.. මේ ලෝකය කොච්චර ලස්සන වේයිද.. මේ කතාවත් අහලම බලන්න.. kzbin.info/www/bejne/bHezioquer1sebM
@theravadabuddhistassociati5095
@theravadabuddhistassociati5095 4 жыл бұрын
kzbin.info/www/bejne/eHyrh4qNgrebmNU
@healthmedicinesl1625
@healthmedicinesl1625 4 жыл бұрын
Channel එකේ link දාන්ඩ එපා මෙහෙම . සමහර විට ඔයාගෙ channel එක delete වෙනඩ පුළුවන් 194 Health & Medicine SL වලින් . එන්න යාළුවො ඔක්කොම Health Medicine SL වලටත්
@menwsudu1624
@menwsudu1624 4 жыл бұрын
හරිම satutui බුදු sarani jayen jaya වේවා 🙏🙏🙏🙏❤❤❤
@rajithachathurangani6298
@rajithachathurangani6298 4 жыл бұрын
තිස්ස සර් වගේ ළමුන් හරි මග යවන, විශේෂයෙන්ම පරිසරයට,සතාසීපාවට අාදරය කරන වටිනා ගුරුවරයෙකු වන්න.
@malshiperera3337
@malshiperera3337 3 жыл бұрын
සර් උගන්වන අතරතුරේදි පැයබාගයක් විතර අරන් කියන මේ කතාවලත් තියෙන්නෙ biology තමයි...ඒත් සමහරක් හිතන් ඉන්නෙ සර් උගන්නන්නෙ නැතුව හැටපැයක් වල් පල් කියවනවා කියලා you tube එකට දාන්න...සර් කියන එක වචනයක්වත් ජීවීතේ අහිතකට බලපාන්නෙ නෑ. සර් උගන්නන ඒව you tube දාන්නෙ නැති නිසා ගොන් මිනිස්සු හිතන් ඉන්නෙ සර් උගන්නව කියලා clz වලදිත් කරන්නෙ වල්පල් කියවන එක කියලා....clz එකට ඇවිත්ම බලන්න ඔනෙ එතනදි අපි ඉන්න විදිහ...මට නම් පන්තියෙ ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙත් නෑ...ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.....♥️
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ඔබතුමා ගේ ඉගැන්විම හරහා දෙන නිස්සාරණාද්‍යාසී හැගීම් හරි ම වටිනවා.ගුණ, නැණ, බල හරහා දෙන්නේ දැනුම කුසලතා ,සහ ආකල්ප යි දිගාසිරි !
@nethusdevindi1788
@nethusdevindi1788 4 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ පින්වන්ත දිසාපාමොක්..
@HarshanaUD1
@HarshanaUD1 4 жыл бұрын
දවස් ගානක් බලන් හිටිය ඊගාව වීඩියෝ එක එනකම් සර්... දෛවෝපගත විදිහට ඕනෙ වෙලාවට ඕනෙම වරිගෙ වීඩියෝ එකක්... Thank you sir. 😊😊😊
@lakshanishara1641
@lakshanishara1641 3 жыл бұрын
සර් කියන හැම වචනයකම,අකුරකම වටිනා තේරුම් තියනවා ❤️❤️🥰🥰
@sonitasonita8914
@sonitasonita8914 4 жыл бұрын
තිස්ස සර් ඉතාම වටිනා වචන ටිකක් මෙය සැම ලමයෙකුටම සර්ට තෙරැවන් සරණයි
@chandimanayanajithnayanaji571
@chandimanayanajithnayanaji571 4 жыл бұрын
සොඳුරු ගුරුවරුතුමනි ඔබට බුදු සරණයි
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
Video එකක් එනතුරු මගබලාගෙන හිටියා . බුදුසරණයි සර් දීර්ගායුෂ ලැබේවා !
@allinone8046
@allinone8046 4 жыл бұрын
වැටුන ජිවිතේ නැගිට්ටුවට සර්ට ගොඩක් පින්
@kaushiangel5880
@kaushiangel5880 3 жыл бұрын
ඔබතුමා අනාගත දරුවන්ගෙ මනසට සමාජ ගත කරණ පණිවිඩ හරිම වැදගත් මහත්තයෝ ... ❤❤❤
@sanathnamal3416
@sanathnamal3416 2 жыл бұрын
Suvarda....
@ayubo752
@ayubo752 4 жыл бұрын
එහෙම නෑ සර් , අපිත් ඉන්නේ රට, අපි හැමදාම වචනයක් හරි ගෙදරට කතා කරනවා කොච්චර බිසි සහ කොච්චර අමාරු උනත් , නැත්නම් හිතට හරි නෑ , මම මගේ අම්ම අප්පච්චිට මගේ මහත්තයා එයාගේ අම්මට , තව නෑදෑයෙකුගේ මළගෙදරක් මගුල් ගෙදරක් , විශේෂ අවස්තාවක් , පන්සල් වල වැඩ වලට වගේ ගොඩාක් දේවල් වලට අපි උදව් කරනවා රුපියක් 5000 , 6000 න් නෙමෙයි අපිට පුලුවන් උපරිමයෙන් , අනික අපි මෙහේ ආවෙ ඒ දේවල් කරන්නම ඕනේ කියලා හිතලා , අපි මෙහේ කොච්චර දුක් වින්දත් අපි කැමති අපේ අම්මලා අප්පච්චිලා සතුටින් තියන්න 🙏 ඒ නිසා එයාලට අපිට පුලුවන් උපරිමයෙන් සලකනවා , අනික මම අප්පච්චි අම්මට මෙහෙන් ඔරලෝසු ගත්තා ලංකාවේ මුදලින් රුපියල් 50,000 වගේ එකක්, අපි ලංකාවේ හිටියනම් අම්මලාට එහෙම දේවල් අරං දෙන්න අපිට සල්ලි නෑනේ , මම සතුටු වෙනවා මම අද ඉන්න තැන , අම්මලා කොයි වෙලේ මැරෙයිද අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑ සර් , ඒ නිසා අපිට පුලුවන් විදියට එයාලට සලක්න්න ඕනේ , අර තාත්තා එයාගේ ලමයට පොඩි කාලේ ඉදන් ගුණ දහම් කියලා දුන්න නම් ඒ තාත්තට ඔහොම කියන්න වෙන්නේ නෑ සර් , ඕනම දෙයකට මුල හොද වෙන්නෙ ඕනේ , මම පොඩි කාලේ ඉදන් දැක්කා අපේ අම්මා අපේ අත්තට කිරිඅම්මට වෙනම ටොයිලට් පවා හදාගෙන සලකන විදිය , ඉතින් මම හිතන්නේ මටත් එතනින් තමයි මේ හැම ගුණ දර්මයක් ම ලැබුනේ 🙏🙏🙏 (මම ස්වයං වර්ණනාවක් කර ගත්තා නෙමෙයි , සර් පුතාව ගුණ දර්ම වලින් පෝශනය කරලා හදලා තියෙනව නම් රටකට යවන්න බය වෙන්නෙ එපා සර් 🙏)
@hasanitalagala9057
@hasanitalagala9057 4 жыл бұрын
Matath oyata wage rata rassawak karala ammata thaaththata salakana eka thamai jeewithe thiyena aasawa.
@ayubo752
@ayubo752 4 жыл бұрын
ට්‍රයි කරන්න ඩියර්, ඔයාගේ උත්සහය තියෙනවානම් වරදින්නේ නෑ 🙏
@hasanitalagala9057
@hasanitalagala9057 4 жыл бұрын
@@ayubo752 bohoma sthuthie
@samanthiperera7271
@samanthiperera7271 4 жыл бұрын
ඔයාගේ කථාව සහතික ඇත්ත ඕනම දේකට මුල හොද වෙන්න ඕන ඔයාගේ කමෙන්ට් එක මම දෙතුන් පාරක් කියෙව්වා මමත් ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා.
@ayubo752
@ayubo752 4 жыл бұрын
ස්තුතියි 🙏 ඔව් අම්මා තාත්තා එයාලගේ දෙමව්පියන්ට සැලකුවා නම් අපිත් අපේ දෙමව්පියන්ට සලකන්න නිකන්ම පුරුදු වෙනවා ❤️
@hasithnimeshana4961
@hasithnimeshana4961 4 жыл бұрын
මේ වීඩියෝ රජයේ සහ සියලු පෞද්ගලික ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍යවල නොමිළයේ ස්වේච්චාවෙන් ලොකු කුඩා සැමට නැරඹීමට නැවත නැවත විකාශය කලයුතුයි. රටේ ලෝකේ ඉන්න දරුවන්ට දෙමව්පියන්ට නැරඹීමට උනන්දු කල යුතුයි . ගුත්තිල පරපුරේ ගුරු උතුමානෙනි. ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@jinenedrajayasekera7590
@jinenedrajayasekera7590 4 жыл бұрын
බොහොම හොඳ අදහසක් තෙරුවන් සරනය්
@dsengineering145
@dsengineering145 4 жыл бұрын
ඇත්ත.
@manori6712
@manori6712 4 жыл бұрын
ඔබතුමා ගේ කතාව සම්පුර්ණ ඇත්ත...මගෙත් එවන් අත්දැකීම් බහුලයි. හැම දරුවෙක්ම මගේ කියලයි මට හිතෙන්නේ...අද කාලේ දෙමාපියන් හරිම ආත්මාර්ථකාමී ...ඒ නිසා තමයි විශ්වයෙන් තමා කරා එවැනි දේ නොලැබෙන්නෙ...දරුවන්ගෙන් විතරක් නෙමෙයි කවදාක්වත් කිසිම කෙනෙකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි ...එයින් ලැබෙන සැනසීම මුදලින් මිල කල නොහැකියි
@somahalpegamage
@somahalpegamage Жыл бұрын
දරුවෝ සතුටින් ඉගෙන ගත්තා.අපිත් සතුටින් ඉගෙන ගත්තා බොහොම පින් .
@chandraathukorala3442
@chandraathukorala3442 4 жыл бұрын
ගුණ නැණ බල ඇති ඔබවැනි පින්වත් පුතෙක් අපේ රටට දායාද කල දෙමවුපියන්ට පින්සිදුවේවා ! අපේ දරුවන්ට ගුණ නැණ දී බලගන්වන ඔබතුමාට මාගේ ගෞරවය පුදමි. දීර්ඝායුවේවා ! තෙරුවන්සරණයි !
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 4 жыл бұрын
ඇත්ත සර් යම් බිජයක්ද වපුරන්නේ එයම අස්වැන්නත් වන්නේ💖 බුදුසරණයි
@chamarakavinda7293
@chamarakavinda7293 4 жыл бұрын
මේ සිරි ලංකාවේ පිනට පහල වූ මිනිසෙක් කිව්වොත් වඩා නිවැරදි සර්.... විශය කරුණු වලින් ඔබ්බට ගිහින් සමාජය තුල ඇතිවන ප්‍රශ්න වලට, කොටින්ම කිව්වොත් ජීවිතය කියන්නේ මොකක්ද,ජීවත් වෙන්න ඕන් හරිම රටාව උගන්නන්න දරන උත්සාහයට සර්ට ගොඩාක් පින්
@judeperera316
@judeperera316 4 жыл бұрын
සර්,,, සර්ගේ කතා හරිම අර්තවත් සර්... පුදුම අදහස් සර් ට තියෙන්නේ..... සර් කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි සර්... කොහොම උනත් සර් ළමයින් ට විෂය කරුණු උගන්නන අතරතුර ඔය වගේ ජීවිතේ ට වටිනාකම් කියලා දීලා සමාජය ට හොද දරු පරපුර ක්‌ බිහි කරන්න සර් ගන්න උත්සාහය ට බොහොම ස්තුතියි සර්.... සර් ට බුදුසරණයි... ජේසු පිහිටයි සර්.... .
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 4 жыл бұрын
මාරක මර සෙන් බල බිද, සූරන ගොර මහ වැසි මැද, නැගිටිනු යක දේසෙන් නොපමාවම. 🇱🇰🔥
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
mokadda meke theruma any kiyannako
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
Kavishka madushanka ගොනෙක් උනාට ගොං කතා කියන්නෙපා😂
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
@@manulawijesiriwardhana6594 anye oya sir tada aehema kewwe ohu ape jatheyata laebechcha pin kethak
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 4 жыл бұрын
Mehemai,eke kiyanne badaka medagena issarahata enna kiyalane.man hithanaw eke wereddak ne kiyala. Mokda Tissa sir kiyanneth badaka medde issarahata ena rata gena hithan pudgalayek.
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
rupa mangalika ඔව් තේරුනා ඒත් ගැළපීමක් නෑනේ
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 3 күн бұрын
උතුම් සේවයක් සර් මේ කරන්නේ දරුවන්ට මනුෂ්‍යත්වය කියලා දෙන එක සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවියෙක් මමත් මේ දේවල් සර්ගෙන් ඉගෙන ගන්නවා ආදරය දයාව කරුණාව මානව ප්‍රේමය සර් විශ්වයට මුදාහරින නිසා විශ්වය ඔබතුමා ආරක්ෂා කරනවා වගේම ඉගැන්වීමේ විශේෂ හැකියාවක් ලබාදී තිබෙනවා
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් ඔහු විෂය මාලාවට බාහිරින් ළමයින්ගෙ ජීවිතය හදන්න දෙයක් පංතිකාමරය තුළ කියලා දෙනවා එකට
@PrasadRanganaDharmasiri
@PrasadRanganaDharmasiri 4 жыл бұрын
ජාතියේ පිනට පහල වූ පින්වත් ගුරැවරයා 🌸🌸♥️♥️ (2)
@chamindakumara8332
@chamindakumara8332 4 жыл бұрын
සර් ගැන කියන්න වචන.නෑ සර්...මම මගෙ ජීවිතේට දැකපු ... සුපිරිම.. සර් කෙනෙක්...
@vihansalakmali6329
@vihansalakmali6329 4 жыл бұрын
සමහර ගුරුවරු විෂයට අමතරම ජීවිතේම කියලා දෙනවා..ගුරුපියාණෙනි ඔබට දීර්ඝායුෂ .. ලෝකෙයෙ පවතින සියලුව දෑ අනිත්‍ය බව තව තවත් පසක් වුණි... විශ්වයට අප මුදාහරින සියලුම දෑ යහපත් සිතුවිල්ලෙන්නම් එම මොහොතේ නොවුනත් කිනම් හෝ දවසක අපට ලැබෙන්නෙ අප වපුරපු දෑම පමණයි යහපත් දේට යහපතත් අයහපත් දේට අයහපතත් නියත වශයෙන්ම ලැබෙනු ඇත. බුදුසරණයි සර්
@pathmaseeligunasinghe9902
@pathmaseeligunasinghe9902 Жыл бұрын
" දුක හො සතුට ඇතිවන්නෙ සිදුවිම මත නොව එය දෙස බලන ආකාරය මත ය " කාලෙකින් ඇහුණ වටිනම කතාවක්💖💖
@sudarshaniweerasooriya8545
@sudarshaniweerasooriya8545 4 жыл бұрын
ගොඩාක් පින් සර් ... හිතේ තෙතමනය තියෙන වචන ටිකක් අහන්න ලැබෙන්නේ දැන් කාලෙදී නම් සර්ගෙන් විතරයි
@tharindus.wijesinghe2109
@tharindus.wijesinghe2109 4 жыл бұрын
සර්ගෙ දර්ශනය හරි, ටිකක් එකතු කරන්නම්, සමහර විට මේ බවයෙ විශ්වයට දුන්න දේවල් වෙනත් බවයකදි ආපසු එනව. පෙර භවයකදි විශ්වයට දුන්න දේවල් මේ බවයෙදි එනව. ඉතින් මේ බවයෙදි කරපු දෙයක ප්‍රතිපල එනතුරු බලාගෙන ඉන්නවනම් කවුරුහරි ඒක තමයි ලොකුම මෝඩකම.
@shaminiperera9183
@shaminiperera9183 4 жыл бұрын
සර් මමත් දැකලා තියනවා ඔය කුරුලු training .හරියටම කිවුවා.
@dilaniindigahawela3282
@dilaniindigahawela3282 3 жыл бұрын
I started watching Tissa sir's videos recently and I am amazed about his knowledge and the way he distributes his knowledge among students. We are lucky to have a teacher like him who provides guidance for our children about all aspects of life. He is a valuable asset for us! I am very sad to see some people have commented negatively on his videos. It is time for them to take a step back and listen to his teachings one more time for their betterment.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඔබගේ දැනගැනීම උදෙසා...බුදුරජාණණ් වහන්සේ නොවදින දේසකයාණෝයි,..ඊට හේතුව ප්රක්ඤාවෙන් අගතැන්පත් වීමයි,.. බුදුපියාණන් වහන්සේගේ දේසනා මෙලොව යහපත පරලොව යහපත සහ සසරින් එතෙරව ලබන ශාන්ත නිවන පිනිස පවතිනවා,.. ඒ නිසා බුදුපියාණණ් වහන්සේ යම් ඔවදනක් දී ඇතිනම් එයසර්ව සම්පූර්ණ ඔවදනක් අන් අය කිසිවෙකුටත් ඒ හැකියාව නැති බව ඔබ වටහාගන්න,.. බූදූ පියාණන් වහන්සේ විසින් අම්මාතාත්තා විසින් ළමයින්ගෙන් බලාපොරෝත්තු වන කරැනූ පහක් සිඟාලෝවාද සූත්‍රයේ දේසනා කර වදාරා.....ඔබත් මේ ගැන හොඳින් හිතන්න....... පඤ්චහි ඛෝ ගහපතිපූත්ත.... මාතාපිතරෝ පච්චූපට්ඨාතබ්බා.....භතෝ නේසං භරිස්සාමී, කිච්චං නේසං කරිස්සාමී,..කුලවංසං ඨපෙස්සාමී, දායජ්ජං පටිපජ්ජාමී, අථවා පන පේතානං කාලංකතානං දක්ඛිණං අනූපදස්සාමී...... ගහපති පුත්‍රය අම්මා තාත්තට කරුණූ පහකින් උපස්ථාන කල යුතුයි,.... 1 භතෝ නේසං කරිස්සාමී....දරැවන් උස් මහත් වනතුරු සියල්ල නොපිරිහෙලා කල පසූ..අනේ අපේ දරැවෝ අප මහලූ වූ කල අපව හොඳින් රැක බලාගනීවි අපව පෝෂණය කරාවි......යන බලාපොරොත්තුව.. 2 කිච්චං නේසං කරිස්සාමී....මහලූ වූ දෙමාපියන්ගේ යම් කුදූ මහත් කටයුත්තක් වේ නම් ඒ සියලූ කට යුතු නොපිරිහෙලා කරදේවි...යන බලාපොරොත්තුව.. 3 කුලවංසං ඨපෙස්සාමී..... තරැණ වූ තම දරැවෝ අපේ කුලවංසං නොනසා පවත්වාගෙන යාවි (ආවාහ විවාහ තමන්ට ගැලපෙන කුලයකින් ගැලපෙන සේ කරගනීවි)....යන බලාපොරොත්තුව 4 දායජ්ජං පටිපජ්ජාමී....දෙමව්පියන්ගෙන් උරැමවනූ දේපල ආදී යමක් වේ නම් ඒවා නොනසා පවත්වාගෙන යාවී.....යන බලාපොරොත්තුව 5 අථවා පන පේතානං කලංකතානං දක්ඛිණං අනූපදස්සාමී......දෙමාපියෝ මිය පරලොව ගිය කල ඔවුන් සිහිකර දක්ෂිණාර්හ වූ පින්කම්කර පිංපෙත් දේවි..යන බලාපොරොත්තු පහ දරුවන්ට නොකීයූවත් දෙමාපියන්ගේ සිත් තුල පවතිනවා කියා දේසනා කරවදාලා....... බූදුරජාණණ් වහන්සේ තවත් තැනක දේසනා කර වදාලේ මහනෙනි,මේ ලෝකයේ උපකාර කිරීමෙන් ඉවර කල නොහැකි දෙදනෙක් ඉන්නවා,කවූද ඒ දෙදෙනා අම්මා තාත්තා ....ජීවිත කාලයම උපකාර කලත් දෙමාපියන්ට උපකාර කිරීමෙන් නිමා කල නොහැක..... . සර් මේ දේසනය ලමයින්ට කියන්න කලින් සිඟාලෝවාද සූත්‍රය කියවල හිටියනම් හොඳයැයි මට සිතුනි,... ඔබත් කියවන්න ගිහියන් කෙසේ හැසිරිය යුතුද යන්න සියල්ල පහදා දේසනා කල සූත්‍රය ගිහිවිනය හෙවත් සිඟාලෝවාද සූත්‍රය දීඝනිකායේ පාඨිකවර්ගය සඳහන්.....
@shamp1245
@shamp1245 4 жыл бұрын
SNOOS LEE I think people made these for their advantages. Buddha wouldn’t say these as he didn’t care about most things in this list. Only thing he would have said look after parents when they are old. Gives a hint they are not his words, as he was the first who didn’t discriminate people and did not support the “Kula system in India” and there’s something about marring from same “kula” as well as protecting asserts money of parents in this list.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
@@shamp1245 බුදුරජාණන් වහන්සේ දේසනා කරවදාලා බූද්ධාදී අට තැන සැකයක් ඇතිවේ නම් යමෙකුට ඔහූට හෝ ඇයට සූගතියක්වත් නිවනක් වත් නොලැබෙන බව ධර්මයේ සඳහන්....... ඔබටත් එය බලාගන්න පූලූවන් දීඝනිකායේ තුන්වන පොතේ දිර්ඝ විස්තරයක් සහිත සූත්‍රයක් "සිඟාලෝවාද සූත්‍රය
@shamp1245
@shamp1245 4 жыл бұрын
SNOOS LEE so funny...glad that you were there to listen to each and every word Buddha said and confirm that he said it. These things got passed from person to person. And you believe it didn’t get added that persons opinion to it before passing down to next. These society controlling ideas got in to every religion to give some guid lines to a civilized society. Buddha had no interest in controlling any one. If you are a real Buddhist you should know this. What he said is the co of Buddhism and every thing else is the fluff that others added to their needs and advantages.
@shamp1245
@shamp1245 4 жыл бұрын
SNOOS LEE I don’t have any suspicion about Buddha’s words and dharma I have suspicion about what you are saying and what others have added.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
@@shamp1245 ඔබ කුමණ පදනමක පිහිටාගෙනද එහෙම තීරනය කරන්නේ ඔබ සූත්‍ර පිටකය කියවා නැත්නම් ඔබ තනියම කියවන්න ඉගෙනගෙන නැත්නම් ඔබ නගන තර්කය වැදගම්මකට නැති ඔබවම විනාශයට පත්වන දෙයක් පමණි..... ඒ බව ඔබට නොවැටීම ගැන මා ඔබට අනුකම්පා කරමි.... ඔබට උපමාවක් දක්වන්නෙමි සමහර පුද්ගලයෝ උපමා අනුසාරයෙන් කරැණූ කාරණා තේරැම් ගනිත්...ඔබ හොඳින් හිතා බලන්න... සර්පයෙක් ගොදුරක් ගිල්ලාම ඌට එය ගිලගන්න බැරි වූවත් පූලූවන් වූවත් එකම දෙයයි කරන්න තියෙන්නේ ඒ ගිලින එක පමණයි කවදාවත් සර්පයාට ගොදුර ගිල ගැනීමට නොහැකිවූවත් එය පිටට නැවත දැමිය නොහැකිය....පිටට. දමන්නේද නැත.... ඒ වගේම ඔබ යමක් තේරැම් ගැනීමට හැකි වූවත් නොහැකිවූවත් එවා විචක්ෂණ නුවනින් නොසිතා ඔබටම හිතෙන පරිදී ඔබටම දැනෙන පරිදී එය හරී සිතා බලවත් සේ දෘෂ්ඨිගතික වීම කිසිදා විශේෂත්වයකට පත්විය නොහැකිය,.... ඔබට කල හැකි එකම දේ ඔබගේ මතයේ ස්ථිරව පිහිටා සිටීම පමණකි එය ඤාණාන්විත ක්‍රියාවක් නොවේ.... බුදූපියාණණ් වහන්සේ මෙලෙසද දේසනා කර වදාරා...යමෙකුට දියුණුවීමට ඇති ලොකුම බාධාව තම මතයේ ස්ථිරව පිහිටා සිටීමයි .....දැඩිව ගන්නාලද දෘෂ්ටියයි....එය හරියට ගිල ගැනීමට නොහැකි ගොදුරක් ඩැහැගත් සර්පයා වාගෙයි...... මින් පසූ ඔබ සමග සංවාදයක් මා නොකරමි ඊට හේතුව නම් ඔබට අවශ්ය සියලූ දේ මා සපයා ඇත මට වඩා හසල ත්‍රිපිටක දැනුමක් ඇති මහත්මයෙක්ගෙන් අසා දැනගැනීමේ මාවත මා ඔබට පසක් කර ඇත ඔබගේ ධර්මඤාණය දියූනූ කරගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි....
@naveen1992ishantha
@naveen1992ishantha 4 жыл бұрын
අර්ථවත්.සියළු දෙනාම මේ අයුරින්ම සිතත්වා..!
@oshanperera2956
@oshanperera2956 4 жыл бұрын
Sir, MCC ගිවිසුම අවලංගු කරන්න හොද අවස්ථාවක් දැන් තියනවා.sir ගෝටාබය මහත්තයා එක්ක මේ පාර රට බේර ගත්තනේ.අපිත් ඉන්නවා ඔබත් සමග.බය වෙන්න එපා.ok
@chandrakasirmathichandraka4143
@chandrakasirmathichandraka4143 4 жыл бұрын
ඇත්තටම සර් ඔය කතා අහන්න ඇත්තට අපි ගොඩක් වාසනාවන්යි ඇත්ත ඇති සැටියෙන් තෙරුම් කරන ඔඛට දීර්ඝ ආයුෂ ලැබෙනවා
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
සුපිරි ගුරුවරයෙක් ...🙏
@nikeshasandaruwan2895
@nikeshasandaruwan2895 4 жыл бұрын
අනේ ප්ලීස් සර් දවසකට එක වීඩීයෝ එකක් වත් දාන්නකො මන් හැම දෑම බලන් ඉන්නව සර්ගෙ වීඩියෝ දාලද කියල මන් හැමදෑම සර්ච් කරනව අනේ ප්ලීස් අපිට දවසකට එක වීඩියො එකක් වත් දාන්නකො සර් 😥
@realiTLK
@realiTLK 2 жыл бұрын
තිස්ස සර්, ඔබ කියලා දෙන දේවල් විභාගය මුල්කර ගත් දේවල් නෙවෙයි.මිනිස්සුන්ට මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න ඉතා හරවත් දේවල් උගන්නන ගුරැවරයා යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනාකමක් ඇති පින්වත් ගුරැවරයෙක්.චිරාත් කාලයක් මේ වගේ මිනිසුන්ගේ මනස හදන ජීවත් වෙනන්න දැනුම දෙන වීඩියෝ ගෙන්න ශක්තිය ලැබේවා.
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 37 МЛН
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 35 МЛН