Tissa Jananayake - Episode 118 | දියවැඩියාව දෙවන කොටස : දියවැඩියාව හැදෙන හැටි | Diabetes

  Рет қаралды 759,812

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 577
@janakiatulugama4211
@janakiatulugama4211 2 жыл бұрын
ඔබතුමා තරම් දක්ෂ ගුරුවරයෙක් තවම දැක්කෙ නැහැ . දරුවන්ගේ මනස සහ අපිට අමතක වෙලා තිබුණු පාඩම් මතක් කර දීම ඔබට පින් .
@JayasingheDasanayaka-nl2ic
@JayasingheDasanayaka-nl2ic Жыл бұрын
වෛද්‍යවරයකුට වඩා පැහැදිලි කිරීම ඉතා වැදගත් ඔබ තුමාට පින් සහ ස්තුතිය පුද කරමි 🎉🎉🎉🎉
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
රජයේ වැටුප් ලබන ආඩම්බරකාර වෛද්‍ය වෘත්තියට අදාල කාර්ය භාරයයි මෙතුමා මැනවින් පැහැදිලි කරන්නේ. බොහොම ස්තූතියි !
@isuruattanayaka6048
@isuruattanayaka6048 2 жыл бұрын
Akanam ඇත්ත ..yaluwa
@KusumJaya
@KusumJaya Жыл бұрын
​@@isuruattanayaka604810:47 m
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඩොක්ටස්ලත් රජයේ රෝහල්වලට එන අහිංසක මිනිස්සුන්ට ප්‍රතිකාර කරන ගමන් මේවිදියට තේරෙන සිංහලෙන් ටිකක් ලෙඩේ ගැන පැහැදිලි කරා නම්...😢
@SamanThilak
@SamanThilak Жыл бұрын
👍👍❤🙏🙏
@shanthihewagamage5161
@shanthihewagamage5161 9 ай бұрын
¹7
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 4 жыл бұрын
අද තමා හරියටම මේ රෝගය ගැන තේරුම් ගන්න පුලුවන් උනේ.පැහැදිලිව අවබෝධ කර දුන්නාට ඔබතුමාට බොහෝම පිං.තෙරුවන් සරණයි .
@jayanthajayasinghe3340
@jayanthajayasinghe3340 4 жыл бұрын
Ĺpp
@gunawathithanthriwatta3624
@gunawathithanthriwatta3624 3 жыл бұрын
@@jayanthajayasinghe3340Hy n lol 0Z uu no
@dayanimanike3947
@dayanimanike3947 3 жыл бұрын
@@gunawathithanthriwatta3624.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
I came to read comments. 😭😭😭 Fools out there.
@ireshafernando6723
@ireshafernando6723 2 жыл бұрын
@@gunawathithanthriwatta3624 my m
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
සර් පින් ,අපි අපිට තිබුනා හරි නැති වුනා හරි හොඳ දැනුම්වත් වීම වටිනවා ,තෙරුවන් සරණයි !
@pushpamanel9039
@pushpamanel9039 4 жыл бұрын
මතකයි මතකයි සර් කියලා දෙන පාඩම් හොඳටම මතකයි අද තමා මේ රෝගය ගැන විස්තරාත්මකව දැන ගත්තේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි
@samanthikadissanayaka9460
@samanthikadissanayaka9460 2 жыл бұрын
4
@inokadesilva8959
@inokadesilva8959 2 жыл бұрын
@@samanthikadissanayaka9460 😂
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 жыл бұрын
ඉස්කෝලේ නොයන වැඩිහිටි දියවැඩියා තියෙන අපටත් ඉතාම වැදගත්, ස්තුතියි
@samanperera4535
@samanperera4535 8 ай бұрын
අපේ අසරණ රෝගීන් සහ ජනතාව වෙනුවෙන් ඔබේ දැනුම බෙදාදීම ගැන ඔබට බොහෝ පින් ලැබේවා! ඔබේ කෞශල්‍යය තව දියුණුවන්නට එයම හේතුවේවා! ලොවටම ඔබවැනි ගුරුදෙවිවරුන් ආදර්ශයක් වේවා!
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 3 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් ..හරියටම තේරුම් ගත්තේ සර්ගෙ මේ videos වලින් ....මට හොදම විස්තර ටික ලැබුණා සර් ගොඩාක් ස්තුති 💐
@nilmini72-zu8ge
@nilmini72-zu8ge Жыл бұрын
ජිවිතේ අහපු ඉගන ගත්ත හොදම පාඩම අද හරියටම දැනගත්තා දියවැඩියාව කියන්නෙ මොකක්ද කියල අනේක වාරයක් පිං සිදුවෙිවා ගුරැතුමනි
@darshanaenglish7942
@darshanaenglish7942 3 жыл бұрын
මම හැම විඩියෝ 1 ම බලනවා ගොඩාක් දරුවන් ට මම මේ දැනුම උගන්වනවා සිර්ට බුදු සරනයි
@kapilapriyankara1971
@kapilapriyankara1971 4 жыл бұрын
ලොකු දැනුනක් ලබාගත්තා සර්.බොහෝම ස්තූතියි 🙏
@ariyadasajayakody4967
@ariyadasajayakody4967 3 жыл бұрын
දියවැඩියාව ගැන දැනුවත් කිරීම ඉතාම අනර්ඝ යි.කොලොස්ටරොල් ගැන දැනුවත් කරන්නේ නම් ඉතා වැදගත් වෙයි අපසැමටම.ඔබතුමාට ස්තූතියි මේ දැනුවත් කිරීම ගැන.
@LokayaDakinna
@LokayaDakinna 4 жыл бұрын
තිස්ස සර් එක දිගටම වීඩියෝ දානවා දැන් ❤️❤️❤️
@LokayaDakinna
@LokayaDakinna 4 жыл бұрын
❤️
@janithmadhudshan5578
@janithmadhudshan5578 4 жыл бұрын
දියවැඩියාව ගැන දෙවෙනි වීඩියෝ එක දානකන් බලන් හිටියෙ 🤘🤘🙂😍😍 thnank you sir...
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
සර් ගොඩක් පින්,,,දොස්තර කෙනෙක් වත් හරියට ලෙඩක් ගැන විස්තරාමකව කියලා දෙන්නේ නෑ ,,,පුළුවන් විදිහට බහුලව තියෙන ලෙඩ රෝග ගැන දැනුමක් ලබාදෙන්න මහගු පිනක්,,,දෙවියනේ කියලා මටනම් මේවා නෑ ,,,ඒත් දෙන දැනුම රත්තරං ,,,,,🙏👏
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
ලෙඩාට ලෙඩේ ගැන පැහැදිලි කිරීම යනු තම වගකීමක් බව දියුණු රටවල දොස්තරලා කලත් ලංකාවේ බොහෝ දෙස්තරලා එම වගකීම පැහැර හරිනවා. එමෙන්ම දෙන බෙහෙතේ නම සහ එහි ඇති side effects ගැන පැහැදිලි කිරීම තම වගකීමක් බව දියුණු රටවල දොස්තරලා කලත් ලංකාවේ බොහෝ දෙස්තරලා එම වගකීම පැහැර හරිනවා. ඒකනිසා ලංකාවේ බහුලව තියෙන ලෙඩ රෝග ගැන දැනුමක් ලබාදෙන එක සහ දෙන බෙහෙත් ගැන දැනුවත් කිරීමත් වැදගත්.
@sandakathmini5371
@sandakathmini5371 2 жыл бұрын
දොස්තරලාගේ............. . .......... ....... ... ........ ......... ........ ......... .... 😹 (බලධාරියා විසින් කපා හරින ලදී) ......
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ගොඩක් දොස්තරලා කොන්දොස්තරලා වගේ. සල්ලි සල්ලි සල්ලි 👻
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
හොද අවබෝධයක් ලැබුනා. ස්තූතියි . බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා සර්.
@mangalikaliyanage9006
@mangalikaliyanage9006 3 жыл бұрын
Wakugadu pirisidu wenna ranawara belimal bonna ona
@sunilwickramasinghe373
@sunilwickramasinghe373 2 жыл бұрын
පළමුව ඔබතුමන්ගේ දෙමවිිපියන්ට ස්තුතිවන්ත වෙිිවා.මෙිවැනි දරුවකු මෙිි අහිංසක දුවා දරුවන්ට අධ්‍යාපනය සරලව පැහැදිලි කල.විශ්‍රාමික අපටද මතකේ තබා ගන්නා ආකාරයට ආකර්ශණීය විදියට ඉදිරිපත් කිරිම ගැන.දැන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ වාසනාවට ලැබුනු ගුරු භවතෙකි.නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ. දරුවන්ගේ ඇස් ජීවිතයට මගපාදන දෙවිවරුයි මෙිි.බලන් කඩතොරා හැරදැසේ.ඔබතුමාට දීර්ඝායුෂ වෙිිවා....
@mallikapathiranage4474
@mallikapathiranage4474 2 жыл бұрын
ඔබතුමාගෙ ඉගැන්වීම අති සාර්ථකයි තෙරුවන් සරනින් නැන නුවන වැඩේවා තවත් මෙවැනි සත් ගුන්වත් ක්‍රියා වලින් දරුවන්ගේ සහ අපි වැනි වැඩිහිටියන්ගේ ජීවිත බුද්ධිමත් කිරීමෙන් ලැබෙන පිං බලයෙන් දීර්ඝායුශ ලැබේවා දීප්තිමත් අනාගතයක් ලැබේවා තෙරුවන් සරනයි
@SujeewaKumari-w4l
@SujeewaKumari-w4l Жыл бұрын
🎉
@shanthaweerasinghe9360
@shanthaweerasinghe9360 3 жыл бұрын
තිස්ස ජනනායක මහතාණෙනි, මටත් දියවැඩියාව ඇත.අද තමා හරියටම මෙම රෝගය සහ පාලනය ගැන මනස විවෘත උනේ.පැහැදිලි කිරීම පිළිබඳව ඔබතුමාට ස්තූතියි.
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
යටියන්තොට මහවිල වෙදමහතා ගේ වීඩියෝ නරබන්න.
@1153sampath
@1153sampath 3 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි
@naturecreature2127
@naturecreature2127 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්!
@urreallyaniceperson
@urreallyaniceperson 4 жыл бұрын
I am 57 female , having tipe 2 diabetic 8 years now. Only today i understand what is diabetic ... Thank you ...
@raminikhasturi7460
@raminikhasturi7460 3 жыл бұрын
Sirta dirgausa labewa
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@raminikhasturi7460 😂😂 she is female.
@nalanijayasinghe2526
@nalanijayasinghe2526 3 жыл бұрын
ස්තූතියි .......ඔබට විශ්වයේ ආශීර්වාදය වේවා ♥️♥️ දීඝායුවේවා ...!!
@englishforlife81
@englishforlife81 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ වගේ වැදගත් video වලින් අපව දැනුවත් කරනවාට😊
@raminikhasturi7460
@raminikhasturi7460 3 жыл бұрын
Sirge vidiyo balanna asai igena ganna boho dewal atha
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
බොහොම පින්.පැහැදිළියි,හරවත් වැඩසටහනක්.
@sunithadibulane5272
@sunithadibulane5272 4 жыл бұрын
සර් අදත් වැදගත් විඩියො එකක් බැලුවා.. හොදට තේරැනා තෙරැවන් සරණයි..
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏💖
@indikamaura6811
@indikamaura6811 4 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.....💐💐
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j 7 ай бұрын
සර් ඉතාම පැහැදිලියි.🙏🙏🙏
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ ලෙඩේ තූබුනට මේ තරමි විස්තර දැනන් හිටියේ නෑ ඇත්තටම.තෙරුවන් සරණයි. 🙏
@sankapathirathna3358
@sankapathirathna3358 3 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම් කරනවට ස්තූතියි ඔබතුමාට.
@marysriyawathie4299
@marysriyawathie4299 2 жыл бұрын
Pahadadimate PIN budusaranai
@lesleyajith7375
@lesleyajith7375 4 жыл бұрын
බුදු සරණයි ඔබ තුමන්ට ♥️♥️♥️
@raminikhasturi7460
@raminikhasturi7460 3 жыл бұрын
Replise karala thiyyanne thana kola kana harak
@gagan_sachintha
@gagan_sachintha 4 жыл бұрын
තිබුන ප්‍රශ්න වගයක් විසදුනා සර් 👍
@h.m.k.chandrasumana6871
@h.m.k.chandrasumana6871 3 жыл бұрын
දියවැඩියාව ගැන දැනුවත් කරිම ගැන ඔබ තූමාට බොහොම පිං
@travelwithni3592
@travelwithni3592 4 жыл бұрын
සර්ට ආදරේ අය මේ කොනට 👇
@englishforlife81
@englishforlife81 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dilrukshi6480
@dilrukshi6480 4 жыл бұрын
Of course 💟 we respect to our sir
@prasadmadura1453
@prasadmadura1453 3 жыл бұрын
මම A/l bioකලා.o.l.D 8.s2.2000 දී.A.l.2003දි. ගොඩ නෑ.දුකයි.project කලේ නෑ.නිසා.අසාධා....genarelknowledge විෂයයට 55යි.sir ගේ videos ජිවිතයට වටිනවා.
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 10 ай бұрын
❤🌹🙏
@janakasuranjan3756
@janakasuranjan3756 9 ай бұрын
🎉🎉🎉
@ඉෂාන්ධනංජය
@ඉෂාන්ධනංජය 4 жыл бұрын
හොද දැනුමක් ලබාගත්තා. බොහොම ඉස්තුතියි සර්. තෙරුවන්සරණයි !!!!
@visakanazar5064
@visakanazar5064 4 жыл бұрын
today only I knew everything properly.sir thank u so much .dirgau obata.
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ප්‍රමේහ රෝග අතරින් එකක් වන මධුමේහය ගැන විස්තර ලබා දීමට කටයුතු කල ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව යෙන් නිවී සැනසීම උදා කර ගැනීමට මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා.
@arunawithanage8958
@arunawithanage8958 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ලොකු දැනුමක් ලැබුනා
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 2 жыл бұрын
Rate ජනතාව mewa අහන්න ona රූපවාහිනී ඇබ්බැහි වෙලා ඔබ තුමාගේ සියලු වැඩසටහන් බලන්නේ හරිම ආසාවෙන් 🙏
@koralagedhammika7222
@koralagedhammika7222 2 жыл бұрын
බොහොම ස්තුතිය සර් ⁣හොදින් තේරුම් ගත්තා 🌷🌷🌷🌷🌷🌷🌷
@mohottiarachchi
@mohottiarachchi 3 жыл бұрын
Good ,appreciate Thank you
@GaminiPerera-h1c
@GaminiPerera-h1c Жыл бұрын
You are greate but fast years i am angre with you because you are helped to hambantota (MEAN RAJAPAKSA REJIMENT) THANKS LOT BUDU SARANAI.
@dharmadasa7622
@dharmadasa7622 3 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට ජය වේවා
@h.mranasinghe4242
@h.mranasinghe4242 3 жыл бұрын
අසීමාණ්තික ශුක්‍රාණු පිටකිරීමෙන් ද දිය වැඩි රෝගය සෑදේ නොදැනුවත්ම ජලජ ජීවීන් බිහි වේ🌴❤🌿🌴❤🌿🌴❤ 🌺🌿❤🌴🌺🌿❤🌴🌺
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
මොනවා... ඒක අළුත්ම සොයා ගැනීමක් ද?
@namalgunarathna780
@namalgunarathna780 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .......!!!
@ශ්රිධාරි-ණ4ර
@ශ්රිධාරි-ණ4ර 2 жыл бұрын
........ස්තුතියි.🙏🙏🙏
@maleeperera9055
@maleeperera9055 4 жыл бұрын
Dear sir, Thank you very much for explaining the topic very well. May Triple the Gem Bless You. 🙏🙏🙏
@padmapiyathilaka2231
@padmapiyathilaka2231 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් ආයෙත් සයන්ස් කරන්න හිතෙනවා
@srilankasrilanka8031
@srilankasrilanka8031 4 жыл бұрын
වැදගත්.ස්තුතියි ඔබට
@arohi4678
@arohi4678 4 жыл бұрын
Thank you so much for sharing sir 👍😇😇😇
@senakaphilip1837
@senakaphilip1837 Жыл бұрын
Very important, if you can explain other areas thanks , may have long heathy life. Theruwan saranai
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි
@pushibandara8561
@pushibandara8561 3 жыл бұрын
මේ සත්ක්‍රියාවන් හේතුකොටගෙන ඔබතුමාට උතුම් ධර්මබෝධය ලැබේවා.
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 4 жыл бұрын
Excellent detailed explanation much better than doctors general description
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
සර්ට ගොඩක් පින් නොදන්න කරුණු කරුණු කාරණා බොහෝ දේ දැන ගතිමි සම්පූර්ණ වීඩියෝ එක ම බැලුවා ..මමත් දියවැඩියා රෝගියෙක් ඉන්සියුලින් නං විදින්න නෑ මෙට්‍රෝ ප්‍රින්ට් පෙත්ත තමා පාවිච්චි කරන්නේ .ලංකාවට ආපු දා කට කට සිංහල බේත් කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ ..ගොඩක් ස්තූතියි ඔබ තුමාට මම කුවේට් වලින් ප්‍රියන්ති
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
දියවැඩියාව නිට්ඨාවට සුවකරන බව ලංකාවේ වෙද මහත්වරු නිතරම කිව්වත් එසේ කරන්න පුළුවන් කියා මම නම හිතන්නේ නැහැ. වීඩියෝ එකේ කියපු පරිදි ඔබට තිබෙන්නේ Type 2 Diabetes. යමෙකුට Metformin වලින් සීනි පාලනය කිරීම අමරුවුනම එකට glibenclamide කියන බෙහෙතෙන් වලින් සුළු ප්‍රමාණයක්ද එකතු කරනවා. එකෙන් ඉන්සියුලින් නිපදවීම වැඩිකරනවා. මම අවුරුදු 35 ක් පමණ කාලයක් තිස්සේ මෙම බෙහෙත් දෙකෙන් දියවැඩියාව සාර්ථකව පාලනය කරනවා. මගේ අත්දැකීම් අනුව දියවැඩිය රෝගියෙකුට මාස 3 කට වරක් දොස්තර හමුවී කරන blood ටෙස්ට් එක ප්‍රමාණවත් නැහැ. කලයුත්තේ Blood Glucose meter එකක් ගෙන නිතරම උදේට blood ටෙස්ට් කර ඒ අනුව තම කෑම පාලනය කිරීමයි. ස්තුතියි.
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
යටියන්තොට මහවිල වෙදමහතා ගේ වීඩීයෝ නරබන්න.
@namaldesilva1905
@namaldesilva1905 3 жыл бұрын
Very valuable explanation. Thank you sir.
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
,බොහෝම ස්තුති සර් මෙික දැන් ජාතික ලෙඩක්නේ කාටත් වැදගත් පාඩමක්
@tharukabimsara1606
@tharukabimsara1606 4 жыл бұрын
සර් මේ වගේ අපේ ශරීරයේ නොදත් කරනු ගැන ඉදිරියටත් විඩියෝ කරන්න අපි නොදත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සහ ජිව විද්‍ර්‍යාවේ නොදත් තව බොහෝ කරූණු අපිට පැහැදිලි කර දෙන්න ♥️
@nsit5024
@nsit5024 3 жыл бұрын
Harima pahadiliwa Kyla dunna e gana sirta godak pin sir
@devikadevika3748
@devikadevika3748 2 жыл бұрын
Very good 👍
@harshanichandi
@harshanichandi 4 жыл бұрын
වඩාත් වැදගත් මාතෘකාවක්. ඔබතුමාට බොහොම පින්..
@SR-ip4xt
@SR-ip4xt 4 жыл бұрын
excellent lesson sir thank you very much
@jayarathnabandara5616
@jayarathnabandara5616 2 жыл бұрын
ඉතා වැදගත් පාඩමක්
@slmobile3873
@slmobile3873 2 жыл бұрын
Good vidiyo ❤️🙏
@fhhiixdghj8920
@fhhiixdghj8920 4 жыл бұрын
danuwath kaka nisa api nodanna dewal dana gattha obathumata bhoma pin teruwan saranai
@padmaalahakoon3457
@padmaalahakoon3457 2 жыл бұрын
Thanks thanks thanks for the video s
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
Sir,apith dan igena gannawa.leda roga gana.bohoma sthuthiy sir.bohoma pin.obatha teruwan saranai🙏🙏🙏
@asokapushpakumara5527
@asokapushpakumara5527 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් දේශනය ක්
@nimalsenadeera5623
@nimalsenadeera5623 3 жыл бұрын
Thank you sir. Very good lesson sir thanks
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
අද කාලෙට අත්‍යවශ්‍යම උපදෙස් ඔබ තුමා ලබා දුන්නෙ..ගොඩක් ස්තුතියි
@peshalarithmini9788
@peshalarithmini9788 3 жыл бұрын
බොහොම පින් සර්ට. බුදුසරණයි .
@vihanganethmin3551
@vihanganethmin3551 4 жыл бұрын
Niyamai thanks you sir
@shihamayoonoos6199
@shihamayoonoos6199 4 жыл бұрын
Sir. Your explanation is very good.can understand easily We need more information
@nimalkumara5675
@nimalkumara5675 4 жыл бұрын
සර් හැමදාම වටිනා දෙයක් ජීවිතේට කියලා දෙනවා.තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏
@srilankapetshow..8817
@srilankapetshow..8817 3 жыл бұрын
Thanks very much for your lesson.God bless you.
@nilangasuresh2413
@nilangasuresh2413 4 жыл бұрын
ගොඩාක් ස්තුති සර් 🙏🙏🙏
@upulgamage4479
@upulgamage4479 2 жыл бұрын
Niyamai
@manojgunawardana7153
@manojgunawardana7153 4 жыл бұрын
බොහෝම ස්තුතියි ගුරුතුමනි......🙏🙏🙏
@sanduniaberathne3076
@sanduniaberathne3076 4 жыл бұрын
Thank you very much thissa sir 😇♥️
@EnjoylifewithLCS7753
@EnjoylifewithLCS7753 Жыл бұрын
සර් පුලුවන් නම් කෝවක්කා වලින් සීනි අඩුවෙන්නෙ කොහොමද කියලා කරන් වීඩියෝ එකක් කියන්න පුලුවන් වේවි ද??
@padmankodippili233
@padmankodippili233 3 жыл бұрын
Very good
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Excellent sir ❤️🙏🇱🇰🇸🇪
@kumudunihemamali7673
@kumudunihemamali7673 4 жыл бұрын
Thank you sir itha pehediliwa sema padamakma obathuma kiyadenawa budusaranai
@padmaalahakoon3457
@padmaalahakoon3457 2 жыл бұрын
We learn a lot. Thank s
@nishshankafernando2432
@nishshankafernando2432 3 жыл бұрын
Thank you.
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 3 жыл бұрын
Anne sir obatumata godak pin daruwoth iganagannawa demapian wana apith iganagannawa
@sihinamalsith4660
@sihinamalsith4660 4 жыл бұрын
nimyai sar iskole gihin igena gaththata vadaa deyak sarge video baking igena gaththata sar ,. Bohoma pin.
@hpkumara8963
@hpkumara8963 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්...බොහොම පින් ...
@computerscienceandict6964
@computerscienceandict6964 3 жыл бұрын
Great content
@Genuinehandler
@Genuinehandler 10 ай бұрын
සුපිරියට තේරෙනව කියන ඒවා,අපෙ නරක වෙලාවට අපි A level කරන කාලෙ sir හිටියෙ නෑ නෙ, මං නතර උනෙ bio science bachelors වලින්,ඊට වඩා ඉහල තැනකට යන්න තිබ්බා සර් අපෙ කාලෙ හිටිය නම්.
@indi15
@indi15 4 жыл бұрын
තෙරුවන් සරණයි
@k.a.dabeyrathna6246
@k.a.dabeyrathna6246 2 жыл бұрын
Good
@pushpakataluwa4359
@pushpakataluwa4359 4 жыл бұрын
Thank you very much! God Bless you
@lakshandinushka4949
@lakshandinushka4949 3 жыл бұрын
සර් ඔබට පිං සිදුවේවා.
@malaniedirisingha8538
@malaniedirisingha8538 4 жыл бұрын
hariyatama therum giye ada. godak sthuthi oba thumaata .
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Sir obehhe iganweema itha pahadilihai.Obata Buduhu Saranahai.Harith Gunasekara,Germany
@english-sampathwickramasur5881
@english-sampathwickramasur5881 4 жыл бұрын
Sarta thanks mawa gana kiyala danawata😊😊
@chamilabandara7792
@chamilabandara7792 3 жыл бұрын
Thanks so much
@padminikyriakou6359
@padminikyriakou6359 3 жыл бұрын
Budusaranai sir ❤❤
@tmpmax648
@tmpmax648 3 жыл бұрын
ස්තුතියි සර්.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19