Tissa Jananayake - Episode 86 | මනසේ ස්වරූප තුන හදුනාගමු | Id, Ego and Super-Ego

  Рет қаралды 1,155,504

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

අනුවේගී ස්නායු පද්ධතිය පිළිබද සිදුකල දේශනයේ මනසේ ස්වරූප තුන පිළිබද සිදුකරනු ලැබූ විස්තරය ඇසුරෙනි .
Id, Ego and Super-Ego
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 100
@dineshtharindu2605
@dineshtharindu2605 3 жыл бұрын
නිතරම මල පනින නිසාම මේක උනන්දුවෙන් බලන මම වගේ තව එව්න් ඉන්නවද..😂😂😂😂
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 3 жыл бұрын
මට මල පනින්නෙ අන්ලයික් කරන උන් එක්ක
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sujiwakumari1724
@sujiwakumari1724 3 жыл бұрын
Mee inne
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ශ්...ශ්..ශ්....🤫🤫🤫🤫...මේ...මේ...මාත්...😁😁😁බුදුසරනයි..යාලූ
@maheesharavindi
@maheesharavindi 3 жыл бұрын
Hmm me tooo 😒😒😒
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 2 жыл бұрын
2011 A/L සමාධියෙ ක්ලාස් ආවෙ සර් 😊 පිටිපස්සෙම බන්කුවෙ ඉදන් ඉස්සරහම පෝලිමෙ වම් පැත්තෙ කෙලවරට ගත්ත තෝ අදින් පස්සෙ පිටිපස්සෙ වාඩි උනොත් පයින් ගහන්නේ කියල. මමයි මහේ යාලුවයි දෙන්නම ඉස්සරහම පෝලිමේ හිටියෙ ඉවරවෙනකන්. අද අපි දෙන්නම Doctorsla දෙන්නෙක්. එකම ෆැකල්ටියෙ එකම රූම් එකේ, දැන් එකම හොස්පිටල් එකේ වැඩ. 😍 එනව සර්ව හම්බවෙන්න අද හෙටම. ආදරෙයි සර් හැමදාමත් 😍😍😍😍❤️
@ravilakshan2427
@ravilakshan2427 10 ай бұрын
❤️
@ddhammi7349
@ddhammi7349 8 ай бұрын
ආදරෙයි පුතේ.සර් ගැන ලිවීම
@nishanimasakorala2033
@nishanimasakorala2033 6 ай бұрын
@hirumrathnayaka5603
@hirumrathnayaka5603 6 ай бұрын
❤😍
@user-ry8lm4pw7q
@user-ry8lm4pw7q 6 ай бұрын
❤❤❤
@dahamiamaya5493
@dahamiamaya5493 3 жыл бұрын
සර්ව අමරණිය කරවන්න බෙහෙතක්වත් තියෙනව නම්😌😌😌😌 ඒ තරම් සර්ව මේ ලෝකෙට වටිනවා....🙂👧
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
ජේසු ලඟට යවන්න වෙයි
@anjana1318
@anjana1318 2 жыл бұрын
🥲
@y.pasindunawodeshan4385
@y.pasindunawodeshan4385 2 жыл бұрын
එහෙම පුලුවන්නම් ලොකු දෙයක්, ඒත් සියල්ල අනිත්‍ය බව වටහා ගන්න.🤚☸️☸️
@user-ct9jo9vh1d
@user-ct9jo9vh1d Жыл бұрын
ඇත්තටම 🙏
@ddhammi7349
@ddhammi7349 8 ай бұрын
ඇත්තටම ඇත්ත
@krishankulathunga7580
@krishankulathunga7580 3 жыл бұрын
මම සිගරට් බීවා.. සර්ගෙ කතා අහලා මම ඒක නවත්තනකොට මට හිතුනා ඇබ්බැහි වෙනවා කියලා දෙයක් ලෝකෙ නෑ කියලා 😊 ඒත් මට සර්ගෙ කතා එකක්වත් මග අරින්නැතුව අහන්න ඕන එක ගැන හිතනකොට 🤔 මට හිතෙන්නෙම මම සර්ගෙ කතා වලට ඇබ්බැහිවෙලා කියලා 😹 ආදරෙයි සර් 💙
@kushidesilva2143
@kushidesilva2143 3 жыл бұрын
❤️
@indranisilva6980
@indranisilva6980 3 жыл бұрын
😀😂👍
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 2 жыл бұрын
සිකරට් බිම නෙවෙත්තුව kiyanne පිළිකාවෙන් වෙලකුන කියන ekayi ඒ පින සර්ට
@larangarandaya2440
@larangarandaya2440 2 жыл бұрын
abbahi weem akiyala deyak na putha abbahi weema kiyanne helawena manasa
@upalijayakody9459
@upalijayakody9459 2 жыл бұрын
Krishan Kulathunga You are a person with a strong mind and willpower. Please keep up your personality.
@magmanalupotha3732
@magmanalupotha3732 2 жыл бұрын
ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම ප්‍රිය ජනකයි. අගේ කලයුතු චරිතයක් . තෙරුවණ් සරණයි . යහපතක් ම වේවා .
@shehansachintha8392
@shehansachintha8392 3 жыл бұрын
මෙතෙක් කාලයකට දැකපු හොදම Biology ගුරුවරයා!!🙏🙏
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .....
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍💯🤝
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
අනිවාර්‍යෙන්
@iCeylon1
@iCeylon1 3 жыл бұрын
දියමන්ති වැසි වසින ග්‍රහලෝක, එවරස්ට් ට වඩා සෑහෙන්න උස අපේ ග්‍රහ මණ්ඩලයෙ ඇති උසම කන්ද. මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. ඕපදූප, ගොසිප් නැති ලංකාවෙ අලුත් දෙයක් හොයන අයට එකතු වෙන්න පුලුවන් චැනල් එක ... ''අයි සිලෝන්'' වීඩියෝස් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.
@vidundewnutg235
@vidundewnutg235 3 жыл бұрын
Sahan
@wasanthakumari5032
@wasanthakumari5032 3 жыл бұрын
උදේම සර්ව දැක්කා කියන්නෙ දවසම සුබයි....බුදු සරණයි සර්❤️
@udithamaduranga2439
@udithamaduranga2439 3 жыл бұрын
Atha,,,,,
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
බුදුධහම එම විශ්වාස වලින් බැහැර වූවකි,.....බුදුරජාණන් වහන්සේ පහල වීමට පෙර ලෝකයේ තිබුනා දැකීමෙන් සුභ යැයි විශ්වාස කරන දේ, ඇසීමෙන්, ආඝ්‍රානය කිරීමෙන් හොඳයැයි සුභ යැයි විශ්වාස කරනලද දේ,,..මහා මංගල සූත්‍රය කියවා බලන්න එහි ලස්සනට විස්තර කර ඇත,,.... තමන් කරන කියන හිතන පතන දේ යහපත් නම් එය අකුසල් නොවේ නම් එයයි සූවපත් වෙන්නේ..... උදේ පාන්දර යහපත් දෙයක් දැකීමෙන් සුබයි කියා සිතීම දෙසැටක් මිත්යා දෘෂ්ඨීන්ගෙන් එකකටයි වැටෙන්නයි,...
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ඒක ඇත්ත නංගී...මන් රට ඉන්නේ ..උදේ ඉදන් මන් වැඩ කරන්නේ සර්ගේ විඩියෝ අහ අහ..බලන්න බැරි උනත් ඒ අහන එකෙන් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම .මට දැනෙනවා සෑහෙන වෙනසක් උදේම මේක ඇහුවම ඇගට හිතට ලොකූ ප්‍රෝබෝදයක් දැනෙනවා බුදුසරණයි ඔයාට
@ruchinimullegama7707
@ruchinimullegama7707 3 жыл бұрын
Budjisaranaei sarta
@drcreation3972
@drcreation3972 3 жыл бұрын
තුණුරුවන් සරණයි සර්
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
සර් තමයි ලංකාවේ ඉන්න ලොකුම ලෝභය . මේ කාලෙ එකතු කරගත්තු මුදල් වලට අමතරව .ලබන ආත්මේ ට පිනුත් එකතු කරගෙන යනවා . . ජය වේවා
@tissagunathilaka5941
@tissagunathilaka5941 3 жыл бұрын
Sar wage kenek mama dakalana mokada onama podi daruwekutath therum ganna puluwan widiyara ugannanawa sarta siyaluma devipihitai
@skchannel9916
@skchannel9916 3 жыл бұрын
සර්ට අනමි මනමි කියල අනුවෙිගි පද්ධතිය on කරවන්න එපා
@dinushasandamali6614
@dinushasandamali6614 3 жыл бұрын
ඔබගේ දේෂනා අහලා ජීවිතේ ගොඩාක් හදාගත්තා ගුරුතුමනි
@arunasusantha9904
@arunasusantha9904 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@chitrakapuge3071
@chitrakapuge3071 2 жыл бұрын
Sir ගෙ කිඹුලන් කතාව මරු 😃 හිනා වෙලා වැඩ කරන ගෙදරින් බැනුමි ඇහුවත් එක්ක උඹට පිස්සු ද කියල😭😭😭
@medapitiyedhammavijaya4481
@medapitiyedhammavijaya4481 3 жыл бұрын
ජීවිතයට වටිනා පාඩම් ඉතා සරලව පහදා දෙන වත්මන් දිසාපාමොක් ඔබයි ඇදුරු තුමණි...
@maddumagemandivu5008
@maddumagemandivu5008 Жыл бұрын
8
@rohinimadagedara9470
@rohinimadagedara9470 Жыл бұрын
Great sir thanks ❤❤❤❤
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ඔබතුමා ගේ ඉදිරිපත් කිරිම හරි ම සුන්දරයි .ගුරුතුමනි ,දීර්ඝායු වේවා ! ප්‍රතිභාපූර්ණ යි.
@hirunikavindya5562
@hirunikavindya5562 3 жыл бұрын
මන් දැකපු නිහතමානීම ගුරුවරයෙක් ..ඇත්තමයි clz නොගියට ඒ උපදෙස් මාර වටිනවා ♥️
@happylifeyoutubehome1809
@happylifeyoutubehome1809 3 жыл бұрын
Hmmm...ehemai ehemai
@dimuthusilva8655
@dimuthusilva8655 2 жыл бұрын
Sir බුදුසරණයි . Hari wedagath
@dinukahashan6778
@dinukahashan6778 3 жыл бұрын
විශ්වයේසොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 😍💜️🙏
@anugalle9187
@anugalle9187 3 жыл бұрын
අපිටත් දෙන දැනුමට අපේ ගුරු මහත්මාට පිං සිදුවේවා
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 2 жыл бұрын
ආකර්ෂණීය සුපිරි චරිතය.......!!!👌💯👍🤠💐 ඔබට ජය.....👍💐👍
@MethSithArana
@MethSithArana 3 жыл бұрын
හරිම වටිනා දේශනයක්...ඔබතුමන් වර්තමානයේ සිටින ඉතාම අග්‍රගණ්‍ය ගුරුතුමෙක්...තෙරුවන් සරණයි!!!
@nandanaperera6197
@nandanaperera6197 2 жыл бұрын
👍
@achiniwj
@achiniwj 6 ай бұрын
මම වෘත්තීයයෙන් ප්‍රාථමික පංති භාර ගුරුතුමියක් ඔබ තුමන් ඉතා වෙහෙසවී අපේ දරුවන්ගේ නෙත් පාදන ගුරු උතුමන් කෙනෙක් ඔබට දෙවි පිහිටයි
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 жыл бұрын
"EGO" ඉන්න අපි.." SUPERR EGO" මිනිස්සු බවට පත්වෙන සමාජයක් බිහිවෙනවනම් කොච්චර ලස්සන රටක් වෙයිද මේ රට....🙂
@shehansachintha8392
@shehansachintha8392 3 жыл бұрын
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර mn hithanne ape rata witharak ehema unoth wadak na! Lokayama SuperEgo mattamata enna one! Lankawa witharak ehema mattamakata awoth anith ratawal lankawen anisi prayojana gani🤔
@dilukpriyanath
@dilukpriyanath 3 жыл бұрын
ehema wenne na kawadawath
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 жыл бұрын
@@shehansachintha8392 Ow oya kiyana eka eththa.lokayama "Superr ego" unoth lokayama lassanai ...🙂..minissuth lassanai .😊..
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 жыл бұрын
@@dilukpriyanath Ekane wedy...🙂
@channeld9892
@channeld9892 2 жыл бұрын
මැද පෙරදිග රටක ඉන්න අපි වගේ අයට හිත සැනසෙනවා ඔබෙි දේශන අහලා
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
උදේම බලන්නේ සර්ගේ වීඩියෝ එකක්.හරි සතුටුයි.
@iCeylon1
@iCeylon1 3 жыл бұрын
දියමන්ති වැසි වසින ග්‍රහලෝක, එවරස්ට් ට වඩා සෑහෙන්න උස අපේ ග්‍රහ මණ්ඩලයෙ ඇති උසම කන්ද. මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. ඕපදූප, ගොසිප් නැති ලංකාවෙ අලුත් දෙයක් හොයන අයට එකතු වෙන්න පුලුවන් චැනල් එක ... ''අයි සිලෝන්'' වීඩියෝස් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.
@anatperera6491
@anatperera6491 3 жыл бұрын
අපෙ කාලයේ දුටු දක්ශතම සුන්දරම ගුරුවරයා වාසනාවන්අපෙ දරුවන් ට 👍👍👍👍👍
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
මම සර් ගේ පංති 1 ඉන්දන්ම බැලුවා. මේ ලෙක්චර් එක ආපහු බැලූවා. මැරෙන්න හිනා ගියා සර්. ඒවාගේම පාසල් ලමයෙක් වාගේ ආශාවන් මතකයේ රැඳී තියාගත්ත. දෙවි පිහිටයි ඔබට 🙏🏼🙏🏼🙏🏼
@naveenajayasekara8350
@naveenajayasekara8350 3 жыл бұрын
කිහිප වාරයක් සර්ගෙ මේ video එක බලලා දැන් Ego මට්ටමේ ඉන්නවා. ස්තූතිය සර්.❤️❤️❤️
@lovingheart1166
@lovingheart1166 3 жыл бұрын
ඉගෙන ගන්න ළමයින්ට විතරක් නෙවෙයි සර් මේ දේවල් ප්‍රායෝගික ජීවිතය ට වටිනව ගොඩක්
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
ඔබට ඔබම මිස නැත් උපමා....🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ගායුෂ නොවඩුවම ලැබේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏
@danushkaranathunga93
@danushkaranathunga93 3 жыл бұрын
සර් ගේ දේශනා...සම්පූර්න භාවනාවක්....😊😊😊😊😊
@chathukumari8574
@chathukumari8574 3 жыл бұрын
එකම චෛතසිකයේ දෙපැත්තක් තමයි බය සහ කේන්තිය කියන්නේ. බුද්ධ දේශනාවේ සත්‍යතාව තවත් වරක් සම්මත වුනා. ⁣තිසරණ සරණයි සර්ට.
@kushanmadhumadhawa3611
@kushanmadhumadhawa3611 3 жыл бұрын
ආයිත් සමස්තිථිය හා සමායෝජනය පාඩමට ගියාවගේ දැනුනෙ2012 new syllabus .හිතත් සැහැල්ලුවෙනව ආයි ඒව බැලුවාම..❤🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
●ආදරෙයි සර්ට හැමදාමත් ❤️💙💚🧡...*** ●සර්ව කවදාවත් දැකල 👀නැති උනාට😭,සර් නිසා මං ගොඩක් වෙනස් උනා🙏... ●මං කවදහරි එනව 🌟සර්ව බලල කතා කරල 😁යන්න 😊... ☆ඒක මගේ හීනයක් 💭💚💭 ::::: ● එදාට මට කියන්න🗣 පුළුවන්නෙ 🙏🏻මං සර්ගෙන් ඉගෙන🧠💪🏻 ගත්ත දේවල් !《○》《●》☆☆☆
@ireshachathurani6478
@ireshachathurani6478 3 жыл бұрын
කෙන්තිය ගැන හොඳ පාඩමක් ....ස්තුතියි ඔබතුමාට
@raviyagamingyt1732
@raviyagamingyt1732 2 жыл бұрын
දැයේ පිනකට පහල වූ පින්වත් ගුරු පියාණනී .ඔබ සියැසින් දැක ගැනීමට මට පින් මදි නමුදු උසස් පෙල අද්‍යාපන දැනුම ලබා ගන්නට පෙර පින් නැති උනාට.මේ පාඩම් මම නරඹන්නේ සසර සරණ තුරු දැනුම ලබා මනස දියුණු කර ගැනීමටයි .සිත නිවෙන්නට මග ඔබයි ගුරු තුමනි.දීර්ඝායු ලැබේවා .ජයම වේවා සර්
@santharajapaksha5474
@santharajapaksha5474 3 жыл бұрын
තිස්ස සර්. සර්ගෙ වීඩියෝස් වලින් ගොඩක් මේ සමාජයේ මිනිස්සු දැනුම ලබනවා. 🙏
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
උදෙන්ම සර්ගෙ විඩියෝ එක බැලුවෙ... දැනුමත් සතුටත් දෙකම ලැබුනා... අවුරුදු 35 වුන දරුවො දෙන්නෙක් ඉන්න අම්මාකෙනෙක් වෙන මං කොච්චර නොදන්න දේවල් ඉගෙන ගන්නවාද සර්ගෙ විඩියෝ වලින්... ගොඩාක් පිං සර්ට... තෙරුවන් සරණයි සර්ට....
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
@Nico lious මට 65 යිනෙ 😆😆😆😆 අයියෝ දරුවො මං කිව්වෙ මට 35යි කියලා...
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
@Nico lious අම්මා සනීපෙන්ද
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
@Sanduni Ratnayaka හැම Comment එකකට ම ගොං reply කරන ලොන්ත අමන වේසිගෙ පුතෙක්...
@dilukpriyanath
@dilukpriyanath 3 жыл бұрын
@Sanduni Ratnayaka වේසිගෙ පුතෙක් wenna epa balliye
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
ඇත්තටම මමත් ඔයා වගේමයි..
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
ගොඩක් දවසකින් සර්ගේ ලස්සන පාඩමක් දැක්කේ ගොඩක් ලස්සනයි සර්ට තෙරුවන් සරණයි
@kalumbuddhika6607
@kalumbuddhika6607 3 жыл бұрын
සර් මම ඉන්නේ කුවේට් රටේ .සර්ගෙ මෙ වීඩියෝ බලලා හිත හදාගන්න අවස්ථාවක්.එමටයි .ගොඩක් සිත දියුණු කරගෙන ඉන්නේ සර් දැන්
@gunarathnamadupradeep4862
@gunarathnamadupradeep4862 3 жыл бұрын
ඇත්තටම සර්ගේ වීඩියෝ බලන එක මට දැන් පුරුද්දක් වෙලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දැනටත් මම ඉගෙන ගන්නවා මම ආසයි ගබ්සා කරනය ගැන දැනගන්න (කරන විදිය නොවේ)එහෙම කරාම මවට වෙන හානිය කලලයට දෙන වේදනාව ගැන.මේගැන හරි දැනුමක් ලැබුවානම් ගබ්සා කරනයට මිනිසුන් යොමුවීම අඩුවෙයි කියල මට හිතෙනවා.ස්තූතියි
@pname9010
@pname9010 3 жыл бұрын
Your suggestion is awesome. We hope sir will upload a video related to abortion.
@iCeylon1
@iCeylon1 3 жыл бұрын
@@remixpc7148 දියමන්ති වැසි වසින ග්‍රහලෝක, එවරස්ට් ට වඩා සෑහෙන්න උස අපේ ග්‍රහ මණ්ඩලයෙ ඇති උසම කන්ද. මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න. ඕපදූප, ගොසිප් නැති ලංකාවෙ අලුත් දෙයක් හොයන අයට එකතු වෙන්න පුලුවන් චැනල් එක ... ''අයි සිලෝන්'' වීඩියෝස් බලල හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
eka atta sir
@weerasinghaweerasingha2574
@weerasinghaweerasingha2574 3 жыл бұрын
Cup
@weerasinghaweerasingha2574
@weerasinghaweerasingha2574 3 жыл бұрын
5
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
අද ගොඩක් වැදගත් විඩියෝ එකක් 🙂🙂🙂 බුදුසරණයි !!!!සර් 🙏🙏🌷🌷
@methu..travel4409
@methu..travel4409 3 жыл бұрын
බුදු සරනයි.....ඔබ තුමා අපිට වටිනා සම්පතක්...
@kalaawakasha7977
@kalaawakasha7977 3 жыл бұрын
සර්ව අමතක වෙන්නෙ නෑ කවදාවත්. ....., විද්‍යාව ප්‍රබන්ධ කථාවක් ලියන්න හදද්දීම මතක් වෙන්නෙ සර් අපට කියාදුන් දර්ශනය. සර් අපට උගන්වපු වීෂය උපයෝගි කරන් සර්ගේ දර්ශනයෙන් බලගන්වලා තමා...ඕනෙම කතාවක් ලියන්නෙ.....ඒතරම් අපේ මනස සර් විවෘත කලා. සීමා වෙලා තිබුන මනස...පූලුල් පරාසයකට විහිදව්වා. කලා🙏🙏🙏
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
මම අවුරුදු 40 අම්මෙක් දුව යි පුතා යි ඉන්නවා මට සර්ගේ හැම vedio එකක්ම බලනවා හදාගත්දු වැරදි බොහොමයි, ලබාගත් දැනුම අති බොහොමයි, සර්ට පින් සිද්දවෙනවා
@sheronperera9868
@sheronperera9868 3 жыл бұрын
Aiiyo lamaii dennaida inne thava lamai dethunn denekkvath hadannako hubbyta kiyala
@gayanipriyanka295
@gayanipriyanka295 3 жыл бұрын
සර්ට නම් බුදු සරන ය් සියලු දෙව්‍යන්ගෙම පිහිට ලැබෙවා මම හරිම සතුටෙන් බලන්නෙ
@samarakoonbandara1840
@samarakoonbandara1840 3 жыл бұрын
මම විශ්‍රාමික කලා උපාධිධරයෙක්. ඔබගේ වීඩියෝ වල දේශන තුළින් විද්‍යාත්මක දැනුමක් ලබා ගන්නවා. ඔබට දීර්ඝායු පතනවා. තෙරුවන් සරණයි.
@jalsjalsylant875
@jalsjalsylant875 3 жыл бұрын
ඔව් අනේ
@jalsjalsylant875
@jalsjalsylant875 3 жыл бұрын
ජේසු පිහිටයි සර් මන් බලනව මේ වැඩසටහන මන් කුවෙට්
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
මෙහෙම දෙයක් ඇති කියල නිකමට හිතන් හිටිය නමුත් විද්‍යාත්මකව පැහැදිලි දැන ගත්තෙ තිස්ස සර්ගෙන්. 🙏🙏🙏
@indranijayalath8236
@indranijayalath8236 3 жыл бұрын
උදෙන්ම සර්ගෙ වීඩියෝ එකක් බැලුවාම දවසම සුභයි....සර්ට තෙරුවන් සරණයි
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
අයුබොවේවා ගුරුපියානනි හැමදාමත් වගේම ඉතාමත් ආශාවෙන් නරබනවා ඉස්තුති තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා උතුම් දලදා සමිදු පිහිටින් ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@dulminiapsara8354
@dulminiapsara8354 3 жыл бұрын
සර් නියමයි මාත් මේ octomber වල AL කරන්න ඉන්නේ කරන්නෙත් Art subjects. එ් වුනාට සර්ගේ video පරණ එ්වා හරි දවසට එක ගානේ බලනවා.අැත්තටම ගොඩක් දේවල් සර්ගෙන් අපි ඉගෙන ගන්නවා.පින් සර් එ්කට.😊😊😍😍
@deepcoverslk2889
@deepcoverslk2889 3 жыл бұрын
3
@chathu.5031
@chathu.5031 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️..same here ..
@kumudinifernando6352
@kumudinifernando6352 3 жыл бұрын
සර් කොයි පාඩමක් ඉගැන්වූවත් සිතේ පත්ලටම දැනෙන්න උගන්වනවා. ඒක දරුවන්ගේ ව්තරක් නෙවෙයි මේ වීඩියෝ බලන අපි ඔක්කොගෙම වාසනාව. බුදු සරණයි ඔබට. ගුරුතුමනි.
@charukabandara4999
@charukabandara4999 3 жыл бұрын
සර්ගෙ කතව හරි ඒත් අද කාලෙ වරදින්නෙම හිත හොද අවන්ක මිනිස්සුන්ටමයි......💖💖💖💖 බුදු සරනයි සර්
@kumarirathnayake6890
@kumarirathnayake6890 Жыл бұрын
ඔයා තාම ego .super ego කෙනෙක් උනොත් ඔහොම හිතන්නෙ නැහැ.
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 3 жыл бұрын
සර්ට ස්තුතිවන්ත වෙනවා මුලින්ම. අපිට මේ කරුනු කාරනා දැන ගැනීමට ඉඩ සැලැස්වීම ගැන .ගොඩාක් දේවල් ඉගන ගත්තා. හැමදාම වගේ සර්ගේ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ.බුදු සරනයි සර්ට.
@nethukanikeshi6621
@nethukanikeshi6621 3 жыл бұрын
හැමදාම සර්ගෙ video එකක් මං බලනවා.කලින් බැලුව එකක් හරි.ඇත්තටම සර්ගෙන් අපිට ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා..💗💓
@commenter3957
@commenter3957 3 жыл бұрын
සර් කියන කතාව මන් අැස් දෙකෙන්ම දැක්කා 2004 සුනාමි වෙලාවෙ. සමහරක් ගෑණු උදවිය පොල්ගස් වල පවා නැගල තිබුනා මරණ බයට.
@sandunibandara5247
@sandunibandara5247 3 жыл бұрын
බුදූසරණයි සර් 🌸❤
@devindadakshinasri6245
@devindadakshinasri6245 3 жыл бұрын
හෙළ ජනශ්‍රැතිය යොදාගන්න අපූූර්වත්ත්වය, කදිමයි. හරිම රසවත්, ප්‍රඥාව පුබුදුවන මේ දෙසුම්, දිගාසිරි
@gaminiwasala8194
@gaminiwasala8194 3 жыл бұрын
කහවන් තිස්ස සර් ඔබ ගේ සේවය ඉතාමත් අගය කරනවා මමත් ගොඩක් දේ ඔබ තුමා ගෙන් ඉගන ගත්ත ඔබ නැගලා ඉන්න පඩිය ඇති මුලුලෝකයටම වැදගත් දෙයක් දෙන්න තව අලුත් පඩි හදන්න යන්න එපා මගේ පොඩි අදහසක් පමනි මට අවුරුදු 67 ය
@malithasandeepa4772
@malithasandeepa4772 3 жыл бұрын
Good one.. 🙏
@slowcummer
@slowcummer Жыл бұрын
I'm tamil and speak sinhala as a second language but I must say, I can listen to him for hours. He is a godsent academic.
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 3 жыл бұрын
සර්ට බොහොම ස්තූතියි අද දවසෙ දෑනුවත් කිරීමට . 👍🙏🙏🙏
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
මම දන්නා එකම Super Ego මගේ මල්ලි ..කුණුවෙලා පණුවන් ගහන සතුන්ව පිරිසිදු කරලා බෙහෙත් දාලා ඇති සිය ගණනක්..හැබැයි මගේ මල්ලිට ගොඩාක් තරහත් යනවා..😊
@samanpriyantha9458
@samanpriyantha9458 Жыл бұрын
දිර්ඝායුෂ වේවා සර්ට බුදුසරනයි
@I_love_BTS_2025
@I_love_BTS_2025 3 жыл бұрын
After a long time I heard your voice.. How nostalgic! Those beautiful days, reminded me How fortunate we were To be your students atleast once In a lifetime........
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
Unlike කරන්නේ අනුවේගී system එක on වෙන්නේ නැති උන්ද කොහෙද 🤣🤣🤣🤣🤣
@deepcoverslk2889
@deepcoverslk2889 3 жыл бұрын
3
@deepcoverslk2889
@deepcoverslk2889 3 жыл бұрын
3
@lavindukeshan142
@lavindukeshan142 3 жыл бұрын
@Nico lious ube puke😂
@dilshangamachchige2487
@dilshangamachchige2487 3 жыл бұрын
@@lavindukeshan142 Big brain
@isharakamh2720
@isharakamh2720 3 жыл бұрын
නිතරම කේන්ති යන නිසා බැලුවා.සර්ට ගොඩක් පිං.
@kapilakapila9665
@kapilakapila9665 3 жыл бұрын
සර් ඔයා නම් මට දෙවියෙක් ,,,,,ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම සදහා සර්ගෙ දේශනාවලින් මට ගොඩාක් දේවල් ලැබුනා,,,,,
@naveennayanajith3112
@naveennayanajith3112 3 жыл бұрын
බුදුසරණයි සර් ♥️
@srilankasrilanka8031
@srilankasrilanka8031 3 жыл бұрын
වැදගත්.බොහොවින්.ස්තුතියි බුදු සරනයි ඔබට
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 Жыл бұрын
වටිනා වටහා දීමේ පාඩම් වශයෙන් දකිනවා සර්.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 ай бұрын
කවුරුවත් නොකියන කතා හරිම වටිනවා ස්තූතියි සර් ජයවේවා ඔබතුමන්ට
@riazuu2059
@riazuu2059 3 жыл бұрын
බැවින්ම ස්තූතියි ස්තුතියි sir ,බුදු සරණයි !!!
@Angel-pe6qp
@Angel-pe6qp 3 жыл бұрын
බුදු සරණයි සර්..❤️
@mazinaahamed2313
@mazinaahamed2313 3 жыл бұрын
I am addicted to ur programmes sir Tissa janaynayaka 😊😊
@rashminperera4186
@rashminperera4186 3 жыл бұрын
Absolutely true. Good ilistenning. Thank you Tissa Sir making it more interesting.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
අපේ පැරැන්නන්ගේ කියමණක් තියෙනවා මැරෙන්න නැති එකා ගලේ ගැහූවත් මැරෙන්නේ නැ...කියා....ඒ කියල තියෙන්නේ ඕකට තමයි,...... කේන්තිය කෝපය යනුද ද්වේශ මූලික අකුසලයකි...බියවීම යනුද ද්වේශ පරවශ අකුසලයකි .මේ ආකාරයේ සිතිවිලි තුලින් කාලක් ක්‍රියා කරයි නම් ඔබට යන්නට වෙන්නේ සතර අපායෙන් එකකටය. ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය නැති වෙනවිට බලවත් බියක් ඇතිවේ,..එය මරණයේ දොරටූව පෙනි පෙනී යන තත්වයක් නම් ඔහු හෝ ඇය විසින් ගන්නා ක්‍රියා මාර්ගය තම ජීවිතය බේරාගැනීමේ චේතනාව මූලික වූ උත්සහයන්ය එවිට ඕනෑම ක්‍රියාවක් කිරීමට ක්‍ෂණිකව ගන්නා චිත්ත ධෛර්යය අති විශාලය,.. ඊට හේතුවන්නේ ධර්මයට අනූවනම්,....මරණ භය නැමති චේතනාව ක්‍ෂණිකව හිතේ ඇතිවූවිට මේ පහත සඳහන් චෛතසිකයන්ගේ ඇතිවන වේගයයි... කාය පස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා හා චිත්තලහුතා කායකම්මඤ්ඤුතා හා චිත්තකම්මඤ්ඤුතා කායපාගුඤ්ඤතා හා චිත්තපාගුඤ්ඤතා කායජ්ජූතා හා චිත්තජ්ජුතා,......යන මේ ධර්මයෝය ඔබට මේවා ගැන වැටහීමට නම් මෙධර්මතා එකක් එකක් ගානේවිස්තර කලයුතු වේ,,. කය සමබරව හිටගෙන තැබීමට කය එසවීම එහාමෙහා හැසිරවීම කයේ සැහැල්ලු බව ඇතිකර ගැනීම ආදී දේ සඳහා උපකාරවන ධර්මයෝ මේවායි... අනූවේගී පද්ධතිය ඔන් කරගෙන යමක් කරනවට වඩා කෝටි ප්රකෝඅටි අසංකෙයිය ගණණින් වැඩි ප්‍රවනතාවයක් ඇති බව මතක තබාගන්න ඉහත සඳහන් චෛතසිකවලටම තවත් ධර්මතා එකතුවි යමෙක් පඤ්ච අභිඤ්ඤා උපදවාගෙන කලහැකි දෙයට අහසට පොලොවේ සේ දුරස්ථයි,.. සම කල නොහැක අනුවේගි පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් කරන දේට, ක්ෂණිකයෙන් කරනලද දේට වඩා,.... ඔබට මෙය තරමක් තේරැම් ගැනීමට අමාරු කරුනක් වනු ඇත ඒ ඔබ මේ ධර්ම පර්යායන් නිවැරදිව දැනහඳූනාගෙන නොමැති බැවිනි,..... . මේවාට අනූයාත වන ධර්මයෝ තවත් ඇත ඒ සැමගේ සමාවෙයන් තමයි එදිනෙදා ජීවිතයේ කරන කියන සියලු සිදුවීම් වලදී අහඹු සිදුවීම් වලදී අනපේක්ෂිත සිදුවීම් වලට ක්ෂණිකව සිදුවන සිදුවීම් වලදී මේවා ඒ ඒ කාර්යයන් කිරීමට අඩුවැඩි වශයෙන් උපකාරී වන ධර්මයෝය,..... ඔබ සමහර විට අහලා ඇති ලේනෙක් තම පැටියා හමනලද සැඩ සුළඟකින් කූඩුවත් සමග මුහුදට වැටුනු වේලාවේ තම පැටියා බේරාගැනීමට මුහුද ඉස පැටියා බේරාගන්නේමි කියා තම වලිගයෙන් මුහුද හිස්කරන්නට සිතා වතුර ගෙනත් දමපු හැටි,.... ජීවිතභය දරුවන්ට තිබෙන ආදරය නිසා ඔවුන්ට වන හදිසි අනතුරකදී ඔබ කරන සමහර වැඩ කලින් කල්පනාකර කල නොහැකිය එවැනි සිතුවිල්ලක් ඇතිවී කරන සිතාගත නොහැකි ජවයෙන් යුත් ක්‍රියා කරනූයේද ජීවිතයට ඇති ආසාව නිසාම බව ඔබ දන්නවාද?..,... ඒ නිසාම මේ සිත අවබෝධ කරගැනීම හරිම අපහසූය සර් කියපූ එක දේකට නම් එකඟ විය නොහැක මුවාට වේගයෙන්දුවන්න පුලුවන් කොටියාට වඩා එසේ වූවත් මුවා කෙටිධාවනයට ශුරයෙක් වූවත් දිගුධාවනය භය සමග කල නොහැක.... ඒ කොටියාගේ බිහිසුනු කෑ ගැසීම සමග මූවාවෙත පනින බිහිසුනු ආකාරයෙන්ම භයනිසාත් මුවාගේ දිවකට වේලෙන්න ගැනීම නිසාත් එයාට දුර දිවීමට නොහැකි වෙනවා,...ඒ වගේම කොටියා මුලු රංචුවෙන් තෝරාගන්නේ දුර්වලයෙක්මයි,,... මම මේ සිදුවීම සියැසින්ම දැක තිබෙනවා...2009 මම හොරොව්පොතාන එක්තරා ආරන්යයක හිටියේ එම අරන්යයේ නිදැල්ලේ ඇතිකරන මුවෝ දෙදෙනෙක් හිටියා ඔවූන්ට අපි යන හැම තැනකම පස්සෙන් හෝ ඉස්සරහින් යන්න පූරැදුවී සිටියා,.. එක්දවසක් අපි කැලේ තිබෙන වැවක නාන්නට ගියා ඒ වියලි කාල සමයයි වැවේ වතුර අන්තිම ටික තිබූතේ...ඒ නිසා වැව් පිට්ටනිය අතිවිශාලෙට තිබුනා,..කවුරුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක මුවා ඩැහැ ගැනීමට දඩයම් බල්ලෝ රංචූවක් මුවා පසුපස එලවන්න පටන් ගත්තා,.. පලවන තත්පර පහක දහයක කාලයකදී මුවා පුදුම වේගයෙන් දිව්වේ බල්ලෝ අතරේ සහමුවා අතරේ දුර මීටර 100 කටත්වැඩිය තිබුනා,.. කතාව තව දිගට තිබෙනවා අවශ්ය ටික පමණක් සඳහන් කලේ,.... මම කාලෑවලදී දැක තිබෙනවා මුවෝ පසුපස කොටියා දුවන හැටි ඔබත් එය බලාගැනීමට පහසුම ස්ථාන දෙක කුමණ ජාතික වනඋද්යානය සහ යල කැලැවේදී බොහෝම ඉස්සර බුන්දලදී අහම්බෙන් එවැනි සිදුවීමක කොටසක් දැක ගැනීමට ලැබුනා,.. තව තම්මැන්නාවේ එක තැනක් තිබෙනවා එහි ගල උඩට නැගී මෙන් පසු ඔය දර්ශන සුලබව දැකිය හැකියි එහි නොදැන යෑම අතිශයින්ම භයානකයි ...කොටියා අලියා වලහා කුමණ මොහොතක ප්‍රහාරයක් දියත් කරයිද කියා සැලකිලිමත් වියයුතුයි,..... එසේ නමූත් චීටා සමග නම් මුවාට බේරීමක් නැත කොටියා සමග කරන දිවීමේදී ගොඩක් ශක්තිවන්ත මුවෝ දුවන හැටි බලන්න ඩිස්කවරි, නැෂනල් ජියෝග්රැෆික් සහ අප්‍රිකානු සමහර ටීවී නාලිකාවල දමන ලද වැඩසටහන් බලන්න ....
@judevictoria8650
@judevictoria8650 3 жыл бұрын
Great teacher and great man GOD bless you
@user-ho4uz6np3s
@user-ho4uz6np3s 3 ай бұрын
සර්ට.තෙරුවන්,සරණයි
@sandeepanisamanthilake7005
@sandeepanisamanthilake7005 3 жыл бұрын
I am medhan weerapperuma and i am in grade 3 in springfield college colombo. I like very much to your lectures. I hope to do A/L in science subject because i like to participate in your biology classes. Thankyou sir.
@noornayani3928
@noornayani3928 3 жыл бұрын
මං දැකපු සුපිරිම ගුරුවරයෙක් 😍😍😍😍😍😍
@gayansanjeewa8522
@gayansanjeewa8522 3 жыл бұрын
Sir දීර්ඝායු ...මගේ පුතා වත් class එවනවා අනිවාර්යයෙන් ..
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි සර් ඔබට 👍🙏🙏
@nxtlogan551
@nxtlogan551 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවණ් සරණයි...sir
@savanikarunaratne
@savanikarunaratne 3 жыл бұрын
Just the right topic for me Sir. I soo needed to know what triggers unnecessary anger issues. 🙏
@kaif881
@kaif881 3 жыл бұрын
Very Valuable advice for us. Thank you Sir! ❤️
@user-il5jw6io1d
@user-il5jw6io1d 3 жыл бұрын
Sirge vidio nm නියමයි බුදුසරණයි !!!
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 2 жыл бұрын
හොඳටම පැහැදිලි වුනා. ඔබ ඉතා ලස්සනට එය කියා දුන්නා ..විනෝදයකුත් ලැබුනා ..ඔබට ස්තුතියි ...🙏🙏💐
@priyantiku8777
@priyantiku8777 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.. අදහස් අහන් ඉන්න ආසයි.. සර්ට බුදුසරණයි දෙවිපිහිටයි
@liamaashel7344
@liamaashel7344 3 жыл бұрын
Sirta නීරෝගී සුවය ලැබේවා..බුදු සරණයි........!!!
@hansikanuwanthi9611
@hansikanuwanthi9611 3 жыл бұрын
Sir ,you are the one of the great persons that gives the reality of the word through the Lord Buddha's vision. Thank you sir.
@kanchanasamaraweera2839
@kanchanasamaraweera2839 3 жыл бұрын
ඇත්තටම සුපිරි කතාවක්....
@nayomisilva2095
@nayomisilva2095 3 жыл бұрын
Good lecture sir 👍👍 Well done keep it up sir You are the best bio sir in the sri lanka 🇱🇰 ..
@imadiyad9217
@imadiyad9217 2 жыл бұрын
All the best Tissa Sir, extremely your doing a good job, no words to say.👌👌
@georgeheila1692
@georgeheila1692 3 жыл бұрын
obata sthuthi wedagath video ekak.budu Saranai.!!
@wwhwasa331
@wwhwasa331 3 жыл бұрын
තෙරැවන් සරණයි ... සර්ට ...!!!
@donnaethelbert3561
@donnaethelbert3561 3 жыл бұрын
What an interesting and erudite teacher you are Mr. Jananayake, the wealth of knowledge you impart to your students with such care and a brilliant sense of humor is amazing. I’d give anything to be one of your students and sit in your class. Unfortunately I am a grand mother and too old to go back to school. There should be more teachers like you in this world. What motivation, encouragement and joy you give your students. I shall make it a point to meet you on my next visit to my motherland. You are a fantastic teacher. May God Bless you. Melita Ethelbert Udugama. Arlington Virginia USA.
@mihiraniswarnathilaka1858
@mihiraniswarnathilaka1858 Жыл бұрын
Sirge deshna godak watinawa mara danumak enawa ea wage danuma ape jeevitete laba denawata sirta jathi jathith pin sirta budu saranai
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 3 жыл бұрын
මේ විදිහෙ දේවල් සර්ට අපිට තව තව කියල දෙන්න සර්ට දීර්ඝායුෂ ලැබේවා !!
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
සර් මේ ඉදිරිපත් කරන සෑම වැඩසටහනක්ම බොහෝම වැදගත් වටිනවා 100 ලක්ෂවාරයක් ගොඩාක් පින් ඔබතුමන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 බුදු
@varunabihi8820
@varunabihi8820 3 жыл бұрын
Your lectures are absolutely attractive and exvellent.that is why everyone likes you .may the triple gem
@gayanchathuranga3261
@gayanchathuranga3261 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්❤️ thank you sir🙏❤️
@scanurasiri1
@scanurasiri1 3 жыл бұрын
Your channel is faculty of life for me....
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 8 ай бұрын
බොහොම වටිනා වැඩසටහන ක්......
@lanka8786
@lanka8786 3 жыл бұрын
so happy you exist... best teacher ...
Лизка заплакала смотря видео котиков🙀😭
00:33
LA FINE 😂😂😂 @arnaldomangini
00:26
Giuseppe Barbuto
Рет қаралды 21 МЛН
0% Respect Moments 😥
00:27
LE FOOT EN VIDÉO
Рет қаралды 34 МЛН
ВИРУСНЫЕ ВИДЕО / Мусорка 😂
00:34
Светлый Voice
Рет қаралды 9 МЛН
Лизка заплакала смотря видео котиков🙀😭
00:33