Tissa Jananayake - Episode 131 | සීනී වර්ග ගැන නොදත් කරුනු | Types of Sugar

  Рет қаралды 235,560

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

සීනී වර්ග ගැන නොදත් කරුනු
- එලකිරි වල සීනී තියෙනවා
- මෝල්ටඩ් මිල්ක්වලත් සීනී තියෙන්වා
- අපිට එලකිරි වල සීනී රස දැනෙන්නේ නැත්තේ ඇයි?
- අපේ දිව දැන් ඉහල සීනී සාන්ද්‍රන වලට හුරුවෙලා තියෙන්නේ
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 721
@buffaloofm7119
@buffaloofm7119 3 жыл бұрын
මං ඉන්නෙ ජපානෙ... මං මෙහෙට ආව මුල්ම දවස්වල මට එපාම වුනා... මේ ගොල්ලො කන්නෙ අමු මාලු. අමු එලවලු. සීනි කටේ තියන්නෙම නැහැ.. සැර ජාති කන්නෙ නැහැ.. තෙල් කෑම කන්නෙම නැහැ.. කෑම කනකොට පොඩි cup එකකින් එකක් (calories දවසට ඕන ප්‍රමානය) බොන්නෙ වතුරයි නැතිනම් green tea. තව ගොඩක් දේවල්.තියේ.... කිසිම ලෙඩක්.නැහැ... 80 පැනලත් අපිට වඩා හොදට වැඩ 😍😍😍
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
අඩේ thnQ ඒ දේවල් ටික කීවටටටටට 🥰
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
ඉරාන් අය එක්ක උමාඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කලා මම...උන් හරක් මස්නේ කන්නේ වැඩිපුර...උන්ගෙ සුපිරි පුරුද්දක් තියනවා කෑම කාලා දෙහි කෑල්ලක් කපලා සුද්ද කරලා ගිලිනවා...ඉතින් කාපු තෙල් ඔක්කොම සුද්දවනවා...
@buffaloofm7119
@buffaloofm7119 3 жыл бұрын
දැන්.ලංකාව ඕනි මිනිස්සුන්ගෙ ආකල්ප වල වෙනසක්.වෙන්නයි... මොන ආණ්ඩු ආවත් වැඩක් නැහැ රටේ මිනිස්සු හිතන.පතන විදියෙ වෙනසක් නැතිනම්
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
අපිට බිලිං තියෙන්නෙ ඔය ඔක්කොම පිච්චිලා සුද්දවෙලා යන්න.ඒකෙ ඇසිඩ් කියල බැහැර කරගෙන නේ අපිම
@sadewnimsara5412
@sadewnimsara5412 Жыл бұрын
මට එපා වුණොත් වෙන්නේ ඔතනින් අමු මාලු කන එක .හැබැයි ජපානෙ කියන්නේ නියම රටක් .👍👍🎌🇯🇵🇯🇵
@sampathk1212
@sampathk1212 3 жыл бұрын
1988 අවුරුද්දෙ මම හතරෙ පන්තියෙ ඉද්දි TV එකේ හවසට බලන්නෙ Transtel වැඩසටහන , දොස්තර හොඳ හිත , ගලිවර් සහ පිස්සු පූසා. ඒ කාලෙ දැන් වගේ මෝඩ බාල ආගමික කාටුන් තිබුනෙ නෑ. අම්මලා රෑට බලන්නෙ අඹ යාලුවෝ , බෝඩිම , පොද වැස්ස වගේ කතා. මගෙ දෙමවුපියෝ ගුරුවරු , මම ජීවිතේ කවදාවත් ටියුෂන් ගිහින් නෑ . මම හැමදාම කලේ හවසට ගම පුරා මම කැමති කෑමති පාරවල බයිසිකල් පැදපු එක. දැන් ලමයි පුදුම අවාසනාවන්තයි.
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
😪😪
@ayshikaperera2276
@ayshikaperera2276 3 жыл бұрын
Very true. That was exactly my childhood as well. It was the same for all the kids from that same era. We were the lucky ones.
@sriyapereira2600
@sriyapereira2600 2 жыл бұрын
Very true.
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
👍👍👍👍👍😥😥😥
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 3 жыл бұрын
සර් මිනිස්සුන්ට ලෙඩරෝග හැදෙන හැටි තවත් කියල දෙන්න. අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිට වහ කවන කාලකන්නි නිලධාරීන් කොම්පැනි ආරක්ෂා කරනව උන්ගේ පරම්පරාවල් වලටම හෙන ගහනව සර් කරන මේ උතුම් ක්‍රියාවට සර්ට පරම්පරා ගානකටම පින් පලදෙනව..සර්ට බුදුසරණයි ..
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*What happened to vanda pethi ?* *What happened to the covid 19 contaminated ground water 💦?* Tissa is importing water for him to drink ? Don’t believe this Smart ass he is fooling u
@pasinduvr
@pasinduvr 3 жыл бұрын
@@VoiceSriLanka ekama eka copy paste kara kara danda epa bn aprasannayi
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
@@pasinduvr what to do? Still people don’t get the point!
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
@@VoiceSriLanka තම්බියා මොකටද මේක අස්සෙ රිංගලා😂
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
@@greenapples3449 ei Pako meka Sinhala only da ? 😀😀😀 Indian ven aapu kolla karuvo veddonge rata ape Witharai kiwwe wage da ? Nettang demulunta thibba avrudda horakam karala aluth avrudda ape kiyala kiwwa wage da ? Thota ithihasa dannedda? Meka KZbin KewmTube nevei
@thusithharshana9410
@thusithharshana9410 3 жыл бұрын
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැඳ ,දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ,බොහොම පිං මාගේ ආදරනීය ගුරු තුමාට ,දීර්ඝායුෂ චිර්ජීවනය ලැබේවා !
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
❤️❤️❤️🙏
@binaljeewan7826
@binaljeewan7826 3 жыл бұрын
🌹🌹🌹💕💕💞💞❤❤
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
හැමදාම වැදගත් දෙයක් කියාදී ජනතාව දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි
@rajithasenevirathna7140
@rajithasenevirathna7140 3 жыл бұрын
සර් වැදලා කියන්නම් ආයේ නම් මොකෙක්ටවත් කඩේ යන්න එපා. මේ විදියට අපිට දැනුම ලබා දෙන එක තමයි සර්ගෙන් රටට වෙන්න ඕන එකම දේ. වෙන මුකුත් එපා. ❤️
@saliyakulathilaka4580
@saliyakulathilaka4580 3 жыл бұрын
සර් ජනතාව අවදි කරන්න ඕන. සර් කඩේ ගියේ නැ.
@rajithasenevirathna7140
@rajithasenevirathna7140 3 жыл бұрын
@@saliyakulathilaka4580 ගියේ නෑ කියන එක නම් බොරු සහෝ. උන් වියත් මග කියල අඩමගලයක් හදන් මේ වගේ මිනිස්සු බිලී බා ගත්තා. ඒකෙන් වුනේ මේ මිනිස්සු හෑල්ලුවට ලක් වෙච්චි එක.
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
තිස්ස සර් කඩේ ගියේ නෑ.ඒ තිබුණ තත්ත්වෙත් එක්ක ඉතින් අපි හැමෝටම එහෙම කරන්න සිද්ධ උණා. තිස්ස සර් කියන්නෙ වැදගත් මනුස්සයෙක්.සර් කාටවත් කඩේ ගියේ නෑ.
@rajithasenevirathna7140
@rajithasenevirathna7140 3 жыл бұрын
@@greenapples3449 නැත්තෙ මොකද. ඉරාජ් එක්කත් interview එකකට ගියා. නොකියා කිව්වෙ ගෝඨා ගේමු කියලා. ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ කියන එක නම් නිදහසට කාරණාවක් නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් දකිමු. මේ වගේ වටින මිනිස්සුන්ගෙ වචන මිනිස්සුන්ගෙ හිත් වලට වදිනවා. නමුත් ගෝඨා මේ මිනිස්සු පාවිච්චි කරා බලයට එන්න. ආයෙත් ඒ වගේ දේවල් නොවෙන්න නම් කඩේ ගියපු එක කඩේ ගියා කියල පිළිගන්න ඕන. වැරැද්ද වැරැද්දම තමයි තිස්ස සර් තියා කවුරු කරත්. හැබැයි ආයෙ නම් එහෙම නොවෙයි කියල විස්වාසයි. එතුමට වගේම මේ රටේ ඉන්න මේ වගේ අනිත් බුද්ධිමත් මිනිස්සුන්ටත් මේක හොද පාඩමක්.
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
@@rajithasenevirathna7140 ඔව් හැටනම ලක්ශෙටම හොද පාඩම්
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
සුදු මාරයා සහ මාකටින්ග් ලංකාවේ පමනක් නොව ලෝකයේ හැම රටක්ම වසාගෙන අවසානයි. ඉතාමත්ම ස්තුතියි මෙම දේෂනයට.
@buffaloofm7119
@buffaloofm7119 3 жыл бұрын
අපි වෙනස් කරමු රටේ අපේ රටේ මිනිස්සුන්ගෙ අදහස්
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂක ලැබී නීරෝගී සුව ජය සතුට සැප ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු ඔබතුමාගෙන් අප උගත් දේ මෙපමණයි වචනයෙන් විස්තර කල නොහැකියි ඔබතුමා අප රටට අගනා සම්පතක් දීර්ඝ 🙏 ආයු ලැබේවා සම්මා සම්බුදු සරනයි
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
සුදු පාටට ලොල් වුනාම සුදු කොඩි ඉක්මන් වෙනවා...
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
රිප්ලයි එකක් නොදී බෑ දැක්ක ලස්සන ක්මෙන්ට් එකක් පට්ට ඒක 😂💪❤️
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
@@tharindudilshan8340 👍
@rankangara1974
@rankangara1974 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත.සුදු පාට කියන්නෙ විසක්මයි.අමුතුවෙන් සුදු වෙන අයටත් ඉක්මනින් සුදු කොඩි තමයි.චර්ම පිලිකා.
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 3 жыл бұрын
මේක ඇහුවම හිතෙනවා පැනි බීම බොන්න හිතේන්නෑ ස්තුතියි සර් දැනුවත් කලාට
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*What happened to vanda pethi ?* *What happened to the covid 19 contaminated ground water 💦?* Tissa is importing water for him to drink ? Don’t believe this Smart ass he is fooling u
@nadeepathiraja1487
@nadeepathiraja1487 3 жыл бұрын
ඔබේ දැනුම උගත්කම මනුස්සකම ගැන ආඩම්බරයි සර්. ඔබ වගේ කෙනෙක් මගේ රට පාලනය කරන්න ලැබුනානම් ඒක මතු පරපුරේ වාසනාව
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 3 жыл бұрын
සර් ගේ ,මීට හුගාක් ඉස්සර කරපු කිරි පිටි දේශනයෙන් මම කිරි බොන එක නැවැත්තුවා ,අද සිට සුදු සීනි ත් නවත්තනවා .ස්තුතිය හුගාක් සර් අපිව මේ විදියට දැනුවත් කරනවාට
@nilminiperera1414
@nilminiperera1414 3 жыл бұрын
මේ සමාජ මෙහෙවරක් ..මෙවැනි සත් බාවයෙන් කරන්න සත් ක්‍රියා නිසා ඔබ තුමන්ට ආත්ම ගනනකට පින් ලැබේව්..බුදුසරණයි
@sujeewahattiarachchi7176
@sujeewahattiarachchi7176 3 жыл бұрын
Obathumata jayawewa
@ChaminduWeerasinghe
@ChaminduWeerasinghe 3 жыл бұрын
කිරිපිටි ගැන video එකක් කරන්න sir ඒක මිනිස්සු ගොඩකට ගොඩාක් වටී..🙂
@sadajay8802
@sadajay8802 3 жыл бұрын
සර් නම් සම්පතක් රටට💜️🙏
@clc.products
@clc.products 3 жыл бұрын
Ow,Habai me anduwata kade giyeth methunama thama😂
@clc.products
@clc.products 3 жыл бұрын
@Logo Logo mm deshpaluwo okkotama viruddai
@lesleyajith7375
@lesleyajith7375 3 жыл бұрын
ආදනීය ගුරුතුමනි පිලිකා සම්බන්දව කෙටී වීඩියෝ එකක් කරන්නකෝ ..අපේ වැඩිහිටි සමාජය වෙනුවෙන් ♥️♥️♥️ඉයෙත් මාව බස් රියදුරෙක් බුලත් කෙලවලින් නෑව්වා 🤣🤣🤣
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*What happened to vanda pethi ?* *What happened to the covid 19 contaminated ground water 💦?* Tissa is importing water for him to drink ? Don’t believe this Smart ass he is fooling u
@manojadikari129
@manojadikari129 3 жыл бұрын
@@VoiceSriLanka just stayyy shut up so there is one less jeolous fool
@ominduweerasinghe3940
@ominduweerasinghe3940 3 жыл бұрын
@VoiceSriLanka Do not attempt to show and reflect your jealousy.
@rashmirasadha9201
@rashmirasadha9201 3 жыл бұрын
@@VoiceSriLanka vicious jealousy clearly shows in your comments He did not go කඩේ කාටවත්. හරි වැරදි පැහැදිලි kara පමණයි
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
@@rashmirasadha9201jealousy for what ? I don’t live in Sri Lanka or a Tuition Master to be jealous of him. 😀 If anyone say anything don’t just believe without checking the facts! I was only talking about the things he said which were not right! He needs to know he has lot of followers. Great Power comes with Great responsibility!!!!
@HoraGediya
@HoraGediya 3 жыл бұрын
සුදු ඇදගෙන සාටක දාගෙන පන්සල් බඩගාන කම්බ හොරු. 'ස' ඇත්තම කතාව කියලා බොහොම ස්තූතියි. 😊😊
@shan_p_dissanayake
@shan_p_dissanayake 3 жыл бұрын
අපේ රටේ කිරිපිටි වේවා, සීනී වේවා ඔක්කොම විසක්ම තමා...🙄😪
@janecristina5124
@janecristina5124 3 жыл бұрын
Highland wala ehema na neda ?
@shan_p_dissanayake
@shan_p_dissanayake 3 жыл бұрын
@Pramod Chathumal හ්ම්ම්...😁😁
@shan_p_dissanayake
@shan_p_dissanayake 3 жыл бұрын
@@janecristina5124 👍
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*What happened to vanda pethi ?* *What happened to the covid 19 contaminated ground water 💦?* Tissa is importing water for him to drink ? Don’t believe this Smart ass he is fooling u
@foodcorner555
@foodcorner555 3 жыл бұрын
උබ බොන්නෙ නැද්ද යලුවා
@nehamathews611
@nehamathews611 3 жыл бұрын
"දැන් මේ අහන්නකෝ"............. සර් මේ ටික කියනකොට හරිම ලස්සනයි සර්
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
අපේ ජනතාවගේ පෝෂණය පිළිබඳව තියෙන්නේ බොහොම මන්දගාමී හා අවම දැනුමක්....ඒ වගේමයි ජන ජීවිතය හා රටේ ප්‍රගමනය පිළිබඳවත්.... ඉතින් මේ හැම ක්ෂේත්‍රයන්ම අලලා අපේ ගුරුතුමා ලබාදෙන දැනුම් සම්භාරය ඉතාම විෂිශ්ඨයි ....🙏
@darknyte6810
@darknyte6810 3 жыл бұрын
ඉස්සරහටත් මේවගේ video දාන්න Sir බුදු සරණයි
@nuwantharaka6705
@nuwantharaka6705 3 жыл бұрын
වීඩියෝ එක බලන්නෙත් නැතුව like කරපු අය කෝ 👇වීඩියෝ එක බලල එන්න්ම්💜️💜️💜️ 😅අපේ සර් 💜️💙 👇ආදරෙයි සර් අපට විතරක් නෙමෙයි biology නොකරපු 👇අයටයත් ඇත්තකියල දෙනවට .....🍂🍃😊😊🙏🏻🙏🏻🙏🏻
@chandralathanavarathne506
@chandralathanavarathne506 3 жыл бұрын
Mr. Thissa Jananayake, May u live long. You presents very important videos and makes others laugh. Its good for health. Thank u very much and triple jem bless
@nuwantharaka6705
@nuwantharaka6705 3 жыл бұрын
@@chandralathanavarathne506 yes you are correct 👍👍
@HoraGediya
@HoraGediya 3 жыл бұрын
සුදු ඇදගෙන සාටක දාගෙන පන්සල් බඩගාන කම්බ හොරු. 'ස' ඇත්තම කතාව කියලා බොහොම ස්තූතියි. 😊😊
@nuwantharaka6705
@nuwantharaka6705 3 жыл бұрын
@@HoraGediya akanam aththa adinnema sudu karanna thiyana balu wada okkoma karanawa😑
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
කතාව සහතික ඇත්ත ❤️සර් නියමයි. ඉහත👎🏿 36 ක් unlike කරලා තියෙන්නේ මේ අහිතකර පැනි බීම සහ කිරි මොල්ටඩ් නිපදවන කොම්පැනි අයිතිකාර මහත්තුරැ වෙන්න ඇති නේද ? මේකෙන් යමක් තේරැම්ගත් 💕අය කරැනාකරල බලන හැමෝම 👍ලයික් like කරන්න වගබලා ගන්න please 🙏
@nimalaberathna7836
@nimalaberathna7836 3 жыл бұрын
සර් ඔබ තුමා වගේම සර් කෙනෙක් මෙි රටට බිහිකරන්න ඒක ඔබ තුමාට දිව්‍ය ලෝකයට යන්න මග සැලසේවා තෙරැවන් සරනයි
@jayasinghebandara2315
@jayasinghebandara2315 3 жыл бұрын
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා අපේ තිස්ස සර් ම තමයි ....මොකද සුදු සීනි කන්න හොද නෑ කියලා දැනගත්තෙත් අදනේ ... ඒ සර් කියපු නිසා තමයි ... 🤘🤘
@chathugamage3849
@chathugamage3849 3 жыл бұрын
class එකේදිත් පාඩම අහන් ඉදලා ගෙදර ඇවිත් video එකත් බලලා ගෙදර අයටත් සර් මේ උගන්නපු ඒවා කියලා දෙනවා මම...සර්ට ගොඩක් පිං
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ශ්‍රි ලංකාවේ ගොඩක් ආහාර සහ පාන වර්ග වල ලොකු ගැටළුවක් තියනවා. ඒත් ඒ පිළිබඳව ගානක් නැත්තේ ඒවා පරිභෝජනයේ ප්‍රතිඵල එන්න කාලයක් යනවා. ගොඩක් අය කියන කතාව "අපි කොච්චර ඒවා කනවාද කිසි ප්‍රශ්නයක් නෑනේ" 😃😃
@athaltiktok1487
@athaltiktok1487 3 жыл бұрын
Sira kathawa. Matath kattiya athi wenna oka kiyala tiyenawa. Samahara ewa kiyanna gihin banum ahalath tiyenawa panditha novi hitapan api mechchara kanawa ko mukuth wela nane kiyala.
@dildil605
@dildil605 3 жыл бұрын
Aththa thamai 😓
@nilanthi7117
@nilanthi7117 5 ай бұрын
ආදරණීය ගුරුතුමණි ❤️මේ පැහැදිලි කිරීම් වලින් අපගේ ජීවිතේ වෙනමම මාර්ගයකට අරන් යනවා. ඔබ‍ට දෙවි පිහිටයි
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
සත්්‍ය පැවීසීම ගැන පින්දෙනවා
@upalidharmasri7287
@upalidharmasri7287 3 жыл бұрын
තිස්ස ගුරැතුමණි, බොහෝමත්ම ස්තූතියි දැනුවත් කලාට.... ඒ වගේම වර්තමානයේ මුහුදු මාලු වලට පෝමලීන් කියන රසායනිකය යොදන බව දැනගන්න ලැබුනා.. මේ ගැනත් ඉදිරියේදීත් අපව දැනුවත් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි...
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
සර්පයන් ගැන කියලා දුන්නා .වෙනදා නම් දකින විට වහලා දානවා.සර් හින්දා බැලුවේ . මේ පාඩම්‍ අපිට වටිනවා .සර්ට ගොඩක් පින් .තෙරුවන් සරණයි !
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
Episode no eka kiyada
@dilupaswaris9096
@dilupaswaris9096 3 жыл бұрын
බොහොම ස්තුති සර්.ගොඩක් වටින දේවල් නොමිලෙම දෙන ඔබ තුමාට පින් සිද්ද වෙනව.සියලු දෙවි රැකවරනයි ඔබට දීර්ඝයු ලැබේවා
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
සර්ට ගොඩාක් පිං මේවා කියලා දෙනනිසා මම නම් සර් නරකයි කියපු කිසිම දෙයක් පරිභෝජනය කරන්නේ නැහැ (ටෙලි නාට්‍ය ඇතුළුව ) හැමදාම වගේම සර්ට ආදරෙයි 🙏තෙරුවන් සරණයි
@nalakakumara7909
@nalakakumara7909 3 жыл бұрын
ඉතාමත් වැදගත්
@punya5115
@punya5115 3 жыл бұрын
බොහොමත්ම පින්.... ඉතාමත්ම වැදගත් අත්‍යවශ්‍ය කරුණු... කියලා දැනුවත් කිරීම මහත්ඵල ආනිශංස දෙන කුසලයකි...
@thejandassanayake1795
@thejandassanayake1795 3 жыл бұрын
Godak වටිනා video ekak.❤❤
@LIYAA..........
@LIYAA.......... 3 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි.සර්
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
ඔබතුමාගෙ දැනුම ලොකයක් වටිනවා ,වයස් බෙදයක් නොමැතිව සියල්ලොම දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
යමෙක් දුකට අකැමැති නම් තරුණ මදය, ආරොග්‍ය මදය, ජීවිත මදය, දැඩි කාම තෘෂ්ණාව හා පාපයෙහි ලජ්ජා බය නැතිකම යන මෙ දුර්වලතා දුරු කලයුතුය. එය මෙසෙය. ගිහි පවැදි, තරුණ මහලු යන සියලු බොදුනුවන් විසින් නිතර මතකයෙ තබා ගතයුතු යැයි නුවණින් සැළකිය යුතු යැයි "අභිංහන් පච්චවෙක්ඛ් සූත්‍රයෙහි" වදාළ දහම් කරුණු පස ගැන කල්පනා කලයුතු වෙති. තමා වයස් ගතවීම, රොගාතුරුවීම, මරණයට පත්වීම, සියලු සම්පත් අත් හැරයෑම හා කර්මානුරූපව තමාගෙ මතු භව නිර්මාණ වීම. යන යථාර්ත දහම් පස භාවනා වශයෙන් වැඩිය යුතුය. එවැනි මානසික දියණුව ලැබූතැනැත්තා නිර්භය වෙයි. අභියොග ජයගනී, සියලු ප්‍රශ්න ගැටලු තාඩන පීඩන සතුටින් මුහුණ දෙයි. මධ්‍යස්ථව කටයුතු කරයි. ඔහුගෙ සිත තැන්පත් වෙයි, තමාට අන්‍යයන්හට යහපත මිස අනර්ථයක් නොකරයි. ඔහුගෙ විර්ය බලවත් වෙයි සතිය නුවණ බලවත් වෙයි. තවද ඔහු කලයුතු නොකල යුතු දෙය, සාරය අසාරය දෙය පැහැදිළිව දකියි. ගුණයට දහමට යොමුවෙති. ගුණදහමින් ජීවිතය පොෂණය කරගන්නෙ දෙලොවම සැපවත් කර ගනියි. බොධිසත්වරයො මෙ ධර්මතා පසෙහි යථා අවබොධයෙන් නිලතල, ධනධාන්‍ය, අඹුදරු, ජීවිතාදී කෙරෙහි තෘෂ්ණාවෙන් සිහි මුලා වී දහම නො හික්මවති. එවාගෙ ඇති හිස් බව, ලාමක බව, අනිත්‍ය බව, දුක් බව, යථා තත්වය දැක දහම පිළිපදියි
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
😧😧😧😧
@thilinimalka2409
@thilinimalka2409 3 жыл бұрын
සර් හැමදාම ගොඩක් වැදගත් දේවල් කියල දෙනව ස්තූතියි
@lakmalichandrasena1589
@lakmalichandrasena1589 3 жыл бұрын
සර් හැමදාම වැදගත් දේවල් කියලා දෙනවා. මගේ ජීවිතයටත් සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා සර්. සර්ට ගොඩාක් පිං මේ දේවල් කියලා මිනිස්සු දැනුවත් කරනවට 😍
@BhanukaKothalawala
@BhanukaKothalawala 3 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දැම්මට ගොඩක් පින් සර්🙏🙏 සමහර වීඩියෝස් දෙතුන් පාර බැලුවා!
@rangadesilva7298
@rangadesilva7298 3 жыл бұрын
Thank you. Good to refresh.
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f Жыл бұрын
නොදැන සිටි කරුණු කිහිපයක් ගැන දැන ගන්න පුලුවන් වුනා.ස්තුතියි.
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 2 жыл бұрын
ගොඩාක් වටිනවා සර් මේ කියා දෙන දේවල් ගොඩාක් පිං..💐💐
@santhivitharana2341
@santhivitharana2341 3 жыл бұрын
Theruwan saranai ..kiyala nima karanna beri tharam වටිනවා
@user-ql7bf6rj4w
@user-ql7bf6rj4w 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ වක් බුදු සරනයි ඔබ තුමාට
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
අනාගත පරපුරට දැණුම ලබාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි!!!
@nirmalafernando9448
@nirmalafernando9448 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං බුදු සරණයි
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
a good programme. thank you !!!!!
@randomtours8951
@randomtours8951 3 жыл бұрын
Bohoma pin sir mewa kiyala denawata, Theruwan saranai !!!
@rupikawasanthi4025
@rupikawasanthi4025 3 жыл бұрын
සර්ට පින් මේ වගේ වීඩියෝ දාලා අපිව දැනුවත් කරනවට.බුදුසරණයි.
@lihini3548
@lihini3548 3 жыл бұрын
ස්තුතියි ! ඔබට නිරෝගී සුව , දීර්ගායුෂ පතනවා !
@priyangathalpawila9543
@priyangathalpawila9543 3 жыл бұрын
Thank you very much for sharing your knowledge. Thunuruwange Saranai 🙏🙏🙏
@chamalkadammullagamage4747
@chamalkadammullagamage4747 3 жыл бұрын
බොහොම පින් සර් සමාජය දැනුවත් කරන මේ වගෙ වැඩසටහන් කරනවට. ආයුබෝ වේවා....🙏🙏🙏
@santhasumanasiri3541
@santhasumanasiri3541 3 жыл бұрын
හරිම වැදගත් කතාවක් ඇදුරැතුමනි ඔබතුමාට බුදු සරනයි හැමදාමත් ආදරෙයි ඔබ තුමාට
@thejadamayanthi3724
@thejadamayanthi3724 3 жыл бұрын
ඔබ කරන සමාජ සත්කාරය ට ස්තුතියි
@kumararun7384
@kumararun7384 3 жыл бұрын
Great teacher. Thank you, 🙏🙏🙏🙏🌷
@srilankasrilanka8031
@srilankasrilanka8031 3 жыл бұрын
❤❤❤.වටිනවා.කියපු.හැමදෙයක්ම.ස්තුතියි ඔබට.බුදු සරනයි
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් , thanq so much , ape thissa sir ❤️❤️❤️😍😍😍😊😊😊👍👍👍
@mopmop178
@mopmop178 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී geergausha ලැබේවා
@rtplex
@rtplex 3 жыл бұрын
ගොඩාක් ම වටින අදහස් ටිකක් සර් ..ස්තුතියි
@nimalnawarathna1170
@nimalnawarathna1170 3 жыл бұрын
ජනතාවට පැහැදිලි කල යුතුම දෙවල් ටිකක් ඔබ තුමා පැහැදිලි කලා..තෙරුවන් සරනයි සර්..🙏🙏🙏
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
මට ගොඩාක් වටින විඩියෝ එකක්🥺❤️🙏,, අද ඉදලා ගොඩාක් අඩු කරන්න ඕන චොකලට් කන එක 🤕,,,බුදුසරණයි සර්❤️🙏
@asanka2507
@asanka2507 3 жыл бұрын
Dark chocolate කන්ඩ....
@shanakalakmal1785
@shanakalakmal1785 3 жыл бұрын
adu krnna epaaaa
@carloluvinski8695
@carloluvinski8695 3 жыл бұрын
@@asanka2507 ow ne
@MediaArt123
@MediaArt123 3 жыл бұрын
මේ නාකි එකත් චොක්ලට් කනවද 🤭
@VoiceSriLanka
@VoiceSriLanka 3 жыл бұрын
*What happened to vanda pethi ?* *What happened to the covid 19 contaminated ground water 💦?* Tissa is importing water for him to drink ? Don’t believe this Smart ass he is fooling u
@a.m.dissanayake4593
@a.m.dissanayake4593 3 жыл бұрын
Sir me video aken ratata deyak kiyala denava sirta theruvan saranai ☺
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් බුදු සරණයි සර්ට
@visakanazar5064
@visakanazar5064 3 жыл бұрын
thank you for viedo.sir you always provide us worthy viedos. wish you all the best .
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි සුබ අනාගතයක් happy
@a.ngamage2633
@a.ngamage2633 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 👍❤️
@sayeedayasmeen4630
@sayeedayasmeen4630 3 жыл бұрын
Thankyou you are best teacher
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Sir you are explaining all things in a very skeptical manner but wonderful!!!Obathumaa ekka seeni welendo okkoma tharahaweyi!!!
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
හැමදාම සත්‍යකතාව ලොව ඉදිරියෙ තබා අප සැම දෙන දැනුවත් කරනවාට පිංවත් ඔබට ගොඩක් ඔබ තුමන් ජීවිතයේ රැස්කර තියෙන පිං වලට තවත් පිං එකතුවක්. තෙරුවන් දරණින් පිං වත් ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@bestrongandhumble
@bestrongandhumble 8 ай бұрын
Respect sir..❤
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 жыл бұрын
ithamath watina lession 1 thank you so much sir
@mgbatta3497
@mgbatta3497 3 жыл бұрын
අසාවේන් අහන් හිටියා සර්😍👍 ...👉 ගොඩක් පින් මේ මොඩ වස්සන්ගේ මොලේ පදනවට 🙏🙏🙏
@rgaming...5092
@rgaming...5092 3 жыл бұрын
හරිම දේ හරිම විදිහට කියලදෙනවනම් ඒ තිස්ස සර් තමයි❤❤❤
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
sthuthi sir obata....theruwan sarani!!!!
@sarathkumara6706
@sarathkumara6706 3 жыл бұрын
Exalting your lectures, all our islandwild
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
රටටම මේ දේවල් කියලා දෙන්න ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@sameerapriyadarshana9055
@sameerapriyadarshana9055 3 жыл бұрын
Danne නැති .. ගොඩක් දේවල් ගැන දැනුවත් කළාට ..sirta ගොඩක් pin...
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
බුද්ධිමත් පරපුරක් හදන්ට උත්සාහ කරන ඔබ තුමාට මගේ ප්‍රණාමය ! වසංගතේ ටිකක් අඩූඋනා විතරයි අපේ ගොංමිනිස්සු වැඩේ ආයිත් කාගත්ත සර්. ඔබ තුමාත් වෙනදවගේ පන්ති කරන්ට පටන් ගත්තා විතරයි.
@sunilfernando8605
@sunilfernando8605 3 жыл бұрын
Great Presentation,. All you need to know about Sugar.
@tharushadilmal414
@tharushadilmal414 2 жыл бұрын
Hoda video akak sir🙏🙏🙏
@phscs2510
@phscs2510 2 жыл бұрын
A great teacher ! 😍❤️
@kalugalajinarathanakjinara9904
@kalugalajinarathanakjinara9904 2 жыл бұрын
Api nodanna godak dewal harima saralawa apiya kiyala dena ekata bohoma pin. Hemotama mehema be. Teruwan saranai. Dirgayusha lebewa oba tumata.
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 жыл бұрын
YOU are a sort of MAN who should lead our country. A big thank for you.
@athulakml8243
@athulakml8243 3 жыл бұрын
Thank You Sir.. 😊🙏 Geart Work ! 😇🤞💕
@lahirusamp3731
@lahirusamp3731 Жыл бұрын
බොහොම පින්.......
@sayeedayasmeen4630
@sayeedayasmeen4630 3 жыл бұрын
Thankyou you at best teacher
@andrewsilva8037
@andrewsilva8037 3 жыл бұрын
THANKS FOR THE VALUABLE INFORMATIONS SIR,KEEP UP THE GOOD WORK. STAY SAFE AND BLESSED, BUDUSARANAI
@abdhulmuharramnapawalabara8877
@abdhulmuharramnapawalabara8877 3 жыл бұрын
Sir, ur lectures are amazing! I know lil Sinhala still I can understand it. Thank you sir!
@thissaadikari4002
@thissaadikari4002 3 жыл бұрын
ඔබට බොහෝමත් පිං.....තෙරුවන් සරණයි සර්.
@araanwm3870
@araanwm3870 3 жыл бұрын
තෙරුවන් සරණයි
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
niyamai.obata budusaranai.
@anomainduruwagedara985
@anomainduruwagedara985 3 жыл бұрын
සර්ට ගොඩක් පිං අපිව දැනුවත් කරනවට 🙏🙏🙏🙏🙏🙏
@slherbals130
@slherbals130 3 жыл бұрын
Aththatama vedhagath video ekak jaya wewa
@universalmusic2056
@universalmusic2056 3 жыл бұрын
SIR, THANK YOU VERY MUCH FOR MAKING US AWARE ABOUT TYPES OF SUGAR. MAY THE NOBLE TRIPLE GEM BLESS YOU!
@savanthigunasekara8122
@savanthigunasekara8122 2 жыл бұрын
Excellent very excellent sir
@merinjayathilaka1782
@merinjayathilaka1782 3 жыл бұрын
Wedhagath video ekak theruwansaranai
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
☘️සර් නිසා අනිවා අළුත් දෙයක් ඉගෙන ගන්නව.😘😍💚💛🧡 ☘️මෙදාපොටේ ☠️ white chocolate 😁 ☘️ඇත්තටම බහුතරයක් මිනිස්සුන්ගේ වැරදි ක්‍රියාකළාපය නිසා 🙄අනිත් මිනිස්සුන්ටවත් ගන්න පුළුවන් වැදගත් දෙයක් දැන් සමාජයේ නෑ 😒😒😓 *කොහොමත් බුදුන්වහන්සේ☸️🌼🙏 දේශනා කළ පරිදි අවසානේ මොන ජාතියේ කෑම කෑවත් ලෝකෙ තියෙන රසය කුරහන් රසයම තමයි 😖.* ☘️දැනටත් ඒක ඔප්පු වෙනවා 😊🤗
NO NO NO YES! (40 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:27
PANDA BOI
Рет қаралды 105 МЛН
Суд над Бишимбаевым. 2 мая | ОНЛАЙН
7:14:30
AKIpress news
Рет қаралды 649 М.
Kurunegala Dhammanada Thero 2024.05.03 දින
56:07
Suresh Chaminda
Рет қаралды 75
NO NO NO YES! (40 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:27
PANDA BOI
Рет қаралды 105 МЛН