Tissa Jananayake - Episode 69 | ලිපිඩවල නරක පැත්ත

  Рет қаралды 623,689

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 738
@PathumJayasundara
@PathumJayasundara 4 жыл бұрын
Tissa Sir ගේ videos හමදාම බලන කට්ටිය Like කරගෙන යමු 👍👍👍👍👍👍👍👍👍
@nethminarthana67
@nethminarthana67 4 жыл бұрын
Unlike කරන මෝඩයන්ට කියන්නේ.. දවසකට හරි Bio clz එකක් ගාවින් ගිහින් තියෙනවද?? Bio කරන උන් නම් දවසකට හරි තිස්ස සර් ගෙ clz ඇවිත් ඉගෙනගන තියෙනවද?? නිකන් බොරු කරන්න එපා... තිස්ස සර්ව දෑහින් දැකලවත් නැති උන් unlike කරනවා.... ගොං jokes දාන්න එපා ... තිස්ස සර් හැර රටක පැවැත්මට සේවයක් කරන වෛද්‍යවරුන් දහසක් බිහිකරන වෙන මොන ගුරෙක් හරි ඉන්නවනම් වැඩ වලින් ඔප්පු කරල පෙන්වන්න කියන්න.. සන්නස්ගල ලා වගේ රටට මූසිලයන් බිහි කරන jokers ලා වගේ අය කටින් බතල කොළ හිටවන්න නම් දක්ෂයි.. ඒත් රට වෙනුවෙන් කරන වැඩ බිංදුව යි
@padmasiribandara2139
@padmasiribandara2139 4 жыл бұрын
@@nethminarthana67 maru sir
@ramanihewawitharana3059
@ramanihewawitharana3059 3 жыл бұрын
Sirge videos Ela Onna wachanenma kiwwa
@ariyawathisamarakoon514
@ariyawathisamarakoon514 4 жыл бұрын
පැහැදිලියි ඔබ තුමාගේ ජීවන රටාව ගැන හා ඇවිදීම ගැන හොද අවබෝධයක් ඇති උනා. බොහොම පින් , තෙරුවන් සරනයි ඔබ තුමාට.
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
රටක් වටින පුතෙක් හැදූ වැඩූ දෙමාපියන්ට පින්සිදු වේවා.🌺🌺🌺🌺🌺🌺🙏🌺
@kadamith
@kadamith 3 жыл бұрын
ඉස්කෝලේ යන කාලෙටත් වඩා ආසාවෙන් සර් කියලා දෙන දේවල් වලින් ජීවිතේට අර්ථවත් දේවල් සහ දැනුම් එකතු කරගන්නේ. හරි අපූරුවට, කතන්දර වගේ සංකීර්ණ දේවල් සරලව කියලා දෙන්න සර් හරිම දක්ශයි. ජයම වේවා !!!
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
රුවන් පුරයෙන් බිහිවූ..., රටට වටිනා රත්තරන් මනුෂ්‍යයෙක්.....!!! 👌💯👍💐
@hashininimeshikaq357
@hashininimeshikaq357 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dikiya7882
@dikiya7882 3 жыл бұрын
Science නොකරට ගොඩක් වටින හින්දා බලනවා.❤️
@sriyanikolabage7466
@sriyanikolabage7466 4 жыл бұрын
මහත් මයා ඔබ තුමා ට ස්තූතියි මම භාවනා කරන විට දැන් ශරීරයේ අවයව ගැන දැනුවත් ෙ වනවා රැප සටහන් පුඵවන් වි දිහට ඇඳ ගන හරිම පැහැදිලි ව කතා විලාශය පුසන්නයි ෙගාඩාක් පින් ස්තූතියි
@Tdarshaka
@Tdarshaka 4 жыл бұрын
අනේ sir colesterol සම්බන්ද දේශනවක් දාන්නකෝ. එක හරි වැදගත්
@igcas
@igcas 4 жыл бұрын
මම හිතුවේ මේ දේශනයේ එකත් ඇති කියල :( yes that's very important these days
@devindakanishka8763
@devindakanishka8763 4 жыл бұрын
Bio කරන අයට විතරක් නෙමෙයි ස්කෝලෙ නොගිය කෙනෙක් උනත් තේරුම් ගන්න පුලුවල් විදියට දෙයක් පැහැදිලි කරන ඔබට ගොඩක් ස්තූති....
@wasanafernando7734
@wasanafernando7734 3 жыл бұрын
කවරදාකවත් පාසල් නොගිය කෙනෙක් කියන්නේ, නූගත් අමනෝඥ නොවේ.උගත් මොඩයන් ද ❓ සිටිති... එළිසබෙත් රැජින කවරදාකවත් පාසල් ගොස් නැත.....
@kacchathurangi4662
@kacchathurangi4662 3 жыл бұрын
සර් පන්ති ආවෙ මං 2001 agri වලට.1 day eke hitiye api 3 denai.ගම්පහ සමාධියට.දැන් මාත් ගුරුවරියක්.ඒත් sirගෙ වීඩියෝ බලපුවාම තාමත් පන්ති යනව වගේ දැනෙනව. සර්ගෙ පෙනුමවත් තාම වෙනස් වෙලා නෑ සර්..😍
@aselapradeep1352
@aselapradeep1352 3 жыл бұрын
Mata udauwak karanawada
@niludisanayakaniludisanaya5740
@niludisanayakaniludisanaya5740 2 жыл бұрын
@@aselapradeep1352 0⁰
@mptech4352
@mptech4352 2 жыл бұрын
@yasoraperera4043
@yasoraperera4043 2 жыл бұрын
E E D
@passindumaduranga6814
@passindumaduranga6814 Жыл бұрын
Ynne bb humnbbu
@suseemarajapaksha9216
@suseemarajapaksha9216 3 жыл бұрын
හරිම වැදගත් කරැණු ටිකක් . අපි O/L කරනකොට sir ව හම්බ වුනානම් merit තමයි. Very clearly explained. 🙏
@qr6995
@qr6995 2 жыл бұрын
රටේ වාසනාවට පහල උනු උත්තමයෙක්,දීර්ඝායුෂ වේවා සර්,
@swarnasene6002
@swarnasene6002 4 жыл бұрын
ස්තුතියි සර්....මේ විනාඩි 11 වටිනවා ජීවිත කාලයටම ...තෙරුවන් සරණයි ...❤️❤️❤️
@reshanravindu2474
@reshanravindu2474 4 жыл бұрын
නියමයි sir. මෙහෙම හරි sir ගෙ කතාවක් අහන්න ලැබුන එකට සතුටුයි. දැන් class එන්න බැරි වුනානෙ ඉතින් මාස දෙකකින් විතර
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
හිතේ.කනස්සල්ල.ඇති .වෙලාවක .සර්ගේ.වීඩියෝ .එකක් .බැලුවම..හිතට .සැහැල්ලුවක් .දැනෙනවා .ඒ.තරම් .වට්නවා.
@wasanthijayalath9832
@wasanthijayalath9832 2 жыл бұрын
මම වයස අවුරුදු පනහකුත් අවසන් අමිමා කෙනෙක්. ඒත් මම මෙි ගුරුතුමාගෙ පාඩමි වලට හරි ආසයි. වෙලාව යනවා දැනෙන්නෙම නැහැ. හරිම ලස්සනට දරුවන්ගේ හිත්වලට විෂය කරුණු ලබා දෙනවා. මෙි සර් සහභාගි වෙන හැම වැඩ සටහනක්ම මම බලනවා. තනියම මමත් හිනාවෙනවා සර් කියන කතාවලට...
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ.. සර්ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞
@madusenarathna2290
@madusenarathna2290 3 жыл бұрын
Rawana pihitai? 😂😂😂😂
@k.d.s.kumara1869
@k.d.s.kumara1869 3 жыл бұрын
රාවණා පිහිටයි..😁😁.හිනස්සවල මරන සුබපැතුම් ඒව..😁😁
@sawanjayaratne1373
@sawanjayaratne1373 3 жыл бұрын
Me lamaya gana duki , rawana phitai ? Oka vihiluwak
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
Mona rawanada???ane amme mona විහිළු ද මේ???
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
@@madusenarathna2290 රෝස පඳුරේ කටු දකින්නේ නැතුව, මගෙ comment එකේ රාවන කොටස සෙට් වෙන්නේ නැත්නම් ඉතුරු ටික ගන්න... සරලයි. ඔබට ජය මිත්‍රවරුනි 🤗😁
@dumindaruwan6250
@dumindaruwan6250 3 жыл бұрын
අපේ රටේ සංස්කෘතිය.එකා අනන්‍යතාව තම සර් ඔබතුමා බොහොමත්ම ස්තුතියි ජීවිතයට වටින දේවල් කියල දෙන.ඔය බෝඩ් එකේ ලියන්නේ චෙක් වලින් නම් ඕක නවත්තන්න සර් අපේ ගෙවල් ළඟ ඉන්නවා දෙක වසරේ පන්ති උගන්නපු ටීච කෙනෙක් එයාගෙ නාහේ පිළිකාවක් ඇවිත් තියෙනවා හුනුවල තියෙන dust එක ගිහින් ගිහිල්ලා
@diedition2785
@diedition2785 2 жыл бұрын
ioouyoiyo iu y alo ... uඋ න්ජ් ...න්. බෑ
@nilankariyawasam456
@nilankariyawasam456 3 жыл бұрын
වටිනා අදහස් ටිකක් . දීර්ගායුශ ලබේවා!👍🙏🙏🙏
@harshapereraperera1976
@harshapereraperera1976 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබතුමාගේ ඉගෙන්වීම ඉඩ ලැබෙන වෙලානට මම බලනවා.බැලුවොත් දෙයක් ඉගෙනගන්නවාමයි.ගොඩක් පින් ඔබතුමාට.
@rupawathi9121
@rupawathi9121 4 жыл бұрын
සර් ගෙ.විඩියෝ බලන.අපිට.දැනුම වගේම ඇඟේ.ලේ.පරිසිදු වෙනව.සර්ට.දිර්ඝායු ලැබේ බුදු සරණයි
@niroshagunawera7452
@niroshagunawera7452 3 жыл бұрын
මමත් mahathai සර් සර් කියපු හැමදේම හරි සර්ට බුදුසරණයි තව. තවත් සක්තිය ලැබේවා
@education_wamh
@education_wamh Жыл бұрын
හරිම වටිනවා සර්... මම A/L කළේ maths.. නමුත් සර්ගේ video බලලා ගොඩක් දැනුමක් ලබා ගන්නවා... බොහොම ස්තුතියි 🙏🙏
@akila_korea2012
@akila_korea2012 4 жыл бұрын
සර් මේ වගේ දේවල් දිගටම කරන්න.. මිනිස්සු හොද වගේම නරකත් දකිනවා.. ඒ දෙවල් වලට උත්තර දි දි ඉන්න ගියොත් එහෙම සර්ගෙන් අපිට ගන්න තියන දේවල් නැති වෙනවා... කවුරු මොනවා කීවත් සර්ගෙන් අපිට වටිනා දේවල් ඉගෙන ගන්න තියනවා.....
@TikTok-fm9tu
@TikTok-fm9tu 4 жыл бұрын
Eka aththa
@viduwanasingha9817
@viduwanasingha9817 4 жыл бұрын
මට ප්‍රශ්නෙ මේ vedioවලට unlike කරන උං බහුස්‍රතයො ද කියන එක. සර් කියල දෙන දේවල් වල එක අකුරක් ගානෙ තියෙන්නෙ හොඳට හිතන්න දේවල්, ඉගෙන ගන්න දේවල්. Unlike දාන උං ගැන දුකයි. සර් keep the channel going. ❤✌
@buddhi4549officialy
@buddhi4549officialy 4 жыл бұрын
කොහොමත් ඕනෑම තැනක ඔය වගේ සුළු ප්‍රමාණයක් ඉන්නවනෙ 3% වගේ😁😁😁😁 ගණන් ගන්න හොඳ නැ ඕකුන්ව...
@slneelamahamama449
@slneelamahamama449 4 жыл бұрын
බුදුන්වහන්සේ ටත් ගල් පෙරලූ එකේ ආයෙ මක්කැයි........ අදහස් විවිධාකාර යි නොවැ. තම තම නැණ පමන නේ.... තෙරුවන් සරණයි !!!
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
E awilla ....mahathata inna un...😂
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
සාමාන්‍යයෙන් ජනතාවට අහන්නට නොලැබෙන වටිනා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා සර්ට ගොඩක් පින් සිදුවේවා.🌷🌷🌷🌷🌷🌷🌷🌷
@කවිදුවිදානගේ
@කවිදුවිදානගේ 4 жыл бұрын
තාක්ෂණය දියුණුයි බඩට වන ආක්‍රමණ තියුණුයි 💪
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 2 ай бұрын
හරිම,ලස්සනට,පැහැදිලි,කරා,බුදු,සරණයි
@VimukthiyeMaga
@VimukthiyeMaga 4 жыл бұрын
සබ්බදානං ධම්මදානං ජිනාති~ ඉතාමත් වටිනා සම්බුද්ධ දේශන වලට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයටද එක්තු වෙන්න .අපේ සර්ටත් ඔබ සියලුම දෙනාටත් තිසරණ සරණයි !
@nethuchamoda4672
@nethuchamoda4672 3 жыл бұрын
You are good
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
හරිම ආසාවෙන් ඇහුවා ,පින්.තෙරුවන් සරනයි !🌹🌹🌹
@malikaamani1403
@malikaamani1403 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක්‌ හොඳට පැහැදිලි කර දෙනව සර්ට නිදුක් නිරෝගී දිගාසිරි වේවා 🙏🏻🙏🏻🙏🏻 ..........!!!
@malanihemachandra3726
@malanihemachandra3726 4 жыл бұрын
Thank you sir ...your teaching is very very great ...those children are attend to your class very .lucky .. Yahapath samajayak ati kireemata darana uthsahayata ..obata thunuruwan saranai .👌👌👌👍
@sasuwarna2422
@sasuwarna2422 3 жыл бұрын
බුදු සරනයි ඔබතුමාට හිනහා වේන ගමන් ගොඩක් දේ ඉගනගත්තා
@sasika9388
@sasika9388 4 жыл бұрын
ගොඩක් ආදරේ කරන ගුරුවරයෙක් අනේ සර් ඒ උනාට හැමෝ එක්කම සාකච්ඡා වලට යන්න එපා දේශපාලඥයින් ට කඩේ යන්න එපා සර්ට පුළුවන් අනාගත පරම්පරාව ම වෙනස් කරන්න වහල්ලු නොවන පරම්පරාවක් බිහි කරන්න 👍💐💐💐
@viranthibyrde9301
@viranthibyrde9301 4 жыл бұрын
Superb truth and excellent information Sir, GBU! Should publish this in newspapers and advertise by every form all over Sri Lanka.
@Magdalin7
@Magdalin7 4 жыл бұрын
එකගයි සර් ඒත් සමහර අය මොන තරම් කෑවත් හරි මහත්වෙන්නෙ නැහැ, සමහර අය ටිකක් කෑවත් මහත් වෙනවා, මෙතන metabolism පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවාද පුලුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න සර්,
@VimukthiyeMaga
@VimukthiyeMaga 4 жыл бұрын
මේක බලන වෙලාවෙදිත් සර් ඉන්න වීඩියෝවක්නේ trending no2 😎 trending no1 වෙයි ඉක්මනට 👍
@smpathirana9910
@smpathirana9910 3 жыл бұрын
Jj
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Jeewana Rataawa yahapathwa pawathwa gena yamata Apuru Pehadili kireemak kala Sir...godak wadagath. Mathithumani...Ape Ratata Oba thuman mahagu Sampathaki.... dergau wewa Sir...Theruwen Saranai....
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා
@movinduranulaka1280
@movinduranulaka1280 4 жыл бұрын
සර් ලග හොද දක්ෂතාවයක් තියනවා කියන හැමදේම තේරෙන්න හැබැයි සර්ගෙන් සමහරු වෙන විදියට බලාපොරොත්තු වෙනවා ඒවා නොසලකා හරින්න
@indraninoordeen1717
@indraninoordeen1717 Жыл бұрын
Very interested to learn abt Health science. Tnx for explanation. God Bless
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට වැඩකරන ගමන් හිනාගියා මෙිවැඩසටහන බලල ඒකත් පිනක් ඩුබායි සිට
@jithuussrilankan3300
@jithuussrilankan3300 4 жыл бұрын
Swimming pool එකේ කතාව 2010 A/L ක්ලාස් එකෙත් සර් කියනව මතකයි...😊
@nethmanipuni1869
@nethmanipuni1869 4 жыл бұрын
Ayeth sir ge clz enna thibbanam...godk mathak wenw sir apita ugannapu wdiya .mata jeewitha kale ta labunu hodama guruwryek thama.adrei hamadamath.godk gawrawa krnw .❤budu saranai.👍
@londonsuki5052
@londonsuki5052 4 жыл бұрын
Commerce kala අපිත් සර් නිසා Bayo පාඩම් ආසාවෙන් ඉගෙන ගන්නවා සර්.. තෙරුවන් සරණයි සර්
@vinii2003
@vinii2003 3 жыл бұрын
🙋😊
@dasuntharaka
@dasuntharaka 4 жыл бұрын
Tissa sir-👍 Sannasgala sir -comments
@tharakasrilanka2611
@tharakasrilanka2611 4 жыл бұрын
Tissa sir
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@badabole
@badabole 4 жыл бұрын
තිස්ස කියන්නේ අමු කපටියෙක්
@badabole
@badabole 4 жыл бұрын
සන්නා හරි යන්නෙත් නෑ
@badabole
@badabole 4 жыл бұрын
ඒත් comment වැඩි කරමු තිස්ස පරද්දන්න
@gayanipriyanka295
@gayanipriyanka295 4 жыл бұрын
ගරු ඇදුරුතුමනි ඔබතුමාට ගොඩක් පින් අපව දැනුවත් කලට
@sanjunishshanka2862
@sanjunishshanka2862 2 жыл бұрын
ඒ කාලේ අපිට මේ වගේ නිරවුල්ව පැහැදිලි කරල දෙන ගුරුවරු හිටිය නම් ....
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
සර් ගේ විඩියෝ එක දැක්කාම දැනෙන සතුට අද නම් ලේත් පිරිසිදු උනා😃😃 වෙලා.. බොහොම ස්තුති සර් "බුදුසරණයි!!! 🌷❤️🌷🙏🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
🙈🙈🙈🙈
@madushanilasanthika3340
@madushanilasanthika3340 3 жыл бұрын
Ada kale igena ganna lamaita sir Sampathak. Harima watina video ekak. Apiitath igenaganna godak dewal tiyenawa. Budusaranai
@sumanasarak8264
@sumanasarak8264 3 жыл бұрын
බොහොම පින්
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් දීර්ගායුෂ වේවා 🙏
@anujaanu9417
@anujaanu9417 4 жыл бұрын
සර්ට නිදුක් නිරෝගි සුවය .......
@Calligraphy-dilipaweeratunga13
@Calligraphy-dilipaweeratunga13 4 жыл бұрын
අපේ බඳවගැනීමේ හිටියා හෙන තඩි කොල්ලෙක්, ආහාර පාලනය ය්,ලැබික්ච ව්‍යායාම ය් නිසා , මාස 4න් කිලෝ 20ක් අඩු කටගත්තා.
@harshakumara9703
@harshakumara9703 4 жыл бұрын
Math kiyannako. kohomada karanne
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
බුදුසරණයි සර් ට..
@Mdhammarakkhitha
@Mdhammarakkhitha 4 жыл бұрын
බොහොම වටිනවා ...තෙරුවන් සරණයි
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
සර් සර්ටත් සැමටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! සර් අද පාඩම හරි වටිනවා අනේ සර් පෝශනවේදීන්ගේ ගොඩක් වීඩියෝ වල දැක්කා පැය 16,18,20,24ක්‍රම ක්‍රමයෙන් නිරාහාරව ඉන්න එක හොද ක්‍රමයක් කියලා .සර් ඒක හොදද .ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න සර් .ස්තූතියි 🙏❤️
@gayan22233
@gayan22233 4 жыл бұрын
Food Science and Nutrition degree holdersla awurudu 20k try karanawa government sector eke Diatician wenna. Eth e opportunity eka doctors la gaththa 1 year course ekak karala. Eth awurudu 4 k e wenuwen mahansi unu aya wadi hariyak wenath ratawala Diatician la wela. Aparade rate sampath.
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 4 жыл бұрын
ඉතා වටිනා පාඩමක් ...."! ස්තුතිය i sir ta ...."!
@thushirajapaksha3303
@thushirajapaksha3303 4 жыл бұрын
හරිම වැදගත්...... 💕❤️🙏
@pasindumadushan8197
@pasindumadushan8197 3 жыл бұрын
මම ඔබ තුමාගේ වයසෙ. ඒත් ciass එකේ ඉඳ සජීවී ලෙස අහගෙන ඉන්න ආසයි.
@lilindudasun7691
@lilindudasun7691 3 жыл бұрын
Sir ge wayasa kiyada machan
@nomaperera9882
@nomaperera9882 4 жыл бұрын
Sir ..කොලොස්ටරෝල් හා ට්‍රයිගසරයිඩ් ගැන පැහැදිලි කිරීමක් කරන්න . Sir ge හැම vedio එකක්ම මම බලනවා. Sir ta බුදු සරණයි !!
@deshanperera5941
@deshanperera5941 4 жыл бұрын
මටත් ඔහොමමයි කාල කාල මහත් වෙලා 😮😮😮😮
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
Ape hama ගුරු warayekma sir . Wage උගන්වන්න igana gattanam ape rate hama ළමයෙක් ma උගතුන් wei. හිනා wevi satutin igana gani. Pin pin ගොඩාක් pin sir . Ta . Me කියලා දෙන්නේ ජීවිතය. Me pinen sir. හැමදාම priyamanapai taruna පෙනුම tiyanawa. Sir . Ta නිදුක් නිරෝගී dirgau ලැබේවා
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
ස්තුති සර්
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י 3 жыл бұрын
Hoda danuwath kireemak. Thankes sir.
@sanjeewanijeewandara3413
@sanjeewanijeewandara3413 3 жыл бұрын
අනෙ සර් සර් නම් පැහැදිලි ව කියලා දෙනවා. මම ආසයි විදයටයි
@ChamisBass
@ChamisBass 4 жыл бұрын
ස්ථූලතාවය ප්‍රධාන වශයෙන් සාධක තුනක් මත බලපානවා කියලා අපේ විෂය නිර්දේශය වෛද්‍ය විද්‍යාවට අදාළ පොතේ තියනවා ඒකට බලපානවා ප්‍රධාන වශයෙන් food intake එහෙම නැත්නම් නැත්නම් කෑම ගැනීම. දෙවනියට control of appetite එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් බඩ ගින්න පාලනය කිරීමේ හැකියාව ( මේක හෝමෝන මත බලපාන්න පුළුවන් හෝමන මත බලපානවා කියන්නේ මේකට ප්‍රවේණික සාධක තියෙන්න පුළුවන්) තුන් වෙනි එක තමා ප්‍රවේණිය සාධක සහ පාරිසරික සාධක , ප්‍රවේණිය සාධක ගොඩක් අඩුයි හැබැයි ප්‍රවේණිය සාධක බලපානවා කියලා මගින් පැහැදිලි වෙනවා.
@kithsiriwl7657
@kithsiriwl7657 4 жыл бұрын
බොහොම පින් මහත්තයෝ
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 4 жыл бұрын
Pinawatha giru piyanane obage video ekak nara mama balanawa nodanna dewal bohomayak egena gannawa mage puthatath kiyala denawa oba thumata godak pin guru piyanane thurunuwange saranai 🌼🌼🌼🌼🙏🙏🙏❤❤❤❤❤❤
@dianaweerakoon8040
@dianaweerakoon8040 4 жыл бұрын
Apart from the food intake one's metabolic rate and physical exercise plays a major role too.
@harindurasika2543
@harindurasika2543 4 жыл бұрын
මරු මරු , සර්. මම නම් කෑම කන්නෙ කෑදරකමට ,එකෙ ප්‍රතිපල හොදට බුක්ති විදිනවා😭
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
සිහිය නුවණ දියුනු කරගැනීම තුලින් කෑමට ඇති අධි රුචිකත්වය නැති කරගත හැකි පහසුම ක්‍රමයයි,.....,මේවා පිලිබඳ දැනුමක් නැති අය ඇතිවන තුරැ කෑම ගිල හතිදදා ජිම්වල නටති..... ආදි සිංහලයාගේ ක්‍රමය නූවනත් සතියත් දියුනූවන සේ සැහැල්ලු දිවි පැවැත්මයි,..... අද ඉන්නා අයගේ ක්‍රමය කුමණ දේකට වූවද මිලමුදල් වියදම්කර නාස්තිය කරා යන ක්‍රම රටාවයි,.... මේ වෙනස තෝරාගන්න,.... ඇඟ තරබාරු නොවී සිටීමටට ඔබ කැමතියි ඒකට රස ආහර දුටුවිට ඒත් අනේ! කට කැමති නෑ ඒකට සිහියත් නුවනත් ඇතිකරගෙන කෑම දෙස බැලූවිට කට වූවද හූරැපූරැදූ වනවා සත්තයි හැම කලට
@harindurasika2543
@harindurasika2543 4 жыл бұрын
@@snooslee6508 ගොඩාක් ස්තුති.😍
@wasanafernando7734
@wasanafernando7734 3 жыл бұрын
@@snooslee6508 හරිම රසවත් ඹබගෙ පද වැල්.... තෙරුවන් සරණයි සහොදරයා, 🙏🇱🇰👍
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@wasanafernando7734 සහොදරිය, ඔබට ස්තූතියි
@ayulstricks2016
@ayulstricks2016 3 жыл бұрын
Harindu Rasika... If want to reduce weight.... Just stop eating carbs... Stop rice, bread, sugar... Try one week u will reduce more than 1kg..
@deshapriyarts
@deshapriyarts 4 жыл бұрын
මම තිස්ස සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව. අන්තර්ජාලයෙන් මං සර්ගේ ගෝලයෙක් වෙලා. බලපු නැති විඩියෝ එකක් නෑ. මට සර්ගෙන් ඉල්ලීමක් කරන්න තියෙනව. තරුණ පරම්පරාව අතර බෝහෝමයකට තිබෙන මානසික ගැටලුවක් තියෙනව. මා හොයල බැලුව ඒ තත්ත්වය ගොඩක් අයට තියෙනව. මටත් දරුණුවටම තියෙනව. ඒ නින්දේදී ඇති වන sleeping paralysis කියන තත්ත්වය . ඒ දේ අහන්න පුලුවන් හොදම කෙනා සර් කියල මට හිතෙනව. සර් ට පින්සිද්ධ වෙනව විනාඩි 10 ක් කතා කරන්න. උගන්වන්න එපා. කතා කරන්න, සර් මං දැකපු තවත් එක් මදුභානී පුද්ගලයෙක්. ස්තූතියි.
@raviduprasanna6401
@raviduprasanna6401 4 жыл бұрын
ඕකට ප්‍රධානම හේතුව වැරදි sleeping habits ඔයා වෙලා කලාවට , ශරීරයට අවශ්‍ය ප්‍රමානයට නින්ද සහ වියෑයාම දුන්නනම් කිසි ප්‍රශ්නයක් නෑ
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
වෙනත් සතුන්ගේ මස් කෑම හොඳ නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 බර පාලනය වේ🌴❤🌿🌴❤🌿🌴❤ 🌺🌿❤🌴🌺🌿❤🌴🌺
@Surasa9
@Surasa9 2 жыл бұрын
ලබ්බ
@sanjeewanijeewandara3413
@sanjeewanijeewandara3413 3 жыл бұрын
සර් සුව ලැබේවා
@dumindatennakoon7750
@dumindatennakoon7750 4 жыл бұрын
Sir niyamy oyage wadasatahn nam
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 4 жыл бұрын
Very nice speech and u looking so nice too sir 👍😍👏
@Sinnadore
@Sinnadore 4 жыл бұрын
අපේ පැරැන්නන් ට අද තියන obesity ප්‍රශ්න තිබුනේ නැහැ . අපේ සීයල ආච්චිලා කෑම ගත්තේ කැලරි වලින් මැනලා නොවේ.අද සමාජයේ obesity , diabetes ,hypertension ,පිළිකා වැනි රෝග වලට මුලික හේතුව අපි පාරම්පරික දේශීය ආහාර රටාවෙන් ඈත්වෙලා බටහිර අනුකරණයෙන් junk food වලට ඇබ්බැහිවීම. Sugar , refined carbohydrate ( පාන් පිටි ) සහ එළවලු තෙල් (vegetable oils with high omega 6 fatty acids ) වැඩිපුර පරිභෝජනය කරන ඕනෑම රටක ජනයා ශරීරයේ බර අධික වීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙනවා. අපි පාරිභෝජනය කරන Sugar , refined carbohydrate ( පාන් පිටි ) සහ එළවලු තෙල් වලින් ඈත්වී දේශීය ආහාර රටාවට නැවත යොමුවීමෙන් පමණයි obesity ඇතුළු අනෙකුත් metabolic ප්‍රශ්න වලින් මිදීමට හැක්කේ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
එකෙන්ම... ඒක හරි
@savanthigunasekara8122
@savanthigunasekara8122 Жыл бұрын
Excellent and superb ❤❤❤❤
@erandanipriyanka3503
@erandanipriyanka3503 3 жыл бұрын
Thanks sir .sirge video ekak enakan api balan enne.👍👍👍👍
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
වැදගත් වෙයි මේ video එක නම් ගොඩාක් අයට! 👌☺️ 💙තිස්ස සර් ❣️
@sujeewasamanthi4756
@sujeewasamanthi4756 3 жыл бұрын
සර් කොලැජන් ගැන කියල දෙන්න පුලුවන් නම් හොඳයි.වීඩියෝ එකක් කරන්න පුලුවන් ද
@nayanakumari1655
@nayanakumari1655 4 жыл бұрын
දිගින් දිගටම glycogen දහනය වුණොත් මොකද වෙන්නෙ sir..
@supunchandana9711
@supunchandana9711 2 жыл бұрын
අනෙ සර් මම කනව කනව හැබැයි තාම හාල් මැස්ස වගෙ.😔 බඩ පිට ලැල්ල වගෙ.. මම ඉඩමිවල වැඩ හැබැයි හොදට එකනිසා වෙන්නඇති.🤔🤔
@jayantharatnayake6985
@jayantharatnayake6985 3 жыл бұрын
athi dhaksha guruthumek.theruwan saranai.
@dhilmalakshani4751
@dhilmalakshani4751 4 жыл бұрын
සර්ට දීර්ඝායුශ ලැබේවා , බුදු සරණයි සර්
@Rangamini
@Rangamini 3 жыл бұрын
Mama 8 vasare lamayec sir mata danaganna ona sir athrapoda ciyana aprushtavanshi candaye jivi deha vala kayitin ciyana dravuya hadila thiyenne kohomada kiyala
@kumariwathupola2069
@kumariwathupola2069 3 жыл бұрын
Ane sir ta thiyena adaraya nam kawadawath nethi wenne ne...ape gedara hemoma me padam ahanne puduma sathutin ....jathi jathith wasanawan me maha polawe siyalu daruwan ta wedihiti yanta. Theruwan saranai 💘💘💘💘💘🙏🙏🙏🙏🙏
@iCeylon1
@iCeylon1 4 жыл бұрын
ලංකාවෙ උසම කඳු, නෙළුම් කුළුණෙ උසත් එක්ක සසඳලා බලමුද.?? වෙනස්ම අත්දැකීමක් එක්ක ලංකාවේ කඳු ගැනත් හොද අවබෝධයක් ගන්න පුලුවන්.. i CEYLON දැනුම වෙනස්ම ආකාරයෙන්
@shapuarachi5432
@shapuarachi5432 4 жыл бұрын
Super sir you are best teacher
@Dvimal-lq7re
@Dvimal-lq7re 3 жыл бұрын
ඉතා ආකර්ශනීය පැහැදිලි කිරීම නිසා ඔබ අපගේ නොමඳ ආදරයට..ලක්වන බව දයාවෙන් සඳහන් කරමි .
@slkubura7882
@slkubura7882 2 жыл бұрын
මම නම් පන්ති ආවෙ නෑ.දැන් යනවා.Thanks Sir
@dealwisosadhavikum4431
@dealwisosadhavikum4431 4 жыл бұрын
මේ සම්බන්ධයෙන් තව විඩියෝ වක් දාන්න පුලුවන් නම් සර්ට පින්
@renukapalliyaguruge3058
@renukapalliyaguruge3058 3 жыл бұрын
හරිම වටින පාඩමක් ජීවිතේට
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
බුදු සරණයි සර් දීර්ඝායු ලැබේවා .....
@universalmusic2056
@universalmusic2056 3 жыл бұрын
Sir, thank you very much for your great advice.
@sey8881
@sey8881 4 жыл бұрын
ස්ර්ට සම්මා සම්බුදු සරණයි
@prabathsankalpa2759
@prabathsankalpa2759 8 ай бұрын
සර් තයිරොක්සින් අඩුවිම පිලිබදව video එකක් කරන්නකෝ මගේ නන්ගිට gf, මේ රොගය තියනවා මන් විඩියෝ ගොඩක් බැලුවා තෙරෙන්නෙ නැහැ සර් කියලා දෙන තරම්..
@yasassriekanayaka5598
@yasassriekanayaka5598 3 жыл бұрын
Budusarani sir🙇
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 27 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 27 МЛН