Tissa Jananayake - Episode 183 | Biology වලි සහ ගරිල්ලා මාකටින්

  Рет қаралды 113,102

Tissa Jananayake

Tissa Jananayake

Жыл бұрын

Tissa Jananayake - Episode 183 | Biology වලි සහ ගරිල්ලා මාකටින්
- මට කවුරු හරි බැන්නා කියලා මම දුක්වෙන කාලේ පහුවුනා
- කාන්තාරවල වගාකරන්න බෑ කියලා මම කියුවේ නෑ
- මොකක්ද නෙගටිව් මාකටින් කියන්නේ?
- ඒ උදාහරණයෙන්ම පේනවා ඔහුගේ දැනුම් පද්ධතියේ තරම
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 590
@sankadhananjaya1041
@sankadhananjaya1041 Жыл бұрын
ඒකට පිළිතුරු දීපු විදිය. සර් හරිම මානුෂවාදී .. 🧡
@kp8260
@kp8260 Жыл бұрын
11:08 ov bn😂ptta
@kp8260
@kp8260 Жыл бұрын
Ai bn ochchere vahallu venne?
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@kp8260 ai bn eke wrddk nane miniha kiyn eke
@kp8260
@kp8260 Жыл бұрын
@@5ofamazing186 eke newei bn💩
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
මුතුගල සර් And තිස්ස සර්ගේ ඉගැන්වීම් රටාව සුපිරි.. ✨️❤️
@Pubudu.Malshan_Science
@Pubudu.Malshan_Science Жыл бұрын
Biology නම් තිස්ස සර් තමයි ❤️ ජීව විද්‍යාව එක්ක ඊට එහා ගිය දැනුමක් ලබා දුන්නා. හදවතින්ම ගරු කරන ගුරුවරයෙක්. තෙරුවන් සරණයි සර් ❤️❤️❤️
@isurunawodya1587
@isurunawodya1587 Жыл бұрын
@youtube worlds koheda yana pissek.😒😒😒
@isurunawodya1587
@isurunawodya1587 Жыл бұрын
@youtube worlds Ane pala besikaya. thopi vage gon harak thama me rata kanne.
@kp8260
@kp8260 Жыл бұрын
Class ekedi mu kiyane kunuharape apine danne😂 syllabus eke cover kereth ape batch ekete😂
@kp8260
@kp8260 Жыл бұрын
11:08 aththe thamai mu ptta eha giye danumak deela thiyenne😂😂
@dhammikavidanapathirana2752
@dhammikavidanapathirana2752 Жыл бұрын
​@youtube worlds ඔය වගේ ගුරුවරුන්ට ගරුකරන්න දන්නෙ නැති වසලයෝ ඉන්නකං රටක් හදන්න බෑ ඒ නිසා තමයි දවසින් දවස රට අගාධයට යන්නෙ ..මම මෙර් සර්ගේ ක්ලාස් ගිහින් නෑ ඒත් වීඩියෝ බලලා බොහෝ දේවල් ජීවිතයට ගන්නවා ..
@CHMKPRYSHN
@CHMKPRYSHN Жыл бұрын
හැබැයි ධනුෂ්ක ධර්මසිරි සර්ට අර වීඩියෝ එකේ අන්තිමට කියවුණා තිස්ස සර්ගෙ teaching quality කියල😂🤭. ආදරෙයි තිස්ස සර්❤❤
@dinithikawya7111
@dinithikawya7111 Жыл бұрын
මම තිස්ස සර් ගෙයි දනුශ්ක සර් ගෙයි දෙන්නගෙම පන්ති යනවා.. මට නම් ඉගැන්වීම අතින් මේ දෙන්නම හුගාක් හොදයි. දනුශ්ක සර් කාන්තාර වල වගාව ගැන පොයින්ට් එක ඇරෙන්න තිස්ස සර් ගැන නම් කිසිම දෙයක් ඉගියකින් වත් කියලා නැහැ.. තිස්ස සර් ගෙ ඉගැන්වීමේ, පැහැදිලි කිරීමේ ක්‍රම වලට වඩා හොදට ඒ දේවල් පහදිලි කරන කෙනෙක් දැකලා නෑ කියලත් දනුශ්ක සර් පන්තියෙදි දවසක් කිව්වා...
@chamodpresanna7099
@chamodpresanna7099 Жыл бұрын
කියවුනා නෙමේ ..... දනුශ්ක සර් හිතලමයි.. එහෙම කිව්වේ මුලින්ම දනුශ්ක සර් කිව්වා තිස්ස සර් පච කියන්නේ නෑ කියලා ..
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 Жыл бұрын
@@chamodpresanna7099 තිස්ස සර් වගේ කෙනෙක්ව "පච" කරන්න කොහොමත් ධනුශ්ක සර්ට බෑ 😅
@cycoproduction9159
@cycoproduction9159 Жыл бұрын
@@dinithikawya7111 වැඩක් නෑ ඒත්. අනිත් ගුරුවරුන්ට වැරදි විදියට අපහාස කලේ
@user-jl9mi5cz5k
@user-jl9mi5cz5k Жыл бұрын
Ane ithin gotata kade gihin rata kapu buddimaththune mee 😅
@erandikakumari5206
@erandikakumari5206 Жыл бұрын
මුතුගල සර් ටත් බැනලා තිබ්බා මන් දැක්කා.... පිස්සු ඌට.... අපේ සර්ලා 2න්නා ලගින් තියන්න හිතන්න වත් පුලුවන්ද.... ආදරෙයි තිස්ස සර්... 🥰🥰
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
මම ගොඩාක්ම කැමති සර්ගෙ මේ නිහතමානීකමට.තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@ahi.s4008
@ahi.s4008 Жыл бұрын
තියෙන ලොකුම සතුට මෙච්චර නිහතමානී සර්ගෙ ගෝලයෙක් වීම....♥️
@kp8260
@kp8260 Жыл бұрын
11:08 ptta nihethamaniy. Ane mage kata😂😂
@linyishorts7226
@linyishorts7226 Жыл бұрын
@@kp8260 mokkda tho kiynne. Igenagenna bari labbek . Igenagann plwn knkt vitri sirwa galapenne. Pawkarayo thopi
@s.m.n.ldisanayaka3840
@s.m.n.ldisanayaka3840 Жыл бұрын
Sinha munak profile dala tibunata munam gasgembek
@himansenaweera9750
@himansenaweera9750 Жыл бұрын
@@kp8260 සිංහල තේරෙන්නේ නැද්ද බං උබට 😂🤣
@kp8260
@kp8260 Жыл бұрын
@@linyishorts7226 oya dan proffesarde?😂💩
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගෙ වත්කම ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි රටේ ඔක්කොම 🙏🙏🙏
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 Жыл бұрын
හරිම ලස්සනයි
@karunathilaka691
@karunathilaka691 Жыл бұрын
ඇත්තමයි සර් එහෙම සර් කෙනෙක් ඉන්නවා කියල මම දැනගත්තෙත් ඒ වීඩියෝ එකෙන් තමයි.....🙃
@Sankalpa.2004
@Sankalpa.2004 Жыл бұрын
අධ්‍යාපනය කෙසේ වෙතත් සර්ගේ කරුණාවන්ත කමයි නිහතමානී කමයි ගුණගරුක කමයි වෙන ගුරුවරු ලඟ දකින්න ලැබෙනවා හරිම අඩුයි එහෙම ඉන්නෙත් අතලොස්සක් වගේ සර්ගේ ගෝලයෙක් වෙච්ච එකම මගේ ජීවිතේට ලොකුම සතුටක් 😘
@kesharagamage9823
@kesharagamage9823 Жыл бұрын
මේක දාපු එක හොදයි සර් clz එකේ කිව්වට අනිත් අයත් දැනගන්න ඕනි සර් වගේ ගුරුවරයෙක් ගේ වටිනාකම❤️❤️
@somahalpegamage
@somahalpegamage Жыл бұрын
ඔබතුමා ගේ මැදහත් බව, නිහතමානී බව,උගත් බව,සහ දයාව තුළින් නැගෙන බැබළීමට අභියෝග කරන්ට කාටවත් ම නොහැකියි.තෙරුවන් සරණයි ගුරුතුමනි ,
@methmioshadi5766
@methmioshadi5766 Жыл бұрын
තිස්ස සර්ටයි මුතුගල සර්ටයි තියන ගෞරවය කවදාවත් නැති වෙන්නැ ❤️
@sse5550
@sse5550 Жыл бұрын
සර් හරියට හිරු එළිය වගේ සර්ට බනින අය කණාමැදිරි එළියක් වගේ කණාමැදිරි එළියකින් හිරු එළිය පරද්දන්න බෑ 💖❤️ සර්ගෙන් ඉගෙන ගන්න එක ගැන ආඩම්බරයි සර් 😊🤗
@samandammika8990
@samandammika8990 Жыл бұрын
ධනුශ්ක ධර්මසිරි සර් 💔💔😂තිස්ස සර්ගේ පන්ති යන සෙට් එක දන්නවා සර් උගන්නන විදිහ 😁❤️🤘පන්ති යන සෙට් එක මේ කොනට අපි 2022 theory සෙට් එකෙ 😁❤️
@KM-rk5jv
@KM-rk5jv Жыл бұрын
එ දෙන්නා වලිද බන්
@sandini_thilakarathna
@sandini_thilakarathna Жыл бұрын
@@KM-rk5jv tissa sir නම් එහෙම නෑ
@samandammika8990
@samandammika8990 Жыл бұрын
@@KM-rk5jv muthugala sirtath monada kiyla bainwa 😂💔
@chamod2003
@chamod2003 Жыл бұрын
sasip ekeda?
@samandammika8990
@samandammika8990 Жыл бұрын
@@chamod2003 ow
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
ප්රසිද්ධ වෙන්න දරන වෑයමක් සර් ඔබ තුමාට අභියෝගය ආටක නාටක වගේ කියලා ඞඔප්පුකලානේ ඒ ඇති ජයවේවා
@kavya7311
@kavya7311 Жыл бұрын
සතුට යනු තිස්ස සර්ගේ ගෝලයෙකු වීමයි 💗💣
@swethadewmini6303
@swethadewmini6303 Жыл бұрын
ඔය හැමදාම ඕක දානවා නේද.මම ඒක note කලා.ඒ talk එකනම් මරු හැබැයි. ❤️❤️❤️
@thenu13
@thenu13 Жыл бұрын
Aniwaren...❤
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
Anna gamma
@rumeshperera5679
@rumeshperera5679 Жыл бұрын
ehenam 69 gonekuth wenna athi?
@sandunikachamodini4669
@sandunikachamodini4669 Жыл бұрын
මටත් ..😀
@chandimagamage3206
@chandimagamage3206 Жыл бұрын
මේක තමයි පරිණත ගුරුවරයකුගෙ ස්වභාවය. තමන්ට වඩා බාලයෙක්(දැනුමෙන් අඩු කෙනෙක්) තමන්ට ජනා නෙවෙයි මොනව කියල අපහස කරත්, තිස්ස සර් "ඒ පුද්ගලයා" කියලා ඒ ගුරුවරයාට කතා කරන විදිය Respect sir♥️
@Oveeliya
@Oveeliya Жыл бұрын
තිස්ස සර් කියන්නේ නිහතමානී ගුරුවරයෙක්. මම ද ඉගෙන ගත්ත ශ්‍රේෂ්ඨ ගුරු පියාණන් කෙනෙක්....🙏 නින්දා වලට සැලෙන දුර්වල පුද්ගලයෙක් නෙවෙයි "තිස්ස සර්" කියන්නේ.. බුදුසරණයි සර්..🙏🙏
@kaveeshakodagoda204
@kaveeshakodagoda204 Жыл бұрын
මන් තිස්ස සර්ගෙ 2018 ජනවාරි ඉදන්,2020 ඔක්තෝම්බර් වෙනකං පන්ති ගියා.දැන් ඉන්නෙ ජපුර medical faculty එකේ.ඒ අවුරුදු දෙකහාමරටම සර් කවදාවත් වෙනත් ගුරුවරයෙක්ට වචනෙකින්වත් බනිනවා අපි කවදාවත් අහලා නෑ.normally,tution සර්ලා පොඩ්ඩක් හරි අනිත් ගුරුවරුන්ට බනිනවා හෝ හින්ට් ගහනවා.ඒත් සර් ජීවිතේට ඒ වගෙ දෙයක් කරලා නෑ කියන එක අත්දැකීමෙන් ම මට කියන්න පුලුවම්.මොකද සර්ගෙ පන්ති ගිය අවුරුදු දෙකහාමරට මන් එක දවසක්වත් පන්ති නොගිහින් ඉදලත් නෑ.
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 Жыл бұрын
පුදුමාකාර නිහතමානී අදහන්න ඕනි උතුම්ම මනුෂ්‍ය රත්නයක්.බුද්ධ ධර්මයත් සමග ජීවත්වන එඩිතර උත්තමයන්ගේ වෙනස. ආදර්ශ සම්පන්නයි ගුරු පියාණනි.❤💐🍀🌺🌾🌹
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
💔😂😂😂😂 ලංකාවේ unta track panal inne
@sandunidilshika1353
@sandunidilshika1353 Жыл бұрын
@@imankabhagya1367 😂😂
@rashmikapehesara4286
@rashmikapehesara4286 Жыл бұрын
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා . සර් තමා අපේ හිතේ ඉන්න එකම ජීව විද්‍යා ගුරුවරයා . ❤️❤️❤️
@udayangaunawatuna
@udayangaunawatuna Жыл бұрын
ඔහොම මිනිහෙක් ගැන මං දැනගත්තෙත් ඒ ව්විඩියෝ එකෙන්.. දැක්ක ගමන් තේරුනා මඩ තමයි කියලා.. negative marketing නූතන සමාජය හොඳට දන්නවා.. 😁 මඩ ගහන එකාටම තමයි කෙළවෙන්නේ.. 🤣
@kp8260
@kp8260 Жыл бұрын
Balapan bn kele welade kiyala. 😂😂 ubelate thamai kele venne me yakagen bio igene gene . Balanneko syllabus cover keraide kiyala ugannene tikath patte out of syllabus.😂😂😂
@avishkabandara9261
@avishkabandara9261 Жыл бұрын
පිස්සු මිනිස්සු බයෝ උගන්නද්දි ඔහොම තමා සර්...ගනං ගන්න එපා සර්....තිස්ස සර්,මුතුගල සර් කියන්නෙ හිතේ ඉන්න ගුරුවරු දෙන්නෙක්❤️
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
අයියෝ අන්න ඒ සර්ව හොස්පිටල් එකට ගිහින් දාන්න අයියෝ, ඒ මනුස්සය තිස්ස සර්ටයි මුතුගල සර්ට කිත්සිරි සර්ට දන්න කියන සේරම ගුරුවරුන්ට බනිනව..ඒක ලෙඩක්😂
@cycoproduction9159
@cycoproduction9159 Жыл бұрын
පවු ඉතින් ක්ලාස් වලට ලමයි එන්නෙ නැති නිසා මාකට් වෙන්න වෙන්න ඇති😹
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
@@cycoproduction9159 👍
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
@Darth Vader 🅥 dhanushka dharmasiri kiyala sir kenek
@nadunsaranga4359
@nadunsaranga4359 Жыл бұрын
Mehemai samahara aya hithan awa ehema bannama eyala radical wenawa ugaththu waddo wage penawa kiyala
@Nature32135
@Nature32135 Жыл бұрын
මම biology වලට ගිය මුල්ම පංතිය නිසා මට biology එපා උනා.ඒත මට යාලුවෙක් කිව්ව තිස්ස සර්ගේ එන්න කියලා.ගිය පලවෙනි දවසෙම මට හොදටම තේරුනා සර් උගන්නපු දේවල්.ඒ තරම් රසවත් විදියට,ලමයින්ට තේරුම ගන්න පහසු විදියට කියලා දුන්නා.ඒ වගේම ජීවිතයට ගන්න පුලුවන් වැදගත් දේවල් ගොඩාක් සර් කියලා දුන්නා.මම සර්ගේ ඉගැන්වීමෙ ක්‍රමයට ගොඩක් කැමතියි 😍.ඒ තරම් රසවත්.ඔයා මඩ ගැහිලි ඉරිසියාවට කියන කතා.ඒවා ගනන් ගන්න එපා සර් .සර්ගේ නිහතමානීකමට මම ගොඩාක් ගරු කරනවා.මට මතකයි අපේ පංතියේ අවසාන දවසේ බොරු සෝබම වෙනුවට අම්මා,තාත්තා ගැන තියෙන සිංදු ප්‍රින්ට් කරපු පොතක් දුන්නා 😍.කොහොමත් ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ 😏.
@nalindayananda901
@nalindayananda901 Жыл бұрын
තිස්ස sir ගෙ biology class ආවේ,2002 ගම්පහ සමාධි. මම first time A එකක් දැම්ම. තිස්ස SIR ගැන දන්න කට්ටිය හොඳටම දන්නවා. අපි තවමත් ඔලුව නාවල තිස්ස සර් කියන සුන්දර ගුරුවරයාට ආචාර කරනවා. අපි SIR ගැන දන්නේ 2002ඉඳලා. SIR ට බනින කට්ටියට අපි අනුකම්පා කරනවා. පව් මොන්ටිසෝරි BIOLOGY SIR කෙනෙක් වෙන්න ඇති
@nisalshaminda3817
@nisalshaminda3817 Жыл бұрын
තිස්ස සර්ගෙ ගෝලයෙක් වීම ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නෙ 2020 A/L batch , තෙරුවන් සරණයි අපේ සර්💖💖💖🙏
@-report1070
@-report1070 Жыл бұрын
අපි පාර අයිනේ එක එක එවා විකුනලා තමයි මෙච්චර කල් ජීවත් උනේ... මේ දවස්වල බඩු මිල වැඩි හින්දා කන්නෙ බොන්නෙත් හරි අමාරුවෙන්. මම ගෙදර අයට උදව් කරන්නයි මේ චැනල් එක හැදුවේ. මම තාම ඉස්කෝලේ යනවා පුලුවන් කෙනෙක් ඉන්නවනං සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
@manushachathuranga1969
@manushachathuranga1969 Жыл бұрын
@@-report1070 ane bn sub. Higa kanna epa.
@-report1070
@-report1070 Жыл бұрын
@@manushachathuranga1969 ela
@peanut_butterr
@peanut_butterr Жыл бұрын
@@-report1070 අර වගේ වීඩියො දාලද සබ් හිගා කන්නෙ😂 වැඩකට ඇති දෙයක් දාපම්
@feadl5011
@feadl5011 Жыл бұрын
@𝐊𝐚𝐯𝐢 𝐒𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚 මේකා බුද්ධ රූපයක් දාගෙන හිටියට බෞද්ධ නෙමේ. මේකා අන්තවාදියෙක්. මට මතකයි මෙයා තව චැනල් එකක කමෙන්ට් කළා හාමුදුරුවරුන්ට අපහස කරලා.
@prinschamila6341
@prinschamila6341 Жыл бұрын
බුද්ධ දර්මය,දර්ශනය සමග විශය පිලිබන්ද දැනුම එක් කර ගුරු හරුකම් දෙමින් අපෙ කාලයෙ අද්‍යපනය ලබා දෙන එ මාහ පෞර්ශත්වය තිස්ස ජනනායක ගුරුතුමනි හිස නමා නමස්කාර කරමි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
Aniwarenma
@oliviawilson4917
@oliviawilson4917 Жыл бұрын
එයා හදන්නෙ සර්ට බැනල ප්‍රසිද්ද වෙන්න.. නිකාන් චාටර් වෙනව😂
@Miyakalifa-ij2jl
@Miyakalifa-ij2jl Жыл бұрын
Kavda eee
@oliviawilson4917
@oliviawilson4917 Жыл бұрын
@@Miyakalifa-ij2jl dhanushka darmasiri
@slwide7507
@slwide7507 Жыл бұрын
@@oliviawilson4917 කව්ද බන් ඒ?
@kp8260
@kp8260 Жыл бұрын
Na bn 1000 subscribersla dawasin vadi una. Ubelate mole nathi unate mole thiyene un innewa.😂
@oliviawilson4917
@oliviawilson4917 Жыл бұрын
@@kp8260 එතකොට මොලේ තියන උන්ද ඌව සබරකයිබ් කලේ😂
@rev.d.g2193
@rev.d.g2193 Жыл бұрын
තිස්ස සර්ව විවෙචනයට ඔහු යෙදු උපක්‍රමයෙන්ම ඔහුගේ මුග්ධ භාවය දුටු⁣වෙමි. පැහැදිලි කිරීම විශිෂ්ටයි ගුරුතුමනි..🥰
@naughtyd1660
@naughtyd1660 Жыл бұрын
😹😹😹
@nayomihansika2271
@nayomihansika2271 Жыл бұрын
සර් විසින් සර්ගෙ බුද්ධිය තුළින්ම ඒකට සුපැහැදිලි පිළිතුරක් දීල තියනවා.respect sir 👌...
@e233su
@e233su Жыл бұрын
දනුශ්ක දර්මසිරි...වැඩ්ඩා වගේ මඩ ගැහුවෙ
@amithadilani9693
@amithadilani9693 Жыл бұрын
මමත් සර්ගෙ 2023 batch එකේ. ඇත්තටම සර් එහෙම සර් කෙනෙක් ගැන දන්නෙත් මේ video එකෙන්. සර් මේ වෙද්දි brand එකක් වෙලා ඉවරයි. Biology නම් Tissa jananayake💚
@lahiru5876
@lahiru5876 Жыл бұрын
Ane Amitha aiya aiyata puluwannam mata sirge nambar eka hoyala denna puluwanda . Loku උදව්වක් .pin.
@deepanirosha5314
@deepanirosha5314 Жыл бұрын
මම දැකපු හොදම ගුරුතුමා ❤️🙏❤️🙏
@deepanirosha5314
@deepanirosha5314 Жыл бұрын
@youtube worlds ai ehema kiyanne
@deepanirosha5314
@deepanirosha5314 Жыл бұрын
@youtube worlds 🤭🤭
@sunilpremathilaka6487
@sunilpremathilaka6487 Жыл бұрын
මගෙ වයස අවුරුදු 49ක්. ඒත් මම හැමදාම තිස්ස සර්ගෙ පාඩම් මාලාව වගේම ටුැවලින් වීඩියෝ ටිකත් අත් නොහැර බලනවා. අදටත් මටනම් සර්ගෙන් ඉගෙනගන්න තියන දේවල්නම් අසීමිතයි. ඒ දැණුම, හික්මීම, වගේම නිහතමානීකමට අපිට තාම ලංවෙන්නවත් බැහැ. ලංකාවේ දරු පරපුර රටේ අනාගතය. ඒ අනාගතය හැඩගස්වන්න ඔබතුමාට සැබෑ දක්ෂතාවයක් තිබෙනවා. තව චිරාත් කාලයක් නිරෝගී සම්පත් ලැබී දීර්ඝායුෂ ළැබේවායි පතනවා. ❤❤❤🙏🙏🙏
@sadushaakalanka6182
@sadushaakalanka6182 Жыл бұрын
බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑනෙ.කවුරු මොනව කියුවත් අපි දන්නව සර් ගැන හොදට...❤️❤️🙏🙏
@Shawenx
@Shawenx Жыл бұрын
හැබැයි සංඛ්‍යාතය සමාන උනොත් වැටෙනවා...
@lasheendilshan
@lasheendilshan Жыл бұрын
@@Shawenx ammo eka👍👍👍🤣
@kp8260
@kp8260 Жыл бұрын
Nariyekgenam ahawal thanete gahuwa wage dagalanewa. Boru nam oye balanbeko. 11:08 maru kande😂
@mptech4352
@mptech4352 Жыл бұрын
@@Shawenx 🤣🤣පිස්සු හුත්තෙක් උබ එක වෙන්නෙ නැ කියලා දන්නෙ නැද්ද පකො 🤣🤣 අනික එක සමාන උනත් වැඩක් නැ කන්දක් වෙලා අරු බල්ලෙක් උනාම
@Shawenx
@Shawenx Жыл бұрын
@@mptech4352 Art කරපු අම්ම්ගේ හුකන්න්නො ඔහොම තමයි. ගෑනු DP දාගෙන හැමිනෙන්න එපා. තොගෙ අම්ම්මට අරින්න කලින් මට දෙපාරක් හිතන්න තිබ්බා 🤣
@swethadewmini6303
@swethadewmini6303 Жыл бұрын
ධනුශ්ක sir ඔච්චර කල් කැදයොන්ට බැන බැන ඉදලා දැන් තමා නියම තුන් දෙනාට බැනලා වැඩ වැරැද්ද ගත්තේ.🤭🤭 තිස්ස sir,කිත්සිරි sir,මුතුගල sir වගේ ගෞරවණීය ගුරුවරුන්ට බැනල දැන් reply හම්බුනානේ.දැන්වත්😂😂 ඔයවගේ වැඩ නතර කරයිද දැන් නෑ.😑😑
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
ඔය ධනුෂ්කයා 2015 දි කුරුණෑගල clz කරේ කීර්ති සර්ගේ vision ආයතනයේ , දැන් මුල අමතක වෙලා , මහ කුහක ගුරෙක්.
@swethadewmini6303
@swethadewmini6303 Жыл бұрын
@@pathumsameera5978එකනෙ මහ මොකෙක්ද දැන් නෑ.
@swethadewmini6303
@swethadewmini6303 Жыл бұрын
@olitha wanasinghe එකනම් ඇත්ත.ඒ උණාට ඔය ධනුශ්ක sir කොහොමත් හොඳ කෙනෙක් නම් නෙමෙයි.
@swethadewmini6303
@swethadewmini6303 Жыл бұрын
@olitha wanasinghe ඔව් නේද කිත්සිරි කීීර්ති කියන නම් දෙකම ඒක වගේ නෙ
@darkdrag3833
@darkdrag3833 Жыл бұрын
@@pathumsameera5978 😂තාමත් ක්ලාස් කරන්නෙ ඒකෙ තමා බන් උබ කොහොමද කුහකයි කියන්නෙ😂😂
@nethurathnayaka2093
@nethurathnayaka2093 Жыл бұрын
මම මුතුගල සර්ගේ ගෝලයෙක්.. ඒ උනාට මම මුතුගල සර්ට වගේම තිස්ස සර්ටත් ගොඩාක් ගරු කරනව...දනුශ්ක සර් අපේ සර්ලට බැන බැන ඉන්න වෙලේ තමන්ගෙ ක්ලාස් වල දියුනුව පිනිස දෙයක් කරා නම් හොදයි
@swanlakegroup7573
@swanlakegroup7573 Жыл бұрын
There are two Icons of Biology in Sri Lanka.... Sir, Thissa Jananayake. Sir Dinesh Muthugala. I have too done Biology during my Advanced Levels. But I have not learnt anything about the subject from them. I m going to say this only through his videos that I ve watched... On my base I know, His way is a golden path to any student. Every simple person can identify how his talent is... what kind of person is.... Really appreciate the way of pleasant teaching mode of Thissa sir.... Bless You for your valuable task for Sri Lankan education field... Janith.M.Hansagiri
@dilmisachinthani2997
@dilmisachinthani2997 Жыл бұрын
I’m really proud to say that I’m a student of yours sir♥️I’m doing o/l science while doing my studies.. honestly with the help of your books sir.. mata thawama mathakai sir kiyala deepu widiha 🥺 sir wage guruwarayekgen igenaganna labune ape loku wasanawakat sir.. mokada we didn’t learn only biology but we learn about our lives .. mata ada therenawa sir eda apita kiyala dunna a dewal godak watinawa daruwekta kiyala sir.. mokada mamath ada a dewal magen igenaganna nangila mallilata kiyala denawa godak asawen eyala ewa ahagena innawa.. hariyta api eda sir kiyala deepu ewa ahagena hitiya wage sir😍 a lamai harima kamathi a wdihata igenaganna mata godaak proud mata ada a wage teacher kenek wenna puluwan inneth sir nisa 🙏I’m so great full for you sir .. thawath boho kaalayak daruwanta adyapanaya wagema jeewithe kiyala denna obathumata shakthiya labewa 🙏🙏🙏 deergayusha labewa 🙏🙏🙏♥️
@amilanishan9478
@amilanishan9478 Жыл бұрын
මම අමිල නිශාන් පිටිදූව .... සර්ගෙ Bio පළවෙනි batch එකේ ..... ගම්පහ සමාධි ..... Secondshy Arts කළා .... දැන් මම political science ගුරුවරයෙක් .... ඒත් සර්ගෙ bio video ටික ඔක්කොම තාම බලනවා ..... අද සර්ගෙ දියුණුව දැක්කාම පුදුම සතුටක් දැනෙනවා .... ආදරෙයි තාමත් ....
@somahalpegamage
@somahalpegamage Жыл бұрын
දැන ඉගෙන ගත්තම ගුණ නුවණ දැක්කම රට ම සලකති ඔබට ඔක්කොම ගුරුතුමනි ,අභියෝග නැති තැන ජය ද නැත . චිරංජයතු සව් දෙවි රැකවරණයි !
@kp8260
@kp8260 Жыл бұрын
11:08 thave kaviyak liyemude bn😂
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
ඒ සර් කවුරු වුනත් පජාත ම වෙලා ගිහින් තියෙනවා දැක්කා🥲.කාටත් හොඳ පාඩම් ඕවා.🙏💙
@shehansumudu6508
@shehansumudu6508 Жыл бұрын
Danushka sir, දැන් සැපද 😅😅, පාඩුවෙ පන්තියක් කරන් හිටියනම් ඉවරයිනේ,
@prabhathwijesooriya5123
@prabhathwijesooriya5123 Жыл бұрын
අපිත් කුන්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ❤❤❤❤❤🏝️🏝️🍀☘️☘️🌿🌾🌾🌾🌴🌳🌾🌾🌾🌾🌾
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
ආයෙත් උසස් පෙළ කරන්න හිතෙනවා ඔබතුමාගේ වීඩියෝ බලනකොට . ස්තූතියි වර්තමානය මෙන්ම අතීතයට අයිති අපවත් දැනුමෙන් පෝෂණය කරනවාට. 🙏💐 🇱🇰
@sureshmanjula5054
@sureshmanjula5054 Жыл бұрын
Hi
@channajeewananda9617
@channajeewananda9617 Жыл бұрын
මට ඔබවැනි ගුරුවරයෙකුගෙ ගෝලයෙක් වෙන්න බැරිවුනේ පින් නැති නිසාද,,,,,,,ඒත් මම ඔබෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා තාමත් මගේ වයස 49 අවු: ඔබ නියම ජනනායකයෙක්, තිස්ස ගුරුතුමනි,,,,,,,,,අසාවෙන් ඉගෙන ගන්න ,උගන්වන්නත් හොද දක්ශකමක් ඔබට තියෙනව,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@anomainduruwagedara985
@anomainduruwagedara985 Жыл бұрын
සර් ඔබතුමා ගොඩක් නිහතමානී දැනුම අති විශිෂ්ටයි 👍👍👌👌👌
@amilaprasadkarunathilakaka1040
@amilaprasadkarunathilakaka1040 Жыл бұрын
සර් ගේ පන්ති එන්න බැරි උනාට ,ජීව විද්‍යාව නොකළාට ,ගොඩක් ගරු කරන චරිතයක්,හැම වීඩියෝ එකක්ම බලනවා.බුදු සරණයි!
@shehaniomaya3143
@shehaniomaya3143 Жыл бұрын
සර් කොහොමත් කා එක්කවත් තරගෙට පන්ති කරන්න යන ගුරුවරයෙක් නෙවෙයි සර් කිව්වා සර් බලන්නෙ තමන් එක්කම තරගයක් කරන්නයි කියල ලමයින්ට අදට වඩා හෙට tute එක quality එකට දෙන්නෙ කොහොමද , තව හොඳට උගන්නන්න ඒකයි සර්ට මෙච්චර ලමයි ආදරේ ❤️ සර් අපිට biology විතරක් නෙවෙයි ජීවිතේම කියලා දෙනවා පරිසරයට ආදරේ කරන්න , සමාජශීලි වෙන්න චරිතවත් වෙන්න. මේ වගේ අමාරු කාලෙක අපි වෙනුවෙන් කරන කැපකිරීම් අපි හොඳට දන්නවා සර් ලාභ නොබලා ලමයි වෙනුවෙන් හොඳම දේ කරන ගුරුවරයෙක් ඇත්තටම සර් කතා කරද්දි මටනම් cls ඉවර වෙනකන් ලග ඉන්න යාලුවෙක් එක්කවත් කතා කරන්න හිතෙන්නෙ නෑ සර්ගෙ වචනෙකුත් මටනම් ගොඩාක් වැදගත් මම මගේ ජීවිතේ ගොඩාක් ගරුකරන ගුරුවරයෙක් තමයි තිස්ස සර් කියන්නෙ සර් cls කරන අවසාන කාලේ හෝ එතුමාගෙන් live ඉගෙනගන්න ලැබුණු එකත් වාසනාවක් ❤️🙏 අපේ සර්ට දීර්ඝායු වේවා!
@kushanyasitha6970
@kushanyasitha6970 Жыл бұрын
තිස්ස සර්ගේ නිහතමානීකමට respect 🙏🙏
@dhammikaperera4871
@dhammikaperera4871 Жыл бұрын
සර් උගන්නන විදියට ඇයි මම වෙල පහා ඉපදුනේ කියලා හිතෙනවා 😥 සර් ගේ නිහතමානී උගත්කම දරා ගන්න බැරි කමට කියවන අයට අනුකම්පා කරන්න සර් ට තෙරුවන් සරණයි සතු ටින් ඉන්න හැමදාම නිදුක් නීරෝගී සැප දිර්ඝායු නොඅඩු ව ලැබේවා අනුකම්පා කරන්න 😊
@DammikaAdikari
@DammikaAdikari Жыл бұрын
හිස් බව සහ පරිනත බව හොදට පෙනෙන වීඩියෝ දෙකක්. තෙරුවන් සරණයි සර්
@dinethnimsara4138
@dinethnimsara4138 Жыл бұрын
Sir hamadamath samajayata Hoda deyak Denne❤️❤️❤️
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai
@srimalanuradha387
@srimalanuradha387 Жыл бұрын
සර්ගේ දැනුමට ගහන්ට ලංකාවේ කිසිම බයෝ ගුරුවරයෙක් නැත...💜️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️
@indi15
@indi15 Жыл бұрын
තෙරුවන් සරණයි
@malakajayakody9822
@malakajayakody9822 Жыл бұрын
ගොඩක් ආදරණීය ගුරුවරයෙක් වෙන්න සුබ පතනවා
@shanikasewwandi336
@shanikasewwandi336 Жыл бұрын
මන් සර්ගේ ක්ලාස් ඇවිත් නෑ..ඒත් සර් උගන්වන වීඩියෝ එකක් බැලුවා ...හරිම පැහැදිලි ඇත්තටම ආස හිතුනා සර්ගේ ක්ලාස් එකකට එන්න...බයෝ විශය හොදින්ම උගන්වන්න සර්ට මාරම හැකියාවක් තියෙනවා...සුබ පතනවා සර්ට🙏❤👍
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
සර්ගෙ වීඩියෝ එකක් ගොඩක් දවසකින් බලන්න වුනේ සර් තෙරුවන් සරණයි 🙏
@theblackknight2322
@theblackknight2322 Жыл бұрын
මම 22 maths karanne.mama aththatama bio walata akamathi ekek.eth ekata poddak hari kamaththak dakkuwe sir nis.......❤️❤️❤️❤️❤️❤️
@rashmikapehesara4286
@rashmikapehesara4286 Жыл бұрын
We can take a lot of things from Sir's life
@nandathilakarathna1241
@nandathilakarathna1241 Жыл бұрын
තිස්ස සර් කියන්නෙ ධර්මය සමග උගන්වන ගුරුවරයෙක් ගොඩක් අයට ඒව කියද්දි ඉන්න බැහැ ඒක තමා සර්ට මඩ ගහන්නෙ සර්ට අපි ආදරෙයි
@nandathilakarathna1241
@nandathilakarathna1241 Жыл бұрын
@wodka mx oyala vage kalakanni hinda tmai hoda guruvarunta samaje jeevath venna beri😂
@nandathilakarathna1241
@nandathilakarathna1241 Жыл бұрын
@wodka mx hari ehenan api banak danne ne ehenan ai oya sirge account ekatama avilla ohoma benala danne ah sirva penna beinan yanako
@naughtyd1660
@naughtyd1660 Жыл бұрын
සල්ලි දීලා බණ අහන්නෙ මොකටද ඔයි රේඩියෝ එෆ් එම් වල පැය විසිහතරෙම බණ යන්නෙ😹 තොපි වගේ ගොන් රැලකට කොච්චර බණ දෙසුවත් වැඩක් වෙලා තියේද බලපන් රටකට තව බණ ගැන උගන්නන්න එනවා😹
@chethanahansini6671
@chethanahansini6671 Жыл бұрын
Proudly can say m your 2014A/L batch student my dear Tissa sir😇❤️❤️❤️❤️god blessed u sir❤️❤️❤️❤️we always love you ❤️
@arindu200
@arindu200 Жыл бұрын
Sirge e karanaya sambandawa wisthara kereemann supiri.(kanthara)👌Panthi nohiyata apitah eka theruna.
@gayashinadeeshani6953
@gayashinadeeshani6953 Жыл бұрын
ජීව විද්‍යාව නං තිස්ස sir thamai❤ a උගන්වන widiha භාවනාවක් වගේ ❤❤❤💖
@lakindu1
@lakindu1 Жыл бұрын
සර් තමයි හොදටම උගන්වන්නේ සර්ව සම කරන්න කාටත් බැ වෙන ගුරුවරු වගේ පන්තියේ වෙනත් ගුරුවරු විවේචනය කරේ නැ. පන්තියේ විෂයට අමතර දෙයක් කිව්වාත් ජිවිතේ ගොඩදාන්න තමයි කිව්වේ අපිට එක වේලාවකට බැන්නත් එක හිතේ තියාගෙන ඉන්නේ නැ මේ වගේ ගුරුවරු තමයි අවශ්‍ය ඉස්කොල වලත් සර්ලාට බැන බැන ඉන්නවා ඉන්නවා විතරයි උගන්වන්නේ නැ සර් ලාගේ පන්ති යන්න එප⁣ා කියනවා හැබැයි පන්තියෙන් කරගත්ත දේ තමයි අන්තිමට ඉතිරි උනේ අපේ ඉස්කොලේ නම් නවය වසරට යනකම් හොදට උගන්වනවා නවය වසරෙන් පස්සේ පන්ති වලම යැපෙන්න සිද්ධ වෙනවා ඉස්කොලේ ගුරුවරුන්ටත් කිසිම උගන්වන්න උවමනාවක් නැ. මේක තමයි ඇත්ත
@senararanasinghe9876
@senararanasinghe9876 Жыл бұрын
දක්ශයාට වල කොච්චර ගැඹුරට කැපුවත් දක්ශයා වැටෙන්නෙත් නෑ. ඒ වලට නොවැටි බේරි යාමේ හැකියාවක් දක්ශයා සතුව පවති.එයයි සැබෑ දක්ශයාගේ දක්ශතාවය. මං 2024 උ/ පෙළ පන්ති එන්නේ සර් ගාවට. අයියත් 2017 උ/ පෙළ සර් ගාවට පන්ති එන්නේ. සර් හරියට උගන්වන්නේ නැත්නම් එහෙම පංති එන්නේ නෑ😊. නිහතමානී ගුරුවරයෙක්❤️.
@arunawasantha5424
@arunawasantha5424 Жыл бұрын
Always we with you sir 😌
@ycmalaka431
@ycmalaka431 Жыл бұрын
අපි වෙනුවෙන් හොඳ කරන ස්‍ර්ට .... Respect 👍👍👍
@dilhanrupashinha6760
@dilhanrupashinha6760 Жыл бұрын
sir, I am not your student. but your teaching methods are so nice. every good teacher is the same as a God. I pray to God these teachers must live for a long time.
@hashanidiwyanjali808
@hashanidiwyanjali808 Жыл бұрын
දනුශ්ක සර්ට පොත නැත්තන් එදාට clz නිවාඩු...🤣🤣🤣🤣
@rekawasrilanka2483
@rekawasrilanka2483 Жыл бұрын
ඔක්කොම කරන්නෙ මාර්කටින් බොලව්.උබලට ආදරේට නෙවි මේව කරන්නෙ.
@littletips6927
@littletips6927 Жыл бұрын
Sir biology පාඩම් වලට අදාළ එක video එකක් වත් KZbin ekata upload කරලා නැහැ නේ. බුද්ධාගම,දේශපාලන විද්‍යාව,ආර්ථික විද්‍යාවට වඩා අලුතින් A/L biology ඉගෙන ගන්න එන ළමයෙක් බලන්නේ ඒ sir kochchara hodata biology උගන්නනවද කියලා නේ sir ඒ නිසා පාඩමකට අදාළ video දෙක තුනකුත් upload karanna.🙂 මම sir ගෙන් ඉගෙන ගන්න නිසා දන්නවා sir class එකේ දී කොච්චර හොඳට උගන්නනවද කියලා.ඒත් මම 2024 මල්ලි කෙනෙක්ට sir ගේ class එන්න කිව්වාම ඒ මල්ලි මගෙන් ඇහුවා ඇයි ඒ sir උගන්නන පාඩම් හොඳ ද නැද්ද බලන්න අපට තියෙන lesson ekak දාලා නැත්තේ ඇයි කියලා?ඒ හින්දා sir podi පාඩම් කොටසක් කරලා upload karanna puluwanda sir?please
@dinujayaranasinha4149
@dinujayaranasinha4149 Жыл бұрын
ඊර්ෂ්‍යා කාරයොන්ට වැඩිකල් දගලන්න බෑ සර්.මම commerce කරන්නෙ ඒත් සර් videos දාපු ගමන්ම බලනවා.තෙරුවන් සරනයි සර්
@bubbieperera4353
@bubbieperera4353 Жыл бұрын
පිල් බෙදෙන්න ගියාම ඒකෙන් වාසි ගන්නෙම වෙන වෙන 'පිල්ලි'. සර්ලගෙ ප්‍රශ්න ඒ අයට පුළුවන් බේර ගන්න. ඒවට ළමයි මැදිහත්වෙන එක මෝඩකමක්. සමහර ළමයි නම් තිස්ස සර්ගේ "කාන්තාර" පිළිබද පැහැදිලි කිරීම ගැන විතරක් කතා කරල නිහඩ වුනා. කාටවත් දොස් කියන්න ගියේ නැහැ. ඒක හොද නුවණැති, ආදර්ශමත් ගතියක්. මේ කතාවට සම්බන්ද අනික් සර් ගැන නොයෙකුත් දේ කියමින්, වැඩේ "අවුලවන්න" පටන් ගත්ත අය කවුද, ඒ අයගේ යටි අරමුණු මොනවාද කියන්න කවුද දන්නෙ? මේ දවස්වල රටේ තියන තත්වය අනුව අනික් කවදාටත් වඩා සමගියෙන්, ඒ වගේම "මීටරෙන්" ඉන්න ඕන කාලයක්! අනික් අයගේ ප්‍රශ්න වලට තරහෙන් ඇවිලිලා ගහ ගන්න එක තරම් මෝඩකමක් තවත් තියනවද? කොයි තරම් මෝඩ කමක්/විනාසයක් ඒකෙන් තමන් කරගන්න පුලුවන්ද කියන එකට හොදම උදාහරණයක් බෞද්දයන්ට ගන්න පුළුවන් තැනක් තමයි මුගලන් හාමුදුරුවන්ගේ කතාව. බෞද්ද කියන්නේ, බව/භවය "උද්ද කරන/උදුරා දමන" මාර්ගයේ ගමන් කරන අය (බව+උද්ද =බවුද්ද). ඒ මාර්ගයේ යන්න නම්, සිතට තරහ/ද්වේශ වගේ negative සිතුවිලි නැගෙනකොටම, ඒ බව හදුනාගෙන ඒවා ගැන එවෙලේම හොද විශ්ලේෂණයක් (analysis) කරන්න ඕන. ඒ සිතුවිලි වලින් තමන්ටවත් /අනුන්ටවත් යහපතක් වෙන්නේ නැත්නම් එවෙලේම හලලා දාන්න ඕන. අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා ගහමරා ගන්න මෝඩයන්ට හොදම ආදර්ශයක් ගන්න පුළුවන් මුගලන් හාමුදුරුවන්ගේ කතාව මෙහෙමයි. මුගලන් හාමුදුරුවෝ ඈත අතීතයේ දවසක ගිහියෙක් වෙලා ඉන්නකොට, එයාගේ බිරිදගේ කීමට තමන්ගේ දෙමාපියන් පොල්ලකින් ගසා මරණයට පත්කලා. මෙවෙලේ මෙතැනට ආපු තරුණයන් පිරිසකට මේ ගැන බොහොම තරහක් ඇතිවුනා. 'මේ කරපු අපරාදෙට මුගේ ඇටකටු වී ඇට ගානට පොඩිවෙන්න තලන්න ඕන' කියල ඒ පිරිස ක්‍රෝධයෙන් කිවුවා. මේ සිතුවිලි කොච්චර බලවත් වුනාද කිවුවොත්, ඒ අය තමයි මුගලන් හාමුදුරුවන් අරිහත් බවට පත්වුන අවසන් ආත්මයේ හොරු රැලක් වෙලා ඉපදිලා, මුගලන් හාමුදුරුවන්ට පොලු මුගුරු වලින් පහරදීල ඇට කටු කුඩු කරලා දැමුවේ! මුගලන් හාමුදුරුවෝ විශාල මානසික ශක්තියකින් යුතු අයකු නිසා, ඉන්පසු බුදුරදුන් හමුවෙලා උන්වහන්සේගේ කීම පරිදි ඉර්දි ප්‍රාතිහාර්ය පා, පිරිනිවන් පෑමට අවසර අරගෙන, නැවත තමන් සිටි ගල් ලෙනට ගොස්, පිළිවෙලින් එක් එක් ධ්‍යානයන්ට සමවැදී, අලුයම් කාලයේදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි බව කියවෙනවා. දෙමාපියන් මැරූ පවට කල්ප ගානක් අවීචි මහා නරකයේ දුක් වින්දත්, මුගලන් හාමුදුරුවන්ට අරිහත් වෙලත් අවසන් ආත්මයෙත් ගෙවන්න කොටසක් ඉතිරි වෙලා තිබුනා. ආනන්තරීය පාප කර්ම ඒ තරම් බලවත්! මුගලන් හාමුදුරුවෝ දෙවතාවක්ම මේ හොරු රැල මගහැරි බව කියනවා, ඔවුන් ගැන අනුකම්පාවෙන්. මොකද ඔවුන් මේ කරගන්න යන්නෙත් අවීචි මහා නරකයේ ඉපදිලා කල්ප ගනන් දුක් විදින පාපයක්. ඒත් අර කර්ම විපාකය වලකන්න බැරිබව දැකලා තුන්වෙනි වතාවට මේ හොරුන්ට තමන්ව මරන්නට ඉඩදුන්නා. ඒ හොරු (ඈත අතීතයේදී ඒ ක්‍රෝධ සිතුවිලි වලට ඉඩදුන් තරුණ පිරිස) අදටත් අවීචියේ පැහෙනවා ඇති! කොහොමද අනුන්ගේ දේ වලට කේන්තියෙන් පැටලුන පැටලිල්ල! ඒ වගේම තවත් හිතන්න දෙයක් මෙතැන තියනවා. දෙමවුපියන් මැරූ පාපතරයෙකුට වුනත් පසු කලකදී යහපත් මාර්ගයකට වැටුනොත් උතුම් අරිහත් ඵලය වුනත් ලබන්න පුළුවන්. එහෙමනම්, කොයි තරම් ලොකු වරදක් කලත් අපට සමාව දෙන්න බැරි කෙනෙක් ඉන්නවද කියලත් හිතන්න වටිනවා? බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු දේවදත්ත, මුලින්ම ඒ ක්‍රෝධය/වෛරය ඇති කර ගත්ත හැටි ගැන "සේරී වාණිජ" ජාතක කතාවෙන් කියවෙනවා. මුදලට/ලාභයට ඇති අධික තණ්හාව නිසා කරගත්ත විපතක්! ආත්ම කොපමණ ගණනක් මේ වෛරී සිතුවිලි ඔහුව ලුහුබැද ආවද? ඒ හින්දා අනුන්ගේ 'මස් උයා කන්න ආසයි' කියල දත්මිටි කන කට්ටියත් ඒ ගැන දෙසැරයක් හිතන එක හොදයි!
@cssenanayake6362
@cssenanayake6362 Жыл бұрын
මම දැක්ක මහා ප්‍රාඥ්යෙක් උගත් කමට එහා ගිය සැගවුනු මහා අවබෝදයක් සතු දුර්ලබ කෙනෙක් 🙏
@kalanadissanayake9294
@kalanadissanayake9294 Жыл бұрын
😹😹 Video eka Parakku ai kiyala Baluvee..Gammac💫...Tissa sir🤩♥️
@dildil605
@dildil605 Жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏
@PrimeATK2006
@PrimeATK2006 Жыл бұрын
ඒ මනුස්සකම .. ආදරෙයි සර්... ❤️❤️
@SLKnown
@SLKnown Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක ගැන අදටත් සතුටු වෙනවා ❤️
@pamidumadushika7654
@pamidumadushika7654 Жыл бұрын
හරි වැරැද්ද පේන්නෙ අපි බලන කෝණය මත පදනම්ව,එම නිසා තමන්ගේ දුශ්ටියෙන්ම අනිත් අයත් බලන්නෙ නැ ඒක තේරුම් ගත්තනම් ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි. < ඒකත් මට අනුව කිව්වෙ කැමතිනම් විශ්වාස කරන්න .😊>
@chamaradx1277
@chamaradx1277 Жыл бұрын
Niyamai sir ,, sirge video ekak hari balala yamak igena ganna labimath loku deyak sir 🙏🙏
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
සර් සඳුන් ශාකය හරි වටිනවා නේද...එය තැලෙන්න තැලෙන්න සුවඳ වැඩියි නේද...ඔබත් සඳුන් ගසක් සේ...නොසැලෙන්න... මොනතරම් දැනුම් සම්භාරයක් වැඩිහිටි අපත් ඔබ නිසා ලබනවද...
@khswa910
@khswa910 Жыл бұрын
රත්තරං මනුස්සයෙක් සර් ඔයා .ඔයා වගේ මිනිස්සු තව තවත් බිහිවේවා!
@roshanwijethilaka3124
@roshanwijethilaka3124 Жыл бұрын
Mama sir ge bio class awith naa man advance level kale 2009. Eth sirge vedio baladdi thamath parana padam mathak wenawa. Sir ge vedio ekak watenakan balan inne balanna. Thank you sir👍👍👍
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඒක මාරම explanation එකක් සර්
@ranie1342
@ranie1342 Жыл бұрын
ඉදිරියටම යන්න ජයවේවා සර් බුදුසරණයි
@sudeshikaaththanyake4581
@sudeshikaaththanyake4581 Жыл бұрын
අපේ තිස්ස සර්♥️ අපි 2024 සර්ගේ නුගේගොඩ batch
@pasinduhashan9869
@pasinduhashan9869 Жыл бұрын
Apith 2024 batch eke sir ☺️
@lahiru5876
@lahiru5876 Жыл бұрын
Me oya 2024 batch eke nam mata sirge nambar eka denna puluwanda . Loku උදව්වක් .
@lasithsithmika3019
@lasithsithmika3019 Жыл бұрын
Danushkaya maha modayek .kapu tana rena porak sir .mage ayiya sir nisa thamayi medical giye sir.
@sanduninirmani3677
@sanduninirmani3677 Жыл бұрын
මාරම නිහතමානී චරිතයක් .ගොඩාක් අඩම්බරය් සර්ගේ ගෝලයෙක් උන එක පිලිබද✌️
@kp8260
@kp8260 Жыл бұрын
Lol
@science4093
@science4093 Жыл бұрын
සර්ට බුදු සරණයි ...එක එක බල්ලො කියන දෙවල් ගැන හිතන්න එපා .මමත් O/l විද්‍යාව පන්තිය කරන ගුරුවරයෙක් .ඒක නිසා මම ඔබතුමාගෙ video ඔක්කොම බලනවා.මම ගොඩක්ම දේවල් ඉගන ගන්නවා
@WagiZha
@WagiZha Жыл бұрын
පන වුණත් දෙනවා සර් කවමදාවත් සර්ව දැකලා නෑ ඒත් මන් සර්ගෙන් ඉගෙනගන්නවා ❤️
@tdcyds
@tdcyds Жыл бұрын
අයියෝ අයියෝ අහගත්තා ඇතිඩ🤣🤣🤣 ආවා මෙතන අපේ සර්ට ගහන්න . පව් අනේ🤣 ඒ video එකෙන් තමා එහෙම කෙනෙක් ඉන්නවා කියලත් දන්නේ.
@HyperTonicMe
@HyperTonicMe Жыл бұрын
ධනුස්කයට මට හිතෙන්නෙ මානසික ලෙඩක්. 😂🤣
@slmore1534
@slmore1534 Жыл бұрын
සර්ගේ ගෝලයෙකු වීම ගැන මට ගොඩාක් සතුටුයි. තෙරුවන් සරණයි සර්❤
@dildil605
@dildil605 Жыл бұрын
තිස්ස සර්ගෙ ගෝලයෙක් වීම ගැන මට නම් ආඩම්බරයි ❤️🥰
@anodyaarangala
@anodyaarangala Жыл бұрын
ඇත්තටම මම ගොඩක්ම කැමති සර් පාඩම් කියලා දෙන විදිහට මම 2023 A/L Batch
КАРМАНЧИК 2 СЕЗОН 5 СЕРИЯ
27:21
Inter Production
Рет қаралды 421 М.
The Noodle Stamp Secret 😱 #shorts
00:30
Mr DegrEE
Рет қаралды 66 МЛН
NO NO NO YES! (50 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 96 МЛН
Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර
17:50
Tissa Jananayake
Рет қаралды 136 М.
КАРМАНЧИК 2 СЕЗОН 5 СЕРИЯ
27:21
Inter Production
Рет қаралды 421 М.